ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ video එක තව පැය ගානක් තිබ්බත්, ඉස්සරහට skip නොකර;ඕන නම් පිටිපස්සට skip කර කර පැය ගානම අහන්න තිබ්බා... ඒ තරමටම චාමර අයියා ගැන, හදවතේ තියෙන්නේ මාරම තැනක්...තව දෙයක්, ඔයා මේ precent කරපු විදියත් මාරම ලස්සනයි... චාමර අයියට ඉක්මන් සුව පතමු....
♥️♥️🙏Hansaa...♥️අපි හැමෝම චාමර අයියට ඉක්මන් සුව ප්‍රාර්තනා කරමු...💪💪💪♥️♥️🥲
❤
😢😢😢😢😢😢🎉😢😢
Eka an suwaya labawa
චාමර අයියට මොකද වෙලා තියෙන්නේ
චාමරගේ හඩට ගීත ලියු ආරාධනා ඒකනායක, කවි කීර්ති හිමි .මේ අයගෙ අදහස් සුපිරි
අනිවාර්යෙන් මල්ලි ❤ ආදරෙයි ඇ ඔය ආදරේට 👍
Nidukin neerogeewa digital jeewath wewa!
මොන තරන් ගායකයො හිටියත්..තරුන පරම් පරාවට එදා ඉදල හදවතට දැනෙන්න ගායනා කරපු එකම ගායකයා.❤
අපි ඔක්කොම බෝධිපූජා තියමු...ඒ මනුස්සයට නිරෝගී සුව පතා..ගෙදර බුදුන් වඳිනකොටත් මතක් කරන්න 🙏🙏🙏❤
මං අදටත් නලුවෝ ගායකයෝ පස්සෙන් යන්නැ අතකින් වත් අල්ලලා නැහැ හැබැයි චාමර අයියට නම් බොක්කෙන්ම ආදරෙයි
මම සාමාන්‍යපෙල කාලේ අහන්න පටන්ගත්තේ චාමරගේ සිංදු. දැන් PhD එකත් කරලා දැන් ඉන්නේ පිටරටක විශ්විද්‍යාලෙකම වැඩකරනවා. තවමත් අහන්නේ චාමරගේ සිංදු. චාමර කියන්නේ තනිකරම ඉතිහාසයක්. Legend එකක්. කාටවත්ම හැරෙන්න බෑ චාමර එක්ක. ❤
චුටි කාලේ ඉඳලම ආසාවෙන් පිස්සුවෙන් වගේ ඇහුවෙත් චාමර අයියගෙ සිංදු විතරමයි.. ඒ හඩට හැමදාමත් ආදරෙයි..
දකුණේ අපිට ආඩම්බරයක් තමා😊 all the best ❤❤
චාමර අයියා කියන්නේ ගීත පොතක්. අදහන්න පුලුවන් මනුස්සකම තියෙන මනුස්සයෙක්. ආදරෙයි චාමර අයියේ... ❤❤❤
මොනවත් එපාචාමරට දීර්ගායුශ ලැබේවා❤❤ලැබේවා 🎉
❤👌
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaren 🥺💖
Qwertyuiopasdfg😅😅😅😅😅 2:48
Stage එකේ රැඟිලි නෑ.දැඟලිලි නෑ.fashion නෑ.ඒත් කාටත් වඩා හැමෝගෙම හදවතේ ගායකයා❤
❤❤❤❤❤❤❤❤chambray.. kata.kara.oyata.pin.pudumaAsawen.behuwe.meka..man.galle..puduma.adarey.chamarata.b.s.
සහතික ඇත්ත..මමත් ආසම ගායකයෙක්..🙏🙏🙏❤❤❤
Charlie ❤
චාමර අයියට අපි හැමෝම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.. ♥️♥️♥️♥️💪💪 👉Hansaa
C a r a d s❤
චමරටත්.ඉක්මන්සුව😊😅
කොහොමත් එදා ඉදන් ම අපේ හදවතේ එක පැත්තක චාමර ♥️ අනිත් පැත්තෙ දමිත් ♥️
මගේ හදවතේ ඉන්නේ ගායකයෝ දෙන්නෙක් විතරයි ඒ චාමර මල්ලි සහා දමිත් අසංක විතරයි ❤️❤️❤️
ආදරෙයි චාමර අයියේ.. දවසක මගේ ගානේ හදවතේ ගායකයා ගෙන්වනවා වීරකැටියට ඒකයි මගේ අරමුන බුදුසරණයි
සතුටුයි මචෝ
මේ දියමන්තිය රටකට දායාද කරපු ඒ දෙමාපියන්ට පිං චාමර අයියා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා ඔහුට ඉක්මන් සුව පතමු ....💝
Mona welada
@@chandani9203 උගුරේ අපහසුතාවක් එක්ක...
ඉක්මනින් සුවපත් වෙත්වා .....🙏
Eyata mona welada
❤❤❤
ඔයා කිව්ව හරි යාලුවා ඒ ආදරේ කතරගම දෙවියන් දීපු දේව වරමක් වගේ...ආදරෙයි චාලි අයියේ...❤️❤️
අනේ මගේ චාලි අයියා ..ඇග හිරි වැටෙනව...ඇස් වලට කදුලු එනවා..ඉක්මන් සුව ලැබේවා රත්තරන් අයියේ ..තෙරුවන් සරණයි හැමදාම ඔයාට...🙏
හදවතේ ගායක චාමර වීරසිංහ❤තුණුරුවනේ සරණින් බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා අයියේ....!!!!
අනේ ඒ වීඩීයෝ එකත් බලන් ඉන්න ආසයි 😍 අපේ හදවතේ ගායකයාට දළදා සමිදුන් පිහිටයි ඉතින්🥰❤️
මගෙ life එකෙ gossip එකක් skip නොකර බලපු first video එක
මගෙත්
අනිවාර්යයෙන් ම
චාමර ,දමිත් ,වෙරලියද්ද ❤️😚මෙ තුන්දෙන ආය එකට sing කරනවා බලන්න ආසයි🤗 ඉක්මන් සුව චාමර අයියෙ🙏
දෙවියන් උබව රකිනවා මචන්..ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්තනාවටත් පෙරම ඉල්ලාසිටිනවා.♥️🧘♀️✨️🙏❤️🩹🎤🧢👑️🛐☸️🕉️☪️✝️▶️ මෙයට හදවතේ පිස්සෙක් ..🤜🤛
චාමරට මොකද වෙලා තියෙන්නේ?
