ජැක්සන් මහතාගේ අනතුර ඇසින් දුටු එකම පුද්ගලයා කියන කතාව - Jackson Anthony | Elephant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2022
  • පිල්ලික් - අලියා හොයාගන්න නෑ කියන රට බයිලා බොරු මෙන්න ජැක්සන් මහතාගේ වාහනේ හැප්පුන අලියා "නැට්ට කොටා"
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #nilame #cctv #thalawa
    ජැක්සන් මහතාගේ අනතුර ඇසින් දුටු එකම පුද්ගලයා කියන කතාව - Jackson Anthony | Elephant

ความคิดเห็น • 1.3K

  • @damithweerasekera7967
    @damithweerasekera7967 ปีที่แล้ว +187

    හැමෝම බොරු වීඩියෝ දාලා වීව්ස් වැඩි කරගන්න දගලනකොට,ඇත්ත ඇති සැටියෙන් පෙන්නන නිලමේ ඔයා මරු 🙏🙏🙏

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +3

      Nice job brother god bless you amen 🙏 ❤😭😭

    • @aliabdulkareem6745
      @aliabdulkareem6745 ปีที่แล้ว

      But where is the injured sathwaya?

    • @LeelaEdirisingha
      @LeelaEdirisingha 8 วันที่ผ่านมา

      ❤❤​😊😊😊🎉 ni😢bm ni ni ni ni. ❤@@susilayupala2959

  • @hirushavidumaha8036
    @hirushavidumaha8036 9 หลายเดือนก่อน +75

    දැන් එතින් වැඩක් නැ ඔබ අපිට අහිමි වෙලා ඉවරයි සුබ ගමන් ජැක්ශන් මමෙ 💓💓😢🥺

  • @shiromigamage4507
    @shiromigamage4507 ปีที่แล้ว +491

    පව් අලිය ගැන බලන්න කවුරුත් නෑ. අහිංසක සත්තු මිනිස්සු නිසා විඳවනව හැම අතින්ම. අලියටත් ඉක්මන් සුවය ලැබේවා🙏

    • @jayanthakodituwakku8796
      @jayanthakodituwakku8796 ปีที่แล้ว +25

      අනේ ඔවි මිනිස්සුන්ව බලන්න ඔනතරමි අය ඉන්නව මෙි සතාට මොකක්ද උනේ කියලා බලනවනමි තමයි හොද

    • @chamara4833
      @chamara4833 ปีที่แล้ว

      දුටුගැමුණු රජු වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්ට ලංකාවේ ලොකුම හොරාගේ නෑදෑකම් හදපු එකේ පල විපාක පස්සෙන් එනවා

    • @garyami4067
      @garyami4067 ปีที่แล้ว +18

      ඔව් අනේ පව් අසරණ සතා

    • @novanilanka9239
      @novanilanka9239 ปีที่แล้ว +9

      ow eka nam aththa.. pawu me asarana saththu..

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 ปีที่แล้ว +5

      Eknma aththa

  • @sisithakumara5722
    @sisithakumara5722 ปีที่แล้ว +21

    විස්තර ලබා දුන් මහත්මයා ඉතාමත් ප්‍රියමනාප අයුරින් එය සිදු කලා.ඔහු උසස් මනුශ්‍ය ගති ගුණයන් ගෙන් හෙබි අයෙක් බව ඒ කතා බහ සිදු කල ආකාරයෙන් පෙනුණා.බොහොම ස්තූතියි ඔබ දෙපලට මේ මිතයාව සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කලාට.

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +77

    ඒ මහත්මයා හරි බුද්ධිමත් කෙනෙක්...ඒවගේම ඇත්ත ඇති සැටියෙන් පෙන්වන එකට නිළමෙට ස්තූතී...❤✌️

    • @nirmalakolonne2037
      @nirmalakolonne2037 ปีที่แล้ว +1

      වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් මහත්මයෙක්.

    • @AnuruddhaMahesh
      @AnuruddhaMahesh ปีที่แล้ว +1

      මයිනා ගැනත් ඇත්තම කීවනේ🗡🗡🗡

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +11

    නිලමේ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම ඒ ප්‍රදේශ වාසී සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි ජැක්සන් ඇන්තනි මහත්මයාට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +97

    ඒ මහත්මයා හරිම පැහැදිලිව කතා කරනවා.අහගෙන ඉන්න ආස හිතෙනවා❤

  • @dinna7996
    @dinna7996 ปีที่แล้ว +471

    ජැක්සන් ඇන්තනි කලාකරැවාට සහ අනතුරට මුහුණ දීපු ඒසත්වයාට ඉක්මන් සුවය පතන ගමන්...මිලියනයට හදවතින්ම සුභ පැතුමි ❤❤💪

    • @kalyanikanaththage1229
      @kalyanikanaththage1229 ปีที่แล้ว +21

      අනේ පව් අලියා කොච්චර අමාරැවක් තියෙන්න ඇතිද? 😢 තාම විදවනවද දන්නෙ නැහැ.😢 ඒ තරම් අමාරැවක් තිබිල කොහොමද ඈතට යන්නෙ. කකුලක් එහෙම කැඩිලා එක තැන ඉන්නවද දන්නෙත් නැහැ. කාට කියන්නද අපි මේවා. 😢😢

