බිත්තර කිකිලියන්ගෙ ගොවිපළක් පටන් ගන්න ඔබට යන වියදම් සහ ලාභය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • vaccine / දින 07 .ranicat 01./ දින 12 gamborow 01/ දින 19 gamborow 02/ දින 21 ranicat 02/ දින 29 /gamborow 02/ දින 45පමන වන විට fowl fox vaccine එක ලබා දිය යුතුය . මාස 2 වන විට පනු බෙහෙත් ලබා දි යුතුය. 072 .6502152/ whats up / 077 .6510299.

ความคิดเห็น • 53

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 9 วันที่ผ่านมา +2

    ඉතාම, හොද පැහැදිලිකිරිමක් බොහොමත්ම ස්තුතියි ,,සියලුමදෙනාම දනුවත් කිරිම පිළිබඳව . ලේයර් රතු සහ සුදු කිකිලියන් වසර කියක් බිත්තර දමනවාද, ඹබතුමාගේ කිකිලියන් 600 සිටින කුකුල් නිවස සාදා නිමකිරිමට කොපමන මුදලක් වැය වු වාද යනබව පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වෙමි , ඹබගේ වි්‍්‍යයාපාරය දිනේන් දින දියුණුවට පත්වෙවා ,,ඡයවෙවා.

  • @chandrasenachandrasena2485
    @chandrasenachandrasena2485 11 วันที่ผ่านมา +3

    ඉතාම හොද වැඩසටහනක් මම පදවිය මම පැටවී දාල අදට දවස් 16 මැදවච්චියෙන් ගත්තේ

  • @jaba2272
    @jaba2272 12 วันที่ผ่านมา +1

    සුපිරියටම පැහැදිලි කරනව පට්ටම වටිනව 💯🤩

  • @Nalinpressann
    @Nalinpressann 13 วันที่ผ่านมา +2

    ගොඩක් වටිනවා අයියා විඩියො එක 👍👍👍👍👍👍👍👍☝️☝️

  • @IndikaSenevirathne-uc6om
    @IndikaSenevirathne-uc6om 12 วันที่ผ่านมา

    හරිම වටිනවා..
    ලඟදීම සම්බන්ධ වෙනවා 👍👍

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 12 วันที่ผ่านมา +3

    බිම.පොලවෙ සිට අඩිකීයද දැල වදින තැනට බැම්ම උස කොපමණ ද?
    කොටුවෙ මුදුන් කනුව හා අගුවෙ කනුවෙ උස දැන ගන්න උවමනායි.. කරුණාකර ඒ ටික දාන්න.ස්තූතියි!!❤
    සත්තු 175 ට.කූඩුවෙ දිග පළල වටෙ බැම්ම. අගුවෙ උස හා මුදුනෙහි උස දැන ගැනීම ඉක්මනින් අත්‍යවශ්‍යයි.. නැවතත් ස්තුතියි❤!! පිලිතුරක් ඉක්මනින් බලාපොරොත්තු වෙනව..❤

  • @AmilaGayan-yb1gd
    @AmilaGayan-yb1gd 13 วันที่ผ่านมา +1

    වටිනා උපදෙස් ටිකක්

  • @nopticals3664
    @nopticals3664 10 วันที่ผ่านมา

    ඉතාම හොද පැහැදිලි කිරිමක්

  • @MF.744
    @MF.744 12 วันที่ผ่านมา +5

    කොපමණ කාලයකට ද මේ කිකිළියන් බිත්තර නිෂ්පාදනය කරන්නේ.... බිත්තර දාලා ඉවරවෙන සතුන්ට මොකක්ද කරන්නෙ..එක කිකිළියක් බිත්තර කීයක් නිෂ්පාදනය කරනවද ඒ ටිකත් පැහැදිලි කරන්න සහොදරයා..

