Jackson Anthony - Aadare (ආදරේ) - At home version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Original Song - • Kumari Munasinghe - Ad...
    Artist - Kumari Munasinghe
    Lyrics - Kalum Sri Mal
    Melody & Music - Asela Bandara
    Aadere - At home version
    Director - Sajitha Anthony
    DOP/Editor - Jeewan Wijesiri @jeenflyfilm
    VFX - Pasan Tilakawaradana
    Guitar & Chord arrangement - Kanishka C Fernando
    Music - Hemaka (Yaka)
    Recordings Hit Box Studio
    Special Thanks- Iresh Lakmal

ความคิดเห็น • 5K

  • @viduabe
    @viduabe 10 หลายเดือนก่อน +1400

    නිවන් සුව ජැක්සන් සර්.ස්තූතියි අපේ ලමා කාලයත් , තරුන කාලයත් සුන්දර කරන්න නිර්මාණ බිහි කරාට.❤😢

  • @achinidiu5718
    @achinidiu5718 10 หลายเดือนก่อน +171

    කටක් ඇරලා නිවන් සුව කියන්නත් පන නෑ😢😢😢 ඔබ තුමා මේ කල පිනෙන් මතු ආත්මය උතුම් ආත්මයක් ලැබේවා ❤

  • @StudyMail-jx2jd
    @StudyMail-jx2jd 10 หลายเดือนก่อน +427

    කලා ලෝකයේ යෝධයා 🥺 ආදරණීය පියෙක් , කලාකරුවෙක් , ස්වාමිපුරුෂයෙක්....රටම ආදරය කරන ඔබට නිවන් සුව පතමි 🥺🙏

  • @indujayanthi3369
    @indujayanthi3369 10 หลายเดือนก่อน +310

    අනේ කොයිතරම් සොදුරැ කැදැල්ලක් ද නිවන් සුව ලැබේවා කලාකරැවානනි ජැක්සන් ඇන්තනි මහතානනි.. පවුලේ සියළු දෙනාගේ සෝ ලතැවුල් නිවේවා.. බුදුසරණයි 😊

  • @user-fq1vh3ex2u
    @user-fq1vh3ex2u 5 หลายเดือนก่อน +223

    After 2024 anyone? 😊

  • @chaya-ci8pd
    @chaya-ci8pd 10 หลายเดือนก่อน +311

    දෙයියනේ මටනම් දරාගන්න බැරි තරම් පුදුම වේදනාවක් දැනෙන්නෙ.අනේ ජැක්සන් මහත්මයා ඔබතුමාට අජරාමර නිවන්සුවය අත් වේවා🙏🙏🙏

    • @emanmanpower5680
      @emanmanpower5680 10 หลายเดือนก่อน

      Jakson mahatmanani ɔba wenveema henaya Niwansuwa

  • @piumikanchana9750
    @piumikanchana9750 10 หลายเดือนก่อน +141

    අනේ ඒ පවුලට ඇස්වහ වැදුනා....😢😢. හෙළයේ මහා කලාකරුවාණනී ඔබට නිවන් සුව ලැබේවා......🙏🙏🙏🙏

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani9410 10 หลายเดือนก่อน +100

    අනෙ අයෙ ඔබ අපිට දකින්න ලබෙන්නා කියල හිතෙනකොට පපුව පිච්චිල යනවා. අදරනීය පව්ලක්.❤
    සකල කලාකරුවානනි❤ ඔබට අජරාමර නිවන් සුව❤🙏❤

  • @jacksonanthony7604
    @jacksonanthony7604  4 ปีที่แล้ว +2272

    ආදරේ කියන්නෙ කැඩපතක්. ඒ කැඩපතට අපි ආදරේ කරනවා ඉතිං කැඩපත අපිට ආදරේ කරනවා.
    ආදරනීයයනි,
    ඔබ ලියා එවන සොඳුරු වැකි අපට සෙත් කවි වගේ.

    • @SandeshBandaraTV
      @SandeshBandaraTV 4 ปีที่แล้ว +30

      ❤💕❤💕❤💕❤💕

    • @lalithsamantha903
      @lalithsamantha903 4 ปีที่แล้ว +62

      ජැක් සර් අපේ දරුවන්ගෙ අම්මගෙ ඔලමොට්ටල න්‍යෂ්ටික පවුල් චින්තනයට දෙබෑ වෙන්න මේ දීපු පහර නම්... අතිශය අගනේය 👍👍👍

    • @sumithbalasuriya3068
      @sumithbalasuriya3068 4 ปีที่แล้ว +11

      Adarei hemadama adaraniya family ekata hemada Appacchi 🥰🥰🥰🥰🥰

    • @nayomisilva1369
      @nayomisilva1369 4 ปีที่แล้ว +9

      Adarei sir mulu pawulatama apith obe theruwan saranai

    • @sudarshanifdo8211
      @sudarshanifdo8211 4 ปีที่แล้ว +25

      අපි ඔබලට ආදරේ කරනවා,ආසාවෙන් ඔබලා දිහා බලන් ඉන්නව..ඒ ආදරේ හැමදාම රැකේවා..

