Akila Vimanga Senevirathna - Sinhala | Special Episode 01 | ගැහැනු කීකරු කිරීමේ රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 794

  • @sashikalagunawardhane121
    @sashikalagunawardhane121 ปีที่แล้ว +639

    මටත් ඉන්නවා සර් ඔය වගේ සැමියෙක්. නැහැ. දෙවියෙක්. අපේ විවාහ ජීවිතේටඅවුරුදු 15. දරුවන් 2. අපි ආදරේ කරපු කාලේ වගේම හරිම ආදරෙන් ජීවත් වෙන්වා. මගේ ලොකුම පැතුම මගේ පුතාත් දවසක තාත්තා වගේ ආදරණීය පිරිමියෙක් වීම. මගේ දුවට තාත්තා වගේ ආදරණීය සැමියෙක් ලැබීම. මේ මුලු ලෝකෙම ගැහැනියන්ට මට වගේ සුන්දර සැමියෙක් ලැබීම .....

    • @dasunidilakshika2814
      @dasunidilakshika2814 ปีที่แล้ว +7

    • @danojmadusha4791
      @danojmadusha4791 ปีที่แล้ว +4

    • @sadahamsurathura5355
      @sadahamsurathura5355 ปีที่แล้ว +64

      මෙහෙම කමෙන්ට් එකක් දකින්න ලැබුනෙ කලාතුරකින් 😢❤ ඔයා ගොඩාක් වාසනාවන්තයි

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว +11

      ❤❤❤ ඔයා ගොඩක් වසනා වත්තයි ❤❤❤

    • @anushakumari902
      @anushakumari902 ปีที่แล้ว +8

      ඇත්තටම ou .godak lacky oya❤

  • @SubashiniPradipika-bs6vv
    @SubashiniPradipika-bs6vv ปีที่แล้ว +42

    මුලු ලෝකෙම පිරිමි සර් වගේ උනානම් ඇත්තටම මේ ලෝකේ ඩිවෝස්,ආදරේදි වෙන් වීම් ,දුක් වේදනා, හැමදේම නැති වෙයි..❤️

  • @AshaniSewwandi611
    @AshaniSewwandi611 ปีที่แล้ว +148

    ගෑණු හිතක් හරියටම තේරුම් ගත්තු ආදරණීය පිරිමියෙක්...❤️
    දවසක සර්ගෙ ආදරේ ලබන ආදරවන්තිය හරිම වාසනාවන්තයි...❤️

    • @thanujathanuja8170
      @thanujathanuja8170 ปีที่แล้ว +2

      👍

    • @thanujathanuja8170
      @thanujathanuja8170 ปีที่แล้ว +1

      අනිවාරෙන් ☺️

    • @mrklfenandu505
      @mrklfenandu505 ปีที่แล้ว

      etin ma sarwa oya kasada bada gannakoo.

    • @kasungayan7511
      @kasungayan7511 ปีที่แล้ว +1

      ❤❤❤

    • @SivaliEkanayake
      @SivaliEkanayake ปีที่แล้ว +1

      ඔය අතර තවත් ගෑනු ජාතියක් ඉන්නව එ අයට කොහොමද

  • @chuti722
    @chuti722 ปีที่แล้ว +251

    මේ comment එක ලයික් වැඩිම කමෙන්ට් එක කරන්නකො ආසාවක්😢

  • @p.h.prabathchinthaka.3496
    @p.h.prabathchinthaka.3496 ปีที่แล้ว +136

    ගෑණූ වැඩිපුරම ආදරේ කළේ තමන්ට වැඩිපුරම බොරු කරපු පිරිමින්ට… ඒකයි ඇත්ත… 😌❤️‍🩹

  • @aruninandasiri5882
    @aruninandasiri5882 ปีที่แล้ว +24

    ජිවිතේට ඒම ආදරණීය පිරිමියෙක්, ආදරයවන්තයෙක්, ස්වාමිපුරුෂයෙක් මේ ලෝකේ ( විශේෂයෙන් ලංකාවේ ) ගැහැනුන්ට ලැබුණොත් මේ ලෝකේම දිව්‍යලෝකයක් , ආදරණීය අම්මලා , පෙම්වතියන් පිරිච්ච තැනක් වෙයි...හා පැටව් වගේ අහිංසක ගැහැණු බිහි වෙයි.....ආදරණීය මිනිස්සුන්ට ආදරණීය මිනිස්සුන්ව හිමි වේවා අහිමි නොවේවා.....🙏🙏🙏🙏

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +90

    මේ කිව හැමදේම හරි සර්.අපේ ජිවිතේට දවසක මුණගැහෙන්න ඕනි මේ වගේ ආදරණීය පිරිමියෙක්..ඒ වගේම ඔහුටත් මෙලෙසම ඔහුව තේරුම්ගත් ආදරණීය ගැහැණියක් හිමිවිය යුතුයි.💛🌼

  • @chacha8703
    @chacha8703 ปีที่แล้ว +71

    මම දරුවන් දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් .... sir... කතා කරනකොට මට ඇඩෙනවා .... Sir හදවත් වලට කතා කරන්නෙ ... තෙරුවන් සරන වෙවා ...

  • @rangikaedirisooriya8134
    @rangikaedirisooriya8134 ปีที่แล้ว +42

    ගැහැනියෙක්ගෙ හැගීම් මේ තරම් හොදින් තේරුම් ගන්න පුලුවන් පිරිමියෙක් තවත් නැතිව ඇති සර්. සර්ට ලැබෙන බිරිඳ හරිම වාසනාවන්තයි . සර්ට බුදු සරණයි .

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +15

    මටත් ඉන්නවා ඔය වගේ සැමියෙක්. ආදරේට මැණික කිව්වට මට දෙවි කෙනෙක්. ❤❤❤. අවුරුදු 09ක් අපේ ආදරේට. අවුරුදු 03ක දුවෙක් ඉන්නවා. මං වගේම අප්පච්චිට පණ ඇරලා. ඔය කියන හැමදේම මට එයාගෙන් ලැබෙනවා දැනෙනවා. මමත් එහෙමයි. කෑම කාලා පිගාන සොදනවා විතරයි එයා.අනිත් හැමදේම මම හරිම ආසාවෙන් ආදරෙන් කරන්නේ. මම එයාගෙන් ඉල්ලන්නේ එයා වගේම හොඳ පුතු පැටියෙක් විතරයි. කවමදාවත් අඩුපාඩුවක් කරලා නෑ. එයාගේ අම්මා කියන්නේ එයාට පුතේ ඔයාගෙන් විතරයි මට සැනසීමක් තියෙන්නේ කියලා. ඒ තරම් හොඳ කෙනෙක් එයා. නපුරක් වෙන්න එපා කවමදාවත්. අපි හරිම ආදරෙන් ඉන්නවා. ❤❤❤ බුදු සරණයි!!!

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +2

      😊😊 අනිවා ඔයා වගේ කෙනෙකුටනම් සර් කිවවගේ කෙනෙක්මතමා ඉන්න ඔනි.. මොකද ඔයාගෙ යුතුකනුත් ඉටුකරනවනෙ...❤❤❤

    • @CHATHU970
      @CHATHU970 ปีที่แล้ว

      බුදු සරණයි 🙏🙏🙏

  • @dilanishanika8281
    @dilanishanika8281 ปีที่แล้ว +46

    සර් තරම් ගැහනියක්ව තෙරුම් ගත්ත කිසිම පිරිමියෙක් නැහැ. සර් ලබන කාන්තාව ඇත්තටම වාසනාවන්තියක්.

