patha idan api awe |rathna sri wijesinghe geetha vichara |victor rathnayaka songs |mahesh nissanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2022
  • patha idan api awe |rathna sri wijesinghe geetha vichara |victor rathnayaka songs |mahesh nissanka ,
    පන්සිළු ගීනද ප්‍රසංගය සඳහා විමසීම්
    ප්‍රසාද් රාජපක්ෂ - 071 6066404 / 074 1616728
    එදා දලදා වඳින්න පෝලිමේ ඉද්දි කලන්තෙ හැදිල වැටුනු ගැබිනි මව මගේ අම්ම.ඇගේ කුසේ හිටපු දරුව මම.
    මගේ අම්ම මම දැකල තියන්නෙ ඇයගෙ මගුල පින්තූරෙන් විතරයි.ඇය විවාහ වෙනකොට ඇයට අවුරුදු 16යි. ඇය අවුරුදු 16 ට වඩා වයසට යන්නෙ නෑ. ඒ මගේ සොලොස් හැවිරිදි අම්මා.
    පන්සිළු ගී නද දෙවන දිගහැරුම
    අගුණකොලපැළැස්ස පුරහලේදී
    singer by
    buddhika krishan
    prasad rajapaksha
    chathurya sandabarana
    presenter by mahesh nishsanka
    video by shashika video teem
    music by thineth anuhas with YOYO live band
    Bigwings tv present
    • සිකුරුලියා /sikuruliya...
    • Hemin sare piya wida b...
    • punsada rata geetha vi...
    • dammika bandara geetha...
    • සිකුරුලියා /sikuruliya...
    face book / prasad82rajapaksha
  • บันเทิง

ความคิดเห็น • 138

  • @siraniasallappge7361
    @siraniasallappge7361 หลายเดือนก่อน +15

    රත්නත්ශිු සර් තමයි මම කැමතිම ගි පද රචකයා හරවත් පදරචනා කරන්නට දිරිය ශක්තිය ලැබෙිවා
    ඔබ තුමාට බුදු සරනයි

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว +63

    අනේ ඔබතුමා අපේ රටට රත්නයක්ම තමයි නිදුක් වේවා !නීරෝගී වේවා !! ❤❤❤❤

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 2 หลายเดือนก่อน +9

    මාර්ටින් වික්‍රමසිංහයන් ගෙන් පසු ගාල්ලෙන් රටට දායාද කල කතුවරයෙක් ❤❤

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo หลายเดือนก่อน +6

    ❤ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ආඩම්බරයක් ගෙනාපු 🗽 නිදහස් අද්‍යාපනයේ පියා කංනංගර ශූරීන්,මහා කලාකරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන් හා මහා ගේය පද රචක රත්න ස්‍රී ශූරීන් සහ බන්දුල නානායක්කාරවසම් ශූරීන්..❤❤

  • @sagarikasilva7204
    @sagarikasilva7204 หลายเดือนก่อน +9

    දුක හිතෙන වචන කිහිපයක් රත්න ශ්‍රී මහතානෙනි ඔබගේ ගීත මනරමිය හැමදාම

  • @sujeewadharmapriya8182
    @sujeewadharmapriya8182 ปีที่แล้ว +29

    දලදා වහන්සේ වැදල බිහිකරපු මහා රත්නයක් ඔබතුමා.මෑනියන් දෙවිෙලාව ඉදන් බලාගෙන අැති.නුබගේ දයාව කරැනාව මෙෙතිුය අපට දැනෙනවා මහත්මයා.තෙරැවන් සරනයි

  • @12nilantha78
    @12nilantha78 10 หลายเดือนก่อน +23

    ආදරණීය රත්න ශ්‍රී ( සර්)....
    ඔබතුමා ප්‍රකෘශිත හැම වචනයක්ම හදවතේ අපිද නොදන්නා තැනක තැන්පත් වේ........

  • @pathirana64
    @pathirana64 9 หลายเดือนก่อน +11

    අපේ බෞද්ධයන්ගෙ හිත්වල තරම් කුල මල බේද තවත් නැතුව ඇති

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 หลายเดือนก่อน +7

    දළදා හාමුදුරුවනේ. ඔබතුමාව රැකල දෙන්න..
    එදා සිටන් ඔබව රැකුනෙ...
    දළදා හාමුදුරුවනේ ... ... දිර්ගායු. වෙවා..

