ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් ලංකාවට ඇවිත් කරන්න යන ආසම කුකුල් ගොවිපලක් දැන්ම ඉදලා කරුනු එකතු කරන ගමන් ඉන්නේ ස්තුතියි මේ පැහැදිලි කිරීමට.
🙏
Malli sathi 3 patauta denna hoda kaama monada
කැල්සියම්. සිප්පිකටු කිකිළියන් ට දිම නිසා රන්වන් බිත්තර වල පැටවුන් ට කටුව කඩාගෙන ඒ මට අපහසුයි ද
කලුකුන් පැටවුන් වර්ධනය කරන්න දෙන්න ඕනි කෑම මොනවාද කියලා වීඩියෝ එකක් දාන්නකෝ🙏
Aniwaren
මගේ අය සිප්පි කටු කන්නැනේ අපිට මේ කරුණු කාරණා තෙරුම් කර දුන්නාට් ගොඩාක් පිං
බොහොම ස්තූතියි ඒ වචන ටිකට
❤️
බිත්තර කටු කෑමට දීමෙන් බිත්තර බොන්න පුරුදු වෙන කථාවක් ගමේ තියෙනව.ඒක ඇත්තක්ද??
@RanjithLaxman-xo2xy කොහෙත්ම නෑ කුකුල්ලො බිත්තර බොන්න හේතුවත් කැල්සියම් අඩු වීම අපි සිප්පි කටු හෝ බිත්තර කටු ලබා දෙන්නෙත් කැල්සියම් අඩු වීමට විසදුම් ලෙස ඒ නිසා ඒක බොරුවක්
ගොඩාක් තැන්කියු පුතා හොදපැහැදිලිකිරිමක් කලාට 👍🙏❤මමත් කුකුල්ලු හදනවා මමදැන් මේකැමත් මං දෙන කැමවලට එකතුකරන්නම් මමදෙන්නේමෙහෙම( සැමන්ටින් හුන්ඩුවෙන්මනින්නෙ ) රයිස්පොලිෂ් හුන්ඩු 1තිරිගු කුඩු හුන්ඩු 1කුකුල්කැම හුන්ඩු 2වි හුන්ඩු 1රතුකැකුළු හුන්ඩු 1/2 යිලුනුකුඩු තේහැන්දක්පුරොලාමේ සේරම උනුවතුර ටිකක් දාලාකලවම් කර දෙනවා හොදද??මට මෙකහොදද කියා මෙසෙජ් කරන්නප්ලිස් 🙏❤🌹
මේකඅමතකඋනා කංකුන් දෙනවා
Eka hodai attenma❤️❤️❤️
Oya hodin pahadili kala...ස්තුතියි
thnx♥️♥️
thank you ..godak dewal kiua dunnata ..harima pahadili
ගොඩක් ස්තූතියි 🙏
Kukul pataw tikak innw machine eken rakkawala gththu pataw sathiyk witra wage wayasa monda knna denna hoda
Kankun,wattakkahunusahal
එල
මමත්.ආසයි.ඵවැඩ.සටානට
Puthe harima watinawa oyage vidio eka
හිල්ම විතරක් දෙන්න බැරිද
ලේයර් බිත්තර කිකිලියොන්ට මෙවා දෙන්න පුලුවන්ද 🧐
මෙක මම ගොඩක් රෙගමන්ඩ් කරේ ගම් සත්ට්ගුන්ට ලේයර් අයට දීල බලන්න
Malli kade fam kukulu pataw me widiyata hadanna puluwanda. Athaharsla.
