ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
👍👍👍♥️♥️♥️
ගොඩක් වටින..උපදෙසක්..ඔබට .ගොඩක් ස්තුතියි ..මමත්.ලන්කවට.අවිත්.කතන්න.හිතන්.ඉන්නෙ..මෙ..බෙහෙත් .සෙරම..බ්‍රොරොයිලර්..සතුන්ටත් වෙනවද.
වෙනස් වෙනවා
බොහොම ස්තූති❤
❤️❤️
ගොඩක් වටිනව විඩියෝ එක.මමත් ලන්කාවට ඇවිත් කරන්න ඉන්නෙ😊😊
හරියට කරොත් හොද ආදයමක් ගත්තහැකි..try කරල බලන්න❤️
😊😊😊
Good job keep it up
Thank you❤️
Godak sthuti
Paulfox....🤔
ඇයි?
@@MRගොවියා thatu yatata kattakin vidaka(poddak thuwala karala wage) vaccine ekak denawa neda 45days walin wage.
@@dilansenanayake1533 ඔව් සති 6න් දෙනවා
නිව්මෝනියාව වගේ leda thiyen sathekt mond denna hoda ayiye
Azee 250 පෙති එක බැගින් දවස් තුනක් දෙන්න
කුකුල් සෙමට හරියනම බෙහෙත තොරාගමුth-cam.com/video/gbMfukxD09E/w-d-xo.html
👍👍👍නියමයි
akunu gahana wasi dinawala biththara rakkaweema sudusuda
කිකිලියක්නම් බිත්තර කුනු කරනවා කියලා කතාවක් තියනවා අතීතේ ඉදලා...
Biththara kukulo kochchara kalayak biththara danawada
බිත්තර නිස්පාදනය ආරම්භ වෙලා මාස 15ක් විතර හොදට දානවා...ඊටපස්සේ අඩු වීගන යනවා...
මට..බොරොයිලර් .සතුන්ට.දෙන.බෙහෙත් .ටික..කියලා.දෙනවද
මම broiler management ගැනත් video එකක් ඉක්මන්ට ගේන්නම්...❤️
පණු බෙහෙත් දවස් කීයක් දෙන්න ඕනද
දවස් දෙකක්
Biththaren eliyata avit paya dekathunakin merenne ay
Machine එකෙන් රක්කපු පැටවුද?
dawase patiyage sita biththara damana satha dakwa kema diyauthu piliwela gena video ekain denuwath karanna puluwanda
ඔව්...මම ගේන්නම්❤️
Mage saththunta dan wayasa අවුරුද්දක් wenawa eyalata hodatama sema hadila mama amoksalin dunna ath thama hoda na ane mata hoda behethak kiyannako
th-cam.com/video/gbMfukxD09E/w-d-xo.htmlsi=QFFfax6Wj-WzGp2q
Me vaccine tika ganne kohendha?
Vaccine තියනවා farm shop වල, pharmacy වල...
Ranicat beheth eka denna ona nadda
සත්තු 50ට අඩුයිනම් අවශ්‍ය නෑ...දෙන්න පුලුහන් කමක් තියනවන්ම් දෙන්න ඉතින්...
Bohoma ithuthi
Pataunta davas 7n gamboro denna kiva neda.a davas venakota chik tonik ekat denagamanne inne.kohomada denne kalavam kalata kamak nadda ayye.plz help
ගම්බෝරෝ වගේ virus වලට දෙන vaccine වතුර එක්ක දෙනවනම් පැය 2ක් 3ක් ඇතුලත බීලා ඉවරවෙන්න දෙන්න ඕනී...ගොඩාක් වෙලා තිබ්බොත් ඒවාගේ ගුන නැති වෙනවා...ඒ නිසා කරන්නේ වතුර බාජන අයින් කරලා සත්තුන්ට කෑම දෙන්න...කෑම කෑවට පස්සේ vaccine එක වතුර එක්ක කලවම් කරලා දෙන්න..පැය 3කින් විතර වතුර ඉවරවෙන විදිහට දෙන්න...සත්තූ කාල ඉන්න නිසා ඉක්මනට වතුර බොනවා ඔක්කොම...පැය 3කින් පස්සේ අයින් කරලා සුපුරුදු පරිදි අපිට වතුර දෙන්න පුලුහන්...ගම්බෝරෝ වතුර එක්ක වගේම injection කරන්න..තව ඇස් වලට බින්දු විදිහට දාන vaccine එහෙමත් තියනවා...
@@MRගොවියා thanks ayyee
@@MRගොවියා❤
Vatina vidiyo ekke
❤❤
❤️
IB පළවෙනි දවසෙම දෙන්න ඕන 7 දවසේ ND B1 දෙන්න ඕන තව තියනවා
මම මේ video එකේ virus රෝග ගැන ගොඩාක් focus කරේ නෑ..බිත්තර වලට කුකුල්ලු ඇති කර්න්දින් ඕනි මූලික Vitamins ,antibiotics ,විශේෂ රැකවරන ගැන තමා මම මේකේ ගොඩාක් කියන්න උත්සහා කරේ..බ්‍රොන්කයිටීස් වලට සාමන්‍යෙන් vaccine කරනවා අඩුයි ලන්කාවේ..වෙන රටවල් වල වගේ IB වල අවදානම අඩුයි..විශේශ අවස්‍යතාවක්ට විතරයි කරන්නේ ..
