@@Naturerosaliya ape akktath university ynkot ayy kenek hitiya ape gedrin kamathi une na hadahane mokkd nisa..dn akka nm thma bdl na eyt 30i e ayy nm bdlalu..oyge comment ek dkl mt mthk unee
Sir marai sir ,sirge kathawa athule thawa බොහෝ da athi kiyalai mata denanna ,,,,,me samaje aththatama sidda wena dewal sir hari අපූරුවට vigrha karanawa ,,,,theruwan saranai 🙏
Akila sir mata eka pirima lamayek innawa eyata man godak adare kara hebei eya wena kenek bedala eya th mata godak adare kara eya ta mawa atha arinna hitha dunne man adare karana bawa dena gaththata passe api hambenakota api parakku wedi eth godak adarei eya asarana nisa eya magen ath wenawa hebei mata e wedanawa daraganna be eya gena hithala hitha hadaganna heduwath edenena wedanawath ekka inna be denena hadawath nithiyata yata welada akila sir api merena minissu etika kale denena hadawathakata parakku wela hambunama adare karanna aithiyak nedda man adare kare eka kollekta hebei mata kiyanna parakku una kiyanna awasthawa eddi eya wena.kenek bedala eth api denna adarei hebei wedanawen hemadama duk wenawa mata inna ona vidiha therenne akila sar uththarayak dennako mata videyo ekak karala hari plzz apita wedanawak nethuwa jiwath wenna puluwan vidihak
දෙන්නට දෙන්නා ආදරේයි කියලා දැන දැනත් එකතු වෙන්න බැරුවත් දුරින් ඉදන් ආදරේ කරන මිනිස්සුත් ඉන්නවා...💔💫
මාත් ❤️
Hm
හම්ම්
🥺
මාත්😓
මගෙ උනත් නැතත් එයාට තියන ආදරෙ හැමදාම එ විදියටම තියනවා .. මේ අත්මෙ නැතත් ලබන හැම ආත්මෙම මගෙ වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 🥺💗
අහිමි වෙනවා කියලා දැන දැන තාමත් පනටත් වඩා ආදරේ කරනවා.කවමදාවත් මේ ආත්මෙදිනම් හිමි වෙන්නේ නෑ ඒත් ආදරේ අඩුවක් නෑ.😥
Hmm 🙂💔
Matath💔
♥️
Hmm 🥺
🙂🥲
"ප්‍රකාශිත ප්‍රේමයකට වඩා අප්‍රකාශිත ප්‍රේමයන් හරි සුන්දරයි." ❤ දෙන්නම දන්නවා දෙන්නට දෙන්නා කැමතී කියලා.සමහරක් වෙලාවට යාලුකම ඉස්සරහට දාල ප්‍රේමය හංගගන්නවා හරි අපූරුවට.දෙන්නම ❤
Sirs
❤
Ow aththa
♥️
Ow athth ...
කවදාවත් හිමි වෙන්නේ නෑ කියලා දැන දැනම මාත් කෙනෙක්ට ආදරේ කරා 🥺💔
අවංකව ආදරේ කරන කිසිම කෙනෙක් කවදාවත් වෙන් වෙන්න එපා 🥺
හිමි වෙන්නෙ නැ නීතියෙන් ඔහුව මට කවදාවත් . නිතීයෙන් ඔහු වෙන කෙනෙක්ගෙ. ඒත් ආදරෙ අඩුවක් වෙලා නැ අපි දෙන්නගෙ. මටත් ආදරෙයි මාත් ආදරෙයි වෙනසක් නැ . හදවතින්ම අපි දෙන්නා අපි දෙන්නගෙ විතරයි . රාගයෙන් ලන් නෝවුවත් අපි පන වගේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
ඔයාට කවදාවත් ඔයා ඒ ආදරෙ කරන කෙනා එයා නීතියෙන් ම අයිති කෙනා ලග ඉන්න කොට තරහක් දැනෙන්නෙ නැද්ද
මමත් ඔයා වගේ කෙනෙක්. මම හිතුවේ මට විතරයි මෙහෙම උනේ කියලා.
මමත්.
එයා වෙන කෙනෙක්ගේ කියලා දැන දැනමනේ අපි ලංවෙන්නේ. එහෙම තරහක් නොගන්න තරමට ඔහුගේ ආදරේ වැඩි වෙනව.
Math kenekta adare karanawa eyath mata adarei eth eya wena kenekuta aithi eth mt eyawa nathuwa be mt eyawa onaeth mn eka karanne kohomada
කසාද බැඳලා ළමයි හම්බුනායින් පස්සෙ ආදරේ කරන කෙනා ලැබුනු අය ඉන්නවද තවත්😢
ඔව් ඇත්තටම 😢😢😢😢😢
ම්
Ow 😢
ඔව් .........❤
Hm
කෙනෙක් අවංකව ආදරේ කරලා ඒ කෙනා දාලා ගියාම ආදරේ සංසාරෙටම එපා කියලා හිතනවා 🥺💔 ඒත් ඒ ආදරේ නතර වෙලා තියෙද්දි අපිට කොහෙදෝ ඉදන් ආදරේ කරන කෙනා එනවා .❤️🌍 මානසිකම වැටිලම ඉද්දී අර ආදරේ ටික ටික ලංවෙන්නෙ යාලුවෙක් වගෙ ❤️ දන්නෙම නැතුව ඒ එපා උන ආදරේ ආයෙත් දැනෙන්න ගන්නවා 🌍❤️ යාලුවෙක් විතරක් උන එයා වැටිලා හිටපු මාව නැගිට්ටලා එයාගෙ ජීවිතේ ට ලංකර ගත්තා 🥺❤️ ආදරේ ආයෙත් විශ්වාස කලා ❤️🥺 ... ජීවිතේ උගන්නවන ගුරුතුමා ❤️
මමනං මේ පුද්ගලයා දකින්නේ හීන්නූලෙන් සමාජයට අයහපත වපුරන කෙනෙක් විදිහට සමාජයට ගුණ ධර්ම දෙන ගුරැවරු දෙනනෙක් මට හමුවෙලා තියෙනවා .... ඒ මේ පුද්ගලයා වගේ සමාජයට කාමය වපුරන්නෙ නැති උතුම් ගුරුවරු දෙදෙනෙක්
Matath ehema kenek hitya.yaluwek wge idala tikin tika nethuwama bari tharamata lan unu...🥺 Mata podi hri ledak hedunath godak baya wena,serin sere beheth biwwada,kewada,koheda inne,koheda ynne,yana thnaka kiyla ynna,parissmin ynn,parissmin inn kiyla kypu...🥺❤️Kawadawath uba,bn kiyla kathaa karala nthi,mage podi wrddatth mata banala wrdda hadala mn ekkama hitapu,...eyaa kiyna paare mm ynwa dkkama sathutu unu...mn danne ne eyaa mata adareda kiyla...hebei mata denenawa mn matath wdaa dn eyata adarei...❤️🌍 godak.....Eth mata ek eyata kiynna bayayi..yalukama nthi wei kiyla...😣💔
@@Kavindu455 අවංක ආදරේ ට කවදාවත් වරදින්න විදිහක් නෑ එයත් බලන් ඇති ඔයා එයාට ඒක කියනකම් , මාත් අවුරුදු 2 ක් බලන් හිටියා එයා කිව්වා අපි දැන් සතුටින් ❤️🌍
@@dinukichathumini7054 🥺❤️.....
