සියලුදේ සොබදහමට යටයි🙏(යලි එන්නම හිතුනෝතින් ඔබ එන්න එපා මගෙ හිත තහනම් 💔🎶🎶)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 415

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413 6 หลายเดือนก่อน +37

    මහත්ම වටිනාම.
    යලි යලිත් මෙය සමාජගත කරන්න. තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 6 หลายเดือนก่อน +47

    තව ගොඩාක්..කියනවනම්..අහගෙන ඉන්න හදවතට සැනසුමක් දැනෙනව...
    ඔබට ගොඩාක් පින් ❤❤❤

  • @lyndagedara4351
    @lyndagedara4351 6 หลายเดือนก่อน +17

    හැම දෙයක්ම අනිච්චයි දර්මය රකින්නා දර්මය විසින් ආරක්ෂා කරාවි🙏🏼🌷🌷

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 6 หลายเดือนก่อน +16

    සර් හැමදාම ජීවිතයට අර්ථවත් යමක් කියල දෙන කෙනෙක් ...දිඝායු ලැබෙිවා ..හැමදාම සතුටින් ඉන්න ඔනි ..බුදුසරණයි සර්..❤❤❤❤❤

  • @nirmaweerathunga407
    @nirmaweerathunga407 6 หลายเดือนก่อน +22

    ඇත්තමයි මේ දේශනය තරුණ දරුවන් අහන්නම ඕන එකක් හරිම වටිනවා කෙනෙකුගෙ හදවත ගැඹුරටම දැනෙන්න දෙයක් පහදන්න මේ ගුරුතුමා හරිම දක්ෂයි බොහෝ දෙනාකුගේ ඔලුගෙඩි පහදන්නට ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පින් තරුණ ජීවිතවලට ගොඩක් වැදගත් මේ ඔවදන් අහන්න දරුවනේ තෙරුවන් සරණයි .🙏

  • @Sudu-l3h
    @Sudu-l3h 6 หลายเดือนก่อน +7

    ඇත්තටම වටිනවා අදහස් ටික නම් මගේ හිත ගොඩාක් දුරට රිදිලා තිබ්බේ හිතට ලොකු සැනසිල්ලක් ලැබුණා😊

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 6 หลายเดือนก่อน +117

    තරුණ දරුවනි මේ ඇත්ත පිළිගන්න ..එපා. හැරයාම් පස්සේ දුවන්න..දුකට හිත පත්තියන් වෙන්න හරින්න එපා...අත හැරිය දේ වෛරීකාරි හිතින් අත්හරින කිසිවක් ම එපා ඔබ ගැන ඇති ආදරණිය බව නිසා ම සර් ඉතා වටිනා අදහසක් ඔබට ලබා දුන්නා ..ප්‍රඥාවන්තයා අනුගමනය කරයි..වාසනාව,,,..මෝඩයා ඒ මත්තේ නසී...පවට....හරි මග තෝරා ගන්න දරුවන්ට ඥානය ලැබේවා !!!!! .

    • @jalmou2ajalami250
      @jalmou2ajalami250 6 หลายเดือนก่อน +5

      සහතික

    • @HarshaniKumarasingha-mo1lp
      @HarshaniKumarasingha-mo1lp 6 หลายเดือนก่อน +6

      ඔව් සර්.. සර්ගේ කතාව ඇත්ත.. යන දේවල් වලට යන්න දීලා අපි අපේ ජීවිතේ වෙනස් කරගන්න ඕනි... අපිට අයිති නැති දේවල් අපි ලග රැදෙන්නෙ නැහැ.. මේක තමයි ඇත්ත...❤

    • @RamyalathaRathnayake-g7r
      @RamyalathaRathnayake-g7r 6 หลายเดือนก่อน +5

      අදරය සුන්දර වරදකි ❤❤❤❤❤කිසිදා සමාවක් නම් නෑ නි මට පෙන්නලා ❤❤❤❤ආලේ හැටි මට දුන්න 😭 දුකහොදටම ඇති❤❤❤

    • @KasunBuddika-x5b
      @KasunBuddika-x5b 5 หลายเดือนก่อน +1

      Hariyatama hari

    • @slliyanage361
      @slliyanage361 5 หลายเดือนก่อน +3

      ​@@RamyalathaRathnayake-g7rYana ayata yanta denta. Giya ayawa epa nawatha kadawanta. Duk vidala hari hitha hadaganta