මම ගොඩක් එහෙම හදල නම් නෑ දෙන්නෙක් ෆාම් අයයි ගම් අයයි කවලමේ හැදුවා අවුලක් උනේ නම් නෑ
❤❤❤❤❤❤❤❤❤❤❤❤good❤❤
Thanks❤️
මට කිකිලි පැටව් ටිකක් ගන්න පුලුවන්ද
Wau wala thiyena sppi katu dunnata kamak nadda
EPA EWA HARIYANNE NA
E unata doctor gen ahuwa kamak na kuwane
@priynthikakumari9848 OYA SIPPI KATU KIWWE ARA walan hodanna ehema ganna ewada
Docter kiwwanam itin mata na kiyanna bane mis ehema denawanam puluwan tharam podi katu kudukarala denna ok👍
@@CeylonepetVoice walan Hodanna ganne monada ahema Dan na mamanam.kanthale wawae thiyenawa godak sippi KATU.
Good
Thanks
මම හලාවත . මට පැටවු ටිකක් ගන්න පුලුවන්ද ?පැටියෙක් කිියද ?
♥️♥️♥️♥️🙏🙏
අනෙ පුතෙ මගෙ කිකිලියන් 2ක්ට ඇස් පේන්නෙ නැ ,මොනවා ද බෙහෙත්
Wayasa kohomadha
Hariyatama as penne na kiyala dhAnagaththe kohomadha
Sathek ehema alluwadha
නැ.පුතෙ ,අවුරුදු 1විතර ඇති
හිටියේ ගමන් ම පේනවා ,අයෙ ටික දවසකින් පේන්නෙ නැතුව යනව
Loku Kikiliyo ta pol kudu dunnata kamak nadda
එපා
ඉදල හිටල දුන්නට කමක් නා
බිත්තර දාන්නෙ නෑනෙ
වීදෙන්න
Kikili පැටවු ගන්න පුළුවන්da
Warge mokakda kohenda oni
@@CeylonepetVoice RIR යටියන්තොට
Masa 3 patawnta dena behth monawada
ඇමොක්සලීන්,ගනාඩෙක්සිල්,පනු බෙහෙත්,සී විටමින්, ඊ විටමින් ,
Sathideke patawta hoda behet monawada
B complex,glukos,biko pethi,amocsalin,panubehet
❤❤
Mt Petey gann onikomad oyage pehedili kirima godak chelya
Pahadili na oya kiyana de
ඉක්මනින් කුකුල් පැටවු ලොකු කරන්න විහිදී යක් තියෙනවා ද
පුලුවන් තරම් ස්වභාවික දේවල් කන්න දෙන්න කූඩුවෙම තියන්න එපා අඩුම දවසටපැය දෙකක්වත් එළියට දාන්න
මේ කැම ජාති සති 2-3 අයට දුන්නට කමක් නැතිද
Ok
Mge kukulu koivelaveth nidi as valin bola pipenava nhayenuth bola pipenava ekekge ahk gedivela vage 😢
Ganadexil denna
වැඩෙන කෑම දෙනගමන් මෙ කෑම දෙන්න හොඳයි ද
Godak.pgefili
බිත්තර දමන්න මාස කියක් යනවාද
7ක් විතර
කෑම අරුචියට මොනවද දෙන්න ඕනේ
අයියේ මන් පැටවු වගයක් ගත්තා.ඒ ගනිද්දි කිවුවනේ ඒ පැටවුන්ට මාස තුනක් වගේ වෙනකන් පැටවු කෑම ඇරෙන්න වෙන මොකුත් දෙන්න එපා කිවුවා.අඩුම පොල් කුඩ්ඩක් වත්,බත් ඇටයක තරම් දෙයක් වත් දෙන්න එපා කිවුවා.ඇයි දන්නේ නෑ නේ😢මේ කෑම ජාති දුන්නොත් අවුලක් වෙයිද එයාලට
gan kukul pataunam Ehema na malli ewa itin idala hitala dunna kiyala prasnayak na nitharama ewa dunnot tama parsne masa thunak withara yanakan unata hodata poshanaya oni eliye dannet nattam aniwaren patau kama denna oni
@@CeylonepetVoice අයියේ තව ප්‍රශ්නයක් තියේ.මගේ කිකිලියෝ වගයක් ඉන්නවා.එයාලා දාන බිත්තර පොඩියි.කිකිලි ලොකු උනාට බිත්තර පොඩියි.ඒ විටමින් මොනව හරි මදි උනහමද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද.විසදුමක් තියේ නම් දෙන්නකෝ.
