"ජැක්සන් පවුල ලෙය සහ ලය වේදීකාවේ කල අපූරු සමූහ ගායනය."

แชร์
ฝัง

ความคิดเห็น • 543

  • @ashakarunatilleke5048
    @ashakarunatilleke5048 ปีที่แล้ว +47

    ජැක්සන් ඇන්තනී මහතාගේ හැකියාවන් ඉදියටත් නොනැසී පවත්වාගෙන යාමට එතුමාගේ දයාබර දරුවන්ට හැකියාව ,වාසනාව, ධහිර්‍ය ශක්තිය ලැබේවා !🙏🙏🙏

  • @buddhipamoda2279
    @buddhipamoda2279 ปีที่แล้ว +49

    රටක් ලෝකයක් හඬවා ඔබතුමා නික්ම ගියද .ඔබතුමාගේ වටිනා නිර්මාණ බොහෝ කාලයක් පවති .✨️ අප හදවතේ ජීවමානව හිදී .💓 පුස්තකාලය වැසි ගොස් ඇත. 😢මහා රංගධරයාණෙනි ඔබට නිවන් සුව !. 🙏

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +76

    නොසිතු මොහොතක අපේ හදවත පාරා අපෙන් සමුගත් මහා රංගධරයාණෙනි ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!

  • @Samu12456
    @Samu12456 ปีที่แล้ว +106

    රටක ලෝකයක ආදරය දිනූ අසහාය රංගධරයා ඔබයි ❤ ඒ පනාපුත්‍ර කුහුඹුපැණියා ඔබයි . ඒ සිංහ පෞරුෂය ඔබයි .. සුව නින්දක් ජැක්සන් ඇන්තනී ඔබ තුමාට 🙏💐😥🙏

    • @malanijayasinghe9438
      @malanijayasinghe9438 ปีที่แล้ว +1

      මේ ඔක්කොම ජැක්සන් මහතාගේ දස්කම් තමයි .. ආයේ ඉතින් මේවගේ අළුත් දේවල් අපට හීන තමා...😢😢😢😢
      ඔබ තුමාට තවත් කිසිම ආත්මයක මෙවන් අකල් වියොවක් සිදු නොවේවා!!! මීටත් වඩා ලස්සන ජීවිතයක් ඇතිව පැතූලෙසම ඉප්දේවා!!!

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 9 หลายเดือนก่อน +1

      ලස්සන පවුල.තම දියණියට තියෙන අාදරේ පේනව නේද.ඔබතුමා උතුමි නිවනින් සැනසේවා.පවුලේ සැමට තෙරැවන් සරණයි.

  • @krishnifernando6909
    @krishnifernando6909 5 ปีที่แล้ว +246

    හරිම ලස්සනයි.පින් පුරන්න ඔනි මේ වගේ පවුලක් ලැබෙන්න.ආදරේයි ඔයාලා හැමෝටම

    • @Amy-jg5gz
      @Amy-jg5gz 5 ปีที่แล้ว +1

      Eka nam atta ammala tattala nethuwa api duk vidinawa mewa blala api hith sathutu karagannwa ♥️

    • @madushanichathurikamaducha1179
      @madushanichathurikamaducha1179 5 ปีที่แล้ว +3

      Harima lassanai

    • @harshinisansala2645
      @harshinisansala2645 4 ปีที่แล้ว

      Harima lassanaii ❤️❤️❤️

    • @malanihangarapitiya4731
      @malanihangarapitiya4731 ปีที่แล้ว

      අනේ වාසනාවන්ත ආදරණීය පවුලට aswaha wedenna ethi ,
      Mee අපූර්ව උතුම් දක්ෂ ආදරණීයya අපෙන් උදුරා gathhe දෛවය අකාරුනිකව.
      හරිම අසාධාරණයක් කලා අපිට .