    • @sahenliyanage3688
      @sahenliyanage3688 9 หลายเดือนก่อน

      Trackda whotto. 😂 Gon gas mun nam

  • @ThanujaHettiarachchi-ti1lj
    @ThanujaHettiarachchi-ti1lj ปีที่แล้ว +31

    මේ කියපු හැමදේම ඇත්ත .......ඒත් පිරිමි මේවා තේරුනත් නොතේරුනු ගානට ඉන්න එක තමයි දුක ..........ආදරේ නම් ඒක ඒ කෙනාට දෙන්න ....කවදාවත් ඒක හිතේ හිරකරන් ඉන්න එපා .....ඒක තමයි ගෑනියෙක්ට දරාගන්න අමාරුම දේ...බුදු සරනයි .........😊😊

  • @inokakumari5179
    @inokakumari5179 ปีที่แล้ว +50

    ඔයා හරි සර් ගොඩක් දේවල් කිව්වා ඔයා එකින් එක කියනකොට මගේ ඇස් වලින් කදුළු කැට වලින් පිරුණා. ❤❤❤❤❤ ජේසු පිහිටයි සර් 🙏

  • @Yoha48
    @Yoha48 ปีที่แล้ว +71

    හුගක් ආස ගුරුවරයෙක්. ❤️ තනි අයිතිය හිමි ප්‍රේමණිය පිරිමි හිතක් හැම ගැහැණු හිතකටම මුණගැහෙන්න ඕන!!! ❤️🥰🙏

  • @harshalakmali6853
    @harshalakmali6853 ปีที่แล้ว +60

    මම දුකින් ඉදපු හැම දවසක මට කරේ මට වැඩියෙන් රිද්දපු එක..😔මම අදටත් මට රිද්දපු අය එක්ක හොදින් කතා කරනවා.වෙන අයගේ දුක අහන්න ඇති..මගේ දුක අහන්න ආවේ නෑ

  • @lahirusandaruwan8986
    @lahirusandaruwan8986 ปีที่แล้ว +133

    ඊට වඩා හොදයි දෙමාපියන්ට සලකගෙන විනෝදෙන් තනියම ඉන්න එක සැපක් මටනමි👊🤟

    • @pradeepkumara1122
      @pradeepkumara1122 ปีที่แล้ว +6

      Sirawatama

    • @deepthadeeptha5937
      @deepthadeeptha5937 ปีที่แล้ว +6

      Ow bn sirawatama😂❤❤❤❤

    • @piriyankarapiriyankara7216
      @piriyankarapiriyankara7216 ปีที่แล้ว +3

      හදවතිම්ම ❤️❤️

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +5

      දේමාපියන් නැතුව ගිය දාක ???? නිකමට හිතන්න ඇදකට වැටුනොත් ?????

    • @anuruddaruwan404
      @anuruddaruwan404 ปีที่แล้ว

      sahathika aththa sir.api godak waradi😢😢

  • @kumariwasanta1239
    @kumariwasanta1239 ปีที่แล้ว +11

    මම දුව දෙනකෙ ඉන්න අම්මා කෙනෙක් .....මට වැරදුන නැන්දාම්මා වැරදුවා මාව අයින් කලා මම මගේ දුව දෙනා එකක් තනි උනා.....මම ජිවත් වෙන්න පුදුමාකාර ව්දියට දුක ව්න්දා....අදත් එහෙමයි සර් දැන්ට මම ඉන්නේ රට ....දැන් මගේ ලමයි ලොකුයි😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓❤

  • @thashmiwathasha8787
    @thashmiwathasha8787 ปีที่แล้ว +56

    ගැහැණිය හරියටම තේරැම් ගත්තූ පිරිමයෙක්
    ඇත්තමයි respect 🫡 වාසනාවන්ත මනුස්සයෙක් සර් අකිල❤️

    • @dineshjayasinha9880
      @dineshjayasinha9880 ปีที่แล้ว +2

      👍 ඔව් thashmiwathsha අපේ ජිවිත කතා දැක්කා වගේ කියනවා AKILA සර් ,මං මැරි කරලා නැ එත් එයා කියන කතා ඇත්ත.

    • @sadamaligamage3458
      @sadamaligamage3458 ปีที่แล้ว +1

      Me tharamma gehenu hithak therum gaththa pirimi hithak.deviyek vage manussayek. Respect sar.harima adaraniya hithak.theruvan saranai.

  • @ireshasajeewanigunawardhana
    @ireshasajeewanigunawardhana ปีที่แล้ว +13

    මට ඉන්නේ මගේ හැම දෙයකදීම මගේ ලගින්ම ඉන්න ආදරණිය මහත්තයෙක්. එයාට ගොඩක් පින් මට දෙන ආදරේට

  • @perera5543
    @perera5543 ปีที่แล้ว +71

    ගැහැනු හැමතිස්සෙම හිතේ තියන දේ එක පාර , කෙලින්ම කියන්නෙ නෑ ..තව දෙයක් කොච්චර මෝඩයි කියලා කිවුවත් ගැහැනු ජීවිතේ ඇත්තටම ආදරෙ කරන්නෙ එකම එක පාරයි. 😊❤

    • @Nilrundi.sumanasekara
      @Nilrundi.sumanasekara ปีที่แล้ว +4

      සර් ගැහැණු සිත හරියට ම කියවල තියෙනව

    • @HansikaPrabodhani-e9d
      @HansikaPrabodhani-e9d ปีที่แล้ว +4

      ' ගැහැනු ඇත්තටම ආදරේ කරන්නෙ එක පාරයි' හුම් ඒක ඇත්ත 😣😣

    • @pradeepkumara1122
      @pradeepkumara1122 ปีที่แล้ว +1

      Mage amma arenna vitharai mata aththatama adare anith hama adarayakkma wenas wenawa

  • @sitharapawithrani1275
    @sitharapawithrani1275 ปีที่แล้ว +20

    මේ වචන ඇහෙද්දි හරිම දුකයි.ජීවිතේම කඩාගෙන වැටිලා.මට ලස්සසන රෑපයක්, කීකරු හොඳ දූ පැටියෙක් එක්ක ජීවිතේ ලොකුම ලොකු හිස්තැනක් 😓😓😓 ලබන ආත්මයකදිවත් මෙවන් පිරිමියෙක්ගේ ආදරය රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @dineshchaminda2384
      @dineshchaminda2384 ปีที่แล้ว

      🌷🌷🌷 මේ ආත්මෙදිම ඔබට ලැබේවා....🌹🌹

    • @jayaweeramedagoda6544
      @jayaweeramedagoda6544 ปีที่แล้ว +2

      ❤ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා

    • @upekshasathsarani4785
      @upekshasathsarani4785 ปีที่แล้ว

      ❤🥺

    • @nishantharuwan7053
      @nishantharuwan7053 ปีที่แล้ว +1

      Duk venna epa jeevithe arambaya kohoma unath atharamagadi paradaunath avasanaye dinanavamai nagi

  • @Dilrukshi7
    @Dilrukshi7 ปีที่แล้ว +18

    ගැහැනියක්‌ මොන වගේද, ඒ හැගීම් වල ගැඹුර, මේ තරම් සරලව පිරිමි හදවත් වලට දැනෙන්න පහදලා දෙන අපුරුව. 🥺🥺 සර්ට ගොඩක් පිං සර්. ඇත්තමයි ඇස් දෙකට කඳුළු පිරෙනවා මටත් නොදැනීම. තෙරුවන් සරණයි 🙏🙏

  • @kithminisathsarani9252
    @kithminisathsarani9252 ปีที่แล้ว +48

    ආදරේ කරද්දි ලගින් හිටපු අය
    විවාහයේන් පස්සේ ලගින්තියා අහලකින්වත් නෑ

  • @thisariilangama-qf6jz
    @thisariilangama-qf6jz ปีที่แล้ว +72

    භාවනාවක් වගේ, ❤ මටත් ඉන්නවා දෙවියෙක්, ඔහු මගේ දුවලා දෙන්නගේ තාත්තා.