එදා මොකුත් උනේ නෑ අපේ චාමර අයියාට ඇස්වහ වැදුනා. දැන් ඉන්නේ දැඩිසත්කාර ඒකකයේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු චාමර අයියාට❤
ඇත්ත.... අනිවාර්යයෙන් ඇස්වහ වෙන්න ඇති . ඉක්මන් සුවය ලැබේවා ...🙏🙏🙏
😢😢😢ikman suwa aiyeee budusaranai
Aniwarw😢
ඒක නම් මටත් හිතෙනවා
මටත් හිතුණා .මොකද කවදාවත් වෙලා නැති වැඩක් නේ...😢
චාමරයි+ දමිත් දෙන්නම හදවතේ උඩිම්ම ඉන්නවා ❤ ආදරෙයි
අනිවාර්යෙන්ම ❤️❤️❤️
එදත් අදත් හෙටත් හැමදාමත් මගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤❤❤❤❤❤❤හදවත ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමාර වීරසිංහ විතරයි හදවතේ ගායක
ඒ කටහඩ භාවනාවක් ❤❤❤❤ ඉක්මනින්ම සනීපවෙන්න නිදුක් වෙන්න නීරෝගී වෙන්න සුවපත් වෙන්න ..... චාලි 🥰
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺😩 මාරම සින්දු මේවා... ඉක්මනට සනීප වෙන්න චාමර අයියේ❤
චාමර කියන්නෙ ඕනම මූඩ් එකක ඉන්නකොට අහන්න පුලුවන් සින්දු කියපු කෙනෙක් සහ එයාගෙ එක සින්දුවක් හරි අපි කාගෙත් ජීවිතෙ එකම එක අවස්තාවකට හරි සම්බන්ද වෙල තියෙනවා❤❤
2002 දී චාමර අය්යගෙම ගීතයක් අහපු දවසෙ ඉදන්ම ඒ හඩට ගොඩක් ආදරේ කලා. එයාගෙ හැම ගීතයක්ම එකකට එකක් වෙනස් අදහස් තියෙන ගීත. ඒ කටහඩෙන් මොන ගීතයක් කිවුවත් හිත නිවනවා.. ලෝකයක් ආදරේ කරන අපේ දකුණේ කොල්ලා .. ආඩම්බරයි චාමර අයියේ..❤❤❤
එ ඇල්බම් එක එද්දි මම 2 වසරෙ. එච්චර චූටි මමත් එ ඇල්බම් එක ඇහුවා. මම සංගීත කරපු නිසා මම එ සිංදු ප්ලෙ කරන්නත් පටන් ගත්තා. මගෙ තාත්තා චාමරගෙ සිංදු හැම එකක්ම අහනවා. අදටත් දකුණේ පිං සින්දුවට මම හරිම ආසයි❤❤
අනිවාර්යයෙන්ම car 1යනකොට අහන්නෙ චාමර aiyage songs
එදත් අදත් හෙටත් හැමදාම මගේ හදවතේ ගායකය චාමර අයිය තමයි බුදු සරනයි අයියෙ හැමදාම නිදුක් නිරෝගීව ඉන්නත් දීර්ගායු ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනව
වයස් භේදයකින් තොරව , කාල භේදයකින් තොරව , අවුරුදු ගානක් ගිහිනුත් අපේ හදවත්වල ගැඹුරුම තැන්වල තැන්පත් වෙලා තියෙන ,අදටත් අපේ කටවල් අග මිමිනෙන අතීත මතකයන් එක්ක හරි අපූරුවට මුහුවන ඒ ගීතයන්වලට , එ ආදරනීය කටහඩට ආදරෙ කරන පිරිස අපි හැමෝගෙම එකම ප්‍රාර්ථනාව අපෙ හදවතේ ගායකයා චාමර වීරසිංහයන්ට ඉක්මනටම සුව වෙන්න කියලා🙏🙏🙏❤❤❤❤
චාමරට නොදෙවෙනි හදවතේ ගායකයෙක් ඉන්නවා..ඒ තමා දමිත් අසංක 😊❤
අනිවාර්යයෙන්ම.මමත් ආසම ගායකයෙක්.
@@nilukapriyadarshani3560 ❤🥹
Real ✨️
Agree
මම ආසම දෙන්න චාමර වීරසිංහ දමිත් අසංක ❤❤❤
ඒ වීඩියෝ එකටනම් ඇඩුනා .මාර ලස්සනයි ඒ වීඩියෝ එක.චාමර අයියට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤
නිහඩව තම ගමන යන හැමදාමත් හැමෝම ආදරේ කරන අති විශිශ්ට ගායන ශිල්පියෙක්.....ආදරෙයි හැමදාමත් ඒ අමරණීය හඩට සුබ පැතුම්...ල්
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොච්චර ගායකයන් බිහි උනත් ඔහුට සම කර නොගැක❤️🥺 හදවතේ ගායකයා❤️❤️❤️
Anivaryenma
චාමරගෙ සිංදුවක් අහලා ආයෙත් සිංදුවක් හොයලා හොයලා ආයෙත් අහන්නෙ චාමරගෙ සිංදුවක් ......ඒක බ්‍රැන්ඩි එකක් ..ඒක පිස්සුවක්...ඒක ඇදහිල්ලක්......
දුකෙදි සතුටක් ගෙනාපු අන්ධකරෙ දුක්විදින මිනිස්සුන්ට පුන්සදක් වූ චාමර අයියා දලදා සමිදුගේ පිහිටෙන් ඉක්මට සුවපත් වේවා
Math asama gayakaya.❤ikmanin suwawenna ayye❤
එයාගේ හැම සිංදුවක්ම හරි ආසාවෙන් අහන්න පුලුවන් ...ඔබට ඉක්මන් සුව ලැබේවා චාමර අයියේ .💔🙏🇰🇷
ඔබට සියලු දෙවි ආරක්ශාව ලැබේවා.. ඉක්මන් සුවය ලැබේවා❤🥺...... .. එදා ඉදන් අද ඉදන්ම පිස්සුවෙන් වගේ ආදරේ කරපු ගායකයා.... ජීවිතේට තාම දැකලාවත් නෑ...ඒත් පුදුම ආදරයක් ආසාවක් ඒ හඩට තීනවා...අනේ ඉක්මනින් සනීප වෙලා එන්න චාමර අයියේ❤..... බුදු සරණයි
මේ සිංදු ලියපු ස්වාමින් වහන්සේලා ගැනත් මතක් කළානම් වටිනවා..!! ඒ ගීත නිර්මාණයේ හැඟුම් උද්දීපනය නිසාමයි ඒ ගීත මිනිස්සුන්ගේ හදවතට කාවදින්නේ ඒ වගේමයි චාමර වීරසිංහගේ ගායනයත්❤
අනිවාර්යෙන් මල්ලි එයාල ගැන කවුරුත් දන්නේ නෑ 😢😢😢😢
සහතික ඇත්ත
කවිකීර්ති හිමියන්
දැන් කට්ටිය රැල්ලට චමාරගේ සින්දු ඇහුවට, මන් නම් චූටි කාලේ ඉදලා අහන්නේ. දැන් අවුරුදු 24යි තාමත් අහනවා. කවදාවත් දැන් මේ සින්දු ඇහුවා ඇති කියලා නම් හිතිලා නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ. එයා මගේ හදවතේ ගායකයා උනේ පුංචි කාලේ ඉඳලම යි.❤️🥰😍 හැබැයි මන් තාම එයාව සැබැවින් දැකලා නෑ. 🥺🥺
ඉක්මනින්ම හැබැහින් දකින්න ලැබේවා.🙈❤️
මගේ වාසනාවකට මට එයාව මගේ ඇස් දෙකෙන් ලයිව් දකින්න,ෆොටෝස් ගන්න පුළුවන් වුනා අපේ බාප්පා කෙනෙක්ගෙ ගෙදර තිබුණු පාටි එකකදි..☺️
