මාධවියි අම්මයි හිත ඉල්ලන තරු එද්දී, හිත ඉල්ලන තරු ජැක්සන් ඇන්තනීලා සොයා යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2021
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Hitha_Illana_Tharu
  • บันเทิง

ความคิดเห็น • 275

  • @WasanaDoni
    @WasanaDoni 9 หลายเดือนก่อน +71

    මං මේ වීඩියෝ එක බලද්දි ජැක්සන් අන්කල් මෙලොව හැරදා ගිහින්,,😢 ⁣ඉවසගන්න බැරි තරම් දුකක් දරාගෙන බලන් හිටියා...😢😢 නිවන් සුවයම ලැබේවා....🙏🙏🙏

  • @chamariebeliathela
    @chamariebeliathela ปีที่แล้ว +102

    එකනම් ඇත්ත ජැක්සන් මහතා රටට සම්පතක්. ඉක්මන් සුවය ලැබේවා!!!!!!🙏🙏🙏🙏🙏

  • @himaliwasundara9098
    @himaliwasundara9098 9 หลายเดือนก่อน +57

    ජැක්සන් දකිද්දී දුකයි. නිවන් සුව ඔබ‍ට

  • @nilmininilmini4251
    @nilmininilmini4251 9 หลายเดือนก่อน +32

    තාත්තා වගෙ නෙමෙ අයියා කෙනෙක් වගෙ පෙන්නෙ.ගොඩක් දුකයි නිවන් සුව ලැබේවා ඔබට

  • @TashiniNirasha
    @TashiniNirasha 9 หลายเดือนก่อน +54

    ජැක්සන් සර්ව අපිට නැති වුණ එක අපේ රටේ කලාවට, සිනමාවට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියට ආදරේ කරන මිනිසුන්ටත් මහ ලොකු පාඩුවක් දුකක්😔💔💔💔 කියන්න වචන නෑ ඒ ගැන😔💔 එතුමා නැති අඩුව පුරවන්න වර්තමාන පරම්පරාවෙන් නම් තවත් සකල කලා වල්ලභයෙක් මිහිපිට පහළ නොවේවි කවදාවත්ම😔💔💔💔 කදුළු නවත්තගන්න බෑ ජැක්සන් සර්ව දකිද්දි😔💔💔💔💔කවදාවත් මුණගැහිලා නැති වුණාට තවමත් නවත්තගන්න බැරුව එක දිගට අඬනවා ජැක්සන් සර්ව මතක් වෙද්දි.. ලංකාවට ගොඩාක් වටින සම්පතක් මම කැමතිම නළුවා ලංකාවට වටිනම හොඳම නළුවා.. මහා දැනුම් සම්භාරයක්.. ගොඩාක් වටින නිර්මාණ අපිට උරුම කරපු අතිදක්ෂ කලාකරුවෙක්. අපේ කමට ලංකා ඉතිහාසයට ලංකාවෙ උරුමයන්ට අපේ දේශීය සංස්කෘතියට සදාචාරයන්ට ගරු කරන, ඒවා පරිස්සම් කරන, ඒ දේවල් පරිස්සමින් තෝරලා අරන් සරසලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න මහන්සි වෙන රටක් වටින මාරම නිහතමානි මහා පෞර්ෂ්‍යයක්. අප්පච්චි ඔබ නිවන් මඟ අවබෝධ කරගත හැකි යහපත් මනසකින් නියම බෞද්ධ දේශයක යහපත් ආත්මයක ඉපදේවා! සසරේ යම් භවයක අප්‍රමාදීව සත්‍ය අවබෝධ වී නිවන් දකින්න පිං ලැබේවා! මතු බුදුන් දකින්න පිං ලැබේවා!