  • @sachithramadurangi4213
    @sachithramadurangi4213 2 ปีที่แล้ว +155

    අනේ මේ පවුල ඇස් වහක් වැදුනද මන්ද. ලස්සන පවුලට අයෙත් ඒ ලස්සන ලැබෙන්න ඕනි. ජැක්සන් මහත්තය ඉක්මනින් සුව වෙලා ආයෙත් මෙහෙම සතුටින් ඉන්න ඉක්මනින් ලැබෙනන් ඔනි

  • @nilanisepalika2627
    @nilanisepalika2627 5 ปีที่แล้ว +171

    ලංකාවෙන් ඉන්න ලස්සනම waasanawantha පවුලක තියෙන්න oni හැමදේම තියෙනවා e පවුල thula බුදු සරණයි

  • @judelakshitha6089
    @judelakshitha6089 ปีที่แล้ว +19

    අපේ කාලේ විශිෂ්ට රංගධරයාණෙනි ඔබට මොක්සුව ලැබේවා!!!.😥🙏

  • @pethumpriyankara4137
    @pethumpriyankara4137 ปีที่แล้ว +32

    රටට වටිනා අපේ වචනෙන් කියනවනම් "පොරක්" අද ලෝකයෙක් නික්ම යනවා .සුබ ගමන් කලාකරුවානෙණි 😔💔

  • @ශානිතෙන්නකෝන්
    @ශානිතෙන්නකෝන් 5 ปีที่แล้ว +145

    හරිම ආදරනීයයි ලස්සනයි තෙරුවන් සරනයි ඔබතුමාගේ පවුලේ සියලුම දෙනාට

    • @mallikamallika7170
      @mallikamallika7170 5 ปีที่แล้ว

      ශානි තෙන්නකෝන් good.lack.good.familiy.lif

    • @champpa7796
      @champpa7796 5 ปีที่แล้ว

      harima lassanai godak sathurui....

  • @iyanka_sewwandi
    @iyanka_sewwandi ปีที่แล้ว +27

    ලස්සන පවුලක❤ හැමෝම හොයන විදිහේ ආදරේ පිරුන පවුලක්🎉 ඒ පව්ලේ මහා හයිය නැති වුන එක ඒ පවුලට මාරම ලොකු වේදනාවක්😢 ආයේ කාලයක් යනකන් ඒ වෙදනාව නැති වෙයිද කියන එකයි ප්‍රශ්නේ.😢😢 කොහොම දරාගන්නවද හිතන්නවත් බෑ.😢❤❤❤

    • @shahirupathirana6794
      @shahirupathirana6794 ปีที่แล้ว

      මහා ර0ගදරයානෙනි..වාවනු නොහෙක 😢 😭 😭 ඔබ අප අතරින් ගියදා පටන් දුක් වන්නේ මු.සුබ ගමනක් සහුර්දයානෙනි. 3:46

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 5 ปีที่แล้ว +74

    හරිම ආදරණීය පවුලක්.....ජැක්සන් ඇන්තනී සර් මන් ගොඩාක් ගරු කරන කෙනෙක්.... තෙරුවන් සරණයි.... හැමෝටම

  • @StudyMail-jx2jd
    @StudyMail-jx2jd ปีที่แล้ว +50

    දෙනෙතට කදුලු ගෙනා කලාකරුවාණෙනි...🥺ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති වුනත් ඔබ අප අතරින් සමුගත් දා පටන් ලොකු දුකක් මහ පාලුවක් සිතට දැනෙනවා...😔🥺 ඔබගේ බලාපොරොත්තුව වූ ජන ගග පැමිණියා අප්පච්චි... පැමිණීමට නොහැකි වූ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහාත් ඔබගෙ අවසන් ගමනට එක් වූවා...ඔබ හට තිබෙන්නා වූ රසික ආදරය නිම කල නොහැක.ඔබේ වියෝව දැක කදුළු සලපු මිනිසුන් බොහෝය...අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ...🥺 සංසාරන්‍යයේ බෝම විස කටු තිබේ...මේ ආරාන්‍යයේ ඔබ වැනි විශිෂ්ටයෙක් මුනගැසීම පිනකි....🎶🥺 මතු භවයේදී ඉපදීමට වරම් ලැබුනහොත් උතුම් තැනක ඉපදේවා...ඔබගේ අප්‍රමාණ දක්ශතාවය එලෙසම ඔබත් සමග උපදීවා....🙏🏻 උපදින මතු භවයක මෙවන් විපතක් සිදු නොවේවා ! මතු දිනක උතුම් නිවන් සුවය අත් වේවා...නිවන දුර නොවේවා...බුදු සරණයි , ජේසු පිහිටයි අප්පච්චි 🙏🏻 මා දුටු ආදරණීයම පියෙක් , සුභ ගමන් අප්පච්චි....🥺🙏🏻🧎🏻‍♀️.