@@dinukichathumini7054 😊Dennama hmadama sthutin parissamin adaren innoni...❤️💫
අහිමි බව දැන දැන ආදරේ කිරිම හරිම සුන්දරයි. ඒත් වේදනාව අසීමිතයි.❤️😘
එ්ක නම් සහතික අැත්තද ❤❤❤❤❤❤❤❤
ඇත්ත 🥺
Hmm aka aththa akkiyoo mm
Ow maath ahama adara wanthiyak thamai😢😢😢
@@PrismiKaushalya hmm🤔🤔🤔❤
අපි අපිට ආදරෙයි...අපි අතරෙ කිසි ම ප්‍රශ්නයක් නෑ ඒත් අපිට අපිව හිමි වෙන්නෙ නෑ අපේ ගෙදරින් ප්‍රශ්න...අහිමි බව දැන දැන ම තවමත් ආදරෙයි ❤❤
Apith
අපේ අදරේත් අවුරුදු 6ක් එහෙම ගෙවෙන්නේ මොනා වෙයිද දන්නේ නෑ
මට වගෙ 😁
Apita uneth ekamai 🥺😔💔
Apith
ආදරේ ගැන නම් හිතා ගන්න බෑ
කියා ගන්න තේරෙන්නෑ😥😥
වෙලාවකට එපාම වෙනව.
වෙලාවකට ඕනිමයි කියල හිතෙනව
නමුත් හිතින් විතරක් ආදරේ කරනව 😥
මං නං තනියම ආදරේ කරන්නෙ ❤ one sided love. ඒත් එයා මට කවදාහරි ආදරේ කරයි කියලා ලොකු hope එකක් තියනවා ❤❤❤
Mamath 🥺
මම එයාට ආදරේ කරන්න පටන් අරන් මේ වෙනකොට අවුරුදු 4වෙනවා . මං හිතුවෙම එයාට කෙල්ලෙක් නෑ කියලා . එයාට ආදරේ කරනකොටත් මං දන්නෙ නෑ එයාගෙ නමවත්. නම දැනගෙන මාස කීපයයි මේ වෙනකොට . ඒ දන්නෙත් නෑ හරියට . මං එයාට ආදරේ කරන බවක් එයා දන්නෙ නෑ . මීට කීප දවසකට කලින් තමයි දැන ගත්තෙ එයාට දුර ගර්ල් කෙනෙක් ඉන්න්වා කියලා . ඉතිම් දුකයි . අඩන්නෙ නෑ ඉතිම් ඇඩෙනව . මොනව කරන්නද . එයාලා ආදරේ කරන්න පටන් අරන් අව් රුදු තුනක් වෙනවලු . මං එයාට ඒ ගැන නොදැනම අව් රුදු හතරක් ආදරේ කරා . ලැබෙයිද .නොලැබෙයිද දන්නෙ නෑ . ආදරේ කරන්න තහනමක් නෑනේ .මං ඒත් එයාට ආදරෙයි . 😒💔
Koo akkiyoo oyaa
නොලැබෙනවා කියලා දැන දැනත් එයා දිහා බලලා හිතහදාගන්නවා 💔( සර්ගේ පැහැදිලි කිරීම් නියමයි)
Mmm🥺😭
Hmm mk akkiyoo koo oyaa wadada
එයාවත් මට අයිති නැහැ එයා මට ආදරයකුත් නැහැ ඒත් ඒ මගේ පන ටික
තව කෙනෙක් ලග එයා සැනසෙනවා බලන් ඉන්න පුලුවන් තරම් හයිය හිතක් ලැබීම ගැන මට මං ගැනම සතුටුයි
කවදාවත් නොලැබෙන බව දැනත් ආදරේ අඩුවක් නොකර තවමත් මගේ ආත්මය
ඔහු වෙනුවෙන්මයි ❤
මං වගේ..........❤
🥺🥺🥺🥺 එක්කෙනෙක්ගෙ හිත හැදුනොත් ගොඩක් අයට දුක😓
Mn wage thawa kenek laga innawa balagena wenasak nokara adare karanawa 😔😔
Mn wage 😍
මාත් එ් වගේ කෙනෙක්😔💔
අහිමි වෙයි කියන බයෙන් තමයි ආදරේ පටන් ගත්තෙත්. ඒ වගේම අහිමි උනා. දරාගන්න බැරි වේදනාවක් හිතේ හිර කරගෙන ජීවත් වෙනවා. අහිමි වීම මේ තරම් දුකක් කියල දැනගෙන හිටියෙ නෑ. එයා සතුටින්, මං දුකින්.
පමා වී හමු වූවා නම් අපි
දුරින් හිද බලා හිදිමූ...
තවත් ලං වන්නට වරම් නොමැති බව අපි ඉතින් දරා ගමූ...
අදින් පසු අප වෙන මාවතකට පිවිසෙමු...
ඇයට මා ගැන නොපවසා ඔබ හැමදාම සිනාසෙනු..
හෙටින් පසු අප යලි මුන ගැහුනත් යනෙන මාවෙතකදී සිනා සී යමු...
හිමි වෙන්නට පිං නොකෙරැවත් අදත් අප හමු වෙන්නට පිං තිබූනු නිසා සතුටු වෙමු...
අපි දෙන්නා ආගම් දෙකක...අහිමි වෙන බව දන්නවා.හැබැයි කවදහරි හිමි වෙයි කියලා...අපි දෙන්නම සෑහෙන ආදරෙන් ජීවත් වෙනවා ♥️😘
@@nethmialwis2511 ඔව් අපි අපිව විශ්වාස කරලා තමයි මේ ජීවත් වෙන්නේ....ඒ කියන්නේ සමහරවිට අපිට වරදින එකක් නෑ...🤗♥️ අපි ගොඩාක් ආදරෙන් ඉන්නේ♥️
හදවතින්ම ආශිර්වාද කරනවා එකතු වෙන්න ලැබෙන්න කියල ❤️
@@samindigamage9979 තෑන්ක්ස් ♥️😘
Anew, aagama change krnna, 😁👍 owath prashnada pgor
Math ehemai..... eya tamil mama sinhala 🥺 eth mn eyta godaak adrei .......eyth ehmai
අපි අපේ කියලා නොකිව්වට...වෙන් වෙලා ඈතින් හිටියට...එයා ගැන තියන ආදරේ හැමදාම එකම විදිහට වෙනසක් නොවී තියේවි....මැරෙනකන්ම...❤🥺
🤗
මම අවුරුදු විසි හතරක් ඒ ආදරේ හිතේ තියාගෙන ඉන්නවා.දෙන්නම දෙන්නෙකුට අයිතියි දැන්.මම මගේ ආදරේ කිවිවේ දැනට අවුරුද්දකට ඉස්සර.එයා ඒගැන දැනන් හිටියෙ නෑ..ඒත් අපි අපට ආදරෙයි........හිතින් විතරක්..ආදරේ කරනවා.මැරෙනකල්ම එයා මගේ හිතේ ඉදීවි...........