    • @ruwankumara3767
      @ruwankumara3767 ปีที่แล้ว +3

      🙂 oya godak pin karala thiyenwa

    • @CHATHU970
      @CHATHU970 ปีที่แล้ว +1

      බුදු සරණයි...! 🙏🙏

  • @dinethhethatanga-sj2ol
    @dinethhethatanga-sj2ol ปีที่แล้ว +28

    අනිත් circuit දේ ඇත්ත හැම පිරිමියෙකුටම මෙහෙම හිතන්න පුළුවන් ගෑනු ගොඩාක් වැරදි කරන්න අඩුවෙයි😢😢

  • @kaveenimsara9970
    @kaveenimsara9970 ปีที่แล้ว +26

    මේ කියන හැම දේම ඇත්ත. මගෙ මහත්තය මට දෙවියෙක්. එයාටමට දෙන්න පුලුවන් පොඩි දේත් මට මහ මෙරක් වටිනව. ඒ ආදරය පුදුමාකාර සැනසීමක් සතුටක්

    • @rohinikusumlatha3030
      @rohinikusumlatha3030 5 หลายเดือนก่อน

      මට නෑ එහෙම ස්වාමියෙක් ,,,ගිය ආත්මයේ කරපූ පවි විදවනවා,,😢😢😢😢😢

  • @asankakosala6860
    @asankakosala6860 ปีที่แล้ว +27

    මම ආදරෙ ගැනවත් ගැහැනු ගැනවත් දන්නෙ නැ. කමෙන්ට් බලපුවාම තෙරෙන්නෙ ගොඩක් දෙනෙක් ජිවිතෙ විදවන අය 😢

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 8 หลายเดือนก่อน

      ඇත්ත ඒක තමයි ❤👍

  • @poornieperera2582
    @poornieperera2582 ปีที่แล้ว +7

    සර්. ඇත්තෙන්ම මේ සමාජයේ ආදරේ කරන්න දන්න අය නෑ. අඩු ගානෙ හිත් වලට දුකක් නොදී ඉන්න වත් එයාලට බෑ. ඒත් සර් හරි ලස්සනට හැම දේම කියලා දෙනවා.ඒ වචන වලට මම හරි ආදරෙයි. ❤❤ thank you sir

  • @nishanirdosha1071
    @nishanirdosha1071 ปีที่แล้ว +6

    අත් දෙක එකතු කරල ඔලුව නමලා වදිනවා සර් 🙏🙏 ගැහැණු හිත් හම පිරිමියාටම තේරුම් ගන්නා බෑ 😢 මේ ලෝකයේ මාව තේරුම් ගත්තු එකම පිරිමියා මගේ හුස්ම මගේ පණ මගේ මැණික sm 😢😢😢

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 ปีที่แล้ว +35

    හැම පිරිමියෙක් එහෙම හිතුවා නම් නෙද සර්.සර් කිව්ව කතාව ඇත්ත තමා.❤❤අපෙ සර්ට බුදු සරණයි හැමදාමත්❤❤❤

    • @sameramadu7032
      @sameramadu7032 ปีที่แล้ว

      Hamom ehem nha sansara jewte patgen widiha tami smharu pirimi adrniyai samharu pirimi ehem na apinam adre inn asai..

    • @hirunidahanayaka7594
      @hirunidahanayaka7594 ปีที่แล้ว +1

      @@sameramadu7032 ha.ath සර් වාගෙ පිරිමි ලමයි ඉන්න ඔන නෙද සර්.❤️❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +7

    අම්මා ,අක්කා ,නංගී සමස්ථ කාන්තාවන් කිසිවෙකු නොරිදවා අධ්‍යත්මීය ජීවිතයක් ගෙවමී. මන්දයත් සර් කියන්නාක් සේ හුරතල් ,ආදරණීය , සංවේදීම ජීවය ගැහැණියයී. අපිට ජීවය දුන්න හිරේ රැසින් මවගේ කිරෙන් පෝෂණය කල කිසිවකට සමකල නොහැකී මව් සෙනෙහස සහෝදරියන්ගේ සෙනෙහස හා මට ප්‍රේමය පිදූ ආදරය කල සියලුම කාන්තාවන්ට ❤ 🙏 🌹 හදවතින්ම හිස නමා ආදර ගවුරවය පුදමී🙏❤🌹මේ වීඩියෝ එකට ස්තුතියි සර් සහෝදර ප්‍රේමයෙන් 🙏

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +8

    අනේ කොච්චර කිව්ව,අවුරුදු ගානක ඉදන් කිව්වත් තේරෙන්නෙ නෑ සර්.. ඒ පුන්චි වෙලාවෙ එයා තේරුම් ගත්‍තනම් අද ගොඩක් කෙල්ලො මෙහෙම වෙන්නෙ නෑ සර් .හැබැයි ආදරේ වෙනුවෙන් එයා වෙනුවෙන් තාම බලන් ඉන්නව මං🥺😣💔💔💔💔💔💔💔

  • @sandyanilmini2592
    @sandyanilmini2592 ปีที่แล้ว +14

    ඇත්තටම ඔය වගේ ගැහැනු තේරුම් ගන්න පිරිමි ඉන්නවා නම් මේ සමාජය තවත් ලස්සන වේවි

  • @hansiapsara7020
    @hansiapsara7020 ปีที่แล้ว +34

    අනේ මේ සර්ට මල් තියලා වැන්දත් පවු නෑ..❤❤❤❤❤

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +7

    අකිල සර් හදවතින්ම ස්තුතියි ඔබට. මේ දේශනාව ලංකාවේ පිරිමින්ට සුදුසුයි. මගේ මිතුරියන් වේදනාවෙන් කියන දේ. ඔබගේ කතාවට ඇතුලත් වෙලා තියෙනවා. ඔබ පුංචි. තරුණ ගුරුවරයෙක් පවුල් ජීවිතයක් ගත. කල කෙනෙකුත් නොවේ. සමාජය තුල පවුල් ඇතුලේ තියෙන ප්‍රශ්න ඔබ කොහොමද. දැක්කේ සර්..? මම බොහෝවිට සිතුවා...මේ පිරිමින්ව දැනුවත් කරන්න නොමිලේ පාඨමාලාවක් කරන්න . මම ඉගෙන ගන්න විශ්ව දහම තුලින් මිනිස් ජීවිත වල ට සාර්ථක මග පෙන්වීම් ඉගෙන ගන්නා නිසා. " ක්‍රිස්තියානි ආගමේ... මිනිසුන් කාණ්ඩ දෙකකට බෙදනවා ගතිගුණ අතින් බැටළුවෝ සහ එළුවෝ කියා. බහුතරයක් බැටළු ගණයට අයත් පිරිමි ඉන්නේ මම ඉන්න යුරෝපා රටේ. වැඩිපුර එළු වර්ගයට අයිති මුරන්ඩු. අහංකාර පිරිමි ලංකාවේ. මේ අතර උගත් පිරිමිත් බහුලව ඉන්න ඒකයි දුක සර්. ලංකාවේ පිරිමි සිතන්නේ කායික සැප(ලිංගික කාර්ය) හොදටම ඇති කියලා. උගත් වුනත් ගැහැණියක්ව තේ රුම් ගන්න. බැරි අහංකාරකම...ඉහලට. ගහලා. තියෙන නිසා ද...? චපල ගැහැණුන් වටේ යන ගැහැණුන් නම් මෙවැනි ප්‍රශ්න හදුනන්නේ නැහැ. මේ පවතින කාලය තුල ගොඩාක් අය කිව්වේ, අපි ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආදරය විතරයි. සර් පෙන්වා දුන්නා මේ වීඩියෝව තුලින් ගැහැණිය බලාපොරොත්තු වෙන පැති. මේවා තමයි එයාලා මට. කියන්නේ. ඒ. අතින් මම ඉන්න රටේ පිරිමින්ගේ. මානසිකත්වය ගොඩාක් ඉහල මට්ටමක තියෙනව. අවුල කාන්තාව. ඒ අතින් අපේ රටේ කාන්තාව... වැඩිපුර හරියක්. පිරිමි යට ලැදියි. ගොඩාක් ස්තුතියි සර් සමාජය දැනුවත්...කරනවට ජයෙන් ජය සර්ට.

