ගං කුකුළන් සදහා සුපිරි කෑම වට්ටෝරුව | Biththara Gam Kukul Kema Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 650

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි ඔබ තුමාට. නොදන්න ගොඩක් වටිනා විස්තර කියලා දුන්නාට. ඔබට ජයම වේවායි හදවතින්ම ප්‍රර්තනා කරනවා.

  • @SarathDasanayaka-o9t
    @SarathDasanayaka-o9t 23 วันที่ผ่านมา +1

    Godak honda thoraturu denagatta thanks🎉

  • @JanakaBandara-wv1fn
    @JanakaBandara-wv1fn ปีที่แล้ว +2

    ඇත්තටම ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මම අලුතෙන් පටන් ගන්න යන්නේ. මම මාස 5 කිකිලියන් ගත්තට කමක් නැද්ද. ඊට පස්සෙ වැඩි කරගන්න. අනිත් දෙය කිකිලියන් 50කට කූඩුව දිග කොච්චරද. පුලුවන්නනම් ඔබතුමාව සම්බන්ධ කරගන්න පුලුවන් no එකක් දෙන්න. ❤
    .

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මාස 5 සත්තු ගත්තට කමක් නැහැ, ඒත් හොද විශ්වාසවන්ත තැනකින් හොදට හොයලා බලලා අර ගන්න, ඒ වගේම එක සතෙකුට වර්ග අඩි 2ක ඉඩ ප්‍රමානයක් වත් උවමනා වෙනවා, හැබැයි ඔබතුමා ඇතිකරන සතුන් වර්ගය සහ එහි ප්‍රමාණය අනුව මේ උවමනාවන් එකිනෙකට වෙනස් වෙනවා

  • @rmskumara6914
    @rmskumara6914 ปีที่แล้ว +5

    ඇත්තටම වටිනවා.

  • @SDHerath-c1j
    @SDHerath-c1j ปีที่แล้ว +1

    Harima wadagath පණිවුඩයක්

  • @nimanthikadushyanthi-pg4rx
    @nimanthikadushyanthi-pg4rx ปีที่แล้ว +2

    Chick starter kiyanne arambaka salakaya. Grower kiyanne wedena ahara eka. Mul masa 2ke starter denna one.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔව් මහත්මයා

  • @chamilalasanthi2844
    @chamilalasanthi2844 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏

  • @anuradaewanth9548
    @anuradaewanth9548 10 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට ,,,,,rir පිරිමි සත්තු ගන්නේ kohenda,,,kikiliyo 16,k,ඉන්නවා

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน +1

      මේ ගැන සොයා බලා පසුව දැණුවත් කිරීමක් කරන්නම් මහත්මයා

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති හොදිපැහැදිලිකලාට
    පිං 🙏 සිද්ධවෙනවා මමත් කුකුළන් හදනවා ආසාවෙන් හදනවා කොළජාති
    නොකොල් රාබු කන්කුන්දෙනවා කමක්
    නැද්ද සමහර විට කොමඩු මෙවාහොදද? මට මෙසෙජ්එකක් දාන්න බලාඉන්නවා ස්තුති 🙏🌹👍

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      ඒ දේවල් සත්තුන්ට දුන්නට කමක් නැහැ මහත්මයා

  • @MerilAFernando
    @MerilAFernando 10 หลายเดือนก่อน

    Thank you. I shared your video on my face book page to help my friends. 👍

    • @CeylonTeacher
      @CeylonTeacher  10 หลายเดือนก่อน

      Awesome thank you!

  • @චූටීමැණිකේ-ඵ1බ
    @චූටීමැණිකේ-ඵ1බ 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ❤️

  • @jayarathna-nt5sh
    @jayarathna-nt5sh 10 หลายเดือนก่อน +1

    Well explain

  • @NalakaRNB
    @NalakaRNB 5 วันที่ผ่านมา

    මාස හතරේ කිකිලියන්ට ගෝවර් ලේයර් දෙන්න සුදුසුද

  • @supuncrysbro5196
    @supuncrysbro5196 2 ปีที่แล้ว +1

    biththara dana kikiliyanta Hal kudu dunnama biththara dana eka adu venavada?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      නැහැ අඩු වෙන්නෙ නැහැ, හැබැයි හාල් කුඩු විතරක්ම දුන්නොත් සමහර විට බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්

  • @wasanthaguruge1413
    @wasanthaguruge1413 2 ปีที่แล้ว +1

    Mage kukulataii kikilitaii mana kukula kaama genawa eeth eewa nama nm dannaa. Mage kukulaii kikiliyii eewa kanna echchara kamathith naa. Ee wagema hari kettuii mekata wisadumak denna puluwannam bohoma sthuuthiyi

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඔබේ සත්තුන්ට දීර්ඝ කාලයක් තිස්සේ හරියට පෝෂණය ලැබිල නැතිනම් මෙහෙම වෙනවා, සමහර විට පණු අමාරුව වෙන්නත් පුලුවන්, ඒ කොහොම උනත් සතාව දකින්නෙ නැතිව මට ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා, හැබැයි ටික දවසක් යනකොට ඔය අසනීප නැතිවෙලා යන්නත් පුලුවන්

  • @DilshanRomesh-h9g
    @DilshanRomesh-h9g 7 หลายเดือนก่อน +1

    අයියේ මම ගං කිකිළියන් හදන්න ඉන්න කෙනේක් එක නිසා මට ඔයාගෙන් දැන ගන්න පුලුවන්ද? සිතල පැතිවල හැදුවොත් ප්‍රෂ්නයක් වෙනවද ?අපි කුකුළන් ගන්න විට පොඩි පැටව් අරන් හදා ගන්න එකද හොද ලොකු කුකුලන් අරන් හදන එකද😊

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      සීතල කීවේ නුවර එලිය වගේ ප්‍රදේශයකද?

  • @sanjulamadumali6673
    @sanjulamadumali6673 2 ปีที่แล้ว +1

    Bittara dana kama dunnama ewa digatama denna onida? Natnam nikanma eyala daeda eka parak dunnama...