මම අවුරුදු 20ක්.අපි දැන් වෙන අයට අයිති වෙලා.ඒත් අපිත් අදටත් අපිට ආදරෙයි.ටික කාලයක් වෙනවා මං එයාට ආදරේ කරනව කියලා එයා දැනගෙන.ඒක පාර්ශික ආදරයකුත් මං වින්දා එයානිසාම.මැරෙන තුරාම මේ අවුරුදු 20ම මං ආදරේ කලා වගේම ආදරෙයි අයියේ. ❤️ S ❤️
අහිමි බව දන්නවා .නොලබෙන බව දන්නවා.ඒත් මේ හිතේ හුස්මටික තියෙනකන් ආදරෙයි.ඒමතකයන් මාව ජීවත් කරයි.කොහේ කොතන හිටියත් එයා සතුටින් ඉන්න ඕනේ.ඒකයි මගේ එකම පැතුම. බුදු සරනයි සර්.හදවතට කතාකලාට.
Koo akkiyoo oyaa
Kooo
හිතින් නුබෙ රුව මකා ගන්නට හිතට හයියක් ඇති උනාවෙ
ගතින් වෙන් උන හිතේ රැදි පෙම ඔහේ හිත යට මියැදුනාවේ
ආයෙ කිසිදා ඇසට ඇස හමු නොවී කාලය ගතඋනාවේ
හමූවුනොත් හිනැහෙන්න තරමට මගේ හිත කීකරු උනාවේ 💔💔💔
මගෙ ලෙයින් නුබෙ දරු පැටව් ගැන මැව්ව හීනය බොද උනාවේ
ඒ පැටව් ටික ඇගෙ කුසේවත් උබෙ ලෙයින් මතු ඉපදුනාවේ
මටම වෙන් උනු නුබේ උනුසුම ඇගේ ලැමැදේ සැනහුනාවේ
හිමි වෙලා වෙන් වෙලා ගිය සිත් තව ඇතැයි මට වැටහුනාවේ💔💔💔
සනුහරේ මැද පෝරුවේ හිද අශ්ටකත් තව කියව්නාවේ
මගේ මංගල සාරියම හෙට ඇගේ මගුලට හිනැහුනාවේ
මගුල් බෙර හඩ මැදින් යනකොට මටත් කරුනක් සිහිඋනාවේ
මහන පින්කම ලබන සතියෙයි මගේ හිත නිවිලම ගියාවේ 💔💔💔
ලස්සනයි කියන්නද මටම ගැලපෙනවා කියන්නද හිතා ගන්න බෑ.
@@Suba-Subashi 🤗🤗🤗🤗🤗🤗
Harima lassana nirmanayak
@@malikakumari1379 ගොඩක් ස්තුති ඔයාට 🤗🤗🤗🤗🤗
So beautiful..
මට එයා හම්බ වුනේ හරි අහම්බෙන් වගේ ඒත් දන්නේම නැතුව හොද යාලුවෝ වුනා ,සහෝදරයෙක් වගේ ලං වුනා ඊට පස්සෙ දන්නේම නැතුව ආදරයක් ඇති වුනා..අවුරුදු ගානක් ඉදලා අනිතිමේදි එයා වෙන කෙනෙක් ලගට ගියා ..ඒත් අපි අදටත් ආදරේයි .ලෝකේට පෙන්න ආදරේ කරන්න බෑ අපිට..සංසාරේ කොහේ හරි හම්බ වෙන්න ඇති 🥺 ඒත් මට මගේ කියලා අයිතිවාසිකම් ඉල්ලන්න බෑ..ලැබෙන්නේ නෑ කියලා දැන දැනත් එයාව සතුටින් තියන්න බලනවා..❤️ ඒ ආදරේ අඩු වෙන්නෑ කවදාවත්..මේ ආත්මේ අපිට අපේ වෙන්න බැරි වුනත් ඊලග ආත්මේ හරි එකට මුන ගැහේවී..🥺❤️😘
හැමදේම අනිත්‍ය ලෝකේ ආදරේ විතරක් නිත්‍ය වෙන්නේ නැහැනේ. තේරුම් අරන් හැමදේම කරහම එතන දුකක් නැහැ. ගොඩක් මිනිස්සු මුලාවක ඉන්නේ. අවාසනාවකට ඒ මුලාවට මිනිස්සු කැමතී 🥲
🙏🙏🙏
😊Kathawa aththa adare karanawa badim hadenawa kiyanne dukak
අහිමිවෙච්ච බව දැන දැනත් අදටත් ඉස්සර තිබ්ච්ච ආදරේ එහෙම්මමයි...... එයා වෙන කෙනෙක් ලඟට ගියත්..... 😞💔
Me too
❤මම කසාද බැන්ඳට පස්සේයි D හමු උනේ.එත් D කවදාකවත් ලැබෙන්නේ නැහැ කියලා දෙන්නම දැන දැනත් දෙන්නට දෙන්නා ආදරේ කරනවා.අවුරුදු 9 අපේ ආදරේට.මොනවා කරන්නද ඉතින් රත්තරනේ මේ අපේ දයිවයේ සරදම ....😢
කවදාවත් හිමි වන්නැ එත් පනට වැඩිය අදරය කරනවා තවම ❤❤❤❤❤❤❤❤❤❤❤ දැන් මාව එයාට අමතක වි අැත එත් මම අාදරය අතැර ගන්න බැරිව තවම විදවනවා සර් එත් මම අදටත් එයාට හරිම අාදෙරයි ස ර් 😢😢😢😢😢
"ගයාන් මගේ පණ" හදහනක් නිසා අපිට වෙන්වෙන්න වුනා ...මගේ රත්තරන් සතුටින් ඉන්න ...!! ❤🎉
@@Semindisilva අවුරැදු 4ක් darling 😞
@@Naturerosaliya ape akktath university ynkot ayy kenek hitiya ape gedrin kamathi une na hadahane mokkd nisa..dn akka nm thma bdl na eyt 30i e ayy nm bdlalu..oyge comment ek dkl mt mthk unee
අනෙ 🥺 ඔවා විශ්වාස කරනවද 🥲
තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුනා..
එදා ඔය ඇස් දිහා නොබලා බිම බලාගෙන යන්න තිබුනා..
හිමි වීමක් මේ සංසාරේ නෑ.. ඒත් මේ පපුව ඔයා වෙනුවෙන් ගැහෙනවා හැම මොහොතේම. දැනුන තැන සතුටින් ඉන්න හැමදාම. ඈතින් ඉදන් මට මගේ ආදරේ රැකගන්න පුළුවන් හැමදාම..