  • @shyamamunasinghe5258
    @shyamamunasinghe5258 ปีที่แล้ว +3

    ඔබ වැනි තරුණ පුතෙකු, මෙතරම් පැහැදිලි ලෙස ස්ත්‍රියගේ මානසිකත්වය හඳුනා ගැනීම ගැන, ඉතා පැහැදීමක් ඇතිවිය.එසේම ඔබගේ පරම්පරාව තුළ , ඒ දැනුවත් වීම පැතිරී යන ලෙස බෙදා හදාගැනීම, වඩාත් සතුටු දායක කරුණක් විය.
    වඩාත් ඥානවන්ත, ආදරණීය පරපුරකට මං තැනීම ගැන , වැඩිහිටි අපගේ ප්‍රණාමය....🙏💐💖💖

  • @shanthinimaldheniya6559
    @shanthinimaldheniya6559 ปีที่แล้ว +19

    ඔබ වන් පුතෙක් ලද මව ❤❤ ඔබ වන් ස්වාමියෙක් ලද බිරිද ❤️❤️
    ඔබ‍ වන් පියෙක් ලද දරුවන් ❤️❤️
    නිවෙන්නේමය 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @dineshjayasinha9880
    @dineshjayasinha9880 ปีที่แล้ว +6

    ඔව් සර් ඔයා කියන කතා සහතික ඇත්ත .ආදරේ කරන පිරිමියා එයා ගැහැනි ආදරේන් බලා ගත්තේ නැත්තන් . ඇය තේරැම් ගත්තේ නැතන් . ඉවසලා තිරනයාක් ගන්නවා .එහෙම තිරනක් හරියටම ගත්තෝත් ⁣හොදයි . නැත්තන් තව කෙනෙග්ගෙ ජිවිතේ පලිගන්නවා ඉට පස්සේ අර දෙවනියට හම් බුන කෙනා ජිවිතේ විදවනවා එයා අවංක වුනත් එයා පනටත් වැඩිය ආදරේ කරත් එයාට ජිවිත කාලයම දුක්විඳිනවා අර තෙරැම් අරන් ආදරේ කරපු නැති දෙන්නා හින්දා 😢 එක නිසා Akila සර් කියන කතාව අහන්නම ඕනේ හැමොම . ගැහැනු හිත් වෙනස් වෙනවා ,එයාට හිතුනෝ අපහු ආයේ ආයේ එයාගේ පළවෙනි ආදරේ හොදයි කියලා ඒ පිරිමියා වැරදි හදාගෙන කියලා දැනුනොත් අපහු යනවා . කිසිම වැරැදක් නැති ගැහැනිය දෙවනියට ආදරේ කරපු කෙනා පන දෙන්න එ ගැහැනියට ආදරේ වුනත් ගැහැනියගේ හිත වෙනස් උනෝත් අපහු 1ආදරේට කරපු කේනා දැන් හොදයි එයා දැන් මව තේරුම් ගන්නව කියලා දැනුනාම වෙනස් වෙනවා එක නිසා සර් කියන කාතාව අහලා පිරිම් ගැහැනුන්ව හිත් පළවෙනි පරට තේරැම් ගන්න. නැත්තන් ... ගැහැනිය දෙවනිට ආදරේ කරපු ජිවිත ලස්සනට ගෙවපු පිරිමියා දුක් විඳිනවා ජිවිත කාලේම අවංක වුනත් හැගිම් තේරැම් ගත්තත් වැඩක්නැ ජිවිතේම කැප කෙරැවත් ඇයට අර පළවෙනිට ආදරේ කරපු පිරිමියා ගව ඉන්න ඔනේ කියලා හිතුනෝත් ඉස්සර තේරැම් ගත්තේ නැති කෙනා මව තේරැම් ගන්නවා කියලා දැනුනෝ ඇය අපහු යනවා . එක ඉර හද වගේ විස්වාසයි . අර කොහෙදො හිටපු කෙනා මේදෙවල් නිසා ජිවිතේම විදවනවා විදවනවා ,දරගන්න බැරි තැන මැරෙන්න උනත් හිත හදගන්නවා 😢😢😢😢😢 එහෙම වෙන්න දෙන්න එපා . දෙන්නේක් බඳින හරි නැතුව හරි ආදරේ කරන්න එපා හරියට තේරැම් ගන්න නැතුව ජිවිතේ විදවන්න වෙනවා මැරේනකන් ,ආදරේ කරන්න පිරිමිය විතරක් නෙවේ ගැහැනිත් ජිවිතේ මැරෙනකම්ම එකට ඉන්න පුලුවන් අය විතරක් මැරි කරන්න මැරි කරලා ජිවිතේ විදින්න🙏 ⁣ආදරේ හින්දා තිරන ගද්දිි හරි විදිහට තිරන ගන්න 🙏🙏🙏 ලස්සන ආදරයක් විදින්න පුලුවන් . ගැහැනිය පිරියත් ,පිරිමියා ගැහැනිය තේරැම් ආරන් බඳින්න .ගැලපෙන් නැත්තන් එකතු වෙන් එපා 🙏🙏🙏 බුදුන් වදින අත් දෙකෙන් වැදලා මං කියන්නේ .ආදරේ කරන්න නිදහස හැමොටම තියනවා ,එත් ආදරේ කරන්න තුන් වෙනියෙක්ට එන්න දෙන්නත් එපා නෙමේයි ඉඩ තියන්න එපා ... මං mary කරලා නැ එත් ඇත්ත කාතාවක් මත් කියනනේ Akila සර් වගේ . සර් ඔයා අපේ ජිවිත කතාව කියන්නේ දුක දැනුනත් ඇස් වලට කඳුළු අවත් හිත රිදුනත් දරගන්න බැරි වේදනාවක් දැුනත් . හැමොටම ⁣ජිවිත ජිවිතයක් විදිහට විදින්න 💖 ඇත්ත මේ කතාව කියන්න බැරිතරන් මිලකරන්න බැරි තරන් වටින කතාවක් 💖👍 මට වයස 27 සර් mary කරලා නැ එත් ජිවිතේ ලස්සනම කලේ වටිනම කලේ 100/ 25 හරි විදිහට ගතකරා එත් එක දවසක් මගේ ජිවිතේ හිතු⁣වේ වත් නැති දෙයක් උනා .ආදරේ කරලා මැරි කරපු දෙන්කේ හින්දා තේරැම් ගත්තේ නැති දෙන්ක් හින්දා . වැරැදක් නොකරපු මං දුක් විඳිනවා .එයාලා අපහු එකට ඉන්වා සතුටින් කියලා හිතනවා මගේ හිතේ තරහක් නැ මට මං ගැනම කලකිරිමක් විතරයි . ❤❤❤❤ ආදරේ හින්දා කටවත් බොරැ කරන්න එපා මොකද ආදරේ අවංකව කරපු කේනා . හිතුවෙත් නැති දෙවල් ජිවිතේ වේනකෝට. දරා ගන්න අමරැයි පිරිමි යෙක් වුනත්. .... කවවත් ආදරේ දිලා රවටන්න එපා.

  • @minolinayanathara
    @minolinayanathara ปีที่แล้ว +15

    සර් හිත් කියවනවා...නැත්තන් කොහොමද හරියටම මේ දේවල් කියන්නෙ😢.අවුරුදු ගාණක් ඉඳන් මං මගේ කටින්ම මේ දේවල් කරන්න කියලා ඇති තරම් එයාගෙන් ඉල්ලලා ඇති.එත් එයා කරන්නෙම නැත්තේ මේ දේවල්.ඇත්තටම සර් කිව්වා වගේ දැන් මේක නවත්තන්න තරම් හිතිලා තියෙන්නෙ මට.එයාව අමතක කරන්න බැරුව මං ඉන්නෙ තාම.චුට්ටක් ඇඬුනත් එයා කරන්නෙ අඬන්න එපා කියලා මට බනින එක.එතකොට තව ඇඬෙනවනෙ ඉතින්.අනිත් දේවලුත් ඒ වගේමයි....😔😓

