rathna sri wijesinghe geetha vichara|dawasak pela nethi hene|sinhala song,gunadasa kapuge song,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2022
  • rathna sri wijesinghe geetha vichara|dawasak pela nethi hene|sinhala song,gunadasa kapuge song,
    පන්සිළු ගී නද දෙවන දිගහැරුම
    අගුණකොලපැළැස්ස පුරහලේදී
    singer by
    buddhika krishan
    prasad rajapaksha
    chathurya sandabarana
    presenter by mahesh nishsanka
    video by shashika video teem
    music by thineth anuhas with YOYO live band
    Bigwings tv present
    • සිකුරුලියා /sikuruliya...
    • Hemin sare piya wida b...
  • บันเทิง

ความคิดเห็น • 99

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 12 วันที่ผ่านมา +2

    මේ ගිතය ලියපු, ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා අතින් ලියැවුණු තවත් සුවිශේෂී රචනයක් තමයි "ලඳුනේ ලඳුනේ" ❤සදා උපහාර වේවා!

  • @kapilaindrajith9364
    @kapilaindrajith9364 2 หลายเดือนก่อน +15

    ඇතටම අද කලේ මේ වගේ ගීතයක්වත් ලියාගන්න කෙනෙක් නෑ මහත්‍තයෝ හරි දුකයි

  • @rashmiherath
    @rashmiherath 2 หลายเดือนก่อน +10

    අග්‍රගණ්‍ය ගී පද රචකයෙක් මෙන්ම අග්‍රගණ්‍ය ගීයක්.. වැඩසටහනත් ඒ වගේමයි. අති විශිෂ්ටයි මෙහෙම දෙයක් මටත් මුණ ගැසෙන්න සැලැස්සුවට.

  • @indukabandara2235
    @indukabandara2235 ปีที่แล้ว +13

    රන්බණ්ඩා සෙනෙවිරත්න මැතිතුමා ට පිං.,,,

  • @user-dg9jy5km6r
    @user-dg9jy5km6r หลายเดือนก่อน +21

    මේවා.ගිත.විතරයි.කියලා.හිතන.කොටසකුත්.ඉන්නවා.එ්ත්.මේවායි.තේරැම.දන්න.අය.කවදාවත්.එහෙම.හිතන්නේ.නැ

  • @navidudishan6412
    @navidudishan6412 ปีที่แล้ว +12

    ආදරෙයි විද්වතුනි ඔබ අපේ හදවත් සැනසුවාට ......

  • @user-eo2cs1xi7c
    @user-eo2cs1xi7c หลายเดือนก่อน +6

    රත්තරං මනුස්සයෙක්

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +19

    පැරණි ගීත .වලට නව පණක් ලබාදෙන .වැඩසටහනක් ඉදිරිපත්
    කිරීම ගැන නිවේදක මහේෂ් මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයට
    ස්තුතිය පලමුව පුද කරමි.
    ගීතය ගැන ලස්සනට විචාරාත්මකව .පැහැදිලි කරන
    රත්න ශ්‍රී විජේසිංහ මහතාටද
    ගෞරවපූර්වක ස්තුතිය මේ සමග.
    ගීතය අසන්නට සැලස්සුවානම් තමා තවත් ලස්සන.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน

      Dear son, Mahesh Nissanka very very glad to see you.
      We need your great services again and again to improve good culture and good habits via the "Sihiniyaki Rae".
      People, we request to you joint with "Siyatha" TV and start to talented musical program, because the most of people have been refused to watch the channels of traitor Derana, Hiru, ITN, Swarnavahini and Rupavahini.
      All those channels and robber, murderer, traitor parlimentarians are combining, get together cheating and killing the people.
      We wish you long life !!!

