Jackson Anthony & Family Perform @ Soorya Sinhale Hiruth Ekka Thun Helaye Aurudu Programme

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Jackson Anthony & Family Perform @ Soorya Sinhale Hiruth Ekka Thun Helaye Aurudu Programme
    New Musical Arrangements by Dilshan Liyanapathirana @ 360 Audio Productions

ความคิดเห็น • 1.3K

  • @NishaNisha-dr7my
    @NishaNisha-dr7my 11 หลายเดือนก่อน +419

    මීට අවුරුදු 5ට කලින් බැලුවාට වඩා අද මේක හිතට දැනුනා.හෙලයේ මහා කලාකරුවානනී ඔබ නැති අඩුව කිසි දිනකවත් පියවන්නට බෑ.ඔබට අජරාම නිවන්සුවය පතමී.😢😢😢😢😢

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 11 หลายเดือนก่อน +8

      😊❤️❤️❤️❤️ අපිටත් එහෙමයි....😥 නිවන්සුව ලැබේවා මෙතුමන්හට......🙏🙏🙏🙏

    • @ranjanimallika1178
      @ranjanimallika1178 11 หลายเดือนก่อน +6

      Ow apitath ehemaii😢

    • @user-vj3wt8ke3y
      @user-vj3wt8ke3y 11 หลายเดือนก่อน +3

      Ane ow.papuwa dewenawa wage.a minisage sajeewi dasun aye dakinnada deviyane.

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 11 หลายเดือนก่อน +13

      මෙික දැක්කම පුදුම දුකක් දැනෙනව.හරිම වාසනාවන්ත පවුල කියල එදා අපි සතුට වුනා. අද එ්සතුට හොරැ ගෙනගියා. අාදරනිය කලාකරැවානෙනි ඔබට මොක්සුව ලැබෙිවා.

    • @rasikaruvanmali574
      @rasikaruvanmali574 11 หลายเดือนก่อน +6

      ඇත්ත්ටම ඇස්වහ වැදුනද මන්දා 😢😢😢ඔබට නිවන්සුව කලාකරුවාණෙනි

  • @WasanthinilupamaNilupama-wv3ml
    @WasanthinilupamaNilupama-wv3ml 11 หลายเดือนก่อน +144

    වාසනාවන්ත රංග පවුලක්.... පියාගේ අඩුව පුරවන්න දරුවන් හට හැකි වෙවා..නිවන් සුව කලාකරුවාණෙනි

  • @indikadinesh121
    @indikadinesh121 11 หลายเดือนก่อน +75

    මෙච්චර ලස්සන ,ආදරණීය පවුලක සතුට අද නැතිවුනා😪 ජැක්සන් මහතාගේ අභාවයෙන් ,අපේ සිත් වලටත් මහා දුකක් ඇති උනා,ඔබට නිවන්සුව අත්වේවා 🙏🙏🙏

  • @LakshithaShamendra-vi9qy
    @LakshithaShamendra-vi9qy 11 หลายเดือนก่อน +140

    හෙලයේ මහා කලාකරුවානෙනි ඔබට නිවන් සුව ලැබේවා !

  • @rithubandara729
    @rithubandara729 11 หลายเดือนก่อน +132

    මෙතුමා නොමැති සිංහල අලුත් අවුරුදු උත්සවයක් , නත්තලක් නොතිබුණු තරම්......කිසිම කෙනෙක්ට මෙතුමාගේ අඩුව පුරවන්න බෑ.මේ තරම් උගත් වියත් මනුස්සයෙක් ආය කවදාවත් මේ ලංකාවේ බිහි නොවේවි.ජාතියේ පිනටම පහළ වුණ වටිනාම වස්තුවක්..
    උතුම් වූ නිවනම ලැබේවා ඔබතුමාට.

    • @mangofriendsavacadobar6523
      @mangofriendsavacadobar6523 10 หลายเดือนก่อน +2

      ඇත්ත 😢

    • @geethmadushan2044
      @geethmadushan2044 4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම ..මේව බලන්න බෑ ...ඇසවලට කඳුළු එනවා 😢😢😢

    • @rithubandara729
      @rithubandara729 4 หลายเดือนก่อน

      @@geethmadushan2044 🥹🥹

    • @rithubandara729
      @rithubandara729 4 หลายเดือนก่อน

      @@mangofriendsavacadobar6523 🥹🥹

  • @rohitharohitha2626
    @rohitharohitha2626 11 หลายเดือนก่อน +92

    රටේ සියල්ලෝටම තමන්ගෙ තාත්තා තරමට මතකේ රැදෙන...ඒ තරමටම අහිමි වීමේ වේදනාව දනවපු මහා ශ්‍රේෂ්ඨ උතුම්ම මිනිසා කිවුවොත් නිවැරදි...ඔබතුමන්ට අජරාමර නිවන් සුව පතනවා හදවතින්ම 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanushijayawardene5157
    @dhanushijayawardene5157 2 ปีที่แล้ว +195

