Akila Vimanga Senevirathna - Sinhala | Episode 91 | රණ්ඩු නොකර ආදරේ කරන ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 484

  • @madhumaligamage2045
    @madhumaligamage2045 ปีที่แล้ว +220

    ජීවිතේ විඳින්න පුළුවන් උපරිම වේදනාව මං මේ වෙද්දි විඳල ඉවරයි.. මට එයාව මුණ ගැහෙන්නෙ 2020.02.19 මට පණ වගේ ආදරේ දුන්න එයාව මට නැති කර ගන්න උනා මගේ අප්පච්චි හින්දා.. එයාව කසාද බැන්ඳොත් එයා මැරෙනව කිව්වා.. මට සහෝදරයෙක් වත් නැති නිසා මං ඒ වචන ඉස්සරහ අසරණ උනා.. එයා ඉන්නෙ කොරියාවෙ.. මගේ පණ ඒ.. ආදරෙයි මට මාව දරා ගන්න බැරි තරමට.. ලස්සන wedding එකක් ගන්න plan කරා.. Saloon එකට advance කරල තියෙද්දි, එයා විතරක් මට wedding එක ගැන සෑහෙන්න බලාපොරොත්තු දීල තියෙද්දි අපේ ගෙදරට ඕන උනා එයාලගෙ ගෙදර එක්ක කතා කරන්න.. ඒ කතා කරන්න එයාගෙ අම්මලට කතා කරද්දි ඒ අම්ම කිව්වෙ අපේ පුතා එහෙම දෙයක් කියල නෑ අපි මඟුලකට ලේස්ති නෑ කියල.. මං එයාට call කරද්දි එයා මාව මඟෑරියා.. සමහරවිට එයා එයාගෙ අම්මල ඉස්සරහ අසරණ වෙන්න ඇති.. ඒ සිද්ධියට මගේ අප්පච්චිට කේන්ති ගිහින් මට සම්බන්ධය නවත්තන්න කියල තවත් ඉස්සරහට මං මේක කරන් ගියොත් ජීවිතේ නැති කර ගන්නව කිව්වා.. එයා මට හැමදේම කරල තියෙනවා.. කරන්න පුළුවන් හැමදේම එයා මට කරා.. එයා ඇයි එහෙම කරේ කියන්න මං දන්නෑ.. එයා පස්සෙ මගෙන් සමාව ඉල්ලුවා.. මට කිව්වා දාල යන්න එපා කියල.. අනේ ඒත් මං අප්පච්චිගෙ වචන ඉස්සරහ අසරණයි.. මට ඕන උනේ එයාට මාව එපා කරවන්න.. මං ආදරෙයි එයාට ගොඩාරියක්.. මට ඒක පැහැදිලි කරන්න වචන නෑ.. මං එයාට ඇඟෙව්වා වෙන කෙනෙක් මට ඉන්න බව.. එයා ඒක පිළිගත්තද නැද්ද කියන්න මං දන්නෑ.. හැම තත්පරයකම මතක් වෙනව මට.. මං ආදරෙයි එයාට.. එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා කියල එයාගෙ යාළුවෙක් මට කිව්වා.. ඒත් මං තනියම කියල එයා දන්නෙ නෑ.. මං මගේ අප්පච්චිටත් ගොඩක් ආදරෙයි.. එයා දිහා අඬ අඬ බලන් ඉන්නවා.. මට කව්රුවත් ඕන්නෑ.. මං මගේ පණටත් වඩා එයාට ආදරෙයි.. හාස්කමක් වෙලා හරි මට මගේ අප්පච්චිව කැමති කරවල දීල එයාව මට ලැබෙනව නම් කියල හිතෙන වාර අනන්තයි.. එයා මේ Comment එක හරි දකීවා.. 🥺

    • @nimshinimshi8457
      @nimshinimshi8457 ปีที่แล้ว +1

      😢

    • @thanujakgm2315
      @thanujakgm2315 ปีที่แล้ว +5

      එතන ඔයාගේ අප්පච්චි වැරදි කියලා මට හිතෙන්නැ..එයාගේ ගෙඩ්ගරට නොකියා එයා කෝමද ඔයාට වෙඩින් එකක් ගැන බලාපොරොත්තුවක් දෙන්නෙ කියලා මට හිතුනා.මටත් ඔහොම උනා.කෙනෙක් මට කැමති කියල ඇගෙව්වා.පස්සෙ මම ගෙදර එක්ක කතා කරා.ගෙදරින් එයා හම්බෙන්න ඕනි කතා කරන්න ඕනි කියද්දි එයත් මාව මග ඇරියා.එයාගේ යාලුවෝ පවා මාව මග

    • @kumaramapa3917
      @kumaramapa3917 ปีที่แล้ว +5

      ඔබේ පැතූම ඉටූ වේවා......😢

    • @Chathuramadushan-f2f
      @Chathuramadushan-f2f ปีที่แล้ว +1

      😢

    • @kalanasadamith5115
      @kalanasadamith5115 ปีที่แล้ว +1

      Oyth mn wage

  • @pathumihirimuthugoda4381
    @pathumihirimuthugoda4381 ปีที่แล้ว +206

    තරහින් කියල දැනගද්දිම ඕනවට වඩා ඇයි ඇයි අහනවට වඩා හොදම දේ තමයි එයාට පාඩුවෙ ඉන්න දෙන එක.එයා මුලදිම " මං තරහ ගියාම මේවගේ කෙනෙක් .මාව දරාගන්න පුළුවන් වෙන්නෝන " කියපු දා ඉදන් අදවෙනකල් මං ඉවසුවා.එයා කියන හැමදේම ඇත්ත නොඋනත් දරාගෙන ඔයා කැමති දෙයක් කියන්නකො කියල හිතින් හිතල මං පාඩුවේම ඉන්නව. පහුවෙලා තේරුම් කරන්න කලින් එයාම මට කතාකරනකල් බලං ඉන්න ඕනෙත් නෑ .රණ්ඩුවෙ අනික් තප්පරෙන්ම කතාකරල තරහින් නිදාගන්න දෙන් නෑ.ඒකම නේද ආදරේ කියල මට තේරුම් කරපු ආදරයක් ලැබෙන්න මං පිං කරල. සර් වගේම පණ්ඩිත කියවිල්ලාවක් තියෙන ජීවිතේ මට වඩා හුගාක් තේරුම් ගත්තු එයාව මට මේ ආත්මෙදිනම් කාටවත් නොලැබෙන්න කියල මං හිතනව.ඒතරමට මං ඒ ආදරේ ජීවිතේ ම තේරුම් කරවන හන්ද මං ඒ ආදරේට හරිම ලෝබයි. ආදරේ කරන්න ඕනි ජීවිතේ සතුට රැකගන්න මිසක් මැරි මැරි උපදින්න නෙවෙයි .දරාගන්න බැරිම තැන්වලත් දරාගෙන ආදරේ දුරක් යන්න ඉවසීම නම් ඕනේමයි. ජීවිතේ සතුට ඉතිරි කරන ආදරයක් හැමකෙනාටම ලැබෙන්න ඕනෙ.මේක මගෙ ප්‍රාර්ථනාවක්🙏❤

    • @thiloshikathejani-cq2tk
      @thiloshikathejani-cq2tk ปีที่แล้ว +1

      ❤❤

    • @udaniishara708
      @udaniishara708 ปีที่แล้ว

    • @nctlovers555
      @nctlovers555 ปีที่แล้ว

      Math hithana matath e wage adarayak hambela thiyanawa kiyala. Eth mage iwaseema gana mata vishwasayak na thamath😢.

