"සරසවිය ගීතය සහ අපේ ජීවිත" රත්න ශ්‍රී සමගින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 232

  • @gvhu3542
    @gvhu3542 ปีที่แล้ว +13

    සදාදරණීය ගෞරවනීය ජාතියේ පිනට පහළ වූ උත්තරීතර ගුරුවරයෙක්. සාහිත්‍යධරයෙක්.
    නිහතමානී ම උතුම් මිනිසෙක්.
    සිත නිවන වාග් විලාසය
    විද්වත්භාවය ආකර්ෂණීය හඬ...
    සදා සිතේ රැඳේවා.
    සර්...අපේ ආයුෂත් ගෙන අපට වඩා කල් ඔබතුමා ජීවත් වේවා...!

  • @henryperera1998
    @henryperera1998 ปีที่แล้ว +8

    ඔබතුමාගේ තෙලිතුඩේන් ජීවිතයේ වෙදනාවෙන් මිරිකෙන ජීවිතවලට යලිජීවිතය ගෙනයන්නය සෞන්දර්යේ අමා බිදක් පොවන ඔබතුමාට දිගාසිරි ලැබේවා ❤ ❤ ❤

  • @sumanajothirathna2689
    @sumanajothirathna2689 ปีที่แล้ว +18

    ඔබ වැනි ගීත රචකයන් මෙී දේශයටමහා අනර්ග වස්තු.ආරෙයි ඔබතුමාටගොඩක් තව තවත් මෙවැනි රස වෑහෙන ගීත නිර්මානයට සුබපතමි.මෙවැනි වැඩ සටහනක් ඉදිරිපත්කල කොලඹ වි.වි.යට ස්තුතිය.❤️

  • @gayanisilva5040
    @gayanisilva5040 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤ ... රත්නත් ශ්‍රී විජේසිංහ ❤ ඔබට දීර්ගායුශ පතමි 🌹🌹

  • @achinthaamarasinghe1230
    @achinthaamarasinghe1230 3 ปีที่แล้ว +25

    රත්න ශ්‍රි විජේසිංහ වැනි දක්ෂ ගීත රචකයින් අපේ රටට තවත් දස දාහස් ගනනින් බිහිවේවා.ඔබට දීර්ඝායූ වේවා....

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 3 ปีที่แล้ว +33

    කාර්ය බහුල මැද වුවත් ඉතාම කැමැත්තෙන් සවන්දුන්න.හැමදෙනාටම ස්තුතියි .මෙවන් වැඩ සටහන් මිහිපිට දායාදයන්.

  • @sadeepamalshan2648
    @sadeepamalshan2648 2 ปีที่แล้ว +17

    මේ ගීත කොතරම් රස ව්ද තිබුනත් රචකයාගේ අත්දැකීම් සහ විග්‍රහයන් අසනවිට තමයි නියම රසය දැනෙන්නේ.

  • @jayalal966
    @jayalal966 ปีที่แล้ว +3

    මේ වගේ ජේෂ්ඨ නිර්මාන කරු ගන්ධාරයානේ නි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @pathirana64
    @pathirana64 2 ปีที่แล้ว +3

    මම ආසම මෙතුමා රහට කියන විදියට හරිම ලයාන්විත,හෑගීම් බර හඩක් ඔබට දීගායූ වේවා

  • @sanjayarmsk
    @sanjayarmsk 6 ปีที่แล้ว +61

    හරිම හරබර දේශණයක්.අනපේක්ෂිතව අහන්න ලැබුණේ.වැඩ ගොඩක් තිබුණත් අවසන් වන තුරුම ශ්‍රවණය කලා.ඔබතුමාට ස්තූතියි.....

