Jackson Anthony & Kumari Munasinghe New Song "Mage Daruwane..."(Music by Darshana Wickramatunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • "Mage Daruwane..."
    සක්විති සැපත් කුමටද තවත්
    දුන් මේ සතුට ඇති දෙවියනේ
    කොයිතරම් මහරුද දරු සෙනේ
    සම මස පලා ලේ නහර විනිවිද
    ඇටමිදුළු තෙක් පැතිරුනේ
    පිය සෙනෙහසයි මගෙ දරුවනේ
    මව්ම සෙනෙහසයි ගෙ දරුවනේ
    එදා ළඟ හුරතල් වුණේ
    මෙදා මට සම වී පෙනේ
    මේතරම් ඉක්මණට කොහොමද
    අපේ තරමට ලොකු වුණේ
    කියනවද කොලු පැටවුණේ
    මට කියනවද මගෙ දරුවනේ
    මං එදා තැවරුව මුවේ
    කිරි සුවඳ මට දැනෙනව දුවේ
    දු පුතුන් අද එක මණ්ඩපේ
    අතිනත ගනී ප්‍රේමෙන් බැඳී
    නව දූවරුන් සහ පුතනුවන්
    හෙට අපේ වී අප ළඟ හිදී
    මේ මහරු අසිරිය බලා ගන්නට
    ඇස් දහක් තිබුණත් මදී
    අප සොම්නසින් තැබු පින් බෙලෙන්
    දිවි ගමන යනු ඇත නොවැරදී
    Concept - Sudath Anthony
    Artists - Jackson Anthony & Kumari Munasinghe
    Lyrics - Bandara Eheliyagoda
    Music - Dharshana Wickramathunga
    Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @ SAGE recording studioZ
    Orchestra:
    All Key Bord Tracks Programmed by Sugath Hettiarachchi
    All Guitars by : Mahendra Pasquel
    Violin : Rukshan Gunawardhana
    Jackson Anthony & Kumari Munasinghe New Song "Mage Daruwane..."(Music by Darshana Wickramatunga)
    Like Darshana Wickramatunga on Facebook
    / darshanawickramatunga2
    Subscribe to Darshana Wickramatunga on TH-cam
    / darshanawickramatung
    Follow Darshana Wickramatunga on Google+
    plus.google.co...
    Follow Darshana Wickramatunga on Twitter
    / dpwickramatunga
    #darshana_wickramatunga_songs #jackson_anthony_songs #kumari_munasinghe_songs

ความคิดเห็น • 814

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 3 หลายเดือนก่อน +21

    හරිම දුකයි මේ ගීතය දැන් බලද්දි..ආදරයෙන් ලන්වෙන කිසිම දෙන්නෙක් වෙන් නොකෙරේවා...!!! 🙏❤️🫶

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @rajvirathnaweera8909
    @rajvirathnaweera8909 10 หลายเดือนก่อน +43

    මේ කලා පවුල අභිබවා යන්න කාටවත් බෑ❤️ කලාව නම් කලාව😍😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @samanthipriyadarshani4776
    @samanthipriyadarshani4776 3 ปีที่แล้ว +78

    මේතරම් ලස්සන ජීවිත කතාවක් මන් නම් කාගෙවත් ලග දැකල නෑ..... හරිම ලස්සන ජීවිත කතාවක්..... සතුටින් ඉන්න හැමදාම😍😘😊😘😘😘👪👍👌👊👋👉👈🙏💃👑💖💛❤💞

  • @jagathranasinha4317
    @jagathranasinha4317 4 ปีที่แล้ว +177

    දෙවිදුන් විසින් එක්කල දෙදෙනා මිනිසුන් විසින් වෙන් නොකරේව ! ආශිර්වදමත් යුග දිවියක් පතමි ජේසු පිහිටයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +7

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

    • @charuvidanage1874
      @charuvidanage1874 3 ปีที่แล้ว +5

      අනේ හරිම ලස්සන ප්‍රාර්ථනා වක්❤

  • @dineshadeumini8857
    @dineshadeumini8857 3 ปีที่แล้ว +197

    ඇත්තටම මම මෙය විඩියෝ එක බැලුවෙ අද ගොඩක් ලස්සනයි ඒවගේම ගොඩක් සංවෙදි වගේම ගොඩක්ආදරණියයි කොච්චර පිං වන්තයි ඒ සතුට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @piyumigalagama
    @piyumigalagama 4 ปีที่แล้ว +114

