How to start a poultry farm in 2024 - ගං කුකුල් බිත්තර කියන්නේ සැඟවුණ නිධානයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2024
  • How to start a poultry farm in 2024 - ගං කුකුල් බිත්තර කියන්නේ සැඟවුණ නිධානයක්
    Contact Danuka - 0779374825 / 0741994825
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුන හැමට ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපි ව subscribe කරලා එකතු වෙන්න .
    Helayo - හෙළයෝ සබ් කරල 🔔 සීනු ලකුණ ඔබන්න.
    Like us on Facebook - / helayosl
    © 2024 by Helayo Media Productions.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Helayo Media Productions.
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - erandasandaruwan@gmail.com
    #හෙළයෝ #Helayo #SriLanka

ความคิดเห็น • 43

  • @shantharanaweera4741
    @shantharanaweera4741 28 วันที่ผ่านมา +2

    පුයෝජන අරන් අවසානයේ මරන්න නමි එපා.

  • @Aruna91665
    @Aruna91665 5 หลายเดือนก่อน +2

    Great work Danuka❤❤❤

  • @user-tq6xn4dy4f
    @user-tq6xn4dy4f หลายเดือนก่อน

    හරි දෙ කියා දෙනවා , 👍

  • @DilaniDilrukshi-xg3tf
    @DilaniDilrukshi-xg3tf หลายเดือนก่อน

    Niyamai

  • @SamsungSamsung-je9jy
    @SamsungSamsung-je9jy หลายเดือนก่อน +1

    Nice tanekes

  • @wasanthikumari3696
    @wasanthikumari3696 หลายเดือนก่อน

    👍

  • @priyanthiamlangodage8363
    @priyanthiamlangodage8363 หลายเดือนก่อน

    Kukulan athi keremeyde purch ganaka edamey p h.i.mahaththaya prsna danaea anesa gada natheweyna beyheythak keyanna

  • @bsinoka6467
    @bsinoka6467 หลายเดือนก่อน

    Patau 50 ganna puluwanda kiyada

  • @SarathWijesinhaRathnayake
    @SarathWijesinhaRathnayake 5 หลายเดือนก่อน +4

    හොද වැඩක්

  • @sudathmadawala2481
    @sudathmadawala2481 27 วันที่ผ่านมา +1

    Good job

    • @HELAYO
      @HELAYO  26 วันที่ผ่านมา

      Thanks

  • @rohithabandara7644
    @rohithabandara7644 หลายเดือนก่อน

    Petau 200.ganna puluwada

  • @indraninamoshiwanamoshiwaw7691
    @indraninamoshiwanamoshiwaw7691 6 วันที่ผ่านมา

    Matath 50k ganna oni gamana keyada eka patiyekge koheda oyage aththane thiyenne

  • @lepanhar9350
    @lepanhar9350 หลายเดือนก่อน +1

    Mage podi kale oya gam kukulo hitiya hamadama biththara damma. Kisima behethak viddenaha.dan behet walata viyadama wadii. Kama viyadama nisa hadanna epawenawa.

  • @seethaparara
    @seethaparara 13 วันที่ผ่านมา

    කොහෙද පාමි එක තියෙන්නේ

  • @user-xh1hf7cj9x
    @user-xh1hf7cj9x หลายเดือนก่อน

    Ai meyage hota kapanne. Mageth innawa gam kukullu mama kapala na.

  • @user-ho8ki7yq3d
    @user-ho8ki7yq3d 2 ชั่วโมงที่ผ่านมา

    Komada ganne

  • @RitaPriyadarshani
    @RitaPriyadarshani 25 วันที่ผ่านมา

    Mokadda balla pahalata vidina behatha

  • @NilanthaJanaka-cx8wu
    @NilanthaJanaka-cx8wu หลายเดือนก่อน

    No eka,danne ktha krla balapallakoo😂

  • @pradeepkumara-wk6mx
    @pradeepkumara-wk6mx 27 วันที่ผ่านมา

    මේක වෙළඳ දැන්වීමක් මිස නොදන්න දේ කියලා දෙන්නේ නෑ😢😢

  • @blnimal6243
    @blnimal6243 12 วันที่ผ่านมา

    Mila gannan kiyanne natthe ai

  • @pradeepkumara-wk6mx
    @pradeepkumara-wk6mx 27 วันที่ผ่านมา

    මේ වගේ උන්ට අහුවෙන්න එපා

  • @ajithgamage104
    @ajithgamage104 หลายเดือนก่อน

    Api gam kukulo podikale idan haduwa issaranam ohoma beheth ona wuna ne.un nidalla kanna dela haduwa.dan gam kukul palanayath beheth mafiyawa gila gena.munta pissu😅😅😅😅

