බිත්තර කිකිලියන්ගෙ ගොවිපළක් පටන් ගන්න ඔබට යන වියදම් සහ ලාභය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @kaushiamaya8776
    @kaushiamaya8776 19 วันที่ผ่านมา

    ගොඩාක් වටිනවා ඒ වීඩියෝ එක ඔයා වගේ කෙනෙක් නිසා ගොඩක් ලොකු දැනුමක් අපි ලබා ගත්තා ගොඩක් ස්තුතියි
    බොයිලර් කුකුල්ලු ගැනත් වීඩියෝ එකක් දාන්නකෝ❤❤❤❤❤❤

  • @chandrasenachandrasena2485
    @chandrasenachandrasena2485 6 หลายเดือนก่อน +10

    ඉතාම හොද වැඩසටහනක් මම පදවිය මම පැටවී දාල අදට දවස් 16 මැදවච්චියෙන් ගත්තේ

    • @AkalankaDharmasiri-ei2fk
      @AkalankaDharmasiri-ei2fk 6 หลายเดือนก่อน +2

      මමත් පදවියේ

    • @dumindarasika-v8c
      @dumindarasika-v8c 5 หลายเดือนก่อน

      කොහෙන් ද ගත්තේ mobile number ekak dhenna please .

    • @kasunranahansaathapaththu8908
      @kasunranahansaathapaththu8908 3 หลายเดือนก่อน

      පැටියෙක් ගත්තේ කීයටද?

    • @UpulSajith
      @UpulSajith 3 หลายเดือนก่อน

      ඔයා මැදවචිචියෙ කොහොයන්ද ගත්තේ coll mi​@@AkalankaDharmasiri-ei2fk

  • @sampathbd2809
    @sampathbd2809 4 หลายเดือนก่อน +3

    මමත් පටන් ගන්න හිතුව ගොඩක් වටිනවා tks.

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 6 หลายเดือนก่อน +7

    ඉතාම, හොද පැහැදිලිකිරිමක් බොහොමත්ම ස්තුතියි ,,සියලුමදෙනාම දනුවත් කිරිම පිළිබඳව . ලේයර් රතු සහ සුදු කිකිලියන් වසර කියක් බිත්තර දමනවාද, ඹබතුමාගේ කිකිලියන් 600 සිටින කුකුල් නිවස සාදා නිමකිරිමට කොපමන මුදලක් වැය වු වාද යනබව පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙමි , ඹබගේ වි්‍්‍යයාපාරය දිනේන් දින දියුණුවට පත්වෙවා ,,ඡයවෙවා.

  • @අන්දරේ-Andare
    @අන්දරේ-Andare 6 หลายเดือนก่อน +2

    සුපිරියටම පැහැදිලි කරනව පට්ටම වටිනව 💯🤩

  • @Nalinpressann
    @Nalinpressann 6 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා අයියා විඩියො එක 👍👍👍👍👍👍👍👍☝️☝️

  • @IndikaSenevirathne-uc6om
    @IndikaSenevirathne-uc6om 6 หลายเดือนก่อน +1

    හරිම වටිනවා..
    ලඟදීම සම්බන්ධ වෙනවා 👍👍

  • @shishirafahes6273
    @shishirafahes6273 2 หลายเดือนก่อน

    හරි ම හොද වැඩ සටහන ක් මල්ලි මල්ලි කැම කොට්ටයක් කීයක් වෙනවද කුකුලන් ඇති කෙරුවට කමක් නෑ කෑම මිල තමා ප්‍රශ්නය නෙද මල්ලි

  • @ChanukaDinu
    @ChanukaDinu 4 หลายเดือนก่อน

    ඔයාගෙ වැඩෙ නියමඉ❤

  • @sunilsuni9869
    @sunilsuni9869 2 หลายเดือนก่อน

    Thanks you sir budusarni ❤❤❤

  • @janakacool8933
    @janakacool8933 หลายเดือนก่อน +1

    ❤❤❤.htanks

  • @AmilaGayan-yb1gd
    @AmilaGayan-yb1gd 6 หลายเดือนก่อน +1

    වටිනා උපදෙස් ටිකක්

  • @anjaleekumari7443
    @anjaleekumari7443 5 หลายเดือนก่อน

    ස්තුතියි දැනුවත් කලාට

  • @samsagri
    @samsagri 4 หลายเดือนก่อน

    වටිනවා.. ස්තුතියි..