  • @manochchamara7712
    @manochchamara7712 29 วันที่ผ่านมา +1

    අවසරයි ආචාර්ය රත්නත් ශ්‍රී වික්ක්‍රරමයන්ට මෙවනි පැහැදිලි කරල දීම් දීර්ඝායුෂ ලැබේවා පිංවත් මහත්තයා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏

  • @induperera7195
    @induperera7195 ปีที่แล้ว +27

    ඉතාමත් ම අර්ථවත් . ස්තුතියි රත්න ශ්‍රී මහතාණෙනි , ස්තුතියි මහේෂ්

  • @manelvithanage4244
    @manelvithanage4244 ปีที่แล้ว +58

    පැල නැති හේන කියන්නෙ තාත්තා නැති ගෙට කියලා හමදාමත් හිතුන........බුදු සරණයි එතුමාට

  • @user-ri5lc9vm8z
    @user-ri5lc9vm8z หลายเดือนก่อน +1

    හාදවතට මනසට එක පාරට ❤❤❤❤
    ආදරෙයි ඇදුරුතුමණි...❤❤❤🎉🎉🎉

  • @user-ew9wp7pe5v
    @user-ew9wp7pe5v หลายเดือนก่อน +1

    ගුනදාස කපුගේ ශූරීන් ඉතාමත් ආදරෙන් මේ අවස්ථාවේ මතක් කරමි

  • @suneethagamage2166
    @suneethagamage2166 ปีที่แล้ว +13

    හිත් සනහන පැය කිහිපයක් .ඔබ සැමට ජයෙන් ජය !!

  • @lalaniweediyage5034
    @lalaniweediyage5034 ปีที่แล้ว +6

    රත්න දීපයට ....ශ්‍රි රත්නයක්...🙏

  • @gmjgajendrasingha218
    @gmjgajendrasingha218 ปีที่แล้ว +7

    ඒ ගිතයේ අර්ථය අර්ථවත්ව වර්තමාන සමාජයට ගෙනහැර දැක් වු ඔබ තුමාට බොහොම පිං

  • @savi2532
    @savi2532 ปีที่แล้ว +12

    රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමනි ඔබ අපේ ගව්රවනීය උත්තමෙයෙක්. මහේෂ් නිශ්ශංක මහත්මයා ඔබට ගොඩක්ම පින් හොඳම දේ හොඳම විදියට අපට ලබා දෙනවට.

  • @surangarohan599
    @surangarohan599 5 หลายเดือนก่อน +2

    දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 ปีที่แล้ว +2

    ආදරෙ ණියමිනිස්සු නිදුක් නිරොගි දිර්ඝඅයුෂපර්තනකරනවා ඔබතුමාට

  • @NuwanSilva-bj2xg
    @NuwanSilva-bj2xg 5 หลายเดือนก่อน +4

    බහාවනවක්....

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +4

    නැති දවසක පමණක් නොවේ අදත් එකසේ ඉතා වටිනවා.

  • @L.G.dayansameera
    @L.G.dayansameera 27 วันที่ผ่านมา

    ඔබතුමා මගේ රටට විශාල සම්තක් විජේසිංහ මහත්තයා. තෙරුවන් සරණයි මහත්තයා ඔබට.

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +10

    අපූර්ව සෞන්දර්යාත්මක විචාරය.

  • @mithilagamage4956
    @mithilagamage4956 19 วันที่ผ่านมา

    හරිම හරිම ලස්සන ගීතය වික්ටර් රත්නායක තුමාගේ හඩින් එය තවත් ලස්සනයි

  • @pushpaediriainghe4122
    @pushpaediriainghe4122 ปีที่แล้ว +24

    හඩ අවදි නොකරන හදවත් ඇතුලෙ ලියවෙන කතාවක්...ආදරෙයි ගොඩක්ම

  • @user-fd8df1kg9p
    @user-fd8df1kg9p หลายเดือนก่อน +4

    රන් බණ්ඩා සෙනෙවිරත්න මහතා. එඩිතරව සැබෑ ජීවිතයේ දිත් ජනතාව වෙනුවෙන් පෙනී සිටියා j.r.ගෙ පර වැඩ පතුරැ ගැහුවා.සෙපාල එකනායක නඩුවට මුදල් ගන්නෙ නැතුව පෙනී හිටියා. මගෙත් නඩුවකට මගෙ පියාගෙ හැදුනුකම මත පෙනී හිටියා. සතයක්වත් ගත්තේ නෑ. මට ලොකු වන්දියක් ගෙවන්න අනිත් පාර්ෂවයට නියම උනා.එත් මට ඔහු කීවා වැඩිපුර ගන්න ඵපා කියලා. විනිෂ්කරැත් පුදුම උනා. රං වගෙයි ඔහු.