ඒක මගේ කතාවට ටිකක් සමානයි.. පිච්චි පිච්චි ආදරේ කරනවා සදහටම. හීන නෑ.. ඒ ආදරේ විඳගන්න තිබුනොත් ඇති..
❤🥺
Kohomd ehm hitha hdgnne
මට ලැබෙන්නේ නෑ කියලා දැන දැනම එයාගේ හිනාව දිහා බලාගෙන හිත හදාගන්න ගොඩක් උත්සහ කරනවා මං.එත් ඒක කරන්න තාම හරි අමාරුයි.කවදම හරි මගේම වෙයි කියන විස්වාසය එක්ක ජිවත් වෙනවා.💔
Mat ehemai 💔💔
🥺
මාත් එහෙම තමයි ඒත් කවදාවත් මට එයා ලැබැන් නෑ.
"ප්‍රේමයට ප්‍රේම කරන්න ♥️එවිට ඔබට ඔබවම මුණ ගැසේවි..."♥️🌹♥️පූජනීය ආදරය තුළ තම ආත්මීක සහකරුවා හෝ සහකාරිය අපි සදාතනිකව හිමිකරගැනීම වගේම...😍ආදරයේ නාමයෙන් තවත් කෙනෙකුගේ සතුට වෙනුවෙන් තම ආදරය කැප කිරීමත් උතුම් ආදරයේ කොටසක්ම තමයි..😇ඒ වගේම ඔයාලා හැමෝටම කිසිදා වෙන් නොවෙනා, දිවිතුරා එක සේ ළඟ ඉන්නා 🌹✨සංසාරගත ආදර කථාවක්ම ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏තෙරුවන් සරණයි🙏💜🌻❤️
මමත් පන වගේ ආදරේ කලා. ඒත් එයා මාව දාලා වෙන කෙනෙක් ලගට ගියා. ආදරේ එපාම වෙලා ඉද්දි මේයා මගේ ජීවිතේට ආවා. මුලින් මම ආදරේ කරන මට ආදරේ නොකරන කෙනෙක් ලග මම වැද වැටුනා. ඒත් මම මෙයාට ආදරේ නොකලත් මෙයා මට ආදරේ කරනවා. ජීවිතේට ලැබෙන්න තියෙන හොද දේවල් ලැබෙන්නේ ගොඩාක් පහුවෙලා. 🥰
අපිට එකතු වෙන්න බැරි බව දැන දැනත් අපි දෙන්නට දෙන්නා අදරේයි
ජීවිතේ සමහර තීන්දු තීරණ තියෙනව ඒ කාලෙ අපි ඒවා නොගත්තානම් කොච්චර හොදද කියලා හිතෙන . ඒත් ඒ අතරෙ සම්මත උනත් අසම්මත උනත් අහිමි බව දැන දැන ඇති වන ආදරය සතුටක් වගේම දුකක්
"ඔබට මා පෙම් කලත් කොතරම්
ලබාගන්නට නොහැකි නම්
බලාඉන්නම් සුසුම් හෙලමින්
හදවතේ ගිනි ඇවිලෙමින්"
අපි දෙන්නා පාසල් ප්‍රේමයකින් පටන්ගත්තෙ.අවුරුදු 13ක්.කුල ප්‍රශ්නයක් නිසා එයාලගෙ ගෙදරින් මට කැමති නෑ.එයාලා කවදාවත් මට කැමති වෙන්නෙ නෑ කියලා මම දන්නවා.
ඔවු තවත් ආදරෙයි මැරෙන කම් ආදරෙයි අහිමි උනත් ඒ මගෙ පන
Owww මමත්.මගේ කෙනාට ගොඩාක් ආදරේයි ... අහිමි වීම ගොඩාක් වේදනයි...එත් ඒ කෙනා දිහා ආදරෙන් බලනවනම්...ඒ කෙනාට දෙන එකම සතුට ඒක.එයා හැමදාම සතුටින් ඉන්න එක ගොඩාක් වටිනවා...අහිමි ප්‍රේමය හෝ අහිමිවන.බව දැන දැනම ආදරේ කිරිමත් ගොඩාක් වෙනස් ..
ඒ සිද්ධිය මන් අත්විඳිනවා 😁😁 අපි දෙන්න කොච්චර ආදරය කලත් සමහර විට එකතු වෙන්න බැරි වෙයි 😊 සර්,කියනවා වගෙ පමාවී හමු වීම තමා ඉතිං 😁
💯
😊
සසර බැදීමක් ඇති එකතු වෙන්න පින නැති අපිට අපි අයිති නැති ලොවක මුන ගැහිලා අපි......😖
😢❤
එයා දන්නේ නැතුව මම විතරක් යාළුකම ඉස්සරහට දාගෙන කරන ආදරේ තමා ලස්සනම .................❤
කවුරුත් නෑ මට නම් ඒත් එයා හිතන් ඉන්නෙ කවුරු හරි ඉන්නවා කියලා🥺😓 අනික මා එක්ක යාලුයි හිතාගෙන ඉන්න කෙනා කියනවා එයා මගෙ අයියලු මට කෙනෙක් හොයලා දෙනවලු ඒත් ආදරේ කරන කෙනා මට ආදරේ නෑනේ මේ රටෙන් යන්න මොහොතකට කලින් හරි එයා මාව නවත්තනවනම් 🥺 නැතිනම් අවුරුදු 2කින් පස්සෙ මාව බඳිනවනම් එයා
කැමති නැ කියලා දැන දැනත් ආදරෙයි කරනවා ගොඩක් අදටත් .ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්ත අපේ සර් 👍
Hmmv🥺❤️
@@Pasleen hmm mk akkiyoo koo oyaa koheda
හරි තීරණයක් ගන්න බැරුව එයා ඉද්දි අදටත් මම කොච්චරනම් අසරණ ද 💔 හැම මතකයක්ම එක්ක තනිවෙන්න වෙයිද කියන භය ඒ දුක ගන්න හැම හුස්මක්ගානෙම හොදට දැනෙනවා 💔 අහිමිවීම රසක් කිව්වට පිච්චෙනම හැඟිමක් ඒක 😭💔
Koo akkiyoo oyaa
Koo akkiyoo oyaa
Lassanaii 4to aka
හිමි අහිමි සඳ...
කුමක් කියන්නද නුඹ ගැන
නොලැබෙන බව දැන දැනත්
අදත් හෙටත් මතුවටත්
නුඹට මා,මට නුඹ
අාදරේ කරන තරම්
දැනගනු අවැසි නැහැ
තවත් කවුරැත්...
අහිමි වුවත් ගතින්
හිමිකම ඔබේ
මගෙයි හැමදාමත්..❤❤❤
අාදරේ අරන් එන ගුරුතුමා😍
Koo akkiyoo oyaa
එයා මගේ නෙමෙයි....ඒත්.....
ඒත් මම එයාගේ..සදහටම...