  • @Y.R.Dilshan
    @Y.R.Dilshan 4 หลายเดือนก่อน

    Niyamai ayye , loku idia tikk awa,

  • @Vivasayam-o5b
    @Vivasayam-o5b 13 วันที่ผ่านมา

    Thanyou bro

  • @nopticals3664
    @nopticals3664 6 หลายเดือนก่อน +1

    ඉතාම හොද පැහැදිලි කිරිමක්

  • @DulshanHasaranga
    @DulshanHasaranga 5 หลายเดือนก่อน

    Good... Aiye mata sudu rir petau 50 oonii.. Hoyala dennkoo mn polonnaruwe.. Aralaganvila

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 6 หลายเดือนก่อน +1

    Godak wedagath aiya niyamai

  • @shivadelon2306
    @shivadelon2306 6 หลายเดือนก่อน

    Thank's bro 👌👌

  • @JayanthaSagara
    @JayanthaSagara 6 หลายเดือนก่อน +1

    Oya awanka knak subapthnw mt inna rusiyn oyaga vidos blnv akakwat maga rohara 😊

  • @ASHENFARMHOUSE
    @ASHENFARMHOUSE 5 หลายเดือนก่อน

    Pasu widya mahasthurunta be mewage upades denna.padiya witharai ganne.math den awuruddak withara edan farm akak patan ganne.ath podiwata.

  • @rohithabandara7644
    @rohithabandara7644 3 หลายเดือนก่อน

    Warga adi 375.saththu kiyak danna puluwada.kuduwe bimata monawada danna ona.

  • @mmdkumara7216
    @mmdkumara7216 6 หลายเดือนก่อน +22

    ඒ වියදන් ලරන මුදල කොච්චර කාලෙකින් විතර උපායාගත හැකි වෙයිද, සතුන්ගේ බිත්තර ලාබාගෙන අවසන් වෙන්නේ කොච්චර කාලෙකින්ද, ඊට පසුව සත්තුන්ට මොකද කරන්නේ, සම්පුර්න වියදම් ඇරලා කොච්චර විතර ආදායමක් ලැබිය හැකිද කියලත් පැහැදිලි කිරීමක් කරන්න..

    • @sudeshmaduranga6393
      @sudeshmaduranga6393 6 หลายเดือนก่อน +2

      මටත් ඒ ගැන දැන ගන්න ඔන

    • @sinhalenmovies3073
      @sinhalenmovies3073 6 หลายเดือนก่อน

      Masa4k wage

    • @smshan8148
      @smshan8148 6 หลายเดือนก่อน +1

      Masa 4k wage yaddi puluwan

    • @dspetmedia
      @dspetmedia 5 หลายเดือนก่อน +4

      මාස හතර හමාරකින් බිත්තර දානවා.අවුරුදු 2ක් බිත්තර දානවා.ඊට පස්සේ විකුනන්න වෙනවා මසට.ඒක තමයි ඇත්ත

    • @dihirulakshan4080
      @dihirulakshan4080 4 หลายเดือนก่อน

      මෙහෙමයි වියදම් කරන මුදල කියලා ලැබෙන්නේ හිමිට හිමිට
      මාස හතරක් යද්දී බිත්තර දානව සත්තු ඔක්කොම වගේ
      සත්තු ප්‍රමාණය 45% ක් විතර බිත්තර දාන ප්‍රමාණය අඩු උනාම මස් වලට කරී මස් වලට විකුණනවා
      ඕක තමයි වෙන්නේ සරලව

  • @G.GpushpaChandra
    @G.GpushpaChandra หลายเดือนก่อน

    Patau kohenda ganne mama monaragala

  • @nilaniSurangika-b1m
    @nilaniSurangika-b1m หลายเดือนก่อน

    👍👍👍

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 3 หลายเดือนก่อน

    Mahathmaya mewani business ekak karaddi pradana ahara wel walata amatharawa adeshaka ahara dima magin kama sadhaha yana viyadam adu kara ganna puluwanida..

  • @thilakjayasinghe460
    @thilakjayasinghe460 2 หลายเดือนก่อน +1

    Me pakaya boru kiyanne mu kawadawath kukulu hadala ne

  • @KalumDarshana-i1k
    @KalumDarshana-i1k 6 หลายเดือนก่อน +3

    මහත්මයා ලේයර් කුකුලගේ කූඩු වලින් Boilari කුකුලගේ කූඩු වලින් මෙන් දුරිගඳය හමානවද. පැහැදිලි කරන්න පුළුවන්? නැතනම් බෙහෙත් මොන හරි තියෙනවද