    දකිද්දී මාර සතුටුයි 😊 මේ වගේ පවුලක සතුට ආදරය කවදාවත් නැති වෙන්න එපා..ජැක්ශන් ඇත්තනී ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා🙏😊

    • @dileepbaddevithana154
      @dileepbaddevithana154 11 หลายเดือนก่อน

      Bguy

    • @prasangakariyawasam8338
      @prasangakariyawasam8338 10 หลายเดือนก่อน

      රත්තරන් හදවතක් ඔබ...තෙරුවන් සරණයි..🙏❤️

    • @sriyanir1861
      @sriyanir1861 8 หลายเดือนก่อน +1

      Helaye nomekena tharu....ane eya horu aran giya....

  • @dinuweerasinghe2385
    @dinuweerasinghe2385 11 หลายเดือนก่อน +57

    අවුරුදු පහකට කලින් බලපු දෙය.අද හොදටම දැනුනා..ඔබට නිවන් සුව ජැක්සන් සර්😔❤

  • @sewminisewmini-fr6qu
    @sewminisewmini-fr6qu ปีที่แล้ว +275

    මේ පවුලට ඇස්වහ වැදුනා කියන අය කො

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 11 หลายเดือนก่อน +6

      මට ඕක හිතුනා

    • @oneJA731
      @oneJA731 11 หลายเดือนก่อน +5

      Ayeth kisima widiyakin me wage daksha honda lassanata jeewath wana kisima paulakata es waha wadinna epa..................................budu dahama sathyai..ee anubhawayen ayeth mewan watina kisima lassana paulakata epa es waha wadinna......🙏🙏🙏

    • @lilith5730
      @lilith5730 11 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @Vlog-li8un
      @Vlog-li8un 11 หลายเดือนก่อน +11

      ඇස්වහ වැදුනා නෙවෙයි ගොනෝ. වාහනේ අලියගෙ වැදුණා.

    • @gamunufernando6062
      @gamunufernando6062 11 หลายเดือนก่อน +1

      @@Vlog-li8un😂

  • @MaryTheres-br9ul
    @MaryTheres-br9ul 11 หลายเดือนก่อน +75

    අති දක්ෂ දරු තිදෙනෙකු රටට දායාදකර අපෙන් නික්මයන ඔබතුමාට පින්.... දැවැන්ත කලාකරුවානනී ඔබට සුබ ගමන්🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarasihansana
    @sarasihansana 11 หลายเดือนก่อน +59

    ආයේ දකින්න නොලැබෙන කෙනෙක් හැමදාම හිතේ සදා අමරණීය චරිතයක් 😞😞🤍

    • @thilinithilini-w6c
      @thilinithilini-w6c 11 หลายเดือนก่อน +3

      aththatm kadulk piruna asdakata❤

  • @chamilashanthi2128
    @chamilashanthi2128 11 หลายเดือนก่อน +38

    සකලවිධ කලාවේ සහ දැවැන්තම කලා පවුලේ මහා හීයම් බරුව අද නික්ම ගිහින්...ඔබ නොමැතිව වේදිකාවම මූසල පාලුවට ගිහින් ජැක්සන් සර්...😔😔 උතුම් නිවන් සුව ලැබේවා මහා කලාකරුවාණෙනි..!!!🙏🙏🙏😐😐

  • @dileepaabishek2359
    @dileepaabishek2359 11 หลายเดือนก่อน +35

    පියාගෙ අඩුව යම්තාක් දුරට හෝ පුතාලා දෙන්න ඉස්සරහට අරගෙන යනව නම් ජනතාව වෙනුවෙන් ....එතුමාගේ මතකයන් සදාකාලික වෙයි.ඔබට නිවන්සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼

  • @priyankarc4424
    @priyankarc4424 11 หลายเดือนก่อน +14

    කලින් බලද්දී හිතට දැනුණ විදිහට වඩා අද බලද්දී දැනුණ හැඟීම හරිම සංවේදීයී.ජැක්සන් පුතුන් හා ජවසම්පන්න වම නටනවා....එදාට වඩා මෙය අදට වටිනවා ....උතුම් මිනිසාට නිවන් සුව !

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 ปีที่แล้ว +59

    ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම මිනිසෙකි.ඔබ හට ඉක්මන් සුව ලැබේවා.

