Akila Vimanga Senevirathna - Sinhala | Episode 68 | පුංචි හීන ගෙන ඒම තහනම් | punchi heena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලෝකේ තිබෙන ඉතාම සුන්දරම භාෂාව සිංහල භාෂාව වන්නේය.ලෝකේ ලස්සනටම ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.ජීවිතය ඉගැන්විය හැකි භාෂාවද සිංහල භාෂාව වන්නේය.මේ ඒ අග්‍රගණ්‍ය භාෂාව ගැන කතා කරන youtube පිටුවයි.
    #akilasir #sinhalapositivethinkingvideo #sinhalamotivationalvideo

ความคิดเห็น • 378

  • @nethuc3443
    @nethuc3443 2 ปีที่แล้ว +241

    සහතික ඇත්ත............හරියට ප්ලෑන් කරමු..... ජය වේවා ..!! 2022 AL සෙට් එකටම...🥺❤️✊

  • @______1622
    @______1622 2 ปีที่แล้ว +320

    A/L එක්සැම් එකට මාස 2 ක හමාරක් තියෙද්දි.... මගේ ජීවිතේ taining point එක මේ volg එක කියලා දවසක මට සතුටින් කියන්න පුළුවන් වෙයි..... ☺️☺️☺️

    • @thyaga_dissanayake
      @thyaga_dissanayake 2 ปีที่แล้ว +14

      අනිවාරෙන්ම..😍 මම සර්ගෙ ක්ලාස් ගියෙ අන්තිම මාස දෙකේදි වගේ.. අනිත් විශයන් පාස් වෙන්නත් සර් කියපු දේවල් වැදගත් වුනා..අපේ.. හිතට ලොකු ශක්තියක් වුනා..අකිල සර්..🥺♥️

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      💋💋💋💋💋

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌

    • @mx4-rw279
      @mx4-rw279 2 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍😍😍

    • @nadeeshasewwandi5146
      @nadeeshasewwandi5146 2 ปีที่แล้ว

      Matath 😊

  • @ayeshamadushani8666
    @ayeshamadushani8666 2 ปีที่แล้ว +62

    හිතේ තිබ්බ පුන්චි හීන ලොකු හීනයක් කරගන්න සර් තමයි ඉගැන්නුවේ....ආදරෙයි සර්💕😊හොද island rank එකක් ගහන්න කවදාවත් හිතේ ආසවක් තිබ්බෙ නෑ ඒත් සර් නිසා ඒ ආසව ඇති උනා...බුදු සරනයි සර්ට🙏

  • @S_Hasarandi
    @S_Hasarandi 2 ปีที่แล้ว +68

    ජීවිතේ සැනසීම ❤️ අකිල විමංග සර් ❤️🌼
    තැන්කිව් සර් ළමයිගෙ හිත්වලට මෙහෙම කතා කරනවට 😍
    ජයවේවා 2022 A/L Batch 🤝💝

  • @tiran760
    @tiran760 2 ปีที่แล้ว +59

    මගෙ ජිවිතෙ වෙනස් කරපු vlogs එක මෙක කියලා මට දවසක සතුටින් කියන්න පුලුවන් වෙයි. ☺️ හදවතේ ගුරැවරයා.❤️🙏🙏

  • @SahanMadhuranga1
    @SahanMadhuranga1 2 ปีที่แล้ว +75

    බයෝ කරන මමත් ගොඩක්ම මෝටිවේට් වෙන්නෙ සර්ගෙ වීඩියෝ වලින්...තෑන්ක්ස් සර්🙂❣

  • @vishminawodya9443
    @vishminawodya9443 2 ปีที่แล้ว +98

    මානසිකව වැටිලා හිටියේ කොතනින් පටන් අරන් ඉවර කරන්නද පාඩම් කරන ඒවා,,,, මේක ඇහුවාම හොඳට motivatie උනා, පින් සර් අපේ සර් හැමදාම ජීවිතේ දිනන්න කියලා දුන්නා,,, ආදරෙයි සර් ❤️❤️❤️

  • @nethminikaushalya3959
    @nethminikaushalya3959 2 ปีที่แล้ว +25

    මම විභාගෙ පාස් වෙනවා අනිවාරෙන්ම🙂..ඒත් ඒකට මුල්ම හේතුව දුරක ඉඳන් හරි මෙච්චර දේවල් ජීවිතේට දෙන සර් තමා..සර්ට ගොඩක් පින් ❤️❤️

