Godk pin sir aththtma math kenekta godk adre kara eth eya giya mawa dla mn eyta Penn kadwth werdi kre ne eyta Penn hodta hitiya eth awsne eya aye mwa hoyagena awa sir godk pin 🙏🙏jiwyhe nathi krgnn pawa mn giya eth sir ge widiyo balla hitha had gthta eth awsne eyta werdune mn ilnne mge yluwngen yan ayta Ynn denn eyla tma threnwa ape wtinkkmq 🙏🙏🙏godk pin Sri oyat
Godak pin sir hitha hadaganna beriwa hitiye 😣😣😣 Eth dan man mage hitha hadagena mage gamana yanawa 😊😊 Godak pin sir Budu saranai parissamin inna sir ☺😉☺
Sir wachana me jiwithe igena ganna apita godariyak watinawa sir..sirta godaaak pin sirge voice ekath harima lassanai..sir mathu budu wnna oni me watenna yana apita negitinna help karanwata 🙏 😇🌹🙂😎
Sir හදපු අම්මටයි,තාත්තටයි බුදු සරණයි
Aniwa bs❤️
Aniwaren🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aniwa bs sir 🙏🙏🙏
@@pramudithanisal3370 ❤️
Ow bs ❤️
සර් නම් මාර නිහතමානි කෙනෙක්.. කියන්න තියනදෙ හදවතට වදින්නම කියනවා💎
නියම ගුරුවරයෙක්...අපේ කාලේ හිටියා නම් ජීවිතේ ගොඩාක් දිනලා ..දරැවනේ හොදින් අහගෙන ජීවිතේ ගොඩ පලයල්ලා..ගුරැවරයෙක් නෙවේ තාත්තා කෙනෙක් වගේ...පින් ඔබ තුමාට දරැවන්ට හරිදේ කියලා ජීවිතය ජය ගන්න කියලා දෙනවට ...🙏🙏
අයියෝ සර් ඔයානම් දෙවියෙක්.ඔබට ගොඩක් පින්.
ඇත්තටම ගුරුවරයෙක් ලෙස ඔබ ලමයින්ට ලබා දෙන අධ්‍යාපනය වගේම ජීවිතේටත් ලබා දෙන උපදෙස් ද ගොඩක් වටිනවා.බුදුසරණයි
❤❤
Eka aththa bn
සර් මාරම ලස්සනට ළමයින්ට විශය වගේම ජීවිතේත් කියා දෙනවා මන් අද කාලේ ඒ වගෙ ගුරුවරු දකින්නේ බොහොම අඩුවෙන් ගොඩක් පින් සර් අපි වගේ ළමයින්ට ජීවිතේ කියාදෙනවට.බුදු සරණයි සර් ❤❤❤❤
සර්ගෙ class ලමයි සින්හල ඉගෙන ගන්නකොට..තව ගොඩාක් අය ජිවිතේ ඉගෙන ගන්නව..බුදු සරණයි සර් 🙏
Eka aththa
Mmm
❤❤
Aniwarayan atha kathawa
Aniwaryenma
සාහිත්‍යය එක්ක ජීවිතේ උගන්වන සුන්දරම ගුරුවරයෙක්.මෙවන් ගුරුවරු දරුවන්ට ලැබෙන්නෙ වාසනාවකට..🙏🙏🙏🙏🙏🙏
ප්‍රේමය ලොව හැමතැනම ඇති
හැමදෙනටම හමුවෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමෙයි කියා
හදුනාගත් කිසිකෙනෙකු නැතී
සර් ගොඩක් පින් ඡිවිතේ ගැන කලකිරිලයි හිටියේ එත් සර් ගේ පැහැදිලි කිරිමෙන් ඡිවිතේ ගොඩක් වැටහීමක් ඇති උනා...👍👍👍
Sir .....ඔයා වගේ ගුරුවරු තව ගොඩක් හිටියා නම් සමාජේ ගොඩක් ලස්සන කරන්න පුළුවන් ..... මොලේට නෙවෙයි තරුණ අයගේ හදවටයි කතා කරන්න ඕනි ඒක sir ඔයා තේරුම් අරගෙන ඉන්නේ ....ගොඩක් ලස්සනයි ඒ උපදෙස්
මෙ සර් ගෙ පන්තියකට යන්න තිබුනනන් කියලා හිතෙනවා💝💝💝
සර් කෙනක් නෙමෙයි දෙවිකෙනක්,මාරම ආදර්ශයක් දෙන්නේ ඉගෙන ගන්න ලමයින්ට,පින තියෙන ඕනී මේ වගේ සර්ලගෙන් ඉගෙන ගන්න.😍😍😍
සර් මට මගේ හිත හදන් ජිවිතේ හදාගන්න සර්ගේ කතා මට ශක්තියක් වුනා බුදු සරණයි සර්ට .