    මම දැකපු ලස්සනම wedding එක. සුපිරියි 🎊️🎉

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

    • @kavishinethmini3536
      @kavishinethmini3536 3 ปีที่แล้ว +2

      Aniwarenma ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      @@kavishinethmini3536 ❤️🙏

    • @sajeewanipriyanka5863
      @sajeewanipriyanka5863 2 ปีที่แล้ว +3

      මම දැකපු ලස්සනම wedding එක

  • @dilininishanshala2704
    @dilininishanshala2704 3 ปีที่แล้ว +71

    මට නම්.ඇඩුනාත් එක්ක.මo දන්නවා මo ගොඩාක් සoවේදි උනා.බුදුසරණයි.හැමෝටම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      ඔබේ සංවේදී කමට..
      ගෞරවාදරය ❤
      බොහොම ස්තුතියි ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @saumyakumari6561
      @saumyakumari6561 3 ปีที่แล้ว +1

      😍🤩😘🥰😅

  • @anjalinavodya2704
    @anjalinavodya2704 9 หลายเดือนก่อน +14

    සකල කලාවන්ගෙන්ම පිරිපුන් හරිම වාසනාවන්ත පවුලක් 🥺♥️ ජැක්සන් සර් නැති වෙලා ටික දවසක් ගත වුණත් අදටත් මේක දකිද්දී ඇස්වල කදුළු පිරෙනවා 🥺♥️ පෞද්ගලිකව අදුරන්නේ නැති වුණාට මෙයාල මගේම වගේ දැනෙනවා 🥺🥺♥️
    අනේ...! ජැක්සන් සර් නැති වෙන්නේ නැතුව හැමදාම ජීවත් වෙලා හිටිය නම්....? 🥺🥺🥺💔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      ඔහු ඉතාම වටිනා කළකරුවෙක්. අමා මහ නිවනින් සැනසේවා යි පතමු!🙏

  • @omalkaerandathi2604
    @omalkaerandathi2604 ปีที่แล้ว +58

    අනෙ දැන් කෝමද ඒ මිනිස්සු සතුටින් මේ වීඩියො බලන්නෙ
    දැන් මාදවී නටන නාඩගන් 😮
    ජැක්සන් ඇන්තනි කලාකරුවනි ඔබට ඉක්මන් නිදුක් නීරොගි සුවය ලැබේවා බුදුසරණයි 😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏

    • @SIN69252
      @SIN69252 10 หลายเดือนก่อน +3

      ජැක්සන් ඇන්තනී නැතිඋනා සහෝදරිය...😢🙏

    • @adithyapriyanka1861
      @adithyapriyanka1861 10 หลายเดือนก่อน +2

      දැන් හමුවෙලා තියෙන්නෙ මාධවීට ගැලපෙනමකෙනා .👌👌👌👌

    • @thyaga_N_thilan
      @thyaga_N_thilan 3 หลายเดือนก่อน

      3veni paratath banda madavee😂😂😂

  • @shashibaniwarnakulasuriya7783
    @shashibaniwarnakulasuriya7783 3 ปีที่แล้ว +127

    ඇස්වහක් වදින්න නම් එපා ඒ ලස්සන පුංචි කුරුලු කූඩුවට නම්....කාගේවත් නම්....බුදු සරණයි ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      @Xzavier Garrett 🙏

  • @sanjukamaduranga3060
    @sanjukamaduranga3060 4 ปีที่แล้ว +34

    Wooww... ඇස් දෙකට කඳුලු ආවා.. ඒ තරම් ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..