  • @yamunahewage7166
    @yamunahewage7166 หลายเดือนก่อน +3

    එතුමා සහභාගි උන පොතක් එළිදැක්වීමkata ගියා එතුමා ge කතාව ,ලස්සනma ලස්සන ගීත yak ඇහුව වගේ විනාඩි 20 ma...deergayusha ඔබ තුමා ta🎉❤

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8z หลายเดือนก่อน +6

    කිව නොහැකි තරම් හැගීමක් ඔබ තුමා
    අපේ අපේ දුක අපේ පැළැන්තිය මේ අපිට කියන හැගීම...

  • @chathurarandika9506
    @chathurarandika9506 10 หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි අපේ රටක් වටින රත්න ශ්‍රී සර්ට❤❤❤❤

  • @hadachinthaka4714
    @hadachinthaka4714 ปีที่แล้ว +22

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +9

    මමපුංචි දා ආසම නිවෙිදක දීර්ගායු වේවා තුනුරුවන් සරනයි ඔබතුමා ට

  • @baruwanidilrukshi9130
    @baruwanidilrukshi9130 ปีที่แล้ว +20

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 ปีที่แล้ว +9

    ඔබතුමාට ජයවේවා .අපෙත් හිත් රිදුනා හරියට .ඒත් හරිම පුදුමයි

  • @ruhunatv910
    @ruhunatv910 ปีที่แล้ว +16

    මම අවස්ථා කිහිපයක දී ම මතුකළ කාරණය....ඒ යථාර්ථය පිළිගන්න නිහතමානී වූ උඩරැටියා වික්ටර් රත්නායක

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +3

      සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්‍යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 ปีที่แล้ว +16

    Dear respected Sir....I was one of your students in St. Aloysius college in Galle...1987 Advance Level batch.
    You have changed our lives..... Your advices and guidelines have made us who we are today... extremely proud of you.... Wishing you for a long, healthy life with lot more beautiful lyrics to be written from your hands.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน

      Dear son, Mahesh Nissanka,
      We need to see your great talents again.
      If you could joint to the "Siyatha" TV and re-arrange to "Sihinayaki Rea", program again, people will embarrassing your heartfull great human qualities.
      "SIYATHA" is the best TV channel among the all Sri Lankans without robber, murderer and traitors.
      Wish you long life !!!!

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +27

    අනේ සර්, ඇස් දෙකට කදුලු ආවා. 😪

  • @ajithkumara1810
    @ajithkumara1810 หลายเดือนก่อน +1

    ඔබතුමාට දිර්ගායුශ මේ සින්දුව අපි වෙනුවෙන් ලිව්වට ගොඩක් පින්

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo หลายเดือนก่อน +5

    ❤ ලංකාවේ බුද්ධිමතුන් ගේ පුරවරය වූ ගාල්ලේ තවත් බුද්ධිමතෙක් තමයි මහා ගේය පද රචක ආචාර්ය රත්න ස්‍රී ශූරින්..තව ඉන්නවා ආචාර්ය බන්දුල නානායක්කාරවසම් ශූරීන්..මාර්ටින් වික්‍රමසිංහ ශූරින්..ආචාර්ය ඒ.ටී ආරියරත්න ශූරීන්,ආචාර්ය පබ්ලිස් සිල්වා ශූරීන්,අරිසෙන් අහුබුදු ශූරීන්,ආචාර්ය එඩ්වින් ආරියදාස ශූරීන්,මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම ශූරීන්,මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,මහාචාර්ය නන්දදාස කෝදාගොඩ ශූරීන්,ආචාර්ය සී.ඩබ්.ඩබ්..කංනංගර ශූරින්,ෂඩ් භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහානාහිමියන්,මනෝ විද්‍යාඥ ඩී.වී.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,බුකර් සම්මාන ලාභී ශෙහාන් කරුණාතිලක ශූරීන් ඇතුලු මෙකී නොකී මහා උගත් බුද්ධිමත් රටට වැඩදායි මේ සදහන් විශිෂ්ඨයන් ඔක්කොම ගාල්ලේ අය ❤

  • @samanthi5515
    @samanthi5515 ปีที่แล้ว +43

    ආදරණීය රත්න ෂ්‍රී සර්
    දීර්ඝායු වේවා සර්.ආදරෙයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว

      සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්‍යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤

  • @atozdhamma4248
    @atozdhamma4248 ปีที่แล้ว +22

    ඇත්තටම මොනතරම් සුන්දරද?
    ඒ දුක් අත්දැකීම පංති භේද වපුරන සමාජයකින් තොර සමාජයක් වෙනුවෙන් කැපකිරීම කෙසේ නම් අගයන්නද? දැං වත් හැදෙමු

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +12

    රත්න ශ්‍රි..මහත්මයානෙණි;
    ඒ දළදා මාළිගා කතාව හරි දුකයි.
    පෝළිමේදී.අම්මා ක්ලාන්තවී වැටීම,
    ඔබගේ උපත , .මවගේ වියේව.
    හරිම.දුක්බර කතා ගොන්නක්
    නේද...මහේෂ්...
    දක්බර අවස්ථාවක් .වුවත්
    ඔබ සැමට ජයවේවා...!!!
    ගීතය නම් අහන්නට ලැබුනෙ නැත.

  • @gaminikokawalage7124
    @gaminikokawalage7124 หลายเดือนก่อน +1

    අපේ සම්පත. දීර්ගායු

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 หลายเดือนก่อน +1

    රත්න ශ්‍රී කියන්නේ මම ප්‍රිය කරපු ගීත රචකයා❤❤

  • @pathmagunawardanaliyanage855
    @pathmagunawardanaliyanage855 หลายเดือนก่อน

    අමිල නිමල සම්පතක් රත්න ශ්‍රී .ඔබට දිගාසිරි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +12

    සර්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා ..........ඔබතුමා අපේ ගී කෙත පෝෂණය කල උතුම් , සොදුරු කලාකරුවෙක් ...........දක්ෂ කලාකරුවෙක් ...........

  • @jayathilakark6403
    @jayathilakark6403 ปีที่แล้ว +3

    ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමනි,
    ශ්‍රී ලාංකික කලා කෙත අස්වද්දන්නට දශක කිහිපයක් පුරාවට ඔබ ඉටු කළ මහඟු මෙහෙවර කෙසේ නම් වචනයට පෙරළන්නද ?.
    ඔබේ නම ඇසූ පමණින් සිතට දැනෙන්නේ මහා ගෞරවයක්.
    ජාතියේ පිනට උපන් ඇදුරිඳු තුමනි,
    ඔබට චිරන් ජයතු ම වේවා

  • @achalajayalath8887
    @achalajayalath8887 ปีที่แล้ว +26

    මම මගේ ලෝකේ ආදරය කරන වීරයා රත්නශිවිජේසිංහයන්

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 ปีที่แล้ว +1

      මටත් එහෙමයි .සුන්දර නිහතමානි මනුස්සයෙක්..

  • @sujeewaviraj530
    @sujeewaviraj530 ปีที่แล้ว +5

    දිර්ඝායු වේවා ඔබට

  • @shyamalirathnayaka3384
    @shyamalirathnayaka3384 ปีที่แล้ว +14

    සම්පූර්ණ වැඩසටහන දෙන්න plz plzplz 🙏🙏🙏

  • @L.G.dayansameera
    @L.G.dayansameera หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි. ඔබතුමා මගේ රටට විශාල සම්පතක්..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 หลายเดือนก่อน +2

    දළදා වඳින්න යන්න එපා..ගෙදර ඉඳන් අපේ බුදුහාමුදුරුවෝ වදිමු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 ปีที่แล้ว +7

    සහෝ මහේෂ් මාත් නාකියි
    උඩ පාත කියලා වෙන්කලේ
    පට්ට නාකි හැත්තමයි
    තරැන සිතේ මේ ආකාර
    මල පෙරේත සිතුවිලි අඩුයි
    Tks best rgds

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +7

    ඔබ tuma niyamai

  • @lahiruindrananda873
    @lahiruindrananda873 10 หลายเดือนก่อน +6

    ❤️❤️කවදාහරි හමුවෙන්න ආසයි

  • @dinu8989
    @dinu8989 หลายเดือนก่อน

    රත්තරං මිනිස්සු ගොඩක් මැද්දේ රතුපාට ශර්ට් එකක් ඇදන් කාලකන්නියෙකුත් ඉන්නවා...
    1:22

