poddiye vicharaya |mahinda prasad masimbula |sadara bandara song | පොඩ්ඩියේ ගීත විචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2023
  • මෙම ගීතය නැරඹීමට පහත link එක තුලින් අපගේ fb පිටුවට පිවිසෙන්න
    fb.watch/iuTQ3sCgtm/
    poddiye vicharaya |mahinda prasad masimbula |sadara bandara song | පොඩ්ඩියේ ගීත විචාරය
    පන්සිළු ගීනද ප්‍රසංගය සඳහා විමසීම්
    ප්‍රසාද් රාජපක්ෂ - 071 6066404
    පන්සිළු ගී නද තුන්වන දිගහැරුම
    තංගල්ල පුරහලේදී
    singer by
    sigithi niroshan
    prasad rajapaksha
    chathurya sandabarana
    presenter by mahesh nishsanka
    video by shashika video teem
    music by thineth anuhas with YOYO live band
  • บันเทิง

ความคิดเห็น • 124

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 6 หลายเดือนก่อน +17

    මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා.. ඉතාමත් ආදරණීය ගෞරවනීය කලාශූරයෙක් ❤

  • @user-xq4qh8jf9m
    @user-xq4qh8jf9m 6 หลายเดือนก่อน +19

    ස්තූතියි මගෙ කවියක් ගත්තට.
    "හැම ගෙම්බෙක්ම කුමාරයෙක් නොවේ
    අපරාදෙ හාදුව."

  • @user-fj7eg6ut9g
    @user-fj7eg6ut9g หลายเดือนก่อน +1

    කවදත් වැදගත් අර්ථපූර්ණ විග්‍රහයක
    යෙදෙන මස්ඉඹුල.මහත්තමයා ......
    පැහැපත් මුව සහ ඒ අව්‍යාජ සිනහව..
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @huzairja5966
    @huzairja5966 หลายเดือนก่อน +2

    ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ,
    මස්ඉඹුලගෙ හිනාවත් ලස්සනයි !

  • @chamaraweerasekarafm6704
    @chamaraweerasekarafm6704 ปีที่แล้ว +60

    ඇත්ත මස්ස ඒ කතාව,කවියේ පද පේලි තේරුම් ගන්න පුලුවන් සමාජයක් හැදෙන්නම ඕන....මේක වෙනස් වෙන්නම ඕන සහෝදරය....

  • @kewishkashehan6008
    @kewishkashehan6008 ปีที่แล้ว +10

    මම බෙහෙවින් ආදරය කරන මනුස්සයෙක් . මස්ඉඔුල සර්

  • @user-jf3ty1lb6m
    @user-jf3ty1lb6m หลายเดือนก่อน +1

    තවත් එක පබයෙක් හදන්නට ගිහින් එක්කහු වෙනව වෙනුවට උපන් කුබුරට පොහොර වෙන එක සැපකි සතුටකි පිදුරු ගහකට

  • @teklaweerasigha8614
    @teklaweerasigha8614 ปีที่แล้ว +43

    සිහිනය කි රෑ තුලින් හමුවූ ආදරනීය සහුර්දයානනි.
    ඔබ හා මස් ඉබුලයන්ගේ සුසංයෝගය..
    මිහිරියි..
    මනහරයි.
    කන්කලුයි.

  • @sandyakanthi887
    @sandyakanthi887 ปีที่แล้ว +19

    ඉතාම කාලෝචිත වැඩසටහනක් ...සාහිත්‍යය ,රසාස්වාදය ,නැති සමාජය මිනිස්සු සිත් පිත් නැති වාහන වගේ ....අනිත් පැත්තෙන් අපිට වැරදුන දේශපාලනය ..වගේ හැම පැත්තකින්ම කලාත්මකව දැනුමක් රසවින්දනයක්,ලබාදීමට ඔබසැම ගෙනයන වැඩපිළිවෙළට ස්තුතියි ..❤👌

    • @bigwingstv2748
      @bigwingstv2748  ปีที่แล้ว +1

      ඔබගේ ඇගයීමට ස්තූතියි.

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 ปีที่แล้ว +14

    එදා කවියා සහ අද කවියා හෝ නූතන කවියා ලෙසට වර්ගීකරණය කල නොහැකිය යන්න මාගේ අදහසයි. කවිය සෑම කල්හිම වින්දනීයයි.. කවි රසය නිසි ලෙස විදීමට නම් මනස නිරවුල්ව හා නිදහස්ව තිබිය යුතු නමුත් කවියා එය නිර්මාණය කරනු ලබන්නේ විවිධවූ මානසික හෑගුම් තල ජනිත වන විටදීය..
    හරිම අපූරු වැඩසටහනකි.