  • @swminifernando2393
    @swminifernando2393 10 หลายเดือนก่อน +36

    මේවා දැන් බලද්දි හිත කඩන් වැටෙන තරම් 😭

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน +1

      අති දක්ෂ කලාකරුවෙකු දැයෙන් සමු ගැනීම මහත් කණගාටුවක්. එතුමන්ට නිවන් සුව පතමු! 🙏❤

  • @nadeeshanrathnayaka2757
    @nadeeshanrathnayaka2757 4 ปีที่แล้ว +18

    ලස්සනයි ඇත්තටම සුභ පතනවා ඔයාලගේ සහෝදර බැදීමටත්ඔයාලගේ අනාගතයටත්.මටත් ඉන්නවා ඔයාලා වාගේ අයියලා අක්කලා අපිත් හරිම එකතුයි ඔයාලා වාගේ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

  • @dumidudulakshitha0901
    @dumidudulakshitha0901 3 ปีที่แล้ว +52

    ජැක්සන් ඇන්තනි මහතාට මෙච්චර ආදරයක්!!!!!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @dumidudulakshitha0901
      @dumidudulakshitha0901 3 ปีที่แล้ว +5

      @@darshanawickramatunga හැබැයි තව තවත් මේ වගේ වටිනා වීඩියෝ දාන්න ඕනේ රටට වැඩදායි දේවල් මිනිසුන්ගේ සිත සැහැල්ලු කරන ඒවා...දේශපාලන ඒවා එපා ඈ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      @@dumidudulakshitha0901 ❤🙏

  • @PushpanjaleeKaushalya-mo2fv
    @PushpanjaleeKaushalya-mo2fv ปีที่แล้ว +7

    වෙන් උන අය එක් වේවා..අසනීපයෙන් ඉන්න ජැක්සන් මහතා ඉක්මන් සුව වේවා...!!! ඉක්මනින් මේ පවුල මේ වගේම සතුටින් දකින්න ලැබේවා...!!!🌹🌹🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @harshaninanayakkara9972
    @harshaninanayakkara9972 3 ปีที่แล้ว +11

    මාත් අදයි මේ සිංදුව බැලුවේ..හරි ලස්සනයි ..ඒ වගේම හරි සංවේදී ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +8

    ලෝකේ ඉන්න වාසනාවන්තම පවුල ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු 🙏

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 10 หลายเดือนก่อน +15

    බලන හැම වෙලාවකම මගේ ඇහැටත් කඳුළු එනවා.හරිම පිංවන්ත පවුලක් මේ දරුවො මොන තරම් වාසනාවන්තද? කියන්න නම් වචන නැහැ .රටක් වටින අප්පච්චි අවසාන මොහොතෙදි හොඳම කෙනා ලග දුවව නතර කලා.හොදින්ම ගැලපෙනකෙනා ඇයට මුනගස්වලම ඔහු යන්න ගියා .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @user-mk3wi4ct8n
    @user-mk3wi4ct8n 3 หลายเดือนก่อน +2

    ape paule hamoma oyalata godak adarei

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @Buddhini123
    @Buddhini123 3 ปีที่แล้ว +4

    Kiyala wadak ne ඉතින්.... adrei palenn පවුලටම ❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +38

    ගොඩක් ලස්සනයි ලස්සන wedding එකක් ❤️❤️❤️❤️🤩🤩🤔 සුභ පතනවා සතුටින් ඉන්න සැමදා 😍😍😍😘😘😘😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @user-jd9fk2pe4m
    @user-jd9fk2pe4m 4 ปีที่แล้ว +151

    හරිම ලස්සනයි.වාසනාවන්ත දෙමවුපියන් ඒ හැම දෙනාම.
    දරුවන් ටිකත් ගොඩක් පින්වන්තයි.සසර පුරා එන බැදීම් ඔබ සියලු දෙනාගෙ හෙට දවස සාර්තක වේවා!!

