ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Very Good. I tried this. Very tasty. We have Nivithi in our back yard. Thanks.
Same with me. Creamy and nice
කාලේනාස්තිකරන්න එපා වැල්වටාරම් නැතිව ඉදිරිපත් කරානම්..
මම වට්ටක්කා සුප් මේ වීදියට හදනවා
හොඳ පැහැදිලි කිරීමක් සමග වැඩේ සුපිරියට කරා ela bro
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට
පහසුවෙන් හදා ගන්න පුළුවන්. කොහොම ස්තුතියි
Eye elastic soups hadanne???
Thanks budusaranai
Explanation is slow but interesting .
Stuthie obata
Soup eka Nam anthimai.Garlic Kara karapu rasa issarawella enne.mama haduwa.
Great 👍
මම හිතන්නේ ඒ සුප් එකේ උඩින් අයින් කරපු ටිකේ තමා හොදම හරිය තියෙන්නේ
nice
ස්තුතියි
Nodanna ayata kathawath itha watinawa
Meka balana wenama welawak ona
Kalaya kanawa wedi neda
It's time to go.
Wadee nemei ne karanne kathawanee
I usually make this but, I add thick coconut milk. It's yumm
ඔහොම රත් කරන්ඩ ගියාම ගුණ යනවනි
Appooooo patta wela gathta
Thank you for sharing. Going to make it today ❤️from USA 🇺🇸
Good
කාලය කනවා වැඩියි- තව ෙකටි කරන්න
Oyage.kiyawana eka Adu.karanna
බටර් නැති ව පොල් තෙල් හොදයි ද?
ළුනු ,සුදු ළුනු වල රසය උඩටඑයි සාරය තමා ප්‍රස්නෙ.
මේක හරි විදියට කීවා නම් විනාඩි 10 වත් යන්නේ නැතුව කියන්න තිබ්බ 😪 කතාව වැඩි චෙෆ්ගේ 😁😔.. සුප් එක නම් මරු
පාන් පිටි වෙනුවට හාල් පිටි එකතු කර ගන්න පුලුවන්ද
bohoma agei pahadiliwa kiya dunnata bohoma sthuthi ...ada kale kama bima nashthi kranna hoda naha
සුප් එක නම් හොද ඇති..ඒත් බලන්ඉන්න එපා වෙනව...නිකරුනේ කාලය ගන්නවා වැෆියි...
කියවන්න ගත කල කාලයත් සුප් එක වගේමයි.😀😃😃😃😀😀😃😀😃😃 සුප් එකේ පෝෂණ ගුණය ඉතා ඉහල වෙනව කීවට මොකද සුදු ළුූණු, මිරිස්, තුනපහ කලු වෙන්ඩ තෙලේ බැදල ඒ මදිවාට පාන්පිටිත් එකතු කරල තව කිරිත් දාලලු හදන්නෙ....ඔය සුප් එක බීවාම බඩට බර ගතියක් නැතිවෙයිද කියලත් හිතුන.... සුප් එකක් කියන්නෙ බඩට සැහැල්ලු වෙන ආහාරයක්.. මේ වගේ රස සුප් එකක් බිව්වොත් කටට දිවට හොද මිහිරි ගතියක් දැනේවි.. හැබැයි මාසෙන් දෙකෙන් තව කිලෝ 5ක් 10ක් ඉහලට යාවිද කියලත්.........
👍👍👍🙏🏻🙏🏻🙏🏻
එකමදේ කියනව එපා උනා
සුප් සහ කැඳ කථාව වටිනවා කළු සුද්දන්ට මොලේ සුද්ද කරන්න
අයියො එක මම විනාඩි 5හදන්නන්
හොඳ සුප් එක අගය කරනව ගොඩක් වෙලා ගත්ත නේද හදන්න
Very good..super better if it was quick..
Hmm eka nam aettha kathawa wedi😂
L😊😊@@anulabathi6088
Quick do it chef
Please don’t waste valuable time of your and mine, also millions of people watching . Should have done two preparations with the time used for this. Good work and recipe.