  • @MwIpMwIp-h5y
    @MwIpMwIp-h5y 6 หลายเดือนก่อน +6

    ජිවිතය යනු උතුම් වූ ජිවිතයක් කියා කියලා දුන්නු ඔබට ගොඩාක් පින් ,,,,, යථාර්ථය අවබෝධ කරගති කෙනා ජය ගනි,,,

  • @AshiniMalsha-je4mr
    @AshiniMalsha-je4mr หลายเดือนก่อน +10

    මගෙ ජිවිතේම කඩා වැටිලා තියෙන්නෙ මම් විසින් කරගත්තු කාසදය මගේ හිතේ ආදරේ තියෙද්දිම එය ට ඩිවොස් එක ඔනි වෙලා........මගේ හිත හදාගන්න ලැබෙත්වා..😔

    • @RamyaDeepani-gm2ui
      @RamyaDeepani-gm2ui 15 วันที่ผ่านมา +1

      Darmayata Anuwa jeewath wenna Ath hareem thula Api hithannewath nathi sansimak labenawa

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 3 หลายเดือนก่อน +8

    ඇත්ත sir... කෙනෙක්ට දුකක් දීල රවට්ටපු කෙනෙක්ට සදාකල් ලැබෙන්නේ රැවටීම විතරයි... ඒක තමයි ලෝ දහම එහෙම අයට කවදාවත් සැබෑ ආදරයක් ලැබෙන්නේ නෑ.. කොච්චර හෙව්වත්...
    කවදාහරි විදවන්න වෙනවා.. කෙනෙක්ට ගින්දර දුන්නොත්... ලෝ දහම එයයි.. 🌺💞💞💞

    • @thushsra94
      @thushsra94  3 หลายเดือนก่อน +2

      @@dinushanilakshi5865 ඒකනම් ඇත්ත 🙂

  • @ishanmanoj1059
    @ishanmanoj1059 6 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි ඔබතුමාට..වට්නවා කියන්න බැරි තරමටම ..නිරෝගී සුවයම ලැබේවා

  • @perera6392
    @perera6392 2 หลายเดือนก่อน +6

    මගේ හිතට දුකක් දැනෙන හැම වෙලාවකම මම සර්ගේ වැඩසටහනක් බලනවා සමහර ඒවා දෙපාර තුන්පාර අහනවා මගේ හිත සක්තිමත් කරගන්නවා ඇත්තටම සර්ගේ අදහස් භාවනාවක් වගේ❤❤❤❤

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 หลายเดือนก่อน +1

    ස්තුතියි මේ රත්තරන් වචන ටික අහන්න ලැබුනාට❤🙂

  • @DnaHerath
    @DnaHerath 6 หลายเดือนก่อน +33

    මේ කතා ඇත්තම මට මේ සියල්ල සිදු වී හමාරයි.මා දැන් වයසයි තරුන දරුවනී මේවා අහන්න ජීවිතය ජයගන්න.තමන්ට තමන් විතරයි .මන් නම් පෙර පිනකට වැටි වැටි හොදින් මුහුන දුන්නා.එහෙම වෙන්න ඕන නෑ.කවුරුත් හින්දා.

  • @SriyaniChandralatha-u2g
    @SriyaniChandralatha-u2g 2 หลายเดือนก่อน +6

    අඩන වෙලාවක බලපු video එක.....හරිම ශක්තියක් හිතට ආවා...ඔයාට ගොඩාක් පින්..

  • @ChamilaWanasinghe-n9e
    @ChamilaWanasinghe-n9e 6 หลายเดือนก่อน +20

    ඒක ඇත්ත සර්. අවුරුදු 13 ක්‌ ගිහිල්ලත් තාම හිතින් විඳවනවා.

    • @Nasaraniya131
      @Nasaraniya131 4 หลายเดือนก่อน +2

      මොඩයා උදාරෙන්ම ජිවිතය දිනපන්

  • @anncrish8105
    @anncrish8105 6 หลายเดือนก่อน +2

    Obata Denna sthuthi , thithi ne mage hadawathe 🙏🙏🙏🙏🙏🙏. Bohoma pin obathumata..

