Solo Camping Near Waterfall |making BBQ , Sousages With Chicken Roti | Relaxing ASMR sleeping |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #solocamping #relaxing #asmr #waterfall

ความคิดเห็น • 295

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +92

    රාවණා Adventure Park
    පල්ලෙවල ඇල්ල කරඳගොල්ල - ඇල්ල
    Contact - 768294074

    • @yame7638
      @yame7638 2 ปีที่แล้ว +4

      නියම තැන කරද ෙගාල්ල චාමර අය්යා හරිම ෙහාද චරිතයක් ❤❤❤❤ ජය

    • @hanifdeen1842
      @hanifdeen1842 ปีที่แล้ว

      Why don't you reply to calls?

  • @shakilaperera9075
    @shakilaperera9075 2 ปีที่แล้ว +27

    ඔයාගේ වීඩියෝ බලන්න එක හේතුවක් තමා පරිසර හිතකාමීකමට❤️🌿අර ගිනිමැලේ ගහද්දී සත්තූ ඉන්නවද කියලත් බැලුවා ❤️💫 ආදරෙයි solo hiker ❤️

  • @senurinirodha2142
    @senurinirodha2142 ปีที่แล้ว +7

    අයියේ ඔයාගෙ දේශනේ අහලා මම අද ඉදන් වෙනස් උනා..ඔයානම් මාරම වටින චරිතයක් අයෙත් අපේ ඉස්කොලෙට එන්න...ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දෙවල් තියෙනවා...කවදා හරි මමත් ඔයා වගේ පරිසරය උපරිමයෙන් විදින පරිසර හිතකාමී පුද්ගලයෙක් වෙනවා..ආදරෙයි අයියේ ඔයාට..ඔයා ආදර්ශමත් චරිතයක් ❤️‍🍃❤️‍🍃❤️‍🍃

  • @rukshani7708
    @rukshani7708 2 ปีที่แล้ว +8

    මේ වගේ වීඩියෝ බලද්දී හිත මාර විදිහට නිදහස් වෙනවා 💆
    ❤️මෙහෙම වීඩියෝ දානවට ස්තුතිය අයියේ 😊💚🍃

  • @dasunshavinda4212
    @dasunshavinda4212 2 ปีที่แล้ว +5

    හැමදාම දවසෙම මැරිලා මැරිලා ඇවිල්ලා මේ වගේ වීඩියෝ එකක් බැලුවම ඔලුවට මාර නිදහසක් එන්නෙ💙 🇱🇰 🇵🇸️

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +20

    Relaxing video එකක් එනකන් ඉදියේ අය්යා.Solo Camping එකක් නම් සුපිරියක් තමා 🏕️ ❤️🍃

  • @dayanabishek8620
    @dayanabishek8620 ปีที่แล้ว +4

    Solo hiker ❤️‍🔥 නියමයි අයියෙ පරිස්සමෙන් 👍

  • @dasunitharanga2
    @dasunitharanga2 2 ปีที่แล้ว +6

    Rotiya waduwa kellektath wada lassanata. 🤭 lassanai video eka ❤

  • @dinushadinu7582
    @dinushadinu7582 2 ปีที่แล้ว +6

    අම්මෝ සෑහෙන කාලෙකින් කුකින් විඩියෝ එකක් ....ගොඩක් ලස්සනයි .මේ වගේ විඩියෝ දකිද්දී හිතට මාර නිදහසක් දැනෙනවා.ඔයාට කොහේ ගියත් බව්වා යාලුවෙක් හම්බ වෙන්නෙ මට නම් හිතෙන්නෙ ස්වභාවදර්මය විසින් ඔයාට දෙන ආරක්ෂකයෙක් කියලා..ගොඩක් ස්තුතියි පරිස්සමෙන් අයියේ බුදු සරනයි 👣🌎💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි 🍃💙❤😊

  • @ishanifernando2835
    @ishanifernando2835 2 ปีที่แล้ว +12

    තමන් ගත්තු අත්දැකීමක් video එකකින් තව කෙනෙකුටත් ඒ විදිහටම ලබා දෙනවා කියන්නේ ඔයා වැඩ්ඩෙක්ම තමා solo hiker ❤️🍃🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      💙🍃❤😊