  • @sureshrodrigo5561
    @sureshrodrigo5561 2 ปีที่แล้ว +9

    අවුරුදු හයකට පස්සෙයි මට මෙමෙ වැඩසටහන අහන්න ලැබුනෙ ඇත්තටම හරිම ලස්සන වැඩසටහනක් සර් ඔබ මගෙත් ආයුශ අරගෙන මටත් වඩා ඔබතුමා ජීවත් වෙන්න ඔන ඔබතුමා වගේ අය මේරටට තව ඔන ඔබතුමා තමන්ගෙ ජීවිත කාලයටම විදපු අත්දැකීම් හරි සුන්දරයි ඒ අත්දැකීම් අප අතරත් බෙදාගැනීම තවත් සුන්දරයි බුදුසරණයි ඔබතුමාට තවත් චිරාත් කාලයක් අප අතර රැදේවා

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +7

    අවුරුදු ගානකට කලින් තිබුනු වැඩ සටහනක් අද තමා මට බලන්න ලැබුනෙ මම දෙපාරක්ම බැලුවා ඇත්තටම හරිමරසවත්

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 ปีที่แล้ว +2

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා....

  • @harithachamal8397
    @harithachamal8397 ปีที่แล้ว +1

    මෙවන් හරවත් වීඩියෝ තව තවත් දක්නට අපට වාසනාව ලැබේවා , රත්නශ්‍රී විජේසිහයනට දීර්ඝායුෂ ලැබේවා

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +5

    හරිම ආසාවෙන් බැලුවා. සර්ගේ නිවුණු කටහඩ හරිම සාරවත් පද රචනයන්.......හරිම අපුරුයි ..... අපේ රටේ පිනට පහල වු , රටට සම්පතක් වු ඔබතුමාට තෙරුවන් සරණයි

  • @yoshaniperera5752
    @yoshaniperera5752 3 ปีที่แล้ว +11

    අවුරුදු 5 කට පස්සේ ආයිත් ඇහුවා . වචන නෑ කියන්න. ඔබතුමාගේ හඩත් කවියක් !

    • @Rangi452
      @Rangi452 2 ปีที่แล้ว

      මට කියන්න වචන නැති තරම්.මෙතුමාව සම්බන්ද කර ගන්න පුලුවන් මාර්ගයක් තියෙද.ලොකු පිනක්.

  • @surangalakshan9975
    @surangalakshan9975 3 ปีที่แล้ว +5

    හරිම වටිනා දේශනක්....රත්නශිු ගීත රචනයේ රජුනි ....ඔබට දීර්ඝ අයුෂ...ඔබ අති විශිෂ්ට යි..

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +4

    සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්‍යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලක,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ,ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤

  • @beforeseenmindofeye9689
    @beforeseenmindofeye9689 23 วันที่ผ่านมา

    ඒක මාර level එකක්....
    අල්ලන්න තියා ලං වෙන්නවත් බෑ....

  • @SR-dz1ed
    @SR-dz1ed ปีที่แล้ว +1

    අද සමාජයේ පුස්ලොඩං ඉදිරියේ යුග පුරුෂයෙක්.
    සතිමත් සජීවි ඉදිරිපත් කිරිමක්. සුබාසිරි.

  • @robetgunawardana8626
    @robetgunawardana8626 8 ปีที่แล้ว +64

    දළදා සමිදු පිහිටයි ඔබතුමාට..සැබවින්ම ඔබ අයිති අපට පමනක්ම නොවෙයි. සියළුම ලෝකවාසි මානවයාට අයිති මහගු වස්තුවක්...ඔබට පිං...ඒ වගේම ඔබ අපට ලබාදුන් ඔබේ මැණියන්ටත් පියානන්ටත් පිං....
    දිර්ගායුෂ ප්‍රාර්තනා කරමි
    විශ්ශ්‍රාමික යුද සෙබළෙක්

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 ปีที่แล้ว

    Mama nakiyadeniye. Obathuma thelambure. Apata mahath Adambarayak obathuma. Theruwan saranay.❤❤❤❤❤❤❤❤

  • @RohanaYapage
    @RohanaYapage 4 หลายเดือนก่อน

    ඉතා වටිනා වැඩසටහනක්
    රත්නශ්‍රී ගුරුතුමනි ඔබට දීගායු වේවා

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 ปีที่แล้ว +3

    ආදරණීය කාලයක් පිටරට හිටියත් හදවතින් දේශන ශාලාවෙ හිටියෙ ..තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏♥️♥️

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว

    අර්ථාන්විත වැඩසටහක් රත්න ශීු මැතිදුනි ඔබතුමා දීර්ඝායු වෙිවා

  • @canthi147
    @canthi147 4 ปีที่แล้ว +16

    විද්‍යා පිට සිසුන් හෙි රසවින්දනයට යොමවිමවැදගති...රත්න ශ්‍රි මහතාට පුනාමය..