    • @kalaninavoddya6863
      @kalaninavoddya6863 ปีที่แล้ว

      🥺❤

    • @NiShanthi-qp5mh
      @NiShanthi-qp5mh 5 หลายเดือนก่อน

      Sir mata medeta uththarayak denna man eyata godak adareiiii eya mulim mata godak adare kara dan eya podi wenask dakkath eya saka karanawa man e nisa eyata epa wenawalu man boru kiyanawa kiyala eya waradi karanne na kiyala eya kiyanne ane manda sir mata mage hithe dan dannem eyata kauru hari innawa kiyalaa pita ehema deyak na thibune lankawe innakota dan mata sakaiiii

  • @madualwis2099
    @madualwis2099 ปีที่แล้ว +90

    සර්, මෙච්චර ලස්සනට ආදරේ විග්‍රහ කරන, උපදෙස් දෙන සර්ගෙ ආදර කතාව ගොඩාක් ලස්සනට ඇති .🤗😍

    • @sathya-100
      @sathya-100 ปีที่แล้ว

      නෑ දරුවා,නෑ.
      මම ප්‍රායේාගික නෑ..සැම විටම න්‍යාත්මකයි😂😂😂

  • @GihanBandara-gz3xk
    @GihanBandara-gz3xk 5 หลายเดือนก่อน +6

    සර්.. මම මගේ බිරිඳත් එක්ක රන්ඩු වෙනවා. අද මම මේ කතාව අහන්නේ අද ඉදලා මම රන්ඩු වෙන්නේ නෑ. මම සර්ටත් මගේ බිරිඳටත් විශ්වාසවන්තව අද ඉදලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා..

  • @ipntv5687
    @ipntv5687 ปีที่แล้ว +14

    මගේ ආදරේ සතයකට maim නොකරපු මගේ සහකාරයා. වෙනත් සම්බන්ද තා පැවැත්තුවා. විශ්වාසය නැත්තටම නැති උනා. මට කිසිම හේතු නැතිව නින්දා අපහස කලා. ගොඩක් ඉවසුව. රණ්ඩු කරද්දී පාඩුවේ පැත්තකට වෙලා හිටියම ඔහුට ඕනි මගේ ඉවසීම නැති කරන්න කොහොම හරි රණ්ඩුවට ඇදල ගන්න. සංසාරේ කරපු පවකට විපාක ආදරය නමින් මගේ නිවසට අවා කියලා tamai හිතෙන්නේ. විවාහයට කලින් බුදු දහමේ හැටියට තමන්ට vada ගුණවත් කෙනෙක් සොයාගන්න. සීලයක් රකින්න පුරුදු වෙන්න. ආදරය තනිකරම මුලාවක් හැගීම් වලට වහල් නොවන්න. Taruna ළමයි මීට vada ඉදිරිය ගැන හිතන්න.

  • @dilhaniiroshika7345
    @dilhaniiroshika7345 7 หลายเดือนก่อน +10

    මාත් ගොඩාක් ආදරේ කරපු කෙනෙක් මගෙ ජීවිතේ හිටියා...පනටත් වඩා සත්තකින්ම ආදරේ කලා..එයත් මට ගොඩාක් ආදරේ කලා..මං එයාව හුඟාක් විශ්වාස කලා..අවුරුදු 5කට කිට්ටුව අපි දෙන්නා ආදරේ කලා..අපේ ගෙදර ආවා ගියා එයා...එයාට සල්ලි තිබ්බා..ඒත් අපි දුප්පත්..මගෙ හිතේ කොනකවත් එයාගෙ සල්ලි වලට ආසාවක් තිබ්බේ නෑ..මං හෙව්වෙම එයාගෙන් ආදරේ ම විතරයි..එයාලට සල්ලි තිබ්බ නිසා එයාලගේ ගෙදරින් මට කැමති වුනේ නෑ.ඒත් නවත්තන්නේ නැතුව හොරෙන් හොරෙන් අපේ ආදරේ ගෙනියව්වා..මගෙත් අම්මා නෑ අප්පච්චී තමයි ඉන්නේ..ඉතින් අපේ ගෙදරින් එයාට කීවා අපේ සම්බන්දේ ගැන එයාලාගේ අම්මාලා එක්ක කතා කරන්න ඕනේ කියලා..මේ කතා කරන්න ඕනේ කියන වචනේ කියන්න කලින් මගෙත් එක්ක ආදරෙන් හිටියා...අනාගතේ ම අපි දෙන්නා හීනවලින් පිරෙව්වා..සත්තකින්ම ඒ හිතට පනවගේ මං ආදරේ කරා...අන්තිමට ම එයාලාගේ ගෙදරට කතා කරන්න ඕනේ කියනකොට එයා මාව හිතලම මගහරින්න ගත්තා..මං ඒත් ආදරේ කරා.අපේ ගෙදරින් ඒ මගහරිනවා කියන බව දැනගෙන අප්පච්චී කීවේම නවත්තන්න කියලා..මං ආදරේ නිසා මං නැවැත්තුවේ නෑ..අප්පච්චී මටත් නොකියා එයාලාගේ ගෙදරට ගිහින් අපේ සම්බන්දේ ගැන අහන්න කෙලින්ම...එතකොට එයාගේ අම්මා වෙන කෙල්ලෙක්ගේ හදහනකුයි ෆොටෝ එකකුයි අප්පච්චී අතේ ගෙනැත් තිබ්බලු..මෙයා බදින්න ඉන්නේ අපෙ පුතා අපි කැමති නෑ ඔය කසාදේට කියලා..ඒ වෙනකොට එයා එදා ඒ කෙල්ල එක්ක නුවර වැව රවුමේ ඇවිදින්නත් ගිහින්..මං ඒ මොනවත් දන්නෙත් නෑ..හැබැයි එයා මාව අතහැරියේ එයාගේ අම්මා නිසා කියලා මං දන්නවා.ඒත් අප්පච්චී ඇවිත් කියනකොට විස්තරේ මං විශ්වාස කරේම නෑ..මං ඒත් එයාට ආදරේ කරා...😊..අන්තිමට මං මේ සම්බන්දේ නවත්තන්නෙර් නෑ කියලා අප්පච්චී දැනගෙන ගෙදරින් කතා කරලා කෙනෙක්ට මාව අකමැත්තෙන් ම බැන්දුවා...අන්තිමට ම එයත් මාව දාලා ගියා...මට පුන්චී පුතෙක් ඉන්නවා...ජීවිතේ හිතාගන්න බැරි විදිහට මට වැරදුනා ආදරේ නිසාම...ඒත් මං ආදරේ කරපු එයා අද ගොඩාක් සතුටින් අරයා එක්ක ඉන්නවා..අප්පච්චීලා කීවේම ඔය සම්බන්දේ නැවැත්තුවේ නැත්නම් මට මොනවා වෙයිද දන්නේ නෑ..අපිට සල්ලි තියෙන මිනිස්සු ගැලපෙන්නේ නෑ මගෙ දුව කියලා..මට ආව ඒ වේදනාව දරාගන්න බැරිවුනා..අප්පච්චී කතා කරපු කෙනාට අකමැත්තෙන් හරි මං හා කීවා...අන්තිමට එයත් දරුවෙක් දීලා දාලා ගියා...ඒත් අද මං වැටිලා නෑ...මගෙ පුතත් හදාගෙන ලස්සනට මං ජීවත් වෙනවා...මොනවා නැතත් ආදරේ හරි ලස්සනට පාඩමක් කියලා දුන්නා.....ඒත් මට දුකයි මං තනියම තනිවුනා නම් දුක නෑ..ඒත් දරුවෙක් එක්ක තනිවුනා මං..ඒත් දවසක හොදින් ඉන්නවා කියන අදිශ්ටානේ මගෙ හිතේ තියෙනවා තදින්ම......ආදරේ කරලා මගහැරලා ගියපු එයාටත් මං වයිර කරන්නෙත් නෑ කසාද බැදලා මාව දාලා ගියපු කෙනාටත් මං වයිර කරන් නෑ....දාලා ගියපු මිනිස්සු නිසා අද මං තනියම නැගිට්ටා....❤️😊

    • @OnDa-x7h
      @OnDa-x7h 9 วันที่ผ่านมา

      oya daruwath ekk lassanata jewath vwena ❤❤❤

  • @kavindasampath-sp4hf
    @kavindasampath-sp4hf ปีที่แล้ว +32

    මමයි හස්බනුයි විනාඩි 5කට වඩා තරහාවෙලා ඉන්න බෑ , මට නම් කොහොම ත් බෑ, ඔළුව ටිකක් අත ගාපු ගමන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි,
    යාළුවෙලා හිටපු කාලෙනම් රණ්ඩුවෙලා නැති තරම්❤

    • @lakshimadasuni6503
      @lakshimadasuni6503 9 หลายเดือนก่อน +5

      මන් දැකපු ලස්සනම comment එක හැමදාම සතුටින් ඉන්න ❤

    • @isurikachathumali
      @isurikachathumali 2 หลายเดือนก่อน

      ඒවගේ ආදරයක් හැමෝටම ලැබෙවා❤..