මගේ පණ...හැමදාමත් එයා මට කිව්වේ එහෙමයි...මගේ පණ..
වෙන් වෙනවා කියලා දැන දැනත් තාමත් එකට ඉන්නවා. ඒත් ........ 🥺😞❤🌏
💔
@@Pasleen kooo
Hmmm
මේ පාලුවයි,දුකයි කවද නැති වෙයිද මන්දන්නෙ නෑ 🥺 ඒත් ඔයා හිමි නොවුනත් මං ඔයාට ගොඩක් ආදරෙයි D 😢💗♥️
ආදරේ කරලා කසාද බදින අය ගොඩක් වාසනාවන්තයි ආදරේ කරද්දී එයා එක්ක මවපු හීන සැබෑ කරගන්න එයාලට පුළුවන්
ආදරේ කරන කාලේ එහෙම හිතුවට කසාද බැන්දට පස්සේ කතාව වෙනස් 😁😁😁
@@Arrow-2002 වෙන කෙනෙක් කසාද බදිනවට වඩා යාලු උන 👦 බදින එක හොඳයි නේ..එහෙම අය ලකී ගොඩක්
@@hansiweerasooriya2895 ඔව් ඒ කතාවත් හරි තමයි. හැබැයි ඉතින් ඔය යාළුවෙලා හිටපු කාලේ මවන හීන කසාද බැන්දට පස්සේ සමහර අයට මතකත් නෑ . ආදරේ කරන කාලේ කුරුළු ජෝඩු වගේ හිටපු කට්ටිය දැන් හැමදාම වලි😁😁😁😁😁😁 . අත්දැකීම් වලින් කියන්නේ
@@Arrow-2002 එහෙනම් ගෙදරින් හොයල dena එකක් කරනවා
@@hansiweerasooriya2895 නෑ නෑ sis වැරදියට තේරුම්ගන්ඩ එපා . යාළුවෙලා කසාද බදින එක තමා හොද. ඒත් යාළුවෙලා love කරන කාලේ තරම් සුන්දරත්වයක් බැන්දට පස්සේ නෑ කියල කිව්වේ.හැබැයි බැන්දට පස්සෙත් හොදට ලස්සනට ඉන්න පවුලු තියෙනෝ.👍👍👍👍
පොඩි වයසක් උනාට මන් එයාට ගොඩක් ආදරේ කල
අන්තිමට එයා මගෙ ආදරේ Over limit කියල මාව දාල ගිය
එච්චර ආදරේ කරල දැන් විදවනවා
සරලයි 😌💗
අයිති වෙන්නැ කියල දැන දැනත් මං එයාට ආදරෙ කරනවා.. ඒ ආදරෙ 😔 වෙලාවකට හිතට මාර හයියක් තවත් වෙලාවකට ගින්දරක්.. මැරෙනකම්ම ආදරෙ කරයි.. ❤ N
එයා සරලයි,ගොඩක් සල්ලි නැ,ලොකු ගෙයක් නැ,සමාජෙට එයා රස්තියාදුකාරයෙක්.,හැබැයි කෝම කිව්වත් රස්සාවක් කරලා අම්ම තාත්තා බලාගන්නවා..ඒ ඇස් මගෙ එක වචනෙට දවස් ගනන් අඩයි...ඒත් මගෙ ගෙදර අය බලන විදියට,දුප්පත් කොල්ලෙක්ට ආදරය කරන එක වැරදියි....මට නැතත් ජීවිතේ හොද ගමනක් එයා යන්න ඕන....
💞හැමදේම අනිත්‍ය ලෝකේ ආදරේ විතරක් නිත්‍ය වෙන්නේ නැහැනේ.තේරුම් අරන් හැමදේම කරහම එතන දුකක් නැහැ.ගොඩක් මිනිස්සු මුලාවක ඉන්නේ.අවාසනාවකට ඒ මුලාවට මිනිස්සු කැමති..🥲
සියලු සංස්කාර අනිත්‍ය ලෝකයේ සමාජයට කාමය වපුරන මේ අකිල කියන පුද්ගලයා පවා අනිත්‍යයි ....බැදෙන හැටි කියන්න ලෝකයේ බොහෝ මිනිසුන් හිටියත් බැදීම් ලිහාගෙන සසරින් අතමිදෙන හැට් කියන්න මිනිසුන් අඩුයි.
@@thusharasanjeewa3298 💞
රිදීමක් නැති බැඳීමක් නැති
විරහවක් නැති ආලයක් නැති
විරහවත් ආලයත් විඳ නැති
ජීවිතය කිසි තේරුමක් නැති
දෙන්නට දෙන්නා ආදරෙයි පන වගේ එත් නොලැබෙන බව දන්නවා එවගේ ආදර කතා තියේනවා...
Hm 💔🥺
"යන්නම් කියා ගියොතින් ඔයා.. "
සර් ලියපු සිංදුවක් නේද🥺🥺🥺
දෙයියනේ මේ දේ හැමෝම තේරුම් ගත්තනම්,😔
අහිමි වෙනවා කියලා දැන දැනත් ආදරය කරද්දි දැනෙන වේදනාව කවදාවත් කාටවත් නොදැනෙන්ම ඕන.💔💔💔💔
මාරම දුකක් ඇති වෙන්නෙ. වෙලාව කට මැරෙන්න හිතෙනවා.හිත හදාගන්න බැරි තරම් හිත අන්ත අසරණයි
තවමත් හිමි නොවන බව දැන
ආදරය කරනවා.
හෙටක් ගැන නොහිතා
ගෙවන මොහොත විතරක් ගැන හිතලා
ආදරේ කරනවා ❤
එයාට මාව ලැබෙන්නේ නැ මට එයාව ලැබෙන්නේ නැ
නොලැබෙන බව දන්නවා එහෙමයි කියලා ආදරේ අඩු වෙලාවත් නෑ
වෙන්නේ නැතිවෙයි
දෙන්නට දෙන්නම අත්හැර දාන්න බැරිවෙන බැදිලා 🥺🥺
ජීවිතේ මට දැනෙන තැන
ඒ ඔබයි... ඔබමයි
මා පැතු හැම හීනයම එතැනයි
ඒ ඔබ මැ පමණයි
♥️♥️
මමත් 😔
@@vimashakpd3817 🥺🥺
@@ruwanthikasewmini2964 😇♥️
තව දවසක් හමු වී ඉමු මේ භවේ 💔❤️💛
මම ආදරේ කරන්නෙ පුදුම තරම් තේරුම් ගැනීමක් තියෙන කොල්ලෙක්ට නිසා කවදාවත් අපි පරාද වෙන්නෙ නෑ🥺❤️😍😘
Hmm 🥺🙂💔
❤❤❤
මුලු ලෝකයම ඉදිරියේ උනත් තමන්ගෙ ආදරේ කරන කෙනා මෙයා කියලා පෙන්නන්න බය වෙන්න ඕන්නෑ ඔයාට ඇත්තටම ආදරෙ කරනවනමි එයා ❤💫🌻
අහිමිවීම දරාගෙන තාමත් ආදරෙ කරනව 💔💔😥
🙂💔
එය දාල ගියාම මුල දවස්වල මට හිතුනා කොහොමද මම ජීවිතේ ඉස්සරට යන්නේ කියලා.ඒත් ආදරේ නැතිඋනාට මට මගේ හීන ගොඩක් වලට ලගා උනා....ඒත් ආදරේ 0 .හරිම දුකයි....