  • @managesanka3331
    @managesanka3331 3 ปีที่แล้ว +3

    නිවැරදි සහ නිරන්තරයෙන් ගත යුතු උත්සාහයන්,කදිමයි....උත්සහාවන්තයින්ට තෙරුවන් සරණයි!

  • @warunasenanayaka324
    @warunasenanayaka324 3 ปีที่แล้ว +4

    මේ වගේ දේශනා උසස්පෙළ කරන දුවා දරුවන්ටත් පවත්වනවානම් බොහොම වැදගත්,

  • @gaminiperera8312
    @gaminiperera8312 7 หลายเดือนก่อน

    අපේ කාලයේ කවියා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +2

    වසර හයකට පසු නෙතගට හසු වුනා.හරිම අර්ථාන්විත විචාරය ක් .ස්තූතිවන්ත වෙනව මෙවැනි වැඩ සටහන් කිරිම ගැන.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +4

    ඔබට උතුම් තෙරුවන් සරනින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 හරිම සන්වේදියයි,සමහර තැන්වලදී ඇස් වලට කදුලු පිරෙනවා ,ඔබ තුමාට දීර්ඝායු වේවා ,උතුම් මිනිසෙක් ....මම මේ වැඩසටහන බලපූ තුන්වෙනි වතාව, මෙයයි ........!!!

  • @nishankrismal4965
    @nishankrismal4965 2 ปีที่แล้ว +6

    හොය හොය බලන්නෙ මේවගේ වැඩසටහන් .කපුගේ - රත්න ශ්‍රි සුසංයෝගය ජාතියේ පිනට පහළ වුන දෙයක්.රත්න ශ්‍රි මැතිතුමන් ට පින්

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 2 ปีที่แล้ว +4

    ඔක්කොම එකම පව්ලක් වගේ ඉදිරියට යන්න .

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว

    ,රත්න ශ්‍රි මැතිතුමනි තවත් රස ගී අපට ලියන්න ට ඔබට ශක්තිය ලැබෙවා

    • @gamingwithnoobsl7851
      @gamingwithnoobsl7851 7 หลายเดือนก่อน

      Dinesh jayalath kiyn aluth gayakayage sindu tiye rathna sri sir liwwa ewa blnn

  • @chandrikamalanee2046
    @chandrikamalanee2046 หลายเดือนก่อน

    ඔබතුමා වගේ ලෝකය දකින්න හැමෝටම පුලුවන් නම් . කොපමණ සුන්දර වෙයිද සමාජය. දීර්ඝායුවේවා ඔබතුමාට

  • @nishanthagurugamage9572
    @nishanthagurugamage9572 5 ปีที่แล้ว +7

    කලෙකින් බලපු අර්ථවත් හොඳ විග්‍රහයක් වැඩසටහනක් . අහම්බෙන් බැලුණේ , දායක වුණ හැමෝට ma පින. කපුගේ Rathnasri සුසංයෝග ය කලාවේ වාසනාවට සිදු una දෙයක්

  • @ethigesilva4259
    @ethigesilva4259 5 ปีที่แล้ว +12

    ස්තුතියි රත්නශිු සර් ඔබට .ගේය පද රචකයන්ගේ රජු ඔබයි.

  • @nayanadamayanthi1911
    @nayanadamayanthi1911 4 ปีที่แล้ว +5

    ඔබට බොහෝ පිං, අපූර්ව නිර්මාණ සමුච්චයක් අපට දායාද කලාට.දිඝාසිරි ගුරු තුමණි!