  • @sakuhemamali5573
    @sakuhemamali5573 11 หลายเดือนก่อน +21

    අන්තිමට මතකය පමණයි... පවුලේ තාත්තා අහිමි උනාම දැනෙන වේදනාව, පාළුව, පාඩුව කියලා නිම කරන්න බැ..නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 11 หลายเดือนก่อน +48

    මේ රටට මේ කලාව⁣ට ලොකු පාඩුවක් උනේ නිවන්සුව ලැබේවා එතුමාට

  • @disnakumari2782
    @disnakumari2782 ปีที่แล้ว +36

    අනේ කොච්චර ලස්සන පවුලක් ද කාගේ ඇස්වහක් වැදුනද ..ජැක්සන් ඇන්තනි මහත්තයා කොච්චර පරිපුර්න මනුස්සයෙක්ද තෙරැවන් සරනින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏😭😭😭😭

  • @chathu3558
    @chathu3558 11 หลายเดือนก่อน +14

    පුරාවෘත්තයක් එතුමා.ආයේ කවදාවත් ආයෙ නොලියවෙන 😢😢.නිවන් සුව ලැබේවා 🙏

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +46

    සරා ෆෑන්ස් හියර්.... 😊

  • @resandi_rusara
    @resandi_rusara ปีที่แล้ว +18

    මාත් කැමති ම අවුරුදු ගීතය....මම මේක බලන වෙලාවෙ ඔබතුමා ලෙඩ ඇඳේ 😥 ඉක්මනින් සුවපත් වේවා 🙏 කොච්චර ලස්සන පවුලක් ද

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +82

    ඇත්තටම කියන්න වචන නෑ ඇස් දෙකේ කඳුළු බේරෙනව ලෝකෙටම එකයි ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ වේවා c පවුලටම හරිම ලස්සනයි අපේ කම අපට දැනෙනවා මේ පවුල සියලු දෙවියනේ රැකදේවා ලංකාවේ සියළුම පවුල් ම මෙහෙම උනානම් කොච්චර හොඳද කොච්චර ලස්සනද කියලා හිතෙනවා මේ ගීතය නරඹන ගමන් මගේ ඇස් දෙක කඳුළු බේරෙනවා ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි කුමාරි මුණසිංහ මහත්මිය නිය මෙවන් දරුවන් තුන්දෙනෙකු බිහි කරාට ජාති ජාතිත් පිං පවුලටම දීර්ඝායුෂ වේවා ලෙඩ දුක් දුරු වේවා උතුම් බුදුගුණ බලශක්තියෙන් සිය පවුලටම නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️☝️👌👏👏👏👏👏👏

  • @Mr.PasanPiyumal
    @Mr.PasanPiyumal ปีที่แล้ว +36

    තාත්තයි පුතාලා දෙන්නයි එකට ඉන්නකොට පට්ට ගැම්මයි..😍😘
    ආදරණීය ආදර්ශමත් පවුලක් තෙරුවන් සරනයි මුලු පවුලටම ❤❤❤❤❤හරිම ලස්සනයි.දෙවි පිහිටයි සිය පවුලටම.අලුත් අවුරුද්දට මේ පවුලේ අයව දැක්කේ නැත්නම් වැඩකුත් නෑ. අනේ මාරම විදියට හිතට ව්දිනවා මේ සිංදුව ❤

  • @user-wl6nm9cj9n
    @user-wl6nm9cj9n 11 หลายเดือนก่อน +1

    මේ උතුම් මනුස්සයාට පන දෙන්න ඇත්නම් .....මේවා දකින කොට දුකයි ........

  • @welgamageirangani417
    @welgamageirangani417 5 ปีที่แล้ว +174

    ලස්සන වාසනාවන්ත ආදර්ශමත් පවුලක්.
    මෙවැනි පවුලක ඉපදීමත් ඉතාමත්ම වාසනාවන්තයෝ .
    ඔබ සියලුම දෙනාටම ජේසුතුමා පිහිටත්, දේව මැණියගේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබේවා .

    • @violatwalhenage8317
      @violatwalhenage8317 3 ปีที่แล้ว +1

      Adarsamath pawulak good lak

    • @manikepersmuna1716
      @manikepersmuna1716 3 ปีที่แล้ว +1

      වාසනාවන්ත ආදර්ශමත් පවුලක් හරිම ලස්සනයි

    • @prabodadyunugalage1162
      @prabodadyunugalage1162 3 ปีที่แล้ว +1

      Theruwansaranai adarei godak siya paulatama💖💕💕💕💖💖💖💕💕💕💖💖💕💕💕💕💖💖💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @siriwijegoonawardena6823
      @siriwijegoonawardena6823 3 ปีที่แล้ว

      Sinhala

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 2 ปีที่แล้ว

      HarelazanEiloyyu 🌹🌹

  • @nimeshamadhavee2333
    @nimeshamadhavee2333 3 ปีที่แล้ว +69

    ඇත්තමයි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගොඩාක් ලස්සනයි.කදුලුත් ආවා බලද්දී.. ඒ වගේ ආදරණීය පවුලක් දකින්න ලැබීමත්,ඔවුන්ගේ අතිවිෂිශ්ට හැකියාවන් අත්විඳීමට හැකි වීමත් අපගේ වාසනාවකි.. ඔබ සියලු දෙනාට ජයෙන් ජයම වේවා!! තෙරුවන් සරණයි!!!