    • @CRandy293
      @CRandy293 ปีที่แล้ว +5

      ඔහෙම තමා යාලුවා ජිවිතෙ අපි කැමති හැමදෙම හමබ් වෙන්නෙ නැති වෙයි🥺 එත් පුලුවන් තරම් ඔයා හුරුවෙන්න බලන්න එයා නැතුව ඉන්න නැත්තනම් මට වගෙ වෙයි ඔයාටත්😥😥 මට එයාව නෙවෙ නැති උනෙ මගෙ මුලු ජිවිතෙම මන් එයාට ගොඩක් ආදරෙ කරා මගෙ අසාවල් හින එ හැමදෙමඑයා වෙනුවෙන් කැපකරා ගෙදර අය ඉස්සරහා මන් ගැනියක් උනා එයා උවමනාවට මන් එයා එක්ක රෑම් ගියා එත් එහෙම කිසිම දෙයක් උනෙ නෑ😥එත් එයලා හිතම් ඉන්නෙ මන් එහෙමයි කියලා 😥 මන් හිතුවෙ එයා මට ඇත්තටම ආදරෙයි කියලා එත් එහෙම නෑ 😥 දැන් එයා මට බොරු කරනවා කියලා මන් දැන දැන නොදැන වගෙ ඉන්නවා🥺 මන් depression වලට බෙහෙත් බොන කෙනෙක් දැන් ම්න අසා නෑ මට උන දේ කටවත්ම වෙන්වට පිලිස් අක්කා කෙනෙක් හරි නන්ගි කෙනෙක් හරි වෙන්න ඇති ඔයා ඔයාට ආදරෙ කරන්න මුලින්ම හින ගොඩක් හිතෙ තිබ්බ මට හැමදේම නැති කරා හැබැයි මන් ලගදිම වෙනස් වෙනවා එයට ලන් වෙන්නවත් බැරි තැනට එනවා මන්👊❤

    • @minolinayanathara
      @minolinayanathara ปีที่แล้ว

      ​@@CRandy293😢

    • @RashmiKulathunga-c5d
      @RashmiKulathunga-c5d ปีที่แล้ว

      Ow oya eththa. Kochchr kiuwath therenne na😢.eduwath oluwa atha ganawa neme adann epa kiyala sera kranawa. Lejja nedd adann kiyala ahanw. Mn hithen widagena innawa. Mtath epa wena thenatama ewilla thmai inne akki. Aye mata nm pirimi epa kiyala mn nm prathana karala thiyenne eka hinda. Mahe mulm adarei anthima adarei eka witharai😢.

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +6

    ඔය කියන එකම.යුතු.කමක්වත්
    පිරිමියෙක්ගෙන්.ඉටු නොවුන
    අහිංසක.ගැහැනු මොන තරමි ඉන්නවද සර්.
    වචන ටි.නමි සෑහෙන්න හිතට වැදුන💔
    තෙරැවන් සරනයි🙏

  • @anjularathnamalala-z3t
    @anjularathnamalala-z3t ปีที่แล้ว +44

    සර් කවදාවත් බදින්න එපා.ඒ ගැහැනියට දරාගන්න බැරි වෙයි සර්ව.ගෑනු ආදරේට ලෝබයි.සර්ගෙ ආදරේට එයා ලෝබ වෙන තරමට සර්ට සමහර විට ආදරේ එපා වෙයි

  • @chathurimaduwanthi2621
    @chathurimaduwanthi2621 11 หลายเดือนก่อน +4

    මටත් ඉන්නවා ආදරණීය පිරිමියෙක් .ඒ මගේ ළමයි⁣ දෙන්නාගේ අප්පච්චි❤❤❤.ඒ වගේම අපි තුන්දෙනාට ජීවත් වෙන්නෙ හුස්ම දෙන හුස්ම ටික .❤

  • @Mahathala_kala_uyana
    @Mahathala_kala_uyana ปีที่แล้ว +11

    සර්ගේ ජීවිතේ හිටපු පණ වගේ කාටදෝ පණිවිඩයක් දුන්නා වගේ හිතෙනවා...

    • @brahmanageshantha9342
      @brahmanageshantha9342 ปีที่แล้ว

      මටත්..එහෙම හිතුණා....❤❤❤

  • @sanjeewanikgalappaththi
    @sanjeewanikgalappaththi ปีที่แล้ว +12

    හැම video එකක්ම අනිවාර්යයෙන් බලනවා. හරිම ආසයි අහන් ඉන්න. මම හිතනවා මගේ සැමියාත් sir වගේ හිතන කෙනෙක් කියලා. Sir කියන හැම දේම නැතත් ගොඩක් දේවල් එයා ලග තියෙනවා.

  • @nimabandara
    @nimabandara ปีที่แล้ว +7

    ගැහැණියක් තේරුම් ගන්න කාලයයි ඉවසීමයි වෙන් කලාට
    සර්ට බොහොම පින් 🙏

  • @ritaja5920
    @ritaja5920 ปีที่แล้ว +11

    Sir ලස්සන වැඩ සටහනක් ගොඩක් ඉස්තුතියි අපිව සක්තිමත් කරාට මෙ වැඩසහන තුලින් sir දෙවි පිහිටයි sir 🙏🔥💐❤

  • @i.m.tcreation7763
    @i.m.tcreation7763 ปีที่แล้ว +2

    මට හිතෙන විදියට පිරිමි පවු.පිරිමි කොච්චර කැපකිරීම් කරත් ඒකෙ ඇගයීම ගොඩක් අඩුයි.හැමදේම කරලා දුක හිතේ හිරකරගෙන අනික් අයගෙ සතුට දිහා බලන් සතුටු වෙනවා.හැමදේම බැලන්ස් කරන්න මාර ගේමක් දෙනවා.දෙමවුපියො බිරිද යාලුවො අසල්වාසීන් නෑදෑයො රස්සාව සල්ලි උත්සව මේ හැමදේම බැලන්ස් කරනවා.පුලුවන් තරම් කරනවා බැරි දවසට අපි වැරදි වෙනවා.එතකොට දැනෙන දුක තේරුම් ගන්න කවුරුත් නැති කොට මාර අසරණයි.

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs 8 หลายเดือนก่อน

      අවන්කවම ඔයා කියපු දේවල් ඇත්ත ,,, ❤👍, මම පිරිමියෙක් නොවුනත් පිරිමි පවු ,, එයාලා හැමෝම ගැන බලන්න ඕනි,,

  • @anushakrishanthi9654
    @anushakrishanthi9654 ปีที่แล้ว +3

    හරියටම හරි, මේ දේවල් මට එයා දුන්නේනැ ඒනිසා මට එයාව එපා උනා,ඒ මගේ මහත්තයා,සැබැ ගැහැණිය හොයන්නෙ ආදරය විතරමයි

  • @kithminisathsarani9252
    @kithminisathsarani9252 ปีที่แล้ว +86

    ඔය කියනතරම් ලස්සනට ආදරෙ කරන්න දන්න අය දැන් නෑ සර්

    • @ranjinishantha2560
      @ranjinishantha2560 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් ... පන ඇරලා love කරන පිරිමි තමා අන්තිමේදී තනි වෙන්නේ ...

    • @tiktoknawa5547
      @tiktoknawa5547 ปีที่แล้ว +3

      ඉන්නවා

    • @nimanthawijerathna3042
      @nimanthawijerathna3042 ปีที่แล้ว +1

      Innawa kalathurakin dawasaka oytth munagehenna kiyala pathanawa

    • @JayanthaBandarajn97
      @JayanthaBandarajn97 ปีที่แล้ว

      ​@@ranjinishantha2560අනිවාරෙන්

    • @nethuproduction
      @nethuproduction ปีที่แล้ว

      Ada idan mage ekkanata me wage innawa

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +5

    ඇත්තටම දැන් ආස ගොඩක් හැගීම් හංගන් ඉන්න වෙන්න පුරුදු වෙලා සර්,ඒත් ඒව විදින්න ආසාවට එලියට එනව්.හරි වේදනාවක් මේක.. ඒත් ඒ ඉවසීමෙ සීමාව පැනපු දවසට නම් ඔක්කොම දාල යයි..🥺💔

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +8

    ගැහැණු කීකරු කර කර ඉන්න වෙලාවේ තමන්ව කීකරු කර ගත්තා නම් දුර්ලභ බුද්ධ උත්පාද කාලයේ ධර්මය වැනසී යන්නට පෙර මේ සසර දුකින් එතෙර වන්නට තිබුණා ඔබ තුමාට,,, ඔබේ කාලය අපතේ,,, ඇත්තටම පව් .... ස්ත්‍රී සිත් ගන්න පිරිමි මායම්....😜😫😅😀