@rash6483 kikiliyakage bittara mure awasan wenna lan unama enna enna podi wenawa goda kaleka odan ehemanam kanna labenawa madi wenna oni
@rash6483 asolla tiyeinam e kikilita denna
@@CeylonepetVoice hri ayyh.thanks hodeh🙃
Good job👍
Dan podi kukull patiyek kiyada
Masa dheke un 300 k withara
150 ක් 200ක් විතර වෙනව
@@CeylonepetVoice mata masa 2 witara patawun ganna puluwanda. Man trincomale
එහෙමද එහෙනම් දුරයිනේද
මම මහවැලි එකේ නම්බර් එක හොයල මැසේජ් එකක් දාන්නම්
Kohomada hadha ganne.
Mewa nithara dhenna
Mage petawunta den sathi 3 me kema dunnata kamak nedda Mata p no Eka denna
Dhenna puluwan awulak na
0741429183
chat.whatsapp.com/BbODdXyzAAK2P6R8asXqIu
වටුකුරුල් බිත්තර කිකිළියන්ට දීල රැක්කුවොත් වටුකුරුල් පැටවු බෝකරන්න පුලුවන්ද👀
Eka etharam sartaka na
වයස කියේ ඉදන්ද මේ කෑම දෙන්න ඔනේ
Podi kale idanma denna oni
biththara danna monawada denna ona bro,
Kola jathi
Kesel bada ata jathi
Halmasso olu
කුකූල් පැටවුන් සෙමට දෙන මෙදම බෙහෙත් වර්ග වෙනවද
Chiktonik, ganadecsil, C witamin
Amoxcil karal wathurata diya kara denna
දවසේ සිට බිත්තර දාන සයිස් එක දක්වා දෙන්න ඔන කෑම වට්ටොරුව කියන්නකො
th-cam.com/video/kmWfj30bO-g/w-d-xo.html
th-cam.com/video/ZROOImepRxc/w-d-xo.html
මේ වීඩියෝ දෙක බලල මේ කෑම වට්ටෝරු දෙක සැරෙන් සැරේ මාරුව්ව්න් මාරුවට දෙන්න
මාස 2 ස්ටාර්ටට් දෙන්න. පස්සේ වැඩෙන. මාස 5 පසු බිත්තර කැම වැඩෙන කලවම්
උබ විනාඩි දෙක්කා වඩා බයිලා ගහනව නේ. මිනිසුන්ට වැඩ තියනවා.මිනිස්සු වෙන විඩියො එකක්කටයනවා.
Sorry machan video eka gana adhahasak ganna thama mulin ehema kiyanne mama anith video eke idhan hadhagannam awulnam
Monaragala awata koheda RiR pata inne
Group ekata join wela mg ekak dhanna
Me gahe nama mokakda....bro...?