  • @wijayabandara9810
    @wijayabandara9810 หลายเดือนก่อน +3

    රත්න ශ්‍රී ධම්මික බණ්ඩාර

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 6 หลายเดือนก่อน +8

    මගෙන් කෙනෙක් ඇහුවා ලෝක විනාශය කියන්නේ මොකද්ද කියලා...මම කිව්වා දෙමාපියන්ට නොසලකන, දරුවන්ට නොසලකන, වැඩිහිටියන්ට නොසලකන, ගුරු භවතුන්ට නොසලකන, දුප්පතාගේ දුක නොහදුනන,දහමකට නිගා කරන උන්ව සමාජය විසින් මල්මාලා දමා ගරු බුහුමන් දැක්වීම හා උන්ව අනුගමනය කිරීම කියලා

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි සර් 🎉🎉🎉 ජීවිතේ ගැන හොඳ කතාවක් 🎉🎉🎉

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 ปีที่แล้ว +3

    මට හිතෙන්නෙ නැසීගිය RVDB(ගනිසම්)වලවේ,Tiper එකක ලියල තිබුනා,තැනක දැක්කා.උඩවලව වතුරටික කච්චිගල් ආරෙන් අගුනුකොලේට ගැලීමට සැකසූ ආයතනයයි RVDB.අගුණුකොලේ ගැන කීව නිසා ගීතයට අදහස ආපු තැනින් හිතට ආ දෙය ලීවා.

  • @user-fs8ox6xp7e
    @user-fs8ox6xp7e 5 วันที่ผ่านมา

    ගොඩක් මිනිස්සුන් මැරුනට පස්සේ තමයි සමාජයට තේරුනේ ඔබ තුමා ගැනත් එහෙම තමයි

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว +1

    Rathnath Sri wijesinha mage pinata pahala wela atthe

  • @MahindaKumara-ek6yi
    @MahindaKumara-ek6yi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ godak watinaw

  • @user-ql4tn2wo8o
    @user-ql4tn2wo8o 24 วันที่ผ่านมา

    කතා කරනව ඇහුනත් හිත නිවෙන මිනිස්සු❤

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 11 หลายเดือนก่อน

    Watina wiggrahayak.. . Jayawewa Budusaranai

  • @n.withanage1615
    @n.withanage1615 หลายเดือนก่อน +1

    Great work. Thanks ❤❤❤❤😂😂

  • @dilankanishantha7845
    @dilankanishantha7845 ปีที่แล้ว +1

    Budu Saranai obathumata dirgaausa labewa

  • @rupasiripalitha7992
    @rupasiripalitha7992 ปีที่แล้ว +6

    මේ පැහැදිලි කිරීම මාව ඇන්ඩේව්ව ඔබතුමාට බොහොම පිං දීර්ග ආයුෂ ලැබේවා

  • @baladewaherath1740
    @baladewaherath1740 ปีที่แล้ว +1

    සිත නිවන අපූර්ව නිර්මානයක්.

  • @suwaniruhansaofficial9788
    @suwaniruhansaofficial9788 ปีที่แล้ว +2

    සැමදා ආදරෙයි ඔබ දෙපලටම .....