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි ปีที่แล้ว +2

      හරියටම හරි 😂🙏🙏.අනික විස්තරේ කියන එක මැද්දෙ සිංදු දාල රගපාන්නෙ මොකටද ? මට මේකව දැක්ක ගමන් තේරුණා මේ මොකාටද එන්නෙ කියල ඒත් comment කළේ නෑ.එක් කෙනෙක් හරි ඇත්ත කියපු එක ගැන සතුටුයි.මේකත් අසහනය පිට කරන එක්තරා විදියක්.කමක් නෑ සමාජෙට උපදෙසක් දීලම ඒක පිට කරගන්න එක. මේක බලන කී දෙනෙක් දුක අහන අයිය ගාවට යයිද දන්නෑ දුක කියන්න 🙂👍

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว

      😂අනිවා...👍👍👍 respect ...❤❤

    • @sadithadimaldilshan2003
      @sadithadimaldilshan2003 ปีที่แล้ว

      True😂

    • @aurora0534
      @aurora0534 7 หลายเดือนก่อน

      😁 ඇත්තක් නැත්තෙම නෑ. ඔයා මොකෝ කරන්නෙ? බැදලා නෑ 😏😏

  • @sandeepsewwantha7135
    @sandeepsewwantha7135 11 หลายเดือนก่อน +5

    ඇස් දෙකෙන් කදුලු වැටුනා සර් මේ කතාව ඇහුවම .😢😢 හැම ගැහැනියක්ම හොයන්නෙ මේ වගෙ පිරිමියෙක් .☺️☺️

  • @thre4598
    @thre4598 ปีที่แล้ว +6

    මේක අහනකොට මට මම ගැනම පව් කියල හිතුන සර්.මම විතරක් ෆේල් උනානම් දරාගන්නව ලොවෙත්.මෙතනදි මගෙ පැටව් දෙන්නත් ෆේල් උනා තාත්ත කියන චරිතෙ ලග

  • @madurikahansaniliyanawaduge
    @madurikahansaniliyanawaduge ปีที่แล้ว +20

    හැම පිරිමියෙක්ම ඔහොම හිතනවනම් ... සමහරවිට marry කලහම sir ටත් ඔහොම හිතන්න අමතක වෙයිද දන්නෑ

    • @lahirujayampathi4570
      @lahirujayampathi4570 ปีที่แล้ว

      Sirta ehema wenne ne.... 💸 prashna nethi nisa... oya hema genigema seemawa nawathinne onna oken wakrawa ena prashna walin

    • @madurikahansaniliyanawaduge
      @madurikahansaniliyanawaduge ปีที่แล้ว

      Ok ok oyath sir wageda hithanne

    • @madurikahansaniliyanawaduge
      @madurikahansaniliyanawaduge ปีที่แล้ว

      Dannawada salli uthurana thanwalath prashna thiyenawa. Prashna athi ho nathiwenne minissunge akalpa matha

    • @lahirujayampathi4570
      @lahirujayampathi4570 ปีที่แล้ว +1

      @@madurikahansaniliyanawaduge akalpa thamai wenas wenne darunu widihata salli prashna matha.. Corona kiyana deya saha.. inflation thula hugak Paul keduna onna oya salli kiyana de nisa.. athdekimen kiyanne..

    • @vmamilakumara
      @vmamilakumara ปีที่แล้ว

      Sir bandina ekak ne...

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +5

    කෙල්ලෙක් කොච්චර ශක්තිමත් උනත් ආදරේ ලගදි බොලද වෙනවනෙ සර්..අනේ මගෙ bf ta ගොඩාක් ආදරෙයි සර් ❤‍🔥

  • @jagathkumara6621
    @jagathkumara6621 ปีที่แล้ว +13

    හෙන ගහපු වගේ ඇත්තම ඇත්ත කතාවක්..🎉❤

  • @athmikanadeeshan9653
    @athmikanadeeshan9653 ปีที่แล้ว +3

    එයා එක්ක රන්ඩු වෙලා මේක බලද්දි තමයි මගේ වැරදි ගොඩක් තේරුනේ 🥺😔.ඉක්මනින් episode 2 ඕන සර්.ජය ❤️❤️

  • @kasunpramodya5993
    @kasunpramodya5993 ปีที่แล้ว +10

    මේ හැම විදියකින්ම ආදරේ කරන්න බලං ඉන්න පිරිමි ඉන්නව ඕන තරම් කලාතුරකින් එහෙම දෙන්නෙක් එකතුවෙන්නෙ ඒත් ගොඩක් වෙලාවට ගැහැනුන්ට එහෙම පිරිම් මග හැරෙනව

  • @nimeshamaduwanthi980
    @nimeshamaduwanthi980 ปีที่แล้ว +7

    හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා. සර්ට ගොඩක් ස්තූතියි.❤

  • @jayanthinirmala5729
    @jayanthinirmala5729 ปีที่แล้ว +15

    ඇත්තමයි අපේ සර් එ කියපු හැම කතාවක්ම🥺🙏💖
    මගෙ එයා ඔය කිව්ව ගතිගුණ වලිම් හුගාක් දේවල් තියන කෙනෙක්🤗😊❤අවුරුදු ගානක් ගියත් එයාගෙ ආදරේ අඩුවක් උන්නැ වැඩි උනා මිසක්🥺🤗🫂
    අනේ සර් ගෑනු අය කීකරු වෙනවා වගේම පිරිමි අය මොනවද ගෑනු අයගෙන් බලාපොරොත්තු වෙන ඔය වගෙ ගුණාංග කියලා වීඩියෝ එකක් දාමුද ඒකත් හුගාක් වටිනවානි🙏💖

  • @roshankumara2325
    @roshankumara2325 ปีที่แล้ว +13

    ගැණු අඩන්නේ අවස්තානුකූලව නමුත් පිරිමි අඩන්නේ ඇත්තටම,ගෑනු ඇත්තටම අඩන කාලයක් එමවා ඒ තමයි අම්මා කෙනෙක් උනහාම,දරුවෝ වෙනුවෙන් ගැණු අඩන්නේ ඇත්තටම තමයි,නමුත් ආදරේ කරද්දී ගැණු අඩන්නේ අවංකවම නම් නෙමෙයි

    • @udayakumara3361
      @udayakumara3361 ปีที่แล้ว +1

      Aniwaryenma addakimen kiyanne

    • @aurora0534
      @aurora0534 7 หลายเดือนก่อน +1

      බොරු පිරිමි අඩන්නෑ . මොකද එයාලාට එහෙම සිරාවටම ආදරේ කරනවා කියලා එකක් නෑ. ඒකනෙ ඔය ගොඩාක් කොල්ලො කියන්නෙ අතහැරපන් මුහුදෙ ඉන්නෙ එක මාලුවද කියලා. 🤬🤬🤣

  • @NisansalaKumari-f8w
    @NisansalaKumari-f8w ปีที่แล้ว +31

    සර් ඔහොම කියනකොට ඇස් වල කදුලු ආවා😭😭
    ඒත් එහෙම අය අඩුයි සර්
    ආසයි එහෙම ආදරණිය කෙනෙක් ඉන්නවනම්❤️❤️

    • @ruwan
      @ruwan ปีที่แล้ว

      🎉

    • @NilukaDamayanthi-o2l
      @NilukaDamayanthi-o2l ปีที่แล้ว

      ආදරනීයයි සර්

    • @ruwan
      @ruwan ปีที่แล้ว

      Hi

    • @dayasenagamage2166
      @dayasenagamage2166 9 หลายเดือนก่อน

      Gahanu hita term gotta devikenek mage sir ta budusarani😊 10:00

  • @surangikagunarathna
    @surangikagunarathna ปีที่แล้ว +31

    මෙවැනි ආදරය ජීවිතය හදුනාගත් පිරිමියකු සැමියෙකු හැම ගැහැණියකටම හිමි වේවා 🥰

    • @marianfernando7962
      @marianfernando7962 ปีที่แล้ว

      හැමෝටම තේරුම් ගත් පිරිමි හමු වෙන්නෙ නැහැ සර්

  • @nishanirasangika8111
    @nishanirasangika8111 8 หลายเดือนก่อน +1

    මටත් ඉන්නවා සර් ආදරනිය සැමිකේ. ඇත්තටම සර් කියපු හැමදේම ඇත්ත දැන් අවු 12 අපි විවහ වෙලා ❤❤

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +8

    පුතේ මට නිබ්බුත පද මතක් උනා ..හැමදාමත් සතුටින් ම ඉන්න ලැබේ වා .....