    • @gamingwithimr2338
      @gamingwithimr2338 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker ඒක ඒ ව්දියටම දෙන්න හැමෝටම බැ . හදවතෙ traveler ❤️👀👌

  • @jithmiasankamadhushani2345
    @jithmiasankamadhushani2345 2 ปีที่แล้ว +7

    වචනයේ පරිසමාප්තර්ථයෙන්ම "නිදහස් ජීවිතයක්" ❤💙🍃

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +7

    Ayya😍❤️

  • @ashandilranga8860
    @ashandilranga8860 2 ปีที่แล้ว +13

    ඔයාට දැනෙන හැගිම අපිට දන්නවන්න ගන්න උත්සහය අගේයි මිතුර බුදුසරනයි ආසම කෑම්පර් ඔයා ❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා 💙🍃❤

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +21

    කොහෙ ගියත් බලු අරක්ශක යෙක් සෙට් වෙනවා නෙ 😍👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ඔව් ඒකනම් 😃🍃💙❤

  • @danuuofficial
    @danuuofficial 2 ปีที่แล้ว +7

    උබ ගැන කියන්න තේරෙන්නැ මචං ඇත්තටම මාර ගරුත්වයක් ආදරයක් දැනෙනවා මචං .. ඔයා නිදහසක් විදිනවා කාටවත් කරදරයක් නොකර වගෙම අපිවත් නිදහස් ලස්සන ලොකයකට එක්ක යනවා බුදු සරණයි මචං ❤️❤️❤️
    තව දෙයක් මෙ කමෙන්ට් එක දැක්කොත් පොඩි ප්‍රස්නයක් එදා අර අපෙ ගමෙ පුනාගල අර ගියා නෙද තණ පිට්ටනියකට ඒකෙ විඩියෝ එක දාන්නැද්ද 🥴❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මචන් ඒ Video එක හදන ගමන් තියෙන්නේ ලබන සතියේ බලමු, බුදුසරණයි ❤💙🍃

    • @danuuofficial
      @danuuofficial 2 ปีที่แล้ว

      හරි සහොදරයා පරිස්සමෙන් වැඩ ටික කරගන්න ❤️❤️

  • @chamindasampath1854
    @chamindasampath1854 3 หลายเดือนก่อน

    ❤ ඇබ්බැහි වී හමාරයි Solo hikers ❤❤❤ නියමයි ආශාවෙන් ඉන්නේ යන්න

  • @asinthapiyumal8544
    @asinthapiyumal8544 2 ปีที่แล้ว +4

    පලවෙනි comment එක මගෙන් .

  • @kochchiya
    @kochchiya 2 ปีที่แล้ว +8

    " කදු වලට යද්දින් මස් මාලු මොකවත් අරන් යන්නෙ නෑ "
    හොද අදහසක් ඒක 🤟👌

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ❤🍃💙😊

    • @priyankarasamarathunga6400
      @priyankarasamarathunga6400 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker කදු උඩට යන්කොට මස් ඇරන්යන්නේ නැති හෙතුව 🤔

    • @wijepalajayarathna381
      @wijepalajayarathna381 2 ปีที่แล้ว

      Mkda hithuwa?

    • @kochchiya
      @kochchiya 2 ปีที่แล้ว +1

      @@wijepalajayarathna381 ☝️☝️

    • @kochchiya
      @kochchiya 2 ปีที่แล้ว +1

      @@priyankarasamarathunga6400 ☝️☝️

  • @rupasingheapsc9995
    @rupasingheapsc9995 2 ปีที่แล้ว +6

    පුලුවන් වුන ගමන් මාත් කොහොමහරි යනවා කියලා හිතාගත්තා..ස්තූති මල්ලි මේ තැන පිළිබඳ අදහසක් දුන්නට.❤️❤️❤️

  • @Mr._Solo
    @Mr._Solo 2 ปีที่แล้ว +5

    Video එක ඉවර උනා කියලා දැනුනෙ වත් නෑ අයියේ නිකන් භාවනාවක් අවසන් කරා වගේ අයියේ ඒ තරම් නිදහසක් දැනුනා අයියේ ඇත්තටම මේ වගේ පරිසයක් තියෙන රටක අපි ඉපදෙන්න මාර පිනක් කරලා තියෙන්නේ අයියේ....දිගටම මෙහෙම video දාගෙන යමු ඉක්මනින් 100k ගහමු....❤️🌿❤️🌿💚💚🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මලයා 💙❤🍃

