ගම් කුකුලන් නොමිලේම ලබා ගන්න පුලුවන් කියලා දන්නවද chanel by💕my recipe 💕

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 139

  • @naduntharanga3137
    @naduntharanga3137 8 หลายเดือนก่อน +9

    මාත් ඉස්සර ලවු බර්ඩ්ලා හැදුවා. 2 යි ගෙනාවෙ. පස්සෙ 80ක් විතර හිටියා. ලොකුවට කූඩුව හදලා හැදුවෙ. මිනිස්සු දැක්කම බොරුවට ආසාවට ඉල්ලනවා. ඒත් මන් දුන්නෑ. අපි වගේ ආදරෙන් බලාගන් නැ. අරන් ගිහින් පොඩි කූඩුවල දාගෙන හිර කරගෙන හැදුවොත් එයාලගෙ නිදහස නැති වෙනවා. පවු. අපි වගේ කවුරුත් බලාගන් නැ

  • @DevappriyaPremapala
    @DevappriyaPremapala 7 หลายเดือนก่อน +2

    Mama oysge vidiyo Eka baluva Mata pataw laba Hanna ona matsa Eda thiyenava

  • @gangahemamali1351
    @gangahemamali1351 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට ගොඩක්

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-pd1xd4rq5r
    @user-pd1xd4rq5r 7 หลายเดือนก่อน +1

    Good

  • @TravelingSrilanka0
    @TravelingSrilanka0 28 วันที่ผ่านมา

    මිස් ගොඩක් ස්තූතියි

    • @myrecipe1981
      @myrecipe1981  28 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @neranjalaachini6106
    @neranjalaachini6106 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️හරිම සතුටුයි 👍🙏බුදුසරණයි 🌹🌹

    • @myrecipe1981
      @myrecipe1981  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @Ameer-cg8xx
    @Ameer-cg8xx 17 วันที่ผ่านมา

  • @senarathrajapakse9362
    @senarathrajapakse9362 7 หลายเดือนก่อน +1

    Mata Pataw tikak hoyaganna udaw karanawada

  • @uviduTharaka
    @uviduTharaka 2 วันที่ผ่านมา

    Matath kikiliyak denavadh

  • @sarathkuruvutasarathkruvit3433
    @sarathkuruvutasarathkruvit3433 9 หลายเดือนก่อน +1

    Bithara gana puluwada rakawana

  • @chathurikaishari1434
    @chathurikaishari1434 7 หลายเดือนก่อน +1

    Mata kukula pateu250 gena puluwanda

  • @mifra12181
    @mifra12181 7 หลายเดือนก่อน +2

    Hello how are you.

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      ❤️❤️💐💐💐

  • @rohitakumara9272
    @rohitakumara9272 5 หลายเดือนก่อน

    Mata n aka danawada.oyaga v hama akakma man balanawa harima asai awa balanna.harima wadagath awa.

    • @myrecipe1981
      @myrecipe1981  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-tj9wi8sv6u
    @user-tj9wi8sv6u 3 หลายเดือนก่อน

    Akke mata puluwanda petaw 50k withara araganna mamath thaniyama karagena yanawa podi kuduwak loku udauwak akke

  • @hashanthenuwara3260
    @hashanthenuwara3260 9 หลายเดือนก่อน +1

    කිකිළි රකින්න ඕනේ කාලේ කියලා කොහොමද දැන ගන්නේ අක්කේ. පැටවු එන්න කොච්චරකල් යනවාද.මටත් ඉන්නවා ගම් කුකුල්ලු තුන්දෙනෙක්.1 කුකුලයි කිකිලියෝ 2 තාම මාස 4 එයාලට

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน +1

      හැම කිකිලිම රකින්නෙ නැහැ මල්ලී.රකින කිකිලියෙක් නම් බිත්තර 15, 18 විතර දාල රැකුම් වැටෙනව .එකම තැන බිත්තර දාන්න වගේ ඉදගෙන ඉන්නවා.ඒගැන vidio ekak thiyenw eka balanna

    • @hashanthenuwara3260
      @hashanthenuwara3260 9 หลายเดือนก่อน +1

      @@myrecipe1981 thank you අක්කේ මම නිසංසලා.