  • @slbeauty3936
    @slbeauty3936 4 ปีที่แล้ว +513

    ලේලිලා නැන්දම්මලා,නෑනලා මස්සිනාලා කෙහෙවලු පටල ගන්න කාලෙක.මේ වගේ ලස්සන පව්ලක් එක්කම ලස්සන පනිවිඩයක් තියනවා හැමොටම..ආදරයට කල නොහැක්කක් නොමැති බව..පවුලක් කියන්නෙ ආදරය සෙනෙහස පිරුණු තැනක්...මේ විඩියෝවෙන් කියන්නෙ එකයි..බුදුසරණයි හැමොටම..❤

    • @kawikaru9713
      @kawikaru9713 4 ปีที่แล้ว +2

      හොදයි ලස්සනයි කොපියක් නෙවෙයිනම්

    • @shanid405
      @shanid405 4 ปีที่แล้ว +1

      Samaawenna mata Sinhala font nan nehe.. Oya kiyapu de eththa. Den kaale pawul wala prasna wediy, getum wediy, mathawaade wediy. Wisheshayen corona kaale, gewal walata hira unaama, gewal wala randu wedi una. Man illeemak karanawa Jackson Anthony pawulen... onima pawulaka prasna thiyenawa, getum thiyenawa, haathpasin wenas adahas thiyenawa (and strong opinions). Mewage prasna ethi unaama, ogollo monawade karanne? Mewath loketa kiyaa denna..

    • @slbeauty3936
      @slbeauty3936 4 ปีที่แล้ว

      @@shanid405 ekat hoda wadakk ne

    • @indikapushpakumara6436
      @indikapushpakumara6436 4 ปีที่แล้ว +1

      Ape amma

    • @dinesh86681
      @dinesh86681 3 หลายเดือนก่อน

      මාධවී නම් 3 ට ගියා

  • @home_ceylon
    @home_ceylon 10 หลายเดือนก่อน +99

    සියල්ල වෙනස්වන බව ලොවට පසක් කරමින් නික්ම ගිය විශිෂ්ට කලාකරුවා 😢❤

  • @ChathumiPramodyaVC
    @ChathumiPramodyaVC 10 หลายเดือนก่อน +89

    පනාපත්‍ර කුහුඹුයානෙනි , ඔබට මොක් සුව පතනෙමි , ඇවිදින පුස්තකාලයත් එසේ නිමා විය !!!! 🙏

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +378

    ඇස් වහක් නොවදීවා,තුනුරුවන් සරණයි සියලුම දෙනාට

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman 4 ปีที่แล้ว +562

    Beautiful song and a wonderful music video. හැමෝම සතුටින් දිගටම ඉන්න. ආදරෙයි... ආදරෙයි!

  • @thejakumaridissanayaka6510
    @thejakumaridissanayaka6510 10 หลายเดือนก่อน +38

    මේ සුන්දර පවුලට ඇස් වහ කටවා වැදිලා වගේ දෙයියනේ .....හිතට පුදුම දුකයි ඇස් වහ කටවා දුරු වෙිවා සතුට ලං වේවා .ජේසු පිහිටයි

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 10 หลายเดือนก่อน +57

    ආයි මේ වගේ ලස්සන පවුලක් ආදරේ බලාගන්න වෙන් නැ නේ🥺 මේක දකිද්දි කොච්චර දුකක් ඇතිද එයාලට අපිට මෙහෙම නම්🥺🥺🥺🥺නිවන් සුව 🙏හොද අය ඉක්මන්ට යනෝ🥺🙏

    • @DehamiThisara
      @DehamiThisara 10 หลายเดือนก่อน +2

      ane manda as dekatawath dakala nathi apita mechara duka nam eyata dawa ipadila dawati dawati idala danena duka😩😩😩😭

  • @MS-online
    @MS-online 4 ปีที่แล้ว +59

    මම සාමාන්යෙන් comment දාන්න කම්මැලි මනුස්සයෙක්. එ්ත් මේ video ekata nam cmnt එකක් නොදැම්මමොත් හිතට හරි මදි වගේ හිතුනා. අැස්වහක්,කටවහක් වදින්න නම් එපා මේ අාදරනීය පවුලට. මෙහෙම ජීවත් වෙන්න කොච්චර නම් කට්ටිය මීන බලනවද.. ❤❤❤

  • @ahansis2250
    @ahansis2250 4 ปีที่แล้ว +239

    ඇත්තටම අන්තිම මොහොතේ චූටි දෝණි මැණිකගේ හිනාව දැක්කාම ඇස් දෙකට කඳුළු ආවා😊...හැමදාම ගොඩාක් ආදරෙන් ඉන්න..අපි හැමදාම ආදරේ කරපු පවුලක්😍..ගොඩක් ලස්සන වීඩියෝ එකක්🥰...හැමදාමත් ආදරෙයි ඔයාලා හැමෝටම😘...බුදු සරණයි...ජේසු පිහිටයි...❤

  • @nuwanjweerasinghe4668
    @nuwanjweerasinghe4668 10 หลายเดือนก่อน +53

    නිවන් සුව ලැබේවා!! ඔබවැනි යෝධ කලාකරුවකුගේ නික්ම යාම මහත් ශෝකයකි.

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 ปีที่แล้ว +258

    ආදරණීය ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා!!❤️🙏
    ඔබ ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට අත්‍යවශම සම්පතක්❤️
    බුදු සරණයි!! ,ජේසු පිහිටයි!!
    #Getwellsoon❤️

  • @jacksonanthony7604
    @jacksonanthony7604  4 ปีที่แล้ว +318

    මේ ආදරේට මං ආදරෙයි...

    • @fairymagic6244
      @fairymagic6244 4 ปีที่แล้ว +2

      මේ ආදරේට අපිත් ලෝබයි...තෙරුවන් සරනයි හැමෝටම...අම්ම තාත්ත දරුවෝ එක්ක හරි බැදීමකින් ඉන්නව නම් හැම පව්ලක්ම ලස්සන වෙයි...මට නොලැබුනු ඒ දේ හින්දම මන් මේ ගීතය බලලා ඔයාලගෙ ආදරේ ආදරෙන් වින්දා... අනේ අපේ තාත්තත් හරියට හිටිය නම් කියල හිතුනා.