Matath
අහිමි වෙන බව නෙවේ, කවමදාකවත් කිසිම විදිහකින් හිමි නොවන බව දැන දැනම ආදරේ කරනවා.. ❤❤❤
අනේ ගොඩාක් පින් සර්...🙏😔
අපි කොච්චර ආදරෙ කරත්
දාලා යන කෙනා දලා යනවා නෙද
කොල්ලා පන දිගන හිටියත් කෙල්ල වෙනස් වෙලා කොල්ලාව දලා යනවා . කොල්ලා අවංක වෙලා එයාට අදරෙ කරාට කෙල්ල එහෙම. කොල්ලාව රවට්ටනවා ❤❤❤❤
එදා යාලුවෙන දවසේම දැනුනා එයාව මට අයිති නැ කියලා 🥺❤️ . . . ඒ බව දැන දැන ආදරේ කරා . . .එදා වගේම එයා අද මං ගාව නැති උනාට තාමත් මං ආදරේ එයාට විතරයි ❤️🥰
මගෙ කතාව මේ.මේකෙ ඒ පිරිමි ලමයා මන් සර් මගෙ කතාව දැනගෙන වගේ.සර් ඒ කිවුව වචන ටිකෙන් හෙට මන් හිත හදාගන්න ඕනි.එයා යනව හෙට අරයව හම්බෙන්න ගියාම කවයි පොවයි කිස් කරයි කියල ගොඩක් දුකෙන් මන් ඉන්නෙ.හෙට දවස හිත හදන් ඉන්නෙ කෝමද කියල හිත හිත ඉද්දි මේක දැක්කෙ.අපි පරක්කු වැඩි.අනේ දෙයියනේ මගෙ ආදරේ ඊලග ආත්මේ මගෙ කරන්න හැමෝටම කලින් ඉවසන්න බෑ ආයෙත් නම්😓
Amooo කොහොමද හිත හදාගන්න ආයෙත් ඉන්නේ??
Mage kathawath mewage aya wena kenek akka ath mn hitha hadan ayata godak adare karanawa😌😌😌
"යන්නම් කියා ගියොතින් ඔයා..යලි මා සොයා එන්නත් එපා..."යන අයට යන්න දීලා සමාව දීලා පැත්තකට උනහම හරි සැහැල්ලුයි.දවසක අපි කරපුවා අපිට ලැබෙයි.එයාලා කරපුවා එයාලා ගෙනියයි.ඒත් සතුටු වෙන්න පුලුවන් අපෙ පැත්තෙන් අපි අවංකව ආදරෙ කරලා බොරැ නොකරපු එකට.මොකද හර්ද සාක්ශියට එකගව අපි දිනුම්.... 😊
සමහර වෙලාවට ඔය තීරණය වැරදි වෙන්න පුලුවන් අවස්ථා තියෙනවා.
හිතන්න වයස 32ක විතර කෙල්ලෙක් ගැන ගෙදරින් කසාද බඳින්න කියලා බල කරනවට කාටහරි හිත දෙන්න වුණත් තමන් ආදරේ කරන කෙනාටම විතරක් හිතෙන් ආදරේ කරන එයාගෙන් වචනයක් නොලැබෙන නිසා කරකියාගන්න දෙයක් නැතුව ළතැවෙන ඒ හිත කොච්චර අසරණද යන්නම් කියා ගියොතින් ඔයා යලි මා සොයා එන්නත් එපා කියල කියනකොට එයා විතරක් නෙවෙයි එයාව බඳින්න ඉන්න කෙනත් ඒ දෙන්නා බැන්ඳොත් අසරණ වෙනවා. සමහර කෙල්ලන්ට ආදරේ හරියට ඕන ඒ අයගෙ ලෝකෙ පේනතෙක්මානෙක විරුද්ධ ලිංගිකයෙක් නෑ සමහර වෙලාවට තාත්තෙක් සහෝදරයෙක් පිරිමි යාලුවෙක් නෑ ඒ වගේ වෙලාවක තමන් ආදරය කරන කෙනාත් තමන්ව ටෙස්ට් කරනකොට ඒ කෙල්ලට දරා ගන්න පුලුවන් සීමාව ඉක්මවලා යන්න පුලුවන් එහෙම වුණාම දරදඬු පිරිමි හිතකට වුණත් ඇයගෙ උණුවෙන හදවත් ගැන සංවේදී වෙන්න ඕන.මේ සමාජ ක්‍රමය ඇතුළෙ කෙල්ලෙක්ට තනියම හිටගන්න කොච්චර සල්ලි තිබුණත් ලේසි නැහැ.ඒක මම අත්වින්දෙ මගෙ අම්මා හරහා අම්මා මාත් එක්ක තනිවෙනකොට අම්මට 35යි මට 5යි.
@@worldisnothing3776 එකම කාසියක් දෙපැත්තක් මේක..
@@zenithhansika6588 මම දැන් කිසි දේකට කිසි කෙනෙක්ට ආදරේ නෑ. ඒ නිසා මේ කතාව දැන් සෑහෙන්න වෙනස් අම්මා තාත්තටවත් මම ආදරේ නැහැ. මටනොලැබෙන දේවල් අනිත් අයට දෙන්න මම බැඳිලා නැති නිසා ආදරේ කියන්නෙ විහිලුවක් විතරයි මට. හැබැයි වෛරයක් ඇතිවෙන්නේ නෑ ඒ බැල්ම ඒ හිනාව ඒ සිතුවිලි ඒ හැමදෙයක්ම හඅදාමත් මගේ ආදරයට නතු වෙනවා මට මී පැණි තිත්තයි කියන්න බැහැ ඒ හැඟීම හැමදාමත් හදවතේ සොඳුරුම තැන් ස්පර්ශ කරනවා, ඒත් සම්බන්ධතා සම්බන්ධයෙන් මට ලොකු කලකිරීමක් තියෙනවා. බොහෝ අවස්තාවල මාව අන්ඩරෙස්ටිමේට් කරපු සම්බන්ධතා නිසා මට ආදරය අහිමි වුණ අවස්ථා තියෙනවා හැම සම්බන්ධතාවක්ම අපිට තෝරා ගන්න බැහැ. ඉතින් මේ කලකිරීම් ඇතුළෙ මම මහ නපුරු සතෙක් වෙන අවස්තා මටම පිලිකුල් වුණත් මාව ශක්තිමත් කරල ජීවිතේ ගැන පුළුල් විදියට දකින්න මට උදව් වෙන ඒ අහිමි වුණ බැඳීම් වලට මම කවදාවත් වෛර කරන්නෙ නැහැ.එහෙම කරන්නත් බැහැ
🥺💔
කවදාවත් හිමි වෙන්නේ නැති බව දැන දැනත් මම එයාට ගොඩක් ආදරෙ කරනවා❤❤
මට මගෙ ආදරය හිමි වෙන්නෙ නැ කියලත් මම තවමත් පන වගෙ ආදරය කරනවා.එ එදා තිබ්බා ආදරය අදටත .වෙනසක් නැ.ලස්සන ආදර කතා නැති වෙන්නෙ ගෙදර මිනුසුන්ගෙ වරදින්.