    • @Mr._Solo
      @Mr._Solo 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ❤️

  • @namalnamal1223
    @namalnamal1223 2 ปีที่แล้ว +1

    ලස්සනයි සුපිරි ජය වේවා සහෝ හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ වලින් හම්බෙමු සුපිරි ප්ලේස් එකක් නිදහසේ ඉන්න පුළුවන් ,ඔයාගේ වීඩියෝ එකක් එනකල් බලන් ඉන්නේ තෙරුවන් සරණයි පරිස්සමෙන් ලස්සන සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු ජය වේවා👍👍👍👍👍👍👍👍👍👍👍👍💖💖

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි සහෝ 🍃❤💙

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +15

    💚 පරිසරය විදිනවා කියන එක වචනෙකින කියල නිමකරන්න බැරි දෙයක්... කෙල්ලෙක් උනත් කවදහරි දවසක ට්‍රැවල් කරන්න ආසයි තනියමම...ගෙදරින් යන්න අවසර දෙන් නෑනෙ ☹️ හැබැයි දවසක යනවම තමා අනිවාර්යයෙන්ම....
    පරිස්සමෙන් අයියෙ ගුඩ් ලක්.💚💚 දිය ඇල්ලෙ වතුර වැටෙන සද්දෙ 🎧🎵

  • @chamodbandara3
    @chamodbandara3 2 ปีที่แล้ว +2

    නියමයි අයියා..අදත් විඩියෝ එක සුපිරි...
    මොනවා නැති වුනත් සොබාදහම,පරිසරය අපිත් එක්ක ඉන්නවා හැමදාම..❤️😊💪🌿☘

  • @dedunumadhushani8494
    @dedunumadhushani8494 2 ปีที่แล้ว +7

    Solo.. keep going 🇱🇰❤👣

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      දේදුණු thank u 💙❤🍃

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +3

    කැලේ ඉන්න බය අයට සුපිරි වගේ.යන ලිස්ට් එකට දා ගත්තා🔥🔥😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම

  • @Tishdesilva97
    @Tishdesilva97 หลายเดือนก่อน +1

    අද තමයි බලන්නේ ❤️🥹🍃

  • @dilshantharindu792
    @dilshantharindu792 2 ปีที่แล้ว +2

    Mind relaxing ❤️🤩 superb brother ❤️

  • @WildTVSrilanka
    @WildTVSrilanka 2 ปีที่แล้ว +2

    ජය ❤️👊

  • @Anurasg
    @Anurasg 2 ปีที่แล้ว +1

    Eka niyamai. Sundara ath dakeemak. Thank you. Jayawewa.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ජයම වේවා 🍃💙❤

  • @prasanthi1243
    @prasanthi1243 2 ปีที่แล้ว +1

    මේ ස්වභාව ධර්මයේ දර්ශන හරියට ඔසුවක් වගේ.තව තවත් මෙවැනි වීඩියෝ කරන්නට හැකියාව ලැබේවා

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +8

    මෙච්චර ප්‍රාශ්න තියෙද්දිත් ඔහොම යනවා කියන්නෙ ඔයා වැඩ්ඩෙක් තාමා 😍👌👍

  • @nilentir9599
    @nilentir9599 10 หลายเดือนก่อน

    bohoma.pin.malli.budu.saranai

  • @savinduyasara3698
    @savinduyasara3698 2 ปีที่แล้ว +2

    අයියා සුපිරියක් තමා....