  • @harrydematagoda1687
    @harrydematagoda1687 ปีที่แล้ว +1

    More programmes on poetry by poets such as Ratana
    Sri Wikesinghe who made a lasting contribution to our literature in our homeland are welcome! Thankful to the organisers of this programme I listened and enjoyed every minute although living in Uk, this programme is timely and a need for modern generation as the speaker uses his vast knowledge during this discussion on variety of other areas connected to his writings.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 6 ปีที่แล้ว +14

    හරිම අගෙයි හරිම වැදගත් කියන්න වචන ගලපගන්න මට දැනෙන්නේ නැහැ ,ස්තූතියි ඔබ තුමාට ,උතුම් තෙරුවන් සරනයි ...!!!දීර්ඝායු වේවා ....!!!

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමා ට...

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +1

    හරි වැදගත් දෙසනවක් සර් 🙏🙏

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 ปีที่แล้ว +2

    යහපතක්ම වේවා ! ❤

  • @MandawalaHimi
    @MandawalaHimi 3 ปีที่แล้ว +7

    What great poet he is! His heart is laden with compassion! National treasure!
    Mandawala Hamuduruvo

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Adaraneeya minisanani. Adath Edath Herath Oba AMARANEEYAI.Lokayaþama.

  • @maparanasinghe6490
    @maparanasinghe6490 6 ปีที่แล้ว +5

    Rathna sri විජේසිංහ sir ge ගීත විචාරය සංවිධානය කළාට fos ta ගොඩක් stutiiy.

  • @NamaliNamali-ov2vl
    @NamaliNamali-ov2vl 8 หลายเดือนก่อน

    mama godak asa manussayek. enisama me video eka baluwa. ❤❤

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 ปีที่แล้ว +2

    රත්න ශ්‍රි ව්ජෙසිංහයනි 🙏❤️💐

  • @desilvachandi2163
    @desilvachandi2163 8 ปีที่แล้ว +25

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.......හරිම ලස්සනයි ස්තූතියි. කියන්න වචන නෑ.

    • @dilinamadusanka5122
      @dilinamadusanka5122 5 ปีที่แล้ว

      දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.

  • @UpulKumara-q4t
    @UpulKumara-q4t ปีที่แล้ว

    Mama asama pada rathakayek
    Adainna rasasswadayak nati ayata hoda වැඩසටහනක්

  • @upendraathukorala2551
    @upendraathukorala2551 ปีที่แล้ว

    අහම්බෙන් හමුවුන හරවත් වැඩසටහනක්

  • @bizarrestories9333
    @bizarrestories9333 5 ปีที่แล้ว +17

    විශ්ව විද්‍යාලයක විද්‍යාපීඨ සිසුන් මෙවැන්නක් සිදු කිරීම ජාතියේ වාසනාවක්. පේ⁣රෙ කොල්ලෙක් ටොරොන්ටෝ සිට. රත්න ශ්රී ගැන දැනුත් සොයා බලන්නේ නම් මැනවි.

    • @janakasamarasekara5151
      @janakasamarasekara5151 3 ปีที่แล้ว +1

      mmt pera science, apith oya wagema programm ekak kara aththanayaka herath sir gennawala

    • @anulaekanayaka3056
      @anulaekanayaka3056 ปีที่แล้ว

      ඔබතුමා ගේ ඒ ගීත ගැන පැහැදිලි කරන විදියට හරිම ආසයි .ඒගැඹුරු කටහඬින් කරන විචාරය ප්‍රශංසනීයයි.ඔබතුමා රචනා කල සියලු ගීත හරිම අර්ථවත් .ඔබවැනි ගුරුවරු මේ සමාජය තුල දකින්න ලැබෙන්නෙ කලාතුරකින් .මෙවැනි සත්‍යතොරතුරු අර්ථවත් ලෙස සමාජගත කරමින් හදවත් සංවේදී කරන ඔබතුමාට දීර්ඝායු ලැබේවා .තව තවත් මෙවැනි අර්ථාන්විත ගීත රචනා කරමින් හදවත් නිවන්නට ශක්තිය වාසනාව ලැබේවා .තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @priyalalwijesooriya2625
    @priyalalwijesooriya2625 ปีที่แล้ว +1