Mokedha
Biththara bonne mokaqa
ඔබ තුමා ලුනු කිවාට මෙන ලුනුද කියන්නේ නැහ රතු ලුණු කියලා දැම්මාට කතා කරද්දි එ්ක කියන්නේ නැහැ බලන අපිට ඔබතුමා කියනදෙ පැහැදිලිව දාන්න ස්තුතියි
මගෙ කිකිලියන්ට දැන් මාස 9 විතර වෙනවා ඒත් තාම බිත්තර දාන්නෙ නැහැ නේ ඇයි ඒ 😢
සමහර වෙලාවට කිකිලියො බිත්තර දාන්න මාස 9 10 ක් යනව එක තිරනේ වෙන්නෙ උන්ට ලැබෙන ආහාර පෝශන මත තමා
ඒ කියන්නෙ එතොකොට උන්ට කන්න දෙන්න ඔනා මොනාද
වැඩිපුර කැල්සියම් ප්‍රෝටීන් තියෙන කෑම දෙන්න සිප්පිකටු කුකුල් කෑම වට්ටක්ක ගස් නිවිති වගේ ඒව
තව දෙයක් ඔයාගෙ සත්තුන්ට පොල්කුඩු බත් වගේ ඒවා කන්න දෙනවනම් උන් බිත්තර දාන්නෙ නෑ
තෙල් කෑම වඩිය කැවෙන්න දෙන්න එපා
ලොකු කුකුලට සෙම හැදිලා ඇමොක්සලින් ව්ටම්න් c විටම්න් බ් දුන්නාට අඩුවෙන්ම නැ හතිය වගේ
Kohomada dunne wathurata kawalam karala dila wadak na ehenam
Sinnjer ehekin behet okkoma kawalam karala ekata ekata dala hote arala powanna digatama ude hawasa
Ekama dey kiya kiya inna epa.
❤❤❤
❤
මමත් ලංකාවට ඇවිත් කරන්න යන ආසම කුකුල් ගොවිපලක් දැන්ම ඉදලා කරුනු එකතු කරන ගමන් ඉන්නේ ස්තුතියි මේ පැහැදිලි කිරීමට.
🙏
Malli sathi 3 patauta denna hoda kaama monada
කැල්සියම්. සිප්පිකටු කිකිළියන් ට දිම නිසා රන්වන් බිත්තර වල පැටවුන් ට කටුව කඩාගෙන ඒ මට අපහසුයි ද
කලුකුන් පැටවුන් වර්ධනය කරන්න දෙන්න ඕනි කෑම මොනවාද කියලා වීඩියෝ එකක් දාන්නකෝ🙏
Aniwaren
මගේ අය සිප්පි කටු කන්නැනේ අපිට මේ කරුණු කාරණා තෙරුම් කර දුන්නාට් ගොඩාක් පිං
බොහොම ස්තූතියි ඒ වචන ටිකට
❤️
බිත්තර කටු කෑමට දීමෙන් බිත්තර බොන්න පුරුදු වෙන කථාවක් ගමේ තියෙනව.ඒක ඇත්තක්ද??
@RanjithLaxman-xo2xy කොහෙත්ම නෑ කුකුල්ලො බිත්තර බොන්න හේතුවත් කැල්සියම් අඩු වීම අපි සිප්පි කටු හෝ බිත්තර කටු ලබා දෙන්නෙත් කැල්සියම් අඩු වීමට විසදුම් ලෙස ඒ නිසා ඒක බොරුවක්
ගොඩාක් තැන්කියු පුතා හොදපැහැදිලිකිරිමක් කලාට 👍🙏❤
මමත් කුකුල්ලු හදනවා මමදැන් මේකැමත් මං දෙන කැමවලට එකතුකරන්නම් මමදෙන්නේමෙහෙම
( සැමන්ටින් හුන්ඩුවෙන්මනින්නෙ )
රයිස්පොලිෂ් හුන්ඩු 1
තිරිගු කුඩු හුන්ඩු 1
කුකුල්කැම හුන්ඩු 2
වි හුන්ඩු 1
රතුකැකුළු හුන්ඩු 1/2 යි
ලුනුකුඩු තේහැන්දක්පුරොලා
මේ සේරම උනුවතුර ටිකක් දාලා
කලවම් කර දෙනවා හොදද??