ගීතත් අඬනවා මේ හඬට ගැඹුරු වුණත් පුදුමාකාර ළයාන්විත කමක් මොහුගේ හඬ පුරාවටම රැව් දෙනවා... ඔව් ඇත්තටම ඔහු හදවත් හොරකම් කළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්❤ තෙරුවන් සරණයි ඔබට💕🙏💕
බුදුසරණයි ❤❤❤
අනන්ත වු බුදු ගුන බලෙන් ඉක්මන් සුවය ලැබෙින්න ඔනේ අයේ ඔයාගේ හඩින් ගිත අහන්න අපි බාලාන ඉන්නවා❤❤❤❤🙏🙏🙏🙏🙏
එක වචනයක්වත් අහක නොදා හරි ආසාවෙන් අහන් උන්නා ආදරෙයී චාමර ❤ එයාගේ සරල.කම තමා එයාගේ වාශනාව❤❤❤❤
ඒක හරි සොදුරු නිහතමානී කලා කරුවා 💙💙💙
එදා මේ පුංචි කලා තරුව අද මෙතන ඉන්න හේතුව මගෙ ගුරු හාමුදුරුවෝ 🥺🥺🥺🥺 කවිකීර්ති thero & සද්ධානන්ද tero,,,, නිවනේ ඇති දැන් 🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏❤ ආදරෙයි පොඩි අය්යා මගෙ ❤❤❤❤ හැමදාම ❤❤❤
කවි කීර්ති හාමුදුරුවෝ මතක් කරන්න කමෙන්ට් එකක් දාන්න ආවෙ මේක දැක්කම සතුටු හිතුනා.. හාමුදුරුවෝ ගැන තොරතුරු ටිකක් බෙදාගන්න පුලුවන්නම් හරිම වටිනව. පුලුවන්නම් මේකට රිප්ලයි එකක් දාන්න
නිවන් සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏
ඉක්මන් සුව ලැබේවා මගෙ අයියේ ..තෙරුවන් සරණයි 🙏
🙏🙏
Mmth me comment eka dekal awe....,chamara aiya thenak innawanm ethant enna shakthiyk une swamin wahansela denam...🙏🙏🙏
මම මුල ඉදන්්නම.බැලුවා ඇස් දෙකකට 😢ආවා.කොපමණ බැලුවා ඇහැව්වා එපා වෙන්න නැහැ 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ඔයා ගොඩක් වැරදියි...කොලඹ කියද්දි අපි පයින් යන දුර ගම්පහ...අපි මෙයාව දෙවියෙක් විදිහට ඇදහැව්වෙ පලවෙනි එකේ ඉදලා එදා හිටපු අය අපිට හිනා උනා ගංජා කාරයෝ කියලා අපිට මෙයා අලුත් කියන්නෙ කොහොමද ඔයා...
ඒ කාලේ පර්පල් රේන්ජ් කියන්නෙත් අදහහන ආගමක් වගේ.හිටපු සෙට් එකම එක වගේ.චාමර කියන්නේ වෙනම brand එකක් ඒකයි තාමත් ආදරේ
චාමර වීරසිංහ අයියාගෙ හඩට සම කරන්න හඩක් තවම ඇවිල්ලා නැහැ .ඒ නිහතමානීකම කම සරලකම එක්ක ගීත වල තියෙන අරුතත් එකතු වෙලා පුදුම තරම් හදවතට දැනෙන්වා ❤❤
MihileKohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹🌹
හරිම නිහතමානී ගායකයෙක්.නිදුක් නිරෝගි සුව පතනවා ඔහුට.සියලු දෙවියන් රැකදේවා හදවතේ ගායකයාව
එදා මෙතන මේ කොන්සට් එකේ හිටපු අය මේ කොනට😜❤️❤️❤ අපේ වුන්ගේ හදවත් සොරා ගත් නිහතමානී කලාකරුවා❤️❤️❤️ ආදරෙයි ❤️❤️
චාමර අයියගෙ කියන්නෙ හදවතේ ගායකය එයාගෙ සිංදු අහද්දි ඒල වෙනම එකක් කියන්න තේරෙන්නෑ අදටත් පිස්සුවක් 😍 කාමරේ බිත්ති පුරාම තියෙන්නෙ චාමර අයියගෙ 4ටෝ ❤️❤️
ඇත්තටම හරිම නිහතමානී මනුස්සයෙක් මුල්කාලෙ ඉදලම තවමත් ඉදිරියටත් මම ගොඩාක් අදරෙ කරන කෙනෙක් ඔයාගෙ මේ ඉදිරිපත් කිරීමටත් ගොඩාක් ස්තූතී චාමරගේ අනාගතයට සුභ පතනවා❤❤❤❤❤
ඒක ඇබ්බැහියක් ❤❤❤ චාමර වීරසිංහ හදවතේ ගායකයා
Dawasaka....jothipala wage wei...
❤ගායකයා මගේ අවසන් පළමුවත් අවසානයටත් හදවතට ම වැදුණු එකම කලා කරු චාමර
චාමර කියන්නෙ රටක් 💪💪💪 තව දෙයක් කියන්න ඕනෙ. එහෙන් මෙහෙන් අහුලං වීව්ස් ගන්න කරන්නැතුව හරි ලස්සනට හොඳට අධ්‍යයනය කරල කරපු වීඩියෝවක්. ඒ වගේම ලස්සනට ඉදිරිපත් කරනවා. ❤❤❤
සුපිරි ❤
Budusarani iikmanin suwaya leabewa
Ane ow,godak asai mage hadawathe gayakaya,oya ge song walata mama dehen gatha wenawa,asai adare,oyata deviyan wahanse ge balayen ikman suwaya lebewa,adari,adarei,❤️❤️❤️❤️❤️
සදා අමරණීය ජොතිපාල ඇරුනම නම්බර් 1 චාමර වීරසිංහ.හදවතින්ම ❤️
ඇත්තටම මටත් එහෙම හිතුණා
True
චුට් කලේ ඉදලා ම කන් දේකට හුරු උන එකම හදවතේ රැදුන එකම ගයකයා හරිම ආදරේයි පණ වගේම ආදරේයි හැමදාමත් ජිවිතේ ඔය විදියට ම ඉන්න පොඩ් කලේ ඉදලාම අද වගේම අහනවා මරම හැගිමක් කියන්න දේයක් නෑ මේ තමා සංගිතේ උල්පත 💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️ ජය වේවා චාමර අයියා
අනිවාර්යයෙන් එයා තමයි හදවතෙ ගායකයා එ තරම්ම ආදරෙයි ❤❤❤❤❤❤චාමර මල්ලි
මම කැමති ගොඩක් සිංදු ගායනය කරලා තියෙන්නේ චාමර වීරසිංහ. ඔහු රුපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට එන්නේ නැති නිසා දැනුවත් වුනෙ නැහැ.ගුවන් විදූලියෙ ගීත ඉදිරිපත් කලාට නම කියන්නේ නැති එක ගායකයාට අවාසියි. දැන් මා දන්නවා මෙතරම් ලයාන්විත ගීත ගායනා කරලා තියෙන්නේ චාමර කියලා. ඔහුට දීර්ඝායුෂ පතමි. නව නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.❤❤❤❤
ඔයාගේ විචාරයනම් සුපිරි
අනේ,මේ "සිතින් විතරක්"කැසට් පටය ඉස්සර අපේ ගෙදරත් තිබුනා.. "දේවතාවියේ" ත් තිබුනා... කොච්චර ශෝයිද අනේ ඒව. ඒ වගේ සින්දු කියන්න කිසිම ගායකයෙකුට බෑ.කිසිම කෙනෙකුට ඒ තැනට ලං වෙන්නත් බෑ ..චාලි.. ඉක්මණට නැගිටින්න. බුදුසරණයි !