  • @sanojaalwis7996
    @sanojaalwis7996 ปีที่แล้ว +66

    දැවෙන හිත් සුවපත් කරනා යුගයේ ඇදුරුතුමාණෙනි...ස්තුතියි ඔබට...💖

  • @amayapabasarani8699
    @amayapabasarani8699 ปีที่แล้ว +110

    කොයි තරම් වටිනවා ද.මිනිසුන්ගේ සිත් සුවපත් කිරීමට ඔබ වගේ කෙනෙකු මෙලොව ජිවත් වීම ගැන දෙව්යන්ට ස්තූති වන්ත වේවා...

  • @chamodichathurangani5591
    @chamodichathurangani5591 ปีที่แล้ว +20

    කොච්චර රංඩු උනත් ආදරේ රැකගන්න ඕනි හින්දා හැමදේම ඉවසනවා 🙁😔💗

  • @DexterB.
    @DexterB. ปีที่แล้ว +6

    අනේ සර් ඇත්ත කතාවක් මේක.. මම ඉස්සර රණ්ඩු උනාම මම නරක වචන පවා එයාට කිව්වා ඒ වෙලාවේ මට ඒ කිසිම දෙයක් තේරුනේ නෑ.. එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා මට තේරුණේ නෑ.. එයා මගෙන් ඉල්ලනේ මොනවද කියලා මට තේරුනේ නෑ.. එයා මාව වෙනස් කරන්නේ ඇයි කියලා තේරුනේ නෑ.. අපිට ප්‍රශ්නයක් වෙලා එයා මාව දාලා යනවා කියලා මම එක්ක කතා නොකර හිටියා.. මාව care කරන්නේ නැතුව හිටියා.. මට කියන්න බැරි තරම් වේදනාවක් ආවා මම කියන්න බැරි තරම් දුකින් හිටියා..💔 මට එයාව නැති අඩුව දැනෙනකොට තමයි තේරුම් ගියේ. එයාව මට කොච්චර වටින කෙනෙක්ද කියලා එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරේ විතරයි කියලා මට තේරුම් ගියා... ඒත් අපි ඒ ප්‍රශ්න විසද ගෙන ආපහු සම්බන්දේ පටන් ගත්තා.. ඒත් සර් මම එයාට ගොඩක් ආදරෙයි එයාට ඒක වැඩිය තේරෙන්නෑ මම කොච්චර ආදරේ කරනවද කියලා දන්නේ මම විතරයි... 💔 මම දැන් ඉස්සර වගේ නෙවෙයි මට දැන් තේරුම් ගන්න පුලුවන් එයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා.. මට තරහා ගියත් මම ඒක පාලයන කරන් ඉන්නවා මට එයාව වටින නිසා.. මම දැන් පුලුවන් තරම් ඉවසලා එයා එක්ක සතුටින් ඉන්න උත්සාහ කරනවා.. ඒත් එයාට මට වගේම තරහා යනවා එයා මට සමහර දේවල් නිසා බනිනවා.. මට ඒකේන් ගොඩක් දුක හිතෙනවා එයා මට හිතලා නෙවෙයි බනින්නේ මම ඒකත් දන්නවා.. මට ඕන එයා එක්ක සතුටින් ඉන්න.. 💔 දැනුත් අපි කතා කරන්න ගිහින් රණ්ඩු වෙලා තමයි එයා නිදා ගන්න ගියේ.. මට දරා ගන්න බැරි දුකක් හිතේ තියෙන නිසා ආවේ TH-cam එකට සර්ගේ කතාවක් අහන්න මම හරිද වැරදි ද කියලා බලන්න.. ඇත්ත සර් කියන එක.. දෙන්නගෙන් එක්කෙනෙක් නිතරම ඉවසන්න ඕන ❤️ එතකොට තමයි ආදරේ හරි ලස්සන විදියට අරන් යන්න පුලුවන් වෙන්නේ... සර්ට ගොඩක් පිං මේ වගේ වටින අදහස් අපි එක්ක බෙදා ගන්නවට ❤️🙏

  • @gayanmadhushanka9815
    @gayanmadhushanka9815 ปีที่แล้ว +17

    Sir ගෙ මේ Video එක බලල. මන් වගෙ ඇස් වලට කදුළු ආව තව කී දෙනෙක් නම් ඇති ද...
    අකිල Sir ට ගොඩාාාක්ක් පිං Sir... අධ්‍යාපනය ට පිට ගිය මේ වගේ දේවල් ගැනත්. අපි වෙනුවෙන් ගුරුහරුකම් දෙනවට. 😣😣🙏❤️

  • @nalindag.m206
    @nalindag.m206 ปีที่แล้ว +52

    මම දුකින් ඉන්න වෙලාවෙමයි මෙ විඩියො එක දක්කෙ.පිරිම් අයි හරිම කපටි.දරාගන්න අමාරු හිත බිදින කොටයි.තමන්ගෙ ජිව්තය ලස්සන කරගන්න කියලා දුන් කෙනාවම පුන්චම දෙකින් හරි රවට්ටනකොටයි.එක හරිම වෙදනාවක්.කදුලු හලලා ඉවර කර දමන්න බරි ආදරයනිය බදිමක්.

  • @SadaliSadali-ji4ny
    @SadaliSadali-ji4ny ปีที่แล้ว +39

    අපේ සර්.කට හඩ ඇහුනත් හිත මොහොතක් සංසුන් වෙනවා.බුදුසරණයි සර්.❤️‍🔥❤️‍🔥

  • @lakmisanjana3740
    @lakmisanjana3740 ปีที่แล้ว +11

    එයාට කේන්ති ගියාම ඇති තරම් බනිනකම් මන් නිහඩවෙලා අහක බලන් ඉන්නවා.මොකද අපි දෙන්නා අතර තරගයක් නැති නිසා.ඒත් ඒ නිහඩ තාවයත් එක්ක එයාම දුක වෙලා තව ගොඩාක් ආදරේ වෙනවා.මන් නිහඩ වෙන්නෙ මට එයාව ඕන් නිසා.ඒ හිත මම අදුරන නිසා.ආදරෙයි පන.

  • @antonkapilakumardunuweerag9932
    @antonkapilakumardunuweerag9932 ปีที่แล้ว +8

    බණ කියන්න මහණ වෙන්නම ඕන නෑ. ගොඩක් ජීවිත වලට වැදගත් දේශනයක් .ස්තූතියි Sir ඔබ තුමාට.