  • @chalikadilshan3737
    @chalikadilshan3737 6 หลายเดือนก่อน +8

    හදවත සෝදා gaththa දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 4 วันที่ผ่านมา

    තරුණ දරුවන්ටවටින දේශනයක්මම හැමදාම සර්ගේ වීඩියෝ බලනවාඅර්ථවත් වීඩියෝබුදු සරණයි සර්

  • @nilminithirani7417
    @nilminithirani7417 5 หลายเดือนก่อน +11

    තරුණ දරුවන්ට පමණක් විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් හරිම වැදගත් .......❤

  • @NishaJayasooriya
    @NishaJayasooriya 6 หลายเดือนก่อน +10

    ඇත්තමයි ජීවිතේ විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම හැමදාම හැමෝටම ❤❤

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 5 หลายเดือนก่อน +6

    දාලා ගිය,අයටම,වැදෙන්නම❤🎉සර්දෙන,වටිනාඅදහසට,ස්තුතියි සර්ගේ හැකියාවන්,දියුනු,වෙිවා❤🎉😢😢😢😢😢😢❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @VishwaNavodyea
    @VishwaNavodyea 4 หลายเดือนก่อน +9

    තමන්ගෙ පාඩුවේ තම විෂය ඇතුලේ වැඩ පෙන්නන එක ගුරු පියෙක් 🙏🙏🙏🙏❤❤❤

  • @O23p0L
    @O23p0L 5 หลายเดือนก่อน +6

    හිතට දැනෙන අර්ථවත් දේශනයක්ස්තුතියි ගුරුතුමනි ඔබට

  • @priyadarshaninisha5097
    @priyadarshaninisha5097 6 หลายเดือนก่อน +17

    ඇත්තටම ඒක හදවතටම දැනුනා සර් ❤❤❤

    • @sudumenika6177
      @sudumenika6177 6 หลายเดือนก่อน +1

      තාත්තා කෙනෙක් තමන්ගෙ එකම දුවව අතඇරල ඉද්දි දුවෙක් ඒ වෙනුවෙන් දුක් වෙන එක වරදක් ද

    • @S.Perera-l3w
      @S.Perera-l3w 6 หลายเดือนก่อน

      @@sudumenika6177 onawata wada awa gena hithana apa. 1daruwa newei... Daruwo 10k hitiyath yana 1a kohey hitiyath yanawa duwa. A geyna nohitha oyage lassana jivithe hari magata gana. Oya wetharak newei.. Lokay thawath oweyni daruwo.. Amma waru thaniyama lassana Jivitha goda naga gena ada inawa. Oyata devi pihitai. Ediriyatama yana. 👍😀💪💪🙏🏻🙏🏻👁️👁️🧠🙏🏻💝😃😂🚶‍♀️🚶‍♀️🏃‍♀️🙋‍♀️

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 2 วันที่ผ่านมา

    ❤❤❤දරුවන්ගෙ හිත් මේ විදියට හදන්න.ඔබ තුමාට පිං සිද්ධ වෙනවා.

  • @1965D
    @1965D 6 หลายเดือนก่อน +43

    ඇත්තටම ...❤ අවන්කවම ආදරේ කරපු මිනිස්සුන්ව රිද්දපු අයට ඒ දේ අනිවාර්යයෙන්ම පලදෙනවා....😊

    • @salindapriyanga4493
      @salindapriyanga4493 4 หลายเดือนก่อน

      Adare kiyanne mokakda kiyala nodena riddala duk dipu ayatath ahema veida

    • @thushsra94
      @thushsra94  4 หลายเดือนก่อน

      @@salindapriyanga4493 aniwarenma

    • @Anju_uuu
      @Anju_uuu 4 หลายเดือนก่อน +2

      Oy awnkw adre krnm oyt ridduwa kyl eyt paldenw kyn ek balporoththu wenne ei?