    • @udenihapuarchchi5030
      @udenihapuarchchi5030 ปีที่แล้ว +1

      @@kalyanikanaththage1229 iz1ez1

    • @shiromikarunarathna1243
      @shiromikarunarathna1243 ปีที่แล้ว +3

      වනජීව් එකෙන් අලිය ගැන හෙව්වෙ බලුවෙ නැද්ද

    • @ashilashewanka2273
      @ashilashewanka2273 11 หลายเดือนก่อน

      ​@@kalyanikanaththage1229🤛❤❤🤛ද්1ද්1ද්1ද්ද්ද්❤❤❤❤🤛ys

    • @PraveenRaj-vc3vf
      @PraveenRaj-vc3vf 10 หลายเดือนก่อน

      ​@@kalyanikanaththage1229fex❤fx❤❤ cool❤ mncffc

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 ปีที่แล้ว +263

    ජැක්සන් මහත්තයා වගේම ඒ අහිංසක සත්වයාත් නිදුක් නීරෝගි වේවා! සුවපත් වේවා! 🙏🙏🙏😢😢😢😢😢😢

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා
      GOODBYE

    • @chandrikadecosta3772
      @chandrikadecosta3772 ปีที่แล้ว +6

      @@sahasdulmina4783 පව්කාරයෙක් වෙන්න එපා..😡😡😡

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      @@chandrikadecosta3772
      🐕🐃🐕🐃🐕🐃🐕🐃💯👍👍😜😜😜

    • @chandrikadecosta3772
      @chandrikadecosta3772 ปีที่แล้ว +6

      @@sahasdulmina4783 උබලා වගේ දරුවන් ගැන දුකායි .. මෙච්චර තිරිසන් වෙන්න වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙනවාද ගැන සැකයි..😢😢

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +4

      @@chandrikadecosta3772 අපිද , තිරිසන්
      ගොන් ගෑණියේ❓
      අවස්ථාවාදී කලාකාරයන් කියන උන් වැඩි දෙනෙක්...
      කපටි දේශපාලුවන් එක්ක එකතුවෙලා
      කරන්නෙම තිරිසන් වැඩනේ , බොල ❗
      මී....හරකි . 💯👍😜
      GOODBYE FOREVER

  • @akalankadissanayaka7802
    @akalankadissanayaka7802 ปีที่แล้ว +203

    ජැක්සන් ඇන්තනි මහතාට සහ එම අලියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ❤❤

    • @nihilweerawarana81
      @nihilweerawarana81 ปีที่แล้ว +2

      එනළුට්‍ය

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා
      GOODBYE

  • @sumethracol3331
    @sumethracol3331 ปีที่แล้ว +19

    උපකාරකල එ් ගමෙි මහතාටත් අනතුරු වලදී උපකාරකල හැම දෙනාටත් ,නිලමෙ ඔබටත් ස්තුතියි. අනතුරට පත් සියලු දෙනාටම තෙරුවන් සරනින් සියලුදෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙිවා.

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      but this man told house that box that not box its house same may he couid not see elepent 3 rd time felt houses box elepent i did undestant it

    • @padmawickramarathne1311
      @padmawickramarathne1311 ปีที่แล้ว

      @@pushpikabradley88 7

  • @ashanfernando8130
    @ashanfernando8130 9 หลายเดือนก่อน +91

    දැනට සුළු මොහොතකට පෙර දැයෙන් සමුගත් හෙළයේ අසහය රංගධරයාණනි ඔබට නිවන් සුවය ලැබේවා! 😢🙏 (ජැක්සන් ඇන්තනී)

    • @chalanamaduranga5740
      @chalanamaduranga5740 9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ..!!!☸️☸️🙏

    • @pubudiniperera4756
      @pubudiniperera4756 9 หลายเดือนก่อน +1

      W

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +13

    තෙරුවන් සරනීන් ජැක්සන් මහතාටත් අනතුරින් තුවාල ලැබු සියලු දෙනාටත් 🙏🙏🙏🙏 ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +259

    අලිය ගැන මාර දුකක් ඇති වුනේ සිද්ධිය අහද්දි සතුන් මිනිසුන් හැමෝම ආරක්ෂා වේවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +5

      ඔව් ,අපි සතුන්ට ආදරෙයි .

    • @imesha972
      @imesha972 ปีที่แล้ว +6

      ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

    • @younayt1812
      @younayt1812 ปีที่แล้ว +1

      😥😣😭

    • @younayt1812
      @younayt1812 ปีที่แล้ว

      B

  • @tharangaedirisinghe8725
    @tharangaedirisinghe8725 ปีที่แล้ว +32

    අනේ පව් ඒ අලියා උට ඉක්මනින් සුව ලැබේවා

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +21

    පිල්ලියක් ඇරියා කියන කපු මහත්තුරුන්ට වඩාත් මේ වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් ....
    ඒ වගේම අපේ ආදරණීය කලාකරුවාණන් ඇතුළු ඒ අනතුරට පත්වූ සැමටත් ඒ අහිංසක සතාටත් ඉතා ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
    බොහොම ස්තුති නිලමේ චැනල් එකට ..
    ඔබ තුමන්ටත් තුණුරුවන්ගේ සරණයි !