    • @roshanjonti9949
      @roshanjonti9949 ปีที่แล้ว +2

      ඔයාට පුලුවං ...🤗

  • @kanchanabandara7155
    @kanchanabandara7155 2 ปีที่แล้ว +25

    මන් මේ සර්ව කවදාවත් දැකල නෑ.. එත් මන් හදවතින්ම ගරු කරන ගුරුවරයෙක් ❤️❤️❤️❤️🥺

  • @technowithsandaru5150
    @technowithsandaru5150 2 ปีที่แล้ว +32

    එක්සෑම් ආතතියෙන් ඉන්න එක්සෑම් ෆේල් වෙයි කියලා බයෙන් ඉද්දි වෙලාවක බලපු ලස්සනම වීඩියෝ එක අකිල සර් නිසා බැලුවා❤️❤️

  • @surajlakshan5363
    @surajlakshan5363 2 ปีที่แล้ว +18

    ඇගේ හිරිගඩු පිපුනෙ මගේ විතරද 🥶 සුපිරි සර් . ලොකු මෝටිවේශන් එකක් . අනිවාරෙන් කැපවීමෙන් වැඩ කරනවා . 🥰

  • @Thecartoonisland01
    @Thecartoonisland01 2 ปีที่แล้ว +19

    ගොඩක් ස්තූතියි සර් දුන්න මොරාල් එකට අනිවාර්යයෙන්ම A 3 දානවම තමයි ✊ A/L සෙට් එකටම ජය 💖👍

  • @aaliya6536
    @aaliya6536 2 ปีที่แล้ว +22

    🎀King of Sinhala language 🎀 අනිත් විෂයන් ටිකේ ගුරුවරු ටිකත් මේ වගේ උනානම් විබාග ටික නිකම්ම පාස් ළමයි

  • @Kavindumr
    @Kavindumr ปีที่แล้ว +9

    මම 2021 al කරේ. ඒ අතරතුර මට හම්බුනා සර්ගෙ මේ වගේ වීඩියෝ එකක්. ඉතින් එදා පටන් ගත්තා ප්ලෑන් එකකට වැඩ කරන්න .අද මට කියන්න සතුටුයි සර්ගෙ ඒ මෝටිවේශන් එකට පුලුවන්ූනා මගේ ජීවිතේම කනපිට පෙරලන්න.අද මට මම ගැනම ආඩම්බරයි.art කරාට සින්හල කරේ නෑ ඒත් මොකඛරි වාසනාවකට සර් ගෙ ඒ වීඩියෝ එක හම්බුනා.. 2021 al result ආව ගම්පහ දිස්ත්‍රික් 26. Z score එක 2.1672 ඉතින් සර් සර්ට ගොඩාක් thank සර්❤

  • @sasinimalshani3431
    @sasinimalshani3431 ปีที่แล้ว +7

    ජීවිතෙ අසරන වෙලා ඉන්න වෙලාවක බැලුවෙ ගොඩක් ස්තුති සර් ♥️

  • @tharusasin5699
    @tharusasin5699 2 ปีที่แล้ว +19

    මගේ ජීවිතේ හැරවුම් ලක්ශය මේ video එක වෙනවා සත්තයි.☺️💥❤️

  • @risha9602
    @risha9602 2 ปีที่แล้ว +20

    හැමෝම smart විදිහට වැඩ කරමු . 💪💪💯

  • @slcricketstudioshorts8362
    @slcricketstudioshorts8362 2 ปีที่แล้ว +18

    🙂❤️ දවසක මගේ ජීවතේ වෙනස් උනොත් ඒ මේ වීඩියෝ එක නිසා කියලා මන් කියයි

  • @sathpurushaniwahana
    @sathpurushaniwahana 2 ปีที่แล้ว +15

    මෙවැනි වටිනා ඔවදන් දෙන කල්‍යාණමිත්‍ර ,යහපත් උතුම් ගුරු පියවරුන් ජාතියේ පිනට පහල වූ බව නම් සැබෑමය...

  • @gslakshan
    @gslakshan 2 ปีที่แล้ว +10

    අම්මෝ ඒ කතාව අහනකොට නම් ඇස් දෙකට කදුලුත් ආව .සර්.. .. තැන්ස් මේ කරන මෝටිවේට් එකට.. ❤️❤️❤️❤️❤️

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว +19

    සර් අපිට මුලින් හම්බවුනා නම් අද අපි ඉන්න තැන හිතාගන්නත් බෑ සර් සර් වගේ ගුරුවරුන් තමයි මේ අපේ රටේ කොල්ලො කෙල්ලොන්ට ඕනි ජය වේවා සර් සර්ට කවදාවත් වරදින්නෙ නෑ සර්ගේ විඩියෝ බලලා අපි මිනිස්සු උනේ ....❤👍👍

    • @indraashan2026
      @indraashan2026 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ....🙏🙏🙏🙏