  • @hasinithilhara3809
    @hasinithilhara3809 ปีที่แล้ว +4

    මං හොද කෙනෙක් මං ආදෙරේට සෑහෙන්න අවංකව ආදරය කරපු කෙනෙක් නමුත් පොඩි දේකින් මගේ විශ්වාසය කඩපු කෙන්ක්ව මම ආපහු විශ්වාස කරන්නේ නැති කෙනෙක් ...ඒ දේවල් නිසාම සෑහෙන්න තරහ යන කෙනෙක් තරහ ගිහාම නොකියන දේවල් මැරියන් ,,කිසිම දෙයක් හරියන්න එපා කියලා මට කියවෙන ජරාම ජරා පුරුද්දක් මට තියන්වා හැබැයි ඒ දේවල් කියන්නේ දුකටයි කේන්තියටයි මිසක් ඇත්තටම නෙමේ ...මං හිතන්නේ සද්ද නැතුව මග අරින එක තමා හොදම දේ තරහ ගිහාම..හිතට එන දේ note ලියන එක තමා හොදම දේ...මං මටම wish කරනවා මගේ තරහ පාලනය කරගන්න මට මාවම help වෙන්න කියලා 🫶🏻

  • @AnojaLakmali-q2j
    @AnojaLakmali-q2j ปีที่แล้ว +12

    අත්‍යවශ්‍යම මොහොතක පෙර පිනකට අහන්න ලැබුන කතාවක්. බොහොම පිං සර්. ගොඩාක් ස්තූතියි... තෙරුවන් සරණයි ❤❤

  • @maduchathu9924
    @maduchathu9924 ปีที่แล้ว +10

    ආදරේයක් නිසා මුලු ජිවිතේම එපා කෙරෙව්වා 😢😢 වටේ යන අය කවමදාක්වත් නවත්තන්න බෑ කොච්චර ආදරේ දුන්නත් කැපකිරිම් කලත් වැඩක් නෑ.ඇත්තටම හරිම මහන්සියි මේ ජිවිතේ 😢😢😢

  • @AnandaWijekumara-qk5jn
    @AnandaWijekumara-qk5jn ปีที่แล้ว +4

    ඔබ වැනි ගීතයෙන් මිනිසුන්ගේ සිත් සුව පත්කරන මේ ලොව උතුම් මිනිස්සෙකු බිහිකල ඔබතුමාගේ දෙමාපියන් බුදුන් දැක නිවන් දකින්නට ඔබ කරන මේපින් හේතු වාසනාවේවා ඔබතුමාටත් සියලුම දෙව් රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා .....බුදු සරණයි ඔබ තුමාට

  • @shashisaumya
    @shashisaumya ปีที่แล้ว +7

    කොච්චර තරහින් දුකින් හිටියත් සර්ගෙ මේ වචන හරියට භාවනාවක් වගේ හිත් සුවපත් කරන.. සර්ට ගොඩාක් පිං..හදවතේ ගුරු දෙවිදු..❤🙏🙏

  • @nethuliyanaarachchi7741
    @nethuliyanaarachchi7741 ปีที่แล้ว +5

    සර් මේ කිව්ව දේවල් ජීවිතේ කවදමහරි හැමකෙනෙක්ටම වටින දෙයක් වෙයි මේ වෙලාවෙත් දුකෙන් ඉන්න කීයක් දෙනෙක්ගෙ හිත් සුවපත් වෙනවා ඇත්ද වෙන් වෙන්න හදපු ආදරණීයන් කී දෙනෙක් ආයෙත් එකතු වෙන්නැද්ද මේ වගේ හැමකෙනෙක්ගෙම හදවතට දැනෙන්න මේ තරම් ජීවිතේට වටින දේවල් උපදෙස් දෙනවට සර්ට ගොඩක් පිං🙏

  • @inokaniroshani4370
    @inokaniroshani4370 ปีที่แล้ว +2

    මටත් ඉස්සර චුට් දේටත් තරහ යනවා. මං හරි කියලා තමයි මං හැමවෙලේම හිතුවේ මට ඕනේ දේ තමයි වෙන්න ඕනේ කියලා. හැබැයි මේ සර් ගේ වීඩියෝ බලන්න ගත්ත දවසේ ඉදල මගේ ජිවිතේ ලොකු වෙනසක් උනා. ආදරේ ගැන හරි අවබෝධයක් ඇතුව සතුටින් ඉන්න පුළුවන් උනේ සර් නිසා.. බාවනාවක් වගේ හැමදාම ජිවිතේට දෙයක් එකතු කරගන්නෙ සර් නිසා ගොඩක් ස්තුතියි. බුදුසරණයි

  • @sajinithakshila9769
    @sajinithakshila9769 ปีที่แล้ว +2

    සර් දෙවිකෙනෙක්..මට ඕනෙම වෙලවක මේ දේ දුන්නෙ..ගොඩාක් පින් සර්🙏🙏🙏...ඒ වගේම මන් එයාට ගොඩාක් අදරෙයි..මන් එයාට බැන්නා..එයාගෙ හිත රිදුනා..එයා කරපු වැරැද්දකට මන් එයාට බැන්නෙ..ඒත් එකෙන් එයාගේ හිත ගොඩාක් කැඩුනා.ගොඩාක්...මට සමවෙන්න ගොඩාක්..මන් සර් නිසා හැමදේම තේරුම් ගත්තා..දැන් වෙච්ච් ප්‍රශ්නෙ නෙමෙයි අපි අතර තියෙන්නෙ..එයාගෙ හිත කැඩිච්ච එක..සර් නිසා මන් හැමදේම තෙරුම් ගත්තා.මන් එයාට අදරෙයි පන වගේ.ඒත් මන් බැනපු එකෙන් එයා මගෙ ආදරේ බොරුවක්ලු..මට සමාවෙන්න🙏🙏අය කවදාවත් මගෙන් එහෙම දෙයක් ඔයාට වෙන්නෙ නෑ..පොරොන්දුවක් ❣️

  • @S_Hasarandi
    @S_Hasarandi ปีที่แล้ว +34

    හැමදාම හදවතේ ඉන්න අපේ ගුරුවරයා 🥰❤️ අකිල සර් ❤️🌟

  • @zaimzaim7095
    @zaimzaim7095 ปีที่แล้ว +11

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම මුළු සමාජයටම යහපතක් දෙවියන් ඔබ ආරක්ෂා කරනවා ජේසු පිහිටයි 👍❤️🙏👍

  • @maliduudara
    @maliduudara ปีที่แล้ว +25

    අද කාලේ ආදර කතාවලට අහන්න වටිනම කතාවක්.
    බුදු සරණයි සර් ❤🥺

    • @geethafernando1647
      @geethafernando1647 ปีที่แล้ว +1

      මේ වගේ සිත් සුවපත් කරන වැඩිහිටි අපට අපි නොදන්නා අපිට නොතේරෙන බොහෝ දේ පපුවටම දැනෙන්න කියලා දෙන පුතාට බොහොම පින්.

  • @niroshahashini909
    @niroshahashini909 ปีที่แล้ว +7

    ආදරය යනු පරිත්‍යාගයකි. බෙදාගැනීම වැදගත්. කැපකිරීම් කරන්න ඕනෑ ආදරේ. ආදරේ වැඩිවෙන්න ඕනෑ. රන්ඩුව අඩුවෙන්න ඕනෑ. ඉර පහවෙන තුරැ කෝපය ඉවර කරගන්න.

  • @dewminamanuli-nc2wt
    @dewminamanuli-nc2wt ปีที่แล้ว +6

    තරහ ගියාම කතා නොකර ඉන්න පුරුදු වෙන්නම්. ආදරෙයි .තරහ යනවා තමයි ඇත්ත, සොරි ඒකට 😘❤ ඒත් ආදරෙයි. 😘😘

  • @mmobil8144
    @mmobil8144 ปีที่แล้ว +1

    මම ගොඩක් තරහ එන කෙනෙක් නමුත් එයාට තරහ එන්නෙ නැහැ එයා මාව තේරැම් අරගන ඉන්නෙ. පුශ්නයක් උනත් රන්ඩු වෙලා හරි ඒක විසදගන්නව. කවදාවත් පැය පහක් අපි එක දිගට තරහ වෙලා ඉදල නැහැ. පව් මගෙ අතින් වරදක් උනත් එයා වැරදියි කියල පිලි අරගන රන්ඩුව ඉවර කරනව. ගොඩක් ස්තුතියි සර්

  • @suloooonannd5571
    @suloooonannd5571 ปีที่แล้ว +3

    මේක 100ක් ඇත්ත..මම එයාට ගොඩක් ආදරෙයි..ඒත් එයාට ඒක දැනෙන්නේ නෑ වගේ හැසිරෙද්දි මට තරහ යනව..ගොඩක් වෙලාවට මට මගේ තරහ පලනය කර ගන්න බෑ.අපේ ආදරේට අවුරුදු 5ක් වෙන්වා ..එත් අනවශ්‍ය රන්ඩු නිසා දෙන්නගේම හිත් ගොඩක් බිදිල තියෙන්නේ.