Thank you so much.
Sup hadanawata wediya wata yannatiwa kiyannako apa wanawa 😂😂😂
විස්තර කිරිම අතිවිශිශ්ටයි
කිරි ෙවනුවට ෙපාල් කිරි එකතුකරන්නත් පුලුවන්ද
වැඩේ හොඳ උනාට අනේ කියෝනවා වැඩේ නේ
Katawa wadi nada
පාන් පිටි වලට වඩා කෝන්ෆ්ලවර් හොඳයි නේද
තක්කාලි සොස් නැවත හදන්න.ඔබට පිං.
Make it short and simple too long
පාන්පිට් නම් මේකට යෝග්‍ය නැහැ කියලා හිතෙනවා 🤔😔 පාන්පිටී වෙනුවට වෙනවා දෙයක් යොදන්න බැරිද
කෝන්ෆලවර් පිටි හෝ කුකින් ක්‍රිම් දාලා බලන්න රසයි
Kaale kanewa...iyooo😴
මම හැදුව රසයි 👍👌
කලෙ කැවා
👍🌷🌷🌷🌷🌷🌷
Podi vidio ekakin danna barida
වැඩේ hodhai....aiyoooo වේලාව
පාන් පිටියි බටර් නිසා කොලස්ටරෝල් තියන අයට හොඳද?
මාර විදියට කාලය නාස්ති කරනවා..අනෙ මන්දා...
ඔට්ස් එක්කලොත් හොදයි නෙද
මෙයා කියවනවා වැඩියි
කාලය ගන්නවා වැඩියි. එචිචර කාලයක් රැදෙන්ඩ අමරැයි. තරහ වෙන්ඩ එපා . Shot and sweet දෙන්ඩකො.
ඉක්මනින් කියාදෙන්න දෙපාරක් තුන්පාරක් අවශ්‍ය දේවල් පෙන්වන්න කාලය ගත කරන්න එපා.
Pp0pppp😂😂❤
E
බොරින්ග්
අවශ්‍ය දේවල් බොද වෙල
කාලය ගත්ත වැඩි බොරුවට කාලය ගන්න එපා
Rasatanam.hodaiguna.ko
සුප් එක හදන විදිය කියලා දෙන්න වැල්වටාරම් වැඩියි . කාලය නාස්ති කරනවා.. ගැමියා චැනල් එක හොදයි හොඳට කියලා දෙනවා...මේ මල සමයන් ...
කයිවාරැව අඩුවුනානමි..කියලාවැඩක්නෑ මරැ
Too long.
වැඩෙි හොදයි ගන්නා කාලය වැඩි ඩෙිටා ගනන් නිසා සබිස්ක්‍රයිබි නොමැත...
Soup eka issella natavalane blend kale. Naevatha natala pena ena thuru mokatada rath karanne ? Pena ivath karanna oneth nae pena enna pera gaththa nam. Onavata vadaa rath karana kota guna adu venavane.
Hodai kathawa wedi nisa epa wenawa
Boru kiyanna epa. Soup kiyanne suddage beemak. Kanda kiyanne Hela sinhalaye uthum beemak.
Time waist
Hapoiiii kiyawanna epa ayoooo 🤢
කතාව අහන් ඉදලා සුප් එපා කලා.මේකත්
Very Good. I tried this. Very tasty. We have Nivithi in our back yard. Thanks.
Same with me. Creamy and nice
කාලේනාස්තිකරන්න එපා වැල්වටාරම් නැතිව ඉදිරිපත් කරානම්..
මම වට්ටක්කා සුප් මේ වීදියට හදනවා
හොඳ පැහැදිලි කිරීමක් සමග වැඩේ සුපිරියට කරා ela bro
ගොඩක්ම ස්තූතියි ඔබතුමාට
පහසුවෙන් හදා ගන්න පුළුවන්. කොහොම ස්තුතියි
Eye elastic soups hadanne???
Thanks budusaranai
Explanation is slow but interesting .