  • @thamarapathirana8126
    @thamarapathirana8126 ปีที่แล้ว

    ආදරණීය සිහිවටනයක්...ලෝක ස්වභාවය ට පිටුපාන්න බැහැනේ..ආදරෙයි ඔයාලට..තෙරුවන් සරණයි..♥️♥️♥️

  • @kasundimuthukumarana3791
    @kasundimuthukumarana3791 4 ปีที่แล้ว +48

    මං ආසම කලා පවුල....වචන නෑ විස්තර කරන්න..ගොඩක් අය දාලා තිබ්බ පෙර පිං කියන්නේ මේවට කියල.ඒක නම් ඇත්තම ඇත්ත..❤️

  • @ShalaniPerera-j1u
    @ShalaniPerera-j1u ปีที่แล้ว +6

    බලන්න්ත් දුකයි.ඇයි එහෙම උනේ.??හීනයක්දෝ..පවුලේම ආදරනීයත්වයට ඇස් වහක් වැදුනදෝ..තාමත් අදහන්නට බෑ❤❤

  • @ayodakash3463
    @ayodakash3463 2 ปีที่แล้ว +22

    ඔබ තුමාට ඉක්මන් සුවය ලැබෙනවාමයි!!!!!!
    ලාංකික අප සැම එකසිතින් ප්‍රාර්ථනා කරමු.
    ඒ ආශීර්වාද හරිම බලවත්

  • @kumaridisanayaka3998
    @kumaridisanayaka3998 2 ปีที่แล้ว +27

    මුලොන්ම ජැක්සන් ඇන්තනී මහත්මයාට සියළු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ පවුලේ සියළුම දෙනාට ආදරෙයි, බුදු සරණයි!

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +11

    හපන් පැදුරෙ සිංදු කියපු හැටි මතක්වෙනවා මේක දැක්කම. හරිම ලස්සනයි.

  • @වජිරාපෙරේරා
    @වජිරාපෙරේරා 5 ปีที่แล้ว +44

    කලා ලෝකයේ වාසනාවන්තම කලා පවුල.
    කලා ලෝකයේ වාසනාවන්තම දෙමවුපියන් දෙදෙනා
    කලා ලෝකයේ වාසනාවන්තම දරුවන් තිදෙනා
    මම මේපවුල දකින්නේ ඒ ලෙසටයි. අකිල ,සජිත්, මාදවී අපි ඔයාලගේ අම්මටයි තාත්තටයි හරිම ආදරෙයි ගොඩක් ගරු කරනවා ඔයාලා තුන් දෙනත් කුමාරි මහත්මියත් ජැක්ශන් මහත්මයත් ගිය මග යන්න
    කුමාරි මුනසිංහ මැතිනිය හරිම චාම්, සුන්දර කාන්තාවක් .මගෙ හීනයක් එතුමිය හැබැහින් දකින්නෙක .
    ඔබ පවුලට බැදුනු ඒ දුවලා දෙන්නත් පුතනුවනුත් සැබෑම වාසනාවන්තයෝ.සියලු දෙනාටම තිසරන සරනයි .මේ සොදුරු පවුල සියලු දෙවියෝ රැකදෙත්වා!!❤❤

    • @kaminiwasantha8994
      @kaminiwasantha8994 2 ปีที่แล้ว

      ඇත්තෙන්ම වාසනාවන්ත ආදර්ශමත් පවුලක්. කුමාරි අක්කා හරිම චාම් නිහතමානී චරිතයක් . ඉතින් ඒ පවුලේ ආදරනීය තාත්තා ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ලැබේවා .බුදුසරණයි ඔයාලා සියලුදෙනාටම .🙏🙏🙏