    • @sararanaweera9063
      @sararanaweera9063 9 หลายเดือนก่อน +3

      ඇත්තටම කියන්න බැරි දුකක් තාමත්. මේවා බලද්දි සර් ගෙ මූණ දකිද්දි කඳුලු එනවා මටත්.. හරිම අපරාදයක් උනේ වර්ථමානෙටත් වඩා අනාගත පරපුරට.
      ජැක්සන් සර් ඔබට ඉතුම් නිර්වාණය ලැබේවා... මේ භව ගමන මෙතනින් නිමා වේවා. සැනසේවා...❤

    • @TashiniNirasha
      @TashiniNirasha 9 หลายเดือนก่อน

      @@sararanaweera9063 ඔව් ඒක ඇත්ත ලංකාවට ආය කවදාවත් ලංකාවෙ ඉතිහාසය, අපේ රටේ සංස්කෘතිය හා සංස්කෘතිකාංග, අපේ කම, හෙළදිව වටිනාකම ගැබ් වුණු රත්තරං වටින කලා නිර්මාණ එතුමා කරපු තරම් විශිෂ්ඨ විදිහට නිර්මාණය කරන්න වැඩකාරයෙක් විද්වතෙක් බිහිවෙන්නෙ නෑ.. එතුමා නැතුව ලංකාවෙ සිනමාව ඇතුළු සියලුම කලාවන්ට වුණ පාඩුවක මහත කියන්න වචන නෑ.. අපේ රටේ එකම සකල කලා සක්විතිගෙ අකල් මරණය ලංකාවෙ මහා ලොකූ අවාසනාවක් 😖😖💔💔💔💔💔

    • @sadamaliapsara3999
      @sadamaliapsara3999 9 หลายเดือนก่อน +1

      Aththamai e duka daraganna ba..hariyata thaththa nathiuna ha samana dukak pudumayak .daraganna ba😢😢😢😢

    • @TashiniNirasha
      @TashiniNirasha 9 หลายเดือนก่อน

      @@sadamaliapsara3999 ඇත්ත.. මටත් එහෙමයි දැනෙන්නෙ😔💔 ඒ අපි හැමෝගෙම අප්පච්චි තමයි. එයාගෙන් අපිට ඉගනගන්න ගොඩාක් දේවල් තවමත් තියනවා එතුමාගෙ වැඩසටහන් වල😔💔

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +38

    ජැක්සන් ඇන්තනී මහතාගේ අසනීප තත්වය ඉතාමත් ඉක්මනට සුවපත් වේවා!තෙරුවන් සරණයි !

  • @asaniesanka7082
    @asaniesanka7082 ปีที่แล้ว +22

    අනේ ජැක්සන් ඇන්තනි මහාතට ඉක්මන් නීරොගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @sitharasithara110
    @sitharasithara110 3 ปีที่แล้ว +54

    ඇත්තටම හරිම ආදරණීය පවුලක් ,adarei හැමදාම තෙරුවන් සරණයි

  • @anushaperera2967
    @anushaperera2967 9 หลายเดือนก่อน +2

    මම මේ වැඩ සටහන ඉවර වෙනකම්ම බැලුවා කොරෝනා කාලේ ගියේ. බලන්න ස්වර්ණවාහිනීයේ රංගන ඉන්න කොට ලස්සනට ප්‍රවීණ කලාකරුවන් අගයලා වැඩ සටහන් කලා දැන් ඒවා පේක්ෂකයන් සහ ඒ පවුලේ අයට බලන්න පුළුවන් .
    ❤ තව තාත්තා පරිස්සමින් කතා කලේ දුව වෙනුවෙන් .ඒ වගේම එකමුතු පවුලක් ජැක්සන් අකිලගේ අයියා වගේ

  • @imashisandunika5885
    @imashisandunika5885 9 หลายเดือนก่อน +25

    නිවන් සුව ජැක්සන් ඇන්තනි කලාකරුවානනී 😢😢🙏🙏

  • @user-lg5kp2gj9n
    @user-lg5kp2gj9n 9 หลายเดือนก่อน +37

    අනේ ජැල්සන් අන්කල් අපිව දාලා ගියපු එක අදටත් විශ්වාස කරන්න ත් බැහැ 😢

  • @sujeewaairangani3026
    @sujeewaairangani3026 9 หลายเดือนก่อน +46

    අනේ ලස්සන පවුලක්. ආදර්ශ මත් දෙමාපියන් දෙපලක් ඒ දරුවන්ට කොච්චර දුක ඇතිද.නිවන් සුව ලැබේවා ආදරනීය පියාණනි🙏🙏🙏🙏😢