Stuthie obata
Soup eka Nam anthimai.Garlic Kara karapu rasa issarawella enne.mama haduwa.
Great 👍
මම හිතන්නේ ඒ සුප් එකේ උඩින් අයින් කරපු ටිකේ තමා හොදම හරිය තියෙන්නේ
nice
ස්තුතියි
Nodanna ayata kathawath itha watinawa
Meka balana wenama welawak ona
Kalaya kanawa wedi neda
It's time to go.
Wadee nemei ne karanne kathawanee
I usually make this but, I add thick coconut milk. It's yumm
ඔහොම රත් කරන්ඩ ගියාම ගුණ යනවනි
Appooooo patta wela gathta
Thank you for sharing. Going to make it today ❤️from USA 🇺🇸
Good
කාලය කනවා වැඩියි- තව ෙකටි කරන්න
Oyage.kiyawana eka Adu.karanna
බටර් නැති ව පොල් තෙල් හොදයි ද?
ළුනු ,සුදු ළුනු වල රසය උඩටඑයි සාරය තමා ප්‍රස්නෙ.
මේක හරි විදියට කීවා නම් විනාඩි 10 වත් යන්නේ නැතුව කියන්න තිබ්බ 😪 කතාව වැඩි චෙෆ්ගේ 😁😔.. සුප් එක නම් මරු
පාන් පිටි වෙනුවට හාල් පිටි එකතු කර ගන්න පුලුවන්ද
bohoma agei pahadiliwa kiya dunnata bohoma sthuthi ...ada kale kama bima nashthi kranna hoda naha
සුප් එක නම් හොද ඇති..ඒත් බලන්ඉන්න එපා වෙනව...නිකරුනේ කාලය ගන්නවා වැෆියි...
කියවන්න ගත කල කාලයත් සුප් එක වගේමයි.
😀😃😃😃😀😀😃😀😃😃
සුප් එකේ පෝෂණ ගුණය ඉතා ඉහල වෙනව කීවට මොකද සුදු ළුූණු, මිරිස්, තුනපහ කලු වෙන්ඩ තෙලේ බැදල ඒ මදිවාට පාන්පිටිත් එකතු කරල තව කිරිත් දාලලු හදන්නෙ....
ඔය සුප් එක බීවාම බඩට බර ගතියක් නැතිවෙයිද කියලත් හිතුන....
සුප් එකක් කියන්නෙ බඩට සැහැල්ලු වෙන ආහාරයක්.. මේ වගේ රස සුප් එකක් බිව්වොත් කටට දිවට හොද මිහිරි ගතියක් දැනේවි.. හැබැයි මාසෙන් දෙකෙන් තව කිලෝ 5ක් 10ක් ඉහලට යාවිද කියලත්.........
👍👍👍🙏🏻🙏🏻🙏🏻
එකමදේ කියනව එපා උනා
සුප් සහ කැඳ කථාව වටිනවා කළු සුද්දන්ට මොලේ සුද්ද කරන්න
අයියො එක මම විනාඩි 5හදන්නන්
හොඳ සුප් එක අගය කරනව ගොඩක් වෙලා ගත්ත නේද හදන්න
Very good..super better if it was quick.
.
Hmm eka nam aettha kathawa wedi😂
L😊😊@@anulabathi6088
Quick do it chef
Please don’t waste valuable time of your and mine, also millions of people watching . Should have done two preparations with the time used for this. Good work and recipe.
Thank you so much.
Sup hadanawata wediya wata yannatiwa kiyannako apa wanawa 😂😂😂
විස්තර කිරිම අතිවිශිශ්ටයි
කිරි ෙවනුවට ෙපාල් කිරි එකතුකරන්නත් පුලුවන්ද
වැඩේ හොඳ උනාට අනේ කියෝනවා වැඩේ නේ
Katawa wadi nada
පාන් පිටි වලට වඩා කෝන්ෆ්ලවර් හොඳයි නේද
තක්කාලි සොස් නැවත හදන්න.
ඔබට පිං.