මට මෙකහොදද කියා මෙසෙජ් කරන්නප්ලිස් 🙏❤🌹
මේකඅමතකඋනා
කංකුන් දෙනවා
Eka hodai attenma❤️❤️❤️
Oya hodin pahadili kala...ස්තුතියි
thnx♥️♥️
thank you ..godak dewal kiua dunnata ..harima pahadili
ගොඩක් ස්තූතියි 🙏
Kukul pataw tikak innw machine eken rakkawala gththu pataw sathiyk witra wage wayasa monda knna denna hoda
Kankun,wattakkahunusahal
එල
මමත්.ආසයි.ඵවැඩ.සටානට
Puthe harima watinawa oyage vidio eka
❤️
හිල්ම විතරක් දෙන්න බැරිද
ලේයර් බිත්තර කිකිලියොන්ට මෙවා දෙන්න පුලුවන්ද 🧐
මෙක මම ගොඩක් රෙගමන්ඩ් කරේ ගම් සත්ට්ගුන්ට ලේයර් අයට දීල බලන්න
Malli kade fam kukulu pataw me widiyata hadanna puluwanda. Athaharsla.
මම ගොඩක් එහෙම හදල නම් නෑ දෙන්නෙක් ෆාම් අයයි ගම් අයයි කවලමේ හැදුවා අවුලක් උනේ නම් නෑ
❤❤❤❤❤❤❤❤❤❤❤❤good❤❤
Thanks❤️
මට කිකිලි පැටව් ටිකක් ගන්න පුලුවන්ද
Wau wala thiyena sppi katu dunnata kamak nadda
EPA EWA HARIYANNE NA
E unata doctor gen ahuwa kamak na kuwane
@priynthikakumari9848 OYA SIPPI KATU KIWWE ARA walan hodanna ehema ganna ewada
Docter kiwwanam itin mata na kiyanna bane mis ehema denawanam puluwan tharam podi katu kudukarala denna ok👍
@@CeylonepetVoice walan Hodanna ganne monada ahema Dan na mamanam.kanthale wawae thiyenawa godak sippi KATU.
Good
Thanks
මම හලාවත . මට පැටවු ටිකක් ගන්න පුලුවන්ද ?
පැටියෙක් කිියද ?
♥️♥️♥️♥️🙏🙏
අනෙ පුතෙ මගෙ කිකිලියන් 2ක්ට ඇස් පේන්නෙ නැ ,මොනවා ද බෙහෙත්
Wayasa kohomadha
Hariyatama as penne na kiyala dhAnagaththe kohomadha
Sathek ehema alluwadha
නැ.පුතෙ ,අවුරුදු 1විතර ඇති
හිටියේ ගමන් ම පේනවා ,අයෙ ටික දවසකින් පේන්නෙ නැතුව යනව
Loku Kikiliyo ta pol kudu dunnata kamak nadda
එපා
ඉදල හිටල දුන්නට කමක් නා
බිත්තර දාන්නෙ නෑනෙ
වීදෙන්න
Kikili පැටවු ගන්න පුළුවන්da
Warge mokakda kohenda oni
@@CeylonepetVoice RIR යටියන්තොට
Masa 3 patawnta dena behth monawada
ඇමොක්සලීන්,ගනාඩෙක්සිල්,පනු බෙහෙත්,සී විටමින්, ඊ විටමින් ,
Sathideke patawta hoda behet monawada
B complex,glukos,biko pethi,amocsalin,panubehet
❤❤
Mt Petey gann onikomad oyage pehedili kirima godak chelya
Pahadili na oya kiyana de
ඉක්මනින් කුකුල් පැටවු ලොකු කරන්න විහිදී යක් තියෙනවා ද
පුලුවන් තරම් ස්වභාවික දේවල් කන්න දෙන්න කූඩුවෙම තියන්න එපා අඩුම දවසටපැය දෙකක්වත් එළියට දාන්න
මේ කැම ජාති සති 2-3 අයට දුන්නට කමක් නැතිද
Ok
Mge kukulu koivelaveth nidi as valin bola pipenava nhayenuth bola pipenava ekekge ahk gedivela vage 😢
Ganadexil denna