    • @Moonlightandgig
      @Moonlightandgig 4 ปีที่แล้ว

      වජිරා පෙරේරා ලස්සන wedding dances බලන්න set වෙන්න
      th-cam.com/video/3RV6xgB_0k0/w-d-xo.html

    • @kwfd2363
      @kwfd2363 4 ปีที่แล้ว

      Wyh

    • @kwfd2363
      @kwfd2363 4 ปีที่แล้ว

      Kw

  • @maheeshaudari6731
    @maheeshaudari6731 2 ปีที่แล้ว +24

    හරිම හැගීම්බර ගීතයක්.ඒක බලද්දී හරියට අපි ගීතය ඇතුලේ ජීවත් වෙනවා වගේ.මේ වගේ wedding එකක් ගන්න කොච්චර පිනක් තියෙන්න ඕනද.ඇත්තටම සක්විති සැපක් කුමටද තවත් 😀.මේ සතුට මහමෙරක්.❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +48

    අහන්න පටන් ගත්ත වෙලේ ඉදන් ඇස්වල කදුලු.. ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න.

    • @iduninimeshika7879
      @iduninimeshika7879 2 ปีที่แล้ว

      ඇත්ත 😔❤️

  • @user-iw9rz1uz8d
    @user-iw9rz1uz8d 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි සැමට ආදරණීය පව්ලක් ආදරෙයි හැමදාම 🙏🙏🙏❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 2 ปีที่แล้ว +6

    මේ සින්දුව බලන හැම වෙලේම ඇඩෙනවා 🥺❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +5

    ළමයි 3න් දෙනාම එකම දවසේ කසාද බදිනවා කියන්නේ හරිම දුර්ලභ අවස්ථාවක්. වාසනා වන්ත දෙමව්පියන්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @googlej200h9
    @googlej200h9 3 ปีที่แล้ว +6

    💖💖🌷🌷හරිම අපූරුයි දෙමාපිය ආශිර්වාදය වටී මහ මෙරක් තරමට තෙරුවන් සරණයි පුන්ව් කැදැල්ලට ලස්සනයි ගීතය සුබ පැතුම් දායක වූ සැමට 💖💖💖🌷🌷🌷🌷👍👍👍👍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

  • @chamiru1388
    @chamiru1388 ปีที่แล้ว +11

    0.39 ගෝටාබයත් පැත්තකින් ඉන්නවා 🙂✌

  • @Katatarasatavideofficail
    @Katatarasatavideofficail 3 ปีที่แล้ว +3

    සුපිරියක්.............................................................................................................................................................................................................................................................................................Superb.................................................................................................................................................................... ......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
      ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o 4 ปีที่แล้ว +117

    සින්දුවටනම් කදුලු ආවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

    • @gayaninirmala3484
      @gayaninirmala3484 4 ปีที่แล้ว

      Aththami matath

    • @thenulilihansa2633
      @thenulilihansa2633 3 ปีที่แล้ว

      Ow

  • @rashmiweerasinghe3960
    @rashmiweerasinghe3960 3 ปีที่แล้ว +28

    බුවි තමා ලස්සනම❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nihinsanilanji7678
    @nihinsanilanji7678 3 ปีที่แล้ว +13

    ආදර්ශමත් මව් පිය දෙපලකගෙ ආදර්ශමත් දරුවන් තිදෙනෙක් එකම වෙලාවට එකම පොරුවෙ ඉන්නවා බලන්න කොයි තරම් අගෙයිද ලස්සනයිද කියලා.අද ඉන්න ගොඩක් අය සතියක් වෙඩිං එක අරං මාසයක් පවූල් කාලා දෙන්නට දෙන්නා වැරදි කියා ගන්නවා.අම්මා තාත්තා වගෙම ලස්සනට ආදර්ශමත් ජීවිත ගෙවිමට වාසනාව ශක්තිය ලැබෙවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @nihinsanilanji7678
      @nihinsanilanji7678 3 ปีที่แล้ว

      ඔබට පූළුවන් නම් මට රවින් කනිෂ්ක (අනූහස්)කන්ටැක් කර ගන්න උදව්වක් කරන්න.