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ගම් කිකිලියන් නිදැල්ලේ ඇති කරනවා නම් හැමදාම බිත්තර කෑම දෙන්න උවමනා නැහැ, නමුත් කිකිළියන්ගෙ ශරීරය තුල ඇති හෝමෝන උත්තේජන වෙන්න නම් අඩුම තරමෙ සතියක් හමාරක් වත් මේ කෑම දෙන්න ඕනි

  • @rudarshamaaduhewa2515
    @rudarshamaaduhewa2515 11 หลายเดือนก่อน +1

    Rir wargaye biththara walin pataw labaganna barida saha owun sukshama kramayata hadanna barida

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      ඔය කාරනා දෙකම සිදු කරන්න පුලුවනි

  • @ravidumadawala5234
    @ravidumadawala5234 7 หลายเดือนก่อน +1

    Mage gawa innawa masa 4 wayasa gam kikiliyo dennekui masa 4 wayasa gam kukulekui e thun denatama kade thiyana wardana kama eken udetai hawasatai dewelatama ග්‍රෑම් කොච්චර දෙන්න ඕනෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      එලියට යවලා කෑම හොයාගන කන්න යවන්නෙ නැති නම් ග්‍රෑම් 100ක් වත් දෙන්න ඕනි

  • @SajithHettiyakandage
    @SajithHettiyakandage 9 หลายเดือนก่อน +1

    Mahathmaya mn karadagolla gam kukulan 300k hadanna inne ayalata masayak masa dekak yanakam kukul kema dila ethanin passe hotal wala ithu wena kema alawalu palu kapana awa ahama denna thamai hithan inne ahama hodaida biththara danakota aka welak wage kukul kema denawa

    • @CeylonTeacher
      @CeylonTeacher  9 หลายเดือนก่อน

      ඒක හොදයි මහත්මයා

    • @SajithHettiyakandage
      @SajithHettiyakandage 6 หลายเดือนก่อน

      Sarthaka weida mahaththaya

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 ปีที่แล้ว +1

    Epadichcha gaman patawnta dena kema monada??

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඉපදී පලමු සති කිහිපය ඇතුලත ලබා දිය යුතු අධිපෝෂණයෙන් යුත් වැඩෙන කිකිළි පැටවුන්ගේ ආහාර වෙළදපලෙන් මිළට ගැනීමට හැකියාව ඇත

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 ปีที่แล้ว +1

    Ape gedar inna aya agg 3'4 damma.dan dannema na..a ai......mokuth behethak dannawada mahathyo.....

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      තව ටික දවසක් බලලා බිත්තර දැම්මේ නැතිනම්, එග් ලේයර් ෆීඩ් නොහොත් බිත්තර දමන කිකිලියන්ගේ කෑම දීල බලන්න

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 ปีที่แล้ว +1

    Kukulkamai Vi hankudu dathi 3 kawalam araladawasata eka kikiliyetta gm 100wage wennadunnata pasnayaknadda halkudu wala gunayak thiyenawada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      එහෙම දුන්නට කමක් නැහැ මහත්මයා, හාල් කුඩු වල ගුණයක් තියෙනවා, හැබැයි දිගු කාලයක් එක දිගට ලබා දීමෙන් බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්

  • @IsharaSudarshana-sf5ii
    @IsharaSudarshana-sf5ii 5 หลายเดือนก่อน +1

    Fsh hormone eka biththara kema walin lebenawada

  • @slthisu9276
    @slthisu9276 2 ปีที่แล้ว +2

    ස්තූතියි දැනුවත් කලාට....

  • @EngDil-ul8fb
    @EngDil-ul8fb ปีที่แล้ว +1

    Mage kukul patiyek nidimai...Eyata ledak kiyala kiwwa...mokakda kranne puluwm ?....habai kaama kaala hodin innewa..anith aya wage active na habai....

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      මට සතාව දකින්නෙ නැතිව ප්‍රතිකාරයක් කියන්න අපහසුයි මහත්මයා.. සමහර විට සතාට ලෙඩක් නැති වෙන්නත් පුලුවන්, අනික හොදට කෑම කනවා නම් ලොකුවට බය වෙන්න දෙයකුත් නැහැ

    • @EngDil-ul8fb
      @EngDil-ul8fb ปีที่แล้ว +1

      @@CeylonTeacher hri......hodata kaamanam kanawa...habay anith aya wage duwala panala in na...

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මම හිතන්නෙ කාලයක් යනකොට සතා නෝමල් වේවි

  • @sunethdisanyaka3829
    @sunethdisanyaka3829 3 หลายเดือนก่อน

    Kikili petaun ha kukulupetaun haquna ganne kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 หลายเดือนก่อน

      අලුත් වැඩසටහනකින් ඒ ගැන ඉක්මනින්ම කියල දෙන්නම් මහත්මයා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว

    Gam kukulek saha fam kukulek venkara adura ganne kohomada ape kukulan denna sudu pata yi eth unta vishala porakatu deka gane thiyenava

  • @nuwanpathmasiri3630
    @nuwanpathmasiri3630 2 ปีที่แล้ว +1

    Dawasama nidalle ariyoth bithtara kama denna onada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      නැහැ මහත්මයා උවමනා නැහැ

  • @nadeeshalakmali-rs5pp
    @nadeeshalakmali-rs5pp ปีที่แล้ว +1

    Gamkukulanta boilas kukul kama dunnama biththara danne nadda

  • @anushasriyathilake9650
    @anushasriyathilake9650 ปีที่แล้ว +1

    මගෙ ලග කඩක්නාත් ජෝඩුවක් ඉන්නවා. එයාලට දැන් මාස 5 ක් විතර වෙනවා. මේ වෙනකම් දුන්නෙ වැඩෙන කෑම , එයාල බිත්තර දාන්න කොච්චර කල් යනවද ? දැන් බිත්තර දාන අයගෙ කෑම දෙන්න ඕනිද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බිත්තර දාන්න තව මාස 3ක් විතර යාවි, කෝකටත් දැන් බිත්තර කෑම ලබා දෙන එක හොදයි

  • @gayapramoda7761
    @gayapramoda7761 ปีที่แล้ว +1

    Kukul kema hadana wita rice polishwala dahaiya thibunoth aka egg production akata athikarana balapema kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දහයියා වැඩි වීම තුලින් ආහාර වල ගුණාත්මක භාවය අඩු වෙන නිසා බිත්තර නිෂ්පාදනය අඩු විය හැක