  • @jkmalani1544
    @jkmalani1544 27 วันที่ผ่านมา

    සිංදු අහල තිබ්බට කව්රු නිර්මාන කරපුවද කියල දැක්කත් සතුටුයි එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +3

    මෙවන් නිර්මාණයක් මෙිසේ පල කල ඔබට තුති.🙏💛🎀🙏

  • @beautifulasia6254
    @beautifulasia6254 23 วันที่ผ่านมา

  • @KanthiPathirana-kv4gz
    @KanthiPathirana-kv4gz 19 วันที่ผ่านมา

    මෙම විචාරය ඉතා හරවත්ය මෙහි පලමු කොටසෙහි රචකයා ඇත්තවශයෙන්ම ඔහු මව සමග හේනේදී මුහුණදුන් අත්දැකීමෙ මතකයයි. දෙවනි කොටසින් ඔහු මතකය අවදි කරන්නෙ ඔහුගෙ පලමු බිරිදගෙ ක්‍රියාවන් නිසාවෙන් ඔහුට විදින්නට වන නින්දාවන් සහ ක්‍රමයෙන් සිදුවූ බිරිදගෙ ඈත්වීමත් ඒ අවස්ථාවේදී මව් සෙනෙහස නොවෙනස්ව තමා වෙත ලැබීමත්ය. අවසාන කොටසින් ඔහු පසුතැවෙන්නෙ කොළඹදී ඔහුට ලැබෙන තනතුරු නිසා අම්මා බලන්න නිතර ගමට යාමට නොහැකි වීමයි නමුත් ඔහු එනතුරු අම්මා බලාසිටින වාදැයි ඔහු පසුතැවෙයි

  • @upultharanga4527
    @upultharanga4527 หลายเดือนก่อน

    අම්මා. ❤

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 ปีที่แล้ว +5

    ස්තුතියි සර් ❤️❤️❤️❤️

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +2

    Excellent explained...

  • @Fishdomdiary
    @Fishdomdiary ปีที่แล้ว +1

    Niyamai 💛💛

  • @upalislk6553
    @upalislk6553 ปีที่แล้ว

    What a great explanation 🙏 thank you sir God bless you 🙏🙏

  • @chami8899
    @chami8899 ปีที่แล้ว +17

    පපුව ඇඹිණිට දෙන්න ඇහැකිද?
    අනේ දොස්තර මහත්තයෝ මම
    දෙයක් දැන ගන්නටයි ආවේ
    මගේ ළඟ ඇති පපුව ඇඹිණිට
    හයි කොරන්නට ඇහැක් වේවිද?
    දැක්ක දා ඉඳ මෙතෙක් කාලෙට
    අපේ හදවත් එකට තිබුණා
    ඊයේ ඈ රෝහලේ ඇඳ උඩ
    කතාවක් නැතුවමම ගෙවුනා
    මැසින් වගයක් වටේටම ඇගේ
    හයි කොරලා තියෙනවත් පෙනුනා
    පපුව හොඳටම නරක් වී වග
    ලොකු මහත්තයා කියලා තිබුණා
    හම්බ කෙරුවට සල්ලි හෙව්වට
    ගෙදර වැඩ ටික කලත් හිමිහිට
    දරුවෝ දෙන්නාට සෙනෙහේ දෙන්නට
    ඈට වගේ මට බැහැනේ කිසි විට
    මගේ අවසන් කැමති පත්තරේ
    ලියා ගුලි කරගෙනම අත මිට
    රෝහලට කිට්ටුවම තැනකදි
    නොයෙන ගමනට යන්න හැක මට
    මගේ හදවත ගලෝගෙන ගොස්
    හයි කොරලා ඇගේ පපුව වෙනුවට
    හිටිය වගේ තව කාලයක් ඈ
    දරුවෝ ලොකු වෙන තුරා ඉන්නට
    ඉතුරු කෙරුවේ නැති වුනත් මම
    මහා ලොකුවට ධනස් කන්ධය
    දරුවෝ දෙන්නට ඉගැන්නුවා මම
    අටේ පංතිය සමත් වූ මම
    උන් දෙන්නා අම්මාට සළකයි
    ඒක ගැන නැහැ කිසිම සැක මට
    අනේ මම යන්නටම යන්නම්
    ඇගේ දිවි රැක දෙන්න හනිකට
    චමින්ද කොඩිකාර
    11/04/2023

    • @rashmiherath
      @rashmiherath 2 หลายเดือนก่อน

      මාරයි වචන ටික..