  • @ThiliniKumari-il9pc
    @ThiliniKumari-il9pc 9 วันที่ผ่านมา +1

    Respect you sir ❤❤❤❤❤❤

  • @chandragupthakulasingha2228
    @chandragupthakulasingha2228 ปีที่แล้ว +4

    මස් ඉබුල ගේ අර්ථ දැක්වීම ගබුරටම වදිනවා ඔබට තුති

  • @user-jo7lg1gg7q
    @user-jo7lg1gg7q ปีที่แล้ว +22

    මහේෂ් මහින්ද නියම සුසංයෝගය

  • @nethahinsa3570
    @nethahinsa3570 ปีที่แล้ว +10

    හරිම අපූරුයි. ඔය වගේම විශිෂ්ඨ බස් වහරකින් කවි ලියන කවියෙක් තමයි බෙනා කියන්නේ. එතුමාගේ කවිත් මෙහෙම අගය කරන්නම වටිනා කවි

  • @judejanam7242
    @judejanam7242 ปีที่แล้ว +2

    ❤ බනකටත් වඩා බාවනාවක් බණ පදයක් තියෙනවා මිනිසුන් නටන්න ගිත ඇහුවට මංන් අහන්නේම ඒ ගි අරැත එඑහි ගැඹුර තාත්තාගේ ගතයෙන් පස්සේ ඇත්තටම දැන් හොඳම මේ අම්මා ගැන කියන පොඩ්ඩියේ ගිතන

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ปีที่แล้ว +41

    මා ඉතා ගරු කරන කලාකරුවෙක් මස්ඉඹුල ♥️♥️♥️🙏🙏🙏

  • @maniqueratnayake2566
    @maniqueratnayake2566 ปีที่แล้ว +12

    කවියා තේරුම් ගන්නා සමාජයක් බිහිවේවා

  • @harshathennakoon8929
    @harshathennakoon8929 ปีที่แล้ว +5

    තේරෙනව නේද අහන්න එපා තේරුම කියන්න ඇත්තටම හිතාගන්න තරම් මගේ භාශා දැනුම මදි

  • @user-jf3ty1lb6m
    @user-jf3ty1lb6m หลายเดือนก่อน

    උන්වහන්සේගෙ ටිවි සද්දෙ හරි වදයක් පන්සලෙ සිල් රකින බල්ලට

  • @somasirigamage6178
    @somasirigamage6178 ปีที่แล้ว +11

    අකුරැස්සෙ සාරුවා සුනිල් ගෙ පාටිය

  • @rusiruhasaral9838
    @rusiruhasaral9838 ปีที่แล้ว +130

    නංගීගෙන් අයියාට,
    දන්නවා අම්මා අම්මාමයි හැමදාට
    වැරදුණේ කොහොමදෝ අපි හින්දා ඈට
    උඹ මම බලෙන් රිංගුවදෝ ඇගේ කුසට
    උරුම කලේ ඇයි නින්දා අපේ නමට
    පිරිමි ළඟදී දෙකට නැවුන ගැහැනුකම
    ගෑනු ඉස්සරහ කට සැර පිරිමි කම
    හරි වැරැද්ද තේරුම් ගත් පොඩ්ඩි මම
    ඇති අයියේ ණයට කහිනවද තාම
    එනකං අම්මා ඇඟ විකුණා ලේ මස් ද
    එල්ලන් අත් කකුල් ඉඳලත් සැප මදිද
    ගැම්මෙන් ඉන්න ලොකු පිරිමියා උඹ නේද
    නෙදකින් තොගෙ යකා ඔච්චර ලොකු ඇත්ද...???
    විරුවා ඔබයි කඩදාසියේ ඉඳුරාම
    අම්මා නැවෙයි ඔය සද්දෙට හිටි තැනම
    ගැහැනුකමෙයි දුබලකමෙයි වෙනස්කම
    උඹ නොදනී මේ නංගිගෙ හැටි තාම
    වෙසකම් නොකර උපයන හැටි බත වතුර
    garment juki මැදපෙරදිග වැලි කතර
    පෙන්නන්නම් ගෙන යන හැටි දිවි කතර
    අම්මයි උඹයි දෙන්නම ඉඳපන් ගෙදර
    කට විතරයි වැඩ නෑ උඹේ බතල කටා
    නාමික පිරිමි රඟපානවා නැටුම් නටා
    මගේ කොන්ද හයියයි බං උඹට වඩා
    අයියේ හැංගියන් මගේ හෙවණැල්ල වටා
    😇😇😇😇