  • @දෙහිවලඇන්ටික්
    @දෙහිවලඇන්ටික් ปีที่แล้ว +2

    පැටව් සීයක් හැදුවොත් බිත්තර කීයක් ගන්න පුළුවන්ද.එළිමහනේ මාස පහක් තියලා.බිත්තර දාන්න ලංවෙනකොට බිත්තර කෑම දීලා කූඩු කරලා

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      අවම වශයෙන් පැට්ව 100කට දවසකට ගම් බිත්තර 70ක් පමන ලබා ගත හැකියි, හැබැයි මෙම අගය ඔබ ඇතිකරන්න බලාපොරොත්තුවෙන ගම් කිකිලියන්ගේ වර්ගය අනුව අඩු හෝ වැඩි වෙන්න පුලුවන්

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 ปีที่แล้ว +1

    Mage kukul patiya poya dawase ipadune another patiya hodatama hadila biththara assema marina ai e eya sudu patiyek

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      මහත්මයා එසේ වීමට බොහෝ කරුණු කාරනා හේතු විය හැකි බැවින් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකියි, කොහොම නමුත් බිත්තරයට හරියට නිවැරදි උෂ්ණත්වය නොලැබී යාම තමයි මේ සදහා බලපාන ප්‍රධානතම හේතුව

  • @RankethaEcoSafari
    @RankethaEcoSafari 8 หลายเดือนก่อน +1

    මගෙගාව ගම් මාස 10යෙ කිකිලියො 800 ඉන්නවා දැන් බිතර දාන එක නැවතුනා දැන් දාන්නෙ නැහැ මොකද කරන්නෙ?

    • @CeylonTeacher
      @CeylonTeacher  7 หลายเดือนก่อน

      බිත්තර දාන කිකිළියන්ගේ කෑම දීලා බලන්න මහත්මයා

  • @siharasafoodproducts2839
    @siharasafoodproducts2839 2 ปีที่แล้ว +2

    Multi vitamin දෙන්න ඕන මාස කීයෙන් පසුවද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      මාස 3න් වගේ දෙන්න මහත්මයා, නමුත් ඒක ඇතිකරන සතාගෙ වර්ගයේ හැටියට වෙනස් වෙනවා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว +1

    Giriraj kikiliyan vasara atak pamana bittara danava neda

  • @thusharaperera5232
    @thusharaperera5232 ปีที่แล้ว +1

    බිත්තර කෑම දීලා ගන්න බිත්තර රක්කවලා පැටව් ගන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      එවැනි බිත්තර සංසේචනය වෙලා නැති නිසා රක්කවල පැටව් අරගන්න බැහැ මහත්මයා, ඔබතුමාට මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න උවමනා නම් කිකිළියෙකුගේ ශරීරයේ බිත්තරයක් ඇතිවෙන ආකාරය ගැන මම කියල දෙන වැඩසටහන බලන්න

  • @sumedakalhari7749
    @sumedakalhari7749 2 ปีที่แล้ว +1

    Pin teacher mama oya kiyapu widihata dunna biththara damma

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒ බව අහන්නත් සතුටුයි දුව

    • @sumedakalhari7749
      @sumedakalhari7749 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher duwa neme putha mama 8 wasara

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      හොදයි පුතා, ඔයාගේ සත්තු ටික හොදින් බලා ගන්න

    • @sadunlakshtha9235
      @sadunlakshtha9235 3 หลายเดือนก่อน

      ​@@CeylonTeacherteacher kukulanta elawalu dunnat kmk nedda

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 11 หลายเดือนก่อน +1

    Kikiliyo 200k haduwoth dawasakata biththara 100k wath gann puluwanda

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน +1

      ඔව් මහත්මයා, හරියට හැදුවොත් ඊටත් වඩා ගන්න පුලුවන්

    • @bawanthaprasad4914
      @bawanthaprasad4914 11 หลายเดือนก่อน +1

      @@CeylonTeacher dawakata 50g ne denna ona e nisa api biththara kama 20g wag dila anith 30g ta asolla, wi ,rice police , wage eka eka jathi unnoth biththara adu weida

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      හරියට දුන්නොත් බිත්තර අඩු වෙන්නෙ නැහැ මහත්මයා

  • @MadushikaGunarathna-kn5or
    @MadushikaGunarathna-kn5or 9 หลายเดือนก่อน

    Ape kikiliyo dan masa 6akwenawa thama thawadana patan gaththene

    • @CeylonTeacher
      @CeylonTeacher  8 หลายเดือนก่อน

      සමහර වර්ග වල සත්තු බිත්තර දාන්න පටන් ගන්න ටිකක් කල් යනවා දුව

  • @NishanthaHettiarachchi-pr1iy
    @NishanthaHettiarachchi-pr1iy 4 หลายเดือนก่อน +1

    Bittara danna tenak purudu karanne kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      කිකිලි ඒ වැඩේට තැනක් සහජයෙන් තෝරා ගන්න නිසා කෘතීමව තැනක් තෝර බේරා දෙන එක අපහසු කාර්යක්

  • @manuladilshan1422
    @manuladilshan1422 2 ปีที่แล้ว +1

    Gam kikiliyanta farm kikiliyanta dena kaama dila kukulan nomathiwa බිත්තර ganna puluwnda ?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      පුලුවන්, ඒ සදහා නිවැරදි කෑම වර්ගය භාවිතා කරන්න ඔනි, හැබැයි එහෙම ලබාගන්න බිත්තරවල ගුණය නම් අඩුයි

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 ปีที่แล้ว +1

    Epadichcha gaman patawunta dena kema monada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      චික් ස්ටාටර් ෆීඩ් යනුවෙන් වෙලදපලෙන් ලබාගත හැකියි

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +2

    Ayye biththara dana kikiliyanta bath denna hoda nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      හොදයි කිසිම ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, හැබැයි ෆාම් කිකිළියන්ට බත් දෙන්න එපා

    • @thilinikanchana3089
      @thilinikanchana3089 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher ayye kikiliyanta thel mandanawa kiyanawa bath dunnama aththada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      ඔව් ඒ කතාවෙ ඇත්තකුත් තියෙනවා, හැබැයි බත්ම විතරක් දුන්නොත් තමයි එහෙම වෙන්නේ