    • @tmanju332
      @tmanju332 4 ปีที่แล้ว

      අපිත් ❤ ...

    • @mimrose124
      @mimrose124 4 ปีที่แล้ว

      අපේ හිතටත් පුදුම සතුටක් ඔබතුමාගෙ පවුලෙ සැබෑ ආදරේ දැක්කම. ගැලපෙන අයම පවුලට එකතු වෙන්නත් ඔබ සියලු දෙනා පින් කරලා...

    • @kanchukadealwis7233
      @kanchukadealwis7233 4 ปีที่แล้ว +1

      ඇයි මේ Video එක trending නාවේ🙄?

    • @sandhyakumari4509
      @sandhyakumari4509 4 ปีที่แล้ว +1

      Oyala ithin kawadath kothanath adaraneeyawa thamy api dekapu kala loke ekama paula.eswahak katawahak wenna epa...kathawak ahala thiyenawa sathuta hemawelema lokayata pennanna epa kiyalath..

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 4 ปีที่แล้ว +97

    මම නම් ආයේ ආයේ බැලුවා. හරිම සොඳුරු හැඟීමක් එනවා බලද්දී.. Superb and loving family . Stay blessed everyone 🧡

  • @pehanrandinu2661
    @pehanrandinu2661 10 หลายเดือนก่อน +49

    නිවන් සුව කළාකරුවානෙනි, ඔබ වැනි විශිෂ්ඨ කළාකරුවෙකු ගේ නික්ම යෑම අපට ඉමහත් පාඩුවකි. 😢🙏

  • @subhashani_
    @subhashani_ 10 หลายเดือนก่อน +45

    නිවන් සුව ලැබේවා මගේ ජැක්සන් සර්ට🥺 ඔබතුමාගේ ඒ නාමය අපේ හදවත් තුල සදාකාලිකවම ජීවමානව පවතින බව නොවනුමානයි 😓❤

  • @SandeshBandaraTV
    @SandeshBandaraTV 4 ปีที่แล้ว +112

    ඒකෙන්නම් තවත් ආදරේ වැඩි වුනෝඕඕඕඕඕඕ 🙊💕😘❤️😘😘❤️😘💕😘💕😘❤️😘💕❤️😘💕😘😘💕😘😘❤️💕😘

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 ปีที่แล้ว +84

    ආදරේට ආදරේ හිතුනා. හැමෝටම මේ වාගේ ආදරෙන් ඉන්න ලැබේවා කියා ආදරෙන් ප්‍රර්තනා කරමි🙏❤️❤️❤️❤️❤️

    • @sewwandiwasana4120
      @sewwandiwasana4120 4 ปีที่แล้ว

      🌷😊😊😊😊😊😊😊😉🤩😘

  • @upekshakavindibasnayaka2677
    @upekshakavindibasnayaka2677 ปีที่แล้ว +67

    මේ පවුලට අයෙත් ඒ පවුලෙ සතුට ඉක්මනටම ලැබේවා..🙏🥺 බුදු සරණයි

  • @Ashsandeepa
    @Ashsandeepa 10 หลายเดือนก่อน +35

    ආදරෙයි හැමදාමත් ජැක්සන් සර්🥺❤️ ඔබතුමා හදවතේ ඉහළින්ම ඉන්න වීරයෙක් එදත් අදත් හෙටත්✨️

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +226

    අද බැලුවේ කීවෙනි වතාවටද දන්නේ නෑ.. 😍 අදත් කදුලු ආවා.. වීඩියෝ එක ඉවර වෙනකන්ම මූණේ හිනාව නම් වැරදුනේ නෑ.. 😍 දෙවියන්ගේ පිහිටෙන් අනේ මේ පවුලට කිසිම කෙනෙක්ගේ ඇස්වහ කටවහ නම් වදින්නෙපා.. 😍😍😍😍

    • @sitharasithaeanodandako5027
      @sitharasithaeanodandako5027 2 ปีที่แล้ว +1

      Hamotama mahama enna baha

    • @gcaish
      @gcaish 10 หลายเดือนก่อน +4

      අනේ ඒ පව්ලට ඇස්වහ වැදුනානේ.

  • @ishu318
    @ishu318 4 ปีที่แล้ว +124

    ඇස්වහලක් කටවහක් වදින්න එපා මේ පවුලට...🙏🙏
    Man asama family akak..❤

  • @Bhagyasrilal_49
    @Bhagyasrilal_49 10 หลายเดือนก่อน +117

    Rest in peace sir, කයෙන් මියැදුණත් හිත් වලින් මියයන්න තව සියවස් ගණනක් යාවි. ඔබ නැති අඩුව පුරවන්න තව තුන් දෙනෙක් හෙළයට දායාද කළ කළාකරුවානෙනි, ඔවුන් ඔබ පෙන්වූ මග නිවැරදිව යාවි . ඉතින් 21 වන සියවසේ මහා යුග පුරුෂයානෙනි, සාමදානයෙන් සැතපෙන්න!!!!!!❤

  • @amayathejanee7670
    @amayathejanee7670 10 หลายเดือนก่อน +31

    මේක දකිනකොට පුදුම දුකක් එන්නේ ලස්සනම ලස්සන පවුලක් එකෙන් ලොකුම පුරුක අඩු උනා කියන්නේ. ලොකු පාලුවක්. එදා ඒ ගමන ගියේ නැත්තම් අදත් හොදට ඉන්නවනේ කියලා හිතෙනවා. මොක් සුව ලැබේවා..

