ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤😊
කලින් දාපු වීඩියෝවන් ගැන මේ වීඩියෝවෙ මතක් කීරිමෙන් කිසිදු පලක්නැත.... ... මාතෘකාවට අනුව කරන විස්තර තමයි වටින්නෙ... ස්තුතියි!!
මන් එහෙම කිව්වෙ ඒ වීඩියෝ එකේ ස්වභාවික ආහාර ගැන විතරක් කරපු එකක් නිසා ඒක
Niyamayi❤
❤️
Mae kiyapu kama ganna thanak kiyannakoo
සත්තු විකුනන තැන්වල තියෙයි
අපේ කිකිලියන්ට මාස 6ක් වෙනවා.බිත්තර දෙන්නෙ නෑ තාම.අඩ නිදැලි ක්‍රමයට තමයි අපි හදන්නෙ.විසදුමක් දෙන්න
අනිවාරෙන් උඩේට එලියට ඩානකොට සහ හවසට ඇතුලට ඩානකොට කෑම වේලක් ඩෙන්න. පුවන්නම් ප්‍රෝටීන් සහ කැල්සියම් වැඩි ආහාර ලබාඩෙන්න සතියකට සැරයක්වත් කිකිලියන්ට ඇතිවෙන විදියට කුකුල්ලො ඩාන්න
මහත්මයෝ මේ වීඩියෝ එකේ සදහන් කෑම හදුනා ගන්නේ කෙසේද.(ලොකු කැට ,කුඩා කැට ලෙසින්) අපී වෙළදපලෙන් ගෙනෙන කෑම කුඩු ගොඩක්, කැට ප්‍රමාණය අඩුයි.මේ සදහා පිලිතුරක් දෙන්න ඔබතුමා
තියෙන තැනකින් ඔය නම කියක ඉල්ලුවම ඩෙනවා ලූස් ගන්නකොට තමා ඔය ප්‍රශ්නෙ එන්නෙ කොට්ටයක් ගන්න
කෑමට මිල
කොට්ටයක් 5000ක් වගේ වෙයි
@@CeylonepetVoice කිලෝ කීයේ කොට්ටයක්ද
අනේ අපෙ කුකුලා හඩලන්නෙ නෑ විසදුමක් කියන්නකෝ උගෙ හඩලන්න වයසත් හරි
Samahara aya hadalanna kal yanawa bayawenna epa tiak parakku wela hadalai