    • @beautygirl2807
      @beautygirl2807 ปีที่แล้ว

      අපෙත් ඕමමයි

  • @SriyamaliWikramanayaka
    @SriyamaliWikramanayaka ปีที่แล้ว +1

    වයස් බේදයකින් තොරවම කියනා හැම වදනක්ම ජීවිතේට ආදේශ කරගෙන සාර්ථක ජීවිතයක් ගෙවන්න පුලුවන් ..ගොඩක් පින් ඔබ තුමාට ඇත්තටම ...

  • @chutidoni8061
    @chutidoni8061 ปีที่แล้ว +5

    ජීවීතේ මාරම ලස්සනට කියලා දෙන ආදරණීය ගුරුවරයක්.. 🙏🙏

  • @heshanidharshika4916
    @heshanidharshika4916 ปีที่แล้ว +9

    campus select වෙලා ඉන්න මගේ ආදරෙත් ටිකක් මුරණ්ඩුයි නිතර රණ්ඩු වුණත් මම ආදරේයි❤ Thank you sir

    • @අහිසකීආදරෙයි
      @අහිසකීආදරෙයි ปีที่แล้ว +1

      කැම්පස් ගිහින් හොඳට වැඩ ටික කරගන්න නංඟියෝ ගුඩ් ලක්

  • @roshanilakmini
    @roshanilakmini ปีที่แล้ว +21

    ආදරේ නම් එපා වෙලා... එපා වෙන තැනට මිනිස්සු අපිව පත් කරලා

    • @supunlakmal7121
      @supunlakmal7121 ปีที่แล้ว +3

      Hama kenama eka wage ne minissu aduragena adare karanna

  • @eranda2644
    @eranda2644 ปีที่แล้ว +1

    සර් ඔයා මාරයි...මගෙ කතාව හරියටම කියනවා..මාත් දැන් රංඩුවක හිටියේ..මං මේ video එක එයාටත් යැව්වා...සර් ඒකම video එකෙත් කියුවා....

  • @sudarahansani4363
    @sudarahansani4363 ปีที่แล้ว +6

    සර්ගෙ වචන නම් මාර විදියට හිතට දැනෙනනෙ සර්.. වටින ගුරැවරයෙක් ..සර්ගෙන් අවුරැදු 2ක් ඉගෙන ගන්න ලැබුණු එක ගැනම මාර ආඩම්බරයි සර්.............

  • @chinthakahirushan6028
    @chinthakahirushan6028 ปีที่แล้ว

    සර් ඔයාගේ මේ උපදෙස් ජිවිතයේ ඉදිරියටම යන්න ගොඩාක් වැදගත් මං මේවාට දාලා තියෙන comment බැලුවා කිපයක් ගොඩාක් අයගේ දුක ලිහලා දානවා සර්ගේ වදන් එක්ක මං හිතනවා කැ ගහලා අඩනවා ඇති තව අය ගොඩාක් දුක් වෙනවා ඇති තව අය සතුටු වෙනවා ඇති ,,සර් මං මේ කියන දේ වැරදිනම් මේය අයින් කරන්න අපට මේ ගමන ගන්න ලස්සන බැදිම් ආදරය සැනසිම සතුට තියෙන්න ඔනි නමුත් සර් අපට බැදිම් කියන්නේ දුකක් කියන එකත් පහදා දෙන්න මේ සියලුම අයට අප කවදා කොහොම කොහේ මොන තරා තිරමක හිටියත් සියල්ලම අතහැරලා යන්න ඔනි ජාති ආගම් කුල මල මොකක් උනත් අපට යන්න වෙනවාමයි එහෙම නම් මේ ජිවිතයේ අපට අරන් යන්න වෙන්නේ හොද නරක පමනයි ,,
    බැදිම් මාරම ලස්සනයි ඒ සැම බැදිමකම පුංචි හෝ ප්‍රශ්නයක් තියේනවා එහෙමනම් මොන දුකක් වේදනාවක් සතුටක් මේ කිසිම දේයක් සදා කලික නැ
    පිං පව් අනුව සියල්ල වෙනස් වෙනවා
    සර් ආදරය ජිවිතය ගැන ගොඩාක් හොදින් කියලා දෙනවා පුලුවන් නම් මේ සියලුම දේ දලා යන බැවින් කිසිවක් බදාගෙන ඉන්නේ නැතිව මධ්‍යස්ථ වෙලා වැඩ කරනවානම් හොදයි කියන්න,,,
    ජිවිතය විදවන්නේ නැතිව විදින්න ඔනි සියල්ලම අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණයි ඔබ තුමාගේ මේ උපදෙස් ජිවිතය කියා දෙනවා ඔබට ජය වේවා නමෝ බුද්ධාය (මේය සර දකිවිද දන්නේ නැ දැක්කොත් මේ ගැන ව්ග්‍රහයක් කරන්න )❤❤❤❤❤❤❤❤❤

  • @LaxmanPerera-c5k
    @LaxmanPerera-c5k 2 หลายเดือนก่อน +1

    මමත් විදවනවා.හැමදාම රන්ඩු.අවුරුදු 10දැන්..අත හරින්න ඕනෑ ඒත් හිත.හදාගන්න බෑ.ඒ.තරම්.ආදරය කරනවා 😭😭😭😭😭😭😭😭

  • @lovepets7088
    @lovepets7088 ปีที่แล้ว +3

    Mage boy friend ta godak tharaha yanawa eth eya tharaha gañna kenek kiyala Mata mulin kiuwa ...ape affair ekata Dan 13 years....2010-2023❤ ..adareta oni understanding 😊

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +4

    Video එක තාම බැලුවෙ නෑ මේක මම කරලා තියෙනවා මේක වැඩ කරනවා හැබැයි සමහර වෙලාවට හරියන්නෙ නෑfake an apology after a fight. අපේ අම්මා තාත්තට තරහ ගියාම සද්ද නැතුවම ඉන්නවා. එතකොට තරහ නිවුණට පස්සෙ වෙන වෙලාවක ප්‍රශ්නෙ විසඳගන්නවත් ඇති.

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +12

    මලිත් බැක්ග්‍රෞන්ඩ් එක මාර ලස්සනයි🤗

  • @pelendapelenda1467
    @pelendapelenda1467 ปีที่แล้ว +15

    සර්ගේ වචන භාවනාවක්❤❤❤

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +3

    මට එයත් එක්ක සංසාරෙ පුරාම බර්ත්ඩේ සමරන්න ඕනේ🥺ඒත් එයා බයයිද මන්දා මට ආදරේ කරන්න මං සැර හින්දා අම්මත් එක්ක පුංචි ට්‍රෝමටික් ෆීලින්ග් එකක් ඇති හොස්ටල් එකේ තනියම දාලා ගිය නිසා ඩිලීට් කරන්න අමාරු තරහක් වෙන අයට එහෙම කරලා නෑ. සමහර අය ඉන්නවා එයාලට හොඳ මූණ පෙන්නලා හරියන්නේ නෑ.අම්මා ඇරුනම තරහ අරන් තියෙන්නෙ ඒ වගේ අය එක්ක සමහර අය සීරියස් මූඩ්වෙකෙන් යන යන තැන පුරාජේරු කියවනවා කොහොමද උගත් බුද්ධිමත් දෙමව්පියන්ට පවා ඉංග්‍රීසි බෑ කියලා අපහාස කරනවා, එහෙම යාලුවෝ එක්ක ඉන්න ඕන විදියක් තියෙනවනෙ එක්කො උන්ට අපිව එපා කරන්න ඕනෙ නැත්තන් උන්ගෙ ඊගෝ එක අඩුකරන්න ඕනේ වෙන කෙනෙක් හරි කොහොමද එයාලා එක්ක සතුටින් ඉන්නේ එහෙම වුණාම මගෙත් තිබුණා ඊගෝ එක හරියට ඒත් දැන් ටිකක් අඩුයි මගේ සෝල්මේට් ඒක බස්සලා තියෙන්නේ😂😂.