  • @fernandosarath4694
    @fernandosarath4694 3 หลายเดือนก่อน

    Lassanai ♥️♥️♥️♥️♥️ From Italy

  • @dilshanwarnasooriya
    @dilshanwarnasooriya 2 ปีที่แล้ว +1

    පරිසමෙන් මේ වගෙ ලස්සන විඩියො කරන්න අයියට තව තව ශක්තිය දෛරය ලැබෙන්න ඕන.❤

  • @learnwithrukshala
    @learnwithrukshala ปีที่แล้ว

    අද තමයි සහෝදරයා ඔයාගෙ Channel එක අහම්බෙන් Set වු⁣නේ... ආයි නම් ඉතින් එක වීඩියෝ එකක් වත් අතාරින් නෑ.. නියමයි.. සුපිරි.. ජය වේවා ♥️♥️♥️

  • @sahanprabodha9457
    @sahanprabodha9457 2 ปีที่แล้ว +8

    කුකරි වැඩසටහනකුත් පටන් ගත්තනම් හොදයි වගේ 😂
    කියන්න දෙයක් නැ මිත්‍රයා වෙනදා මෙන්ම හරිම ලස්සනයි...
    සොබාදහම කියන්නෙම අපට ලැබුනු ඉතා වටිනා ත්‍යාගයක්...
    එය රැකගන්නා තෙක් අපිද එලෙසම රැකේ...
    See you brother and good luck 🌏💚🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි මිත්‍රයා ❤💙🍃

  • @Music.com335
    @Music.com335 2 ปีที่แล้ว +1

    Super 🍃

  • @buddikasenadeera1196
    @buddikasenadeera1196 7 หลายเดือนก่อน

    Joka dala waturata paina kota patta lassanai e seen wadiyen danna

  • @shehankavinda3577
    @shehankavinda3577 2 ปีที่แล้ว +1

    Great🔥♥️

  • @kalanaprebath1193
    @kalanaprebath1193 2 ปีที่แล้ว +2

    බුදු සරණයි පරිස්සමින් අයියා. 🌿😊ඔයාව දවසක හම්බ වෙනකම්ම බලං ඉන්නෙ.. 😊🌿🌿😁✨️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      හම්බෙමු මලයා ❤💙🍃

  • @alexalock452
    @alexalock452 2 ปีที่แล้ว

    Adath Supiriyk thmaaaaaaaaaaaaaaaa👍👍👍👍👍

  • @ceyloneroadtoex
    @ceyloneroadtoex 2 ปีที่แล้ว +2

    සුපිරි ම අත්දැකිමක් 😍♥

  • @kalanamaduShanZ
    @kalanamaduShanZ 2 ปีที่แล้ว +2

    Ayya😻💚🌿🌍

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +1

    අපිත් ඒ අද්දැකීම ගත්තා වගේ මරු ❤️🍃

  • @eshanigamage1198
    @eshanigamage1198 ปีที่แล้ว

    Mr.nature boy all the best❤

  • @jeewanasarisara
    @jeewanasarisara 6 หลายเดือนก่อน

    සුපිරිම relaxing vedio ekak ayya❤

  • @travelwithnadun
    @travelwithnadun 2 ปีที่แล้ว +2

    Niyamai Aiya...❤️🥰

  • @oshadagunarathna2490
    @oshadagunarathna2490 2 ปีที่แล้ว

    මාර ලස්සන වීඩියෝ එකක් අයියේ,Camping කරන ආසාව වැඩි වෙනවා මේක දැක්කම 😍❤️🌏

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +5

    මෙච්චර ලස්සන රටක් දේශපාලුවො සූරාකෑවෙ අපිට සංචාරක කර්මාන්තයෙන්ම කොච්චර විදේශ විනිමයක් ගේන්න තිබ්බද 😔😔

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඕවා ගැන කතා කරනවනම් 😖😖

  • @slionz1473
    @slionz1473 ปีที่แล้ว

    Stay safe bro... great
    Theruvansaranai

  • @randikasameera5275
    @randikasameera5275 2 ปีที่แล้ว +1

    සුපිරි bro ... ජයවෙිවා 💕💕

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි bro ❤💙🍃

  • @maxravishka4132
    @maxravishka4132 2 ปีที่แล้ว +1

    අයියා දනිගල කන්ද නගිමු ❤️🤩 අනිවාරෙන් විඩ්යො එකක් ඔනි එකෙ තියෙන දෙවල් ගැන ( එලියන් මවුත්) අනිවාරෙන් යමු ඇ