  • @ruwanchamara1148
    @ruwanchamara1148 หลายเดือนก่อน

    Me koheda

  • @ChathurangaBandara-yx6rw
    @ChathurangaBandara-yx6rw หลายเดือนก่อน

    Nambr eka ganna puluwnda

  • @PRADEEPPRIYANKARA-kv1iu
    @PRADEEPPRIYANKARA-kv1iu 13 วันที่ผ่านมา

    Koheda

  • @user-ju8yl8te5o
    @user-ju8yl8te5o 14 วันที่ผ่านมา

    ඔයාගේ නම්බර් එක එවන්න බැරිද

  • @DineshaPrabath
    @DineshaPrabath หลายเดือนก่อน

    මේගොල්ලන්ට කෝල් කරාට අංශ කරන්නේ නෑනේ

  • @GamageSanjeewa-bs1kf
    @GamageSanjeewa-bs1kf หลายเดือนก่อน +7

    මම බෙලියත්තෙ පැටවු 50 ගන්න පුළුවන්ද ?මිල කොහොමද ?

    • @user-jl6ze7lm2w
      @user-jl6ze7lm2w หลายเดือนก่อน +1

      Mn gawa innwa mn walsmulla dnnm patw hoda patw innwa

    • @AsankaJayaweera-my3ws
      @AsankaJayaweera-my3ws 27 วันที่ผ่านมา

      Nb ekak denna ko

    • @lkvlog5619
      @lkvlog5619 20 วันที่ผ่านมา

      😮😮😮😮😮😮😮😮😮😮😮😮 putha oya beli gahen bahala inta.aththa kasdan wetei yaku

    • @seethaparara
      @seethaparara 13 วันที่ผ่านมา

      නමිබර් එක දාන්න මට පැටවි ටිකක් ගන්න ඔ්න

  • @seethaparara
    @seethaparara 13 วันที่ผ่านมา

    කුන්ඩසාලේ කොහද තියෙන්නෙ අපි රත්නපුරෙන්

  • @Primerose172
    @Primerose172 22 วันที่ผ่านมา

    ඔය කිව්වට ගම් කුකුල් පාලනය අන්තිමට ඉවරවෙන්නේ පාඩුවෙන්. මාඩ 6,7ක් කෑම දෙන්නෝන බිත්තර දානකල්. දීලා බලන්න ආස හිතයි.අහුලගෙන හැමදාම කන්න ආහර නෑ පැටව් ගොඩාක් හදන කොට.😢

    • @dilushamadushanka1477
      @dilushamadushanka1477 16 วันที่ผ่านมา

      මමත් ගම් කුකුල්ලු හැදුව කඩෙන් කෑම දුන්නෙත් නෑ, කෑමට සත පහක වියදමක් ගියෙත් නෑ. දැල්වලින් වට කරපු ඉඩ ප්‍රමානයක නිදැල්ලෙ හැදුවෙ, සත්තු අහුලගෙන කාල හැදුනෙ, මොකද කොච්චර කෑවත් පොලවෙ උන්ට කෑම නැතිවෙන්නෑ. ඊට අමතරව ගෙදරින් අයින් කරන, කඩවල්වලින් අයින් කරන කෑම, ගස්වල කොල, පලා වර්ග දුන්න, වත්තෙ පිටියෙ අයින් කරන දේවල් වලින් ඕනතරම් සත්තුන්ට ඕනකරන් කෑම හදාගන්න පුලුවන් කිසිම වියදමක් නෑ. ලෙඩ නෑ, බෙහෙත් අවශය නෑ,අත්දැකීමෙන් කියන්නෙ හොඳ ආදායමක් ගන්න පුලුවන්, රැකියාවෙ කාර්‍යබහුලත්වය නිසා නවත්තන්න උනා, ආයෙත් ලඟදිම පටන් ගන්නව, මේ විදියට කරල බලන්න ආස හිතෙයි😆😆

    • @seethaparara
      @seethaparara 13 วันที่ผ่านมา

      මොනවද වත්තෙන් හොයා ගත්ත කෑම

    • @Primerose172
      @Primerose172 13 วันที่ผ่านมา

      @@seethaparara පස් වෙන්නැති

  • @upulbandara7743
    @upulbandara7743 26 วันที่ผ่านมา

    මෙ නිවේදකයා කියවනවා වැඩි

    • @dilushamadushanka1477
      @dilushamadushanka1477 16 วันที่ผ่านมา

      ඒක තමයි බo නිවේදකය කියන්නෙ, උගේ ජොබ් එක කතාකරන එක🤣🤣

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa หลายเดือนก่อน

    👍