    • @ruwaniudeshika2871
      @ruwaniudeshika2871 18 วันที่ผ่านมา

      Hmm

  • @jankitennakoon189
    @jankitennakoon189 6 หลายเดือนก่อน +5

    හරියටම hari කතාව ....👍👍👍

  • @S.Perera-l3w
    @S.Perera-l3w 6 หลายเดือนก่อน +3

    Oba kiwa siyaluma day... Ada sita ada dakwa mama hithala ewasimen hondin hitiya nisa ada mamath,.. Mage duwala 2th lassana Jivitha gatha karanawa, sathutin inawa. Ada mama thaniyama unath... Nirogiwa, puduma nidahasakin, lokuuu husmak aran pita kala wage seyhelluwakin jivath wenne.. Oba kiyana ewasimen sobaha dahamath ekk, samagiyen adaren hitiya nisai. Ada daruwo piigath ratata, samajeta, sewaya karana raykiya karana saha.... Wewahav daruwoth sitina Honda guna yahapath mahathwaru sitina sathutin jivath waynna....! may siyalu karana Sathya bawata mama oppu kara hamarai,!!! Sthuthi!!,soba dahamata!!! devi pihitai siyalu denatama!!! Harrda shakshiya nirrdoshie..!!! Waynam onima katuka dushkara gamanak sathutin ya heykie..!!! 👍👍👍💪💪💪🎆😀😪😔😂😍😀😄😁💖💌💥🙏🏻🙏🏻🙏🏻🙋‍♀️🙋‍♀️🙋‍♀️👉👩‍🎓👩‍⚖️💙💦👨‍💼👨‍⚖️👌✨🌟

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 หลายเดือนก่อน +2

    ස්තුතියි සර්.බොහොම වටිනා අවවාදයක් ලස්සනට ලබා දුන්නා.❤

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 6 หลายเดือนก่อน +6

    Eka eththa sir mamath godaak duk winda kenek.jiwith nathkaraganna pawa giya.anthime e jiwithen mn ain una.e athariya eka mn hemadatama atheriya.mn mage daruwath ekka ada mage jiwithe dinala iwarai.ada mn godak hoda jieithsayak lebila thiyenawa.mn duk winda godak eth ada mage daruwata hemadema hadala thiyenne geheniyak unath.me sir kiyana de eththama ethha

  • @sandalianuththara
    @sandalianuththara 6 หลายเดือนก่อน +11

    මේ වෙලේ මේ වීඩියෝ එක මට ගොඩක් වටිනවා 🙂🦋🌼

  • @charikaweerasooriya
    @charikaweerasooriya 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ඔබගේ ජීවිතේට

  • @AVsFan2022
    @AVsFan2022 6 หลายเดือนก่อน +4

    සොබාදහමින් එයාට දඬුවම් කරන්න බලන් ඉන්නව නම් ඒ ඉල්ලන්න තියෙන්නෙත් එයාට දුකක් කරදරයක් දෙන්න එපා කියලා... එයා හරිම අහිංසකයි. හොඳයි... 🥺🥺🥺 එයාගෙ පවුල් ජීවිතේ ලස්සනට ගෙනියන්න ආශිර්වාද කරන්න. බුදු සරණයි!!!

  • @manjusri8212
    @manjusri8212 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මේක සත්‍යයක්.දාලා යන එවුන්ට යන්න දෙන්න ඕන.අපි අපේ පාඩුවේ ඉතිරි කොටස කරන්න ඕන.සොබාදහම වගකීම කරයි.

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 6 หลายเดือนก่อน +14

    ඇත්තටම මාර වටිනව අදහස් ටික.මේ දේ මමත් අත් වින්ද වේදනාව දුක හොදටම දැනුනා.දැන් හිත හදාගෙන ජීවත් වෙනව.ඒත් මම හිතනව ඒක ටිකක් අමාරුයි.😢😢❤❤❤මොනව කරන්නද ඒ තමයි දෛව අපට දෙන දඩුවම්.💔