  • @gihanfonseka9550
    @gihanfonseka9550 หลายเดือนก่อน +1

    මෙච්චර ඉක්මනට යයි කියලා හිතුවේ නැහැ Jackson 😢💔

  • @සීගිරිගැමියා
    @සීගිරිගැමියා 2 ปีที่แล้ว +14

    ඒ සොදුරු කැදැල්ලට දලදා සම්දුගෙ පිහිටයි .ඒ අපේ සම්පතක්

  • @madushani673
    @madushani673 ปีที่แล้ว +8

    මේ ලස්සන පවුලට ඇස්වහ වැදිලා දෙයියනේ....😢

  • @jayanthivijayalatha4185
    @jayanthivijayalatha4185 2 ปีที่แล้ว

    අනේහරිම අපුරැපවුලක් ජැක්සනිමහත්මාට ඉක්මනින්සුවයලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි ඉක්මනින්සුවපත්වෙිවා

  • @achalaprabhasani4709
    @achalaprabhasani4709 ปีที่แล้ว +1

    ඒ ආදරණීය අප්පච්චිගේ මගපෙන්වීමෙන් ආලෝකමත් වූ සොදුරු කැදැල්ල ❤️

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 2 ปีที่แล้ว +5

    මෙවාගෙ පවුලකින් මෙවාගෙ දෙයක් බලන්න ලැබිමත් දකින්න ලැබිමත් ලොකු සතුටක් නැවතත් මෙවාගෙ දකින්න වාසනාව ලැබේවා දෙව්පිහිටයි

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke ปีที่แล้ว

    අනේ දෙවියනේ මුළු පවුලම ගයන ලස්සන. ඔබතුමාට අමාමහ නිවන් සුව ලැබේවා!!!

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 ปีที่แล้ว

    මේ වගේ පවුලක් ලබන්න මහා පිනක් තියෙන්න ඕන එතුමාට නිවන් සැප ම ලැබෙන්න ඕන එතුමා පතනවා නම් නැවත මේ පවුලට ම එකතු වෙන්න ඕන වෙලාවකට මට හිතෙනවා ඇස් වහ වැදිලා වෙන්න ඇති කියල අනේ තෙරුවන් සරණෙන් ඉතින් සියලු දෙනාම ආරක්ෂා වෙන්න ඕන

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 ปีที่แล้ว +1

    ඇත්තටම මට හිතෙන්නෙම මේ පවුලට ඇස්වහ,කටවහ වැදුන කියලමයි. පෙනුමටත් කැමති පවුලක්නෙ, අපරාදේ මේ දක්ෂයා.නිවන් සුව

  • @OmanOman-ee5mn
    @OmanOman-ee5mn 5 ปีที่แล้ว +44

    අනේ හරිම ලස්සනයි .රටට ආඩම්බරයක් .හරිම ආදරනීයයි ....

  • @roygamini3279
    @roygamini3279 5 ปีที่แล้ว +36

    හරිම ආදරණීය සුන්දර පවුලක්.හරිම ආස හිතෙනව.හැමෝටම හිමි වෙන්න ඕන මෙවැනි ලස්සන පවුලක්.ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි දීර්ඝායු වේවා .

  • @GangaAlahapperuma-vm5uo
    @GangaAlahapperuma-vm5uo ปีที่แล้ว +15

    කොතැනක හෝ ඉදන් ඒ පවුල රැකගනීවී එතුමා. ගොඩක් ආදරෙයි රත්තරන් පවුලටම.

  • @poornimauyangoda1357
    @poornimauyangoda1357 ปีที่แล้ว +1

    ආදරණීය මිනිස්සු තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකෙක ඔබතුමා යලි ඉපදෙන්න

  • @KusumSihali
    @KusumSihali ปีที่แล้ว +2

    ජැක්සන් ඇන්තනී "මහත්මයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා.