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +26

    නියමයි නිලමේ මල්ලි ඔයාගේ සොයාගැනීම්. මම හැමදාම බලනව ඔයාගේ වැඩසටහන් .

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +133

    ජැක්සන් ඇන්තිනි මහතටත් ඒ අලියාටත් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

    • @sampathperera9860
      @sampathperera9860 ปีที่แล้ว

      නෙට්ට කොට කියල කොහොමද කරුවලේ දෙක්කෙ.

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +2

      @@sampathperera9860 ඇයි ඇහුනෙ නැද්ද ඒ මනුස්සය කියනවා phone එකේ ටෝච් එක ගහන් ආවෙ කියල. කාළකන්නි ඇද හොයනවා.

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว +96

    මිනිහෙක් හැපුනොත් ඕනතරම් අය ඉන්නවා උදව් කරන්න.නමුත් අර සතා තුන් පාරක් වැටිලත් ඒ පිලිබද කිසිම සෙවීමක් නෑ.ඒ සතාට උදව් කරන්න කැලේ සතුන්ට බෑ. ගොඩක් දුක් විදල මැරෙන්නත් ඇති . මෙච්චර පුන්චි රටේ මේ වන ජීවී දෙපාර්තමේන්තුවක් තිබියදී මේ පුන්චි කැලේ දුකට පත් සතෙකුට උපකාරයක් කරන්න බැරි ජාතිය මොක්කුද. වන ජීවි එකට කිසිම දෙයක් කරගන්න බෑ. අලියා කියන්නෙ හැමෝම ආදරේ සතෙක්. ඩොලර් ලබාදෙන සතෙක්. ඒ සතා මෙතරම් අමාරු වෙන්න මේ අය මොන තරම් වේගයකින් එන්න ඇද්ද කියල හිතෙනවා. මොනතරම් අසරණ වෙන්න ඇද්ද ඒ සතා. 😣

    • @kumarimalkanthi4300
      @kumarimalkanthi4300 ปีที่แล้ว +1

      අනෙ පව්.. දෙදෙනාටම බුදු සරණයි.ඉක්මණින් සුවපත් වෙත්වා

    • @madushikagamage5042
      @madushikagamage5042 ปีที่แล้ว

      Qqq0l

    • @neelanthibongso507
      @neelanthibongso507 ปีที่แล้ว +1

      I've hariytatama hari 100% correct. Paw eliyata.

    • @thilinivihansa7351
      @thilinivihansa7351 ปีที่แล้ว +2

      ඇත්තටම කතාව. පව් ඒ සතා.

    • @chamaradilshanqq
      @chamaradilshanqq ปีที่แล้ว

      😥❤️

  • @dineshfernando5327
    @dineshfernando5327 ปีที่แล้ว +130

    පව් ඒ අලියා. තුන් පාරක්ම වැටි වැටි ගියා කිවුවාම පපුව පිච්චිලා ගියා. එයා ගැන බලන්න කවුරුත් හිටියේ නෑ. දෙන්නටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว +1

      why u sorry to elepent every one its ok but some one kill elepent hey can boren again

    • @SLmaduwa-18
      @SLmaduwa-18 ปีที่แล้ว +4

      ඔව් බං අලියා ගැනත් ගොඩක් දුකයි❤😢

    • @SLmaduwa-18
      @SLmaduwa-18 ปีที่แล้ว

      @anuk ehema magulak na. Jackson Anthony ganath dukai a wgema samana dukak aliya ganath thiyenawa kiyla kiynne api

    • @nela4201
      @nela4201 ปีที่แล้ว +3

      matanam jackson kenek gana wadak na mata dula aliya gana witharai aththatama

    • @pushpikabradley88
      @pushpikabradley88 ปีที่แล้ว

      @@nela4201 WHY ELIPENT MAKE A MOIVE STORY

  • @tharangaerandani3813
    @tharangaerandani3813 ปีที่แล้ว +185

    පව් අලියා. ජැක්සන් ඇන්තනී මහතාටත් ඒ අලියාටත් නිරෝගිසුව දීර්ඝ ආයුෂම ලැබේවා !

  • @selaam9574
    @selaam9574 ปีที่แล้ว +23

    ජැක්සන් සර්ට ඉක්මන් සුවය පතන අතර ඒ අලිරජුටත් ඉක්මන් සුවය ලැබේවා. අනේ ඒ සතා ගැන ටිකක් හොයා බලන්න පව් වේදනාවෙන් විදනවද දන්නේ නැහැ බුදු සරණයි

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +1

      ජැක්සන් මහතා අපේ ගෙවල් කිටිටුව ඉන්නෙඑකලග එතැමාට ඉක්මන් සුවය පතමි.

  • @mudithamalshan5948
    @mudithamalshan5948 ปีที่แล้ว +44

    අලියාට ඉක්මන් සුවය ලැබේවා 💕🙏

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 ปีที่แล้ว +84

    ඒ අහිංසක සතාට මොනව වෙන්න ඇතිද? 😢😢 ජීවතුන් අතර නම් ඉක්මණින් සුව වේවා

  • @rashmimalsha8271
    @rashmimalsha8271 9 หลายเดือนก่อน +35

    කෝම උනත් අපිට අහිමි උනේ කලාගාරයක් ඇවිදින විශ්වවිද්‍යාලයක් හරිම 😭

  • @Mimmimm
    @Mimmimm ปีที่แล้ว +27

    1M වලට congratulations nilame ❤️🔥

  • @kis5976
    @kis5976 ปีที่แล้ว +101

    පව් අලියාට අහින්ශක සතාට ඉක්මන් සුවය ලැබේවා..!!