  • @malanisuduhakuruge4824
    @malanisuduhakuruge4824 5 หลายเดือนก่อน +4

    ඔබ තුමානං දෙවියෙක්. මේ වචන ටිකට හිත හැදෙනවා. තව මේ වගේ වීඩියෝ දාන්න සර්🙏🙏🙏🙏❤️

  • @ayeshaharshani958
    @ayeshaharshani958 27 วันที่ผ่านมา +2

    මේ වචන හදවතේ පත්ලටම දැණුනා සර්,, ස්තුතියි,,

    • @thushsra94
      @thushsra94  27 วันที่ผ่านมา

      @@ayeshaharshani958 ❤️❤️

  • @indrajayanthi6793
    @indrajayanthi6793 6 หลายเดือนก่อน +8

    ❤ ඇත්තටම ඔව් ඒක නොකල යුතු දෙයකි❤

  • @inokadamayanthi2619
    @inokadamayanthi2619 21 วันที่ผ่านมา

    ඔබතුමා ලොකු ආදර්ශයක් දුන්නා ජීවිත වලට.විදවමින් සිටින ජිවිතවලට ලොකු පණක් දුන්නා. ඒ වගේම ආරම්භයක් දුන්නා .ස්තුතියි ඔබ තුමාට 🙏බුදු සරණයි ❤ 🙏

  • @herukaaweso2510
    @herukaaweso2510 11 วันที่ผ่านมา

    Sirta godak pin. Budusaranai

  • @KaveeshaLakmali-x8f
    @KaveeshaLakmali-x8f 15 วันที่ผ่านมา

    Oyata godhak pin sir good luck with your life sir dirgausha veva sir

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 22 วันที่ผ่านมา

    Man me duka aurudu 7k winda..wiira kale naha.sobadahama mata sadarana theenduwa dunna ..ada man sathutin ❤❤❤❤❤

  • @UshaniAnjali
    @UshaniAnjali 6 หลายเดือนก่อน +3

    Ekanam ඇත්ත mama parakku wadi kiyala mata හිතෙනවා 😢❤❤

  • @ramyas19
    @ramyas19 5 หลายเดือนก่อน +3

    වටිනාම ඔවදනක් සර් ඇත්ත.

  • @ShaniShani-w5o
    @ShaniShani-w5o 23 วันที่ผ่านมา

    Eka aththama aththa sir.eyala riddala sathutu wenawanm e apita adre krla nthi Handane kwdwth

  • @chandraskg5927
    @chandraskg5927 6 หลายเดือนก่อน +1

    Ekanam attha .budusaranai obata

  • @shanthinetulinetuli3557
    @shanthinetulinetuli3557 4 หลายเดือนก่อน +2

    ඇත්ත Sir. මමත් ඔය කිවුව widihatta හිටපු කෙනෙක්. Swabawadharmayata සියල්ල yatai. Kaalayata Idadeela කdulu හංගගෙන මාගෙ ගමන මම ගිය. අද මාගෙ. හිත සතුටින්. හිතට අවංක වෙන තරම් දෙයක් තවත් nee.

  • @pspperera8135
    @pspperera8135 6 หลายเดือนก่อน +2

    .ලස්සන යි...❤❤❤❤.ඇත්තමයි.

  • @ChamindaWaduduruge
    @ChamindaWaduduruge 3 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් හද❤️වතින්ම ස්තුතියි 🙏💜️

  • @kkww3805
    @kkww3805 6 หลายเดือนก่อน +1

    සහතික අැත්ත වචන පෙළට ඔබතුමාට දිර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි.

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 6 หลายเดือนก่อน +1

    Obatumata teruvan saranai hemotamat yahapatakma veva me sundara vu visvaya svabadahama 100ta % kma satayai visvaya hamomgema hadavat dakina deviyan ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 uktiya sadaranaya me svabadahama dakinavamai teruvan saranai obatat sir hemotamat

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 6 หลายเดือนก่อน +2

    ඇත්ත sir ඔබට බොහොම ස්තුතියි සැමට වටිනා අදහස් කියල දුන්න සෑම දෙනාටම වටිනවා මම ආසාවෙන් අහගන හිටියා ඔබ තුමාට දිර්ඝායුශ ලැබේවා පුතේ

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 6 หลายเดือนก่อน +3

    මගෙ ජිවිතේ මම හැම දුකක්‌ම විදගෙන හිටිය. දරුව ලොකු කර ගන්නකම්. වැරදි වැඩක් කලේ නෑ. හැම මොහොතේම දර්මය සමග අද එයා මගෙ ඇස් ඉදිරි පිට විදෝනවා. එයා කලදේ එයා ගෙනියන්නේ.මගෙ ගෙදර වැටිලා ඉන්නේ. ගේ දීල එලියට බැස්ස මම දරුවා අරන්. දැන් අවු.24 ක පුතෙක් මට ඉන්නවා.මුළු ලෝකෙටම මට අපහාස කරනවා. ඒ ත් එයගේයි මගෙයි හර්ද සාක්ෂිය දන්නවා. ඇත්ත. මම සතුටු වෙන්නේ නෑ ඒ දේවල් දැකලා. දුක් වෙන්නෙත් නෑ. තම තමන් කරන දේ තම තමන් ගෙනියන්නේ.