Konda pana tiyanawa nam gedara minissun gen wedak naha
අනේ ආදර කතා මැදට වෙන් වෙන්න හේතු ගේන්නෙ නැත්නම්. අපි අපිට කොච්චර ආදරේ උනත් ලං වෙන්න බෑ. 🥺💔
Mk
Koo akkiyooo
Koo
අසම්මත ප්‍රේමය හරිම සුන්දරයි. නමුත් ඒ ගැහැනියට දුක් දෙන්න මම කැමති නැහැ. 🥺
Koo akkiyoo oyaa
Koheda oyaa akkiyoo
මම කසාද බැදල තනි උන කෙනෙක්.එයාත් කසාද බැදල ලස්සනට පවුල් ජිවිතේ ගෙනියන කෙනෙක්.අපිත් ලන් උනේ අපි අපිට අයිති නැති බව දැනගෙන එයත් මට වඩා ගොඩාක් බාලයි.මේ කතාව වගේ.ඒ උනාට අපි අපිට ගොඩාක් අදරෙයි.දවසක එයා මාව දාල යයි.අවසානේ දුක විතරක් මට ඉතිරිවේවි.ඒත් ඒ අදරේට මම ගොඩාක් ආදරෙයි.මම කරන්නේ වරදක්ද කියල මට තේරෙන් නැහැ.
දැනුත් එයා අහිමි වෙනවා කියලා දන්නවා එත් පනටත් වඩා එයාට ආදරෙ කරනවා ඒත් විශ්වස කරනවා එයාට මගෙ ආදරෙ කොච්චරද කියලා තෙරිලා මන් ගාවට එයි කියලා බලගෙන ඉන්නවා🙂❤️
අයිති වෙන්නෙ නෑ කියලා දැන දැනත් මාරම ආදරෙයි....😔💔 ඒත්.... කවදාවත්ම ඒකිව මට අයිති වෙන්නෙ නෑ...... 💔😔
මෙච්චර කාලයක් ගෙවිලත්
ඔයාව තාමත් හිතේ හංගගෙන ඉන්නෙ
අයිතියක් නිසා නෙමෙයි
මට ඔයාව ඒ තරමටම දැනෙන නිසා
මේකනම් මේ ආත්මයේ හමුවීමක් නෙමෙයි
සාංසාරික බැඳීමක් වෙන්න ඇති.
හිතවතිය...
ඒ වගේ බැඳීමක් හරි
පරිස්සමින් තියාගන්නව හැර
මම වෙන මොනව කරන්නද....
අපි අපේ නොවන බව දැන දැනත් මන් එයා දිහා අවුරුදු ගානක් බලන් හිටියා. එයා ගැන නම් මන් හරියටම දන්නෙ නැහැ. වෙන කෙනෙක් ගැන හිතන්න වත් හිත දුන්නෙ නෑ.කවුරු කොහොම කියුවත් මන් හිතුවක්කාර විදියට දුර ඉදන් එයා දිහා බලන් හිටියා.පුන්චි කාලෙකට එය මගෙ ඇස් දෙකට මගහැරුනෙ මගෙ හිතේ.ගිය මාසෙ මගෙ උප්න්දිනේ දවසෙ මන් දැනගත්තා එයා වෙන කෙනෙක් මැරි කරලා කියලා. හ්ම්ම්ම්.. තාමත් මම තනියෙම.මට එයා එපා... එත් එයා මතකෙට ඕන වේවි ඉදිරියටත්. 😥
තාමත් කරන්නේ අහිමි වන බව දැන දැන ආදරය කරන එක. එයාට ආදරේ කලේ හිමිකර ගන්න බැරි බව දැන දැන මයි. මට වෙල තියෙන්නෙත් ඕක. ඒක මාරම feeling එකක්.අහිමි දේ හිමිකර ගන්න හදන්නෙ නැතිව ඒ ආදරේ හිතේ තියාගෙන ඉන්න පට්ට gemak දෙන්නේ. අවුරුදු 10ක marrage life එකට ගොඩක් ආදරේ නිසා . අමාරුවෙන් හරි මෙයාව අමතක කරන්න හැදුවත් එයා තාමත් හිතේ ජීවත් වෙනවා. වෙන රටක ආදරටක් අහම්බෙන් ජීවිතයට එයි කියල කවදාවත් හිතුවෙ නෑ. ඒ ක හිතේම තිබුන දෙන් එයා ට ඒ ආදරේ පෙන්නන්නෙ නැතිව ඉන්න මාරම try එකක් දෙ න්නේ
කවදාවත් දැකලා නැති, කටහඩ අහලා නැති, අතින්වත් අල්ලලා නැති, කවදාවත් ම හිමි වෙන්නෙත් නෑ කියලා දැන දැනත් හිතින් ආදරය කරන ඒකපාර්ශ්වික ආදරයක් මටත් තියෙනවා..🥺 ඒක ලොකු වේදනාවක් උනත් ඒ හැගීමට මන් හරි ආසයි...හැමදාම ඒ ආදරේ මගේ හිතෙ එහෙම්මම තියේව්...🥺♥️
ආදරේ නිසා ජිවිතෙට ගොඩක් දේවල් ඉගෙන් ගත්තා එයා නිසා.අන්තිමේදී අහන්න ලැබුනේ මන් එයාට ලන් උඅන නිසා එයගේ කලින් කෙනා නැති උනා කියලා විතරයි.දුකයි ඒත් ඒක ගැන ගැනම හිත හිතුවොත අපේ ජිවීතේ අපිම ම ග හැරගන්නවා විතරයි .මන් මේ නිසා ගොඩක් දේවල් දැන ගත්තා
හම්,
සාහිත්‍ය නැත්නම්, කලාවට පරිසරයට ඇබ්බැහි නොවුනා නම්,
අද ඉන්න තැනක් හිතාගන්න වත් බෑ. සර්. ඇත්තටම ජීවිතයට ඒ තරම් ප්‍රේමය ඇති වුනා කියලා හිතාගන්නත් බෑ. සීමාවක් නෑ. අහිමි උනත් මේ ලෝකේ ඒ හිත හැමදාම සතුටින් ඉන්ඩ ඕන.
ඔයා ඔයාගෙ ජීවිතය හදාගන්න.
ආදරේ 50% 50%.
මට ආදරේ දැනෙන්නේ නෑ.
අමතක කරන්න උත්සාහ කරන්න.
සමාවෙන්න.