    • @jmckarunarathne
      @jmckarunarathne ปีที่แล้ว +4

      අලියා අපරදේ..මේ ජැකා මේතරම් වෙගෙන් ගියේ මාටයා ලහට😂

    • @dilankawinda6469
      @dilankawinda6469 9 หลายเดือนก่อน +3

      උබල වගේ උන් රටටම ශාපයක්

    • @user-sg9uk8co4u
      @user-sg9uk8co4u 9 หลายเดือนก่อน

      eththak
      @@dilankawinda6469

    • @user-sg9uk8co4u
      @user-sg9uk8co4u 9 หลายเดือนก่อน

      tho maha ponna pakek naginne nethi ponnaya
      @@jmckarunarathne

    • @Isuwa_Editz
      @Isuwa_Editz 9 หลายเดือนก่อน +1

      @@dilankawinda6469 තිරිසනෝ සතාත් පව් යකෝ උ දැනං හැප්පුවේ නැනේ😒තොපි වගේ අහිංසක සත්තු ගැන හිතන් නැති එව්න් තමා රටට සාප😂💔

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +4

    අලියා ටත් ජැක්සන් මහත්තයා ටත් ඉක්මනින් සුවය ලැබේවා ! දීර්ඝආයු ලැබේවා ! විස්තර කරපු මහත්තයා හරියට පැහැදිලි කළා නිලමේ ස්තුතිය් තෙරුවන් සරණය් !

  • @pclankatechnologies7764
    @pclankatechnologies7764 ปีที่แล้ว +33

    ජැක්සන් මහත්මයාට සහ අසරන සත්වයාට ඉක්මන්සුව ලැබේවා...🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +100

    වනජීවි දෙපාර්තමේන්තුවට අලියා හොයාගන්න බැරිවීම හරිම දුර්වල කමක්නෙ. ඒගොල්ලොන්ගෙ යුතුකම නේද ඒ සතාව හොයාගන්න කොහොම හරි මහන්සි වෙන එක . අපි සතුන්ට ආදරෙයි .ඒකයි කියන්නෙ .

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว +2

      Ekanee Hithaganna Behe🤔 Echchara Amaruwen Hitiya 🐘 Ahinsakayata Mona unada kiyala Affa

    • @vidupriya6822
      @vidupriya6822 ปีที่แล้ว +2

      Ethula yanna baya ethi ban Ali inna nisaa

    • @ruwanwikramasingher7187
      @ruwanwikramasingher7187 ปีที่แล้ว +6

      වැල් බයිලා අලියෙක් වැටි වැටි යන්නෑ. අනික තුවාල වෙච්ච අලියෙක් නැ.

    • @amilairoshan5055
      @amilairoshan5055 9 หลายเดือนก่อน +1

      Muge boru ban . Mm danna wa oya kiyana thana .meya kiyana thana Ali happuna nam Aliya marenna ona . Me yaka sudda karanna awa ekek light nathiwa kohomada meya Aliya watenawa dakke . Boru kiyanna ona ahu nowenna

    • @canadayamu9577
      @canadayamu9577 9 หลายเดือนก่อน

      ​@@amilairoshan5055 ithin Aliya waduna para u ehema patha bawenna athi passe nagittumnamwatena uta abyanatra damage

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 ปีที่แล้ว +7

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කලාකරුවාණෙනි🙏 ❤️

  • @damika_official
    @damika_official ปีที่แล้ว +10

    සුබ පැතුම් nilame ayiyee❤️❤️❤️1M ගැහුවට....අදරෙයි හදවතිම්ම❤️

  • @chamilasuranga9862
    @chamilasuranga9862 ปีที่แล้ว +52

    නිළමේ කියන්නෙම හදවතක්..
    ආදරෙයි බන්..❤❤❤❤

  • @imashiranasinghe5472
    @imashiranasinghe5472 ปีที่แล้ว +43

    අලිය ගැන දුකයි පවි පාර පනින්නෙ නැතිව පාරෙ ටික දුරක් ඇවිදගෙනත් යනවලු අනේ ආසාව නේ එයාගෙ

    • @thilinivihansa7351
      @thilinivihansa7351 ปีที่แล้ว

      😭😭

    • @nimalitisera4214
      @nimalitisera4214 9 หลายเดือนก่อน

      අලි ඉන්න පළාතක හිටියනම් තේරෙයි ඇයි පාරේ ඇවිදින්නේ කැලේ ඇවිදලා මදි වෙලාද

    • @nimalitisera4214
      @nimalitisera4214 9 หลายเดือนก่อน

      ඔය අලි නිසා අසරණ ජිවිත කීයක් නැති වෙලාද

  • @angelomichal1124
    @angelomichal1124 ปีที่แล้ว +35

    අනේ පව් ඒ අලියටත් ඉක්මන් සුවත ලැබේවා🙏🙏🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +17