  • @epapriyanthi760
    @epapriyanthi760 4 ปีที่แล้ว +63

    මම ආසම කලා පව්ලක් තමයි ඇන්තනී පව්ල.බුදුසරණයි.හැමෝටම පුංචි පැටියටත්

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว +63

    මේ ආදරේ හැමදාම රැකේවා.....!!! ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ඔබලා සැමට.....

  • @l.t.h.madumali127
    @l.t.h.madumali127 10 หลายเดือนก่อน +2

    Hithata harima wedanai. Aththatama oba adaraniya piyek, athi daksha kalakaruwek. Kalaawata obe hera yaama athishainma piraviya nohaki aduwak. Sasara puraa awidinnata apata siduwe. E awidina gaman obath apath roopawahiniya thulin munagesii roopavahiniya thulinma mese wen wuyemu. Sasara nima wana daaka niwanin nivii senasewaa yai pathami.!!! Suba gaman sir!

  • @sidathsenna
    @sidathsenna 2 ปีที่แล้ว +213

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරණවා. හිටියටත් වඩා ජවයකින් තව තවත් නිර්මාණවල යෙදෙන්න ශක්තිය ධෛර්යය පතමි ! ජය !!

  • @ashan-it-ft-0359
    @ashan-it-ft-0359 3 ปีที่แล้ว +76

    ජීවිතේට බලපු ලස්සනම වීඩියෝ එකක්.❤️❤️❤️

  • @iromibotenne6854
    @iromibotenne6854 4 ปีที่แล้ว +57

    "ආදරේ" යනු සැබැවින්ම මෙය මය... තෙරුවන් සරණයි මේ ආදරණීය පවුලට...

  • @sudathdammika9339
    @sudathdammika9339 10 หลายเดือนก่อน +2

    Ane atthatama marama dukai harima adaraniya famile ekak jaksan mahathanani obata niwan suwa labewa

  • @ranalishevanranalishevan8179
    @ranalishevanranalishevan8179 10 หลายเดือนก่อน +29

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ ලොවේ පැරදුම මිසක කිසිදා ලැබු දිනුමක් නෑ 😢😢😢😢 R l P our legend 🌷🌷🌷🌷

  • @chamiladilrangi5428
    @chamiladilrangi5428 4 ปีที่แล้ว +46

    අනේ මේ තරම් ලස්සන පවුලක් තවත් නැතුව ඇති.අාරණ්‍යා පැටියගේ හිනාව.එයා තමයි මේ පවුලෙ වාසනාව.ඇස් වහක් වදාින්න නම් එපා කවදාවත්.ආදරෙයි හැමෝටම.ආරණ්‍යා මැණිකට ගොඩක් ආදරෙයි....❤️❤️❤️

  • @niroshiamarasinghe8485
    @niroshiamarasinghe8485 4 ปีที่แล้ว +40

    ඇත්තටම ආදරේ හිතනවා... Unlike කරේ පවුලක වටිනාකම නොතේරෙන කීපදෙනා.. බුදුසරණයි.....! ❤️

  • @okjayasinghe3420
    @okjayasinghe3420 ปีที่แล้ว +42

    ලස්සන සින්දුවක්..අවුරුදු 3කට කලින් කරපු සින්දුව..මේ වෙද්දී කොච්චර දේවල් වෙනස් වෙලාද..ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..

  • @KapugamageSandamali-fg8ok
    @KapugamageSandamali-fg8ok 10 หลายเดือนก่อน +23

    ඔබ වැනි ආදරණීය අප්පච්චි කෙනෙක් මහා කලාකරුවෙක් අහිමි වීම රටට ම ලොකු පාඩුවක් ජැක්සන් සර් ඔබට නිවන් සුව 😭😭😭😭

  • @dilaniperera3926
    @dilaniperera3926 4 ปีที่แล้ว +46

    ආරම්භයේ සිට අවසානය දක්වා මුවෙහි රැඳුනේ සිනාවක්😊
    පවුලක සතුට සමගිය රැඳුණු තැන දිව්‍ය ලෝකයක් ❤

  • @isuruadishana6883
    @isuruadishana6883 4 ปีที่แล้ว +32

    දෙපාරක් බැලුව ආයිමත් බලන්න ආසයි.... හරිම ලස්සනයි........ තෙරුවන් සරණයි.....🙂

  • @chamodiadhikari9049
    @chamodiadhikari9049 10 หลายเดือนก่อน +11

    නිවන් සුව රත්තරන් jackson sir🙏ආයේ කාගෙන්ද ඉතිහාසය ගැන එහෙම දැනගන්නේ sir. ඇයි මේ තරම් ඉක්මනට යන්න ගියේ..? 😭😭😭

  • @yethuni0626
    @yethuni0626 10 หลายเดือนก่อน +19

    නිවන් සුව ලැබේවා🥺🥺ආයෙ මේ කලා ලොවට ඔබ වගේ ශ්‍රේෂ්ඨ කලාකරැවෙක් බිහිවෙන්නෙ නැ හිත හොද අවංක මිනිහෙක් බිහිවෙන්නෙ නැ 🥺🥺❤

  • @dinukasawanthiabeysekara7415
    @dinukasawanthiabeysekara7415 4 ปีที่แล้ว +78

    අනේ හරිම ලස්සනයි. ආදර්ශමත් කලා පවුලක්! මැණික් කැට ටිකක්. Such a Blessed Family! ❤

  • @ereshawickramasinghe3422
    @ereshawickramasinghe3422 4 ปีที่แล้ว +659

    තාත්තෙකුගෙ ශක්තියෙන් අම්මෙකුකේ ඉවසීමෙනුත් ආදරයෙනුත් ගොඩනැගුනු ආදරණීය පවුලක් 💐👪💖

  • @dulsara_manakal.
    @dulsara_manakal. ปีที่แล้ว +39

    ජැක්සන් ඇන්තනී කලාකරුවාට ආදේශයක් ලංකාවෙ තාම බිහිවෙලා නෑ ... ඒතරම් multitalented චරිතයක්..
    ඔබතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ...❤🙏