  • @sriyanigodagampala754
    @sriyanigodagampala754 2 ปีที่แล้ว +3

    ස්තුතියීයීයී..
    .ගොඩාක් හොදට පැහැදිලි කරා දුන්නාට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ganeshmadusanka234
      @ganeshmadusanka234 ปีที่แล้ว

      පලා වර්ග දෙන්න හොදයිද

  • @HANSI428
    @HANSI428 ปีที่แล้ว +1

    බෙහෙත් වර්ග ගන්න තැන් කොහෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සත්තුන්ට උවමනා කරන බෙහෙත් බොහෝ ෆාමසි වලින් ලබා ගන්න පුලුවන් දුව

  • @RohanaEdirisinghe-kb5nt
    @RohanaEdirisinghe-kb5nt ปีที่แล้ว +1

    අයියෙ ගම්කිකිලියො ගන්න කොහෙද තියෙන්නෙ ?(ගම්පහ ප්‍රදේශයේ)

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ගම්පහ පැත්තෙ සත්තු විකුනන තැනක් ගැන හොයල පිළිතුරක් ලබා දෙන්නම් මල්ලි, ජය වේවා...!

  • @shashikachamara9497
    @shashikachamara9497 2 ปีที่แล้ว +1

    මම දැනට දෙන්නෙ බිත්තර කෑම විතරයි..දවසට කීපාරක් දෙන්න ඕනද. කුකුලෙක්ටකොච්චරක් දෙන්න ඔනෙද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      වැඩුන සතෙකුට දවසකට ග්‍රෑරෑම් 120ක් පමණ ලබා දෙන්න, උවමනා ප්‍රමාණය දවසකට දෙපාරකට ලබා දෙන්න

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว

    drmuhun kukulu vishesha giriraj kikiliyan samaga tabima hodayda

  • @RAVIYA602
    @RAVIYA602 2 ปีที่แล้ว +1

    Rakina kikiliyo adura ganne kohomada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒ ගැන කියල දෙන සම්පූර්ණ වැඩසටහනක් ලබන සතිය දිහාට ඉදිරිපත් කරන්නම් මහත්මයා, ඒක බලන්න

  • @ajithbandara3400
    @ajithbandara3400 2 ปีที่แล้ว +1

    Man gawa gini kukulan ජෝඩුවක් innawa unta හොඳට හැදෙන්න මොනවාද danna hoda kama kiyannako වයස මස 2 ,3 k wage වෙන්නේ sar

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      එයාලා වැඩිය නිදැල්ලෙ යවන්නෙ නැතිනම් වැඩෙන කිකිළි පැටවුන්ගේ කුකුල් කෑම නොහෝත් චික් ග්‍රෝවින් ෆීඩ් ග්‍රෑම් 50ක් පමන දවසකට ලබා දෙන්න, නමුත් සත්තුන්ට හොදට නිදැල්ලේ කෑම කන්න අවස්ථාව තියෙනවා නම් අමුතුවෙන් කෑම ලබා දෙන්න උවමනා නැහැ

    • @ajithbandara3400
      @ajithbandara3400 2 ปีที่แล้ว +1

      Hodai godak ස්තුති

    • @priyanthakumara2161
      @priyanthakumara2161 หลายเดือนก่อน

      මස 1 හමාර පැටවුන්ට කෑමට අමතරව රයිස් පොලිස් පුන්නක්කු ඵහෙම දූන්නට කමක් නැද්ද මහත්තය

  • @gayaacreations6582
    @gayaacreations6582 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා විඩියෝ එකක්. මම අලුතින් සත්ත්ව ආහාර කඩයක් ආරම්භ කරපු කෙනෙක් . ඔබතුමන්ගේ විඩියෝවෙන් ගොඩාක් දේවල් දැන ගත්තා. ස්තුතියි . ගාල්ල, වදුරබ අවට අයට මේ කියපු කුකුල් කෑම වර්ග මගේ ශොප් එකෙන් මිලදී ගත හැකිය .

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      හරිම සතුටුයි...ඔබේ වියාපාරය දිනෙන් දින දියුණු වේවා..!

    • @gayaacreations6582
      @gayaacreations6582 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher බොහොම ස්තුතියි සර්

    • @dinushagimhan
      @dinushagimhan ปีที่แล้ว

      Mage kikiliyo rakinnenane ekata mokada karanne

    • @shounranasinghe1987
      @shounranasinghe1987 ปีที่แล้ว

      මේ දවස් වල කුකුල් කැම වල price කොහොමද?

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +1

    Ayye gedara iwatha dana amu elawalu kabali dunnata kamak nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කමක් නැහැ...හැබැයි ෆාම් කුකුල්ලුන්ට නම් දෙන්න එපා

  • @YgetaYgeta-se8kh
    @YgetaYgeta-se8kh 9 หลายเดือนก่อน +1

    Mta uni khmada gnnai

  • @anjubro8443
    @anjubro8443 2 ปีที่แล้ว +1

    Bitara Dana kikiliyanta wi molwala tiyana kudu denna hudada hudanam thambapu sahal gala kududa nathnam kakulu sahal wala kududa huda kiyannako aiya

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ෆාම් කිකිළියන්ට නම් මේ දේවල් ගැලපෙන්නෙ නැහැ, නමුත් ගම් කිකිළියන්ට නම් තම්බපු සහල් උනත් කැකුළු සහල් උනත් ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ, ඒත් සත්තුන්ට දවසකට කන්න දෙන මුලු කෑම ප්‍රමාණයෙන් තුනෙන් පන්ගුවකට වඩා අඩුවෙන් මේ දේවල් දෙන්න, නැතිනම් කෑම වල සමබරතාවය නැතිවෙලා ගිහින් බිත්තර දාන එක අඩු වෙන්න පුලුවන්

    • @mehansahimshani9233
      @mehansahimshani9233 2 ปีที่แล้ว +1

      @@CeylonTeacher maga.kikiliyo.35.ennva.akkvath.birhara.danna.na

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      දැන් එයාලට මාස කීයක් විතර වෙනවද

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว +1

    Kikiliyak bittara dama avasan u pasuda bittara rakima patanganne kikiliyak bittara dala bittara rakinna patanganne kopamana kalayakata pasuvada

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කිකිළියක් බිත්තර රකින්න පටන් ගන්න කාලය ඒ ඒ සතාගෙ වර්ගය සහ ජීවත්වෙන ප්‍රදෙශය අනුව වෙනස් වෙනවා, සාමානයෙන් බිත්තර දමා අවසන් වී දින 4ක් පමන යනකොට රකින්න පටන් ගන්නවා

  • @sampathisuru-tv2sx
    @sampathisuru-tv2sx ปีที่แล้ว +1

    Athi karanna ganna kikiliyo nadda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබතුමා ජීවත්වෙන ප්‍රදේශය කුමක්ද?