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน

      😭😭😭🙏🙏🙏

    • @maheshasubashini5151
      @maheshasubashini5151 8 หลายเดือนก่อน

      ඔබ‍ට නිවන් සුවය ලැබේවා

  • @tkspeiris7134
    @tkspeiris7134 ปีที่แล้ว +3

    Pawle siyalu denatama theruwan Saranai jayen jayama weewa 🙏🙏🙏🙏🙏

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +101

    ජැක්සන් ඇන්තනී පවුලට මිනිස්සු මොන තරම් ආදරෙයි ද එත් මෙ දිනුෂා මහ පිස්සුවක් හරිම ගොන්

  • @user-qx7ve9wq1d
    @user-qx7ve9wq1d 9 หลายเดือนก่อน +7

    දැන් බලනකොට හරිම දුකයි😭

  • @angelYashee.3528
    @angelYashee.3528 9 หลายเดือนก่อน +25

    නිවන් සුව ලැබේවා කලා කරුවාණෙනි.ඔබ නැති අඩුව කෙසේ පුරවන්නද 😢🙏

  • @user-ng5uc9eg5q
    @user-ng5uc9eg5q 2 ปีที่แล้ว +24

    චීත්ත ඉල්ලන රන්ගන 😍😍😍😍

  • @IroshaMallawarchchi-jf3pj
    @IroshaMallawarchchi-jf3pj 9 หลายเดือนก่อน +2

    හරි ම දුක ය.. මේවා දකිද්දී

  • @MrLegendpk103
    @MrLegendpk103 9 หลายเดือนก่อน +2

    ඔබට...නිවන්..🥲

  • @suhadaaradana..7612
    @suhadaaradana..7612 3 ปีที่แล้ว +37

    ඔබ සැමටම මගෙ හදපිරි සුබ පැතුම් 💞💞

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 9 หลายเดือนก่อน +38

    දුව ව හොදටම තේරුම් ගත්ත ආදරණීය තාත්තා ක් නේ ... අද ඉතිං යන්නම යනවා..

  • @madushanimadu7449
    @madushanimadu7449 9 หลายเดือนก่อน +2

    Aneee matanam godak dukai. Man kawadawath dakala nethi katha nokarapu oba gena hitha ganna beri tharam wedanai. Niwan suwa labewa

  • @rasikaranjani3325
    @rasikaranjani3325 ปีที่แล้ว +2

    Ikman suwaya lebewa budu saranai devipihitai

  • @dinushirathnayaka3021
    @dinushirathnayaka3021 3 ปีที่แล้ว +6

    Dakka lassana gamily ekak adarei satutin inna hamadama bs

  • @ridamtv1ridam590
    @ridamtv1ridam590 3 ปีที่แล้ว +60

    පවුලේ වැඩ සටහනක් වෙලා මොන මගුලක් ද මෙි

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 ปีที่แล้ว +12

    ජැක්සන් ඇන්තනි.මහාතාගෙ අසනිප තත්වය ඉතා ඉක්මනින් සුවය ලැබේවා.

  • @madhumalimaheshika3786
    @madhumalimaheshika3786 9 หลายเดือนก่อน +2

    Me wage lassanata jivath una paulakata ai mehema une godak dukai,

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +15

    අනේ දෙවියනේ මේවා දකිද්දි මොනවා හිතෙනවා ඇද්ද
    තෙරැවන් සරනින් ඉක්මනින් සුවපත් වෙලා නැවතත් මෙවගේ වැඩහසටහනක් කරන්න .
    දෙවියනේ අපි හැමොම බලන් ඉන්නවා 🙏🙏🙏🙏🙏

    • @saliyasajith-nk7pz
      @saliyasajith-nk7pz 10 หลายเดือนก่อน

      Ane ikmnt jackson sirta suwaya labewa

  • @nilanthimunasinghe3752
    @nilanthimunasinghe3752 3 ปีที่แล้ว +48

    ඇත්තටම කම්මැළි නිවේදිකාවක්

  • @priyanigajanayaka3882
    @priyanigajanayaka3882 3 ปีที่แล้ว +66

    අනේ ලස්සනයි සතුටින් ඉන්නවා පෞලේ හැමෝම බුදු සරණයි

  • @nishigamage2213
    @nishigamage2213 3 ปีที่แล้ว +28

    නිවේදිකාවට මෝංගල් ද බං.