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම ,❤️🤍❤️🤍

  • @isharapriyadarshani8283
    @isharapriyadarshani8283 2 ปีที่แล้ว +4

    මන් හිතින් වැටෙන හැම වෙලාවකම සර්ගෙ මේ වගේ වීඩියෝ එකක් බලලා මොරාල් එකක් ගන්නවා සර් ගොඩක් පින් තවත් මේ වගේ වීඩියෝස් කරන්න සර්🙏💜️ ගොඩක් වාටින වැඩක්❤️❤️❤️

  • @indraashan2026
    @indraashan2026 2 ปีที่แล้ว +10

    මගේ ලොකු පුතාත් මෙි සැරේA/L ලියනවා.සර්.ගොඩාක් වටින උපදෙස් ටිකක් ..ඇස්වලට කදුළුත් ආවා.බුදුසරණයි සර්.හැමදාමත් ඔබතුමා දරැවන්ගේ මනස හදනවාට....🙏🙏🙏🙏🙏

  • @chamindabandara127
    @chamindabandara127 ปีที่แล้ว +4

    සුපිරියි සර්..පට්ට ගැම්මක් ආවා...ලොකු හීනයක් ආවා..හිත වෙනස් වුනා...රට ගැන කිවුව ටික නම් පට්ටම ඇත්ත සර්...මම අනිවාර්යයෙන්ම පේරා යනව..😙😙😙😙😙

  • @nawodyadilushika1484
    @nawodyadilushika1484 2 ปีที่แล้ว +12

    ස්තූතියි සර්.කවදා හරී මට කියන්න පුලුවන් වෙයි මේ වීඩීයෝ එක නිසා තාමා....මන් මේ තැන ඉන්නේ කියලා....හොදටම මානසිකව වැටිලා හිටියේ.....සර්ට බොහොම පිං සර්🥰🥰🥰🥰🥰

  • @madunisewwandika4045
    @madunisewwandika4045 2 ปีที่แล้ว +6

    මොන හේතුවක්ද මන්දා අැස් වලට කදුලු අාවා😔😔...සර් තරම් අාදරණිය ගුරැවරයෙක් හමු වි නොමැත....😍 තෙරැවන් සරණයි සර්❤❤❤

  • @madhuranga9400
    @madhuranga9400 2 ปีที่แล้ว +5

    පළවෙනි පාර එක්සෑම් ඩවුන් වෙලා ඉන්නකොට සර්ගේ වීඩියෝ එකක් බැලුවා. අන්තිම මාසේ ....මහන්සිවෙලා පාඩම් කරා. B3ක ප්‍රතිඵලයක් කැම්පස් යන්න පුළුවන්. ඒත් මගේ ඉලක්කය ඒ ප්‍රථිඵලයෙන් යන්න මදියි. වැපිරූ තරමට මම මෙදා ඵලදාව ගන්නවා... 🌸 බොහොම පිං සර්

  • @ayeshajayawardana6323
    @ayeshajayawardana6323 2 ปีที่แล้ว +10

    Sir කිව්ව කතාවලින් ඒ motivation eken විභාගෙට දවස් 80k නෙවෙයි සතියක් තිබ්බත් හිත ශක්තිමත් වෙනව thnk you sir 🙏❤️

  • @shanudahamsa9859
    @shanudahamsa9859 ปีที่แล้ว +4

    අකිල සර්ගෙ ක්ලාස් එකෙ පැය දෙක යනවා දැනෙන්නෙත් නෑ.... ඒ තරම් ආසාවෙන් අහන් ඉන්න ක්ලාස් එකක්....🙏🙏

  • @bg2195
    @bg2195 ปีที่แล้ว +1

    ඇත්ත තමයි සර් සල්ලි තමයි ජීවිතේ,ඒත් ඒ දේවල් හොයන්න ඕනි අපි සදාරණ විදියට තමන්ගෙ මහන්සියෙන්මයි,ලස්සන හොද උගතෙක් වෙන්න හීන හදන් උනන්දු උනොත් කැප උනොත් කාටවත් වරදින් නෑ,අද ලෝකෙ සල්ලි නැති දුප්පත් මිනිස්සු ගනන් ගන් නෑ එදා වගෙම අදත්,අපිත් සල්ලි නැති උනු තැන් වල අසරණ උන වාර අනන්තයි සර්,ඒව අපි පාඩමකට අරන් හොදට ඉගෙන ගෙන ඒ දුක් විදපු හරියටත් එක්ක මැරෙනක්න්ම සතුටින් ඉන්න ඕනි එත්කොටයි අපි ජය ගන්නෙ එහෙම නේද?😊 කවුරු උනත් අපි දුප්පත් කියලා අපිට ඉගෙන ගන්න වත් කමක් නෑ කියලා හිතන්න එපා,කොහොම හරි ඉගෙන ගන්න එදාට වරදින් නෑ තව තව හරි යනවා මිසක්😊❤❤