  • @dilkibhagya4201
    @dilkibhagya4201 ปีที่แล้ว +3

    ඇත්ත සර්.රන්ඩු වෙල වෙලා එපාම වෙනවා ආදරේ කරන්න.. හැගිම් දැනිම් නැති මිනිස්සු ගානට වැටෙනව..

    • @umeshanethmini-tp6kg
      @umeshanethmini-tp6kg 6 หลายเดือนก่อน

      ඔව් ඇත්තටම මේ දැනුත්. මැරිලා යනවනම් හිතෙනවා මාව

  • @nipuni.r.nayanathara3730
    @nipuni.r.nayanathara3730 ปีที่แล้ว +7

    ගොඩාක් වටින ගුරුවරයෙක්..❤

  • @SachiniKawshalya-vm1qh
    @SachiniKawshalya-vm1qh 11 หลายเดือนก่อน +1

    ජීවිතේ විදින්න ඔනෙ එත් විදවනව😢සතුටින් ඉන්න ඔනෙ උනත් එයගෙ නොසැලකිලිමත් කම නිසා මට තරහ යනව.කිසිම දෙයක් කිසිම ගානක් නෑ..හොයල බලල දෙයක් කරන්න තේරෙන්නෙ නෑ..ඇත්තටම මේ ජීවිතේ නම් හරිම මහන්සී...

  • @deunithashvin5632
    @deunithashvin5632 ปีที่แล้ว +5

    දැවෙන සිත් සුවපත් කරන ගුරැතුමා

  • @crazylife5650
    @crazylife5650 ปีที่แล้ว +6

    ඔයා හරි සර් අපි දැනුත් රන්ඩුවක.මාර විදියට හිත සැහැල්ලු වුන..ගොඩක් පින් ❤

    • @niluga7525
      @niluga7525 ปีที่แล้ว

      😍😄😀💜️

    • @MenikNp
      @MenikNp ปีที่แล้ว

      Math

  • @pramodpramod3638
    @pramodpramod3638 ปีที่แล้ว +4

    අනෙ කොහොමද සර් මෙ වගෙ හදවතට දැනෙන්ට මගෙ හිතෙ කියගන්ට බැරි උන හැමදෙම සර් කියනවා ගොඩක් පින් සර්

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn ปีที่แล้ว

    සර්ගෙ මේ කතාව මම ඇහුවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන මටම කීවා වගේ අදත් අපි අතර ලොකූ රණ්ඩු වක් උනා මම ඉන්නේ පිටරට එයා අද fon එක පොලොවේ ගැහුවා පොඩි දේකට දැන් කතාකරන්න විදිහක් නෑ මට හිතුනා මම ඉවසුවානමි අද එහෙම දෙයක් වුනා නෑ කියලා ඒත් මොනා කරන්නද දැන් වෙලා ඉවරයි සර් කියන වචන යක් අකුරක් පාසා තියෙන්නේ,ඇත්ත ම ඇත්ත 🙏🙏🙏🙏🙏

  • @nisansalarathnayaka2942
    @nisansalarathnayaka2942 2 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින් දරාගන්න බැරි තරම් දුකක් හිතේ තියාගෙන මේක අහන්නේ

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 2 หลายเดือนก่อน

    මට කතා කරන්න බැරි වුනා නින්ද ගියා..එයාට ඇහැරිලා කෝල් ගත්ත ට කතා නෑ...මගේ වැරැද්ද මන් සමාව ඉල්ලුවා..බලමුකෝ..😢

  • @kaveethashiranthi4282
    @kaveethashiranthi4282 ปีที่แล้ว

    මං මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ මට ඒ තරම් ප්‍රයෝජනවත් ,,,,, මට ගොඩක් තරහා ගියාම මං මේක බලනවා පස්සෙ තරහා නිවාගෙන එයාගෙ වැරැද්ද උනත් මං සමාව ඉල්ලලා ආයි ආදරෙන් ඉන්නවා ❤

  • @nayanarandeepa7091
    @nayanarandeepa7091 ปีที่แล้ว +3

    සර් මාරම විදිහට හදවතට දැනෙනවා සර් සර්ගෙ වචන ❤️🥺

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 4 หลายเดือนก่อน

    මට නම් තරහා එනවා ඒත් ඉක්මනින් උනුවෙනවා හදවත මම ආදරය කල කෙනා හරිම හොදයි අපි ඈත හිටියත් හරිම ආදරයෙන් හිටියා මම වැඩ්මල් උනත් එයා ඒක ප්‍රශ්නක් කලේ නෑ පොඩ් දේන් සැක කරනවා එයාගේ හිත ඉක්මනට රිදෙනවා කෙලවරක් නෑ දෙන්නම අඩනවා ඉවරයක් නෑ තරහ වෙනවා මට දැනුන ඒයා මා ගැනහිතන් නෑ වගේ මම දුකෙන්ම එයාගෙන් සමුගත්තේ 😢😢😢😢😢😢❤❤

  • @nethmikeshala-rb9zf
    @nethmikeshala-rb9zf หลายเดือนก่อน

    ලස්සන කතාවක් ....අලුතෙන් ජිවිතයක් පටන් ගන්න උදව් කරන සර්ට ගොඩක් පින්❤

  • @nisa23H
    @nisa23H ปีที่แล้ว

    ආදරේ නිසා හැමදාම ඉවසුවා.මාව රිද්දුවත් මම නොරිදව ඉදිය.වරදක් නැතිව වැරදිම අහන් ඉදිය.
    මේ ජීවිතෙන් එයාව අතෑරල දෑම්ම..

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 ปีที่แล้ว +2

    එයා කේන්ති ගනිද්දී මන් නිහඩයි,මට කේන්ති ගිහින් තියෙද්දී එයා නිහඩයි,නින්දට යද්දී දෙන්නම යාලුයි,😊❤

  • @sampathpradeep3058
    @sampathpradeep3058 ปีที่แล้ว +2

    Oya hari, randu tiyanava adaredi. A unata thamange limit eka dana gena wachna kiya gannawa ta wada iwasima watinava. Dara gena idimath bawenawak wage.

  • @heshan973
    @heshan973 ปีที่แล้ว +1

    මේ දේවල් තේරුම් ගද්දි වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි 💔 ජිවිතේ හැටි නේද සර්..😌 ස්තුතියි 🙏ජයවේවා ඔබතුමාට ❤️

  • @sndhyapriyadarshani5122
    @sndhyapriyadarshani5122 หลายเดือนก่อน

    සර් කියපු කතාව ඇත්තටම ගොඩක් වටිනවා

  • @buddhiruwan6595
    @buddhiruwan6595 6 หลายเดือนก่อน

    මමත් ආදරේ කලා ඊට පස්සෙ අපි වෙන්වුනා...මට පුන්චි පුතෙක් ඉන්නවා..ඔහොම වෙද්දී මට තවත් කෙනෙක් ආදරේ කරන්න ලන්වුනා..අපි හුගක් ආදරෙන් හිටියා..හරියටම අවෘද්දක් ආදරෙන් හිටියා...එයාලගෙ ගෙදරින් මට කැමති නෑ ඒ හින්දා එයා මගෙන් ඈත් වෙන්න ඕනි කිව්වා...මන් එයාගෙ සතුට ගැන හිතලා එයාට යන්න දුන්නා.....ආදරේ කියන්නෙ ලබාගන්න එකම නෙවෙයි ආදරේ කරන කෙනාගෙත් සතුටට ඉඩ දෙන එක ...