සර්ගෙ අම්මටයි තාත්තටයිගොඩක් පින් මේ වගේ උතුම් හදවතක් තියෙන සර් කෙනෙක් බිහි කරාට මේ ලෝකයට ❤️🥺 බුදු සරණයි සර් 🙏
සර් මම ඉන්නේ 10 වසරේ. මම ගොඩක් දේවල් සර්ගෙන් ඉගනගන මගේ වැරදි හදාගත්ත. මේ දෙන උපදෙස් වලට සර්ට ගොඩක් පිං. තෙරුවන් සරණයි. පරිස්සමට ඉන්න සර් 😊😊
Math jivithe waradda gaththa dn hitha hadagaththe...me sirge wadan walin saththyi😥dn mge hith hayiyyi.......tnx....
❤☺️
පුදුම පීඩනයකින් හිටියේ සර් මම....සර්ගේ video බලලමයි මම මගේ හිත හදා ගත්තේ සර්...o/L exam ekt thw masyk wge thiyenne sir.....sir hinda thmi mm ad wendt wada hodt padm krnnee.....kohom hri A9 dannwa mm sir...sir hinda thmi sir..watenn puluwn wuprimyen watila hitiye sir...sir hinda mm hamdeem therum gththaam....sirt godaaaaaaaakkk pin sir...sir hdpu amma tattath godak pin sir...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි සර් මට මගේ හිත හදා ගන්න බැරුව හිටියේ ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා
…😟
Godk pin sir aththtma math kenekta godk adre kara eth eya giya mawa dla mn eyta Penn kadwth werdi kre ne eyta Penn hodta hitiya eth awsne eya aye mwa hoyagena awa sir godk pin 🙏🙏jiwyhe nathi krgnn pawa mn giya eth sir ge widiyo balla hitha had gthta eth awsne eyta werdune mn ilnne mge yluwngen yan ayta Ynn denn eyla tma threnwa ape wtinkkmq 🙏🙏🙏godk pin Sri oyat
Godak pin sir hitha hadaganna beriwa hitiye 😣😣😣 Eth dan man mage hitha hadagena mage gamana yanawa 😊😊 Godak pin sir Budu saranai parissamin inna sir ☺😉☺
Sir හදවතටම කතා කරනවා❤️
මේ වගේ දේවල් අපිට කියලා දෙනවට සර්ට ගොඩක් පින් සර්🙏🙏❤️❤️❤️
Ane sir mama loku pidanen methek Kal Apu jiwithe kada watuna wage. Sirge upades wadasatan niithara balanawa. Pin sir.