  • @manelpriyanthijayasinghe4432
    @manelpriyanthijayasinghe4432 2 ปีที่แล้ว +8

    අම්මා කෙනෙක්,,, විදියට,,, මේ වැඩසටහන අහලා,, ලොකු සතුටක් දැනුනා,,,, මගේ දරුවො දෙන්නටත් මේක අහන්න දෙනවා,,,, ගොඩක් ස්තුතියි sir,,, 🌹🌹🌹🌹🌹🌹😘

  • @vinu222
    @vinu222 ปีที่แล้ว +2

    මගේ පෙර පිනකට මම මේ video එක දැක්කෙ.මේ video එක බලන්න සැලසුවට විශ්වයට දහස්වතාවක් ස්තූතියි 🙏

  • @Danilo21444
    @Danilo21444 2 ปีที่แล้ว +6

    පාස් වෙමු පලවෙනි පාර දෙවෙනි පාර ලියන හැමොගෙම හිතන මහන්සි වෙන තරමට 😌 ලකුණු හොදාකාරම ලැබේවා

  • @erandimadusha3276
    @erandimadusha3276 ปีที่แล้ว +2

    මට අවු 27 ක් මීට අවු 8 කලින් A/L මුහුන දුන්නා .නමුත් මම කිසි උනන්දුවකින් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි.සමහර විට මේ වගේ විනාඩි ගානක vidio එකක් මං එදා දැක්කා නම් කියලා හිතෙනවා.මට B තිබුනේ සිංහල වලට නමුත් මට එක විෂයක් සමත් වෙන්න බැරි වුනා එ්කට මට පෙනී ඉන්න බැරි වුන නිසා.නමුත් අායේ කවදාවත් A/L පෙනී ඉන්නත් බැරි වුනා.අද මං ගොඩක් දුක් වෙනවා මට කවදාවත් 2වැනි අවස්ථාවක් නොලැබුන නිසා.වගේම මේවගේ ගුරුවරු දරුවන්ට මග පෙන්වන විදිහ දැක්කම ගොඩක් සතුටකුත් දැනෙනවා.

  • @kavindub549
    @kavindub549 2 ปีที่แล้ว +4

    ඒ වචන ටික කන හරහා මොලේටම වැදුනා සර්❤️ ගොඩක් පිං🙏

  • @maheshprasanna5932
    @maheshprasanna5932 2 ปีที่แล้ว +5

    මන් ඒ ලෙවල් කරලා ගොඩක් කල් . මේ වගේ වීඩියෝ ඒ කාලෙ තිබ්බෙ නෑ . හිතාගන්න බැරි උනා කරන්න් මොකද්ද කියල . හැබැයි මට තිබ්බා පොත් කියවන . අහුවෙන වචනයක් ගානෙ තේරුම හොයන පුරුද්දක් . මට හම්බුනා rich dad and poor dad . ජීවිතය පඩි පෙලින් පෙල මන් ඉහලට නගිනවා . මාර සතුටින් ජීවත් වෙනවා . මේක දකින නංගිලා මල්ලිලා හොයන් කියවන්න .

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +4

    කරුණු ඉදිරිපත් කිරීමේ පැහැදිලි කිරීමේ විලාසය සිත් අලවන සුළුයි...🤍❤️ ආසම ගුරුවරයෙක්/මනුස්සයෙක්.🤍❤️

  • @sewwandisewwandi6262
    @sewwandisewwandi6262 ปีที่แล้ว +5

    විෂය විතරක් නෙවෙයි ජීවිතේම කියලා දුන්නු ගුරුවරයා 🙏🙏🙏 2022 a/l 🌸

  • @lakmalirasanjali4920
    @lakmalirasanjali4920 2 ปีที่แล้ว +4

    අපේ සර් හින්දා දැන් මං හොඳට මම මාගේ A/L exam එකට හොඳට මහන්සි වෙලා මම පාඩම් කරනවා අපේ සර්ට ගොඩක් පින් සර් අපේ සර්ගේ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ඕන අපේ සර්ටබුදු සරණයි

    • @dinu2772
      @dinu2772 2 ปีที่แล้ว

      ✌✌

  • @niroshahashini909
    @niroshahashini909 2 ปีที่แล้ว +5

    දෙසැම්බර් 5 ආරම්භවෙන අපේ ජීවිතයේ දෙවන කඩඉම පටන්ගන්න යනවා. ඒක අභියෝගයක් වර්තමාන සමාජයේ. තීරණය අපේ අතේ!!!! එක දෙයක් එකතුකරන්න කැමතියි General ENGLISH සමත්වීම අනිවාර්ය නොවන අතර ,General Common Test එක සමත්වීම අනිවාර්යයි.