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว +49

    සියලුම දූදරුවන්ට ලොකුම ආදර්ශයක් .. කියන්න වචන නෑ.. සියලුම දෙවි රැකවරණ ලැබේවා..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +7

    😭😭😭😭😭😭 කවදාහරි සහෝදර සහෝදරියන්,දෙමාපියන්,එකම සහෝදරයා, බාප්පලා,මමිමලා,නැන්දලා,මාමලා ඇතුළු නොයෙකුත් අය දුකෙන් අතහැර යාමට සිදු වෙි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏

  • @jayawardenejayawardene9082
    @jayawardenejayawardene9082 9 หลายเดือนก่อน +1

    Ane ..jeevithe hitha gannawath be.paw e thaththa. Mona taram balaporoththu tiyenna ethida.balnnna th be mewa dukai jakson obata niwan.suwa labewa

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน

      අදහස් දැක්වීම පිළිබඳව බොහොම ස්තුතියි ඔබට ❤️🙏 එතුමා ඉතා වටිනා කළාකරුවෙක්...එතුමන්ට නිවන් සුව පතමු..🙏🙏🙏

  • @vcpbros378
    @vcpbros378 3 ปีที่แล้ว +3

    මම බලපු සුන්දර ම වීඩියෝ එකක්.. ඒ වගේම ගතීයක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @vcpbros378
      @vcpbros378 3 ปีที่แล้ว

      Sir, මට සර්ගේ number එක දෙන්න පුළුවන් ද..? සර්ගේ studio එක පිළිබඳව විස්තරයක් දැනගන්න තියෙනවා.. මටත් studio එකක් තියෙනවා.. මට හිතුන විදිහට ඒ ගැන අහන්න හොඳ ම කෙනා තමයි sir.. සර්ට පුළුවන් නම් ඒක ලොකු පිනක්..

  • @nuwancostha2656
    @nuwancostha2656 3 ปีที่แล้ว +3

    As dekama kadulin theth une sathuta aashirwaadaya hadawatha pireddi.budu saranai..!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chathunirukshala4153
    @chathunirukshala4153 3 หลายเดือนก่อน +1

    Ane ....jackson sir.....thawa kalayak jeewath una nam.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      ඔහු ඇත්තෙන්ම අති දක්ෂ කළාකරුවෙක්. එතුමන්ට නිවන්සුව පතමු !🙏🙏🙏

  • @tharushivindya6584
    @tharushivindya6584 3 ปีที่แล้ว +2

    මන් මේක කීප සැරයක් ඇහුවා එපා වෙන්නෙ නැති සින්දුවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @jananijayasundara
    @jananijayasundara 3 ปีที่แล้ว +5

    සතුටින් ඉන්න හැමදාම අපි ආදරෙයි hamadama ❤️❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 4 ปีที่แล้ว +4

    Sansare loku pinak karanna one me wage wenna.oyalata theruwan saranai. Jeevitha wasanawantha wewa

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 ปีที่แล้ว +21

    ජැක්සන් anthony මහත්මයාණෙනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      එතුමාට ඉක්මන් සුව පතමු...

  • @hirunirangika7082
    @hirunirangika7082 4 ปีที่แล้ว +2

    Demaupiyan kiyanne daruwange sathuta gana nitharama hithana aya jivithe daruwan ekka gatha karanakota widina sathuta loke wena kisima deyakin ganna bha. Ammge thaththage lokuma sathuta daruwo lassanata innawa dakimai.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණිකව ඇරයුම් කරමි

  • @harshadilhani2497
    @harshadilhani2497 3 ปีที่แล้ว +4

    ලස්සන රත්තරං පවුලක්.තව තවත් ආදරය උතුරන්න ඕන.😘😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @saradamadhubhashini-kw2wu
    @saradamadhubhashini-kw2wu 5 หลายเดือนก่อน +1

    සිය පාරක් දාස් පාරක් බැලුවත් මං අඩනවා.😢😢 වාසනාවන්තම පවුල. කවුරු කොහොම මොන කතා කිව්වත් වාසනාවන්තම දරු පවුල.❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @yash-lh7vz
    @yash-lh7vz 3 ปีที่แล้ว +7

    This is a heart touching video that I have seen so far..Budusaranai... God bless you all ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      Thank you ❤🙏if possible please share this song among your friends too
      බුදු සරණයි ඔබට 🙏

  • @jamilasonali5580
    @jamilasonali5580 5 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .👍💖💖💖😍😍😍🌹🌹🌹🌹😘😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න