  • @anurawijesinghe4801
    @anurawijesinghe4801 2 ปีที่แล้ว +10

    අනේ ජැක්සන් අයියෙ ඉක්මන්ට හොදවෙලා එන්න බුදු සරනයි සියලු දෙව් පිහිටයි

  • @kumariweerasinghe8405
    @kumariweerasinghe8405 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @priyankaperera114
    @priyankaperera114 2 ปีที่แล้ว +6

    මමත් හරිම කැමති පවුලක්. එයාලගේ ප්‍රතිපත්ති හරි ලස්සනයි. මමත් ආදර්ශයට ගන්න හොද පවුලක්. පවුලේ හැම සාමාජිකයෙකුටම නිසි වටිනාකමක්‌ දිලතියනවා. ඔබ‍ සියලු දෙනා වගේම රටට ආදර්ශයක්‌ දෙන දරු මුණුපුරන් අපේ දරුවන්ටත් දකින්නට ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. සියලු දෙනාටම ජේසු පිහිටයි. 🙏

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 2 ปีที่แล้ว +3

    ලංකාවේ ආදරණීය ලස්සනම පවුලක් බුදු සරණයි දෙවි පිහිටයි

  • @vajiragodakandearachchi3063
    @vajiragodakandearachchi3063 2 ปีที่แล้ว +3

    ආදරණීය කළාකරුවාණෙනි ඔබට ඉක්මන් සුව ලැබේවා ...!!

  • @upekaaberathna1482
    @upekaaberathna1482 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි.ඇස්වහක් කටවහක් නොවේවා !!!තෙරුවන්සරණයි!!!සියලු දෙව් රැකවරණයි!!!

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว

    පව් ජැක්සන් ඇත්තනි මහත්තයා ලස්සනයි අනේ ❤️❤️❤️❤️❤️

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +2

    සසරේ එකට පින් දහම් කරලා ප්‍රාර්ථනා කරගෙන ආපු පවුලක්. බුදු සරණයි hemetama. හරිම ලස්සනයි වාසනාවන්තයි 🙏👍❤🥰🥰💯

  • @priyankanilmini1609
    @priyankanilmini1609 2 ปีที่แล้ว +2

    අනෙ එ ලස්සන කටහඩවල් පෞලේ හැමෝටම ඉක්මනින් සතුට ලැබේවා ජැක්සන් මහතා ට ඉක්මනින් සුවය ලැබේවා

  • @sarath9999
    @sarath9999 4 ปีที่แล้ว +2

    සන්තුෂ්ටි පරමන් දනන් කියලා තියෙන වා නේද.ඒ පරම ධනය කැටි වුණ පවුලක් .ජැක්සන් ඇන්තනී කියන්නේ දක්ෂතා අතින් උපරිම අයෙක් .ජයවේවා ඔබට .

  • @nilupadamayente7118
    @nilupadamayente7118 4 ปีที่แล้ว +3

    මමනං හරිම අාස අාදරේ පවුලක් බුදුසරණයි ජේසුපිහිටයි ඔබලාටයර්

  • @dulaniliyanage2557
    @dulaniliyanage2557 2 ปีที่แล้ว +2

    මත් ආසම පවුල තෙරුවන් සරණයි ඉක්මනින් සුව වෙන්න ජැක්සන් මාමේ...🙏🙏🙏

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 4 ปีที่แล้ว +3

    ලස්සනයි...
    සැබෑ ආදරේ.. කුමාරි අක්කා ගේ... ❤️❤️❤️❤️

  • @ridmidulanjalee9923
    @ridmidulanjalee9923 5 ปีที่แล้ว +13

    මේ තරම් ආදරයක් මේ තරම් සෙනෙහසක් රකවරණයක් සතුටක් පිරුණු පවුලක්.....😍😍😍බුදු සරණයි

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 5 ปีที่แล้ว +30

    ලොකයෙම වටිනා වාසනාවන්ත පවුල ඔයාලාගෙ රැපය ධනය නුවන බලය හැකියවය ජනාපිුය එකමුතුකම සැම දෙයක්ම දෙවියන් නුබලාට ලබාදි ඇත බු ස

  • @Keshini.D
    @Keshini.D ปีที่แล้ว

    Harima dukai Jackson Anthony mahatha dakiddi. Kotharam soduru, adaraneeya minisekda? Ohuta mok suwa labewa.❤

  • @prithikaranchagodage626
    @prithikaranchagodage626 ปีที่แล้ว

    දැන් ඉතිං මේ වා බලා සැනසෙමු 👌👍✋✋❤❤😃

  • @Mallikamallikamallikamal-nf7vj
    @Mallikamallikamallikamal-nf7vj 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ජය වේවා හැමෝටම jesus phitai

  • @maduganga7685
    @maduganga7685 2 ปีที่แล้ว

    Wooooooow harima lassanai antani pula sarama jp......