  • @MinoriM78
    @MinoriM78 ปีที่แล้ว +11

    සර්ව එක පාරක් හැබහින් දකින්න තිබ්බා නම්🙏

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +3

    සර් කියන දෙවල් ඇත්ත ❤❤❤ මගේ මහත්තයා මෙවා බලන්නේ නැ එත් මම මෙකේ ලීක් එක යැවුවා මහත්තයාට ❤❤❤ මම අකිල සර්ගේ විඩියෝ එක්ක බලලා ( ඔයා කියන දේ එයා තේරැම් ගන්නේ නැද්ද ) මගේ හිතේ තිබුන සියලුම දෙවල් කිවුවා 💪💪💪💪 අකිල සර්ට ගොඩක් පිං අපේ හිත් වලට කතා කරනවාට ❤❤❤❤ තෙරුවන් සරණයි 💎💎💎💎💎

  • @lifewithtime8327
    @lifewithtime8327 ปีที่แล้ว +8

    අම්මෝ.....ගැහැනු හිත හරියටම තේරුම් අරන්.....

  • @ආවින්දි
    @ආවින්දි ปีที่แล้ว +8

    ඇත්තටම වටිනා පාඩම් ඉගෙන ගන්න පුළුවන් බුදු සරණයි සර් සුබ පැතුම්

  • @nadeekafernando5813
    @nadeekafernando5813 ปีที่แล้ว +13

    ඇත්තටම සර් ගැහැණු හිතම කියවලා වගෙ... මෙක මගෙ පැත්තට නම් 100% ක් ඇත්ත

  • @SandyaRohini-i5t
    @SandyaRohini-i5t วันที่ผ่านมา

    ඇත්ත මමත් ගැහැණියක් මහත්තයගෙන් බලාපොරොත්තු වෙනානේ ඔයකියන ආදරේ තමයි සමහර වෙලාවට මහත්තයත් ඔය විදියට මම ගැන බලනවා සමහර වෙලාවට එයා බනිනවා ඒ වෙලාවට මාරම දුකයි තනිවෙලා වගේ හිතෙනවා අඩ අඩ කියනකොට ආයේ එයා මාව සනසනවා ඇත්ත සර් මහත්තුරුන්ට මේව කියල දෙන එකට සර්ට පින්

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +6

    එයාව කීකරු කර ගන්න හිතන්න එපා❤ ටික දවසක් යනකොට එපා වෙනවා එයාව කීකරු කර ගන්නවා වෙනුවට දෙන්නත් එක්ක එකඟ වෙමු දැන් නිදා ගන්න කියනවා වෙනුවට අපි නිදාගමු කියන්න ඔයාට ඕන දෙයක් කරගන්න කියනවා වෙනුවට අපි ඒක විසඳගන්න උත්සාහ කරමු කියන්න. මම තරම් ඔයාට කවුරුත් ආදරේ නෑ මං කියන දේ කරපන් කියනවා වෙනුවට ඔයා කොච්චර කැප කිරීම් කරලද ඔය මට්ටමට ආවෙ ඉතුරු ටිකත් කොහොම හරි අපි කර ගමු කියන්න. එයා ඇතුළෙ ඔයාට වටිනාකමක් ගෞරවයක් හොයනවා වෙනුවට එයාට වටිනාකමක් දෙන්න ඔයා පරිනත නම් එයා ඉබේම ඔයාට එකඟ වෙනවා ඔයා කියනවා නම් ඒක තමා හරි කියලා කියන් තැනකට එයා එනවා මහන්සි වෙලා ගන්න වෙනවා නම් ඒක අවුලක් ඔයාගෙ චාටුවලට නෙවෙයි ඔයාගෙ ජීවන දැක්ම මතයි එයාගෙ එකඟතාවයි සෙනෙහසයි මතයි පවුලක් හැදෙන්නෙ සමහර විට පැත්ත මාරු වෙන්න පුලුවන් එකම ආදර වදනක් වත් නැතුව ඔයාගෙ තේරුම් ගැනීමටවිතරක් එයා මහ හුඟක් ආදරේ කරාවි

  • @sunilgamage5786
    @sunilgamage5786 5 หลายเดือนก่อน +1

    මෙවන් සැමියෙක්,පුතෙක් ලද වුන් සියල්ලෝම සැබෑම වාසනාවන්තයෝය❤

  • @GayanSandaruwan-hf6pb
    @GayanSandaruwan-hf6pb ปีที่แล้ว +9

    බූදු සරණයි සර්. වටිනා අදහස් වලට ගරු කරනවා හදවතින්ම

  • @harshiEdirisingha
    @harshiEdirisingha ปีที่แล้ว +11

    ආදරෙයි ඔබට හැමදාම ..ඔබ ආදරණීය පිරිමියෙක්...තෙරුවන් සරනයි ඔබට...පරිස්සමෙන් ඉන්න.සතුටින් ඉන්න ..

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 ปีที่แล้ว

      ​@@harshiEdirisinghaඔයාගෙ nama මොකක්ද

    • @harshiEdirisingha
      @harshiEdirisingha 9 หลายเดือนก่อน

      @@gaminigurusinghe1474 මම imo එකට message එකක් දැම්මා ඔබ තුමාට ...කවුද ඒ දරුවා...ලස්සනයි ...තෙරුවන් සරණයි ...පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ..

    • @harshiEdirisingha
      @harshiEdirisingha 9 หลายเดือนก่อน

      @@gaminigurusinghe1474 whats app එකේ නෑ ..imo එකේ තියෙනවා ඔය number එක

    • @harshiEdirisingha
      @harshiEdirisingha 9 หลายเดือนก่อน +1

      @@gaminigurusinghe1474 අහන්නකෝ ..මම ලංකාවේ නෙමෙයි ඉන්නේ..මගේ dialog number එකට නෙමෙයි මම whats app ..imo hadhaalaa තියෙන්නේ ...

    • @harshiEdirisingha
      @harshiEdirisingha 9 หลายเดือนก่อน

      @@gaminigurusinghe1474 මොන එකද

  • @GayanSandaruwan-hf6pb
    @GayanSandaruwan-hf6pb ปีที่แล้ว +5

    බූදු සරණයි සර්. වටිනා අදහස් වලට ගරු කරනවා හදවතින්ම❤

  • @dinushadinusha1482
    @dinushadinusha1482 ปีที่แล้ว +89

    පිරිමි හරි කීකරුයි අනුන්ගෙ ගෑනු ඉස්සරහා😢😢

  • @DillKusha
    @DillKusha 11 หลายเดือนก่อน +2

    ගොඩක් video බැලුව..සර් වගේමයි මගෙ bfගෙ ගතිගුණත්❤...එත් ..මට දුක ඒ ආදරේ මට තේරුම් ගන්න බැරි එකට🥺

  • @hemanthamadushan9608
    @hemanthamadushan9608 ปีที่แล้ว +2

    ජීවිතේට අවබෝධයෙන් ජීවත් වෙන්න සමහර අයගේ සමහර දාර්ශනික විවේචනයන් අපේ ජීවිත වලට ලොකුම ප්‍රශ්න අරන් එන්න පුලුවන්.සමහර දාර්ශනිකන් නිසා අවබෝධයක් නැති බැඳීම් අතර සදහටම බැඳීම් නැති වෙලාම යන්නත් පුලුවන්.දාර්ශනික වෙනවට වඩා අවබෝධයෙන් ජිවිත් වෙන්න.

  • @supunlakmal8702
    @supunlakmal8702 ปีที่แล้ว +2

    ඒ කතාව හරි ප්‍රයොගිකයි, නමුත් අපි කවුරුවත් ඔය තරමට දියුනු නැහැ සර්, අපි උත්සහ කරන්නත් ඔන එකයි, ඔයා හරි විදිහටම විග්‍රහ කරනවා එක. හරි ද්‍රර්ලභ චරිතයක් නුඹ.