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว +8

    Sundara minissu...u🙏🙏

  • @disanthasanjeewa2766
    @disanthasanjeewa2766 11 หลายเดือนก่อน +4

    එතුමා නියෝජනය කරන්නේ මාලිමාව අපි ඔහුවටා පෙලගැසෙමු

  • @jayasekaraaw972
    @jayasekaraaw972 2 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔබතුමාට ❤ ❤

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +90

    හැමදාමත් ඉහල මාලය අයිති උනේ සල්ලිකාර පැලැන්තිය ට .ගමේ පන්සලට ගියත්,ඒකෙ වෙනසක් නෑ.

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +10

      ඇති හැකි අය ඉහළ
      නැති බැරි අය පහළ
      හැමදාම ත් වුනේ ඒක

    • @winifreedaranatunga6447
      @winifreedaranatunga6447 ปีที่แล้ว +3

      ​@@Sandakathmini01 io

    • @sandyakaluhannadi9925
      @sandyakaluhannadi9925 ปีที่แล้ว +4

      එක ඇත්ත පන්සලක ලොකු ස්වාමින්වහන්සේ ගමේ ලොක්කෙකුගෙ දානයට පොඩ්නම්ක් යවලා තමන් නොගිහින් ඉදලා තියෙනවා දැකනැ.
      ඒත් දුප්පත් ගෙදරක් දානෙට පොඩ්නම යවලා තමන් නොගිහින්
      ඉන්න අවස්තා දැක ඇත

    • @matalehimi2358
      @matalehimi2358 ปีที่แล้ว +1

      ඇත්තම කතාවක් ඒක පංසලේ හිටියත් මටත් දැනිච්ච දෙයක් අපේ පංසලේ නම් එහෙම නෑ ඒත් බහුතරයක් 🥲

    • @ayagamadewarakkitha7347
      @ayagamadewarakkitha7347 ปีที่แล้ว +1

      👏👏👏

  • @lakshmankatunayaka5852
    @lakshmankatunayaka5852 ปีที่แล้ว +5

    Api hamadama Mahagama Sekara nathi paduwa gana kathakaranawa, ada mata hithena hatiyata ethumata samana, nathinam apihithamu ithamath kittu hakiyawen sapiruna methumata ape rata thula nisi gaurawayata pathkara thibenawada,

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 ปีที่แล้ว +1

    Koi tharam sundarada Obathumage Pahadelikerima.E vagamai.Rachana Kala Getha.Obathumata Ayuboho weva.Tharuvan Saranai.

  • @kalyanigamage1433
    @kalyanigamage1433 ปีที่แล้ว +5

    Oba thumata theruwan saranai

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 ปีที่แล้ว +2

    Mole athi minissunta arthawath wadasatahanak.Githayak rasawidinnath igena gannaona. Meya ema margaya sakasai.Jayawewa.

  • @chandraniwitharana2385
    @chandraniwitharana2385 หลายเดือนก่อน +1

    Mathithumani budun wahanse de

    • @chandraniwitharana2385
      @chandraniwitharana2385 หลายเดือนก่อน

      Meethithumani budun wahanse deshanaya kale sanwegayen midena magi soya yanna

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe หลายเดือนก่อน +1

    Aththatama.oba.thuma.buddhinath.charithayak....adambarai..
    ethe.maniyange.kathawa.harima.dukai.a.oba.maniyan.honda.thanaka.ipadila.athi.

  • @dayanandaabeysinghe5618
    @dayanandaabeysinghe5618 ปีที่แล้ว +6

    I think if Mr.Sepal Amarasinghe listen to this story he will not undermine this song.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 ปีที่แล้ว +5

    What a great people's

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 ปีที่แล้ว +3

    මේ ඡන්දෙන් පඝ්ඝෙ එවත් වෙනඝ් වෙයි.

  • @dammirajapaksha8547
    @dammirajapaksha8547 หลายเดือนก่อน

    Sir you are our country in number one song writer you are the best

  • @anushamaduwanthi7331
    @anushamaduwanthi7331 ปีที่แล้ว +1

    Sir budu sanaray..