  • @charaninriosha5383
    @charaninriosha5383 ปีที่แล้ว +1

    හරිම දුකක් ඇති වෙනවා. මං 2වතාවක් බැලුවා. 🙏 🙏 🙏

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 2 ปีที่แล้ว +3

    ගොඩාක් දුකයි මේ පවුලෙ සතුට නැති කරන්න එපා දෙවියනේ

  • @priyangimallika7164
    @priyangimallika7164 2 ปีที่แล้ว +3

    අපේ හදවත් පිනවු සැනසු කලාපවුලට අපි හරිම ආදරෙයි, ජැක්සන් මහතාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතමි,

  • @nelkanelka1735
    @nelkanelka1735 4 ปีที่แล้ว +10

    කලා ලොවේ දකින සුන්දරම ,ආදරණීය, ලොවක්ම ආදරය කරන පවුලක් ජැක්සන් ඇන්තනී සර්ගෙ පවුල.ආදරෙයි හැම දාමත් ඔයාලට.සතුටින් ඉන්න හැමදාමත් ලොවටම ආදර්ශයක් දෙමින්.තුණුරුවන් සරණයි ඔයාලට.❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @ohasipiris4042
    @ohasipiris4042 4 ปีที่แล้ว +41

    සතුට කියන දේ තමයි ලොකුම ධනය.. අම්මා කෙනෙක් විදියට කුමාරි මිස් ගොඩක් තැන්පත් ගැහැනු කෙනෙක්.. ගොඩක් ගැහැනු අයට ආදර්ශයක්..

  • @lakshmig497
    @lakshmig497 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!! ඔයාලාට...මම ආසම පවුල ඔයාලා...♥️

  • @DiLzHeArtBeAttt1510
    @DiLzHeArtBeAttt1510 ปีที่แล้ว +1

    හැම මොහොතේ ම ආදරණීයයි..😘💞👨‍👩‍👧‍👧✨️

  • @lakmalibalasuriya4016
    @lakmalibalasuriya4016 2 ปีที่แล้ว

    මම ගොඩක් ආස කලා පවුලක් .ඔබ තුමාට ඉක්මනින් සුව වේවා

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว +1

    එච්චර ලස්සන ආදරයක් හොරු අරන් ගිය හැටි...ශාප කරපු හැමෝටම දහස්වරක් ශාපවේවා සෙත් පැතූ අයට නිරෝගි බව ලැබේවා

    • @user-yi2m456
      @user-yi2m456 ปีที่แล้ว

      Thaamath ara Suddaa, Lal , Chameera Koswaththa kiyana kaalakanniyo tika saapa karanawa

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 ปีที่แล้ว

    godak pinwantha pawulak....
    MEE aathmedith pin karanna...
    Jesu pihitai....

  • @Skwsamanthi
    @Skwsamanthi 4 ปีที่แล้ว +2

    ලොවක් වටිනා ආදරණීය පවුලක් ..තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා ජය වේවා

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ආදරනීයයි.තෙරුවන් සරණයි....ඉතාලියේ සිට.

  • @arshanatishan6066
    @arshanatishan6066 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම දුකයි මෙවැනි දෙවල් බල්නකොටත් 😢😢

  • @amilachamodh5303
    @amilachamodh5303 ปีที่แล้ว +11

    ජැක්සන් සර් උබ ඉයේ අපිව දාල ගියේ නෑ උබ තවම ජීවත් වෙනවා ❤❤❤❤

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 2 ปีที่แล้ว +1

    මෙවන් ආදර්ශමත් පවුලේ මුදුන් කශේරුකාව ඔබයි ඉක්මනින්ම අප අතරට එන්න ඔබතුමාට නීරෝගි සුව ලැබේවා

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh ปีที่แล้ว

    Jaksan. Mahata. Neni. Obata. Niwan. Suwa. Kisi. Damewan. Deyak. Nowewa. Me. Daruwanta. Ayet. Labewa. Obata. Kawadat. Duppat. Ahinsaka. Minusun. Adarei. Kotasak. Bannata. ❤❤❤❤

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 5 ปีที่แล้ว +76

    අගේ කරන්න වචන කිරීමට අදහස් නොමැත. නමුදු හැමදා දිදුලන තරු අතර තරු පොකුරක් ඔබේ පවුල හා ඔබේ ගුණ ගරුක පිරි ආදර්ශමත් ක්‍රියාකාරකම් හැමදාම මමත් අගේ කරමි.තෙරුවණ් සරණයි !! සියළුදෙනාටම...