    • @S.Perera-l3w
      @S.Perera-l3w 6 หลายเดือนก่อน

      Oya hari. Matath oya wagema daywall thamai unay. Adata awrudu 24k. Eya vidawanawa layda waylalu. Mama daruwo...2a. Hondin.. Mama dayn achiamma kenek unath lassanata nirogiwa inawa... Nidahas. 😂🙋‍♀️👍💪🤗🙏🏻💐🙏🏻🙏🏻💗😁

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 5 หลายเดือนก่อน +2

    මෙය මටම කියු දෙයක් වගෙයි.මම දැන් ඉන්නේ සියල්ල පසෙකින් තබා මම මගෙ ගමන් මග නිර්මාණය කර ගනිමින් එහි සාර්ථක ගමනක් යාමට මට හැකි බව මම විශ්වාස කරනවා.ගුරුතුමනි ඔබට පින්.❤❤

  • @zeebazeeba4227
    @zeebazeeba4227 3 หลายเดือนก่อน +1

    මාව හැරගිය පුරුෂයා වෙනුවෙන් අවු 22 ක් බලන් හිටිය. අවසාන යට ඉතිරි වුනෙ වයස්ගත බව සහ අසනීප.
    ලබපු ජීවිතය එසේ නාස්ති කර නොගන්න...දරුවනි

  • @imashiKawindya-k2e
    @imashiKawindya-k2e หลายเดือนก่อน

    ජිවිතේ තෙරුන් අරන්,,, ජිවිතෙ ජිවත් වෙන්න ඔන විඩිහ කියල දෙනවට පින් ,,, මගේ අම්මවත් කියල නැති දෙවල් වචනයකින් හරි, කියලා දෙනවා,,,thenx🥰

    • @thushsra94
      @thushsra94  หลายเดือนก่อน

      @@imashiKawindya-k2e ❤️❤️

  • @manelkumari8102
    @manelkumari8102 6 หลายเดือนก่อน +2

    ඉපදෙන්නෙ තනියම.මැරෙන්නෙ තනියම.තනියම ජීවත් වෙන්න බැහැ.

  • @priyanthaeriyagama9808
    @priyanthaeriyagama9808 2 หลายเดือนก่อน

    Pattama pattai! Thanks a lot.

  • @IsurusenaWidanagamage
    @IsurusenaWidanagamage 24 วันที่ผ่านมา

    හරියටම හරි පුතා.අත් හැරීම පුරුදු කරන්න ද්වේශකින් තොරව.එතකොට හැමදාම සතුටින්.💐

  • @kanti7069
    @kanti7069 6 หลายเดือนก่อน +1

    Bohoma sthuti sir theruwan saranai

  • @pspperera8135
    @pspperera8135 6 หลายเดือนก่อน +1

    .ලස්සන යි...❤❤❤❤.

  • @PriyankaSalgado
    @PriyankaSalgado 6 หลายเดือนก่อน +1

    Harima watinawa e adahas mage jeeviteta .math kalayak adaren videuwa.eth mama awankai.

  • @පුතුණි
    @පුතුණි 6 หลายเดือนก่อน +2

    එපා දාලා ගියාට මම වින්ද වේදනාව එයාට තියා හතුරකුටවත් හීනෙකින්වත් දැනෙන්න එපා❤❤❤❤

    • @sumeshascj2457
      @sumeshascj2457 6 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා .ඔක තාම ඔයාගේ ලැබිම

  • @kasunisithara5127
    @kasunisithara5127 6 หลายเดือนก่อน +6

    අනිවරෙන්ම සර් great ward

  • @HarshiJayaratne-it9dp
    @HarshiJayaratne-it9dp 4 หลายเดือนก่อน

    Apa pinata labena guruwaru....mamath guruwariyak.... God bless you guru piyanane....🙏