  • @manelvijay9741
    @manelvijay9741 2 ปีที่แล้ว +1

    Wasanawantana family ekak ape rate attamai adarsamat paulak budu saranaii

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @rasadarikaushalya2035
    @rasadarikaushalya2035 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි .හරිම ආදරනීය පවුලක්.❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +8

    මටත් කවදා හරි ඔහොම වෙනවා ඉතින් මම මගේ හිත හදා ගන්නවා මෙි විදිහට කවදා හරි යහපත් යුග දිවියකට පා තබනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @leslithamel3013
      @leslithamel3013 3 ปีที่แล้ว +1

      God bless.........paligu menike mathakwenawa ....now I am 70 year old.hari sundara jeewithayak.... God bless

  • @Thilinh6809
    @Thilinh6809 3 ปีที่แล้ว +5

    ගායනය
    සංගීතය
    Superb

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @sachinsachin2601
    @sachinsachin2601 3 ปีที่แล้ว +2

    Ethama lassanai agaya kala yuthumai mevan du puthun bihi kala demavupiyantath boho se pin samatama theruvan saranai mallika kuwait...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මෙවැනි ගී රසවිඳින්න මේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න කාරුණික වන්න

  • @user-qg2uo4ix6s
    @user-qg2uo4ix6s 4 ปีที่แล้ว +2

    හරිම අගෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා සම්මාසම්බුදු සරනයි හැමෝටම 🌹🌹🌷🌷🌷🌷🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත්
      තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න
      Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..

  • @user-fy3ld1to2f
    @user-fy3ld1to2f 2 ปีที่แล้ว +1

    Godak Lassanai adarei hamotama Jesu pihitai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      ජේසු පිහිටයි ඔබට 🙏

  • @paththuwa
    @paththuwa 3 ปีที่แล้ว +6

    පින්වන්ත,දෙමාපියන් ගෙ,වාසනාවන්ත දරුවෝ..bs,,

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chamo6850
    @chamo6850 2 ปีที่แล้ว +1

    ලස්සනයි . මට ගොඩක් දුක හිතුනා. අම්මලා අප්පච්චිලා කියන්නෙ අපේ දෙව්වරු. බුදු සරනෛ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏
      තෙරුවන් සරණින් ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ට ඉක්මන් සුව පතමු 🙏

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 3 หลายเดือนก่อน +2

    2024 මේ වීඩියෝව බලන මම. ඔක්කෝමලා ජක්සන් මහතාට දීර්ගායු පතද්දී මට නිවන් සුව පතන්න වෙලා😢 🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      එතුමන් ගේ වියෝව කලාක්ෂේත්‍රයටම මහත් පාඩුවක්. එතුමන්ට නිවන් සුව පතමු 🙏🙏🙏

  • @Krishmigamage
    @Krishmigamage ปีที่แล้ว +7

    ඉක්මන් සුවය ලැබේවා මහත්මයාණෙනි ❤😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏🙏

  • @nayomifernando6342
    @nayomifernando6342 3 ปีที่แล้ว +23

    දේව ආශීර්වාදයෙන් පිරුණු පව්ලක් ❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @user-ue4sx1oh1l
    @user-ue4sx1oh1l 2 ปีที่แล้ว +3

    සුපිරියක් 🥰🥰

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @d.h.m.dilshanishani7416
    @d.h.m.dilshanishani7416 2 ปีที่แล้ว +1

    Supiriyak hemotama බුදුසරණයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว +82

    වාසනාවන්ත පවුලක් එකම දිනයේ මංගල උත්සව තුනම ගන්න ලැබීම... සුබ අනාගතයක් ඔබලා හැමෝටම ❤❤❤❤❤❤ සක්විති සැපත් කුමටද තවත් 🎶🎶🎶🎶🎶🎶

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

    • @mahs6302
      @mahs6302 4 ปีที่แล้ว

      Mm

  • @mokshaperera1538
    @mokshaperera1538 4 ปีที่แล้ว +15

    Mama dakka lassanama wedding eka.God bless

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න...