හදවතේ ගායකයා🥰. ආදරෙයි චාලි අයියේ ❤❤❤❤ හැමදාමත් නිදුක් නීරෝගීව ඉන්න🥰 පොඩි කාලේ ඉදන්ම ඔයාගේ සින්දු අහන්නේ තාමත් ඒක ඒමයි දැන් ඖරුදු 21 තිස්සෙම චාලි අයියා තමා අන්ක එක
දික්වැල්ලට ගැම්මක් චාමර අයියා.. 💪💪💪 ඉක්මන් සුව ලැබේවා ඔබට
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමූ හදවතේ ගායකයට😪💗
උබේ වීඩියෝ එක සුපිරි ආදරෙයි පැලෙන්න චාලිට හැමදාමත් හදවතේ ගායකයා චාලි බුදුසරනයි දමිත් ටත් ආදරෙයි ඒවගේම බොහොම සතුටුයි දෙන්නම දැන් සුවෙන් වේදිකාවවුඩ ඉන්නඑකගැන දීර්ඝාවුශ ලැබේවා දෙන්නටම හැබැයි චාලි කියන්නෙ ආගමක්
ඒ ආදරේ සම්මාන පිට සම්මාන ගත්ත ගීත විශාරද කෙනෙක්ටවත් ගන්න බැරි උනා ❤❤❤❤❤ආදරේ චාමර වීරසිංහ ..........ඔයාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ...දලදා සමිදු පිහිටයි
චාමර වීරසිංහයන්ගේ හඩ භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ.ඒවගේමයි දමිත් අසංකයන්ගේ හඩ.ඒ දෙන්නගෙම ගුරු සේනානායක වෙරලියද්දයන්.මේ තුන්දෙනා මාරම දක්ශ කලාකරුවො.හදවතින්ම ආදරෙයි..❤❤❤❤
ආදරෙයි චාමර අයියේ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා විතරමයි හදවතේ ගායකයා
හරිම ලස්සනයි සින්දු කට හඩ තමා ජනප්‍රිය උනෙ එක දෙව්යො දුන්න ආසිර්වයක් වෙන්න ඔනෙ ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි
සිතින් විතරක් ඇහෙනකොට ඇඟේ හිරිගඩු පිපුනා මචං😭😭😭❣️
හදවතේ ගායකයා චාමර අයියා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චාමර අයියා බුදු සරණයි ජේසු පිහිටයි සියලුම දෙව්යන්ගෙ පිහිට ලැබේවා අයියා 🥲🥲🥲🥺🥺🙏🙏🙏🙏❣️❣️❣️❣️
හදවතේ ගායකයා ආදරෙයි❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
හදවතේ ගායකයා❤
ජිවිතේ මම දැකපු නිහතමානීම කලා කරැවා...ඒ වගේම දමිත් අසන්ක... ආදරෙයි හදවතින්ම ...තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබිලා වරෙන් අයියේ...උඹ එනකල් අපි බලාගෙන ඉන්නවා ...
ඉන්නා තැනක් වේනාම් දෙවියෝ රකිවා ❤🙏.. බුදු සරනයි.. ඉක්මනිම් සුව වෙවා❤.. දමිත් අසංකත් හදවතෙ ගායකයෙක් ❤❤ ආදරෙයි දෙන්නටම ❤❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දකුණේ පින් බිම වැව් රුකන්නල අපේ ගම ❤❤❤
චාමර අයියගේ හැම සිංදුවක්ම ලස්සනයි මාත් ආසම චාමර අයියගේ සිංදු වලට ඒ කටහඩ 👌 ආදරෙයි චාමර අයියා ❤❤ ❤❤❤තෙරුවන් සරණයි
SandamaliKohomada oyata Yalu wa eten 🌹🌹🌹
මන් ඉස්සර ගායකයා කවුද කියල දන් නැතිව හරි ලස්සන සිංදු වගයක් හරි ආසාවෙන් ඇහුවා.පස්සෙ මේ සිංදු වල ගායකයා හොයල බලනකොට චාමර වීරසිංහ 😢.එදා ඉදන් මන් මෙයාට පිස්සු වැටිල හිටියෙ.ඇත්තටම කිව්වොත් මන් මේ සිංදු වලට ඇබ්බැහි වුනා..බුදුසරණයි චාමර අය්යෙ ඔයා ගැන කියන්න වචන මදි මට.ඒ තරම් ආදරේ ❤️
ඒ ගීත නිර්මාණය ,ගායනය කියන්න වචන නෑ..ඒ නිහතමානීකම පට්ට මමත් මුලින්ම වෙඩින් එකක කිව්වෙ උස්සන්ගොඩ song eka..so we love you to ❤❤all the best
පට්ට විදිහට මහන්සි වෙලා තියෙනවා content එකට video හොයන්න , පට්ට biography එකක් දුන්නේ , උබේ ගමන සැහෙන්න දුරක් තියෙනවා ❤❤ @hansaa
චාලි අයියේ ඉක්මනට සනීප වෙලා ආයෙත් අපි අතරට එන්න හදවතේ ගායකයා නිසා තමයි මේ විඩියෝ එක බලනකොට කඳුලක් ආවේ... ආදරෙයි බන් අයියේ ❤
හදවතේ ගායකයා..ආදරෙයි ඉතිමි 😊❤❤
❤️ චාමර වගේම දමිත් අසංක හදවතේ ගායකයා. කොච්චර පරණ උනත් ඒ සින්දු අදත් අහන්නේ මාරම අසාවෙන් මේ දෙන්නට තියෙන තැන ගන්න මන් දකින විදිය කාටවත්ම බැරි උනා ❤️❤️❤️💞
චාමරට ආදරෙ අය මෙ පැත්තට😊😊
Peththata enna deyak ne broo chali aiya hadawathe purama innawa❤❤
❤❤❤❤❤
ලංකාවෙ ජනපියම හදවතේ ගායකයා❤❤❤❤❤❤
අදරෙයි චාමර අයියෙ අදරෙයි පට්ටෙටම❤❤❤❤❤ඉක්මන් සුවය ලැබේවා !!! තෙරැවන් සරණයි !!!
අන්න එක තමා කියන්නෙ බං හදවතේ ගායකයා කියලා🎉
Ela hansaa❤..චාමර අයියාට පුතේක් විතරක් නේමේයි ලොකු දුවේක් ඉන්නවා..