  • @vickysakiya9777
    @vickysakiya9777 ปีที่แล้ว +4

    සර් එයා පිරිස ඉද්දී මම කතා කරනවාට. කැමති නැ . එයා එළියට ගියත් මම කතා කරනවට කැමති නැ. වද දෙන්න එපා කියලා😢තමයි කියන්නේ. තවමත් මම මතක එක් ක ජීවත් වෙනවා සර්😢

  • @sanithudhinsara603
    @sanithudhinsara603 ปีที่แล้ว +8

    ඔබ හරි සර්.ගැහැනු හැමදාම දරා ගත්තා විතරයි පිරිමින්ගෙ ප්‍රශ්න වලට ඇහුම්කන් දීලා.ඇයට කවුරුත් නැ ඇයට අවශ්‍ය පරිදි ගොඩක් දුරට.ගැහැණු අපට අවශ්‍ය මිල මුදල් නෙවෙයි කියලා ගොඩාක් පිරිමි දන්නෙ නැ.⁣ගොඩක් පිරිමි තේරුම් ගන්න කොට ගැහැණු හිත් ගොඩාක් උණු නොවන තරමට ගල් වෙලා.බැඳීම් ,යුතුකම් පමණක් ඉෂ්ට කිරීමේ අරමුණට😢

  • @vinithapriyangani5781
    @vinithapriyangani5781 หลายเดือนก่อน

    Sir මම ආදරේ කරපු කෙනා රට ගියා ...ජිවිතේ කවුරුත්ම පොරොන්දු නොවන විදියට පොරොන්දු දිල...ඒත් එයා රට ගියාම ටික ටික මාව ඈත් කරනව වගේ දැනුන...ඇහුවත් කිවෙ නැතුව එයා ලංකාවට එන්නෙ නැ කියල මට එයා ගැන බලාපොරොත්තු තියාගන්න එපා කිව...මම හරියට දුක් වින්ද sir...මම sir ගෙ vediyo බලල මගෙ හිත ගොඩාක් දුරට හදා ගෙන ඉන්නෙ දැන් ...තෙරුවන් සරණයි sir

  • @චකුම්..බුකුම්
    @චකුම්..බුකුම් ปีที่แล้ว +1

    මම නිකමට වගේ අහන්නෙ ...සර් කසාද බැදලද.......අද්දැකීමෙන් කියනවද ..මොනව උනත් ඇගට වදින .. ඇගට ගන්න පුලුවන් video එකක් ..සැබෑ ජීවිතයේ අරුත ...

  • @chathurangasadakalum-xn4ki
    @chathurangasadakalum-xn4ki ปีที่แล้ว +13

    සර් ඔයාගෙ හැම වචනයක්ම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ඔයාට බුදු සරණයි❤

  • @dilushalakmali7737
    @dilushalakmali7737 ปีที่แล้ว +5

    මේ විඩියෝ එක මගේ මහත්තයාට දකින්න ලැබේවා....

  • @thakshilateachersl9942
    @thakshilateachersl9942 ปีที่แล้ว

    මගෙ හස්බන්ඩ්ත් ටියුෂන් කරන ලස්සන සර් කෙනෙක්..එයාට අවු.19 දි හම්බ වුණේ.ගොඩාක් ආදරේ කරලා අවුරුදු 6කට පස්සේ බැන්දෙ. ඒත් ක්ලාස් වලදි හම්බ වුණු කෙල්ලෙක් නිසා 😭

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +5

    ගැහැනු කියන්නෙ ලස්සන ,අමුතු ජාතියක් 💞💞💞

  • @SheelaindraniManage-do3jv
    @SheelaindraniManage-do3jv 9 หลายเดือนก่อน

    පුතා ඔයාගෙ විඩියෝ මම නිතරම බලන කෙනෙක් හැබැයි ඔය ව⁣ගේ බෝසත් ගැණු සෙවිම බොහොම අසිරැයි ලවි කරද්දිත් බොරැව අන්තිමට අනුකමිපා කරල බැන්දහම හරියාවි කියල අන්තිමට වුනේ ඒක ආයුධයක් කරන් පවුලේ තිබිබ සතුට සහමුලින්ම විනාශ වෙචිච එක විතරයි පුතාට හොද බිරිදක් ලැබුන හරිම සන්තෝෂයි තෙරැවන් සරණයි ❤❤

  • @charukainduranga2390
    @charukainduranga2390 ปีที่แล้ว +15

    සර්ගෙ හිත හරිම ලස්සනයි.හැමොගෙම හිත් මෙහෙම වෙනවනම්

  • @MonikaEkanayake-o5b
    @MonikaEkanayake-o5b 11 หลายเดือนก่อน

    Sir ,ඇත්තටම ගැහැනිය අදුනගෙන.මම.ගොඩක් ගැහැනිය අදුනගත්ත, ගන්න බැරිව කතාකියන පිරිමිගොඩාක අතීතයේ ඉඳන් දැකලාඅහලා තියෙනවා.තේරෙන්නැති ගැගැනිය කියන්නේ.ඒඅතින් sir ,ඒවගේම ගැහැනියක් ලබන්ඩ වාසනාවන්ත වෙලා ජීවිතේ විදින්න... අපේ අය මේ වීඩියෝ යද්දිත් ගණන් ගන්නැ.දුකයි....මොනාකරන්ඩද....ආදරයකරන කාලෙත් දැනුත් රන්ඩුවෙන්නෙත් ඒකාරනය තේරුන් කරලාදෙන්නටයි...නමුත් පිංමදි...
    Sir , ඒ අතින් සුන්දර ම සුන්දර ලස්සන හදවතක් .....ජයම වෙන්ඩ.........

  • @nethmidilshara4828
    @nethmidilshara4828 7 หลายเดือนก่อน +1

    සර් වගේ හිතන කෙනෙක් මේ ලෝකේ හැම කෙල්ලෙක්ටම හමුවේවා 🙏

  • @priyangikumari6193
    @priyangikumari6193 หลายเดือนก่อน

    එදා මට එ වගෙ සැමියෙක් ලැබුනනම් අද මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් වෙන්න තිබුනා මගෙ හිතෙ තිබුන සෙරම සර් හරියටම කීවා එහෙම කෙනෙක් තමයි මමත් පැතුවේ 😔😔😔😔

  • @asankasampan4230
    @asankasampan4230 ปีที่แล้ว +6

    ඔය මොන දේ තිබුනත් වැඩක් නෑ පිරිමියෙක්ට ආදරය කරන්න බැරි ගැනියෙක්ට ඔහොම සැලකුවාට එයාගේ හිතේ අපි නැත්තම් ඔවා එයාට විහිලුවක් වෙනවා

  • @chameeragayan563
    @chameeragayan563 ปีที่แล้ว +3

    ගොඩක් පිරිමින්ට නොතේරෙන ඇත්ත 🥺💗

  • @coolmax8428
    @coolmax8428 ปีที่แล้ว +1

    මේ සර්ගෙ අදහස් වලට බැදිලා ඉන්නේ. ආදරේ කරන්න හිතෙනවා පැලෙන්න සර්ට.ලෝබ හිතෙනවා

  • @priyanthajayalath-yh3rc
    @priyanthajayalath-yh3rc ปีที่แล้ว +3

    හරිම ආදරණිය සර් කෙනෙක් 💖💖💖💖💖💖💖

  • @mrart9933
    @mrart9933 ปีที่แล้ว +5

    සර් තමයි ගැහැණු හිත කියවන්න පුලුවන් හෝමනය. ඇස් වලට කදුළු ආවා සර්..

  • @pawanimadushani9822
    @pawanimadushani9822 ปีที่แล้ว +12

    සර් හරියමට කිව්වා. මටත් ඕන එ් වාගේ අාදරයක්, එ් වාගේ මාව තේරුම් ගන්න පිරිමි හිතක්. 😍

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    ගංවතුර වෙලේ km.22උස්සගන ගිය පිරිමියව දලා ගින්..ගැනුත් ජෙප්පා වගෙයි සර් මමනම් පටිට අදරේයි බිරිඳ ට❤