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 6 หลายเดือนก่อน +7

    බිම.පොලවෙ සිට අඩිකීයද දැල වදින තැනට බැම්ම උස කොපමණ ද?
    කොටුවෙ මුදුන් කනුව හා අගුවෙ කනුවෙ උස දැන ගන්න උවමනායි.. කරුණාකර ඒ ටික දාන්න.ස්තූතියි!!❤
    සත්තු 175 ට.කූඩුවෙ දිග පළල වටෙ බැම්ම. අගුවෙ උස හා මුදුනෙහි උස දැන ගැනීම ඉක්මනින් අත්‍යවශ්‍යයි.. නැවතත් ස්තුතියි❤!! පිලිතුරක් ඉක්මනින් බලාපොරොත්තු වෙනව..❤

    • @anuradaewanth9548uUvidu
      @anuradaewanth9548uUvidu 5 หลายเดือนก่อน +1

      සත්තු 100hadanawa,man,ගඩොල් peli,3k,,badala dala ගහන්න ,,depiyassata,,ගහන්න මුදුන් wahalata adi 12k,usa,,

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 5 หลายเดือนก่อน +1

    Rir kikliyek maseta bittara kiyak danawda

  • @DinushaDinusha-n2m
    @DinushaDinusha-n2m 2 หลายเดือนก่อน

    Masa 3 sathekuta kama kochchara pamanayak oneda

  • @AnuhasJayamanna
    @AnuhasJayamanna 6 หลายเดือนก่อน +2

    Hoda wadak

  • @SKRAPYFF
    @SKRAPYFF 5 หลายเดือนก่อน +1

    Sati 2 pitauta kama dana pramani

  • @DushyanthaPiyarathne
    @DushyanthaPiyarathne 3 หลายเดือนก่อน

    Mase patau gaddi ayalata waksin gahala neda thiyenne

  • @ASHENFARMHOUSE
    @ASHENFARMHOUSE 5 หลายเดือนก่อน

    Hoda wedak💖

  • @Jeewanthaekanayaka
    @Jeewanthaekanayaka 3 หลายเดือนก่อน

    එකම කියවනවා

  • @NissankaBanda-xq1jj
    @NissankaBanda-xq1jj 5 หลายเดือนก่อน

    Harima watinawa pehedili kirima lagadima mamath danna hitagana innawa

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 6 หลายเดือนก่อน

    Gam Kikili petaw biththara danne sathi kiyenda

  • @sadu2006
    @sadu2006 6 หลายเดือนก่อน +1

    Polonnaruwe koheda oyage fam aka thiyenne

  • @chamindalakmal-o3n
    @chamindalakmal-o3n 18 วันที่ผ่านมา

    බිත්තර දාලා ඉවරවුන සත්තුන්ට මොකද කරන්නේ උන්ව මසට විකුණන්න පුළුවන්ද එතකොට අර මුලදි යන වියදම් හොයාගන්න පුළුවන්ද

  • @SakunthalaMadu-qg9ze
    @SakunthalaMadu-qg9ze 5 หลายเดือนก่อน +1

    Rir 500k innawa sathi 19 biththara thama ne ai e

  • @nawashaj6334
    @nawashaj6334 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි මහත්මයා මා ගාව බිත්තර රක්කන මෙෂින් දෙකක් තියෙනව.බිත්තර 300 රක්කන්න පුලුවන් ඔයාට බෙරි ද මට මව් සත්තුන්ගේ බිත්තර හොයලා දෙන්න

  • @DewaraniJagajothi
    @DewaraniJagajothi 5 หลายเดือนก่อน

    Pon Nombaray nadda

  • @KuwAll-o9p
    @KuwAll-o9p 5 หลายเดือนก่อน

    Boilar kohomada

  • @MadushikaPerera-g6s
    @MadushikaPerera-g6s 6 หลายเดือนก่อน

    Bittara danna patanganne masa kiyenda

  • @AmithaNilmini
    @AmithaNilmini 6 หลายเดือนก่อน +1

    ගම් කුකුල්ලු න්ටත් ඔය විටමින් මද දෙන්නෙ.කෑම වෙනස් වෙනව නේද ගම් කුකුල්ලුන්ට

  • @AnuraUpul-b8i
    @AnuraUpul-b8i 6 หลายเดือนก่อน

    Polonnaruwe koheda oya

  • @priyanthasenarath7394
    @priyanthasenarath7394 6 หลายเดือนก่อน

    👍

  • @SenarathnaEkanayaka
    @SenarathnaEkanayaka 6 หลายเดือนก่อน

    පැටවුන් ගණන් කැමැති nambeaka dann.

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 6 หลายเดือนก่อน

    Mage peatawunta den sathi21 thawama biththara danne nehe sudu petaw 50k innawa

  • @TharushaLakshan-c5i
    @TharushaLakshan-c5i 6 หลายเดือนก่อน

  • @moonrelaxation
    @moonrelaxation 5 หลายเดือนก่อน

    Polonnaruwa koheda??