චාමර මමදකපු ජඅනප්‍රියම ගායකයා. ජනතාවගේ ආදරයමම දකලතියෙනවා.ඒවගේම නිහතමානී කොල්ලෙක් තවත් කාලෙකට ඒ ජනතාවගේ ආදරය චාමරට ලබෙයි.ජය වේවා පුතා.
චමර අයියේ ඔයාට අපේ හදවතේ තියන තැන. සුබ පතනවා චමර අයියේ
ජීවත් වෙන්න පන දීපු සිංදු අනේ ඉක්මනින් සුවපත් වෙන්න චාමර අයියේ ❤❤❤❤
Hadawathata Wadinna Kiyanna Haki Gayakayak
ෂා නියමයි අතිවිශිෂ්ඨයි මේක...කියන්න වචන නෑ අදයි දැක්කෙ මේක...
Thanks මචං.. උබ නියමෙට වීඩියෝ එක කරලා තියෙනවා.. Lead පාර්ට් එක ගහන කොට ඇගේ මවිල් කෙලින් උන.. 🙏🙏🙏
කරාඹු දාලා ගෑණු හෝමෝන ඇවිල්ලා , ගෑණු පිරිමි කම පාලනය කරන උගුරේ ග්‍රන්ථීන් කොළොප්පන් වෙලා ඩෝ.
සුපිරි විඩියො එක මල්ලි camara මල්ලි ඉක්මනින් එන අපි බලාගෙන ඉනවා මම කරපු පින ක තියනවනම් camara මල්ලි ඉක්මනින් සනිප වේන දලදාසමිදු පිහිටයි
මචං පැහැදිලි කිරිම පට්ට..❤❤❤
👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
Adarei Aiye hamadama mage Ayushath umbata Aiye budusaranai
නම චාමර - ගම මාතර....ආදරෙයි චාමර අයියේ
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමර වීරසිංහ ගායකයානනි ඔබ ඉතාමත් නිහතමානී පොලොවෙ පයගහල හිටපු අපි හැමෝම ගොඩාක් ආදරය කරන කෙනෙක්.විශේෂයෙන් ඔබේ ගීත වලට.ඔබට ඉතාමත් ඉක්මනින්ම ප්‍රතිකාර ලැබී සුවපත්වේවා.නිදුක් වේවා.නීරෝගි වේවා.තෙරුවන් සරනයි.
මේ video එක තව පැය ගානක් තිබ්බත්, ඉස්සරහට skip නොකර;
ඕන නම් පිටිපස්සට skip කර කර පැය ගානම අහන්න තිබ්බා...
ඒ තරමටම චාමර අයියා ගැන, හදවතේ තියෙන්නේ මාරම තැනක්...
තව දෙයක්, ඔයා මේ precent කරපු විදියත් මාරම ලස්සනයි...
චාමර අයියට ඉක්මන් සුව පතමු....
♥️♥️🙏Hansaa...♥️අපි හැමෝම චාමර අයියට ඉක්මන් සුව ප්‍රාර්තනා කරමු...💪💪💪♥️♥️🥲
❤
😢😢😢😢😢😢🎉😢😢
Eka an suwaya labawa
චාමර අයියට මොකද වෙලා තියෙන්නේ
චාමරගේ හඩට ගීත ලියු ආරාධනා ඒකනායක, කවි කීර්ති හිමි .මේ අයගෙ අදහස් සුපිරි
අනිවාර්යෙන් මල්ලි ❤ ආදරෙයි ඇ ඔය ආදරේට 👍
Nidukin neerogeewa digital jeewath wewa!
මොන තරන් ගායකයො හිටියත්..තරුන පරම් පරාවට එදා ඉදල හදවතට දැනෙන්න ගායනා කරපු එකම ගායකයා.❤
අපි ඔක්කොම බෝධිපූජා තියමු...ඒ මනුස්සයට නිරෝගී සුව පතා..ගෙදර බුදුන් වඳිනකොටත් මතක් කරන්න 🙏🙏🙏❤
මං අදටත් නලුවෝ ගායකයෝ පස්සෙන් යන්නැ අතකින් වත් අල්ලලා නැහැ හැබැයි චාමර අයියට නම් බොක්කෙන්ම ආදරෙයි
මම සාමාන්‍යපෙල කාලේ අහන්න පටන්ගත්තේ චාමරගේ සිංදු. දැන් PhD එකත් කරලා දැන් ඉන්නේ පිටරටක විශ්විද්‍යාලෙකම වැඩකරනවා. තවමත් අහන්නේ චාමරගේ සිංදු. චාමර කියන්නේ තනිකරම ඉතිහාසයක්. Legend එකක්. කාටවත්ම හැරෙන්න බෑ චාමර එක්ක. ❤
චුටි කාලේ ඉඳලම ආසාවෙන් පිස්සුවෙන් වගේ ඇහුවෙත් චාමර අයියගෙ සිංදු විතරමයි.. ඒ හඩට හැමදාමත් ආදරෙයි..
දකුණේ අපිට ආඩම්බරයක් තමා😊 all the best ❤❤
චාමර අයියා කියන්නේ ගීත පොතක්. අදහන්න පුලුවන් මනුස්සකම තියෙන මනුස්සයෙක්. ආදරෙයි චාමර අයියේ... ❤❤❤
මොනවත් එපා
චාමරට දීර්ගායුශ ලැබේවා❤❤ලැබේවා 🎉
❤👌
❤👌
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aniwaren 🥺💖
Qwertyuiopasdfg😅😅😅😅😅 2:48
Stage එකේ රැඟිලි නෑ.දැඟලිලි නෑ.fashion නෑ.ඒත් කාටත් වඩා හැමෝගෙම හදවතේ ගායකයා❤
❤❤❤❤❤❤❤❤chambray.. kata.kara.oyata.pin.puduma
Asawen.behuwe.meka..man.galle..puduma.adarey.chamarata.b.s.
සහතික ඇත්ත..මමත් ආසම ගායකයෙක්..🙏🙏🙏❤❤❤
Charlie ❤
චාමර අයියට අපි හැමෝම ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු.. ♥️♥️♥️♥️💪💪 👉Hansaa
C a r a d s❤
චමරටත්.ඉක්මන්සුව😊😅
❤
කොහොමත් එදා ඉදන් ම අපේ හදවතේ එක පැත්තක චාමර ♥️ අනිත් පැත්තෙ දමිත් ♥️
මගේ හදවතේ ඉන්නේ ගායකයෝ දෙන්නෙක් විතරයි ඒ චාමර මල්ලි සහා දමිත් අසංක විතරයි ❤️❤️❤️
ආදරෙයි චාමර අයියේ.. දවසක මගේ ගානේ හදවතේ ගායකයා ගෙන්වනවා වීරකැටියට ඒකයි මගේ අරමුන බුදුසරණයි
සතුටුයි මචෝ
මේ දියමන්තිය රටකට දායාද කරපු ඒ දෙමාපියන්ට පිං චාමර අයියා මේ වෙද්දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නවා ඔහුට ඉක්මන් සුව පතමු ....💝
Mona welada
@@chandani9203 උගුරේ අපහසුතාවක් එක්ක...