  • @premilbj9751
    @premilbj9751 ปีที่แล้ว +7

    ❤️👌

  • @SameeraPrabath-tv5rf
    @SameeraPrabath-tv5rf 21 วันที่ผ่านมา

    Mata kale dalada pennuvamath lokko venama polimak😢😢😢

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +18

    හත් දෙවියනේ සින්දුව නැහැ කොහොම වුනත් ස්තුතියි!මගේ පියා මියගියේ මම දොස්තර ලගට අල්ලාගෙන යනවිට.

    • @grsrilanka8780
      @grsrilanka8780 ปีที่แล้ว

      😢😢😢😢😢😢😢😢

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම

  • @selmarakela
    @selmarakela ปีที่แล้ว +5

    මෙතුමා ලිව්ව
    සොලොස් හැවිරිදි අම්මා
    කවි පන්තිය
    දන්න කෙනෙක්
    ලියන්නකො!

  • @sarathsamarasiri2532
    @sarathsamarasiri2532 ปีที่แล้ว +1

    Excellent.thanks.

  • @chandrakanthi7483
    @chandrakanthi7483 ปีที่แล้ว +7

    ලස්සන සිංදුව මේ දේවල් දන්නේ අද

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්‍යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +13

    දළදා පෙරහැර පහතරට බෙර ගහන්න දෙන්නේ නැහැ කියලා දන්නේ අද මම.

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +7

    🙏🙏🙏❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +7

    Full episode eka nadda.. Please upload...

  • @pererappcc166
    @pererappcc166 ปีที่แล้ว +1

    බුදු සමිඳුන් උඩරට nemeyi ,
    ඉන්දියාවේ shakya වංශ
    Eth පහත rata berayk wath wayanna දෙන්නේ na...

  • @cracker5458
    @cracker5458 ปีที่แล้ว

    Ape gurutuma oba tumata dergausa

  • @swarnadamayanthi6052
    @swarnadamayanthi6052 ปีที่แล้ว +5

    ❤❤

  • @pandukadesilva4420
    @pandukadesilva4420 ปีที่แล้ว

    Mema wigadama nawath wiyauthui,jathika Jana balawegaya rata kalauthui,long live NPP

  • @weerawansharajapaksha5472
    @weerawansharajapaksha5472 ปีที่แล้ว +3

    Verigood

  • @ravinduperera1003
    @ravinduperera1003 ปีที่แล้ว

    👍👍👍best

  • @kamalaponsu2355
    @kamalaponsu2355 ปีที่แล้ว

    Mahesh aadareyi obata

  • @niranjalapushparani6050
    @niranjalapushparani6050 หลายเดือนก่อน

    Ane sir a kale wage adath. Suddata yatath wela thibuna nam. Apith England wala

  • @jayanthat6121
    @jayanthat6121 ปีที่แล้ว +1

    Ithama sanwedi sir kadulu awa amma ada sir inna tana koinobori taram sathutuda ts

  • @hemanthijaya5292
    @hemanthijaya5292 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @madawathilina4717
    @madawathilina4717 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +2

    දෙනෙතින් කඳුළු ආවා , සිංදු wath නැහැ dukayi

    • @bigwingstv2748
      @bigwingstv2748  ปีที่แล้ว

      සින්දුව බලන්න fb link එකෙන් යන්න

  • @niroshikagayani2224
    @niroshikagayani2224 ปีที่แล้ว +3

    ♥️🌹

  • @hemlrama1910
    @hemlrama1910 หลายเดือนก่อน +1

    🙏

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Amaraniya geetha Rachakayn...bs..

  • @mahindaweerasekara5799
    @mahindaweerasekara5799 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤❤❤

  • @disnathusari8211
    @disnathusari8211 ปีที่แล้ว +2

    වාසනාවට පයින් ගහපු කොල්ලෙක්😢

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Hon Rathnasri wijesinghayo Uthum Ratata Swabadahamen dun Dayadayakmaya.Mahes oba nethi Roopavahiniya kumatada?.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว

      Dear Sir, Rathnasri Wijesinha,
      You are very very valuable to us more than fake President and dictator parlimentarians. You have cure our mind and body. The Mahes Nissanka is also one of our great media person who are loving music field.