  • @chethanamadusha1712
    @chethanamadusha1712 2 ปีที่แล้ว +1

    Paw ane kochchra lassnta hitpu pawlkda.aye e sathuta ikmnin labewa.budusaranin ikmnin ohuta suwya labewa

  • @user-lc1sj5jt7g
    @user-lc1sj5jt7g 4 ปีที่แล้ว +25

    හරිම ආදරණීය පවුලක්.හැමදාමත් ඔය සතුට සමගිය මෙලෙසෙම රැදේවා.තෙරුවන් සරණයි

  • @sriyanisriyani8287
    @sriyanisriyani8287 3 ปีที่แล้ว +354

    අදර්ශමත් පව්ලක්.මේ පව්ල දැක්කම අපේ පව්ල් වල අය ගැන ඇත්තටම ලැජ්ජ හිතෙනව.ගෙදර අනිත් එව්න් හතර පැත්තට අදිද්දි තනි මම මොනව කරන්නද.සුබ පැතුම් මගෙන් ඇන්තනි ෆැමිලි එකට.

  • @KtdnethU_005
    @KtdnethU_005 10 หลายเดือนก่อน +7

    මේක බලනකොට මේ උනෙ මොකක්ද කියලා හිතාගන්න අමාරු යන තවත් ඉන්නවද 🥺🥺

    • @tiktok409
      @tiktok409 10 หลายเดือนก่อน +1

      හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්💔💔🥺🥺

  • @dilinisulochanaperera
    @dilinisulochanaperera 2 ปีที่แล้ว +95

    හරිම ආදරණීය පවුලක්. ජැක්සන් ඇන්තනී සර්ට ඉක්මනටම සනීප වෙලා ආයෙත් පවුලෙ අයත් එක්ක සතුටින් විනෝදෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandarunayanajith3828
    @sandarunayanajith3828 4 ปีที่แล้ว +184

    මෙහෙම පවුලක් මමත් හදනව කවදහරි...ඒත් තාම ඉස්කෝලේ යනවනේ..😁😍

    • @maheshsududewa4687
      @maheshsududewa4687 4 ปีที่แล้ว +8

      Matath ehema hithenawa. Eth mamath thama school yanawa

    • @taniyafernando8873
      @taniyafernando8873 4 ปีที่แล้ว +11

      ඇත්තටම....අපිත් ඉතින් scl තමයි...😔😔😔

    • @himanshaghimhana1961
      @himanshaghimhana1961 4 ปีที่แล้ว +13

      අපි නම් ස්කොලේ ගිහින් ඉවරයි කෙල්ලෙක් පේන තෙක් මානේක නෑ 🤣🤣🤣

    • @sanjanawikramarachchi470
      @sanjanawikramarachchi470 4 ปีที่แล้ว +2

      ow aththa thama apith scl ne

    • @tharindudasanayaka1785
      @tharindudasanayaka1785 4 ปีที่แล้ว +4

      Ekane ,o/l liwweth giya awurudde 😪😪😪😪😪

  • @VGScham
    @VGScham 4 ปีที่แล้ว +153

    සජිත පට්ට සහෝ පොඩ්ඩක්වත් ඇස් අහකට ගන්න හිතුනෙ නෑහොදේ.

  • @sawmmyasenani-co2rh
    @sawmmyasenani-co2rh 10 หลายเดือนก่อน +2

    🙇🏻‍♀️❤️🙏 kiynn wachana n sir , niwansuwa labewa Jackson sir🌼🙏

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya 10 หลายเดือนก่อน +3

    Mathu upadina athmayakath mewan dakshatha walin piri sundara miniseku wewa!

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 4 ปีที่แล้ว +27

    ගොඩාක් ලස්සනයි කමෙන්ට් එකක් දානන්ත් අමතක වුනා....මන් ගොඩාක් ගරු කරන රංගන ශිල්පියෙක් ජැක්සන් මහත්මා.....ඔබ සැමට දළදා සමිදු පිහිටයි.....හැමදාම ඔය වගේ සතුටින් ඉන්න...❤️❤️❤️❤️

  • @sandundananjana1533
    @sandundananjana1533 4 ปีที่แล้ว +37

    ලස්සන පවුලක්,හැමොටම ආදර්ශයක්...... පුංචි පැටියත් එක්කම.

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 10 หลายเดือนก่อน +5

    Melsi aiye obta mok suwa. Dewaduthayan athare sathutin inna. 🙏❤

  • @ramyas19
    @ramyas19 3 หลายเดือนก่อน +3

    මේක බලන වාරයක් පාසා හරිම දුකයි.ජැක්ශන් මහතා සිහිවී.