    අවුරුදු 7 ක් ගිහින් මම අහන්නෙ රසය එහෙමමයි

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏🌼❤️

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 ปีที่แล้ว +1

    පුදුම වටින වැඩසටහනක්. විශ්ව විද්‍යාලයක් වැනි නිවුනු තැන්පත් කවියෙක්! චිරං ජිවතු ඔබ තුමාට ❤

  • @mudiyanselagechandasekara3955
    @mudiyanselagechandasekara3955 ปีที่แล้ว

    ආදරනීය වැඩ සටහනක් ....🎉❤❤

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว +2

    Ahamben baluwe sir ....samamawenna....dirgausa obata

  • @bandulawp
    @bandulawp 3 ปีที่แล้ว +1

    I have been listening to රත්න ශ්‍රී 's creation since my childhood( 40 years gone) ,but this is the first time I am fortunate to see you in person. You are a Gem to the nation , long live great Artist,

  • @chathurisenavirathna7676
    @chathurisenavirathna7676 3 ปีที่แล้ว

    harima lassana vadasatahanak. රත්න ශ්‍රී sirta bohoma sthuthiyi. Nirmananam puduma lassanayi.

  • @ramithshiwantha6735
    @ramithshiwantha6735 6 ปีที่แล้ว +4

    oba තුමාට බුදු සරණයි .

  • @nilukank3564
    @nilukank3564 5 ปีที่แล้ว +2

    Adaray saha sandeethya vishwa basawaki. Eya denenuye viwurtha hadawathakatah, manussayekutah ( minisa yanu masin usas yanui) pamanai.
    Obathumath manussayeki.
    Deergau pathami.

  • @snavoice9212
    @snavoice9212 3 ปีที่แล้ว +2

    අවුරුදු 5ක්‌ ගිහිල්ල ත් අපි අහනවා

  • @Skylar7645
    @Skylar7645 8 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමාට.....

  • @ravilasantha
    @ravilasantha 8 ปีที่แล้ว +13

    Thanks for upload this...I'm an Engineer. mage priyatama geetha rachakaya tamai sir...

  • @sumanaindrasiri279
    @sumanaindrasiri279 ปีที่แล้ว

    Very impressive.I listened and enjoyed it. ..Thank you for the program.

  • @dulshanwawwage5257
    @dulshanwawwage5257 5 ปีที่แล้ว +3

    ape gedara gawa thamay ruhuna thiyenne. man hithan hitiye campus eka kiyanne kalawa sahithya vitharak ugnwana thanak kiyala. e tharamata lassanay e kale campus eka. e kale danunu de ada me program eka baladdi mata danuna

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 6 ปีที่แล้ว +2

    Geetayaka rasa vindanayan kopamana tibenavada kiyala denenne den tamai attatama ava ape jeevita valata adeesai obatumata deergausa lebeva teruvan saranai meka sanvidanaya kala ayatath bohoma pin

  • @frlahiruprashan1407
    @frlahiruprashan1407 6 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොම ස්තුති සර්..🙏

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว +1

    නියමයි ❤️❤️❤️❤️👍👍👍👍👍👍

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @baggyasilva534
    @baggyasilva534 2 ปีที่แล้ว

    Newatha mewan kala karuwan apa hata lebevida...Mama godak adaraya karana sundarama manushyayek

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว

    Aurudu 7 ma wada satahanata ma pitarataka jeevata unat mawadasatahana adai mata balanna labuna obatuma rachna kala geeta ma ahala tiyanawa a geeta.gayana karana veta getawsla adahas ebama ma wanawa puduma rahak tiyanna ma epaduna dakuna samahharageeta mata t sambandui oba tumata deergausha labawa taruwansarani 🙏❤️

  • @gaminiperera8312
    @gaminiperera8312 7 หลายเดือนก่อน

    ශතේශු ජායතේ ශූරහ් ,සහශ්‍රේචුත පණ්ඩිතහ්,වන්තා ශත සහස්ශ්‍රේශූ,කවිස්තත්‍රශු දුර්ලභහ්.