  • @yddyydydyddtstdydydduf120
    @yddyydydyddtstdydydduf120 9 หลายเดือนก่อน +11

    මෙහෙම තාත්තෙක් දකිද්දි පපුව පිච්චිලා යනව මිලාන් පවු

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 3 ปีที่แล้ว +1

    Ane Lassanaei. Oya Lassana sathuta hamadama thiyaganna.Api Adarei oba pawlata.

  • @santhushanawod4241
    @santhushanawod4241 3 ปีที่แล้ว +2

    ආදරෙයි

  • @gliyanage5001
    @gliyanage5001 9 หลายเดือนก่อน

    Very sweet ❤❤❤

  • @chandula1234
    @chandula1234 3 ปีที่แล้ว +5

    Program eka ලස්සනයි

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 9 หลายเดือนก่อน +2

    Aiyooo. Marama. .dukai. niwan. Suwa. Kala. Karuwani❤

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +7

    💕💕💕

  • @thanuhatharasinghe
    @thanuhatharasinghe 8 หลายเดือนก่อน

    🥺🥺🥺🥺 නිවන් සුව ඔහුට

  • @mokshaperera1322
    @mokshaperera1322 3 ปีที่แล้ว +4

    Madavi lassanai godak

  • @maduliyanage
    @maduliyanage 3 ปีที่แล้ว +6

    👍👍👍👍👍

  • @kanchanakavindikanchanakav6058
    @kanchanakavindikanchanakav6058 9 หลายเดือนก่อน +1

    Niwan suwa lebewa...😢😢🙏🙏🙏

  • @amaralatha4305
    @amaralatha4305 2 ปีที่แล้ว +1

    Fav jak family

  • @blackwhite7577
    @blackwhite7577 3 ปีที่แล้ว +59

    අනුන්ගෙ කාමර අස්සෙ රිංගන්න ලැජ්ජා නැද්ද ගෑනියෙ. මල විකාර තොපෙ.

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 15 วันที่ผ่านมา

    අනේ ජැක්සන් සර් පව්.. හරිම දුකයි.. මාධවී මිලාන් එච්චර හොදට ඉදල වෙන් උනාට දුකයි.. මිලාන් හරිම හොද කෙනෙක් වගේ පේන්නේ

  • @chathurangakumara6169
    @chathurangakumara6169 3 ปีที่แล้ว +13

    ආදරණීය පවුලක් ❤️❤️❤️

  • @kumarisendwirathna8099
    @kumarisendwirathna8099 3 ปีที่แล้ว +81

    මල විකාරයක් අැදුමක් අල්ලාගෙන

  • @arjunaasubhashini776
    @arjunaasubhashini776 3 ปีที่แล้ว +100

    මල විකාරයක්,ජැක්සන් ඇන්තනීව චාටර් කරනවානේ මේ ටිවි චැනල්,අනුන්ගේ මගුල් හොයන්න එපා😒😒

    • @itzmetdw_
      @itzmetdw_ 3 ปีที่แล้ว +2

      Sira kathawa...😒😐

  • @gangaherat5428
    @gangaherat5428 9 หลายเดือนก่อน +1

    Ratatama nethi Una sampathak pauuu deviyane 😢 niwan suwaya lebewa oba thumata 🙏😭

  • @shariatukorala7095
    @shariatukorala7095 9 หลายเดือนก่อน

    Such a happy family, Breaks my heart

  • @tharinduamith1998
    @tharinduamith1998 ปีที่แล้ว +2

    Aiyo sr ඉක්මනින් nagitinnako dan ati ohoma hitiya දළදා සමිඳු පිහිට ලැබී නැවත පැමිණෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @adaviyachannel7598
    @adaviyachannel7598 3 ปีที่แล้ว +4

    ලැජ්ජායි...

  • @adaviyachannel7598
    @adaviyachannel7598 3 ปีที่แล้ว +23

    රට නිවැරැදි මාවතකට යොමු කරන්න මහන්සි වෙමු..