  • @damiyacreations2558
    @damiyacreations2558 3 ปีที่แล้ว +25

    අනේ මේ කලා පව්ලම අපි ජීවත් වෙලා ඉන්නකම්ම ඉන්න ඕනි. හැමදෙනාටම දීර්ඝායුෂ ලැබෙන්න ඕනි...ඕං..😍🥰🥰🥰

  • @priyadarsanidisanayaka1654
    @priyadarsanidisanayaka1654 4 ปีที่แล้ว +29

    හරිම ආදරනීය වගේම මමත් ආදරේ කරන පවුලක් .ස්තූතියි පවුලක වටිනාකම දැන්නුවට.බුදු සරනයි අපේ චූටි පැටියටත්.good luck all

  • @user-pe8mn7sb8v
    @user-pe8mn7sb8v 10 หลายเดือนก่อน +9

    ගොඩක් දුක හිතුනා අද ලොකුම ආදරේ නැති උනා කිව්වම..නිවන් සුව ලැබේවා ජැක්සන් සර්...😢

  • @Mickayel
    @Mickayel 10 หลายเดือนก่อน +2

    eda මේ sindu wa ahuwe කට පුරා හිනා වෙලා. ඒත් අද මේක ahaddi as walata kadulu awa. Niwan suwa labewa. 🙏🙏

    • @tiktok409
      @tiktok409 10 หลายเดือนก่อน

      ඇත්තමයි...එදා කොච්චර ලස්සනට හිනා වෙලා මේක බලන් හිටියත් අද නම් මේක දිහා බලන් ඉන්න බෑ ඒ තරම් වේදනයි😢😢

  • @tecky3373
    @tecky3373 3 ปีที่แล้ว +93

    අනේ හරිම ආදරණීයයි 😍 මේ ලෝකෙ හැම පවුලකටම මේ වගේ ආදරයෙන් සමගියෙන් ඉන්න ලැබෙන්න ඕන ❤️

    • @sudarshanisudarshani966
      @sudarshanisudarshani966 3 ปีที่แล้ว

      Kkoo

    • @ka.s.s.a
      @ka.s.s.a 2 ปีที่แล้ว

      ගෑනු හොදටම ඕනෙදෙයක් ඉවසන්න පුරුදු වෙච්ච දවසට පුළුවං

    • @ka.s.s.a
      @ka.s.s.a ปีที่แล้ว

      @@shanimadhara ee gaani hama weesa kamak ma iwasapu nisa thamai paula samajeta ratata adarshayak widiyata dakkee eekata wirudda nisa thamai(piriminge hama nosandaala kamak ma gaanu iwasiya yuthu naa) ehema kiyala thiyenne.. Kalabala wenna epaa..

    • @ka.s.s.a
      @ka.s.s.a ปีที่แล้ว

      @@shanimadhara අනේ හරි ආදරණීය යි කියලා හැමෝම කියන්නෙ.. ඒ පවුල ගෙනිච්ච ගෑනී හැම පක්කලි කමක්ම ඉවසපු නිසා.. කැපකිරීම කරල තියෙන්නෙ ගෑණි..අසාධාරණ විදල තියෙන්නෙත් ගෑණි.. එහෙම නොකළ යුතුය කියල තමයි කියන්නෙ.. හරියට කලබල වෙන්න එපා.. නිකන්.. හැම දෙයක්ම හොදට බලලා කතාකරන්න නේ.. ඉක්මන හොද නෑ නේ

  • @ishuonline8295
    @ishuonline8295 4 ปีที่แล้ว +36

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ලන්කාවටම එකයි මේ පවුල ට අපිත් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලට ❤

  • @iroshanikumari4552
    @iroshanikumari4552 10 หลายเดือนก่อน +3

    මම මේ සිංදුව අනන්තවත් බලල තියනවා ඒත් දැන් මේක බලද්දී ලොක වේදනාවක් හිතට දැනෙනවා මොන තරම් ආදරනීය පවුලක්ද ජැක්සන් ඇන්තනී ඔබයි ඒ පවුලෙ ශක්තිය තාමත් හිතාගන්න බෑ එතුමට වෙච්ච දේ ඒ දුක දරාගන්න අපිටත් අමාරුයි පවුලෙ අය කොහොම දරාගන්නවද දන්නෑ එතුමගෙ මතක ඒ ගෙදර කොයිතරම් නම් ඇද්ද මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් එතුමට නොවේවා උතුම් නිවනින් නිවී සැනසේවා🙏🙏🙏🙏🙏🙏

  • @shanikachamodani1976
    @shanikachamodani1976 10 หลายเดือนก่อน +32

    නිවන් සුව ලැබේවා පනාපුත්‍ර කුහුඹු පැණියාණෙනි😢🥺🥺🙏🙏

  • @kanishkamalli2786
    @kanishkamalli2786 4 ปีที่แล้ว +315

    එමී ගෙ voices eka lassanai kiyana aya කෝ බලන්න

  • @shemiperera1648
    @shemiperera1648 3 ปีที่แล้ว +107

    හිතට දැනුනු සුපිරිම සින්දුවක් තමා..දහ පාරකට වඩා බැලුවා. 😘😘😘

  • @maricute5448
    @maricute5448 10 หลายเดือนก่อน +21

    අනේ 😥😥😥 ඒ මහා මුදුන් මුල අද ගිලිහිලා ඒ මහා වෘක්ශයේ.. නිවන්සුව ලැබේවා ඔබතුමාට !

  • @Pavithra461
    @Pavithra461 10 หลายเดือนก่อน +1

    Kelawarak nomathi kalagaraya oyai 🎉obata niwan suwa athweewaaa

  • @Nileeka88
    @Nileeka88 4 ปีที่แล้ว +32

    සිත නිවන ඒ ආදරේට අපිත් ආදරෙයි..!! ❤️❤️❤️

  • @binaralakal1021
    @binaralakal1021 3 ปีที่แล้ว +55

    හැමදාම මුළු පවුලම එකට සතුටින් ඉන්න. මුළු රටටම ආදර්ශයක් ඔය ලස්සන පවුල ❤️. අනිත් මිනිස්සුන්ට ත් ආදරෙන් ඉන්න ආස හිතේවි. උවමනාවක් දැනේවි 💛

  • @zara27-
    @zara27- 10 หลายเดือนก่อน +5

    මරැ කැදවපු ඒ රතු පාට කැබ් එක
    අනෙ දෙය්යනේ...😢 ...නිවන් සුව මහත්මයාණෙනි 😢😢😢

  • @MadurangaMendis-bm7qx
    @MadurangaMendis-bm7qx 10 หลายเดือนก่อน +1

    Sundar...nanawath....athi dhaksha...kalakruwanani oba mathu upadina mathu bhawayak ath nam kisidu kalaka mewan vipathak nowewa...dhaksha kala hakiyawan athi obe daruwan appachchige namaya rakimin obe atharamaga nathara wu srilankiya kalawe his thana pura wannata....yahapath gamank...yannata..ounta ashirwada karana athara...obata ama maha niwan suwaya ma pathanawa.....