  • @sdechemantha4301
    @sdechemantha4301 5 ปีที่แล้ว +1

    Obatuma weni jatika sampath ape wayasath aragena jeewathwenna awsyai. Oba tumata deergausa.

  • @pubudupathirana8187
    @pubudupathirana8187 5 ปีที่แล้ว +5

    Rathanshri is a National Treasure!

  • @kavindaamarasiri4602
    @kavindaamarasiri4602 7 ปีที่แล้ว +1

    Bohoma Pin Sannathsri Sir ta Mehema deyak sanvidanaya karral Patigatha karala idiriyatah balanna puluwan widiyata salasvima sambandawa.
    Siyalu Lak washiyanta mewan de Rasawidinnata Prathgywa Labewaa..
    Budu saranai Hamaotama

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว

    ..සසර හුරැ පුරැදු අය
    කොහෙදි හරි දකිනවා
    හමුවෙලා පුරැද්දට
    සෙනෙහසින් ඉන්නවා
    හිමිකමක් නැති අයව
    මගදි වෙන් කෙරෙනවා
    උරැම කිසි දෙයක් නැත
    ලොවම එය දන්නවා
    ....
    දුක වුනත් ඉවස ගත්
    හිත් දිනෙක දිනනවා
    සසර මග යලිත් වුන්
    හමුවෙතැයි හිතෙනවා
    නුබ නමට අන්තිමට
    පද වැලක් ලියනවා
    සදා මන් ඒ මතක පොත
    අගුලු දා වහනවා.

    • @indraniamarasingha9902
      @indraniamarasingha9902 3 ปีที่แล้ว

      අති විශිෂ්ඨ රචකයෙක්ගේ නිර්මාණ කීපයකට සවන් දෙන්න සලසා දුන් ඔබ සැට බොහොමත්ම පින්.
      කවියට කලාවට.
      මනරමි රසයක් උපදන ,
      සාහිත්‍ය කේන්ද්‍රස්ථානයයක් කර
      ලොවට රසය බෙදන ඔබ තුමාට
      දීර්ඝායුෂ ලැබෙිවා .
      තෙරැවන් සරණයි

  • @upulnandana2330
    @upulnandana2330 7 ปีที่แล้ว +5

    ගොඩක් පින් ඔයගොල්ලන්ට

  • @kamaldesilva7644
    @kamaldesilva7644 ปีที่แล้ว

    Budu saranai.mahattayo...guru piyaneni..

  • @sriyanthawaththegama6147
    @sriyanthawaththegama6147 5 ปีที่แล้ว +13

    ගීත පදවැලකින් හදවත ස්පර්ශ කළ මාණික්‍ය රත්නය ඔහුයි. ශාන්තිනී ඔබටත් ඇසෙනවා ඇතී මට දැණුන දේ..

  • @shalikakumari8832
    @shalikakumari8832 6 ปีที่แล้ว +1

    dirgausha labewa oba thumata ... watina harawath deshanayak ... budu saranai.

  • @visakadampali6371
    @visakadampali6371 2 ปีที่แล้ว +1

    Kariba bahula welawaka sawanadunna theruwana saranay

  • @music-zw8qn
    @music-zw8qn 2 ปีที่แล้ว +1

    මම හරිම අස කවියෙක්

  • @madhawawijesinghe433
    @madhawawijesinghe433 4 ปีที่แล้ว +4

    කිරිඇල්ල සෙන්ට්‍රල් එකේ දුල්මිනි, ජයතිලක කතාවත් කියනවා ...

  • @alexpriyantha4079
    @alexpriyantha4079 6 ปีที่แล้ว +1

    Obathumata hisnama gaurawa karami , obathumage mewage deyak ahanath mama wasana wantha una bohoma sthuthi

  • @naturelover12393
    @naturelover12393 8 ปีที่แล้ว +5

    Amazing song writer. may live you long to write these kind of more songs.