සර්ටත් සර්ගෙ දෙමව්පියන්ටත් පවුලටත් බුදුසරනයි
ඇත්තටම ඔව් සර් tanks you ...teruwan saranai obta sir .🌹
මෝඩ තාරුණ්‍යයට තිත තියන්න සූදානම් නේද දරුවනේ.. සර්ගෙ වදන් හරියටම හරි... දාලා ගිය කෙනාට වඩා හොද කෙනෙක් හම්බ වෙනකල් විතරයි පරන කෙනා හොද. .. වතුර වගේ වෙන්න ඕන තැනට අනුව අපි යහපත් විදියට වෙනස් විය යුතුමයි.. සර්ට ගොඩාරියක් පිං . පොතට අමතර දෙන මේ දැනුම ඉමහත් ප්‍රොයොජනවත් සර්.. දහස් වාරයක් සර්ට පිං ආයෙම කියනව මං... තෙරුවන් සරණයි සර්.. දීඝායූ වේවා...🌹🌹🌹
aniwaren
@@alonegirl8327 🌹
Sirge clz yannama Oni na.jiwitheta gdk dwl kiyala denawa.sirt godak pin🌹🌹🌹🌹🙏
සර් නිසා තමයි මම ආයි ජීවිතේ පටන් ගත්තෙ thanks සර්
ගොඩක් පින් සර්.සර්ගෙ වචන බාවනාවක්🥺
බුදු සරණයි සර්..කියන වචනයක් ගානේ හිතට හොදට දැනෙන්වා ...එ වචන..
බුදු සරනයි සර් ❤️ගොඩක් ස්තුතියි
සර් සිත නිවන බණ පදයක් සර් ❤
සර්ට පින් සර්.. ❤️ ජීවිතේ හදාගන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා සර්ගෙන් 🥺
ජීවිත ගොඩක් දෙවල් තෙරැම් ගත්තා සර්
💝💝 hithata danennama kiwuwa sa patta mewage dewal karanna sakthiya labewa.🙏🙏🙏🙏🙏🙏
බුදුසරණියි.🙏🙏🙏🙏සර් කියපු ටික සහාතික ඇත්ත.😔😔😔😔😔😔😔😔😔😔👍👍👍👍👍👍👍👍
Maarama senaseemak hithata denuna sir... kiyanna deyak ne... sirta pin...❤️❤️❤️
Sir oya ape hitha hadana kenek.gd luck d bles stay safe.
ජීවිතේ වැරදිච්ච තැන් හදාගත්තෙ සර්ගෙ උපදෙස් වලින් 😁😁😁🙏
සර් ඇත්තටම ගොඩක්ම හිතට වදිනවා ජීවිතය හදා ගන්න හොඳම තැනක් සර් ට බුදු සරණයි .
අනේ සර් බුදු සරනයී ගොඩක් වටිනවා සර්ගේ වදන් ❤
අනිවාර්යෙන්ම සර් ගොඩක් ස්තුතියි සර් බොහොම වැදගත් ඒ වචන ටික ඇත්තටම බොහොම ස්තුතියි ඵක නම් පට්ට වචන ටික ඇත්තටම සතුටුයි ඔබ තුමා ගැන
අනේ සර් ඔයාගේ වදන් ටිකනම් ගොඩක් වටිනවා සර්. බුදුසරණයි
අකිල සර් තත්තා ගැන කියපු විඩියෝ එකත් ඇති බලන්න
Anehh godak pin sir
සර් ඔයානම් සර් දේව් කෙනේක් සර්..ගෝඩාක් පින්.අපේ ජිවිත හදනවට..සර් මගේ හැම ප්‍රශ්නයක්ම විසදුවා..🙏🙏🙏
අනේ සර් උගන්නනවා මාරයි.. ජීවිතේම කියලා දෙනවා බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා සර්..🙏🙏 තෙරුවන් සරණයි
ඔව් සර් .සර් හරි .හැමදාටම ඒ හැගීම හිතේ හන්ගන් ඉන්න එක තමයි හොදම.මොකද ලැබෙන්න ඔනේ නෑනේ ආදරේ කරන්න.😌😌💔💔
සර්ගෙ හදවතේ සුපිරිසිදු සිතිවිලි වචන වෙලා අහන්න තරං මගේ දෙසවන් පිංවන්තයි...බුදු සරණයි සර්.සර් විශ්වයටම සුන්දර චරිතයක්...🙏
♥️
Sirgen igena ganna thibuna nam kiyala siya dahas warayak hithenawa sir. .theruwan saranai sir. .
බුදු සරනයි සර් 🙏
ජාතියේ පිනට පහල වු ගුරුවරයකු වු ඔබ තුමාට බුදු සරනයි
සර් අපිට කියලා දෙන හැම වචනයක් ගානෙම සර්ට ගොඩක් පින්..... 🥺🙏🙏🙏
සර් නම් නියමයි...