    • @chandnimalika335
      @chandnimalika335 3 ปีที่แล้ว

      හරිම.ලස්සනයි.ඇත්තටම.මටත්.ඇඩුනා.

  • @pavithrasamarathunga517
    @pavithrasamarathunga517 11 หลายเดือนก่อน +14

    අනේ ඔබ තුමා නෑ කියල කොහොම හිතන්නද...උතුම් නිවනින් සැනසේවා🙏

  • @sampathbandara4644
    @sampathbandara4644 3 ปีที่แล้ว +72

    ජාතියේ පිනට පහල වූ වාසනාවන්තම පවුලක් තෙරුවන් සරණයි .... ඔබ සැමට . නිරුවත් වී සිහි විකල් වී මලකෝලන් පිස්සු විකාර කරන ටික්ටොක් යුගයක මෙවන් දෙයක් දැකීම වාසනවාක් ..

  • @padukkapadukka4661
    @padukkapadukka4661 11 หลายเดือนก่อน +10

    හෙලයේ මේ කාලෙ පහල වු මහා යුග පුරුශයෙක්..
    ඔහුට නිවන් සුව ලැබේවා!!!

  • @nelkanelka4119
    @nelkanelka4119 5 ปีที่แล้ว +51

    හරිම ලස්සනයි .ඔබේ පවුලෙ සමගිය සතුට සදාකල්‍ රැදේවා!!!මගේ රටේ සෑම පවුලකමත් මේ සමගිය රැදේවා!!ඒතරම්ම ලස්සනයි.....උතුම් දළදා සමිදු රැකවරණයි සැමට.

    • @udenikumari9679
      @udenikumari9679 3 ปีที่แล้ว

      lassanai.bs

    • @wasantiwasan659
      @wasantiwasan659 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි ඔබෙ පවුලේ සමගිය සතුට සදකල් රැදෙවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඇස්වහක් කටවහක් වදින්න එප ගෙඩක් අදරෙයි අදරෙයි අදරෙයි ගෙඩක් හැමෙටම සුබ පතනවා

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว

      නටන්න බැරිද බං.මයින්දයා හොඳට සැලකුවේ ඔය පවුලට

    • @mangalikasovis8025
      @mangalikasovis8025 ปีที่แล้ว

      😢😢😢😢

    • @Lazy570
      @Lazy570 10 หลายเดือนก่อน

      @jayawardena9360 Tho dakkada ponnayoo

  • @shanthafernando647
    @shanthafernando647 2 ปีที่แล้ว +20

    විශ්වයේ ආශීර්වාදය හැමදාමත් ඔබලාට ලැබේවි .මේ රටට හැමදාමත් වාසනාවන් ........තෙරුවන් සරනයි....!!!

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +15

    කිසිම ඇස්වහ කටවහක් නොවැදී මුලු අවුරුද්ද මත් සදාකාලික වම මේ වගේ සතුටින් එකමුතුව ඉන්න ආයුබෝ වේවා සියලූ දෙනාටම නිදුක් නීරෝගී සුව ලැබේවා.

  • @user-cd7gp2sd4n
    @user-cd7gp2sd4n 11 หลายเดือนก่อน +24

    නිවන් සුව ජැක්සන් ඇන්තනී මහත්මයානෙණි 🙏🏳️🥺

  • @user-wl5vf4qk9p
    @user-wl5vf4qk9p 11 หลายเดือนก่อน +12

    අනේ මේ පවුලට සිදුවුණු විපත කොහොම දරාගෙන ඉන්නද?හතුරන්ගෙ ඇස්වලට කටු ඇනෙන්න ඇති.ඇස්වහ වදින්න ඇති.❤

  • @nimsararathnayaka4259
    @nimsararathnayaka4259 6 ปีที่แล้ว +64

    Woooooow..😍😍😍😍
    මාරම ලස්සනයි ..තෙරුවන් සරණයි .. ලස්සන සුන්දර පවුලක්
    තාත්තයි පුතාලා දෙන්නයි එකට ඉන්නකොට පට්ට ගැම්මයි..😍😘

  • @තිළිණිතිළිණි-ඳ3ය
    @තිළිණිතිළිණි-ඳ3ය 3 ปีที่แล้ว +35

    මොනවද කින්න ඔනා ⁣⁣තේරෙන්නෑ හරිම ආදරෙයි මුලු පව්ලට..සුභ අලුත් අවුරුද්දක් වෙිවා සියලුම දෙනාට 🙏🌷 තෙරුවන් සරණයි ❤️💕🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 6 ปีที่แล้ว +65

    පවුලේ සියලු දෙනාටම බුදු සරනයි සතුටින් සමගියෙන් ඉන්න හැමදාම

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 ปีที่แล้ว +20

    ජැක්සන් මහත්මයා 🥺🥺🥺🥺 ඉක්මන් සුවයම ලැබේවා ඔබතුමාට 🥺🙏🙏🙏

  • @Kavi-of4zx
    @Kavi-of4zx 3 ปีที่แล้ว +29

    අලුත් අවුරුද්දට මේ පවුලේ අයව දැක්කේ නැත්නම් වැඩකුත් නෑ. අනේ මාරම විදියට හිතට ව්දිනවා මේ සිංදුව ❤