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      @@hashanthenuwara3260 අනේ sorry නංගෝ මං නම බලලා reply කලේ

  • @damayantiranathunga6922
    @damayantiranathunga6922 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @SamanmalaniEkanayake
    @SamanmalaniEkanayake 4 หลายเดือนก่อน

    Mamath kukullo hadanawa.eyala hadaddi Maru

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-ni8iz3wr6q
    @user-ni8iz3wr6q 7 หลายเดือนก่อน

    කොහොමද genna ganne

  • @user-nx1bu2qz2h
    @user-nx1bu2qz2h 9 หลายเดือนก่อน +1

    Supir

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      💐💐💐❤️❤️

    • @ShriyaniBandara
      @ShriyaniBandara 2 หลายเดือนก่อน

      @@myrecipe1981 පුලුවන්නන්විඩියෝදාන්න

  • @milindakapilakumarakidelpi7925
    @milindakapilakumarakidelpi7925 หลายเดือนก่อน

    Mata pataw 10 k denna puluwanda

  • @user-ft8js4bz9l
    @user-ft8js4bz9l 9 หลายเดือนก่อน +1

    Rakum ariaya kikili rakinne nadda dn, e rakum Iwath karana kramaya sarthakaida

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      Naha eyaa den aya biththara danawa

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      E kramaya sarthakayi .karala balanna

  • @asankaNiroshan-xl9pt
    @asankaNiroshan-xl9pt 6 หลายเดือนก่อน +1

    Attatama danavada

  • @esaragayath8146
    @esaragayath8146 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👌👌👌👌👌👌

  • @nilupulrathnayakalitedisai1884
    @nilupulrathnayakalitedisai1884 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් සස්ක්‍රයිබ් කරනවා

  • @diaryoflaiya1238
    @diaryoflaiya1238 5 หลายเดือนก่อน

    Mun kochra kal jivath wenawa samanyen

  • @nuwanariyarathna2367
    @nuwanariyarathna2367 8 วันที่ผ่านมา

    Matat deanna

  • @user-do2lc6nr2k
    @user-do2lc6nr2k 24 วันที่ผ่านมา

    විකිණීමට නැද්ද

  • @angelopietersz4803
    @angelopietersz4803 9 หลายเดือนก่อน +2

    Matath one

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      නම දීල තියන්න එතකොට එයාලා කතා කරනවා

    • @angelopietersz4803
      @angelopietersz4803 9 หลายเดือนก่อน

      Kohetada denna one

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน +1

      @@angelopietersz4803 පශුවෙද්‍ය කාර්‍යාලයට දෙන්න

    • @angelopietersz4803
      @angelopietersz4803 9 หลายเดือนก่อน +1

      @@myrecipe1981 man ja ela inne atakota ja elatada denna one

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 9 หลายเดือนก่อน +1

    Patauwa 10 vithara danna barida

  • @naduntharanga3137
    @naduntharanga3137 8 หลายเดือนก่อน +1

    හරියට හදන්න බැරි උනත් නිකන් දෙනවනම් මොනවා උනත් ගන්න මිනිස්සුනෙ දැන් ඉන්නෙ

  • @slyorker9621
    @slyorker9621 10 หลายเดือนก่อน +1

    RIR sattuntath ikmanin rakum wetenawada akka

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      RIR saththu rakinne naha dr

  • @achinisewwandi9402
    @achinisewwandi9402 3 หลายเดือนก่อน

    Ane matat denna puluwanda

  • @SamithaMadushanka-u4u
    @SamithaMadushanka-u4u 2 หลายเดือนก่อน

    Mn gwath innwa kikiliyo 7 denek bittra dana un hbi un dana bittara podi ekt mokd krnna ona

    • @myrecipe1981
      @myrecipe1981  2 หลายเดือนก่อน

      කුකුල් කෑමත් එක්කම කෑම දෙන්න එතකොට බිත්තර ලොකු වෙනවා

  • @nizarmohamed491
    @nizarmohamed491 8 หลายเดือนก่อน

    Wateena adahas gd luck

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      ❤️❤️💐💐💐

    • @nizarmohamed491
      @nizarmohamed491 7 หลายเดือนก่อน

      Mama denata pitarataka inne April mase enna hithan inne evith thamay patangannone.