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว +1

    Karadagolla breed eka vasara dekayda bittara danne godak kukulu palanaya karana kattiya kiyanava karadagolla sarmtun avrudu dekayi bittara danne kiyala

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      නැහැ නැහැ එයාලා වසර 3ක් 4ක් හොදට බිත්තර දානවා

  • @amilasadaruwan3717
    @amilasadaruwan3717 11 หลายเดือนก่อน

    ගමිකිකියේක් බිත්තර දාන්න කොච්චර කාලය ක් යනවද

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      මාස 8කට වැඩි කාලයක් යනව, ඒත් සමහර වර්ග වල සත්තු ඊට වඩා අඩු කාලයකදී බිත්තර දානවා මහත්මයා

  • @ruwithmalshan603
    @ruwithmalshan603 2 ปีที่แล้ว +2

    Growers feed වැඩෙන ගන් කිකිලියන්ගෙ කෑම ගන්න තියෙන්නෙ කොහෙඩ

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කුකුළ් කෑම කඩවල් වලින් ගන්න පුලුවන්

  • @charithmaduranga8662
    @charithmaduranga8662 5 หลายเดือนก่อน

    50 g athida biththara daana kikiliyekta..biththara keema

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      මදි, බිත්තර කෑම විතරක් දෙනවා නම් දවසකට ග්‍රෑම් 120 වත් ඕනි වෙනවා

  • @dulanjanethmina5577
    @dulanjanethmina5577 ปีที่แล้ว +1

    ඇමයිනො අමිල එකපැටවුන්ට හා ලොකු කුකුලලන්ට දෙනව ද.එහි මිල කීයද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      ඔව් ඇමයිනෝ අම්ල එක පැටවුන්ට සහ ලොකු අයට ලබා දෙනවා, ඒත් වර්තමාන මිල ගනන් ගැන නම් මම දැණුවත් නැහැ මහත්මයා

  • @ShamanthaJanaka
    @ShamanthaJanaka 7 หลายเดือนก่อน +1

    V pothu pataw aharayata genima Hoda nedda

    • @CeylonTeacher
      @CeylonTeacher  5 หลายเดือนก่อน

      ගැටලුවක් නැහැ

  • @staysafe4421
    @staysafe4421 2 ปีที่แล้ว +2

    ගෙදර ඇති කරන එක් කිකිළියෙකුට කුකුල් කෑම කොච්චරක් දෙන්න ඕනද දවසට? දිනපතාම දෙන්න ඕනද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      නිදැල්ලේ යවලා ඇති කරන්නෙ නැතිනම්, බිත්තර දාන කිකිලියෙකුට දවසකට කුකුල් කෑම ග්‍රෑම් 120ක් ලබා දෙන්න ඕනි, නිදැල්ලෙ යවනවා නම් දවසකට කුකුල් කෑම ග්‍රෑම් 50ක් විතර දුන්නහම හොදටම ඇති, ඒ වගේම දවස ගානෙම කුකුල් කෑම ලබා දෙන්න උවමනා නැහැ

    • @staysafe4421
      @staysafe4421 2 ปีที่แล้ว

      @@CeylonTeacher බොහොම ස්තූතියි ❤️

    • @rukmalranaweera
      @rukmalranaweera 3 หลายเดือนก่อน

      ​@@CeylonTeacherදවස ගානේ කුකුල් කෑම දෙන්න ඕනේ නැත්තේ ඇයි?

  • @susanthasanjeewa1595
    @susanthasanjeewa1595 ปีที่แล้ว +1

    මන් ගාව ඉන්නෙ නෙකඩ් නෙක් ලා...කොච්චර කල් බිත්තර දායිද?

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว +1

      වසර 4ක් 5ක් විතර මෙයාලා හොදින් බිත්තර දානවා

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว

    Giriraj kikiliyak vasara kiyakinda vayasata yanne

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว +1

    Ape gedara innava kukulan dennek un gam kukulan un dennama bella phath karan innava podi kukula nam nikan ekatana inna velavata u bella ussanava habayi uta avidina kota bella us karanna amaruyi loku kukulanam mee mohokadivath bella us karanne naha un dennata hodata piyabanna puluvan leda venna kalin dan podi ekata nam hodata piyabanna puluvan eth loku ekata nam piyabanna baha anika loku ekata thamayi vadipura amaruva

  • @dilrukshimadumali3402
    @dilrukshimadumali3402 2 ปีที่แล้ว +1

    Biththra kaha madAya kaha pAta wenna monawada karanna one

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      එය සතාගෙන් සතාට සහජයෙන් උරුම වෙන දෙයක්, ඒ සදහා ලබා දිය යුතු කෘතීම හෝමෝන සහ විටමින් වර්ග තිබුනත්, ඒවා භාවිතයෙන් බිත්තර දමන සතාට වගේම ඒවා ආහාරයට ගන්නා අයටත් නොයෙකුත් අතුරු ආබාධ ඇතිවේ

    • @sumimax3010
      @sumimax3010 ปีที่แล้ว

      ඒ විදිහට හදලා බිත්තර දාන්න කොපමණ කාලයක් යයිද

  • @sumithpathirana6287
    @sumithpathirana6287 3 ปีที่แล้ว +3

    Video ekanam supiri yalu

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සුමිත් මහත්මයා..ජයවේවා..!