  • @thilokavinodani2094
    @thilokavinodani2094 ปีที่แล้ว +8

    රත්තරන් පව්ලක් දෙවියනේ... අනේ එ සතුට හැමදාම රැදෙන්න ඕන.. ඉක්මනින් සුවය ලැබේවා ඔබ‍ට ජැක්සන් මහතානනි🙏🏻

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +30

    මේ වාසනාවන්ත දෙමාපියන්ට සහ ඔවුන්ගේ ආදරණීය දරැවන්ට චිරාත් කාලයක් වැජඹෙන්න වරම් ලැබේවා ...අම්මා තාත්තා වගේම යහපත් මිනිසුන් ලෙස ඉන්න ලැබේවා සුබ අනාගතයක් ඔයාලට

  • @user-gf4ir2vy4d
    @user-gf4ir2vy4d 5 ปีที่แล้ว +35

    හරිම ලස්සනයි කිසිම දවසක මොනම හේතුවකින්වත් ඔයාලගෙ මේ ආදරනීය බැදීම පොඩ්ඩක්වත් වෙනස් වෙන්න එපා.සතුටින්ම ඉන්න හැමදාමත් හැමෝම තෙරුවන් සරනයි

    • @discoverydilsalds2456
      @discoverydilsalds2456 ปีที่แล้ว

      R pm
      DC he s be thebv. B gf xxx d nukes carbureted mussels see if we were up in

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +46

    ජාතියේ පිනටම පහළ වූ පවුලක්...තෙරුවන් සරණයි හැම දෙනෙක්ටම...❤

  • @ratna1958
    @ratna1958 10 หลายเดือนก่อน +1

    Fantastic. .😍ඇස්‍වහ කටවහ කෙසේ වෙතත් වටිනා කලාකරැවෙක් රටට අහිමි වුනා. දේශපාලනය අනවශ්‍යයි.

  • @Nisha76532
    @Nisha76532 ปีที่แล้ว +32

    නැවතත් මේ සතුට ඔබ සැමට උදා වේවා ❤❤❤නිරෝගි සුව ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 11 หลายเดือนก่อน

    ගොඩාක් හිතට දැනුනා අවුරුදු පහකට කලින් මේක බැලුවේ .... අද ගොඩක් හිතට දැනෙනවා මේ විදියට පවුලේ අයට කොච්චර හිතට දැනෙනවා ඇද්ද ...ඔබතුමා නැති අඩුව පුරවන්න නම් කටවත් බැ එත් ඔබතුමාගේ දරුවන්ට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏

  • @ireshasumalidasanayaka1230
    @ireshasumalidasanayaka1230 11 หลายเดือนก่อน +7

    අනේ පපුවම රිදෙනවා දැක්කාම ....මොක් සුව ලැබේවා ....

  • @gamagelalitha4640
    @gamagelalitha4640 3 ปีที่แล้ว +3

    ලංකාවෙ දක්ෂ්‍යම පව්ල,. ලංකාවේ ආදරණීය පව්ල, ලංකාවෙ සුන්දර පව්ල, සහ සිනමාවෙ දක්ෂ්‍යම පව්ල, කීවොත් දෙකක් නෑ එකෙන්ම..... ජැක්සන් ඇන්තනී පව්ල.., අඔස්වහ, කටවහ නිවාරණ වේවා!

  • @gd23ful
    @gd23ful ปีที่แล้ว +16

    මම කැමතිම අවුරුදු ගීතය...ජැකා ඉක්මනින් සුවවෙලා නැවත එන්න මේ ගීය සජීවීව ගයන්න!

  • @sarathchandarakumaraanuhas5035
    @sarathchandarakumaraanuhas5035 4 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් ලස්සනයි ජාතියේ පිනට පහල වෙච්ච පැමිණේ එකක් ගොඩක් ආදරෙයි ඔයාලට බුදු සරණයි දෙවි පිහිටයි

  • @nayananekeni1361
    @nayananekeni1361 6 ปีที่แล้ว +50

    Harima ලස්සනයි .මගේ මවි රටෙි හැම ගෙදරකම මො සමගියසතුට ඇතිවෙිවා.බුදු සරනයි ජේසු පිහිටයි .ඔබ සැමට දීගායු ලැබෙිවා!!

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ปีที่แล้ว +37

    ආදරණීය ආදර්ශමත් පවුලක් තෙරුවන් සරනයි මුලු පවුලටම ❤️❤️❤️❤️❤️

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว +2

      පිංවන්ත වාසනාවන්ත පවුලක්.ඇස්වහක් වදින්න එපා සිය පවුලට බුදු සරණයි දෙව් පිහිටයි.