    • @kumarakumaraa8156
      @kumarakumaraa8156 25 วันที่ผ่านมา

      හරිම හැගිම් බර නිර්මානයක්

  • @indunimalkanthi2109
    @indunimalkanthi2109 ปีที่แล้ว +12

    අපිට A/L වලට තිබුන අපූරු කවි පන්තියක්

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 4 หลายเดือนก่อน

    Excellent

  • @chandrikadecosta3772
    @chandrikadecosta3772 ปีที่แล้ว +23

    අත්පොළසන් නාදයක් දෙන්න කියන්න තරම් අද නිද්‍රාශීලි වෙලා .ං.ජාතියක් වශයෙන් ලැජ්ජා වියයුතුයි..🥲🥲

  • @rohinimadagedara9470
    @rohinimadagedara9470 11 หลายเดือนก่อน

    So lovely ❤❤❤

  • @tharinduperera1108
    @tharinduperera1108 ปีที่แล้ว +1

    Athi wishishta mannussayek

  • @user-jn4zy3ym4d
    @user-jn4zy3ym4d หลายเดือนก่อน

    Palaweni tika kiwa hari eth 1 2 anthara kotas wala kiyapuwa waradi u ganita baya ekek ekai athta hanguwe (kapuge mahathtaya hari darmasiri mahathtaya hari hitiyanam uta gahanawa

  • @sonitasonita9903
    @sonitasonita9903 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @srinathravindra93
    @srinathravindra93 หลายเดือนก่อน

    Stuti

  • @thusithaamarathunga308
    @thusithaamarathunga308 ปีที่แล้ว

    ❤️❤️.............

  • @suranjithadikari7717
    @suranjithadikari7717 11 หลายเดือนก่อน

    Obathumavage nihathamanikama athi minissu me loketa vadi vadiyen pahalaveva.

  • @chalithjayashan396
    @chalithjayashan396 ปีที่แล้ว

    Sir❤️

  • @janakasaman5333
    @janakasaman5333 ปีที่แล้ว +1

    ❤️❤️🔥🔥

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +1

    🌹⚘🌹🌷

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤️❤️❤️❤️

  • @kumarirajapaksha530
    @kumarirajapaksha530 ปีที่แล้ว +1

    🙏🙏🙏♥️♥️

  • @nalakabuddadasa4148
    @nalakabuddadasa4148 ปีที่แล้ว +1

    🙏🙏🙏❤❤❤

  • @sampathavp4875
    @sampathavp4875 ปีที่แล้ว

    ❤❤❤💯

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 ปีที่แล้ว +1

    🙏❤️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +1

    🙏💛🙏💛🙏

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Kapuge sunflower ta oya sinduwa kiyala laksa 2 aragena karalathiyenne mokakakda kiyapan Rathnath Sreee

  • @music_music5049
    @music_music5049 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 11 หลายเดือนก่อน

    Wisdom

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว +1

    Theruwa saranay obathumata

  • @sajilabandara597
    @sajilabandara597 ปีที่แล้ว +11

    මම රජරට ගොවියෙක්.අපි පැටවු කාලේ මහ එවුන් පැල නැති හේන කීවේ ගිය කන්නයේ කොටාපු, ගොවියා අත්හැර දැමූ තවමත් පළදරන, නැවතත් මහ වනයක් වීමට අත්හැර දැමූ පරන හේනකට තමයි .