  • @IsharaSudarshana-sf5ii
    @IsharaSudarshana-sf5ii 5 หลายเดือนก่อน

    Neththm wardana kema dunna kiyla,nikn biththr danne nedda,kukulata akamethi kikiliyo innwd,inna ekkena maru krala wena kenek demmoth ayeth biththr daid,mokd den tik dawsak idan biththr danne ne😞😞

  • @madhushanmadhushan8159
    @madhushanmadhushan8159 ปีที่แล้ว

    ගන් කුකුල් පෑටැඋ ගන්න තැනක්‌ තියවද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      තැනක් තිබුනොත් මම ඔබතුමව දැණුවත් කරන්නම්,

  • @asankamali6081
    @asankamali6081 2 ปีที่แล้ว +1

    Farm kikiliyange kema wenas unahama ayema bittara dannema nedda kawadawat?mage inna gan kikiliyot bittara dannema na.dawasak tel wagayak gehuwa baloliya wagayak mama danne netuwa dala ewat kikiliyo tika kala tibuna.ewale serata bittara dannema neti weida?mata visadumak kiyanna.

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඔබ කිසි දේකට බිය විය යුතු නැහැ..කිකිළියන්ගෙ ශරීරයේ ඇති ආසාත්මික තාවය ඉවත් වූ පසු එම සතුන් සුපුරුදු පරිදි බිත්තර දැමීමට පටන් ගනිවි, ඒ වගේම සත්තුන්ට ඇති තරම් පිරිසිදු වතුර බොන්න දෙන්න, ඒ වගේම ඉදල හිටල සුදු ලූණු බිකක් දෙකක් හොදට තලල කිකිළියො බොන වතුරට කලවම් කරල දෙන්න

    • @asankamali6081
      @asankamali6081 2 ปีที่แล้ว +1

      ස්තුති මහත්තයා.ෆාම් කිකිළියොත් බිත්තර දායිද කාලයක් ගිහාම.

    • @asankamali6081
      @asankamali6081 2 ปีที่แล้ว +1

      ඉඩම් වල බුමි දෝෂයක් තියනවා නම් ඒවා සත්තුන්ටත් බලපානවද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බිත්තර දාන ෆාම් කිකිලියන්ට ලබා දිය යුත්තේ එග් ලේයින් ෆීඩ් නොහොත් බිත්තර කිකිලියනෙ කුකුල් කෑමයි.හොදට බිත්තර දාන්න නම් දවසකට එක කිකිළියෙකුට ග්‍රෑම් 100කට වඩා ලබා දිය යුතුයු, ඒ හැරුන කොට ෆාම් කිකිළියන්ගෙ කෑම වෙනස් උනා කියල ගැටලුවක් වෙන්නෙ නැහැ. ඒ නිසා ඔබෙ ෆාම් කිකිළියොත් ඉක්මනටම බිත්තර දාන්න පටන් ගනීවි

    • @asankamali6081
      @asankamali6081 2 ปีที่แล้ว +1

      ඒහා ගෙදර අක්කායි මමයි එකම දවසේ ඒ බිත්තර කිකිළියෝ ගෙනාවේ.ඒයාලා ඔය කියන කෑම මුකුත්ම දුන්නේ නැහැ ගෙනාව දවසේ ඉදලා.ඒත් තාමත් බිත්තර දානවා.ඒකයි මම ඇහුවේ බුමි දෝෂ තියනවා නම් ඒවා සත්තුන්ටත් බලපානවද කියලා මහත්තයා.

  • @aluthgadarakumara9
    @aluthgadarakumara9 ปีที่แล้ว +1

    Kama ganna kohanda

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      කුකුල් කෑම විකුනන්න තියෙන කඩවල් වලින් අරගන්න පුලුවන් මහත්මයා

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 ปีที่แล้ว +1

    Dawas kiyak ammage unusume inna onida

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      අඩුම තරමෙ සතියක් වත් තියන්න පුලුවන් නම් හොදයි

  • @imashaudari9994
    @imashaudari9994 ปีที่แล้ว

    koheda kiyla denagnna pulucnda.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      දුව, ඔබේ ගැටලුව පැහැදිලි මදි, නැවත සදහන් කරන්න

  • @sampathwijesooriya7522
    @sampathwijesooriya7522 ปีที่แล้ว +1

    බිත්තර කෑම ගම් කිකිලියන්ට කෑමට දුන්නාම එ දාන බිත්තර වලින් පැටවු ගන්න පුලුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබතුමා ඇතිකරන කිකිලියන් කුකුලෙකු සමග එකතු වෙනවා නම්, ඒ බිත්තර රක්කවා පැටව් අරගන්න පුලුවන්

  • @athulanawarathna1991
    @athulanawarathna1991 3 ปีที่แล้ว +1

    Bithara aka digata dila dan masa 2/3k nodanna hatuwa ai.sathu piripunwa wadi innawa.wee dunna ath ahamai.wisadumak danna please...

    • @CeylonTeacher
      @CeylonTeacher  3 ปีที่แล้ว

      අතුල මහත්මයා, ඔයාගෙ සත්තු මොනවට හරි බය උනාද...සාමානයෙන් ලොකු දේකට බය උනහමත් මුලු රැලම ටික කාලයක් යනකම් බිත්තර දාන්නෙ නැතිව යනවා, ඒ වගේම කූඩුවෙ තියෙන ඉඩකඩ මදි උනහම, කූඩුව ඇතුලෙ තියෙන උෂ්ණත්වය වෙනස් උනහමත් මේ විදිහට කිකිලියො බිත්තර දාන එක නවත්වනවා, සමහර කිකිලියො වැස්ස වැඩි කාල වලදිත් බිතතර දාන එක අඩු කරනවා

    • @sadamalisadamali9604
      @sadamalisadamali9604 2 ปีที่แล้ว

      Mageth kikilige petau serama balla kala u dan maasa 3 k wage weno බිත්තර danneth ne wadiya knna hoynneth ne kukula ekka kema hoynna ynneth ne ohe innawa sankawen wage paw

  • @thilinikanchana3089
    @thilinikanchana3089 2 ปีที่แล้ว +1

    අය්යෙ බිත්තර කිකිලියන්ට් බත් වේලල දෙන්න හොද නැද්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      හොදයි දෙන්න...කිසිම ගැටලුවක් නැහැ

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 2 ปีที่แล้ว

    Kohomada api bittara rakina kikiliyak nivaradiva haduna ganne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බැලූ බැල්මට නම් එහෙම අදුනගන්න ක්‍රමයක් නැහැ, නමුත් කූඩුවෙ එක දිගට දවසෙම වැතිරිලා ඉන්නවා නම් ඒ බීත්තර රකින්න කියල අපිට අනුමාන කරන්න පුලුවන්

  • @anojaweerathunga4465
    @anojaweerathunga4465 ปีที่แล้ว

    Api horana....kiyatada wageda denne.....