  • @sriyasrimali4400
    @sriyasrimali4400 7 หลายเดือนก่อน +2

    මස් ඉඹුල සර්...🙏🙏🙏🙏🙏

  • @sanjayakarunarathne7336
    @sanjayakarunarathne7336 ปีที่แล้ว +11

    එක වචනයෙන් මිනිසුන් ගෙ ජිවිත වලට කොතරම් බලපමක් කල හකිඩ නෙ .

  • @sudathabhayakeerthi7521
    @sudathabhayakeerthi7521 ปีที่แล้ว +12

    ඇස්. මහින්ද හිමියනි!
    කොහේද වැඩ සිටින්නේ?
    ටිබටයේනම්......
    එවන්න මොල ගොඩක්
    නැව් ගොඩක් පුරවලා.

  • @nirmalnalakakothalawala6380
    @nirmalnalakakothalawala6380 ปีที่แล้ว +6

    විශිෂ්ට යි....

  • @user-sh2wg5se7v
    @user-sh2wg5se7v ปีที่แล้ว +8

    වැඩ ඉවර වෙලා ඇවිත් මෙයින් එකක් බැලුවම මහන්සි උනාද කියල දන්නෙත් නෑ💖

  • @athulyawipulasena5919
    @athulyawipulasena5919 ปีที่แล้ว +4

    Oba pahadana witai kawiya rasawath

  • @isiwaraya
    @isiwaraya ปีที่แล้ว +5

    සුපිරි❤

  • @pradeepxdissanayake1359
    @pradeepxdissanayake1359 3 หลายเดือนก่อน

    සමාජයම ගැන විචාරයට හොද ගියක්...."ගිණි පිඹිනා මකරා" Pradeep Dissanayake

  • @donacharlat6629
    @donacharlat6629 2 หลายเดือนก่อน +1

    Lassanai

  • @lalivith508
    @lalivith508 ปีที่แล้ว +21

    කොළඹ පාසැල් වලට උගන්වන්න හොද කවියක් , මොකද මෙ පාසැල්වල ළමයින් තමයි නායකයන්ට සෙත් පතන්නේ.
    ‘ නායයනවා යකෝ රාජාභවතු ධම්‍මිකෝ’

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 5 หลายเดือนก่อน +1

    ❤❤❤niyamai❤❤❤

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +4

    තැන්නේ,රුවන්...❤

  • @nandanalakmal4599
    @nandanalakmal4599 3 หลายเดือนก่อน

    සිංහල සාහිත්‍ය කටුමල් පඳුරේ
    පිපුණු සුවඳැති ගුණැති කුසුමකි
    මස්ඉඹුලකි..
    නූතන මහගමසේකර

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 2 หลายเดือนก่อน

    අපූරුයි සර්

  • @sha-bs4zr
    @sha-bs4zr ปีที่แล้ว +2

    Dharmadveepaye saddha dekai
    THAN THAAN.......🌜
    DHON DHOON 💥

  • @ireshaperera7759
    @ireshaperera7759 ปีที่แล้ว +1

    මස් ඉඹුල ❤

  • @hemanthiwickramasinghe1276
    @hemanthiwickramasinghe1276 ปีที่แล้ว +12

    ගෙම්බොත් වෙනවා කුමාරයො
    ගෑනියෙක් ගේ එක හාදූවකට

  • @vipulabandarauhumeeya4486
    @vipulabandarauhumeeya4486 ปีที่แล้ว +2

    Supper...❤❤❤🌷🌷🌷🌺🌺🌺

  • @wanniarachchchi
    @wanniarachchchi ปีที่แล้ว +1

    Mahesh malli thanks

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka8343 ปีที่แล้ว +1

    harima Apurui kavi Vegrahaya.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 🙏🌹🌼🌺

  • @chandanirupika5349
    @chandanirupika5349 ปีที่แล้ว +15

    ඔබලාට ශක්තිය ධෛර්ය ලැබේවා

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว +2

    සුපිරි

  • @silkroute.concepts
    @silkroute.concepts ปีที่แล้ว +1

    Woow❤

  • @user-rr3xg6se2u
    @user-rr3xg6se2u 4 หลายเดือนก่อน +1

    Kadu naya yanawa yako raja bawathu dammiko😢😢

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 ปีที่แล้ว

    Apa kagama siri Nanda taro dasaya awadei karanna ma geeitayan deerga au Wawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏 harima arta Wath geetayak

  • @charithmaliyanamohottie3067
    @charithmaliyanamohottie3067 ปีที่แล้ว +1

    Supper

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 ปีที่แล้ว +1

    ❤️❤️❤️.