    අලියා ගැනත් හොයලා බලන්න අලියත් පවි.අලියා ඇවිත් හිතලා හැප්පිලා නෙමෙයිනෙ නේද. ඒ දෙන්නම ඉක්මනින් සුවපත් වේවා.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +42

    ඇති යන්තම් අයියේ ඔයාවත් මේ වගේ හොද වැඩසටහනක් ගෙන ඒම පිළිබදව බොහොමත් පින් වගේම 🙏🙏🙏🙏
    බොහෝමත්ම ස්තූතියි🙏🙏🙏

  • @sujithwijesingha1568
    @sujithwijesingha1568 ปีที่แล้ว +3

    එතුමට ඉක්මනින් සුවය ලැබේවා...බුදුසරණයි ජේසු පිහිටයි ..🙏

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka ปีที่แล้ว +1

    ස්තුතියි නිලමේ ඇත්ත ඇති සැට්යෙන්....ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට තෙරුවන් සරණයී ...අලීයාට ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයී ...ඒ
    අලීයා නෙත ගැටේවා...🙏

  • @supunrathnaweera4694
    @supunrathnaweera4694 ปีที่แล้ว +7

    දෙන්නාටම ඉක්මනින් සුවය ලැබේවා ...❤️

  • @gamingmanoj312
    @gamingmanoj312 ปีที่แล้ว +76

    ජැක්ශන් ගෙනේ වරද වේගයෙන් ඇවිත්නේ ඒක හරියටම හරි..🩸

    • @hemaranawaka9032
      @hemaranawaka9032 ปีที่แล้ว

      කරන්න දෙයක් නෑ.මරුව තමයි ජැක්සන් මයාගෙ වේගය වැඩි කරලා තියෙන්නේ.බුදුදහම අනුව සිතන්න වෙන්නේ එහෙමයි.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.නිළමේ ඔයාගෙ පැතුම ඉටු වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි.

    • @ianthewijewardane4302
      @ianthewijewardane4302 ปีที่แล้ว

      Tj

    • @upacharisuduwadewage2555
      @upacharisuduwadewage2555 ปีที่แล้ว +2

      Manussayo Jackson Anthony mahathmaya dannawada aliya eka parata ei kiyala a mahathmayatath pissuda wihin maranna. maha harak samaharu minissu moda Katha Katha karanna epa

    • @shanthipathirana2669
      @shanthipathirana2669 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත

    • @yledits2977
      @yledits2977 ปีที่แล้ว

      @@hemaranawaka9032 😂බුදුදහමෙ කියල නෑ මරුව වේගෙ වැඩි කරනව කියල

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u ปีที่แล้ว +11

    අනෙ එ සතාවත් හොයලා සාත්තු කරන්න පවි අනෙ අමාරැ ඇති ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණයි 🥲🥲😭

  • @alloraproduction5279
    @alloraproduction5279 10 หลายเดือนก่อน +24

    ඇත්තටම සිද්දිය ඇසින් දුටු පුද්ගලයා ඒ කතාව ගොඩක් පැහැදිලී විදිහට කරනවා නිලමේ වගේම දක්ශ විදිහට කතා කරනවා ❤ජැක්ශන් මහාත්තයට ඉක්මන් සුව

  • @DK_SK_BOT4
    @DK_SK_BOT4 ปีที่แล้ว +12

    1M soon congratulations nilame ❤️🌚✨️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +26

    කලාකරුවාණෙනි ඔබ යම් ඉහත
    **ආත්මයක කරාවු සියලු අකුසල් කර්ම අහෝසි වේවා🙏🙏🙏**කරාවු කුසල් කර්ම වැඩි දියුණුවේවා🙏🙏🙏🙏
    ඒ කරාවු කුසල් කර්ම වල බලයෙන් ඔබ කරා වු පින් බලයේ මහිමයෙන්
    **උතුම් වු ජයශිුමහා බෝධින් වහන්සේගේ ආශිර්වාදයෙන්**
    **රැවන්වැලිමහ සමිදුන්ගේ ආරක්ෂාවෙන්**
    සෙංකඩගල වැඩ වසන **දළදාසමිදුගේ ආනුභාවයෙන්**
    **බුද්ධ**
    **ධම්ම**
    **සංඝ**
    යන තිුවිධ රත්නයේ උතුම් වු ආශිර්වාදයෙන් ඔබ තුමා ඇතුලු
    සියලු දෙනාටම
    ඉතා ඉක්මනටම උතුම් වු නීරෝගි සුවය ලැබේවා**
    තෙරුවන්සරණයි🙏🙏🙏 **ඔබ සියලු දෙනාටම අසරණ අලියාටද දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏 **

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      😜😜😜
      කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා , බොල
      GOODBYE

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว

      @@sahasdulmina4783 🤔🤔🤔🤔🤔
      ඇත්තද හාකු මම දන්නේ නැහැ ඒක මට puluwaninan විස්සතර කරන්නකු 😭😭☝☝