  • @user-oi5so2ul6y
    @user-oi5so2ul6y 10 หลายเดือนก่อน

    🎉2 kament

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      Thanks 💐💐💐

  • @sanakasaminda2193
    @sanakasaminda2193 8 หลายเดือนก่อน

    Akke biththtara danna koccara kalauak uanwada

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      මාස 7,8වෙනකොට බිත්තර දානවා

  • @ruwithmalshan603
    @ruwithmalshan603 9 หลายเดือนก่อน

    Akke mt nekad nek waragaye hod kikiliyk hambunaaa eyaat ape inn kukula kotanawa dan maasyk witr wenaw eth eyaat rale inn kukul naaykaya kamathim naa
    maath saththunt godak aadarei e wageem kaatawath mm kukulo denne naa aththatm dukai maath ekkm thamai dawasam inne mn laga 1 kukulai okkom 50 k innwa
    mage nekd nek kikilit nekad nek kukulek daann waid akke

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      Kikiliyo 50 ta eka kukulek madine thawa kukulo thundenekwath danna.neked neck kikili ta wenama kukulek tika dawasakata danna

  • @user-wf4hm8vs8o
    @user-wf4hm8vs8o 3 หลายเดือนก่อน

    Akka matath kukull patau oni kohomada ganna mama badulla ma nambarrakat paniwidayak danawada

    • @myrecipe1981
      @myrecipe1981  3 หลายเดือนก่อน

      Man wikunanne naha pataw

  • @Nethu-oy8db
    @Nethu-oy8db 3 หลายเดือนก่อน

    Biththara dana thana poddak kaluwara karanna..

  • @wimashainuri1525
    @wimashainuri1525 9 หลายเดือนก่อน

    Kikiliyak awassai kohomada ganne koheda me

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      Wikunanne naha dr

  • @rohitakumara9272
    @rohitakumara9272 5 หลายเดือนก่อน

    Matath ona.

  • @nimalibandara1411
    @nimalibandara1411 8 หลายเดือนก่อน

    Mage kikiliyan masa 6ya pahu wela biththara danne nee monawada denna ona

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      Mage kikiliyo masa aten biththara danna patan gaththe.thawa tikak kal yayi

  • @AaaMmm-vw5nv
    @AaaMmm-vw5nv 5 หลายเดือนก่อน

    මටත් කිකිලියො හොයාගන්න ඕනෙ. මම වර්ග අඩි 240ක කූඩුවක් හදලා පැටවුන් හොයාගන්න නැතුව ඉන්නෙ

  • @samanathulasilva9302
    @samanathulasilva9302 7 หลายเดือนก่อน

    මටත් දැනුමක් ගන්න .සම්බන්ද වේන්නෙ කෙසේද thanks

  • @ChandraSamanthi
    @ChandraSamanthi 3 หลายเดือนก่อน

    මටත් ඔන

  • @lovepetsforever8818
    @lovepetsforever8818 9 หลายเดือนก่อน +2

    Nuwara eliya eth kukul patav dhenavadha

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน +1

      පශු වෛද්‍ය කාර්‍යාලයෙන් අහලා බලන්න dr

    • @naduntharanga3137
      @naduntharanga3137 8 หลายเดือนก่อน

      ඔයා කොහෙද

    • @lovepetsforever8818
      @lovepetsforever8818 8 หลายเดือนก่อน

      @@naduntharanga3137 api hawa eliya

  • @P.HsagaruvanSagaruvan
    @P.HsagaruvanSagaruvan 5 หลายเดือนก่อน

    Matath petau 10 vithara oni

  • @mohanmanju9618
    @mohanmanju9618 7 หลายเดือนก่อน +4

    මටත් ඕනේ කුකුළන් 10ක්

  • @user-lg4uq9jo2l
    @user-lg4uq9jo2l 5 หลายเดือนก่อน

    පොර කුකුල් පැටවු අඩුවට නැද්ද😊

  • @Chandanireanuka-c4i
    @Chandanireanuka-c4i หลายเดือนก่อน

    කොහෙන්ද නොම්ලෙ ගන්නෙ

  • @SujaniSankalpana-zw6ut
    @SujaniSankalpana-zw6ut 9 หลายเดือนก่อน

    Rir ayata aiwarema biththara kama denna one nd

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      Ow nathnam eyala biththara danna na