  • @sachiseu4772
    @sachiseu4772 3 ปีที่แล้ว +4

    ආදරණීය පව්ලක් ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @lankaariyarathne8420
    @lankaariyarathne8420 4 ปีที่แล้ว +19

    What a beautiful song sung by two legendary musicians in Sri Lanka. It's beyond emotional. Lovely as ever. Beyond beautiful kids. Lovely all the best and may God bless u all.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @himalilasika6061
    @himalilasika6061 3 ปีที่แล้ว +2

    Weldone..... Nice.
    Thanks for your video.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්...🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      Thank you 🙏

  • @AG-to1qs
    @AG-to1qs 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.ආදරෙයි..😍🥺❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @subani740
    @subani740 3 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      බුදු සරණයි ඔබට 🙏

  • @sjsj7451
    @sjsj7451 ปีที่แล้ว +42

    මිලාන් සිල්වා දැන් ඔයාට මොකද හිතෙන්නෙ 🤣🤣

    • @user-it7sz1ue1t
      @user-it7sz1ue1t ปีที่แล้ว +1

      සිරාවට😂😂😂😂

    • @arunapriyantha1468
      @arunapriyantha1468 ปีที่แล้ว +1

      Man hithan hitiye madawi misge 1st weding eka kiyaala.passe thamai aththa danne

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @karunathilakashalu972
    @karunathilakashalu972 3 หลายเดือนก่อน +7

    2024.5.23.meka balna aya koo...madavige 3 wedding eka

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      ඇයගේ නව දිවියට සුබ පැතුම් එක් කරමු. ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 3 ปีที่แล้ว +3

    හරිම සංවේදීයි ❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආදරණීය සොයුර

  • @dinushabandara3341
    @dinushabandara3341 2 ปีที่แล้ว +1

    ඇස්වහක් නමි එපා තෙරුවන් සරනයි සියලු දෙනාටම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මණ් සුව පතමු!

  • @wathsalaperera1887
    @wathsalaperera1887 3 ปีที่แล้ว +3

    ඇත්තටම මම මෙි වීඩියෝ එක බැලුවෙි අද ඒ වගේ ම ගොඩාක් සංවෙිදී මාගේ කැමතිම නළුවන් දෙදෙනා වන අකිල ධනුද්දර සොයුරාටත් සජිත අනුත්තර සොයුරාටත් සුභ යුග දිවියක් කියා මා හිත සිතින් සුභ පතනවා😂😂😍😍😍🤗🤗🤗🤩🤩🤩

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @HarshanaWeerasuriya-bb6hs
    @HarshanaWeerasuriya-bb6hs 10 หลายเดือนก่อน +2

    කොච්චර ලස්ස්න පවුලක් ද මේ ..... සින්දුව මාරම ලස්සනයි ❤️......

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @donidoni4920
    @donidoni4920 4 ปีที่แล้ว +8

    සතුටීන් ඉන්න හැමදාමත්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 2 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි...😍😍😍😍

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @munagamagedinoka9474
    @munagamagedinoka9474 4 ปีที่แล้ว +1

    Ane harima apuri mewaga ma dakapu ekama wathawa god the best all

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් share කරන්නටත්..
      අපේ යූටියුබ් චැනල් එක Subscribe කරන්නටත් කාරුණික වන්න🙏

  • @user-vl7tg4uw5g
    @user-vl7tg4uw5g 2 ปีที่แล้ว

    බුදුසරනයි ඔයාලා හැම දෙනාටම වාසනාවන්ත නීරෝගී දරුවන් ලැබේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 2 ปีที่แล้ว +1

    Adatath api balanawa harima hegimbarai lassanai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      ජැක්සන් ඇන්තනී මහත්මාට ඉක්මණ් සුව පතමු!

