Mistakes you make in keeping village chickens |chicken business successful| Sinhala|The Farm House

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2024
  • THE FARM HOUSE IN SRI LANKA
    🔴 සත්ව පාලනය පිලිබද . මනා අවබෝධයක්
    ඔබට ඇති කිරීමට The Farm House
    වෙතින් කැපවී සිටිමි .
    🔴 About animal husbandry. The Farm House
    is committed to giving you a better
    understanding
    Whatsapp -: 072 195 1788
    Location -: Tangalle
    #income #business #poultry #money #farming #ideas
    how to make a chicken farm,small business ideas,village chicken,local chicken farm,chicken farm for meat,best ways to make money,money making ideas,chicken farm,local chicken for meat,chicken farming,farm of chicken,domestic chicken,local chicken,business ideas,chicken for meat,how to make money,chickens,chicken,best ideas,make money,poultry farm,income sources,best ways to,how to earn money,farms,farming,earn money,farm,best ways,earn,income

ความคิดเห็น • 51

  • @Primerose172
    @Primerose172 หลายเดือนก่อน +3

    අපිනම් බත්, පොල්කුඩු තමයි වැඩිපුරම දෙන්නේ. හොඳට බිත්තර දානවා හැමදාම වාගේ. 100% ඇත්තයි මං කියන්නේ . පොල්කුඩුවල සතාට අවශ්‍ය මේදය තියෙනව.

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      මගෙ ඉස්සර බිත්තර දම්මෙ නා . පොල් කුඩු බත් දීල එකයි මම වීඩිඕ එකෙ ඩම්මෙ එ ගන .ඔයා වෙන මොනාහරිත් දෙනවද

    • @Primerose172
      @Primerose172 หลายเดือนก่อน

      @@DFarmHouse ගෙදර ඉතුරු වෙන හැම දේම දෙනවා.

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      @@Primerose172 ම්ම්

    • @susanthasanjeewa1595
      @susanthasanjeewa1595 หลายเดือนก่อน

      පොල් කුඩු වල තියෙන්නේ ෆයිබ

  • @inokapushpakumari1132
    @inokapushpakumari1132 หลายเดือนก่อน +2

    💗💗💗

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @priyanimangalika4385
    @priyanimangalika4385 12 วันที่ผ่านมา +1

  • @SLMemeHub11135
    @SLMemeHub11135 หลายเดือนก่อน +2

    මාස 4 විතර වයස gan kukulange
    Kukulekda kikiliyekda කියලා hoyaaganne කොහොමද

    • @ManelRoddrigo
      @ManelRoddrigo หลายเดือนก่อน +1

      Karamala lokui usai kukula karamala kuda podiyata inne kikiliyo

  • @user-st3jx4xe7q
    @user-st3jx4xe7q หลายเดือนก่อน +5

    බත් පොල් කුඩු කිකිලියන්ට දෙන්න එපා කියන්නෙ පට්ට පල් බොරු මතයක් මම දවස ගානෙම දෙන්නෙ වටේ පිටේ ගෙවල් වලින් එකතු කරන බතුයි පොල් කුඩුයි මගෙ කිකිලියො දවස ගානෙ බිත්තර දානව

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      එමද

    • @333Isuru-ud8ku
      @333Isuru-ud8ku หลายเดือนก่อน

      Ow mamat ehema tamai

  • @dumindapushpakumara7280
    @dumindapushpakumara7280 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ පරණ ගතියක් තියනවා එක වෙන්නත් ඇති
    වීඩියෝ කොලටීයා ❤

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      එමද .උබ හරි කිව්ව එක ලොකු ඩෙයක් බම් ❤

    • @RanjithLaxman-xo2xy
      @RanjithLaxman-xo2xy หลายเดือนก่อน +1

      මමත් 10 ගෙනාව..5ක්ම බල්ලො කෑවා.ඊටපස්සෙ තමයි මගෙ ඇස් ඇරුනෙ.
      බල්ලන්ට ගණන් බැරි නිසා බලු අයිති කාරයගෙන්. පැටවුන් 10 ක්ම මම ගත්ත...හොදයිද? නැත්නම් බලු වැඩක් ද?..

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      @@RanjithLaxman-xo2xy හොදයිනෙ .එම තමයි ඉන්න ඔන

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 หลายเดือนก่อน +2

    Bath Wala koheda meydaya thiyenne.

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      අනේ සමාවෙන්න ඕන් කාබෝහයිඩ්‍රේට් තියෙන්නෙ . වීඩියෝ එකෙ පැටලුන .එක මත් ඩක්කෙ න .චෙක් කරඩ්ඩි .කෝම උනත් බත් දෙන්න එප බිත්ත්‍ර දාන්නෙ න එතකොට

  • @nirohalakmali5435
    @nirohalakmali5435 4 วันที่ผ่านมา +1

    බොරු කියන්න එපා මම හැමදාම බත් පොල්කුඩු දෙනවා උන හොදට බිත්තර දානවා. දැ න් අඋරුද 3 වැඩි

  • @KNiluka-c3i
    @KNiluka-c3i 24 วันที่ผ่านมา +1

    Mamath kamathi igana ganna

  • @susanthaeasr
    @susanthaeasr 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asokamama4145
    @asokamama4145 หลายเดือนก่อน +1

    මල්ලී කූඩු වේ බිම කොහොමද සකසන්නෙ.බිම කොන්ක්‍රීට් කරන්නත් පුළුවන් da?