  • @rashperera3186
    @rashperera3186 4 ปีที่แล้ว +46

    අනේ බුවි අක්කා ❤️😍 එයාගේ හිනාව ඇස් වහක් නම්
    වදින්න එපා😍

  • @tamasharajasinha8038
    @tamasharajasinha8038 4 ปีที่แล้ว +17

    කීපාරක් වීඩියෝ එක බැලුවද කියලා මතක නෑ... ඒ තරම් ආස හිතෙනවා බලන් ඉන්න.. හරිම ලස්සනයී ...😍 මන් ආසම ආදරේ කරනම පවුලක්... 😍 දෝනී මැණිකගේ හිනාව දැක්කම හිත පිරෙනවා...
    බුදු සරණයී හැමෝටම ...😍

  • @user-vl7tg4uw5g
    @user-vl7tg4uw5g 2 ปีที่แล้ว +8

    ආදර්ශමත් පවුලක් වගේම ආදරනීය පවුලක්.පුතාලට ආදර සින්දු ලියන අප්පච්චී.ලේලිලාට දුවට වගේම ආදරේ කරන අම්මකෙනෙක්.නෑනලාට තමන්ගේ නංගීට වගේ ආදරේ අක්කා කෙනෙක් ලබන්න ගොඩක් පිං කරන්න ඕනේ.කතා දෙකක් නෑ ලංකාවේ ලස්සනම පවුල මේක.ඇස්වහක් කටවහක් වදින්න එපා මේ ආදරණීය පවුලට.ගොඩක් ආදරෙයි 😍😍😍😍❤❤❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 10 หลายเดือนก่อน +6

    නිවන් සුව අත්වේවා කලාකරුවාණනි😢😢😢😢😢😢😢😢😢😢😢මේවා දැක්කම මාර දුකයි😢😢😢😢😢😢

  • @prashansahaputhanthri9213
    @prashansahaputhanthri9213 4 ปีที่แล้ว +76

    අනේ ඒ video එක ගැන කියන්න වචන නෑ....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේක නම්...😍😍

    • @dilzcreations4247
      @dilzcreations4247 4 ปีที่แล้ว

      th-cam.com/video/8La-FcZ5JyA/w-d-xo.html

  • @jacksonanthony7604
    @jacksonanthony7604  4 ปีที่แล้ว +1575

    දැනට 250,000 ක් නරඹලා. 1500 ක් ප්‍රතිචාර සටහන් කරලා. සියල්ලක්ම අගය කිරීම්, සුභ පැතුම්. මේ සපිරිවර හැම දාම මා එක්ක ඉඳීවි. ලෝකය ගැන මගේ අදහස් මම මේ youtube channel එකේ video කරල එවන්න හිතා ඉන්නවා. ඔබ මා සමග subscribe වී සිටියොත් මේක අපට හොඳ වේදිකාවක් වේවි.

    • @malshaukwaththa6328
      @malshaukwaththa6328 4 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් සර්...👍👍

    • @ruchiradassanayake7263
      @ruchiradassanayake7263 4 ปีที่แล้ว +7

      Super nice video 👍Stay blessed everyone ❤️

    • @ayomaishani4150
      @ayomaishani4150 4 ปีที่แล้ว +5

      jivithethe aththatama vidina pawlak....

    • @ashinisansala8094
      @ashinisansala8094 4 ปีที่แล้ว +5

      අනිවාර්යෙන් සර් ♥️

    • @MrAchintha
      @MrAchintha 4 ปีที่แล้ว +2

      🤘🤘🤘🤘😎😎🔥🔥🔥🔥

  • @wathminasasanka
    @wathminasasanka 10 หลายเดือนก่อน +6

    ලංකාවේ දැකපු ලස්සනම පවුල ❤️ආයි ඒ පවුලේ හැමෝම එකට ඉන්නවා බලාගන්න බැරි වෙන එක තමා දුක 😢😢

  • @classicclassi1396
    @classicclassi1396 2 ปีที่แล้ว +10

    අනේ හරිම ලස්සනයි kochchara..ආදර්ශමත් ලස්සන pawlakda..මේ..වෙලාවේ ගෙදර ඉන්න සියලුම දෙනා පුදුම දුකකින් ඉන්නවා ඇති..ජැක්සන් ඇන්තනි ආදරණීය කලාකරුවා නනි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ජේසු පිහිටයි

  • @roshinifdo1789
    @roshinifdo1789 4 ปีที่แล้ว +61

    පවුලක් මෙහෙම ලස්සනට ජීවත් වෙද්දී.. ජීවිතේ ගැන ආදරේ හිතෙනවා..😍😍😍😍😍

    • @ireshanimadhubhashini6899
      @ireshanimadhubhashini6899 4 ปีที่แล้ว +1

      Roshini f do ඇත්තටම ..ඒ වීඩියෝ එක සියලු දුක් අමතක කරවනවා..