  • @chamodhdinelka1326
    @chamodhdinelka1326 ปีที่แล้ว

    මස්සා❤️❤️❤️

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว

    ❤❤❤👌👌👌

  • @isharathilangika2673
    @isharathilangika2673 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +2

    ❤️🌷❤️🌷

  • @shehaniyazara7958
    @shehaniyazara7958 ปีที่แล้ว

    ❤️😍

  • @slchanneld9077
    @slchanneld9077 ปีที่แล้ว +4

    ගන්න ගොඩක් දේවල් තියෙනවා.

  • @MatheeshaMihisara
    @MatheeshaMihisara 4 หลายเดือนก่อน

    Mas ibula❤❤❤❤❤❤

  • @kalpanirajapaksha5489
    @kalpanirajapaksha5489 ปีที่แล้ว +1

  • @lalranaweera5219
    @lalranaweera5219 ปีที่แล้ว +1

    😊😊

  • @chalaninimeshika7762
    @chalaninimeshika7762 หลายเดือนก่อน

    පුදුමයි......
    ලස්සනයි.....
    අපූරුයි.......
    වින්දනීයයි......
    දහස්වටී......

  • @gamagevijithakumara6264
    @gamagevijithakumara6264 11 หลายเดือนก่อน

    ❤❤

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +3

    ❤️❤️🔥🙏

  • @user-ou6ov2fu3k
    @user-ou6ov2fu3k 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @pemasirisunilkumara1689
    @pemasirisunilkumara1689 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @ramaniliyanage9367
    @ramaniliyanage9367 ปีที่แล้ว +1

    Aluth paramparawata Kavi gana agayak naha.obalage wadasatahana harii watinawa

  • @priyangikamamaasamasinduwa7228
    @priyangikamamaasamasinduwa7228 2 หลายเดือนก่อน

    Oba kotharam apuruda.

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 7 หลายเดือนก่อน

    ♥♥♥♥♥♥♥!

  • @WBanduMedia07
    @WBanduMedia07 ปีที่แล้ว +3

    අගයකලයුතු වැඩසටහන්

  • @user-nr1bp7bs9i
    @user-nr1bp7bs9i ปีที่แล้ว +3

    රස වින්දනය නැති කලේ මහා කලාකාරයො කියන අයම තමා.. උදාහරණයක් විදියට, බලන්න ඔය අඬන කිසිම තේරුමක් නැති සිංදු කීයක් වසන්ත කුමාර දුක්ගන්නාරාළ රචනා කරල තියෙනවද කියල.....

  • @jayanithij3293
    @jayanithij3293 ปีที่แล้ว +6

    "වැඩ ඇරී වැඩට යන දහසකුත් ගැහුණු"
    ඇසුනම කාන්තා දිනය මතක් වුණා
    "ඇයට" දිනයක් ඇතැයි උදම් අනනව ඇහුණු
    හන්දාම විශ්මයෙන් සිත් සතන් ගල් ගැහුණු
    විඩා බව සඟවගෙන සිනා සලනා මුහුණු
    වැඩ ඇරී වැඩට යන දහසකුත් මේ ගැහැණු

    • @huzairja5966
      @huzairja5966 หลายเดือนก่อน

      කඳුනායා යනව යකෝ
      රාජා භවතුධම්මිකෝ

    • @user-jn2eh9jg9r
      @user-jn2eh9jg9r หลายเดือนก่อน

      කදු නායයනවා නම් ඒක ආපදා කලමණාකරන එකට කියන්න. මේකෙ කියලා වැඩක් නෑනෙ

  • @chandrawanasingha8650
    @chandrawanasingha8650 ปีที่แล้ว

    ඔබතුමන්ලා දන්නවා අද ඔහු විදින දුක (පියයුරු200)දිට්ට දම්ම කර්මය පලදෙනාපූරුව

    • @user-py1mt5vq7x
      @user-py1mt5vq7x 2 หลายเดือนก่อน +1

      නොදනිමි කවුද ඔහු

    • @user-py1mt5vq7x
      @user-py1mt5vq7x 2 หลายเดือนก่อน

      මේ කියන කෙනා තාම ජීවතුන් අතර ඉන්නවද එහෙනම් ඒ කවුද ඉඟියක් දෙන්න වෙන දේකට නෙමේ අපිත් මිනිස් දෙන අඳුනගෙන ඉන්න ඕන මොකද අපිත් ලාංකිකවනේ