  • @disanthasanjeewa2766
    @disanthasanjeewa2766 11 หลายเดือนก่อน +2

    ඔබතුම ට මල්තියලා වදින්න ඕන කෙනෙක්

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 ปีที่แล้ว +3

    🙏❤️

    • @kumuduperiyeda1765
      @kumuduperiyeda1765 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️🙏😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kavingadj
    @Kavingadj ปีที่แล้ว +4

    Mama hamadam ahanawa..but sinduwa nathi eka maarama aul..❤

  • @niranjalapushparani6050
    @niranjalapushparani6050 หลายเดือนก่อน +1

    Sresta. Uthumek

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว +1

    💕💕💕💕💕💕

  • @user-uz9rb7qj7s
    @user-uz9rb7qj7s หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 หลายเดือนก่อน

    Mahesh, when are you coming to Australia

  • @DharmasenaAthapaththu-ef9sk
    @DharmasenaAthapaththu-ef9sk 7 หลายเดือนก่อน

  • @dulipdeshabandu1181
    @dulipdeshabandu1181 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilapriyadarshani8576
    @amilapriyadarshani8576 ปีที่แล้ว +9

    රත්න ශ්‍රී සර් ගේ ලිපිනය හෝ දුරකථන අංකය ක් ගන්න පුලුවන් ද.

    • @Chunlani._4246
      @Chunlani._4246 ปีที่แล้ว +1

      සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්‍යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤

    • @isharamelbourne
      @isharamelbourne ปีที่แล้ว +2

      මටත් දැනගන්න ඕන. 😔🙏🏼

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts หลายเดือนก่อน +2

    මෙතුමාගේ අකමැතිම ගීතය මේක .උඩමාලයට යන්න බැරි කාටද ?බුදුන් වහන්සේ කාටවත් තහංචි දාලා තිබුණේ නැහැ ?අදටත් හිඟන්නො පවා යනවා

  • @malanialwis6080
    @malanialwis6080 หลายเดือนก่อน

    😢

  • @sweetrhythems4099
    @sweetrhythems4099 ปีที่แล้ว

    Udarataminissu daladawa rakagaththa pahatharatawun ratapawadunna

  • @user-yd6se8lo6v
    @user-yd6se8lo6v หลายเดือนก่อน

    ඇක්සස්,එකෙන් ක්වුරැත් නැද්ද?බැසිල් එක්ක ඩීල් දාල හොදට ගැරැව.

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว +1

    Hath dianetics sinduwa na

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 ปีที่แล้ว

    Den kale sindu akal wesi wage, Tika dawasai pawathinne, kisima geburu arthayakne, reddi kadala ekawara heluwa pennuwa wage, appiriyai

  • @chandanaananda2303
    @chandanaananda2303 ปีที่แล้ว +19

    මහානයකලා කියල ලේබල් ගහගෙන ඉන්න අය කරන්නේ කුමක්ද? සර්වඥයන් වහන්සේ කිව්ව දේවල් හැර අනික් හැමදේ කරනවා ඇයි එහෙම කියන්නේ?
    කිසිම දවසක බණක් දේශනා කරන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන් හමුවන්නේ නැහැ. දේශපාලුවන් දෙන පළතුරු ගොඩවල් අටපිරිකර සැප වාහන ගන්නවා.
    ඒ අයගෙන් රටට ඇති වැඩේ කුමක්ද? බුද්ධ වචනය වන "ජනයාගේ සිත සුව පිණිස දනව් සැරි සරව්" සම්පුර්ණයෙන් අහක දාලා මේ ක්‍රියාවන් බුද්ධ වචනයට පටහැනි නොවේද?
    මේ උදවිය සිටීමෙන් රටට කිසිම වැඩක් නැත ලාංකික බෞද්ධයෙක් හැටියට මෙවැනි සත්‍ය දේවල් කීම වරදක්ද?

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      පව්

    • @wapwidanaarachchiarachchi8047
      @wapwidanaarachchiarachchi8047 ปีที่แล้ว +3

      සහතික ඇත්ත බලන්න මේ මුස්ලිම් මිනිසුන් තියෙන මිනිසා නැති මිනිසුන්ට මොන තරම් උදව් කරනවද පල්ලිවලින් අපේ රටේ ඒකට

    • @nimalkularathna6284
      @nimalkularathna6284 หลายเดือนก่อน

      අම්මපා සහතික ඇත්ත

  • @r.adikaram30
    @r.adikaram30 ปีที่แล้ว +2

    අපිව හඬවන්න එපා.