  • @-UPH_Dharmasena
    @-UPH_Dharmasena 2 ปีที่แล้ว +6

    දැන් හරි බලාගෙන හිටියේ සර් වීඩියො එකක් දායිද කියලා දැන් මොරාල් සෙට් එලමෝ 👑️👈 I,am start now

  • @AnuththaraDharmasena
    @AnuththaraDharmasena หลายเดือนก่อน

    මං මේ පාර exam එකේ ලකුණු අඩු වෙලා මට එපා වෙලා හිටියේ.. සර්ගේ motivation එකෙන් පස්සේ හිතට මාරම හයියක් ආවා. මං කොහොම හරි exam එක ගොඩ දාගන්නවා කියලා... thank you sir❤❤❤

  • @crypto.312
    @crypto.312 2 ปีที่แล้ว +7

    මේ ප්ලෑන් එක අද අතට ගන්නම් සර් .සර් ඉන්නෙ කොතනද ඉගෙන ගන්නෙ tech වුනත් හොයාගෙන ඇවිල්ලා result එක කියලා යන්න එනවා
    👍😊✨️

  • @chathurangasampthliyanage6813
    @chathurangasampthliyanage6813 ปีที่แล้ว +6

    ජීවිතේ දිනන්න ආසාවෙන් ඉන්න ඕන කෙනෙක්ට මේ කතාවෙන් ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. අහපන් අහලා දිනපන්..😍🏆️👍🏅

    • @akeshudayanga6958
      @akeshudayanga6958 ปีที่แล้ว +2

      මාත් ලව් එකක් නිසා විදෙව්ව දැන් ඒකාලෙ ඉවරයි කොහොමහරි ජීවිතේ දිනනව කැම්පස් ගිහින්😘

  • @choamodidilshika1680
    @choamodidilshika1680 2 ปีที่แล้ว +5

    සර් කියන හැම වචනෙකම තියන ගැම්ම 🥺♥ මේ හැමදේම ඇත්ත.සර්ට ගොඩාක් පින්🙏♥ දවසක මටත් කියන්න පුලුවන් මේ තමයි මගේ ජීවිතෙ වෙනස් කරපු වීඩියෝ එක,කියල ♥✊

  • @ishinimahesha4288
    @ishinimahesha4288 2 ปีที่แล้ว +6

    🥺🥺 නියමයි සර් හිතට වැදුණා.

  • @eraatec1463
    @eraatec1463 2 ปีที่แล้ว +5

    සර් හිතට වදින්නම කිව්ව ඒක.......❤️....අනිවා අපිට පුළුවන් ........2022 A/L.. ...ජය වේවා...

  • @ChathudyaLishendrani
    @ChathudyaLishendrani 9 หลายเดือนก่อน

    මාර 🥺මොටිවෙශන් එකක් මාර ශක්තියක් එනවා😊...🥺ඒ වගෙ දිගටම මොටිවෙශන් සර් දුන්නොත් මන් හිතන්නෙ එ ලමයි උනන්දුවෙන් 🥺වැඩ කරයි...❤❤❤❤❤ලංකාවෙ මන් දැකපු හොදම සිංහල ගුරුවරයා සර් තමා...ජිවීතේ කියන දේ ත් කියලා දෙන ගමන් උගන්න එක උගන්න එක විතරක් කරනවට වඩා වටිනවා සර්❤..

  • @tharundialahapperuma5723
    @tharundialahapperuma5723 2 ปีที่แล้ว +2

    වැටුණු තැනින් නැගිටින්න මේ වචන ටික හොදටම ඇති සර් ❤️ සර්ට ගොඩක් පින් 🥰✊👍

  • @Nethmini29
    @Nethmini29 2 ปีที่แล้ว +2

    ඇත්ත මේක හොදට හිතට වැදුනා. යන ගමන හරියට යනවනම් ඕනම කෙනෙක්ට සාර්ථක ව ජීවිතය ජය ගන්න පුලුවන්. සර්ට ගොඩක් ස්තුතියි.. ආදරෙයි සර්. බුදු සරණයි 🙏🙏🙏❤❤

  • @hirushinimeshika1073
    @hirushinimeshika1073 2 ปีที่แล้ว +3

    පුදුම පීඩනේක හිටියේ 2022 al වලට තව මාස දෙකයි.best motivation sir.gd blesS ❤

  • @anomajayathilaka7357
    @anomajayathilaka7357 2 ปีที่แล้ว +2

    මන් උපාධ්යක් අරන් job 1 ක්‌ කරන කෙනෙක්, මන් සර්ගේ video බලන්නේ හරිම ආශාවෙන්👍👍👍

  • @fathimam8fra754
    @fathimam8fra754 2 ปีที่แล้ว +4

    2022 aleval අයට ඇත්තටම හොඳ motive එක

  • @hashinipreksha9028
    @hashinipreksha9028 2 ปีที่แล้ว +2

    සර් මන් Science කරන්නේ.ඒත් මන් සර්ගේ videos බලනවා.සුපිරි motivation එකක් සර්.සර්ට ගොඩක් පින්🙏හදවතේ ගුරුවරයෙක් 💖🤩