ඉක්මනින් සුවපත් වෙත්වා .....🙏
Eyata mona welada
❤❤❤
ඔයා කිව්ව හරි යාලුවා ඒ ආදරේ කතරගම දෙවියන් දීපු දේව වරමක් වගේ...ආදරෙයි චාලි අයියේ...❤️❤️
අනේ මගේ චාලි අයියා ..ඇග හිරි වැටෙනව...ඇස් වලට කදුලු එනවා..ඉක්මන් සුව ලැබේවා රත්තරන් අයියේ ..තෙරුවන් සරණයි හැමදාම ඔයාට...🙏
හදවතේ ගායක චාමර වීරසිංහ❤
තුණුරුවනේ සරණින් බලයෙන් ඉක්මනින්ම සුවපත් වේවා අයියේ....!!!!
අනේ ඒ වීඩීයෝ එකත් බලන් ඉන්න ආසයි 😍 අපේ හදවතේ ගායකයාට දළදා සමිදුන් පිහිටයි ඉතින්🥰❤️
මගෙ life එකෙ gossip එකක් skip නොකර බලපු first video එක
මගෙත්
අනිවාර්යයෙන් ම
චාමර ,දමිත් ,වෙරලියද්ද ❤️😚මෙ තුන්දෙන ආය එකට sing කරනවා බලන්න ආසයි🤗 ඉක්මන් සුව චාමර අයියෙ🙏
දෙවියන් උබව රකිනවා මචන්..ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්තනාවටත් පෙරම ඉල්ලාසිටිනවා.♥️🧘♀️✨️🙏❤️🩹🎤🧢👑️🛐☸️🕉️☪️✝️▶️
මෙයට හදවතේ පිස්සෙක් ..🤜🤛
චාමරට මොකද වෙලා තියෙන්නේ?
එදා මොකුත් උනේ නෑ අපේ චාමර අයියාට ඇස්වහ වැදුනා. දැන් ඉන්නේ දැඩිසත්කාර ඒකකයේ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු චාමර අයියාට❤
ඇත්ත.... අනිවාර්යයෙන් ඇස්වහ වෙන්න ඇති . ඉක්මන් සුවය ලැබේවා ...🙏🙏🙏
😢😢😢ikman suwa aiyeee budusaranai
Aniwarw😢
ඒක නම් මටත් හිතෙනවා
මටත් හිතුණා .මොකද කවදාවත් වෙලා නැති වැඩක් නේ...😢
චාමරයි+ දමිත් දෙන්නම හදවතේ උඩිම්ම ඉන්නවා ❤ ආදරෙයි
අනිවාර්යෙන්ම ❤️❤️❤️
එදත් අදත් හෙටත් හැමදාමත් මගේ හදවතේ ගායකයා චාමර වීරසිංහ ❤❤❤❤❤❤❤හදවත ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
චාමාර වීරසිංහ විතරයි හදවතේ ගායක
ඒ කටහඩ භාවනාවක් ❤❤❤❤ ඉක්මනින්ම සනීපවෙන්න නිදුක් වෙන්න නීරෝගී වෙන්න සුවපත් වෙන්න ..... චාලි 🥰
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺😩 මාරම සින්දු මේවා... ඉක්මනට සනීප වෙන්න චාමර අයියේ❤
චාමර කියන්නෙ ඕනම මූඩ් එකක ඉන්නකොට අහන්න පුලුවන් සින්දු කියපු කෙනෙක් සහ එයාගෙ එක සින්දුවක් හරි අපි කාගෙත් ජීවිතෙ එකම එක අවස්තාවකට හරි සම්බන්ද වෙල තියෙනවා❤❤
2002 දී චාමර අය්යගෙම ගීතයක් අහපු දවසෙ ඉදන්ම ඒ හඩට ගොඩක් ආදරේ කලා. එයාගෙ හැම ගීතයක්ම එකකට එකක් වෙනස් අදහස් තියෙන ගීත. ඒ කටහඩෙන් මොන ගීතයක් කිවුවත් හිත නිවනවා.. ලෝකයක් ආදරේ කරන අපේ දකුණේ කොල්ලා .. ආඩම්බරයි චාමර අයියේ..❤❤❤
එ ඇල්බම් එක එද්දි මම 2 වසරෙ. එච්චර චූටි මමත් එ ඇල්බම් එක ඇහුවා. මම සංගීත කරපු නිසා මම එ සිංදු ප්ලෙ කරන්නත් පටන් ගත්තා. මගෙ තාත්තා චාමරගෙ සිංදු හැම එකක්ම අහනවා. අදටත් දකුණේ පිං සින්දුවට මම හරිම ආසයි❤❤
අනිවාර්යයෙන්ම car 1යනකොට අහන්නෙ චාමර aiyage songs
එදත් අදත් හෙටත් හැමදාම මගේ හදවතේ ගායකය චාමර අයිය තමයි බුදු සරනයි අයියෙ හැමදාම නිදුක් නිරෝගීව ඉන්නත් දීර්ගායු ලැබෙන්නත් ප්‍රාර්ථනා කරනව
වයස් භේදයකින් තොරව , කාල භේදයකින් තොරව , අවුරුදු ගානක් ගිහිනුත් අපේ හදවත්වල ගැඹුරුම තැන්වල තැන්පත් වෙලා තියෙන ,අදටත් අපේ කටවල් අග මිමිනෙන අතීත මතකයන් එක්ක හරි අපූරුවට මුහුවන ඒ ගීතයන්වලට , එ ආදරනීය කටහඩට ආදරෙ කරන පිරිස අපි හැමෝගෙම එකම ප්‍රාර්ථනාව අපෙ හදවතේ ගායකයා චාමර වීරසිංහයන්ට ඉක්මනටම සුව වෙන්න කියලා🙏🙏🙏❤❤❤❤
චාමරට නොදෙවෙනි හදවතේ ගායකයෙක් ඉන්නවා..ඒ තමා දමිත් අසංක 😊❤
අනිවාර්යයෙන්ම.මමත් ආසම ගායකයෙක්.
@@nilukapriyadarshani3560 ❤🥹
Real ✨️
Agree
මම ආසම දෙන්න චාමර වීරසිංහ දමිත් අසංක ❤❤❤
ඒ වීඩියෝ එකටනම් ඇඩුනා .මාර ලස්සනයි ඒ වීඩියෝ එක.චාමර අයියට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤
නිහඩව තම ගමන යන හැමදාමත් හැමෝම ආදරේ කරන අති විශිශ්ට ගායන ශිල්පියෙක්.....ආදරෙයි හැමදාමත් ඒ අමරණීය හඩට සුබ පැතුම්...ල්
චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කොච්චර ගායකයන් බිහි උනත් ඔහුට සම කර නොගැක❤️🥺 හදවතේ ගායකයා❤️❤️❤️
Anivaryenma
චාමරගෙ සිංදුවක් අහලා ආයෙත් සිංදුවක් හොයලා හොයලා ආයෙත් අහන්නෙ චාමරගෙ සිංදුවක් ......ඒක බ්‍රැන්ඩි එකක් ..ඒක පිස්සුවක්...ඒක ඇදහිල්ලක්......