  • @akarshichithmini7246
    @akarshichithmini7246 11 วันที่ผ่านมา

    මේක කී පාරක් ඇහුවද මතක නැ❤සර්ට පින්❤

  • @Priyadarshani-d9g
    @Priyadarshani-d9g 6 หลายเดือนก่อน +6

    ඇත්ත සර්, මගේ ජීවිතේ මට හැමදේම නැති කරල මාව සමාජය තුල අපහාසයට ලක් කරල මාව දාල ගිය කෙනෙක් මගේ ජීවිතේත් ඉන්නව, ඒත් මම සැලුණේ නෑ,අද මම ඉන්න තැන දැක්කමත් මම දැන් එයාට පිං දෙනව, එයා මාව දාල නොයන්න මම කවදාවත් යකඩ ගෑනියෙක් නොවෙන්න තිබුනා

    • @angelsara-jo1wo
      @angelsara-jo1wo 6 หลายเดือนก่อน +1

      math kawadahari mehema comment ekak davi..ada mawa rawatila asarana wela videuwata ikimaninma math nagitinawa..oyata jaya ❤️❤️ sathutin inna sahodariya..❤️🥰

    • @ravidilshan3806
      @ravidilshan3806 6 หลายเดือนก่อน

      ​@angelsara-owjo1wo

    • @ravidilshan3806
      @ravidilshan3806 6 หลายเดือนก่อน

      Owa

    • @IshaniNeranjala-u9u
      @IshaniNeranjala-u9u 12 วันที่ผ่านมา

      මගේ එකම අරමුන උනෙත් එයාට වඩා තැනකට එන එක.අද මන් එ තැන ඉනවා

  • @ChandaniPriyanthi-g2o
    @ChandaniPriyanthi-g2o 2 วันที่ผ่านมา

    පිරිසිදු ආදරයට කොයින්ද තරහා වෙන්න හිතක්.

  • @maneldissanayake3551
    @maneldissanayake3551 6 หลายเดือนก่อน +2

    ඉතා වැදගත් වීඩියෝ එකක් 👍

  • @ShasheMadushan-h2g
    @ShasheMadushan-h2g 22 วันที่ผ่านมา

    ඇත්ත සර් ඔබතුමාට පිං 💯

  • @SumithraSumanadasa
    @SumithraSumanadasa 6 หลายเดือนก่อน +1

    Aththatama jivitheta nava panak dunna ha samanai.adaraya nisa vedana vidina mata obe vadan tika maha merak tharam vatinava.godak pin.

  • @PriyankaSalgado
    @PriyankaSalgado หลายเดือนก่อน

    Aththamai sir mr kiyana hamadema.au.12 k vidapu mama hitha shakthimath karan jeewath wenawa.

  • @NipuniKeenagahawaththa
    @NipuniKeenagahawaththa 5 หลายเดือนก่อน +1

    සර්ට ගොඩාක් පිං ඒ වචන ටිකට❤

  • @anncrish8105
    @anncrish8105 6 หลายเดือนก่อน

    Masuran watina kathawak obathuma kiwwe 🙏🙏🙏🙏💖💖💖💖

  • @PriyanganiKumari-z5w
    @PriyanganiKumari-z5w 11 วันที่ผ่านมา

    Eka sahathika aththa sir

  • @ChamikaSamarawila-eo4wr
    @ChamikaSamarawila-eo4wr 6 หลายเดือนก่อน

    Anthoma Wachana Tika harima watinawa.
    Athdakeemen dannawa mea kathawa hariyatama hari

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 25 วันที่ผ่านมา

    සැබෑ යතාර්ථයක්

  • @මදුමදු-ව7ඟ
    @මදුමදු-ව7ඟ 4 หลายเดือนก่อน +4

    අනීවාරේන්ම සර් දුක් ව්දිනවා මාස 6 ඉදලා ..මට උනේ ඔය කියපු ට්කමයි .තමත් හිත හදගන්ඩ බෑ😢😢

    • @susanipremathilake4070
      @susanipremathilake4070 4 หลายเดือนก่อน +1

      Oyata hitha hada ganna පුළුවන් wei,❤❤.budusaranai

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 6 หลายเดือนก่อน +2

    කතාව සහතික ඇත්ත...