    • @ireshakanchanamala4620
      @ireshakanchanamala4620 ปีที่แล้ว

      @@nandannadani2746 k

  • @disnamallika1913
    @disnamallika1913 5 ปีที่แล้ว +71

    මුලු ලෝකෙටම ආදර්ශයක් මහ රජානනි ඔබ තුමාගේ ආදරණීය පව්ල,තෙරුවන් සරණයි හැමෝටම

    • @achini15
      @achini15 5 ปีที่แล้ว +1

      athenma harima lucky family 1k god bless u all.

    • @disnamallika1913
      @disnamallika1913 5 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම මාත් ගොඩාක් ආදරේ කරන පව්ලක්

    • @yasi2780
      @yasi2780 5 ปีที่แล้ว

      Pissuda oyata

    • @sureshrudrigu3295
      @sureshrudrigu3295 4 ปีที่แล้ว

      ana ballana.lassana lasana pulak man oyalage pulata hare adare b s

  • @W30034
    @W30034 11 หลายเดือนก่อน

    මේ දේවල් දැක්කාම අද හිතට ලොකු දුකක් දැනෙනවා.ආයේ කවදාවත් ජැක්සන් ඇන්තනී පවුලේ අයත් එක්ක දකින්න ලැබෙන්නේ නැහැ.නිවන් සුව ලැබේවා ඔබතුමාට!!!😢😢

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 11 หลายเดือนก่อน +8

    මම අදත් බලනවා ඔබ නිදි. අද ඔබ යන්නම යනවා. බලන්න ඔබේ රංගනය මැනිකේ සහ දරුවන් සමග. බැලුවට ඇති වෙන්නෙ නැහැ .භරීම ලස්සනයි .

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ජැක්සන් ඇන්තනී පවුලේ සතුට සමගිය ආදරය සදාකල් සතුටින් ඉන්න පවුලක් ආදරෙයි හැමදාම.මේව දෑකල මොහොතක් හරි අපෙත් හිත සතුටට.පත්වෙනව ආදර්ශමත් පවුලක් ලංකාවටම එකයී උතුම් වූ දාලදා සමිදු පිහිටයි සියලු දෙනාටම මමකුවෙට්සිට

  • @ranianememonakaradarayakda1557
    @ranianememonakaradarayakda1557 3 ปีที่แล้ว +21

    ආදරණීය ආදරණීය වාසනාවන්ත කලා පවුල මේ වගේ වාසනාවන්ත පවුලක් දැකීමත් වාසනාවක් මම නම් ලංකාව ඇතුලත ආදරණීය හිම පවුල මේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +5

    දක්ශකම් එකසේමයි....මාධවීගෙ සාරි හැට්ටය කැඩුනා ඇය ඒත් මුකුත් නොව්නාසේම නර්තනයේ....හරිම ලස්සනයි ...අප්පච් පුතුන් පරාද යි....සමගියෙන් ඉන්න හැමදාම 💘💘💘💘💘

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි .ආයෙත් අපි කොහොමද හොයන්නේ මෙි ජක්ෂන් මහත්තයාව .

  • @vjvvhavec9089
    @vjvvhavec9089 11 หลายเดือนก่อน +1

    ජැක්සන්.අැන්තනිනි..කලා.
    කරුවා.ගේ.නැති.අඩුව..මුලු.
    කලාලෝකයටම.විසාල.පඩුවක්..ඔබට..මොක්.සුව.ලැබෙිවා❤❤❤🙏🙏🙏🙏😢😢😢😢

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +7

    ඇඩෙනවා....ඇත්තටම ඇඩෙනවා ..අපේ ප්‍රශ්න කොහෙද හිතෙනව මෙවා දකිනකොට ...පට්ට ලස්සනයි ...කියන්න වචන නෑ ...මේ පුවුලෙ සියලුම දෙනා ලංකාවට සම්පතක්...සිංහල අවුරුදු වලට දැකපු ලස්සනම දර්ශනය ...මාරම මාර ලස්සනයි ...ඔයාලා සියලුම දෙනාටත් ..පවුලෙ සියලුම සාමාජිකයන්ටත් සුබම සුබ අලුත් අවුරුද්ද වේවා තෙරුවන් සරනයි 🙏 .

  • @jagathsiriwardana9383
    @jagathsiriwardana9383 11 หลายเดือนก่อน +1

    Mewa dan api kohoma balannada. Hita ganna ba meka....