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 13 วันที่ผ่านมา +1

    Godak wedagath aiya niyamai

  • @shivadelon2306
    @shivadelon2306 12 วันที่ผ่านมา

    Thank's bro 👌👌

  • @user-nd3fh9tg7t
    @user-nd3fh9tg7t 13 วันที่ผ่านมา

    Hoda wadak

  • @JayanthaSagara
    @JayanthaSagara 13 วันที่ผ่านมา +1

    Oya awanka knak subapthnw mt inna rusiyn oyaga vidos blnv akakwat maga rohara 😊

  • @priyanthasenarath7394
    @priyanthasenarath7394 12 วันที่ผ่านมา

    👍

  • @mmdkumara7216
    @mmdkumara7216 12 วันที่ผ่านมา +8

    ඒ වියදන් ලරන මුදල කොච්චර කාලෙකින් විතර උපායාගත හැකි වෙයිද, සතුන්ගේ බිත්තර ලාබාගෙන අවසන් වෙන්නේ කොච්චර කාලෙකින්ද, ඊට පසුව සත්තුන්ට මොකද කරන්නේ, සම්පුර්න වියදම් ඇරලා කොච්චර විතර ආදායමක් ලැබිය හැකිද කියලත් පැහැදිලි කිරීමක් කරන්න..

    • @sudeshmaduranga6393
      @sudeshmaduranga6393 11 วันที่ผ่านมา +1

      මටත් ඒ ගැන දැන ගන්න ඔන

    • @sinhalenmovies3073
      @sinhalenmovies3073 11 วันที่ผ่านมา

      Masa4k wage

    • @smshan8148
      @smshan8148 11 วันที่ผ่านมา

      Masa 4k wage yaddi puluwan

  • @MalithSampath-os2ee
    @MalithSampath-os2ee 11 วันที่ผ่านมา

    thoga washayen biththara kohatada denne

  • @user-pn8vu1eh6x
    @user-pn8vu1eh6x 11 วันที่ผ่านมา

    Gam Kikili petaw biththara danne sathi kiyenda

  • @himashwihanga9022
    @himashwihanga9022 13 วันที่ผ่านมา +2

    හුගක් වටිනවා අයියේ වීඩියස්.
    කැදළි ක්‍රමයට තට්ටු කූඩු වල තියන ෆාම් එකක් ගැනත් පුළුවන් නම් වීඩියෝ එකක් අරන් එන්න.
    ඒ ක්‍රමේ පටන් ගන්න වියදම් වැඩී කියලා අහලා තියනවා ඒත් පස්සේ වියදම් අඩුයි කියලා තමයි දැනගන්න ලැබුනේ.
    පුළුන් නම් වීඩියෝ එකක් අරන් එන්න

  • @user-ci9kp9ns8u
    @user-ci9kp9ns8u 10 วันที่ผ่านมา

    Polonnaruwe koheda oya

  • @TharushaLakshan-c5i
    @TharushaLakshan-c5i 5 วันที่ผ่านมา

  • @user-st1bu4sh9i
    @user-st1bu4sh9i 11 วันที่ผ่านมา +1

    මහත්මයා ලේයර් කුකුලගේ කූඩු වලින් Boilari කුකුලගේ කූඩු වලින් මෙන් දුරිගඳය හමානවද. පැහැදිලි කරන්න පුළුවන්? නැතනම් බෙහෙත් මොන හරි තියෙනවද

  • @AmithaNilmini
    @AmithaNilmini 13 วันที่ผ่านมา +2

    ගම් කුකුල්ලු න්ටත් ඔය විටමින් මද දෙන්නෙ.කෑම වෙනස් වෙනව නේද ගම් කුකුල්ලුන්ට 12:06

  • @nuwanrupasinha
    @nuwanrupasinha 12 วันที่ผ่านมา

    Polonnaruwa kohada

  • @sadu2006
    @sadu2006 13 วันที่ผ่านมา

    Polonnaruwe koheda oyage fam aka thiyenne

  • @rkoflash7716
    @rkoflash7716 5 วันที่ผ่านมา

    Ayye oyala petaw delivery karanawadha

  • @ireshdammika9989
    @ireshdammika9989 13 วันที่ผ่านมา +1

    Rir satun innawada

  • @user-pn8vu1eh6x
    @user-pn8vu1eh6x 11 วันที่ผ่านมา

    Mage peatawunta den sathi21 thawama biththara danne nehe sudu petaw 50k innawa

  • @AkalankaDharmasiri-ei2fk
    @AkalankaDharmasiri-ei2fk 4 วันที่ผ่านมา

    මගෙ සත්තු 50ක් ලෙඩ වෙලා දැං සතියක් විතර.. 5ක් මැරුනා.. සතියක් විතරෛ බිත්තර දැම්මෙම නෑ