  • @SanthiGodakubura-de1qr
    @SanthiGodakubura-de1qr ปีที่แล้ว

    Kukulpetaw tekak ganna bereda.

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ඔබතුමියගෙ ගම් පලාත කොහෙද ?

  • @krishanthabandara2032
    @krishanthabandara2032 ปีที่แล้ว

    මගෙ කුකුල් පැටවු දැන් මාස 7 වෙනවා තාම බිත්තර දාන්නැ ඒ ඇයි කියන්න පුලුවන්ද විටමින් තියෙනවාද

  • @chamarinandasena4789
    @chamarinandasena4789 ปีที่แล้ว +1

    Ape gam petaw 2 weeks walin meruna ...ei e ..

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      සතාව දකින්නෙ නැතිව එකපාරටම හේතුවක් කියන්න අමාරුයි මිස්

  • @kushansaranga1926
    @kushansaranga1926 2 ปีที่แล้ว +2

    මාස 3ක් වයස බැන්ටම් කිකිලියන්ට වැඩෙන කෑමයි බතුයි එකට මිශ්‍ර කරලා දෙන්න හොදයිද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว +1

      බත් නම් හැමදාම දෙන්න එපා මහත්මයා

  • @dulanjianjalee8907
    @dulanjianjalee8907 2 ปีที่แล้ว +1

    Mage gan kikiliyo dan masha 2kak withara idan biththara danna man biththara kamath danawa with danawa ath biththara dannane aunata a shathun hodin wadela innawa

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සමහර විට කිකිළියන්ට රැකුම් වැටිලද දන්නෙ නැහැ..එහෙම උනහමත් සති තුන හතරක් බලාගන ඉන්න වෙනවා

    • @dulanjianjalee8907
      @dulanjianjalee8907 2 ปีที่แล้ว +2

      Mata thawa dayak danaganna puluwanda ape kuduwe inna kukulata thama hareyata hadalannawath be thathu bageta pata wigenath anna ahama kukulek nishada biththara dannaththe kikiliyonta wada kukula pode akath gataluwakda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඔව් දුව, මේකත් එක හේතුවක් තමයි, කූඩුවෙ ඉන්න පිරිමි සත්තුන්ගෙ ජව සම්පන්න බව ගම් බිත්තර අස්වැන්න වැඩි වීමට ගොඩක් බල පානවා, සාමානයෙන් කිකිලියො 5කට එක කුකුලෙක් වත් හිටියොත් හොදයි, හැබැයි කුකුලගෙ ශරීර ප්‍රමාණය එතරම් වැදගත් වෙන්නෙ නැහැ. නමුත් කුකුලා ජවසම්පන්න නීරෝගී සතෙක් නම් කිකිලියො ඉක්මනින්ම බිත්තර දානවා

  • @DuminduAdithya-z1r
    @DuminduAdithya-z1r ปีที่แล้ว +1

    මාස කියේ වගේ ඉදලද බිත්තර දාන්න පටන් ගන්නේ

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බොහෝ විට මාස 7න් පස්සේ බිත්තර දාන්න පටන් ගන්නවා මහත්මයා

  • @madhushanmadhushan8159
    @madhushanmadhushan8159 ปีที่แล้ว +1

    මුල් කලේ කුකුල් පෑටැඋන්ට දෙන්නේ මොන කෑමද මස දේක ගියට පස්සෙ මොන කෑමද දෙන්නේ බෙහෙත් ඔයා තික කියන්න පුළුවන්ද

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      මුල් මාස දෙකේ, කුඩා කුකුල් පැටවුන්ගේ කුකුල් කෑම දීල පසුව වැඩෙන කිකිලියන්ගේ කුකුල් කෑම ලබා දෙන්න, ගම් කුකුල්ලුන්ට බෙහෙත් නම් ලොකුවට ඕනි වෙන්නෙ නෑ

  • @samanweerasinghe7703
    @samanweerasinghe7703 2 ปีที่แล้ว +1

    Kukul palanaya pawakda aiye

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඔව්, අපේ බුද්ධාගමට අනුව නම් නොකල යුතු දෙයක්

  • @sajithrathnayaka8363
    @sajithrathnayaka8363 2 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් සත්තු 100ක් හදනව නම් කුකුළන් කීයක් ඉන්න ඕනද මහත්තය කිකිලියන් කීයක් ඉන්න ඕනද.?සත්තුන්ගෙ සාමාන්‍යයෙන් බිත්තර දැමීමේ ප්‍රතිශතය කොහොමද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඔබ බිත්තර ගන්න විතරක් කිකිලියො ඇති කරනවා නම් කිකිලියන් 100කට පිරිමි සත්තු 7-8 සිටීම හොදටම ප්‍රමාණවත්, හැබැයි ඔබ ඒ බිත්තර රක්කවලා පැටව් අරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඊට වඩා පිරිමි සත්තු ප්‍රමාණයක් කූඩුවට ගෙනත් දාන්න, ඒ වගේම දමන බිත්තර ප්‍රමාණය ඔබ ඇතිකරන කිකිලියන්ගෙ වර්ගය අනුව වෙනස් වෙනවා, සාමාන්‍යයෙන් සමහර වර්ග අවුරුද්දටම බිත්තර 70ක් පමන දමන අතර සමහර වර්ග වල ගම් කිකිලියන් වසරකට බිත්තර 250 විතර දානවා, ඒක නිසා වැඩිදියුනු කල හොද වර්ගයකින් සත්තු හොයාගන ඇති කරන්න

    • @sajithrathnayaka8363
      @sajithrathnayaka8363 2 ปีที่แล้ว +1

      මම බිත්තර සදහා ඇති කිරීමට බලාපොරොත්තු වෙන්නෙ.එතකොට මහත්තය මේ සතුන්ගේ බිත්තර දැමීමේ ක්‍රියවලිය අවුරුද්දෙ යම් යම් කාල වලදී නැවතීමක් සිද්ද වෙන්වද?ඒ වගේම ඔබ තුමා කියන විදියට අවුරුද්දට බිත්තර 250ක් වගේ ගන්න පුලුවන් ගං කුකුල් විශේෂය මොකක්ද.මම මේ ක්ෂේත්‍රයේ අලුත් බව කරුනාවෙන් සලකන්න.තවද දවසේ පැටියාගෙ ඉදන් බිත්තර දාන්න කාල සීමව කොපමණ කාලයක් ගත වේවිද?