Vermixil kohomada denne
Bottle එකේ දාලා තියනවා..කිලෝ 10කට 1ml
@@MRගොවියා thank you ☺️
සමිතිවලින් දෙන කුකුල් පැටව් 50 ක් හම්බවුනා, (සුදුපාට කොක්කුවගේ උන්) මුල් මාස දෙකේම දුන්නේ කුකුල් කෑම, සෑහෙන වියදමක් දැරුවා, උන් ග්‍රැම් 100, 150 වගේ බර, දැන් බත්, කන්කුන් දෙන්නේ, , කමක් නෑ නේද , බීකෝ පෙති හැමදාම දෙන්න ඕනද
Beco පෙති හැමදාම දෙන්න ඕනි නෑ...බත් විතරක්මනම් දෙන්නේ ලෙඩ එනවා...farm කුකුල්ලුන්ට කුකුල් කෑම දෙන්න ඕනී..නැත්තම් හොද නිස්පාදනයක් බලාපොරොත්තු වෙන්න බෑ..කෑම වියදම වැඩීනම් කුකුල් කෑම එක්ක හාල් කුඩු එහෙම පාවිච්චි කරන්න..
@@MRගොවියා ස්තූතියි
මගෙ කිකිලියො බිත්තර දාල කනවනෙ මොකද කරන්න ඕන සිප්පි කටුත් දෙනව මමකෑමට දාලත් දෙනව බිමටත් දානව කොටාගන කන්ට ඒත් බිත්තර කනව මොකද කරන්නෙ
බිත්තර දාන්න box පාවිච්චි කරන්න..,බිත්තර දාපු විගස ගන්න..., dummy eggs පාවිච්චි කරන්න..ඒ කියන්නේ plastic බිත්තර කඩේ ගන්න තියනවා..ඒවා කූඩුවේ බිත්තර දාන තැන් වල දාන්න.., හැමෝම එහෙම කන් නෑනේ නේද..සමහර කිකිලියෝ ඉන්නවා එහෙම..ඒ අයව වෙන් කරන්න වෙනවා හරි ගියේ නැත්නම් ..
ගොඩක් වටිනවා .ඒත් මට තියන ප්‍රස්නෙ තමයි මව් සතුන්ගෙන් බිත්තර රැකල එන පැටවු මව් සත්තුන්ට දාන කෑම පැටව් කනව ඒක ප්‍රශ්නයක් නැද්ද
කිකිලියෙක්ගෙන් රක්කවලා ගන්න පැටව් පොඩි කාලෙම වෙන් කරලා වෙනම බෙහෙත්..කෑම එහෙම දෙනවනම් ඉක්මන්ට ලොකු කරගන්න පුලුහන්...කිකිලි ගාවම ඉන්න දෙනවනම් කිකිලිව වෙන් කරලා කෑම දෙන්න...ඒත් ඒක ප්‍රායෝගික නෑ..ඒ නිසා පැටව් කෑමම දෙන්න වෙනවා කිකිලිටත්..මොකට ලොකු අයගෙ කෑම පැටව් කෑවම පැටව් හැදෙන් නෑ හොදට..මොකද ලොකු අයගේ කෑම එකේ ප්‍රෝටීන් ප්‍රමානය අඩුයි ..
@@MRගොවියා thank u
මගෙ කිකිලියන්ගෙ කකුල් පන නැ බෙහෙත් කියන්න
හරි මම කියන්නම්..ඕකට හේතු ගොඩාක් බලපානවා...කිකිලියොන්ටන්ම් ගොඩාක් එන්නේ calcium ඌනතාව නිසා..mineral supplements එකක් දෙන්න සත්තුන්ට..
කුකුල් වසූරිය හැදුනම දෙන බෙහෙත් මොනවද දැන් මාස හතරක් වෙනවා කලින් බෙහෙත් විදල නෑ
Virus හැදුනම බෙහෙත් නෑ...හැදෙන්න කලින් බෙහෙත් දෙන්න ඕනී..සත්තුන්ගේ තුවාල තාම තියනවනම් දෙහි යුශ වලට කහකුඩු කලවම් කරලා ගාන්න...
හැදෙන්න කලින් fulfox විදින්න තමයි තියෙන්නේ හැදුණයින් පස්සේ සිංහල බෙහෙතක් තමයි කරන්න වෙන්නේ
Pasu waiddya kanakta pannanna bahat danawa ape sattuntat dunna@@MRගොවියා
Fulfox විදින්න
Faulfox බොන්නද තියෙන්නේ බෙහෙත් විදින්නද තියෙන්නේ
සත්තුට එන්නත් කරන Video එකක්
ගේන්නම්...
👍👍👍♥️♥️♥️
ගොඩක් වටින..උපදෙසක්..ඔබට .ගොඩක් ස්තුතියි ..මමත්.ලන්කවට.අවිත්.කතන්න.හිතන්.ඉන්නෙ..මෙ..බෙහෙත් .සෙරම..බ්‍රොරොයිලර්..සතුන්ටත් වෙනවද.
වෙනස් වෙනවා
බොහොම ස්තූති❤
❤️❤️
ගොඩක් වටිනව විඩියෝ එක.මමත් ලන්කාවට ඇවිත් කරන්න ඉන්නෙ😊😊
හරියට කරොත් හොද ආදයමක් ගත්තහැකි..try කරල බලන්න❤️
😊😊😊
Good job keep it up
Thank you❤️
Godak sthuti
Paulfox....🤔
ඇයි?
@@MRගොවියා thatu yatata kattakin vidaka(poddak thuwala karala wage) vaccine ekak denawa neda 45days walin wage.
@@dilansenanayake1533 ඔව් සති 6න් දෙනවා
නිව්මෝනියාව වගේ leda thiyen sathekt mond denna hoda ayiye
Azee 250 පෙති එක බැගින් දවස් තුනක් දෙන්න
කුකුල් සෙමට හරියනම බෙහෙත තොරාගමු
th-cam.com/video/gbMfukxD09E/w-d-xo.html