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 6 หลายเดือนก่อน +1

    Watena taninma nagitinna kiyala dipu sarta bohoma pin budu saranai

  • @thiliniupeka1099
    @thiliniupeka1099 5 หลายเดือนก่อน +1

    බුදු සරනයි සර්..

  • @IndiraSaubhagya-xj9xq
    @IndiraSaubhagya-xj9xq 4 หลายเดือนก่อน

    ගොඩක් හිතට ගොඩක් දැනුණා ❤️❤️❤️

  • @piyumimaleesha-k4h
    @piyumimaleesha-k4h 3 หลายเดือนก่อน

    godak vatina video ekak, thanks , Budusarani sir

  • @rameyakuwait7024
    @rameyakuwait7024 6 หลายเดือนก่อน

    Sir oya jervithayata hoda danumak laba dunna . aththa thamai sir kiwwe. oyata budu saranai devi pihitai adarei ❤️❤️❤️

  • @rathnayakalalanibert3963
    @rathnayakalalanibert3963 5 หลายเดือนก่อน +3

    Hadawathata danuna jivithetama ahanna labun nathi kathawak ❤️

  • @iroshiniwilathgamuwa783
    @iroshiniwilathgamuwa783 2 หลายเดือนก่อน

    Thank u me advice ekata. Mamath masa ganak eduwa. Universe mata help kala. Thank u God

  • @AluthwalaHewageNadeeshaDeSilva
    @AluthwalaHewageNadeeshaDeSilva 4 หลายเดือนก่อน

    .sir athathama aththa.hariyata Obathuma mawa kewwa wage...🙏

  • @hansinishodha818
    @hansinishodha818 6 หลายเดือนก่อน +1

    Aththa sir.a wachana tika danuna godak

  • @SewwandiKeerthirathne
    @SewwandiKeerthirathne หลายเดือนก่อน

    😶❤️ sirta godak thanks 🙏

  • @SewwandiSewwandi-xx7mz
    @SewwandiSewwandi-xx7mz หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම එ කතාව හරි

  • @kanthisubasinghe2069
    @kanthisubasinghe2069 6 หลายเดือนก่อน +1

    Sir kathawa aththatama Hari

  • @iresharanaveera6157
    @iresharanaveera6157 6 หลายเดือนก่อน +1

    Eka aththa...wiswasye kada unama e iri thalim makenne na..widawan eka aparade..mita eha lokyk thiyenwa..nidi kumba wage nogalapena thana akilena ganu pirimi me loke innwa pinkarkamatam hambuna..ewagema winadi kipayak thawakalika hagimak nisa made na ganna paukara ganu pirimi innwa.ehem pahath gathiyak wenuwen adana eka apita papayak ..kunu malu kawama hadichcha eka laga inn pina nathi wenawa kiyala hith hada gnn oni.eth parkku na..issaraha jiwithay wenuwen thamn waradi nokarnn oni.soba drmaya math wishwasa karnwa..nohithan welawak me sobhadarmaya hitha gann bari dewal denwa...nathi una sanasima, suwa pahasuwa mathu athmekwath labenawamai...❤

  • @wasanawasu5779
    @wasanawasu5779 5 หลายเดือนก่อน +1

    ඇත්ත .. ගොඩාක් පින් සර් ..❤

  • @xrdust_official
    @xrdust_official 2 หลายเดือนก่อน

    Ekanam atta hadawatama danuna budu saranayi

  • @hirunimadhubhashini3643
    @hirunimadhubhashini3643 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏mage hitha ridunu hema dawasakama awilla ahanawa ,ස්තූති

  • @xxxxc860
    @xxxxc860 6 หลายเดือนก่อน +1

    සමහර දේශපාලනඤයන් භැරෙන්නට!

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 3 หลายเดือนก่อน +1

    බුදුසරනයි

  • @rathnayakalalanibert3963
    @rathnayakalalanibert3963 5 หลายเดือนก่อน

    Aththamai mamath dan wayasai hamadema una e adare wenuwen danatath duk wenawa mokada mama awankauna nisa...ahamben me sirge kathawa ahanna labune.....godak pin e kathawa ahana kota hithata puduma sahanayak danuna....❤️