දුකෙදි සතුටක් ගෙනාපු අන්ධකරෙ දුක්විදින මිනිස්සුන්ට පුන්සදක් වූ චාමර අයියා දලදා සමිදුගේ පිහිටෙන් ඉක්මට සුවපත් වේවා
Math asama gayakaya.❤ikmanin suwawenna ayye❤
එයාගේ හැම සිංදුවක්ම හරි ආසාවෙන් අහන්න පුලුවන් ...ඔබට ඉක්මන් සුව ලැබේවා චාමර අයියේ .💔🙏🇰🇷
ඔබට සියලු දෙවි ආරක්ශාව ලැබේවා.. ඉක්මන් සුවය ලැබේවා❤🥺...... .. එදා ඉදන් අද ඉදන්ම පිස්සුවෙන් වගේ ආදරේ කරපු ගායකයා.... ජීවිතේට තාම දැකලාවත් නෑ...ඒත් පුදුම ආදරයක් ආසාවක් ඒ හඩට තීනවා...අනේ ඉක්මනින් සනීප වෙලා එන්න චාමර අයියේ❤..... බුදු සරණයි
මේ සිංදු ලියපු ස්වාමින් වහන්සේලා ගැනත් මතක් කළානම් වටිනවා..!! ඒ ගීත නිර්මාණයේ හැඟුම් උද්දීපනය නිසාමයි ඒ ගීත මිනිස්සුන්ගේ හදවතට කාවදින්නේ ඒ වගේමයි චාමර වීරසිංහගේ ගායනයත්❤
අනිවාර්යෙන් මල්ලි එයාල ගැන කවුරුත් දන්නේ නෑ 😢😢😢😢
සහතික ඇත්ත
කවිකීර්ති හිමියන්
දැන් කට්ටිය රැල්ලට චමාරගේ සින්දු ඇහුවට, මන් නම් චූටි කාලේ ඉදලා අහන්නේ. දැන් අවුරුදු 24යි තාමත් අහනවා. කවදාවත් දැන් මේ සින්දු ඇහුවා ඇති කියලා නම් හිතිලා නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ. එයා මගේ හදවතේ ගායකයා උනේ පුංචි කාලේ ඉඳලම යි.❤️🥰😍
හැබැයි මන් තාම එයාව සැබැවින් දැකලා නෑ. 🥺🥺
ඉක්මනින්ම හැබැහින් දකින්න ලැබේවා.🙈❤️
❤
මගේ වාසනාවකට මට එයාව මගේ ඇස් දෙකෙන් ලයිව් දකින්න,ෆොටෝස් ගන්න පුළුවන් වුනා අපේ බාප්පා කෙනෙක්ගෙ ගෙදර තිබුණු පාටි එකකදි..☺️
ගීතත් අඬනවා මේ හඬට ගැඹුරු වුණත් පුදුමාකාර ළයාන්විත කමක් මොහුගේ හඬ පුරාවටම රැව් දෙනවා... ඔව් ඇත්තටම ඔහු හදවත් හොරකම් කළ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්❤ තෙරුවන් සරණයි ඔබට💕🙏💕
බුදුසරණයි ❤❤❤
අනන්ත වු බුදු ගුන බලෙන් ඉක්මන් සුවය ලැබෙින්න ඔනේ අයේ ඔයාගේ හඩින් ගිත අහන්න අපි බාලාන ඉන්නවා❤❤❤❤🙏🙏🙏🙏🙏
එක වචනයක්වත් අහක නොදා හරි ආසාවෙන් අහන් උන්නා ආදරෙයී චාමර ❤ එයාගේ සරල.කම තමා එයාගේ වාශනාව❤❤❤❤
ඒක හරි සොදුරු නිහතමානී කලා කරුවා 💙💙💙
එදා මේ පුංචි කලා තරුව අද මෙතන ඉන්න හේතුව මගෙ ගුරු හාමුදුරුවෝ 🥺🥺🥺🥺 කවිකීර්ති thero & සද්ධානන්ද tero,,,, නිවනේ ඇති දැන් 🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏❤ ආදරෙයි පොඩි අය්යා මගෙ ❤❤❤❤ හැමදාම ❤❤❤
කවි කීර්ති හාමුදුරුවෝ මතක් කරන්න කමෙන්ට් එකක් දාන්න ආවෙ මේක දැක්කම සතුටු හිතුනා.. හාමුදුරුවෝ ගැන තොරතුරු ටිකක් බෙදාගන්න පුලුවන්නම් හරිම වටිනව. පුලුවන්නම් මේකට රිප්ලයි එකක් දාන්න
නිවන් සුව ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏
ඉක්මන් සුව ලැබේවා මගෙ අයියේ ..තෙරුවන් සරණයි 🙏
🙏🙏
Mmth me comment eka dekal awe....,chamara aiya thenak innawanm ethant enna shakthiyk une swamin wahansela denam...🙏🙏🙏
මම මුල ඉදන්්නම.බැලුවා ඇස් දෙකකට 😢ආවා.කොපමණ බැලුවා ඇහැව්වා එපා වෙන්න නැහැ 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
ඔයා ගොඩක් වැරදියි...කොලඹ කියද්දි අපි පයින් යන දුර ගම්පහ...අපි මෙයාව දෙවියෙක් විදිහට ඇදහැව්වෙ පලවෙනි එකේ ඉදලා එදා හිටපු අය අපිට හිනා උනා ගංජා කාරයෝ කියලා අපිට මෙයා අලුත් කියන්නෙ කොහොමද ඔයා...
ඒ කාලේ පර්පල් රේන්ජ් කියන්නෙත් අදහහන ආගමක් වගේ.හිටපු සෙට් එකම එක වගේ.චාමර කියන්නේ වෙනම brand එකක් ඒකයි තාමත් ආදරේ
චාමර වීරසිංහ අයියාගෙ හඩට සම කරන්න හඩක් තවම ඇවිල්ලා නැහැ .ඒ නිහතමානීකම කම සරලකම එක්ක ගීත වල තියෙන අරුතත් එකතු වෙලා පුදුම තරම් හදවතට දැනෙන්වා ❤❤
Mihile
Kohomada oyata Yalu wa eten 🌹🌹🌹🌹🌹
හරිම නිහතමානී ගායකයෙක්.නිදුක් නිරෝගි සුව පතනවා ඔහුට.සියලු දෙවියන් රැකදේවා හදවතේ ගායකයාව
එදා මෙතන මේ කොන්සට් එකේ හිටපු අය මේ කොනට😜❤️❤️❤ අපේ වුන්ගේ හදවත් සොරා ගත් නිහතමානී කලාකරුවා❤️❤️❤️ ආදරෙයි ❤️❤️
චාමර අයියගෙ කියන්නෙ හදවතේ ගායකය එයාගෙ සිංදු අහද්දි ඒල වෙනම එකක් කියන්න තේරෙන්නෑ අදටත් පිස්සුවක් 😍 කාමරේ බිත්ති පුරාම තියෙන්නෙ චාමර අයියගෙ 4ටෝ ❤️❤️
ඇත්තටම හරිම නිහතමානී මනුස්සයෙක් මුල්කාලෙ ඉදලම තවමත් ඉදිරියටත් මම ගොඩාක් අදරෙ කරන කෙනෙක් ඔයාගෙ මේ ඉදිරිපත් කිරීමටත් ගොඩාක් ස්තූතී චාමරගේ අනාගතයට සුභ පතනවා❤❤❤❤❤
ඒක ඇබ්බැහියක් ❤❤❤ චාමර වීරසිංහ හදවතේ ගායකයා
Dawasaka....jothipala wage wei...