සර් කරපු 2022 O/L Zoom බැද්දේගම විචාරය එකනම් නියමටම තේරුනා සර්...
ආදරේ කරනකාලේ ඒ හැගීම හරි ලස්සනයි.. ජිවිතේ පුදුම සතුටක් දැනෙන්නේ..
හැබැයි ඒ ආදරේ නැති උනාම දැනෙන හැගීම මහා කාලකන්නි හැගීමක් එක වචනයෙන් කියගන්න බැ.
ජිවිතේ ගැන පුදුම කලකිරීමක් දැනෙන්නේ..
ප්‍රේමය හරි සුන්දරයි
හැබැයි ඒ සුන්දරත්වය හැමෝටම ලැබෙන්නේ නෑ.
සර් මේ කියන වචනයක් ගානේ හිතට හරි මානසික සැනසීමක් ලැබෙනවා.
බොහොම පින් 🙏🙏
සර් සර්ට ගොඩක් පින්.මේ අවවාද ටික දුන්නට
බුදු සරණින්🙏සර්ට හැමදාම සතුටින්🙂🙂පරිස්සමින්😍😍ඉන්න සර්
ගොඩක් වටින කතාවක්... සරලව තෙරුම් ගන්න පුලුවන්...😔😔😔😔
සර්.... සර් සිංහල ගුරුවරයෙක් වෙන්න ඇති.ඒත් හැම සිංහල සර් කෙනෙක්ටම ඔහොම හදවතට දැනෙන්න උගන්නන්න බෑ.... පාඩමට එහා ගිය ජීවිතයක් සර් උගන්නනවා.... ඇත්තටම භාවනාවක්
අනිවා සර්...
සර් කියපු හැමදේම හිතට වදිනවා..
සර්ට පින්....
Sarta ගොඩක් පින්.
මම ජිවත් වෙන්නේ පටිපට්ටි රකින්න 😔😔😔😔😔😔😔
සර් ලස්සනටම ජිවිතය ගැන කියා දෙනවා.සර්ට බුදු සරණයි.
Sir gnanm kyl wdk na duka hithna hama welekama mn sirge katha ahnw bs sir digtma ohm krnt 👍👍👍👍👍😀
👍👍👍👍👍💜💜💜💜දෙවි පිහිටයි ඔබට සර් මෙිි වගේ දැනුම ලමයිට ලබා දෙනවට
Sir jiwithaya gena godak hondata kiyala denawa.ea hemadema eththa.mage hithath hadagaththe sirge video balala.godak pin.sirta budusaranai.
Sir ජීවිත ගණනක් ගොඩ ගන්නා ඇති sir thanks 🙏🙏🙏🙏
සර් ගොඩක් වෙලවට මගේ හිත හැදුව සර්ට ගොඩක් පින් දැන් මම ගොඩක් සතුටින් ඉන්නවා මම දියුණු වෙන්න ගොඩක් දේවල් කරන්වා මට මම ගැන සතුටුයි සර් ජීවිතේ වටිනකම කියලා ඩුන්න මට ඒකට මාර පින් සර්
අකිල සර් සුපිරි ඔයා ආදරේ ගැන සුපිරි කියලා දෙනවා ❤️
සර් ඔයා ගුරුවරයෙක් නෙවෙ ඇත්තටම මිහිපිට දෙවියෙක් 🙏🙏
Jeewite kiyala dena sirta budu saranai mn jewiten adaren wetuna ten waladi sirge deshana loku haiyak
ඔයාට ගොඩාක් පින් සර් 😢 සර්ගේ වචන ටික හිතට දැනෙන්නම කීවා කාටවත් කියාගන්න බැරි ලොකු දුකක් සර් එක්ක බෙදාගත්තා වගේ ස්තූතියි සර් 🥺🥺 සතුටින් ඉන්න
Sri mn aurudu 25ka ganu lamayek.mage jivithe mn pahalatama watuna kenek.eth srige me kathawal mn ahanawa.mn adaren paradila jivithe epawela hitiye.eth mn hithata haiyak aran ada hoda thanaka innawa sri.mn ada teeching karanne.srita godak pin .me pinenma srita jivithe lassana gamanakata ashirwadayak wei.mt srige kakul deka allala wadinna ona.mn thanaka inne sri nisa.me video balala.mn jivithe hadagaththe sri hamadamath mage gsr budu pahana laga sri wenuwen pahana thiyenawa.srita godak pin.devi pihitai.