  • @madusankaweerasingha1367
    @madusankaweerasingha1367 ปีที่แล้ว +13

    ඇත්තදේ​ පෙන්නුවට ඔබටත් ඒ මහතාට ස්තුතී ජැක්සන් මහතාටත් ඒඅලියටත් ඉක්මනින් සුවවේවා

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 ปีที่แล้ว +7

    ඉක්මනින් සුවය පතමි බුදුන්ගේ සරණයි

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV ปีที่แล้ว +142

    අනේ අලියාට ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏😪😪😪

    • @Amendafernando
      @Amendafernando ปีที่แล้ว +6

      Ane ow ane. Paw eyath 🥺🥺

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV ปีที่แล้ว +7

      @@Amendafernando 😪😪🙏🙏කතාව අහලා ගොඩක් දුක හිතුණා 😭😭😭😭

    • @karendaniels5568
      @karendaniels5568 ปีที่แล้ว

      @@Amendafernando
      Llll0
      L

    • @gaming..dilhara7050
      @gaming..dilhara7050 9 หลายเดือนก่อน

      😂

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 9 หลายเดือนก่อน

      @@gaming..dilhara7050 🙄🙄🙄🙄

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +103

    අනේ අලියා ඉක්මනින් සුවපත් වේවා

    • @user-iw7yb9vx8u
      @user-iw7yb9vx8u ปีที่แล้ว +11

      ඔවි අප්පා එයත් පවි ඉක්මනින් සුවය ලැබෙයි එයාට

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +3

    ඉක්මනින්ම සුවය ලැබේවා. තෙරුවන් සරණයි!

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 ปีที่แล้ว +49

    පුදුමාකාර හිතේ අමාරුවක් ආවා අලියා ගැන 😔😔😥😥

    • @ramyadesilva3469
      @ramyadesilva3469 ปีที่แล้ว

      ඇයි..ජැක්සන්ගෙ ෆිල්ම්ස් යද්දි ඇස් වහගන්නවද...🤣🤣🤣🤣

    • @piyalpremathilaka5595
      @piyalpremathilaka5595 ปีที่แล้ว

      Eka aththamai ane

    • @chandrapriyadarshani4565
      @chandrapriyadarshani4565 ปีที่แล้ว

      Ai huththo aliya vitharak

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +10

    ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා ,

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +80

    අනේ අලියාවත් හොයලා බලලා බෙහෙත් කරන්න. ජැක්සන්ටත් ඉක්මන් සුවය

  • @rishushihanya9366
    @rishushihanya9366 ปีที่แล้ว +10

    ජැක්සන් ඇන්තනී මහත්තයා වගේම අලියත් ගොඩක් පවු 🥺 ඉක්මන් සුවය ලැබේවා.......🙏

  • @MR_Academy
    @MR_Academy ปีที่แล้ว +3

    ❤️Congratulations 1M sabscribers Brother❤️

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 ปีที่แล้ว +6

    ඉක්මන් සුවය ලැබේවා අපේ කළාකරුවාණන්ට ජෙසු පිහිටයි ..

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +20

    ජැක්සන් ඇන්තනි මහත්තාටත් හැප්පුන අලියාටත් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏😊

  • @shanikasepali5964
    @shanikasepali5964 ปีที่แล้ว +4

    දෙන්නටම ඉක්මන් සුවය ලැබේ වා 🙏🙏🙏

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว +16

    අනේ පවි ඒ සතාට කාගෙ පිලිසරණක්ද මනුස්සය වඛෙම ඒ සතාගෙ ඡීවතයත් වටිනවනෙ අපේ සමාජයේ කුහක මිනිෂූධ් ඌ තිරිසනා නෙ ඌට වඩා මනුස්ෂයාගෙ වටිනාකම තහවුරැ කරන සමාඡයක් තියෙන්නෙ ඒ සතා මොන තරමි වේදනාවක් වදින්න ඇත්ද

  • @_C40_
    @_C40_ ปีที่แล้ว +7

    1M ගහලා නේද අයියෙ congratulationS ❤️😋

  • @ptechyou
    @ptechyou ปีที่แล้ว +4

    සුභපැතුම් 1M Subscribers 💗💗

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +1

    Congratulations Nilame අයියේ 1M ගැහුවා එහෙනම් 🥰❤️

  • @pradeeprangana1110
    @pradeeprangana1110 ปีที่แล้ว +20

    අලියාට ඉක්මන් සුවය ලැබේවා

  • @kelanithissa7334
    @kelanithissa7334 ปีที่แล้ว +5

    මේ තමයි ඇත්ත කතාව ...කාලයක් බලන් ඉන්නේ අවස්‍ය කෙනා ආවට පසුව අර බලවේග අවස්‍ය කෙනාට දඬුවම දීලා එයාලා ශරීරයෙන් ඉවතට යනවා ...

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +1

    මෙතෙක් කාලයක්, මේ
    අලියෙකුගෙන් සිදුවූ අනතුරක්ය,
    අලියෙක් පැමිනි සලකුණක් වත් නැතිය,
    මෙය පිල්ලියක් එවීමක්ය,
    යනුවෙන් වෙන් කරුණු රාශියක්
    ප්‍රචාරය උනා.
    ඒත් අද නිළමේගේ ඉදිරිපත් වීමෙන්
    සිදුවී ඇති දෙය ඇත්ත ඇති සැටියෙන් රටටම අසාගැනීමට
    හැකිවුනා. නිළමේගේ දක්ශතාවය ගැන සතුටුවියයුතු අතර ඔහුට සැමගේ ස්තුතිය හිමිවිය යුතුයි.
    සියැසින් දුටු දේ එලෙසින්ම
    රටට හඬනගා පැවසූ ඒ මහත්මයාටද අපගේ ස්තුති
    පූර්වක ගෞරවය මේ සමගයි.කෙසේ වුවත්
    අපගේ ප්‍රවීන කලාශූරී
    ජැක්සන් මහතාට ඉක්මන්
    සුවය ලැබී ප්‍රේක්ශකයන් අතරට
    ඉක්මනට පැමිනීමට ලැබේවා 'යි
    සුහද. සිතින් පතමු.
    තිරිසන් සතා උවද හස්තියාටද
    සුවය පතමු.