  • @udenimadhushika3940
    @udenimadhushika3940 8 หลายเดือนก่อน

    මේ වචන ටික මෙහෙම නොවුණත් මේ අදහස අපිට ඉගැන්නුවේ නිරන්දික ජයවර්ධන සර්....අද මම මනෝවෛද්‍යවරියක් වුණේ සර්ගෙ ඒ මෝටිවේෂන් නිසා

  • @Hlaksahan53
    @Hlaksahan53 2 ปีที่แล้ว +4

    ගලක් ගහන්න ඔනී හදට යන්න...එතකොට තමයි ගහක් උඩින් හරි යන්නෙ..🌟💖✔💖

  • @user-ff2qo4pd4i
    @user-ff2qo4pd4i 2 ปีที่แล้ว +8

    I needed something like this sooo much .. all of the people sitting for the exams I wish u best of the best let's study well.. n show others who we r .. let's make our parents happy .. fighting alll !!!! 💪💫💜

  • @s_vin2003
    @s_vin2003 2 ปีที่แล้ว +7

    අපේ සර්,..😌🧑‍🎓❤️

  • @nafnasar
    @nafnasar 2 ปีที่แล้ว +2

    මම වෙන medium ඉගැනගන A/L student කෙනෙක්..... නමුත් මෙම video ව , මට ඉතාම ප්‍රයෝජනවත්ව තිබුණා.thank you sir🙏

  • @kaveesharashmi2388
    @kaveesharashmi2388 ปีที่แล้ว +2

    Sirta ගොඩක් පින් සර් ❤️🙏🙏

  • @salindarukmal1719
    @salindarukmal1719 2 ปีที่แล้ว +2

    ඒ වචන ටිකනම් හදවතටම වැදුනා 🥺❤️ මාර ගැම්මක් එන්නෙ මෙ විඩියො එක බලුවහම තැන්ක් සර්❤️😊 🙏

  • @minanganethmini4596
    @minanganethmini4596 ปีที่แล้ว +1

    මගෙ ජිවිතේ taining point එක හැදෙන්නේ මේ volg එක නිසා කියලා දවසක මට සතුටින් කියන්න පුළුවන් , ☺️☺️ thank you sir මේ volg නිසා motivate වුනා. හැමදාම ජිවිතේ දිනන හැටි කියලා දුන්නෙ අපෙ සර් විතරයි , ආදරෙයි සර් ❤🙏

  • @dilhanidilhanideepika5257
    @dilhanidilhanideepika5257 2 ปีที่แล้ว +1

    සර් වගේ ගුරුවරයෙක් විෂයන් තුනටම ලැබුනානමි අපි ගොඩ
    මරුකතරට වැටෙන වැස්ස සර්

  • @HMPHerath-SL
    @HMPHerath-SL ปีที่แล้ว +2

    අද ඉදන් මගෙ වාක්‍ය තමයි ,"සල්ලි තමයි ජීවිතේ බල්ලො කන්නෙත් සල්ලි වලට...

  • @sandanishakya5292
    @sandanishakya5292 2 ปีที่แล้ว +2

    ඒ වචන ටික හිතට මාර විදියට දැනුනා ❤️🥺👌

  • @dimuthchamathka
    @dimuthchamathka ปีที่แล้ว +1

    මගේ හිතට තදින්ම වැදුණු සුපිරම ඔවදනක් සර්( 2024A/L)
    බුදු සරණයි සර් .....!!!

  • @Rmdilinithathsarani--
    @Rmdilinithathsarani-- 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාව සර් සුපිරී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජය වේවා ! හැමෝටම ❤💐👑️❤💕

  • @dilshan0710
    @dilshan0710 2 ปีที่แล้ว +6

    2022 A/L ගේම ගහමු මචංලා ඔක්කොම ❤️🤟

  • @suranganiroshani4456
    @suranganiroshani4456 2 ปีที่แล้ว +3

    මට කියන්න වචන නෑ සර්...💕හැමදාම අපි ට කරන දිරිගැන්වීම් වලට ගොඩක් පිං ........💎

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +2

    මම හැමදාම මේ සරුගේ වීඩියෝ බලන අම්මා කෙනෙක්....ඇත්තටම ආස හිතුනා සිංහල විෂය කරන්න.

  • @dil7052
    @dil7052 2 ปีที่แล้ว +8

    බුදු සරණයි! අපේ සර්❤

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 2 ปีที่แล้ว +2

    මගේ සර් ට ගොඩාක් පිං🙏 මම මේ විභාගේ දිනනවා.!