  • @enoshjehon5253
    @enoshjehon5253 หลายเดือนก่อน

    අනෙ නැන්දෙ මට කුකුල්ලු දෙන්නෙක් දෙන්න කො

  • @gayanfernando4737
    @gayanfernando4737 6 หลายเดือนก่อน

    Kukulekta kikiliyo uparima kiyak wage ethida

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      එක කුකුලෙක්ට කිකිලියො 7,8 පමණ

    • @gayanfernando4737
      @gayanfernando4737 6 หลายเดือนก่อน

      @@myrecipe1981 thank you

  • @musiclankaproductions3900
    @musiclankaproductions3900 8 หลายเดือนก่อน

    ගම් කිකිළි ට මාස 6 බෙහෙත් වර්ග දෙන්න තියෙන මොනවද.. ගම් කිකිළි බිත්තර රක්කන කාලය මාස කීයේන්ද ?

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      හැම කිකිලියොම රකින්නෙ නැහැ රකින කිකිලියො ඉන්නවා එයාලා බිත්තර මුරයක් ඉඑඅර කරල රකින්න පටන් ගන්නෙ

  • @nilushasenani827
    @nilushasenani827 5 หลายเดือนก่อน

    මටත් denna පුළුවන්ද

  • @user-up5hc1rg5g
    @user-up5hc1rg5g 5 หลายเดือนก่อน

    කිකිලියෙ ගන්න බැරිදඔයගෙන්

  • @user-fj4kr7di7s
    @user-fj4kr7di7s 8 หลายเดือนก่อน

    අදහස් දැක්වීම පිලිබද ස්තුතිය

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 2 หลายเดือนก่อน

    ඔයා කොහෙද මිස්

    • @myrecipe1981
      @myrecipe1981  2 หลายเดือนก่อน

      මං දියතලාවෙ

  • @ManulaBandara-fl9ku
    @ManulaBandara-fl9ku 9 หลายเดือนก่อน

    Mata kikiliyak dennako❤😊

  • @dammikasangewane5477
    @dammikasangewane5477 9 หลายเดือนก่อน

    Biththara danna aran kochcha kalekinda biththa rakinne ganne

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      හැම කිකිලිම රකින්නෙ නැහැ.බිත්තර 15,20 විතර දාලා රකිනවා

  • @MangalikaWaththegedara-du4if
    @MangalikaWaththegedara-du4if 2 หลายเดือนก่อน

    කිකිලියක් කීයද😊

  • @ShashilakmaliShashilakmali
    @ShashilakmaliShashilakmali 2 หลายเดือนก่อน

    Namba ekak danda

    • @myrecipe1981
      @myrecipe1981  2 หลายเดือนก่อน

      chat.whatsapp.com/HyL3kQIUGmF0tyTNlNaW2Q

  • @ChamiyaThushara-oj9gg
    @ChamiyaThushara-oj9gg 10 หลายเดือนก่อน

    1st coment 💓

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      Thanks 💐💐💐

  • @user-pz8op3fy6c
    @user-pz8op3fy6c 6 หลายเดือนก่อน

    මටත් ඔන කොහෙද ඉන්නෙ

  • @SamithaSenaka-bo4qe
    @SamithaSenaka-bo4qe 9 หลายเดือนก่อน

    Ane mata me miss ge no aka thibunanam apita selakuwa heti kiyanawa mama veterinary office akin,apiwa ganan gannewath ne mehe veterinary office akin

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      අනේ මෙහෙ දියතලාවෙ office එකෙන් ගොඩාක් අයට පැටව් දුන්නා එයාලා හැම දෙයක් ම කියලත් දෙනවා.