  • @nishanava6702
    @nishanava6702 ปีที่แล้ว +1

    එතුමාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @udayaaththanayaka2624
    @udayaaththanayaka2624 ปีที่แล้ว +35

    ඔහුට නිදුක් නිරෝගි ඉක්මන් සුව ලැබේවා !!තෙරුවන් සරණයි !!

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +4

    එතුමා ට ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ පිහිටෙන් සුව වේවා

  • @tharangamadusanka7815
    @tharangamadusanka7815 ปีที่แล้ว

    දෙදෙනා ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏බුදු සරණයි

  • @krishanmadumadana5220
    @krishanmadumadana5220 ปีที่แล้ว +4

    1 Million Nilame Congratulations ❤️

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +6

    1 million subscribers congratulations nilame

  • @tharangakumara9117
    @tharangakumara9117 ปีที่แล้ว +8

    ජැක්සන් ඇන්තනි මාහාතාට හැකි ඉක්මනට යථා ත්ත්වයට .පැමිණිමට සියලුම දේවිදේවතාඋන් වහන්සේලාගේ පිහිට ලැබේවා. මම ගෝඩාක් අදරය කරන කාලා කරැවෙක් ඔබ තුමන් තෙරැවන් සරණයි !!!!.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා , බොල
      GOODBYE

  • @dharmapala4759
    @dharmapala4759 ปีที่แล้ว +18

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා🙏🙏🙏🤲🤲🤲👂👂👂🗣️🗣️🗣️

    • @maleenaperera6074
      @maleenaperera6074 ปีที่แล้ว

      මාර්ග සංඥා නොතකා වන අලියා ගාතනය කිරීමට විරුද්දව නීතිමගින් කටුතු කරන්ඩ

  • @Crazyfox96
    @Crazyfox96 9 หลายเดือนก่อน +9

    දැන් jackson සර් මිය ගිහින් ඉවරයි 🥺❤️ නිවන් සුව සර් 🙏🥺

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +14

    අලියාගෙ හදුනාගැනීමට ලකුනක් තියෙනවා නෙ නැට්ට කොටා හොයන්න බැරිද

  • @SL_crickets
    @SL_crickets ปีที่แล้ว +102

    මිලියනයේ ගමනට උණුසුම් සුභ පැතුම් නිළමේ අයියා ❤

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Pilliyak kiyala berenna hadanna ati hidai nilame malliye mewade hoyala balala bidiyo aeka damma aeka oya itin kawadat aruma puduma dewl souyayana kenane dirgauasa aee mahattayatat istuti teruwan saranai aliyat kohe hari suwaya labamin ati ape jakshan douaratat alla deiyange puhiten ikmanin suwaya labewaa kuweat 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 9 หลายเดือนก่อน +6

    ඒ මනුස්සයා හරිම.හොද කෙනෙක්..පව් අනේ..එකම කතාව කියල එපා වෙලා ඇති ❤❤

    • @nonymous7488
      @nonymous7488 9 หลายเดือนก่อน +1

      මොන මනුෂ්‍යද 😮

    • @Universeanimation-rc3gz
      @Universeanimation-rc3gz 9 หลายเดือนก่อน

      මේ වීඩියෝ එකේ ඉන්න මිනිහ ගැන කියන්නේ
      @@nonymous7488

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +64

    අලියා නම් පව් අප්පා 🥺

  • @mahumgedara2303
    @mahumgedara2303 ปีที่แล้ว +1

    Thunuruwan saranai siyalu devi pihitai deergayusha labewa ආදරණීය kalA rajuni

  • @amazingwoodandtooltips6715
    @amazingwoodandtooltips6715 ปีที่แล้ว +7

    පුදුම වේගෙන්නෙ ඇවිත් තියෙන්නෙ. පව් අලියා.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +13

    අලියා පව් ඌ ගැන හොයන්න එකෙක් නෑ

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya ปีที่แล้ว +4

      නෑ දුව අපිඅලියා ගැන දුක් වෙනවා මනුස්සෙයෙකුට වගේ ප්‍රෙවේසමෙන් පාර මාරුවෙන්න ඌට නොහැකි උනත් මෙතන ඒඅසරනයාගේ සුලුහෝ වරදක් නැහැ අපරික්ශාකාරී ලෙස රිය පදවා ඇත්තේ දියුණු මොලයක් ඇති මිනිසායි

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

      @@Wickramamiddeniya ❤🙏

  • @aavvbbvv3045
    @aavvbbvv3045 ปีที่แล้ว +15

    අලියට බෙහෙත් කරන්න වෙන නිසා බොරුවට පිල්ලියක් කියලා ඒකෙන් මග ඇරියට දෙවියන් ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒ සතා හොයල එයාටත් බෙහෙත් කරානං එයාව සුව වෙන තප්පරයක් ගානේ ජැක්සන්වත් සුව වෙලා මේ වෙද්දි. ඒ සතෙක් කියා ගන්න බැරි වේදනාවක් ඒ හිතේ තියෙන්නේ. මිනිසෙක් වෙනුවෙන් රටක් ඇඩුවත් ඒ සතා වෙනුවෙන් කාගේ ඇසේද කදුලක් වැටුනේ. 😭මගේ ප්‍රාර්ථනාව ඒ සතා ඉක්මනටම සුව වෙන්න. එතකොට ජැක්සන් නිකම්ම සුව වෙයි.