ඔය වචන අස්සෙ කියවෙන ඒ හිත.
සර්, මේ ලෝකේ හුගක් මිනිසුන් ළං කරගන්න ආසම දේවල්, ලගින් ඉන්නවාට කැමතිම දේවල්, කරගන්න බැරිවෙන කොට කීවෙම,
"මට එපා"
"යාලුවො වගේ ඉමු"
"එන්නැතිව ඉන්ඩ එපා"
කරේම,
"දැක්කත් නොදැක්ක වගේ ඉන්න එක"
"රිප්ලයි නෑ"
"අදුරන්නෑ"
සර්,
ඇත්තටම,
"ගෑණු ආදරේට පට්ටම ලෝබයි."
මේක මගේ කතාව😐මේ හැමදේම මන් විදලා තියනව
Me too
ආදරේ කියන්නේනම් කරුමයක්, ඒත් ඒ බව දැන දැනත් තනියම හිතින් ආදරේ කරන මම සමහර වෙලාවට පිස්සුද කියලත් හිතෙනවා කවදාවත් හිමි නැති දේවල් පස්සේ දුවන්නේ අපි 😔
Mm ekanm aththa මටත් hithenwa 😢
අකිල සර්😍🌍💔
Sir marai sir ,sirge kathawa athule thawa බොහෝ da athi kiyalai mata denanna ,,,,,me samaje aththatama sidda wena dewal sir hari අපූරුවට vigrha karanawa ,,,,theruwan saranai 🙏
සත්‍තයි ඔයා ලස්සනම හීනය මගේ කාටවත් නැති තරම් ඉඩක් වෙන්වෙලා හදවතේ
ඔය නුරා බැලුම් මගෙ දෑසේ නොතරවා මියැදෙන්න එපා හදවතේ....
මගෙ දෑසට එබී එකවරක් ඔය නෙතින් හාදුවක් තියනවද නළලතේ උණුසුමින්..
තෙත් තොල් පටේ සුවය නළලතේ හදවත තෙමන ඒ සුයාමේ මද සුළඟවත් එපා හමන්නට
රිසිසේ විදගන්න ඔබෙ සුසුමේ සුවය
සුළඟ ඔබ විවේකී වෙන්න...
හීන දකින වතම සිඹින හුදකලාවෙ ලඟම රැඳෙන ඔබේ බැල්ම ඔබේ කැල්ම සිතේ ඇදුන සිහින විලකි ඒ සිහිනෙට පෙම් බඳිනා හිතට බයයි මගෙ මතකය මට අමතක වෙයිද කියා ඒ කැල්මේ ඒ බැල්මේ අතරමංව යයිද කියා....
මගෙ මතකය ඒ සිහිනේ අතරමංව ගියොත් දිනක කියා දෙන්න අපෙ අම්මට මං සතුටෙන් ඉන්නෙ කියා....
සර් කොහොම ආදරේ කලත් කාලයත් එක්ක ගොඩක් වෙලාවට හැමෝම වෙනස් වෙනව නේද. . .
Anivarenma❤
සම්මත උනත් අසම්මත උනත් මමත් දෙන්නෙකුට ආදරේ කරනවා. මං ජීවත් වෙන්නෙ ඒ දෙන්න වෙනුවෙන්....
Ane huththi tho ekekta adare karapan kollo rawattan nathuwa jiwitha ekka sellam karanna epa wesa ganiye
මාට්ටු උන දවසට අම්මට සිරි වෙයි 😂
ආදරේ නෙවෙයි කෑදරේ ඒ.
🙄 ow mattu una dawata 😒😒 අමාරුවෙන් hari ekken thora ganna
E dennama දන්නවා da oyata bf denek ඉන්නවා කියලා
මම විතරයි ආදරෙ කරෙ . එයා වෙන කෙනෙක් එක්ක .දැනුත් සතුටින් බොරු ගොඩක් කියල අන්දලා අන්දලා ගියා.තරහක් නැ මන් ගැනම දුකයි♥️
🥺💔
මට ජීවිතේ දැන් ඇති කියලා හිතෙනවා,ප්‍රේමයේ අහිමිවීම මත💔🙂...
Akila sir mata eka pirima lamayek innawa eyata man godak adare kara hebei eya wena kenek bedala eya th mata godak adare kara eya ta mawa atha arinna hitha dunne man adare karana bawa dena gaththata passe api hambenakota api parakku wedi eth godak adarei eya asarana nisa eya magen ath wenawa hebei mata e wedanawa daraganna be eya gena hithala hitha hadaganna heduwath edenena wedanawath ekka inna be denena hadawath nithiyata yata welada akila sir api merena minissu etika kale denena hadawathakata parakku wela hambunama adare karanna aithiyak nedda man adare kare eka kollekta hebei mata kiyanna parakku una kiyanna awasthawa eddi eya wena.kenek bedala eth api denna adarei hebei wedanawen hemadama duk wenawa mata inna ona vidiha therenne akila sar uththarayak dennako mata videyo ekak karala hari plzz apita wedanawak nethuwa jiwath wenna puluwan vidihak
අකිල sir මට පුද්ගලිකව හම්බෙන්න පුළුවන් නම් මගේ කතාව කියන්න තිබ්බා. එත් මං දැන් ඉන්නේ ජපානේ. කවදා හරි ලංකාවට ආවම sir හම්බවෙලා මේ කතාව කියන්න ඕනේ. ගොඩක් වෙනස් කතාවක්.
Ikmantama oyata sirwa meet wenna labenna kiyla wish karanawa
මමත් කෙනෙක්ට ආදරෙ කලා එත් එයා වෙන කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නවා මගෙ හිත මම හාදා ගත්තා සර් ගෙ මෙ කතා ටික අහාලා සර්ට ගොඩක් පින් සර්❤❤❤❤❤❤
හැබයි මම තාමත් එයාට ආදරෙයි එක හැමදාටමත් එහෙම්මමයි
යන්නම් කියා ගියොතින් ඔයා
යලි මා සොයා එන්නත් එපා😢💔
සර් කියන හැම කතාවක් ම මගේ හදවතට වැදුන සර් පසල් ජීවිතයේ අදර කතා හරියන්නේ ගොඩක් අඩුයි සර් මට තාම 17 සර්
ඉස්සෙල්ලා හොදට ඉගෙන ගෙන ආදරේ කරන්න පටන් ගන්න එතකොට ලැබෙයි ලස්සන ජිව්තයක්.
බාලවයස්කාර කෙනෙක් ආදරය ගැන කතාකරනවා අම්මා තාත්තා ඉගෙනගනින් කියලා කන්න අදින්න දෙන එකටත් නයගැති......
ඒ ගිටාර් එකට ආස මං.. 🌿😌🌸
අනේ සර් ගොඩක් කොල්ලො ආදරයක් යාලුවොයි පටල ගන්නවා කෙල්ලට තැනක් නැති වෙනවා ,ඒ ගැන විවියෝ එකක් දාන්න කො සර් ප්ලීස්🙏🥺🥺