  • @DasunikaushalyaDasunikau-mr2kq
    @DasunikaushalyaDasunikau-mr2kq ปีที่แล้ว +1

    සර්ගේ කතාව සත්තයි අපේ ජිවිත කොයි වෙලේ මැරේයිද දන්නේ නෑ එත් එ ටික තේරුම් කරන්න මැරිලා වලේන් නැගිටලා ආවත් ඔය ටික තේරුම් කරන්න බෑ

  • @sampathidunil5310
    @sampathidunil5310 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ කතාවෙන් බොහෝ දේවල් තේරුන් ගත්තා. සර්ට ගොඩක් පිං මිනිස්සුන්ගෙ සිත් වචනයකින් හරි සුවපත් කරනවට.

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් සර්.... බුදුසරණයි ...🙏🙏🙏

  • @gimhanitharushi5850
    @gimhanitharushi5850 ปีที่แล้ว +1

    මනුස්සයන්ගේ හිත් නිවන සර්ට ගොඩාක් පිං♥️

  • @jananibhashini7145
    @jananibhashini7145 9 หลายเดือนก่อน

    Sir kiyanawa vagema.. randuwak athiunoth dennek athare... ehema waradak nathi unath sorry kiyl affair eka care karaganna try karana ayath me loke oni thrm athi..as panapitama sakshi thiyeddith eyage wachane wishwasa karala eya nirdoshai kiyla piliaragena affair eka care krgnna dagalana ayath me loke oni thram athi.. ehema karalath e vge ayageth affair eka nathi una awasthath oni tharam athi..... e vgema e ayata e ayage sathuta wenuwen yanna deela mahamerak adare hithe hangagena inna.. hri lassana, nihathamanii, gawrawaneeya... thamath gahena hri lassana hadawathuth me loke athi....😊

  • @niluga7525
    @niluga7525 ปีที่แล้ว +1

    මම කවදාවත් ආදරේ ඉදිරියේ තරහ අරගෙන නැ.මම බයම තරහින් කියන වචන වලටමයි.ඒ වචන වලට කොයිතරම් මාව කම්පා වෙනවාද කියනවා නම් කවදාවත් මම තරහින් කාටවත් වචන කියන් යන්නේ නැත්තේ එතරම්ම වචන වලට මට කෙනෙක් එපාවෙන නිසාමයි.ඉතිං මම බයම නපුරු වචන කියන්න සහ අහන්න.බයම වචන වලටමයි.💔

  • @tharindudulanjana8659
    @tharindudulanjana8659 22 วันที่ผ่านมา

    ආදරේයි මගෙ දෝනි ඔයාට හැමදාමත් මගෙ දෝනි ඔයා තමා අයියගෙ මුළු ලොකෙම මගෙ දෝනි i love you මගෙ දෝනි 🌎❤

  • @sachinisandamali3030
    @sachinisandamali3030 ปีที่แล้ว +3

    ආදරණීය ගුරුතුමා.........❤
    වචනෙන් පරිසමාප්තියෙන්ම ගුරුවරු.......

  • @DeifteDeifte
    @DeifteDeifte ปีที่แล้ว +3

    ගුරුතුමනි වටිනා කතා කියල දෙනවට ස්තූතියි බුදු සරණයි

  • @ishanigunathilake6712
    @ishanigunathilake6712 ปีที่แล้ว

    Aththama adarayak thiyenawanam e dennata tharaha wela inna be. Randu wenna hari katha karala kewada hodin innawada balanawa. Genu kohomath ehemai. Kammili hithunoth boruwata hari randuwak dagannawa. Eth eeta passe aai kalintath wada adaren innawa

  • @madushadilshani2857
    @madushadilshani2857 ปีที่แล้ว +2

    අපේ සර් ...එක වචනයක් ඇහුනත් හිත් නිවෙනවා.බුදු සරණයි සර් 🙏🙏

  • @amandigunasingha5061
    @amandigunasingha5061 ปีที่แล้ว

    අනේ sir මගේ husband .මට ගොඩක් අදරෙ කරනවා වගේ පෙන්නනවා. එත් එයා වෙනත් කෙනෙක්ට කතා කරපු එවා msg කරපු එවා දෙවෙනි පාරටත් මගේ අතටම අහු වුනා. එයාට වඩා ගොඩක් වයසින් වැඩි කෙනෙක්. එයා. අනෙ sir ගොඩක් සමාව දුන්නා . මන් අදරෙ නිසයි එහෙම කලේ. එත් sir දැන්නම් මට මේ ගමන මහන්සි .එපාම වෙනවා ඒත් එයා සමාව ඉල්ල ඉල්ල මට කරදර කරනවා .මට හිතාගන්න අමාරුයි මං ඉස්සරහට ගන්න ඕනි තීරණය මොකක්ද කියලා .

  • @kavisewwandi4341
    @kavisewwandi4341 9 หลายเดือนก่อน

    හදහනක් හින්දා මගේ ආදරේ නැති වෙන්න යන්නේ😢 මං එයාව මැරි කලොත් මැරෙනවනවලු නැත්තම් කැඩෙනවලු මට හිතාගන්න බෑ මොකද්ද කරන්නේ කියලා 😔😔😔

  • @shanikaprashanjali1325
    @shanikaprashanjali1325 ปีที่แล้ว +1

    Aththatama sir kiwwe aththama katawak hariyata mage jeewitheth a wage randuwakadi aniwaren kenek Passata yannama one eka adaredi pawl jerwitha athule thibiya uthuma deyak .sirta godak godak pin sir .math hithata dukak danunahama sirge video balanawa aththatama hithata puduma sanaseemak thiyenawa godak pin sir..

  • @Chaviproduction
    @Chaviproduction 6 หลายเดือนก่อน

    මෙවැනි වටිනා උපදෙස් ඉදිරියටත් ඔබතුමාට කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා🎉

  • @dimuthunisansala2348
    @dimuthunisansala2348 ปีที่แล้ว

    හ්ම්ම්ම්ම්...එයා හරි උනත් වැරදි උනත් මමත් කට වහන් ඉන්නව..හැබැයි දුකයි..වෙලාවකට එපා වෙනවා..ඒත් එයා මට ආදරෙයි.ඒක මට විශ්වාසයි.මන් එක්ක ඉද්දි එයා හරි නිදහසේ ලස්සනට ඉන්නවා.කෝල් එකෙන් විතරයි රන්ඩු.එපා උනත් මන් ඉවසන් ඉන්නව ගොඩක්.

  • @worldisnothing3776
    @worldisnothing3776 ปีที่แล้ว +1

    මම ස්‍ර්කන්ඩ් වෙන්න කැමති මේ ලෝකෙ දැනට ජීවත් වෙලා ඉන්න පිරිමින්ගෙන් මං කැමතිම පිරිමියට විතරයි, දැනට නම් එයා එක්ක තරහ යනවට වඩා දුක හිතිලා රෑ එලිවෙනකම් අඬනවා. දැනට නම් මං ටිකක් ඒ හාදයට බයයි😂 මගේ යකාට මොකක් වෙයිද කියලා හරියටම නම් කියන්න දන්නෙ නෑ එයා දිහා ආදරෙන්ම විතරක් බලන්න පරිස්සම් වෙන්න තමයි හිතන් ඉන්නෙ එයා එක්ක තරහ යන්න හේතු තියෙයිද සැකයි හැබැයි මම යාලුවොන්ව ඉවසනවා තරහ ගන්නවා අඩුයි. අම්මා එක්ක විතරමයි ඇත්තට තරහ යන්නේ සමහර හැදෙන්නෙම නැති අය එක්ක කොච්චර කිව්වතිඟි දුන්නත් වෙන ක්‍රමවලට කිව්වත් වෙනස් වෙන්නෙ නැති අය එක්ක නම් තරහ යනවා බෝයි එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වෙන්නෙ සංවාද ඒවා අණුසුම් වෙන වෙලාවල් තිබුණත් මම තාම බොරු තරහක් අරගෙන නොසන්ඩාල පිරිමින්ට හැර එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ්ට නරක විදියට බැනලා නැහැ. එක්ස් එක්ක රණ්ඩු කරලා තියෙනවා ටිකක් හොඳට හිතලා කල්පනා කරලා කරලා රණ්ඩු නොකර බැරි වෙලාවට වෙන පිලියමක් ඇත්තෙම නැති වුණාම එහෙම කරලා තියෙනවා.