  • @User.55_
    @User.55_ 2 ปีที่แล้ว +2

    ඔව් මට පුලුවන් මන් කොහොම හරි හොදට ව්ඇඩ කරන්වා🥰 අයිලන්ඩ් රැන්ක් එකක් දනවා දනවාමයි....❤️‍🔥

  • @paperflowersacademy2572
    @paperflowersacademy2572 8 หลายเดือนก่อน

    Sirge වචන ටික + background music + මේ වෙලාවේ වහින වැස්ස... = වෙන්මම ලෝකයක්..❤🎉🥺

  • @skjayaweera1440
    @skjayaweera1440 ปีที่แล้ว

    ගොඩාරියක් පින් සර්. හැමෝටම බෑ මනුස්සයෙක්ගේ හදවතට කතා කරන්න .ඒත් සර් කරනවා .ඇඩුනා ඉවර වෙනකන්ම .ඒ තරම් ඒ වචන ශක්තිමත් 🥺❤️

  • @rashminimsara5303
    @rashminimsara5303 2 ปีที่แล้ว +3

    සර්ගෙ කලින් exam mortivation vedio ekth baluwa..eth තේරුණේ නෑ.. එක පාරක් හරි කෙලවුනාම තමා තේරෙන්නෙ කොච්චර අතරමං වෙනවද කියල..මොකද කරන්නෙ කියල...හැමෝම සල්ලි හම්බකරනවා තමයි...ඒත් ඉගෙන ගත්තු කෙනෙක් කිව්වාම එතන ලොකු වටිනාකමක් තියෙනවා .. සර් ලොකු හයියක් මේ වගේ ලමයින්ව දිරිමත් කළාට.....

  • @malmiprabodhi4808
    @malmiprabodhi4808 2 ปีที่แล้ว +2

    මාර ගැම්මක් ආවා සර් 😌තැන්ක් යූ අපෙ සර්ට.22 a/l සෙට් එකට ජය✌️🤗

  • @hashinihashinideumini26
    @hashinihashinideumini26 ปีที่แล้ว +1

    අනේ සර් කදුලුත් ආවා.😢 අද ඉදලා වැඩ ටික පටන් ගන්නවා...❤❤❤ ගොඩක් ස්තූතියි ..

  • @vihagatharaka2478
    @vihagatharaka2478 2 ปีที่แล้ว +2

    Mth awe sirge class loku hina thiyagena 2023 A/L 👍👍

  • @asokachandrawickrama8374
    @asokachandrawickrama8374 2 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සර් 🥺🙏♥️ කවදහරි දවසක මටත් කියන්න පුලුවන් වෙයි මගේ ජීවිතේ වෙනස් වුනානම් වෙනස් වුනේ සර්ගේ මේ වීඩියෝ එක නිසා කියලා 🥺🙏♥️

  • @shamilkabuddimal1521
    @shamilkabuddimal1521 2 ปีที่แล้ว +7

    නියමයි සර් මොරාල් අප් වෙන්න තව වීඩියෝ එකක් ඕන ලගදිම 💔💔💔💔💔💔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabathjayasinghe3624
    @prabathjayasinghe3624 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර් ඇත්තටම තාම පාඩම් කරන්න් උනන්දුවක් හිතේ තිබුනේ නෑ ❤️😘 හැබැයි අද ඉදන් කොහොම හරි කරනවා මට ආදරේ කරන හැමෝගෙම හීන හැබෑ කරනවා සර් 👍 සර් නිසා තමා මෙච්චර motivet උනේ 🌍❤️😘 ආදරෙයි සර් අපිට ජීවිතේ කියලා දෙනවට ගොඩක් පින් සර් 🌍❤️😘

  • @sheharigammampila9471
    @sheharigammampila9471 2 ปีที่แล้ว

    සර් ඇත්තටම මම සර් කියල දුන්නු විදියටම ඒ plan එකටම වැඩ කරා.මාස කීපයක් වගේ ඉතාම කෙටි කාලෙකින් අවසානයේ මටවත් හිතාගන්න බැරි ඉහළ ප්‍රතිඵලයක් මට ලබාගන්න පුළුවන් උනේ සර්ගේ මේ වචන ටික නිසා.ගොඩක් මහන්සි උනේ නෑ මාත්.හැබැයි සර්ගේ විදියටම වැඩ ටික කරා.ඇත්තටම සර්ට ගොඩක් පින් සර් . 🙏

  • @supu7096
    @supu7096 2 ปีที่แล้ว +1

    මාර මෝටීවෙට් එකක් එන්නේ ගොඩක් පින් සර්....❤️🙏

  • @methushahara5098
    @methushahara5098 2 ปีที่แล้ว +2

    කොහොම හරි සෙකන්ඩ් ශයි ගොඩ දාගන්නමයි හිතුනා ❤️🥺🥺

  • @NoName-fq9rh
    @NoName-fq9rh 2 ปีที่แล้ว +15

    2023 set eka......♥️

  • @Shashika274
    @Shashika274 2 ปีที่แล้ว +2

    සර් අපිට උදව් කරන්න සර් .. 2022 a/l විභාගය දෙසැම්බර් තියෙන එක මාර අසාධාරණයක් දෙවැනි තුන්වැනි පාර කරන අයට.. එ ගැන කතා කරලා වීඩීයොවක් කරන්න සර් අපිට උදව් කරන්න ... පෙබරවාරි දක්වා විභාගය කල් දැමිය යුතුය ...සර් අපිට උදව් කරන්න ....