    • @ayomakrishanthi536
      @ayomakrishanthi536 4 ปีที่แล้ว +1

      Ane ow kochchara shokda

  • @mkush7137
    @mkush7137 4 ปีที่แล้ว +50

    ඇස් වහක් කට වහක් වදින්න එපා. මේ ආදරේට අපිත් ආදරෙයි ❤️

  • @ankank6747
    @ankank6747 ปีที่แล้ว +4

    ඔබ‍ට ඉක්මන් සුව කලාකරුවණනි ඔබ වගේ නිහතමානී කලාකරුවන් තමයි අපට හැමදාම ඕන බුදුසරණයි!!!ඔබ තුමන්ට

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 ปีที่แล้ว +70

    කාගෙදෝ ඇස්වහක් වැදිලා මේ ආදරණීය පවුලට ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @hashinimaduwanthi139
      @hashinimaduwanthi139 ปีที่แล้ว +2

      Kagewat newe yako sapaya

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru 10 หลายเดือนก่อน +1

      දුවම පවුලට ලැජ්ජාවක් තවත් හේතුවක් මොකටද.මේ video එකේ ඉන්න සැමියා දැන් නෑ.තාත්තා ලෙඩ ඇඳේ ඉන්නකොට දුව සැමියා මාරුකරලා.ආදරය වැඩිකම

    • @VidulGeesan-qs1fx
      @VidulGeesan-qs1fx 10 หลายเดือนก่อน

      @sriLanka-er7ru Uba kohomada un dennata wechcha de danne..kawda waradi kiyala api Dan nane

  • @shihanaperera5714
    @shihanaperera5714 4 ปีที่แล้ว +23

    විඩියෝ එක පටන් ගත්තු වෙලා ඉදලා අපේ මුහුණු වල තිබුණ හිනාව අවසානේ වෙනකම්ම තියාගන්න පුළුවන් වුනා.හරිම ලස්සනයි 😍 කියන්න වචන එන්නෙත් නෑ..ආරන්‍යා චූටි බබා ගොඩක් වාසනාවන්තයි ඒ වගේම එයාගේ මුණේ තිබුණු හිනාව 😍 එයාත් අනිවාර්යයෙන් කාලාවට ලැදි කෙනෙක් වෙයි. ජැක්සන් සර් ඔබතුමන්ගේ පවුල අපේ ලංකාවටම ආඩම්බරයක්!!! බුදුසරණයි ආදරණීයන් හැමෝටම ♥️♥️♥️

    • @indirakumari783
      @indirakumari783 4 ปีที่แล้ว +2

      Wawoooo very nice family. All the best. I love all of them you are.

  • @imashaemunasinha856
    @imashaemunasinha856 4 ปีที่แล้ว +115

    මොනවා කියන්නද....ඒක ලෝබ හිතෙන , ඊර්ෂ්‍යා හිතෙන , ඔක්කොටම වඩා ආදරේ හිතෙන ආදරෙයක් ❤

  • @nadithdissanayake1912
    @nadithdissanayake1912 10 หลายเดือนก่อน +28

    රටට අහිමි වුනේ ජැක්සන් ඇන්තනි මහතා පමණක් නොව😢. කලාකරුවෙක්, කලාගාරයක්, දැණුම් සමුද්‍රයක්, ඇවිදින පුස්තකාලයක්😢. රටටම ආදරණීය චරිතයක් වූ ඔබතුමා අප හදවත් තුළින් සමු නොගන්නා බව විශ්වාසයි. විශිෂ්ටයානනි, ඔබට නිවන් සුව ලැබේවා....! 😢🙏🙏🙏

  • @GamingSudda64
    @GamingSudda64 10 หลายเดือนก่อน +2

    me song ekanam mara lassanaii family ekth godak lassanai adareii hamotama ❤

  • @thilinisamarasekara4619
    @thilinisamarasekara4619 4 ปีที่แล้ว +32

    ඉතාම ආදරණීය නිර්මාණයක් ජැක්සන් මහත්මා... ගීතය ඉවර වෙනකන්ම සිනහමුසු මුහුණින් ම නරඹන්නට හැකිවුනා... ඔබ සියළු දෙනාටම සෙත් වේවා

    • @erandijayawickrama9223
      @erandijayawickrama9223 4 ปีที่แล้ว +2

      ලස්සන පවුලක්, සතුටුයි.තෙරුවන් සරණයි!!

  • @sam_chathu
    @sam_chathu 4 ปีที่แล้ว +24

    අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ සතුටින් ඉන්නයි. මේ ඉතිරෙන ආදරේ බෙදාගත්තට ස්තූතියි. හැමදාම මේ වගේම ඉන්න ලැබේවා ඔයාල ඔක්කොටම

  • @Mylifemine98
    @Mylifemine98 10 หลายเดือนก่อน +5

    ගොඩක් ආසාවෙන් ඉඳියේ ජැක්සන් සර්ව ඇත්තටම දැකගන්න.ඒත් මේ ඇස් දෙක ඒකට පින් මදි වුනා..ඔබට මොක් සුව ලැබේවා !!🥺🙏

    • @tiktok409
      @tiktok409 10 หลายเดือนก่อน +1

      මටත්😢❤

  • @gayanijayasinghe8211
    @gayanijayasinghe8211 10 หลายเดือนก่อน +8

    ස්තුතියි ඔබතුමාට විශිශ්ට නිර්මාණ හරහා සිනමාව ගෙත්තම් කලාට...අබා,කුසපබා,ධරම යුද්ධය,ප්‍රවේගය...කෙසේ අමතක කරන්නද ඔබේ ඒ හැකියාව....නිවන්සුව කලාකරුවානෙනි...