  • @thidasthisayuru8410
    @thidasthisayuru8410 3 ปีที่แล้ว +1

    one of favourite one ... rathana sri sir

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 7 ปีที่แล้ว +1

    now it is 1.17 am in Italy....but this couple of hours I was being in Sri Lanka.....your voice....it's a fixed and the best desible for my years...thank u very much Rathnashree sir.. ..
    as well as I much thankfull to Mahees sir who gave perfect knowledge in sarasaviya _Kuliyapitiya

  • @leveandra8637
    @leveandra8637 4 ปีที่แล้ว

    Devatha Rakkanthi,,Rathnath sri nam ape maha sebema Sath purusayano,,,,,

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    134 Angoda Nayakathvayanta mevage Rathnasri kenek Inna Rata me thathvayata vettaveema kotharam Abaagayakda. Denethata kandulu negena obe hema geetha samudayakma oba vishvayatam Adambarayak uthum Minisanani.

  • @vinukawalawage
    @vinukawalawage 3 ปีที่แล้ว +1

    1:57:25 "Poisoned tree" is a poem by William Blake
    I was angry with my friend;
    I told my wrath, my wrath did end.
    I was angry with my foe:
    I told it not, my wrath did grow.
    And I watered it in fears,
    Night & morning with my tears:
    And I sunned it with smiles,
    And with soft deceitful wiles.
    And it grew both day and night.
    Till it bore an apple bright.
    And my foe beheld it shine,
    And he knew that it was mine.
    And into my garden stole,
    When the night had veild the pole;
    In the morning glad I see;
    My foe outstretched beneath the tree.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 ปีที่แล้ว

    Vishvama Hondata Godanegevi Obathmage Gee valin. Namuth Hadavathata Nogath Keedenek Ape punchiRate Innavada. Rata Binduwata Vetuna me Velave Oba evan Pawakata Abamal Renuvakin Sambanda nove. OBATHUMA Swabadahame Uthum Dayadayai. Vachana Netha Obagena Pavasanna oba mulu Vishvayema Vshvasaneyama Minisaya

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +3

    ස්තූතියි❤️❤️❤️

  • @champikapeiris347
    @champikapeiris347 6 ปีที่แล้ว +4

    obatumata godak adarai apiwa danuwath kalata deergau labeewa obata

  • @deshanthagamage1136
    @deshanthagamage1136 4 ปีที่แล้ว +1

    adareyi hemadamath obe adahas walata saha githa wicharayata

  • @heavenlyapproach3897
    @heavenlyapproach3897 6 ปีที่แล้ว +3

    Niyama wadak
    Fr. Shiran perera

  • @DileepaMadusanka-e2q
    @DileepaMadusanka-e2q 4 หลายเดือนก่อน

    නිමල කල nohaka oba thuma

  • @lalithanielsen8583
    @lalithanielsen8583 5 ปีที่แล้ว +1

    Sinhala sindu kiyana sinduwa harima mihiri

  • @accountingprabathinstitute8229
    @accountingprabathinstitute8229 5 ปีที่แล้ว +3

    ඔබට පිං..

  • @kgkumarikumari7311
    @kgkumarikumari7311 7 ปีที่แล้ว +6

    aththatama api pasal yana kale mevage vadasatahan nothibune ape avasanavata ma gana pura jeru kiyanava novey namuth mama godakma asay rasavindanayata sangithaya thamay mage priyathama vishaya une eth apita issarahata yanna avasthavak labune na dan mage daruvata e mage hakiyava labi thiuena nisa eyava idiriyata yavanna balaporoththu venava aththamay sir svabava dharmaya ekka innakota danena sanaseema me sindu asimen labenava ada kale inna ayata rasavidimak na ohe rupa rachana diha balan innava kisima therumak na hoda sindi nathivama nemey eth ekama ridmayakata asena viraha gee thamay vadipura bihi venne me vagr sindu dan tv eke yanne nathi tharam mage hithe thiyena devaluy mama me livve thava ayata thava adahas athi e adahas mathuvenne e e kena hithana vidiyenuy