  • @niwanthapathum2436
    @niwanthapathum2436 2 ปีที่แล้ว +1

    ඒක පට්ට♥️

  • @dilshanjeju7414
    @dilshanjeju7414 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dinuama2888
    @dinuama2888 ปีที่แล้ว

    සුපර් මල්ලි ඔයාට තෙරුවන් සරණයි!!! 🙏❤️🥰😍

  • @chamodvidulanka9816
    @chamodvidulanka9816 2 ปีที่แล้ว +2

    සොලො කැම්පින්නම් ඔයා තමා බුදු සරනයි !❤️

  • @surangasampath5622
    @surangasampath5622 2 ปีที่แล้ว +1

    Maru maruu....🔥❤

  • @ishandevinda915
    @ishandevinda915 2 ปีที่แล้ว +1

    Niyamai brother ❤️🍀

  • @user-ji3nl7hm6h
    @user-ji3nl7hm6h 2 ปีที่แล้ว

    සුපිරියක් සහෝදරයා ❤️👌🤘

  • @travel4604
    @travel4604 2 ปีที่แล้ว

    🤩😍😍
    මාරයි... මාරම ආසයි දැක්කම❤

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +2

    ආතල් නේ...❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අයෙ අහලා ❤💙🍃

  • @athulalaksiri1215
    @athulalaksiri1215 2 ปีที่แล้ว +1

    අම්මෝ... පට්ට 👌 😍😍😍

  • @mAth4u657
    @mAth4u657 ปีที่แล้ว

    Okkoma balala iwaray ayye ,aluth ekk ewamuda

  • @slalonetraveler6414
    @slalonetraveler6414 2 ปีที่แล้ว

    සුපිරි aiye

  • @nishaindhu6180
    @nishaindhu6180 2 ปีที่แล้ว +1

    ලස්සනයි aiye
    පරිස්සමින් 💚💚💚🌿🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි නංගි 💙❤🍃

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 2 ปีที่แล้ว +2

    ඒක නියමයි ❤😍

  • @vinukadesilva204
    @vinukadesilva204 2 ปีที่แล้ว +2

    Ayya 🙂❤️💙🌿

  • @kaleelurrahman2045
    @kaleelurrahman2045 ปีที่แล้ว

    Vahina kota balanava meka👍🏼😊

  • @imeshakasthurisinghe2812
    @imeshakasthurisinghe2812 11 หลายเดือนก่อน

    💚🌼🥰

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 ปีที่แล้ว

    නියම තැන නෙද? 💯😊👌👍😍🥰🇨🇦🇱🇰😊🙏

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake ปีที่แล้ว +1

    ❤️

  • @sunilkanthipriyadarshanie6179
    @sunilkanthipriyadarshanie6179 ปีที่แล้ว

    Supperb🥰💕💚

  • @shashiprabhagunasekara5865
    @shashiprabhagunasekara5865 2 ปีที่แล้ว +1

    ඒකනම් මරු.💚.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 🍃❤💙

  • @sanjurathnayake6334
    @sanjurathnayake6334 2 ปีที่แล้ว

    Mulinma baluwa...❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 2 ปีที่แล้ว

    Eka maru❤️‍🔥

  • @shyamalm8342
    @shyamalm8342 2 ปีที่แล้ว +7

    පරිස්සමින් අයියා... ඇත්තටම බයක් දැනෙන්නෙ නැද්ද තනියම..😳

  • @lilanthamadhushan1021
    @lilanthamadhushan1021 2 ปีที่แล้ว +6

    Trending වෙන්න ඕනි වීඩියෝ මේවා ❤️☘️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      ලංකාවනේ 😊🍃❤💙

  • @mr.popitlk
    @mr.popitlk 10 หลายเดือนก่อน

    ඔතනට the sailor th giya😊

  • @hashankavinda5975
    @hashankavinda5975 2 ปีที่แล้ว

    Super super super
    👊👊👊👊👊👊👊
    ජය වේවා

  • @thilaknahasinipunara3495
    @thilaknahasinipunara3495 2 ปีที่แล้ว

    Niyamai🔥

  • @Subo65
    @Subo65 2 ปีที่แล้ว

    තේ හැදුව ලිප ගෑස්ද? අනික රොටි වලට පොල් දැම්මද පිපෙන්න ගොඩක් වෙලා තියෙන්න ඕනෙ නේද

  • @niroshanirosha2070
    @niroshanirosha2070 ปีที่แล้ว

    බුදුසරණයි මල්ලි ❣️❣️පරිස්සමින්

  • @travelexpertlk8269
    @travelexpertlk8269 ปีที่แล้ว

    සුපිරි

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 2 ปีที่แล้ว +1

    හීන...☹️🌿🍂❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      හැබෑවෙයි 💙🍃❤