වැඩෙන කෑම දෙනගමන් මෙ කෑම දෙන්න හොඳයි ද
Ok
Godak.pgefili
බිත්තර දමන්න මාස කියක් යනවාද
7ක් විතර
කෑම අරුචියට මොනවද දෙන්න ඕනේ
අයියේ මන් පැටවු වගයක් ගත්තා.ඒ ගනිද්දි කිවුවනේ ඒ පැටවුන්ට මාස තුනක් වගේ වෙනකන් පැටවු කෑම ඇරෙන්න වෙන මොකුත් දෙන්න එපා කිවුවා.අඩුම පොල් කුඩ්ඩක් වත්,බත් ඇටයක තරම් දෙයක් වත් දෙන්න එපා කිවුවා.ඇයි දන්නේ නෑ නේ😢මේ කෑම ජාති දුන්නොත් අවුලක් වෙයිද එයාලට
gan kukul pataunam Ehema na malli ewa itin idala hitala dunna kiyala prasnayak na nitharama ewa dunnot tama parsne masa thunak withara yanakan unata hodata poshanaya oni eliye dannet nattam aniwaren patau kama denna oni
@@CeylonepetVoice අයියේ තව ප්‍රශ්නයක් තියේ.මගේ කිකිලියෝ වගයක් ඉන්නවා.එයාලා දාන බිත්තර පොඩියි.කිකිලි ලොකු උනාට බිත්තර පොඩියි.ඒ විටමින් මොනව හරි මදි උනහමද නැත්නම් වෙන මොකක් හරි අවුලක්ද.විසදුමක් තියේ නම් දෙන්නකෝ.
@rash6483 kikiliyakage bittara mure awasan wenna lan unama enna enna podi wenawa goda kaleka odan ehemanam kanna labenawa madi wenna oni
@rash6483 asolla tiyeinam e kikilita denna
@@CeylonepetVoice hri ayyh.thanks hodeh🙃
Good job👍
Dan podi kukull patiyek kiyada
Masa dheke un 300 k withara
150 ක් 200ක් විතර වෙනව
@@CeylonepetVoice mata masa 2 witara patawun ganna puluwanda. Man trincomale
එහෙමද එහෙනම් දුරයිනේද
මම මහවැලි එකේ නම්බර් එක හොයල මැසේජ් එකක් දාන්නම්
Kohomada hadha ganne.
Mewa nithara dhenna
Mage petawunta den sathi 3 me kema dunnata kamak nedda Mata p no Eka denna
Dhenna puluwan awulak na
0741429183
chat.whatsapp.com/BbODdXyzAAK2P6R8asXqIu
වටුකුරුල් බිත්තර කිකිළියන්ට දීල රැක්කුවොත් වටුකුරුල් පැටවු බෝකරන්න පුලුවන්ද👀
Eka etharam sartaka na
වයස කියේ ඉදන්ද මේ කෑම දෙන්න ඔනේ
Podi kale idanma denna oni
biththara danna monawada denna ona bro,
Kola jathi
Kesel bada ata jathi
Halmasso olu
කුකූල් පැටවුන් සෙමට දෙන මෙදම බෙහෙත් වර්ග වෙනවද
Chiktonik, ganadecsil, C witamin
Amoxcil karal wathurata diya kara denna
දවසේ සිට බිත්තර දාන සයිස් එක දක්වා දෙන්න ඔන කෑම වට්ටොරුව කියන්නකො
th-cam.com/video/kmWfj30bO-g/w-d-xo.html
th-cam.com/video/ZROOImepRxc/w-d-xo.html
මේ වීඩියෝ දෙක බලල මේ කෑම වට්ටෝරු දෙක සැරෙන් සැරේ මාරුව්ව්න් මාරුවට දෙන්න
chat.whatsapp.com/BbODdXyzAAK2P6R8asXqIu
මාස 2 ස්ටාර්ටට් දෙන්න. පස්සේ වැඩෙන. මාස 5 පසු බිත්තර කැම වැඩෙන කලවම්
උබ විනාඩි දෙක්කා වඩා බයිලා ගහනව නේ. මිනිසුන්ට වැඩ තියනවා.
මිනිස්සු වෙන විඩියො එකක්කටයනවා.