  • @chandras9937
    @chandras9937 2 ปีที่แล้ว +5

    වාසනාවන්ත පවුලක් තමයි ඇන්තනී පවුල සැම දෙනාටම බුදුසරණයි

  • @user-tw3mg7di1x
    @user-tw3mg7di1x 5 หลายเดือนก่อน +2

    Hitiya❤ ..giya😢...never comeback.......RIP..❤forever

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 2 ปีที่แล้ว +5

    සිංහල අලුත් අවුරුද්ද අපිට දෙන ඇන්තනී පවුල එයාලා ක්‍රිස්තියානි උනත් අපිට ජාති බේද නැහැ කලාකරුවාණෙනි 🙏🙏🙏🙏🙏

  • @mallikasri9700
    @mallikasri9700 3 ปีที่แล้ว +3

    Ammooooooo lassanaaaaaaaaaaa පට්ටම ලස්සනයි budusaranaiiiiiiiii subama suba අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලුම දෙනාට

  • @shainichalika8659
    @shainichalika8659 11 หลายเดือนก่อน +3

    ජැක්සන් ඇන්තනී මහත්මයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා 🙏

  • @priyankarohinedevika4763
    @priyankarohinedevika4763 3 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් ඇත්තටම ලස්සනම ලස්සනයි.මේ වගේ පවුලක් අපේ රටටම ලොකු ආඩම්බරයක් .👌👌👌💐💐💐💐💐🌹🌹🌹

  • @jessicamucha250
    @jessicamucha250 3 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ... ලන්කාවටම ආදර්ශමත් පවුලක් ... සියලුම දෙනාට තෙරුවන් සරනයි..

    • @puspat5230
      @puspat5230 3 ปีที่แล้ว

      ඔබ සියලු 2 ට .jasu peti

    • @nuran7208
      @nuran7208 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

  • @user-mu3yq6tn3j
    @user-mu3yq6tn3j 11 หลายเดือนก่อน

    ජැක්සන් මැරුණා එත් එතුමාව මතක් උන වෙලාවේ මේක බලන මං වගේ තව අය ඉන්නවද

  • @shashashasha9871
    @shashashasha9871 5 ปีที่แล้ว +4

    ලස්සනට පිළිවෙලකට ජිවත් වෙන පවුලක්....සුභ අනාගතයක්.ජේසු පිහිටයි.හැමදාම සතුටින් ඉන්න ඕන.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 11 หลายเดือนก่อน +1

    මොනතරම් සුන්දර කලා පවුලක්ද ආයෙත් ඒ පවුලෙන් මෙවැනි නිර්මාණ අපට අසන්න දකින්න රස විඳින්න ලැබෙන්නෙනම් නැති වෙයි. ඒ පවුලට පමණක් නොවයි මුළු ශ්‍රීලාංකීය කලාවටම හෙවන දුන්න දැවැන්ත වනස්පතිය මුලින් ඉදිරී වැටුනෙ රටේම අවාසනාවටයි 😢😢😢

  • @anurawickramasinghe7102
    @anurawickramasinghe7102 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හැම දෙනාටම ඇත්තටම දෑසට කදුලු ආවා අපේකම⁣ හදවතතට හොදින්ම දැනුනා කියන්නන වචන මදි.ආදරනිය දයාබරකලාකරැවානන්ට ඉක්මනින්ම ඉක්මනින්ම සුවපත් වි දර්ඝායුෂ ලැබේවා . දලදාසමිදු පිහිටයි

  • @sirimaperera3184
    @sirimaperera3184 ปีที่แล้ว +2

    😂දුකයි මෙවැනි දේවල් බලන විට.අපේ සිංහයෝ අතර සිංහ දේවතාවක්.ඔබට ඉක්මනින්ම සුවය ලැබේවා .ලස්සන පවුලක මෙවැනි මනුෂ්‍ය යෙක් වටනවා.තෙරුවන් සරණයි සියලුම දෙව්‍ යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .

  • @romesh.wijetunge
    @romesh.wijetunge 11 หลายเดือนก่อน +4

    අහේතුකව නින්දා අපහාසා අවත්.අන්තිමට ඔහු ඔප්පුකලා ජනාතාව ඔහුට ආදරෙයි කියලා❤❤❤❤🎉🎉🎉

  • @nilukapiyadarshani4957
    @nilukapiyadarshani4957 11 หลายเดือนก่อน +2

    කලාකරුවානණි ඔබ කිසිදා මියයන්නේ නැත හදවතට දැනේන මේ වේදනව වචනයට පෙරලන්න බැ 🙏🏻🙏🏻🙏🏻🙏🏻අදටත් ඔබ රසික හදවත් පිනවනවා මතූ සසරෙ යලිත් කොතැනක හෝ හමුවේවා ඍහෘදයානණී🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 6 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි .හරිම ලස්සන පවුල...තෙරුවන් සරණයි ....!! ඔබ සැමටම

  • @geethagunasakara4676
    @geethagunasakara4676 11 หลายเดือนก่อน +1

    හරිම 😢 දුකක් ඇති උනා අපේ ජැක්සන් ඇන්තනී කලාකරුවාට නිවන් සුව ලැබේවා

  • @priyanthipremachandra6133
    @priyanthipremachandra6133 6 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි.දෙවි පිහිටයි සිය පවුලටම.