  • @prabathjanaka2960
    @prabathjanaka2960 6 หลายเดือนก่อน +2

    ජීවිත කාලය පුරා කිකිලියක් බිත්තර කොපමන සංඛයවක් දාන වද ?

  • @rkoflash7716
    @rkoflash7716 6 หลายเดือนก่อน

    Ayye oyala petaw delivery karanawadha

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 6 หลายเดือนก่อน

    Pattu ganna puluwanda

  • @nuwanrupasinha
    @nuwanrupasinha 6 หลายเดือนก่อน

    Polonnaruwa kohada

  • @AmithaNilmini
    @AmithaNilmini 6 หลายเดือนก่อน +2

    ගම් කුකුල්ලු න්ටත් ඔය විටමින් මද දෙන්නෙ.කෑම වෙනස් වෙනව නේද ගම් කුකුල්ලුන්ට 12:06

    • @senurachandupa662
      @senurachandupa662 หลายเดือนก่อน

      විටමින් වෙනස්..

  • @travelwithhadhi9284
    @travelwithhadhi9284 3 หลายเดือนก่อน

    Aya oya food monawada danne

  • @AkalankaDharmasiri-ei2fk
    @AkalankaDharmasiri-ei2fk 6 หลายเดือนก่อน

    මගෙ සත්තු 50ක් ලෙඩ වෙලා දැං සතියක් විතර.. 5ක් මැරුනා.. සතියක් විතරෛ බිත්තර දැම්මෙම නෑ

  • @wildlifehacks
    @wildlifehacks 5 หลายเดือนก่อน

    බිත්තර දාන්නත් ⁣වැක්සින් කරන්න ඕනද

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 6 หลายเดือนก่อน

    50k hadana kiyak wiyadama yanawda

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2km 6 หลายเดือนก่อน

    Dakapu pahadelema vedeyo aeka😅

  • @ireshdammika9989
    @ireshdammika9989 6 หลายเดือนก่อน +1

    Rir satun innawada

  • @nilukasampath5447
    @nilukasampath5447 4 หลายเดือนก่อน

    බිත්තර දනකන් දවසට වෙල් කියක් දෙන්න ඔනද,

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 5 หลายเดือนก่อน +1

    අපේ ඉන්නවා ගන් කිකිලියෝ කුකුල්ලො ඔක්කොම 150ක් එත් එයාලා හැමදාම බිත්තර දාන්නැනෙ

    • @mohammedusman3581
      @mohammedusman3581 5 หลายเดือนก่อน +2

      Bithara kema ho beheth monavahari thiyanawa. Agri shop wala ahala balanna

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 6 หลายเดือนก่อน

    කුඩුව ගද ගහනවට බෙහෙත් මොනවා හරි තියෙනවද

  • @thusithaEkanayaka-t6i
    @thusithaEkanayaka-t6i 6 หลายเดือนก่อน

    0ya සත්තු hadanawa ද

  • @ChamiyaMadu-pu9bd
    @ChamiyaMadu-pu9bd 3 หลายเดือนก่อน

    නම්බර් එකක් dala nene.

  • @klmskumara5914
    @klmskumara5914 5 หลายเดือนก่อน

    Den පැටියෙක් කියක් wenawada

  • @MalithSampath-os2ee
    @MalithSampath-os2ee 6 หลายเดือนก่อน

    thoga washayen biththara kohatada denne

  • @wasanthajayasinghe2697
    @wasanthajayasinghe2697 5 หลายเดือนก่อน

    Agaya karami..

  • @DreamVlogs-y2d
    @DreamVlogs-y2d 5 หลายเดือนก่อน

    Obathumage whats aff nambare denna puluwanda

  • @nadeekapriyangani8143
    @nadeekapriyangani8143 3 หลายเดือนก่อน

    දැන් බිත්තර තොග මිල රැ. 30

  • @DhanushkaNuwan-mf4lz
    @DhanushkaNuwan-mf4lz 6 หลายเดือนก่อน +1

    කුකුලෙක් දාල තියෙන්නෙ මොකද

    • @SankaMahee
      @SankaMahee 5 หลายเดือนก่อน

      ඕනේ එපා කම් ඉස්ට කරන්න 😂😂

  • @ranganathpieris8853
    @ranganathpieris8853 4 หลายเดือนก่อน

    රතු කිකිලියො ඇයි කොටාගන්නෙ,මොකක්ද විසදුම

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 6 หลายเดือนก่อน +4

    මම දැනට විදේශ ගතව ඉන්නෙ මම තව මාස තෙකකින් ලංකාවට ඇවිත් කුකුල් පාලනය පටන් ගන්න ඉන්නෙ .මාස දෙකක් විතර වෙන සුදු කිකිලියෝ 500 ක් විතර ගන්න පුළුවන්ද

    • @Dmgpkj89
      @Dmgpkj89  6 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන්

    • @jayasirimum6558
      @jayasirimum6558 6 หลายเดือนก่อน

      Pataw wargaya mokakda.