  • @user-fb2fe9lw6i
    @user-fb2fe9lw6i 3 ปีที่แล้ว +48

    රංගන cid එකට දැම්මනම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් නෑනේ

  • @indradayamanthi5515
    @indradayamanthi5515 3 ปีที่แล้ว +3

    Dini lassanai bs

  • @Nisha76532
    @Nisha76532 9 หลายเดือนก่อน

    Apith mewa gedara idan sathutin balan innawa ❤❤❤❤

  • @amaralatha4305
    @amaralatha4305 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @user-nl1bc1wv1p
    @user-nl1bc1wv1p 8 หลายเดือนก่อน +1

    Aiyoo jekshan mahathayaaa😢

  • @user-mk8it6yg9m
    @user-mk8it6yg9m 9 หลายเดือนก่อน +2

    Lassana paulak❤❤❤

  • @travelwithhansi3545
    @travelwithhansi3545 ปีที่แล้ว +2

    Ane ❤

  • @user-ej6no1iq2m
    @user-ej6no1iq2m 3 ปีที่แล้ว +2

    👍

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 9 หลายเดือนก่อน

    Milan ge hinawa harima lassanaiii❤

  • @sahelipathirana3865
    @sahelipathirana3865 3 ปีที่แล้ว +5

    😍A Lovely family 😍.😍😍❤❤❤❤😍😍

  • @ruwankumarashomarathne9473
    @ruwankumarashomarathne9473 9 หลายเดือนก่อน +2

    Niwansuwa jaksen sir😢😢

  • @achalakk
    @achalakk 3 ปีที่แล้ว +2

    😊😊😊😊😊😊😊😊😊
    nice

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +28

    දිනුෂා ඉස්සරවෙලා නිව්දකත්වය හදාරන්න . වැදගත් කලාකරුවන් අපහසුතාවයට පත් කරන්න එපා. .

    • @user-fx8fp5dp6c
      @user-fx8fp5dp6c 9 หลายเดือนก่อน +3

      eyala close friendsla

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 2 หลายเดือนก่อน

    Niwan suwaya labeewaa jakson sir ❤❤❤

  • @anuradapathum6474
    @anuradapathum6474 3 ปีที่แล้ว +26

    යකෝ වැඩසටහනක් කරනවනම් ඕන නැති රෙද්දවල් අල්ලගෙන ඒවා කරන්න එපා.ස්වර්ණවාහිනී හොඳට වැඩසටහන් නිවෙිදකයෝ තෝරගත්තනම් හොඳයි.මිනිස්සු අපහසුතාවට පත්නොකර..කලිසමක් අල්ලගෙන නිකන් බාල දේවල් නොකර😒

    • @ngkff1298
      @ngkff1298 2 ปีที่แล้ว +2

      owww wesanas deyak karana one thamai eth anuge geval welata yanna eke nam echara hoda wadek neme anith eke achara epa kiyadi kamrata yanna hadanwa

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 9 หลายเดือนก่อน +2

    නිවන්සුව 😪

  • @chanukajayasanka3011
    @chanukajayasanka3011 9 หลายเดือนก่อน +1

    රටට සම්පතක් නැති වුනේ .. ඒ හිඩැස නම් කවදාවත් පුරවන්න බෑ

  • @prabathmadusanka16
    @prabathmadusanka16 2 ปีที่แล้ว

    Adarey hemadama

  • @nusharaaluwihare6053
    @nusharaaluwihare6053 3 ปีที่แล้ว +30

    Gon program ekak

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +63

    හිත ඉල්ලන තරු ගෙදරත් තියෙනවා දැන් ,🤣🤣🤣

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว

      @@nawathenatv-tv5252 හාකෝ

  • @dsengineering145
    @dsengineering145 3 ปีที่แล้ว +2

    💕🌸💞🌷💖

  • @DeepasikaBandara-sm3hl
    @DeepasikaBandara-sm3hl 9 หลายเดือนก่อน

    Niwan suwa labewa

  • @tkspeiris7134
    @tkspeiris7134 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kaushalwijesekaraaa9569
    @kaushalwijesekaraaa9569 3 ปีที่แล้ว +41

    ඔතන සජිත අයියා හිටියනම් මරු 👌

  • @optimumenglishbysahasathth3192
    @optimumenglishbysahasathth3192 3 ปีที่แล้ว +19

    එක්වන්න මුල සිට ම ඉංග්‍රීසි ඉගෙනගන්න

  • @WasnathaKumara-ym8yw
    @WasnathaKumara-ym8yw 9 หลายเดือนก่อน +1

    Me lassna family ekata mehema une ai. Godak dukai.