    • @ChandraSamanthi
      @ChandraSamanthi 3 หลายเดือนก่อน

      ගෝඩක්. ස්තුතියි

  • @pathumlakmal925
    @pathumlakmal925 8 หลายเดือนก่อน

    Kikilyek mura kiyak iwara unamhda rakinne

    • @myrecipe1981
      @myrecipe1981  8 หลายเดือนก่อน

      රකින හොඳ කිකිලියෙක් නම් පළවෙනි මුරෙන්ම රකිනවා.මගේ අය පළවෙනි මුරෙන්ම රැකුම් වැටුණා

  • @ravee7696
    @ravee7696 9 หลายเดือนก่อน

    Ane matath poddi wage pata ekek hadaganna one

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      💐💐💐❤️❤️

  • @user-bg8mq1jv7h
    @user-bg8mq1jv7h 6 หลายเดือนก่อน

    මට 10 විතර one

  • @nissankodithuwakku5736
    @nissankodithuwakku5736 9 หลายเดือนก่อน

    nekad nek kukulange bithara gana vedio ekak

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      ❤❤️💐💐💐

  • @NilushaSilwa
    @NilushaSilwa 3 หลายเดือนก่อน

    Mandamaru

  • @DamayanthiUdagedara
    @DamayanthiUdagedara 4 หลายเดือนก่อน

    ඔයාගෙ නම්බර් එක එවන්න

  • @slyorker9621
    @slyorker9621 10 หลายเดือนก่อน

    Akka RIR hadana ekada hoda..eyala hemadama bittara danawa nda..

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน +1

      Eyaala hamadama biththara danawa.biththara dala iwara unama saththu masata thamayi.man ekata kamathi naha adaren hadana saththune

    • @slyorker9621
      @slyorker9621 9 หลายเดือนก่อน

      @@myrecipe1981 hari akka..thank u❤️

  • @thennakoonkwttennakoon1000
    @thennakoonkwttennakoon1000 7 หลายเดือนก่อน

    මමත් ලංකාවට ආහම කුකුලු හදන්න හිතාගන ඉන්නෙ ස්වයන් රැකියාවක් කරන්න හිතාගන ඉන්නෙ මම මේ දැනුම ලබාගන්න විඩියෝ නරබනව

    • @myrecipe1981
      @myrecipe1981  6 หลายเดือนก่อน

      😘😘🌹🌹

  • @DouglasMallawaarachchi
    @DouglasMallawaarachchi 7 หลายเดือนก่อน

    කන්ටැක් කරගන්න නම්බර් නැද්ද මිස්😢

  • @user-oi5so2ul6y
    @user-oi5so2ul6y 10 หลายเดือนก่อน

    Ko oyalage naogige kukulai kikiliy pennanna ko

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      Innwa ilaga vidio eke penwannam

  • @user-oi5so2ul6y
    @user-oi5so2ul6y 10 หลายเดือนก่อน

    Ko anit kaluisudui kukula

    • @myrecipe1981
      @myrecipe1981  10 หลายเดือนก่อน

      Innawa 💐💐💐

  • @SandunKumara-gc9ue
    @SandunKumara-gc9ue 9 หลายเดือนก่อน

    අපිට ගන්න පුලුවන්ද

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      ඔව් නම් දීලා තියන්න

  • @ayeshamihirani2905
    @ayeshamihirani2905 9 หลายเดือนก่อน

    Oya sattunta godak adarei neda

    • @myrecipe1981
      @myrecipe1981  9 หลายเดือนก่อน

      ❤️❤️❤️💐💐💐

  • @priyanthabandara821
    @priyanthabandara821 4 หลายเดือนก่อน

    දැන් මේ වාසන නෑනෙ😢

    • @myrecipe1981
      @myrecipe1981  4 หลายเดือนก่อน

      ඒකනෙ 😪😪😪

  • @w23413
    @w23413 7 หลายเดือนก่อน

    ඔයා පැටවු දෙනවද. නමිබර් 1දෙන්න

    • @myrecipe1981
      @myrecipe1981  7 หลายเดือนก่อน

      විකුනන්නෙ නැහැ

  • @GaminiWijewardana
    @GaminiWijewardana 5 หลายเดือนก่อน

    MOKADE ADANNE BAILA GAHANNE APA බොරුව TA

  • @KaKaushala
    @KaKaushala 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @romethda3msandha850
    @romethda3msandha850 2 หลายเดือนก่อน

    Matath one

  • @Jaanu791
    @Jaanu791 2 หลายเดือนก่อน

    ❤❤

  • @susanskitchen2230
    @susanskitchen2230 9 หลายเดือนก่อน

    ❤❤