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      මම කරෙ සක්ක ගන් එලල බදාම දාපු එක .

    • @asokamama4145
      @asokamama4145 หลายเดือนก่อน

      Ok

  • @user-ds7ch2ju5z
    @user-ds7ch2ju5z หลายเดือนก่อน

    තමන්ගෙ farm 1ka video 1k සමග chanal 1ka karanna මල්ලි.

  • @piyalprasanna3572
    @piyalprasanna3572 หลายเดือนก่อน +1

    මේ වර්ගය මොකක්ද.මාසෙකට එක සතෙක් කොච්චර බිත්තර ප්‍රමාණයක් දානවද.

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      Rir ganada ahanne

  • @ManelRoddrigo
    @ManelRoddrigo หลายเดือนก่อน

    Biththara kema eke punnakku thiyenawa

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      Ow eth kodak na

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน +2

    අනේ මේකගැන මටදැනුවත්කරන්න මගේ කඩකනාත් කුකුළෙක් ඉන්නවා
    හැමදාම රැ 930 ට පටන්ගන්නවා හඩලන්න එකහොද නැකියලා සමහරැ කියනවා ඇත්තද ඇයි එහෙම
    හඩලන්නේ රැට ගොඩාක් ස්තුතිකැමගැන හොද පැහැදිමක්කලාට 🙏🌹👍
    මට කුකුළා හඩලන්නේ ඇයි රැට කියා
    කියනවද ??

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      මාර ප්‍රශ්නයක්නෙ . රෑට ආලෝකයක් තියෙනවඩ කුඩුව ගව

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      මම ඔය ප්‍රශ්නෙ ඇහුවෙ පලවෙනි වතාවට . හඩලනවද අර උදේ කුකු කූක් ගාන්න වගෙ .නැත්තම් කෙකර ගානව වගෙද .

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      හැමදාම හඩලනවද

    • @user-ew4mh4xg4l
      @user-ew4mh4xg4l หลายเดือนก่อน

      Mageth kukulek rata hadalanawa welawak nA nitharama hadalanawa rata

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 หลายเดือนก่อน +1

    සමහර අය කියනවා බත් දූන්නාට පොල්කූඩූ දූන්නාට කමක්නෑ කියලාසමසමව ඔයා කියනවා එපා කියලා අනේ මන්ද බං අයියේ

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน +1

      බත් පොල්කුඩුනම් ඩෙන්න එප .හාල් කුඩු වලට ලුනු වතුර පොඩ්ඩක් ඩල ඩෙන්න .ලුනු වැඩි කරන්න එප .හාල් කුඩු කිලී එකක් 40 වෙන්නෙ අපෙ පැත්තෙනම් .

  • @samira9646
    @samira9646 หลายเดือนก่อน +2

    Oyala dagalanne api godadanna neme mdoya ahu weanawa

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      Ow aththa . Apitath asawak thiye youtube eke goda yanna .hbayi ekata nikam ba .ekata oyalatath deyak karanna ona . Awashya aya channel eke video balayi . Mama oyata waradak kiyanne na .oyage mathene oya kiwwe . Koma unath oyal baninna hari comment karana eka hodayi 😂😂

  • @user-lv4xd9pp8r
    @user-lv4xd9pp8r หลายเดือนก่อน +2

    OBATA PIN JP

  • @udithagunasekara1588
    @udithagunasekara1588 หลายเดือนก่อน +1

    Manmi oya kiyapu eka deyakawatha wishawasa karnne😂

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 หลายเดือนก่อน

    Vedio ekak karanna danne Nathi kenek. Owa you tube ekata kiyawanna ona ne. Owa hamoma dannawa 5:33

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน

      මන් මෙ වීඩිඕ හදන්නෙ .මගේ යාලුවො කරන ගොවිපලවල් උදාහරනෙට අරගෙන. ඔය දන්නව ඇති .එත් youtube එකේ ඔය තිතරක් නෙමෙ ඉන්නෙ තව අය ඉන්නව . Comment දම්මට ❤

  • @trueworld103
    @trueworld103 หลายเดือนก่อน +1

    😂😂😂

  • @333Isuru-ud8ku
    @333Isuru-ud8ku หลายเดือนก่อน

    Pala pakaya boru kiyanne natiwa

  • @chutimax100k
    @chutimax100k หลายเดือนก่อน +3

    අර ඔයාගෙ කූඩුවට දහයිය කොච්චර දානවද

    • @DFarmHouse
      @DFarmHouse  หลายเดือนก่อน +2

      ප්‍රමානයක් නෑ . ම්ම්ම ඩන්නෙ අගල් දෙකක් බිම් ඉඩන් ඉස්සෙන්න

    • @chutimax100k
      @chutimax100k หลายเดือนก่อน +1

      @@DFarmHouse hm