    • @ChandraKumara-b6u
      @ChandraKumara-b6u 3 หลายเดือนก่อน

      ඉඩමක් තියෙනවා

  • @KuwAll-o9p
    @KuwAll-o9p 5 หลายเดือนก่อน

    Oyaga no dannako

  • @MF.744
    @MF.744 6 หลายเดือนก่อน +8

    කොපමණ කාලයකට ද මේ කිකිළියන් බිත්තර නිෂ්පාදනය කරන්නේ.... බිත්තර දාලා ඉවරවෙන සතුන්ට මොකක්ද කරන්නෙ..එක කිකිළියක් බිත්තර කීයක් නිෂ්පාදනය කරනවද ඒ ටිකත් පැහැදිලි කරන්න සහොදරයා..

  • @sugathvikrama9821
    @sugathvikrama9821 2 หลายเดือนก่อน +2

    බොරකියන්න එපා 80% බිතර වැටෙන්නේ

  • @shiromidilrukshi
    @shiromidilrukshi 5 หลายเดือนก่อน

    අපේ සත්තු සති දෙකක් විතර බිත්තර දාන්නෑ.

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 6 หลายเดือนก่อน +1

    මචන් එකම දේ කියන්න එපා

  • @SampathNandasena
    @SampathNandasena 3 หลายเดือนก่อน

    මෙවගෙ උන් නිසා හදන මනුස්සයෙක්ටවත් එක කරගෙන යන්න නෑ දැන් පෙනවනෙ වෙලාතියෙන දේ කෑම වියදමටත් වඩා බිත්තර මිල බැහැල

  • @EagerClover-ub6bp
    @EagerClover-ub6bp 6 หลายเดือนก่อน

    බොයිලස් උන් රකින්නෙ නැද්ද

  • @ttttt6995
    @ttttt6995 6 หลายเดือนก่อน +2

    ඇයි ඒ බිත්තර කොටු වලට යන තැන ලී දාලා වහලා තියෙන්නේ ?

    • @gihanmadushanka1102
      @gihanmadushanka1102 6 หลายเดือนก่อน +1

      Thama බිත්තර දන්නේ නැති නිසා

  • @SampathNandasena
    @SampathNandasena 3 หลายเดือนก่อน

    හැමොම කුකුල්ලු හදන්න පටන්ගත්තනම් හරියටම හරි දැන් කට්ටියට හොදටම ලාබ ඇති නේද දැන් දවසට 6000ක් ලාබ එනව ඇති නේද ඔක්කොම කුකුල්ලු හැදුවම බිත්තර දෙන්න වෙන්නෙ හරකුන්ට තමයි අනෙ මෙහෙමත් ගොන් හරක් දැන් හොදටම ලාබ ගන්නව ඇති

    • @LIFE-isFREE
      @LIFE-isFREE 2 หลายเดือนก่อน

      Kuhaka unata aaaka pradarshanaya karanna apa bn..hari ketai aaka

  • @thusithaEkanayaka-t6i
    @thusithaEkanayaka-t6i 6 หลายเดือนก่อน +4

    ගොන් කතා කරන්න එපා

    • @kasunchanaka7150
      @kasunchanaka7150 6 หลายเดือนก่อน

      Miharakek wenda epa

    • @ttttt6995
      @ttttt6995 6 หลายเดือนก่อน

      ගොං කතා කියන්න හේතුව මොකක්ද මචං ?

    • @chathurajayalath7824
      @chathurajayalath7824 5 หลายเดือนก่อน

      කෙප්ප වස්සා

  • @kingshadowfight8019
    @kingshadowfight8019 5 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරිමක්

  • @sandakelumsandakelum1006
    @sandakelumsandakelum1006 2 หลายเดือนก่อน

    bithtara daennae kohaetada

  • @sandakelumsandakelum1006
    @sandakelumsandakelum1006 2 หลายเดือนก่อน

    dana bithtara daennae kohaetada

  • @wasanthaherath2012
    @wasanthaherath2012 4 หลายเดือนก่อน +1

  • @KuwAll-o9p
    @KuwAll-o9p 5 หลายเดือนก่อน

    Oyaga no dannako