  • @sumithragodamanna3819
    @sumithragodamanna3819 11 หลายเดือนก่อน +1

    මෙතමා නැති අඩුව පුරවන්න දරුවන් දෙදෙනාට හැකියාව ලැබේවා

  • @hiranperera9663
    @hiranperera9663 3 ปีที่แล้ว +16

    Love Jackson and family. Truly Sri Lankan.

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y 6 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සන පවුලක්.අපරාදේ😢😢😢😢

  • @madumadu5333
    @madumadu5333 6 ปีที่แล้ว +58

    හැමදාමත් සමගියෙන් සතුටින් ඉන්න වාසනාව ලැබෙවා පුංචි පවුලට තෙරැවන් සරණයි

    • @user-bl4wy7gk8x
      @user-bl4wy7gk8x 5 ปีที่แล้ว

      harima ladanai mata nam aduna koitharam hoda pawlakda😍😍😍😍😍😍😍😍

  • @nimalkamadushani8072
    @nimalkamadushani8072 ปีที่แล้ว +1

    අලුත් අවුරුද්දේ ඔබතුමා නැති අඩුව හැම අවුරුදු උත්සව යක්ම බලන විට සෑහෙන දැනෙනවා

  • @pawanidewindya1337
    @pawanidewindya1337 11 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබේවා කලාකරුවානනී 😥😥🙏🙏

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 11 หลายเดือนก่อน

    මේ වගේ උත්තම පියෙක් ලබන්න කොයිතරම් පින් තියෙන්න ඕනිද දෙයියනේ. මේ මහා පුරුක නැති කරන්න මොන පාපයක් උනාද. ඔබ මහා පින් කදක්. අජරාමර නිවන්සුව ලැබේවා.

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว +4

    කුමාරි ජැක්සන් ඔයාලගෙ පව්ලටම ස්තුති කරන්න සිංහලේ අකුරු මදී ඔය එකමුතුකම ලක්වාසී සියලුම දෙනාටතුති මල් පොකුරක් වේවා මම ඕමාන් සිට

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @rupakodikara15
    @rupakodikara15 5 ปีที่แล้ว +8

    I love the family. Wonderful union. God bless you family!

  • @thusharidammika83
    @thusharidammika83 6 ปีที่แล้ว +4

    හ්ම්ම් හ්ම්ම් godddddddaaaaaaaak ලස්සනයි.Hugaaaaaak ආදරෙයි 5 denatama..තෙරුවන් සරණයි

  • @Aloka447
    @Aloka447 11 หลายเดือนก่อน

    හෙළ කළා ලොවේ ගාන්ධර්වයන් වන ඔබ තුමාට නිවන් සුව. දරුවන්ට ඒ හැකියාව ඉදිරියට ගෙනියන්න ශක්තිය ලැබේවා!

  • @malinduanshumal1702
    @malinduanshumal1702 11 หลายเดือนก่อน +7

    උතුම් වූ නිවන්සුව ලැබේවා කලා කරුවාණෙනී !!.. 🙏❤️😥😞

  • @wasanthikarunarathna3443
    @wasanthikarunarathna3443 11 หลายเดือนก่อน +1

    ලස්සන කැදැල්ලක උජාරුව ලොවට කියා පෑ මහ කලාකරුවනි මතු අත් භවයක මේ හැකියාවන් පොදිබැද ගෙන නැවත් එ්මට ලැබේවා ඔබට මතු භවයකදි අජරාමර නිවන්සුව අත්වේවා

  • @sujathlgsujatha9802
    @sujathlgsujatha9802 3 ปีที่แล้ว +5

    ලස්සනයි පවුලටම බුදු සරණයි 💜️💜️💜️💜️

  • @buddhiniimeshi8786
    @buddhiniimeshi8786 6 ปีที่แล้ว +13

    ලස්සන පවුලක් ..hamafam sathutin inn oni..theruwn sarani..😊😊😊

  • @adeeshapabasara6578
    @adeeshapabasara6578 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සන වාසනාවන්ත පව්ලක්.හරිම අපරාධයක් සිදුඋනේ.ඔබතුමට සුවපහසු නින්දක් වේවා.

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +3

    Anthony family කියන්නේ ඉතින් සුපිරියක් තමා ❤️❤️❤️❤️

  • @darkqueen9435
    @darkqueen9435 11 หลายเดือนก่อน +1

    ආයෙත් අවුරුදු වලට කොහොමද මේවා අහන්නෙ හිත හදාගෙන 😢😓🙏🏻නිවන්සුව ඔබතුමාට

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 ปีที่แล้ว +4

    Superb Jackson! Very artful and entertaining Congratulations !

  • @shanthamuhandiram23
    @shanthamuhandiram23 11 หลายเดือนก่อน +2

    ඔබ හිටියනම් අපිට තව කොච්චර ලස්සන නිර්මාණය න් දැක ගන්න තිබුනද. ඔබ‍ට නිවන් සුව 🙏🙏🙏