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +1

    එතන නම් නියම තැනක් අයියේ. ආයෙ සුපිරි නෙද

  • @janithapramod17
    @janithapramod17 2 ปีที่แล้ว

    අයියා😘.......

  • @lovejustin98JDB
    @lovejustin98JDB 2 ปีที่แล้ว +4

    කැමරාකරනයට ,එඩිටින් වලට සෑහෙන මහන්සි වෙන බව පේනවා.😍
    ලස්සන නිස්කලංක පරිසරය විදින්නත් වාසනාව තියෙන්න ඕනා.👍
    තනියම රෑ ඉන්න බයක් පාලුවක් දැනෙනැද්ද. ඔතන ටිකක් හොදයි
    කලින් ගියපු මහා පාලු දිවියෝ එහෙම ඉන්න කදුමුදුන් වල තට්ට තනියම රැය ගත කරද්දි මොන වගේ ෆීලිං එකක්ද එන්නෙ. මමත් ඔය වගේ කෑම්පිං කරන්න ගොඩක් ආසයි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් video කරගන්නනම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා, අහපු ඔක්කොටම උත්තර කෙටියෙන් කියන්න අමාරුයි මම video එකකින්ම කියන්නම් ❤💙🍃

    • @lovejustin98JDB
      @lovejustin98JDB 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker 💙👌✌

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 2 ปีที่แล้ว +3

    Ayye තුනිස්ගල කන්දේ වීඩියෝ එකක් ගෙන්න කෝ 🤗💫🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      මේ කාලේ සෑහෙන හුලං දෙසැම්බර් වගේ යන්

  • @Pmpradeepsanka
    @Pmpradeepsanka ปีที่แล้ว

    Supiri thanak ❤❤❤

  • @preethikapathirana236
    @preethikapathirana236 ปีที่แล้ว

    96 ෆිල්ම් එකේ සෙතුපති වගේ.තනියම හැමදේම කරගන්නවා.පරිසරයට ආදරේ කරන එක ගොදි වටිනවා.මස් පුච්චලා කනකොට හොල්මන් පේනවා තමයි.ජයවේවා පුතා.

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว

    Ayye Oya Gas power kiyana lipa kohenda ganna thiyenne ???? plzzz puluwan nam vedio ekak karanna Traveler kenekta oni dewal ganna than monawada oni ehema kiyala

  • @tharukalakshan2536
    @tharukalakshan2536 2 ปีที่แล้ว

    Sir❤️

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว

    Marama lassani malli.math aniwarayenma yanawa

  • @nimanthaudawela7702
    @nimanthaudawela7702 2 ปีที่แล้ว

    Aiya supiri 🔥

  • @mallikamanchanayakalagedon2691
    @mallikamanchanayakalagedon2691 2 ปีที่แล้ว

    Budusarani.

  • @pravindarathnayake1100
    @pravindarathnayake1100 2 ปีที่แล้ว +1

    💚

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +4

    අයියා යන යන තැන බව්වෙක් සෙට් වෙනඑකනම් මාරයි..මේක බලලා කෑම්පින් කරන්න තිබ්බ ආසාව වැඩි උනා...අනේ මටත් යන්න තිබ්බනම් කිය කිය බැලුවෙ😐..එතන මාර ලස්සනයි නිදහස් තනියම ඉන්න හොදම තැනක් වගේ...පරිස්සමින් අයියේ හැමදාම වගේ💚🌿🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔව් නංගි එතන නිදහස් 🍃❤💙

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 ปีที่แล้ว

    Jayawewa oyata Budusarany

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +6

    කොහේ ගියත් තනි-නොතනියට 🐕 යාලුවෙක් 😍😍