❤ගායකයා මගේ අවසන් පළමුවත් අවසානයටත් හදවතට ම වැදුණු එකම කලා කරු චාමර
චාමර කියන්නෙ රටක් 💪💪💪 තව දෙයක් කියන්න ඕනෙ. එහෙන් මෙහෙන් අහුලං වීව්ස් ගන්න කරන්නැතුව හරි ලස්සනට හොඳට අධ්‍යයනය කරල කරපු වීඩියෝවක්. ඒ වගේම ලස්සනට ඉදිරිපත් කරනවා. ❤❤❤
සුපිරි ❤
Budusarani iikmanin suwaya leabewa
Ane ow,godak asai mage hadawathe gayakaya,oya ge song walata mama dehen gatha wenawa,asai adare,oyata deviyan wahanse ge balayen ikman suwaya lebewa,adari,adarei,❤️❤️❤️❤️❤️
සදා අමරණීය ජොතිපාල ඇරුනම නම්බර් 1 චාමර වීරසිංහ.හදවතින්ම ❤️
ඇත්තටම මටත් එහෙම හිතුණා
True
චුට් කලේ ඉදලා ම කන් දේකට හුරු උන එකම හදවතේ රැදුන එකම ගයකයා හරිම ආදරේයි පණ වගේම ආදරේයි හැමදාමත් ජිවිතේ ඔය විදියට ම ඉන්න පොඩ් කලේ ඉදලාම අද වගේම අහනවා මරම හැගිමක් කියන්න දේයක් නෑ මේ තමා සංගිතේ උල්පත 💗💗💗💗💗💗❤️❤️❤️❤️❤️❤️ ජය වේවා චාමර අයියා
අනිවාර්යයෙන් එයා තමයි හදවතෙ ගායකයා එ තරම්ම ආදරෙයි ❤❤❤❤❤❤චාමර මල්ලි
මම කැමති ගොඩක් සිංදු ගායනය කරලා තියෙන්නේ චාමර වීරසිංහ. ඔහු රුපවාහිනී නාලිකා වල වැඩසටහන් වලට එන්නේ නැති නිසා දැනුවත් වුනෙ නැහැ.ගුවන් විදූලියෙ ගීත ඉදිරිපත් කලාට නම කියන්නේ නැති එක ගායකයාට අවාසියි. දැන් මා දන්නවා මෙතරම් ලයාන්විත ගීත ගායනා කරලා තියෙන්නේ චාමර කියලා. ඔහුට දීර්ඝායුෂ පතමි. නව නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.❤❤❤❤
ඔයාගේ විචාරයනම් සුපිරි
අනේ,මේ "සිතින් විතරක්"කැසට් පටය ඉස්සර අපේ ගෙදරත් තිබුනා.. "දේවතාවියේ" ත් තිබුනා... කොච්චර ශෝයිද අනේ ඒව. ඒ වගේ සින්දු කියන්න කිසිම ගායකයෙකුට බෑ.කිසිම කෙනෙකුට ඒ තැනට ලං වෙන්නත් බෑ ..චාලි.. ඉක්මණට නැගිටින්න. බුදුසරණයි !
හදවතේ ගායකයා🥰. ආදරෙයි චාලි අයියේ ❤❤❤❤ හැමදාමත් නිදුක් නීරෝගීව ඉන්න🥰 පොඩි කාලේ ඉදන්ම ඔයාගේ සින්දු අහන්නේ තාමත් ඒක ඒමයි දැන් ඖරුදු 21 තිස්සෙම චාලි අයියා තමා අන්ක එක
දික්වැල්ලට ගැම්මක් චාමර අයියා.. 💪💪💪 ඉක්මන් සුව ලැබේවා ඔබට
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමූ හදවතේ ගායකයට😪💗
උබේ වීඩියෝ එක සුපිරි ආදරෙයි පැලෙන්න චාලිට හැමදාමත් හදවතේ ගායකයා චාලි බුදුසරනයි දමිත් ටත් ආදරෙයි ඒවගේම බොහොම සතුටුයි දෙන්නම දැන් සුවෙන් වේදිකාවවුඩ ඉන්නඑකගැන දීර්ඝාවුශ ලැබේවා දෙන්නටම හැබැයි චාලි කියන්නෙ ආගමක්
ඒ ආදරේ සම්මාන පිට සම්මාන ගත්ත ගීත විශාරද කෙනෙක්ටවත් ගන්න බැරි උනා ❤❤❤❤❤ආදරේ චාමර වීරසිංහ ..........ඔයාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ...දලදා සමිදු පිහිටයි
චාමර වීරසිංහයන්ගේ හඩ භාවනාවක් වගේ.කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ.ඒවගේමයි දමිත් අසංකයන්ගේ හඩ.ඒ දෙන්නගෙම ගුරු සේනානායක වෙරලියද්දයන්.මේ තුන්දෙනා මාරම දක්ශ කලාකරුවො.හදවතින්ම ආදරෙයි..❤❤❤❤
ආදරෙයි චාමර අයියේ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ඔයා විතරමයි හදවතේ ගායකයා
❤❤❤
හරිම ලස්සනයි සින්දු කට හඩ තමා ජනප්‍රිය උනෙ එක දෙව්යො දුන්න ආසිර්වයක් වෙන්න ඔනෙ ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි
සිතින් විතරක් ඇහෙනකොට ඇඟේ හිරිගඩු පිපුනා මචං😭😭😭❣️
හදවතේ ගායකයා චාමර අයියා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා චාමර අයියා බුදු සරණයි ජේසු පිහිටයි සියලුම දෙව්යන්ගෙ පිහිට ලැබේවා අයියා 🥲🥲🥲🥺🥺🙏🙏🙏🙏❣️❣️❣️❣️
හදවතේ ගායකයා ආදරෙයි❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
හදවතේ ගායකයා❤
ජිවිතේ මම දැකපු නිහතමානීම කලා කරැවා...ඒ වගේම දමිත් අසන්ක... ආදරෙයි හදවතින්ම ...තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබිලා වරෙන් අයියේ...උඹ එනකල් අපි බලාගෙන ඉන්නවා ...
ඉන්නා තැනක් වේනාම් දෙවියෝ රකිවා ❤🙏.. බුදු සරනයි.. ඉක්මනිම් සුව වෙවා❤.. දමිත් අසංකත් හදවතෙ ගායකයෙක් ❤❤ ආදරෙයි දෙන්නටම ❤❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දකුණේ පින් බිම වැව් රුකන්නල අපේ ගම ❤❤❤
චාමර අයියගේ හැම සිංදුවක්ම ලස්සනයි මාත් ආසම චාමර අයියගේ සිංදු වලට ඒ කටහඩ 👌 ආදරෙයි චාමර අයියා ❤❤ ❤❤❤තෙරුවන් සරණයි
Sandamali
Kohomada oyata Yalu wa eten 🌹🌹🌹