  • @lasenikannangara340
    @lasenikannangara340 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +1

    ❤❤❤🥀🥀🥀🇨🇦🇨🇦🇨🇦

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +4

    සිංහල භාෂා විෂාරද අරිසෙන් අහුබුදු සූරීන් ,හෙළයේ මහා ගත්කරු මාර්ටිං වික්‍රමසිංහ සූරීන්,සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න සූරීන්,මාද්‍යයේ මහානායක එඩ්වින් ආරියදාස සූරීන්,,මහා විද්‍යඥ සිරිල් පොන්නම්පෙරුම සූරීන්,ලොව කුඩාම සූපවේදී පොත ලියූ හෙළයේ මහා සූපවේදී පබ්ලිස් සිල්වා සූරීන් ,බොදු කොඩියේ නිර්මාතෘ ෂඩ්භාෂා පරමේෂ්වර හික්කඩුවේ සුමංගල මහා නාහිමියන්,නිදහස් අද්‍යාපනයේ පියා ආචාර්ය කංනන්ගර සූරීන්,මහා ගුරු මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන්,පුරවිද්‍ය මහාචාර්ය සෙණරත් පරණවිතාන ශූරීන්,උසස් පෙළ ඉහලම ලකුණු ලාභියා මහාචාර්ය වෙද්‍යය නන්දදාස කෝදාගොඩ සූරීන්, මනෝවිදාඥ ඩි.වි.ජේ.හරිස්චන්ද්‍ර ශූරීන්,ස්ටෙන්ත් ඇතුලු නව නිර්මාණ 30 පමණ ලොවට දායද කල ගැජට් Man,බුකර් සම්මානලාභී ශෙහාන් කරුණාතිලක,ගීත රචක බන්දුල නානායක්කාරවසම්,ගීත රචක රත්න ස්‍රී විජේසිංහ,ඇතුලු විෂිස්ඨයන්ගේ නිජබිම වූ ගාලු පුරවරයේ පස් පාගනු පිණිස එනු මැනවි ...💐🙏❤

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Sir mamath Ranbandage game.Kapuge oya sinduwa Sunflower kiwwa eda oya banda letter of demand ekak yawwau Kapugeta eawath kiyapan

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Mama dan naha dakalath naha sir liwwa hama sinduwama dannawa ada Kapuge biridatath mama meaka yawanawa Prema Kapuge madamra

  • @Bulletone29
    @Bulletone29 5 หลายเดือนก่อน

    බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
    මේකෙ කතාව කවුරුත් දන්නෙ නෑ. මෙතැන කියවෙන්නෙත් නෑ. ඒක අනුවේදනීයයි. ගැහැණු චපල බව ඉදිරියේ පිරිමියාගේ ඉතා අපහසුවෙන් මවුපියන් විසින් ගොඩනැගූ වටිනා ජීවිතය බලු නොවටිනා ලෙස විනාශ වන අයුරුයි. ගැහැණුන් යහපත් පිරිමින්ගේ ජීවිත විනාශ කරන ප්‍රධානතම සතුරායි. ලෝකයේ සම්මතය විය යුතු එම ප්‍රබලම සත්‍යය ලොවේ සම්මතයක් වනතුරු මෙවැනි අනුවේදනීය කතා සැමදා ජීවමාන වනු ඇති. මිනිස් වෙසින් සිටින මෝඩ අමන චපල එවන් පාපතර සැතිරියන්ට යක්ෂණියන්ට ශාප වේවා!

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Puluwan ane kiyapan

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 ปีที่แล้ว

    වසන්ත මුදලිගෙ ..තාත්තා ඉන්නවා නෙද

  • @w.bandara6128
    @w.bandara6128 ปีที่แล้ว +3

    රංබංඩා සෙනෙවිරත්න මහතාගේ ලමයි නැත්ද

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Ubala katha kiyanawa api ahan innawa harakek weyan

  • @welcometogrovestreet
    @welcometogrovestreet ปีที่แล้ว +1

    ❤️

  • @janeshkumardesilva3559
    @janeshkumardesilva3559 หลายเดือนก่อน

  • @nipunviduneth3084
    @nipunviduneth3084 2 หลายเดือนก่อน

  • @Jayakapila
    @Jayakapila 9 หลายเดือนก่อน