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya 9 หลายเดือนก่อน +5

    Ahimi weeme duka thiyenne ahimi una ayata😢

  • @shashikalanilmini7496
    @shashikalanilmini7496 3 ปีที่แล้ว +26

    අනේ චෝයි ඒ පවුල .. ......💖💖💖💖💖💖💖💖💖💖💖💖💛💛😘😘😘😘😘😘😘😘 ඒත් ඔය කරන වැඩේ නම් හොඳ නැහැ. මොකද එයාලාගේ පෞද්ගලික ජීවිතය එබෙන එකනම්....

  • @roycearthur8060
    @roycearthur8060 9 หลายเดือนก่อน +3

    😢 Ayiyyo... what a LOST . 😞😢😢

  • @malkashamini8993
    @malkashamini8993 3 ปีที่แล้ว +18

    අාදරේ හැමදාම ඔයාලට

  • @kumududad7859
    @kumududad7859 3 ปีที่แล้ว +20

    අනුන්ගේ කාමර walat yana sirithrithak thiynnwad

  • @geethanjaliranasinghe5994
    @geethanjaliranasinghe5994 ปีที่แล้ว +1

    Ane pau deiyane e paule adare sathuta e appachchi.apitath gedara appachchi nathuwa wadak na wage eyalath ehemai e appachchita ikkman suwaya labewa.dalada hamuruwange pihita labewa!

  • @jayanidilrukshi837
    @jayanidilrukshi837 9 หลายเดือนก่อน

    Ekanam aththa mamath hithiwa suwa wei kiyla

  • @user-fy4jz5do9u
    @user-fy4jz5do9u 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @kumudunidahami2864
    @kumudunidahami2864 9 หลายเดือนก่อน +3

    ලස්සන පවුලක් ❤

  • @himanshiwettewa9058
    @himanshiwettewa9058 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kkspicytime6188
    @kkspicytime6188 9 หลายเดือนก่อน +4

    හරීම දුකයි.. මෙතරම් සතුටින් සිටින ආදරනීය චරිතයක් .. මතක් සටහන් ඉතිරි කර , ඉක්මනින්ම හොරු අරගෙන . ඔබ ජේසු සමිදුන් තුළ සමාදානයෙන් සැතපේවා.🙏

  • @ManoriPriyanga-vs2ok
    @ManoriPriyanga-vs2ok 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nadikasrilanka3990
    @nadikasrilanka3990 3 ปีที่แล้ว +4

    ❤❤❤❤❤👍👍👍👍👍😍😍😍😍😍😍

  • @user-hr3oi1ul2f
    @user-hr3oi1ul2f 3 ปีที่แล้ว +14

    චීත්ත කියන්නේ චීත්තම තමා

  • @user-lu1mq3fc3d
    @user-lu1mq3fc3d 3 ปีที่แล้ว +3

    Family akata adarai

  • @nirma7875
    @nirma7875 9 หลายเดือนก่อน

    😢😢😢

  • @user-xd2zh7gz6e
    @user-xd2zh7gz6e 9 หลายเดือนก่อน +3

    එතුමා නැතිව රුප පෙටිය හරිම පාලුයි මම Tv බලනෙත් නැහැ දැන් 😢

  • @tharushibandara4606
    @tharushibandara4606 3 ปีที่แล้ว +20

    මොන මගුලක්ද මේ.විශිෂ්ටයෝ විහිලුවක් කරගන්න එපා 😡😡😡😠😠😠

  • @priyadarshanidisanayaka1492
    @priyadarshanidisanayaka1492 9 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබේවා රංගධරයාණනි 🙏😭

  • @kothmaleananda413
    @kothmaleananda413 3 ปีที่แล้ว +12

    Idakin okkoma eliya mekige

  • @bratredhar8957
    @bratredhar8957 3 ปีที่แล้ว +21

    මොන වේසකමක්ද යකෝ මේක 🤣