  • @kumarasinha4668
    @kumarasinha4668 5 หลายเดือนก่อน

    Podi detath thara ghilla phone off karala issara hodata katha karanna puluwan kenata ada ehama. Katha karanna bari ai eyata eyage paduwe inna dila inna eka hodai mamath welawakata msg danawa thara unama monawa kiyala.msg karanawada danne na ithin mata therenne na monawa karannada kiyala

  • @irashapremachandra2373
    @irashapremachandra2373 2 หลายเดือนก่อน

    One of the most beautiful lectures I have ever heard
    Thank you so much 🙏

  • @hirunidahanayaka7594
    @hirunidahanayaka7594 ปีที่แล้ว +16

    හැමදාම අපෙ හිතෙ ඉන්න ගුරුතුමා❤❤

  • @අහිසකීආදරෙයි
    @අහිසකීආදරෙයි ปีที่แล้ว

    අහිංසකී කිව්වට අහිංසකම නෑ ඔකේ රැවටෙන්න එපා ඒත් ආදරෙයි ඇත්තමයි❤ මිනිස්සු අඳුන ගන්න ලේසිම ක්‍රමයක් භාෂා භාවිතය ඒක පුද්ගලයන්ට හරිම ආවේණික දෙයක් කොච්චර ෆේක් වුණත් හිත කතා කරනකොට නියම කෙනා හඳුනාගන්න පුලුවන් ඒක කලාවක් .

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 5 หลายเดือนก่อน

    රිදුන හිත් සුවපත් කරනා ගුරු පියානනි ගොඩක් පින් සහ ගොඩක් ඉස්තුති ❤️

  • @thisithkwt4478
    @thisithkwt4478 ปีที่แล้ว +1

    ඉවසුවට වැඩක් නැති අවස්ථාව එමටයි... සිදු වි හමාරියි......

  • @chandanapathiraja5995
    @chandanapathiraja5995 ปีที่แล้ว +4

    මන් ආසම ගුරුවරයෙක් ආදරෙයි

  • @rasikakumari1640
    @rasikakumari1640 ปีที่แล้ว

    ඇත්තටම හරි වැදගත් මෙි වගෙ දැනුවත් කිරිම ගරන ගොඩාක් පිං තව තවත් බුද්ධිය වැඩි වෙිවා ලස්සන ගමනකට අසිර්වාද කරනව මම හරිම අසයි සර්ගෙ වැඩ සටහනට

  • @nimashasenarathna3177
    @nimashasenarathna3177 ปีที่แล้ว +3

    හැමදාම සර්ගේ වීඩියෝ අහනවා.හිතටමාර සැහැල්ලුවක් සර්❤️.

  • @heshi1798
    @heshi1798 ปีที่แล้ว +9

    සර්ගෙ වචන නම් බාවනාවක් වගෙ ඒක නිසාමයි මම සර්ගෙ පන්ති යන්න පටන් ගත්තේ ❤️

  • @malsharashmini4101
    @malsharashmini4101 ปีที่แล้ว

    Athatama sir wage lassna adahas thiyena ape kale hamba una ekt mn gdk sathutu wenv mkd jeewithe amaruma than waladi marenna hithena awasthavldi mona karumyd me kiyl hithen welvt sirge me kathawal ahuwm e hmdm therumk ynv hithata mara sanasimk dadenv mn hithnv ada samaje wena dewal ekka sirge video bln hamogem thiynv katha ahas wenas krnna puluwn kiyl sirt gdk sthuthi

  • @මදූmadu-l4i
    @මදූmadu-l4i ปีที่แล้ว +2

    සර්ට ගොඩක් පිං🥰🌻❤️....

  • @SnowTale-d7h
    @SnowTale-d7h ปีที่แล้ว +2

    යකා නැගල ඉන්න වෙලාවක හම්බුනේ මේක.. thank you❤

  • @kalaninavoddya6863
    @kalaninavoddya6863 ปีที่แล้ว

    සර්ගෙ එ වචන ටික 🥺❤ හැමෝම sir වගෙ හිතනො නම් මෙ ලොකේ කොච්චර ලස්සනද 🥺🥰❤ බුදුසරණයි 🙏🤍

  • @MSP-2003
    @MSP-2003 ปีที่แล้ว

    මට නොතේරෙන දෙයක් තියෙනවා ..
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හරි කොල්ලෝ 3/4ක් එක්ක හරි යාලු වෙලා ඉඳල ,
    කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු නොවුන කොල්ලෙක් බැන්ඳට පස්සේ ඒ කෙල්ල ඉස්සර විඳපු සුන්දර මතක මතක් වෙලා සතුටු වෙද්දී ඒක අර කොල්ලට කරන අසාධාරණයක් නෙමෙයි ද ?
    ගොඩක් කෙල්ලෝ තමන්ගේ පළවෙනි ප්‍රේමය අමතක කරන්නේ නෑ , අමතක වෙන්නෙත් නෑ එයාලට..
    එහෙම උනොතින් ඒක අනික් පාර්ශ්වයට අසාධාරණයක් නෙමෙයි ද ?
    එතකොට එහෙම දැන් කෙනයි කලින් කෙනයි එක්ක ඒක සැසදීමක් නෙමෙයිද ?
    කලින් ආදරේ නිසා දුක් වින්ද කෙල්ලෙක් ව යාලු නොවුන කොල්ලෙක් බැන්දොත් එයා ඒ ගැන හිත හිත දුක් උනොතින් ඒක අසාධාරණයක් නේද ?
    කලින් සබදතා 2/3ක් තිබ්බ කෙල්ලෙක් එයාගෙ මතක අනික් පාර්ශ්වයට අරය මෙහෙම මෙය එහෙම කියද්දි ඒක අනික් පැත්තට කරන අසාධාරණයක් නේද ?
    කවුරු හරි කෙනෙක් කියන්න කො.

  • @OnDa-x7h
    @OnDa-x7h 9 วันที่ผ่านมา

    මම දුකින් ඉන්න වෙිලාවෙි මෙි විඩියෝ එක දකින්නේ . tnx sar❤❤❤❤

  • @pamudimaheshika341
    @pamudimaheshika341 ปีที่แล้ว +3

    ගොඩක් වටින් කතාවක්.....තෙරුවන් සරණයි... අපේ සර් 🥺❤️🙏

  • @randikanuwansiri7207
    @randikanuwansiri7207 ปีที่แล้ว

    මන් සර් එයාගෙ හිත රිදෙනවට වචනෙකිම්වත් සැරෙම් කතා කරල නෑ ගොඩාක් ආදරෙ කලා සර් එයාගෙ සතුට තමයි මට වැදගත් කවදාවත්ම දුකක් දෙන්න හිතුවෙ නෑ එත් එකපාරටම මට,ලොකු දුකක් දීලා මාව දාල ගියා සර් මට මගේ ජීව්තේ හදාහන්න බෑ සර් ලොකු වේදනාවක් මන් ව්දිනව සරි තනියෙම අඩනව ව්තරයි මන් තනි වෙලා සර් මන් ගොඩාක් ආදරේයි මගේ මැනිකට මන් තනි වෙලා 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏

  • @TharinduMahinsa-ki4lr
    @TharinduMahinsa-ki4lr ปีที่แล้ว +1

    අපේ සර් ඔයා කියන කතා වලට ගොඩක් හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා ගොඩක් පින් ❤🙏

  • @4dcreations643
    @4dcreations643 7 หลายเดือนก่อน

    ජීවිතේ වෙනස් කරපු වීඩියෝ එකක් ඔබතුමාට පිං