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      සමහර ගම් කුකුල් වර්ග බිත්තර රකින කාල වලදී වගේම පැටව් රැකබලා ගන්න කාල වලදීත් බිත්තර දාන්නෙ නැහැ, ඒ වගේම සමහර වර්ග අධික වර්ෂා කාල වලදී වගේම අධික උණුසුම් කාලගුණ තත්වයන් යටතේදිත් බිත්තර දාන එක අඩු කරනවා, ඒ වගේම පැටියෙක් ලොකු වෙලා බිත්තර දාන්න අඩුම තරමේ මාස 4ක් 5ක් වත් ගත වෙනවා, හැබැයි සමහර වර්ග වල සත්තු බිත්තර දාන්න පටන් ගන්න මාස 12ක් 13ක් විතර ගතවෙනවා, මම කියන්නේ ඔබතුමා එකපාරට සත්තු 100ක් විතර හදන්නෙ නැතිව මුලින්ම 10ක් විතර හදල බලන්න, ඒ වගේම කරදගොල්ල කියන වර්ගය අපේ රටේ හැම පලාතකම හොදින් බිත්තර දානවා

    • @janakajanaka2363
      @janakajanaka2363 ปีที่แล้ว

      කොහෙද කරද ගොල්ල වර්ගය පැටවුන් කොහෙද ඉන්නෙ

  • @rajapaksharaja3800
    @rajapaksharaja3800 2 ปีที่แล้ว +2

    මගේ කිකිලියො බිත්තර දාන්න පටන් අරන් දවස් 4ක් විතර වෙනවා . දවසක් අර දවසක් දන්නෙ එවා හරයට නෙමෙ කටුව නැහැ . එ ai . මට එකට විදුමක් කියන්න . Please

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කිකිලියන්ට කැල්සියම් ඌණතාවය ඇති උනහම එහෙම වෙනවා...සිප්පි කටු හෝ බිත්තර කටු කුඩු කරලා කෑමට දෙන්න, ඒ වගේම මේ ගැන මම කලින් කියල දීල තියෙනවා, ඒක හොයාගන බලන්න

  • @HANSI428
    @HANSI428 ปีที่แล้ว

    මගේ කිකිලියො 8ඉන්නවා ඒත් බිත්තර දාන්නෙ 1 හොද කෑමක් කියන්නකො කිකිලියන්ට දෙන්න

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      ප්‍රීමා ලේයර් ෆීඩ් දෙන්න දුව, එක සතෙකුට දවසකට ග්‍රෑම් 120ක් විතර උවමනා වෙනවා

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว +1

      @@CeylonTeacher හරි සර්

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว +1

      @@CeylonTeacher බිත්තර දායිද සර් එතොකොට ඔක්කෝවල්ලම 🥲

    • @CeylonTeacher
      @CeylonTeacher  11 หลายเดือนก่อน

      බොහෝ දුරට දායි දුව

  • @shashikachamara9497
    @shashikachamara9497 2 ปีที่แล้ว +1

    මලපහ දියාරුවට දාන්නේ මොකද

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බොහෝ විට පණු අමාරුව වෙන්න පුලුවන්

  • @lakshitashehan3057
    @lakshitashehan3057 ปีที่แล้ว

    වී denne nikammada nattam pogawalada..

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      නිකම්ම ලබා දෙන්න

    • @lakshitashehan3057
      @lakshitashehan3057 ปีที่แล้ว

      එහෙම දුන්නම හරියයදා බිත්ටර දන්නේ නැති prashne

    • @CeylonTeacher
      @CeylonTeacher  ปีที่แล้ว

      බිත්තර දාන්නෙ නැතිනම් ටික කාලයක් යනකම් බිත්තර කෑම ලබා දෙන්න, ඒත් සමහර වර්ග වල සත්තු කොහොමත් බිත්තර දාන්න පරක්කු වෙනවා

  • @madushamadusha2306
    @madushamadusha2306 2 ปีที่แล้ว +1

    Kikiliyonta bath denna hodandda

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      කිසියම් පාලනයක් ඇතිව අනෙකුත් ආහාර සමග කලවමේ ලබා දෙන්න, බත් විතරක්ම ලබා දීමෙන් බිත්තර අස්වැන්න අඩු වෙන්න පුලුවන්

  • @RAVIYA602
    @RAVIYA602 2 ปีที่แล้ว +2

    Biththara kiyak vage thalada rakin ganne

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      ඒක සතාගෙ වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනවා, සමහරු බිත්තර 10ක් 15ක් විතර දාලා රකින්න පටන් ගත්තත් තවත් සමහරු බිත්තර 25ක් 30ක් විතර දානකම් රකින්න පටන් ගන්නෙ නැහැ

  • @samanathulasilva9302
    @samanathulasilva9302 4 หลายเดือนก่อน

    ඔබ තුමන් සම්බන්ද කර ගන්න no ewanna

    • @CeylonTeacher
      @CeylonTeacher  4 หลายเดือนก่อน

      ගැටලුව පහතින් සදහන් කරන්න මහත්මයා, මම හැකි විගසින් පිළිතුරු ලබා දෙන්නම්

  • @ashandarshana2063
    @ashandarshana2063 2 ปีที่แล้ว +2

    Video aakanm watinawa

    • @CeylonTeacher
      @CeylonTeacher  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මහත්මයා

  • @dinukanuwan3007
    @dinukanuwan3007 ปีที่แล้ว

    ගම් කුකුල්ලු 200විතර ඉන්නවා මට කැම එකක් හදන්න වට්ටෝරුවක් කියන්න බැරිද

  • @Primerose172
    @Primerose172 6 วันที่ผ่านมา

    හැමදාම ග්‍රෑම් 50ක් බිත්තර කෑම දීලා දවසක් හැර දවසක් බිත්තර ගන්න ගම් කුකුළු හදනවට වඩා ෆාම් කුකුළු හදලා දවසට ග්‍රෑම් 100ක් කෑම දෙන එක හොඳයි මොකද හැමදාම බිත්තර ගන්න පුලුවන් 😂