  • @shalanitharuka3958
    @shalanitharuka3958 2 ปีที่แล้ว

    සර් දැන් කිව්වට පස්සේ බලන මම. පාඩම් කරන්න එපා වෙලා හිටියේ මට, සර් අපිට කියලා දෙන්නෙ ජිවිතේ ❤️❤️ ජිවිතේ කොච්චර කඩන් වැටිලා තිබ්බත් මෙ වචන ඇති අපිට ආයෙත් නැගිටලා පාඩම් කරන්න , අපිටත් සර්ට වගේ ලස්සනට කියන්න පුළුවන් වෙයි අපි කට්ට කැව ජිවිතේ ගැන ඒ දවසට අපිව අරන් යන සර්ට ගොඩක් පින් 🙏🥺❤️ මම ගොඩක් සතුටු වෙනවා සර්ව ජිවිතේට දැකලා නැති වුනත් සර්ගෙන් මෙ අවුරුදු දෙක ඉගෙන ගත්තට🙏❤️

  • @harshi9358
    @harshi9358 2 ปีที่แล้ว +1

    සර්ගෙ subjects කරන්නැතුවත් මෝටිවේට් වෙන්නෙ සර්ගෙ වීඩියෝ බලලා❤️❤️❤️🙏

  • @CHATHU970
    @CHATHU970 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර් මාර හයියක් 💕 අපි ඉගන ගන්න කාලේවත් මෙහෙම උපදෙස් දෙන්න කවුරුවත් ඉඳලා නෑ 😏😏

  • @user-gz9zz2vo6g
    @user-gz9zz2vo6g 8 หลายเดือนก่อน

    සර් කියපුවා හරියට හරි මම 2022 A/l ලිව්වේ දැන් ඒ results එකේ අගය තේරෙනවා මම ඒ වටිනාකම දැන් විඳිනවා 🙂

  • @isharapriyadarshani8283
    @isharapriyadarshani8283 ปีที่แล้ว

    අනේ සර් තවත් මේ වගේ Motivation වීඩියෝ දාන්නකෝ 🙏❤️ සර්ට ගොඩක් පින්🙏

  • @hirunivishmi3261
    @hirunivishmi3261 2 ปีที่แล้ว +4

    අපේ සර් 😌😍

  • @irushageethma
    @irushageethma 2 ปีที่แล้ว +3

    මම 2023 A/L Commers කරන්නෙ ඒත් සර්ගෙ විඩියො ඔක්කොම බලනව ❤️❤️❤️ මාරම motivation එකක් සර් මෙකෙන් ලැබුනෙ තෙරුවන් සරණයි සර්🥺💖

  • @dekepthikamalkanthi875
    @dekepthikamalkanthi875 ปีที่แล้ว

    Mage jiwithe හැරවුම් ලක්ෂය මේ video eka wenawa ..සත්තයි ❤

  • @hirunigayani5003
    @hirunigayani5003 2 ปีที่แล้ว +4

    Supiri moral akk sir...thank you ❤️

  • @chamodyanethmini893
    @chamodyanethmini893 2 ปีที่แล้ว +2

    හදවතේ ගුරුතුමා අකිල සර්..😘😍

  • @___-vy4zl
    @___-vy4zl 2 ปีที่แล้ว +6

    sir me kiuwa kathawa sahathika aththa mama 2021 a/l kale mama file exam eka mage laga hitapu yaluwo okkoma pass mata mama ganama duca hithuna mn me para exam eka karanawa hodata hina una ayata adennama

  • @isuruchathuranga577
    @isuruchathuranga577 2 ปีที่แล้ว +6

    Sir mm max krnne supiriyatm kel wel inne eth me kathw ahuwt passe mt mar moral ekka awa sirt pin sidd wenn mn mage jiwithe godak dewal wens krnn inn මනුස්සයෙක් dan mm kohom hari exam eka god da gannw sir aniwaren sirt godak pin bs sir

  • @thanukadilhar3365
    @thanukadilhar3365 2 ปีที่แล้ว +2

    Thank you sir budusaranai ❤️ aththatama jeewathe wenas krganna loku haiyak 😍