    • @indikasanjeewa962
      @indikasanjeewa962 ปีที่แล้ว

      Aka aththa

    • @kolithaharshamal2483
      @kolithaharshamal2483 10 หลายเดือนก่อน

      ​@@indikasanjeewa962😊😂ජ්😢බ්😅
      😂❤😊,,i🎉❤❤

  • @rajaratasandokelum4194
    @rajaratasandokelum4194 ปีที่แล้ว +1

    ආදර නීය කලාකරුවෙක්.ඉක්මන් සුවය ලැබේවා එතුමාට.

  • @sanjubandara305
    @sanjubandara305 ปีที่แล้ว

    1M,,,,congratulations නිලමේ අයියා,,,,👍👍👍👍👍🌹🌹🌹

  • @gamagamini1549
    @gamagamini1549 ปีที่แล้ว +13

    අලියා කොහේහරි මැරිලා ඇති අලියා වහනය හොයාගන ගිහින් වහනේ හැප්පුනේ නැහැ

  • @rav4setup113
    @rav4setup113 ปีที่แล้ว +6

    වැදගත් සාකච්ඡාවක්...
    මහත්තුරු දෙන්නෙක්.... ☝️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි!

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan ปีที่แล้ว +2

    1M❤️ දිගටම කරන් යමු ඔබට ජය නිළමේ✊

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +13

    හොඳම දේ ඔතන ගුවන් පාලමක් ඉදි කරන එක. එතකොට අලි ටිකත් ආරක්ෂා වේවි. මිනිස්සු ටිකත් ආරක්ෂා වේවි.

    • @pererappcc166
      @pererappcc166 9 หลายเดือนก่อน +1

      Aliya ගුවන් පාලමෙන් විතරක් යයි ද

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 9 หลายเดือนก่อน

      @@pererappcc166..🤦‍♂️ අලින්ට යන්න නෙමෙයි ගුවන් පාලම දාන්න කිව්වෙ. වාහන වලට යන්න. එතකොට අලි ටික සුපුරුදු විදිහට පාර හරහාම ගුවන් පාලම යටින් යයි.

  • @dinisurumaduhansa8637
    @dinisurumaduhansa8637 ปีที่แล้ว +4

    1M
    Congratulations to you 🥳🥳🥳❤❤

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 ปีที่แล้ว +1

    Brilliant! Thank you for dispelling myths.

  • @Binari1996
    @Binari1996 ปีที่แล้ว +33

    දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා ! 🙏

  • @oshanekanayaka2461
    @oshanekanayaka2461 ปีที่แล้ว +5

    ජැකා පාරෙ හෙමින් අවදානෙන් ගියානම්, ඒ අහින්සක සතාත් බේරෙනවා,මාගම අප්පච්චිගෙ ඌෂ්නෙ අරන් එලවන්නැති පිබගෙන. පව් අහිංසකයා, ඉක්මනින් සුව වේවා, ඇත් රජුනි💗☸️

  • @rasikachandimal8156
    @rasikachandimal8156 ปีที่แล้ว +23

    අලියෙක් පේන්නෙ නැති මිනිස්සු අලියව හොයන් ගිහින් හප්පල
    අලියට ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි

  • @nirmalakolonne2037
    @nirmalakolonne2037 ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනී මහතාට නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිටයි.

  • @percygodakumbura157
    @percygodakumbura157 ปีที่แล้ว +1

    තමා කල කීදේ තමා පසු පසම පැමිනෙන්නේ ගොනු බැදි කරත්තය සේය මොනජගතට වුනත් සොභාදහම නිවැරදි තීරනය ගනු ඇත

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 ปีที่แล้ว +41

    ජැක්සන් ඇන්තනී මහතා ඉක්මනින් සුවපත් වේවා දෙවියනේ..................!!!

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +6

    ලොකු චරිතයක් නිසා කාලකන්නි මාධ්‍ය ඔක්කොම හන්ගලා....හැබැයි කාට බොරු කරත් අර අහිංසක සතාට කරපු හානියට එයාට විදින්නම වෙනවා ...ඒ වාගේම නිසි දඩුවම ලැබෙන වා

    • @rukmaniashoka5259
      @rukmaniashoka5259 11 หลายเดือนก่อน

      ඒ ක ඇත්ත ඔය අලියා කූඹි යෙක් නොවෙයි නෙ 😢

  • @shyamaperera6229
    @shyamaperera6229 ปีที่แล้ว

    නිලමේ ඔයාට ජේසුපිහිටයි ඇත්ත ඇතිසැටියෙන් කිව්ව හොද වීඩියෝව ස්තූති ඔබට ❤️❤️🙏👍