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +1

    හරීම ලස්සන දුක හිතෙන සින්දුවක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏

  • @chamathsithara1996
    @chamathsithara1996 2 ปีที่แล้ว +3

    ඇහැට කදුලු අවා...❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

    • @C.A.Hewage
      @C.A.Hewage 10 หลายเดือนก่อน

      මටත් 😢 අද වෙද්දි ජැක්සන් සර් මේ ලෝකෙ නෑ😢😢23/10/14

  • @user-vu8qh4en2d
    @user-vu8qh4en2d 3 ปีที่แล้ว +2

    ලස්සනයි ...කදුලු පිරුනා.....ඇත්තටම ..🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි .ඔබ සැමටම ...❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට.❤🙏
      ඔබේ අදහස් අපට ශක්තියක්...
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්..
      මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට
      අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි..
      නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏

    • @user-vu8qh4en2d
      @user-vu8qh4en2d 3 ปีที่แล้ว +1

      @@darshanawickramatunga හරි.සබ්ක්‍රයිබ් කලා..❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      @@user-vu8qh4en2d ❤🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      @@user-vu8qh4en2d ❤🙏

  • @oki1215
    @oki1215 2 ปีที่แล้ว +1

    Ai me song eka mechchara bara ai dara ganna amaru🥺🥺🥺

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 ปีที่แล้ว +2

    සතර වරම් දෙවි පිහිටයි දිවි ඇතිතුරා සිය පව්ලටම

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @induranga1337
    @induranga1337 3 ปีที่แล้ว +2

    ලස්සන family ekk..adarei

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @chamaranuwan3111
    @chamaranuwan3111 4 ปีที่แล้ว +2

    Meka mn papuwata kida bassa jackson mame...as dahak tibilawat me wage deyak balagena wadak na...e tharam....obe senehasa danuna.... 💘 💘 💘

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න

  • @imashahansanibandara196
    @imashahansanibandara196 3 ปีที่แล้ว +3

    මිහිරාව අවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @ishiniapsara9889
    @ishiniapsara9889 3 ปีที่แล้ว +62

    හරිම වාසනාන්ත දරුවන් සහ දෙමාපියන්.අද බැලුවෙ හරිම හැඟීම්බරයි 🥺❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sadukavi6200
    @sadukavi6200 4 ปีที่แล้ว +11

    Ane godak lasssana wasanawantha pawlsk.bs.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් share කරන්නටත්..
      අපේ යූටියුබ් චැනල් එක Subscribe කරන්නටත් කාරුණික වන්න..!

  • @aberathnasamarasingha6922
    @aberathnasamarasingha6922 2 ปีที่แล้ว +1

    ලස්සනයි ලස්සනයි ලස්සනයි .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @duleekahemanthi5529
    @duleekahemanthi5529 3 ปีที่แล้ว +2

    Harima adarei a paulata mama

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +13

    ඇස් කඳුළු පිරුණ ගොඩක් ආදරෙ කරන පවුලක් ❤ 😘 🌹 🌹

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nimmisanjeewani2375
    @nimmisanjeewani2375 3 ปีที่แล้ว +1

    Harima lassni hemoma... hemadama sathutin inn, 💑💑💑

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @dermasaudi9393
    @dermasaudi9393 2 ปีที่แล้ว

    Lokayama vasanavantha darsanaya oyalata godaak adarai tharuvan saranai parissamin enna sathutui

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nimeshawidukshi6497
    @nimeshawidukshi6497 3 ปีที่แล้ว +303

    ලංකාවේ වාසනාවන්තම පවුල

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +15

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @sanuliyahansa6400
      @sanuliyahansa6400 3 ปีที่แล้ว +3

      ow

    • @sanuliyahansa6400
      @sanuliyahansa6400 3 ปีที่แล้ว +4

      ow

    • @harshinisansala8339
      @harshinisansala8339 3 ปีที่แล้ว +2

      🥺💕

    • @TestTest-cu8vc
      @TestTest-cu8vc 2 ปีที่แล้ว +1

      ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @kumariramanayaka1615
    @kumariramanayaka1615 2 ปีที่แล้ว +1

    මට මගෙ දරුවෝ දෙන දවස මනසේ ඇඳුනා.කොහොමද හිත හදා ගන්නේ කියලා .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @ShahiNethu-hc7ho
    @ShahiNethu-hc7ho 10 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම andenawa....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @user-zb9yh3fo7s
    @user-zb9yh3fo7s 3 หลายเดือนก่อน +11

    කාලය කොච්චර දේවල්නම් වෙනස් කරලද😔

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @SRIYANGIANU
    @SRIYANGIANU 2 ปีที่แล้ว +2

    Ikman suwaya labewa obata 🙏🙏