    • @seethapremalatha6357
      @seethapremalatha6357 2 ปีที่แล้ว

      Leyanna wadan galapanna baha aththanma lassanai tharuwan saranai!!!

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      හරිම ආදරණීය වාසනාවන්ත පවුලක් ඔබ සැමට තෙරුවන් සරණයි පරිස්සමට ඉන්න.

  • @nikethaniwansekara2603
    @nikethaniwansekara2603 ปีที่แล้ว

    රත්තරන් පවුල ❤ පුදුම තරම් ආදරෙයි .... මාරම දුකයි ඔබගේ වෙන්වයාම රංගධරයාණෙනි

  • @KasunSuranjaya
    @KasunSuranjaya 4 ปีที่แล้ว +7

    සිත් සුවපත් කරවන පවුලක්...
    ජය වේො..!

  • @Piggygrl
    @Piggygrl ปีที่แล้ว +1

    අනේ දෙයියනේ
    මේවා දැක්කම කෝ අනේ ජැක්සන් ඇන්තනී පිච්චිලා යන්වා දෙයියනේ 😢😢😢😢❤❤

  • @kaushalidissanayake4053
    @kaushalidissanayake4053 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීයි ලස්සනයි ....❤❤️❤❤️❤️ ඔබලාට තුනුරැවන් සරණයි ....

  • @nalinikumari4724
    @nalinikumari4724 2 ปีที่แล้ว

    Harima sundarai 🙂nidakwewa nirogiwewa samada sathutin enna labewa 👍theruwansaranai❤🙏adarei godak🥰🥰🥰🥰

  • @dayanidias3696
    @dayanidias3696 2 ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනි මෙයාට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏

  • @hashinishehara5505
    @hashinishehara5505 ปีที่แล้ว

    Adaraniya rangadara kalakaruwanani, oba thumata niwan suwayama labewa. Upadina kisima bawayaka mewan maranayak noma wewa. Man adaraya karana adaraniyama pawlak. Kochchara baluwath epa wenna. Oba thuma ekka katha karala nathath melowin samugath da patan loku dukak danenawa. Dan siyalla siduwi hamarai. Obathuma apa athara na. 😢😢 eth obathumage mathakayan ratata kala sewawan thamath janayage hith wala radi thiyenawa. Obathumata suba gaman 🙏🙏🙏🙏

  • @naveenpragnaratna3356
    @naveenpragnaratna3356 2 ปีที่แล้ว +6

    I loves this Beautiful loving Jackson family as a senior citizen of this country I highly respected and valued this nice decent Jackson family God Almighty Blessed you all and keep you all safe from Evils and Wickedness of this world! My prayers are with you all!

  • @indranidesilva8614
    @indranidesilva8614 2 ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනි මහතා තෙරුවන් සරණින් නැවත නැගිටින්න ඕන.

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว

    ඇත්තෙන්ම ඇස් වහක් වැදුනාද , පින්කෙත මේ රන් දෙරණේ , යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා වේවා,,,,,

  • @amapinnaduwa172
    @amapinnaduwa172 ปีที่แล้ว

    ඔහුගේ වියෝව දරාගන්න අමාරුයි.😢😢❤❤❤❤❤

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว

    මේ සතුට නැවත ලැබේවා ජැක්සන්මහත්මාට ඉක්මනින් සුවය ලැබේවා.