Lamaita life eka hadaganna godak watina upades thena sir oyata budu saranai hamadama sathutin inna theruwan saranai
Attami maga hita hada ganna udu karata pin sar loku dayak
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඇත්තටම අපිට අපේ ජීවිත වලට ගොඩක් හොඳ ආදර්ශ ගන්න පුලුවන් අපේ ජීවිත හදාගන්න පුල්‍ය්වන් අකිල සර්ගෙ වීඩියෝ වලින්
Sar, sarge vidio godak kal edala man balanne.jeevitee godak deval egena gaththa.mage jeevithee godak magaharichcha than mata pahadili una, padam karala sinhala walata a ekak gathththa man hari madai kiyala hithenawa.sarta godak pin,waradichcha magaharichch dewal mathak karala dunnata.
අනේ සර් කියන්නේ ඇත්තම ඇත්ත ජිවිතේට ගොඩක් වටිනවා සර්ට බුදු සරණයි
අපි ජිවිතේ ඉගෙන ගන්නවා sir... තැන්ක්ස් බුදුසරණයි sir
මේ වගේ ගුරුවරු අපේ කාලේ හිටියේ නෑනේ
Dahaswarayak newe ලක්ෂ warayak pin සර්ට.hitha hada ganna mee wage video karanawata..🙏🙏
Sarge wachana Tikanam godak watinawa jiwitheta .... Thanks sar ... Parissamin Inna budu saranai 👍👍👍👍👍
Godak pin sir oyage wachana. Tika ta. Matath mage hitha himita hada ganna puluvan wei. Oyage wachana walin
ගොඩක් වැදගත් කාතාවක්
ගොඩක් වටින කතාවක් 🙏
ඇත්තයි සර් භාවනාවක් වගේ ඒ වචන ටික .හිත නිවුනා..ගොඩක් පිං ඔබට
සර් ඔයා නම්ම්ම්ම්ම්ම්ම්.......❣️❣️❣️❣️
Sir wachana me jiwithe igena ganna apita godariyak watinawa sir..sirta godaaak pin sirge voice ekath harima lassanai..sir mathu budu wnna oni me watenna yana apita negitinna help karanwata 🙏 😇🌹🙂😎
දීර්ඝායු වේවා ගුරු පියානනී...
Sir nisa jiwithe goda dagaththu mama❤
Sirt godak pin.🙏hitha haduwt😊
Thz sar oyata godak hitha pahadala dunnata ai eyalata apiwa epa wenne eyata oni hemadema denawanm api epa kila atha arala yanawa 😔😔😔🙏🙏
Eeka etha sira..math den Eva gena hithala ma hitha Hadan inne...🙄🙄sir claz eke lamai harima vasanavanthai..e lamai Sinhala igena ganna gaman jivithe gena igena ganna a..Sirta budu saranai😥😥
ගොඩක් වටිනවා සර්
සර්ගෙ දේශනය සුපිරි👏👏👏👏
ස්තුතියි සර්
හැමදාමත් සතුටින් ඉන්න සර් 👍👍❤
Sir your are a god in the real sense of the word ❤❤❤❤ you taught us lives while teaching syllabus ❤❤❤ thank you sir
Sir me loketa ewanna aththe anith ayage hitha haddanna.sir hariyata hitha niwana kawiyak wage.❤❤❤👍🙏
Sir oyata godak pin minissunta jivita kiyala danawata bs
Jewete EPA Una Aya Aya jewete patan gnna sirge wachana eka haskamak.budusaraanai sirta
Sir marai sir niyamai sirta kawadawath waradinne na😚