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 8 วันที่ผ่านมา

    50k hadana kiyak wiyadama yanawda

  • @user-kd1pn5bg9c
    @user-kd1pn5bg9c 5 วันที่ผ่านมา

    Bittara danna patanganne masa kiyenda

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 12 วันที่ผ่านมา

    Pattu ganna puluwanda

  • @SenarathnaEkanayaka
    @SenarathnaEkanayaka 4 วันที่ผ่านมา

    පැටවුන් ගණන් කැමැති nambeaka dann.

  • @AmithaNilmini
    @AmithaNilmini 13 วันที่ผ่านมา +1

    ගම් කුකුල්ලු න්ටත් ඔය විටමින් මද දෙන්නෙ.කෑම වෙනස් වෙනව නේද ගම් කුකුල්ලුන්ට

  • @user-kx7gl6jp8u
    @user-kx7gl6jp8u 13 วันที่ผ่านมา

    0ya සත්තු hadanawa ද

  • @DhanushkaNuwan-mf4lz
    @DhanushkaNuwan-mf4lz 13 วันที่ผ่านมา

    කුකුලෙක් දාල තියෙන්නෙ මොකද

  • @user-rr3hh8fv9x
    @user-rr3hh8fv9x 12 วันที่ผ่านมา

    කුඩුව ගද ගහනවට බෙහෙත් මොනවා හරි තියෙනවද

  • @kasuntharanga-to2km
    @kasuntharanga-to2km 6 วันที่ผ่านมา

    Dakapu pahadelema vedeyo aeka😅

  • @prabathjanaka2960
    @prabathjanaka2960 13 วันที่ผ่านมา +1

    ජීවිත කාලය පුරා කිකිලියක් බිත්තර කොපමන සංඛයවක් දාන වද ?

  • @ttttt6995
    @ttttt6995 13 วันที่ผ่านมา +2

    ඇයි ඒ බිත්තර කොටු වලට යන තැන ලී දාලා වහලා තියෙන්නේ ?

    • @gihanmadushanka1102
      @gihanmadushanka1102 12 วันที่ผ่านมา

      Thama බිත්තර දන්නේ නැති නිසා

  • @FirstKuw-hv7xe
    @FirstKuw-hv7xe 13 วันที่ผ่านมา +2

    මම දැනට විදේශ ගතව ඉන්නෙ මම තව මාස තෙකකින් ලංකාවට ඇවිත් කුකුල් පාලනය පටන් ගන්න ඉන්නෙ .මාස දෙකක් විතර වෙන සුදු කිකිලියෝ 500 ක් විතර ගන්න පුළුවන්ද

    • @Dmgpkj89
      @Dmgpkj89  12 วันที่ผ่านมา

      ඔව් පුලුවන්

    • @jayasirimum6558
      @jayasirimum6558 12 วันที่ผ่านมา

      Pataw wargaya mokakda.

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 13 วันที่ผ่านมา +1

    මචන් එකම දේ කියන්න එපා

  • @EagerClover-ub6bp
    @EagerClover-ub6bp 12 วันที่ผ่านมา

    බොයිලස් උන් රකින්නෙ නැද්ද

  • @user-kx7gl6jp8u
    @user-kx7gl6jp8u 13 วันที่ผ่านมา +2

    ගොන් කතා කරන්න එපා

    • @kasunchanaka7150
      @kasunchanaka7150 13 วันที่ผ่านมา

      Miharakek wenda epa

    • @ttttt6995
      @ttttt6995 13 วันที่ผ่านมา

      ගොං කතා කියන්න හේතුව මොකක්ද මචං ?