  • @desoiza9035
    @desoiza9035 5 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි ආදර්ශයමත් පවුලක් තෙරුවන් සරණයි

  • @yyshshs1179
    @yyshshs1179 4 ปีที่แล้ว +3

    හරිම අාසයි අාදරෙයි ඔයාලා දකින හැම මොහතකම.අම්මයි තාත්තා දරැවන් තිදෙනාම ඩබල් අැකටස්ලා වගෙ05 දෙනාම එකම මුහුණ වර.ඔබ පවුල දිනෙන් දින වැජබෙවා තාස්තුන්කෝටියක් දෙවියන් අාරකෂා කෙරත්වා

  • @PiyamalWijayarathne
    @PiyamalWijayarathne ปีที่แล้ว

    හරි ම ලස්සන යි තමා ජැක්සන් ❤

  • @වදන්-ර9ඨ
    @වදන්-ර9ඨ ปีที่แล้ว

    ඇස්වහ වැදුණා, දැන්වත් පරිස්සමින් ඔයාලා ට තේරුවන් සරණයි!!!!

  • @Bilaniroshika-bs3cz
    @Bilaniroshika-bs3cz ปีที่แล้ว

    අනේ කියන්න වචන එන්නේ නෑ ඒ තරම් ලස්සනයි ...හරිම ලස්සන කලා පවුල..මෙච්චර ලස්සන කලා පවුලකට වෙච්ච දේ..හරිම දුකයි...

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว +39

    මම ගොඩක් ආදරේකරන පවුලක් ඒත් මේ ලගදි දැකපු මාද්ද සාකච්ඡාවකින් දැක්කා දෙයින් හරියට හිත රිදුණා ...
    බුදු සරණයි ...
    ජේසු පිහිටයි ආරක්ෂාවයි

    • @netranetmi7565
      @netranetmi7565 5 ปีที่แล้ว +1

      E mokdda

    • @ndassanayake293
      @ndassanayake293 5 ปีที่แล้ว

      Mokada ane e

    • @janukumarisk3415
      @janukumarisk3415 2 ปีที่แล้ว

      බුදු සරනයි ජේසු පිහිටයි ඔයාලට

  • @maheshaniamalika-so5pw
    @maheshaniamalika-so5pw ปีที่แล้ว

    ගොඩක් ලස්සනට ආදරෙන් ඉද්දි ඇස්වහ වදිනව😢

  • @krsrupika5442
    @krsrupika5442 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීය ආදර්ශමත් පවුලක්.💝

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 5 ปีที่แล้ว +6

    Punchi paula රත්තරන් තෙරුවන් සරණයි .👍👍👍💖💖💖

  • @pasankithsararanathunga7413
    @pasankithsararanathunga7413 3 ปีที่แล้ว +4

    ලස්සන ආදරණීය පවුලක්...❤️❤️❤️

  • @surangasilva9832
    @surangasilva9832 ปีที่แล้ว

    මොනා උනත් මන් දැකපු නලුනිලි ලස්සන පව්ලක්

  • @lalitamaleni8996
    @lalitamaleni8996 ปีที่แล้ว +5

    අනේ එදා කොයි තරම් සතිටු වෙන්න ඇද්ද.මේ කලාපවුල අපිට ජාතික සම්පතක් නේදෝ 😢😢😢❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +1

    වාසනාවන් බුදු සරණ යි ජෙසු පිහිට ❤️❤️❤️

  • @ChandraniManju-ct2uu
    @ChandraniManju-ct2uu ปีที่แล้ว

    මට නමි මෙතුමා තාමත් ජිවත්වෙනවා අාදරෙයි

  • @chandraalwis3874
    @chandraalwis3874 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ලස්සන පවුලක් ඔබලා සැම දෙනාටම තෙරුවන් සරණයි 💕💕💕💕💕

  • @sriyanilatha4932
    @sriyanilatha4932 3 ปีที่แล้ว

    Harima lassanai aswahak katawak wadinna epa theruwan saranai devi pihitai paule samata

  • @lionelgunatissa8806
    @lionelgunatissa8806 ปีที่แล้ว

    කුහක මිනිස්සුන්ගෙ වයිර යට පාත්‍ර වුනා ඔබ ජැක්සන්

  • @nilu353
    @nilu353 ปีที่แล้ว

    Niwan suwa labewa 😭😭😭😭😭😭🇸🇦🙏🏿🙏🏿🇸🇦🇸🇦 b.s 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