    • @GayanHerath-uj8tr
      @GayanHerath-uj8tr หลายเดือนก่อน

      සාරුවා සුනිල්ගෙ පාටිය

  • @sunilwithanage6953
    @sunilwithanage6953 ปีที่แล้ว

    Meka Keruwe kawda. Nama danna bari ai

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 9 หลายเดือนก่อน

    Comments 89yi. Mal sindu wala millions. Me ape lankawa

  • @anushachandranianushachand6489
    @anushachandranianushachand6489 ปีที่แล้ว

    අම්ම අල්ලගෙන උඹලා කාලකන්නි සතුටක් ලබනව . විලිලැජ්ජයි .

  • @nishetsilva9948
    @nishetsilva9948 ปีที่แล้ว +3

    Gobbayo පොරවල් wethi

  • @sarojaniwelivita3305
    @sarojaniwelivita3305 10 หลายเดือนก่อน

    අයියේ අම්මනම් අම්මාමයි තාම
    ඈට වැරදුනේ නිසාඅපි වන්නේ කෝම
    බක්මහෙන් පිටත් බිජු පුපුරන සෑම
    දිනකම අම්මගෙන් ඉල්ලමි මම ගේම
    තනේ කඩා විසිකර පත්තිනි වීනම්
    තනේ නොවික්කොත් අපි මැරිලද එහෙනම්
    අතේ පයේ හයියෙන් අපි රැක්කානම්
    පවුලේ ඇතුලෙ ඇවිලෙන ගිනි නෑ එහෙනම්
    සතාකියා ඉදහිටවත් ඇහුනාට
    තිබුනා නේද එහෙමත් නාසා ඉන්ට
    යකා වැහෙන්නේ අයියේ මගෙ හිතට
    නැමෙයිද කොන්දක් වදින්න අම්මාට
    දන්කඳ නැතිදාට රන්කඳ වී පෙනිලා
    තිබුනා දමන්නට අණ බණ පද බිදලා
    බුදුගේ පුරා අමුතුම බණ පද ලියලා
    මොකටද එහෙම ගැහැනුන් අම්මා වීලා
    රත්වුනු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
    හේනේ පැලේ දහදිය සුවදත් ගැලුවා
    අයියේ නුඹත් එක ඇහැකින් ලොව බැලුවා
    තුත්තිරි මගේ නොයා ඈ ඉන්නට තිබුනා

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 9 หลายเดือนก่อน

      Thamange daruwo indadiddi amma deweni kasadayak karaganne naha thamange daruwanta wenas kamak wei kiyala. Atha daruwo dala rata yannawath garment yannawath baha. Thaman wage thamange daruwanta kuwutruth salakanne naha. Nayo hariyata weyo wage kiyanne. Oyage kawi panthiya hari lassanai. A unata a ammata dog wana angilla waradi.
      Mamath jeewith godak prashna uhulagena jeewath wechcha kenek. Amma kiyanne ammama thamai. Daruwo kata hari bara deela eya wena rassawakata giya nam daruwo poshanaya karanna athe keeyak Wath ithiriwenna naha.kawi liyanna samajaye yatha swabhawaya balala

    • @ranahansi894
      @ranahansi894 4 หลายเดือนก่อน

      ​@@geethaabeysekara8823Daruwo dala garment yanna berinam me rassawata yanna puluwanda. Me widiyatath daruwo anarakshithai neda. Owa me walkamata me jo b eka karana genunge nidahata kiyana dewal

  • @user-cl8on1fq8s
    @user-cl8on1fq8s 9 หลายเดือนก่อน +1

    තවත් එක පඹයෙක්
    හදන්නට එක් වෙනවා
    වෙනුවට
    උපන් කුඹුරට පොහොර වෙන එක
    සැපකි සතුටකි පිදුරු ගහකට

  • @shanmaduranga5354
    @shanmaduranga5354 ปีที่แล้ว +1

  • @malithapriyashan
    @malithapriyashan 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @TV-jd1rb
    @TV-jd1rb ปีที่แล้ว +1

    😍❤

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว +2

    💕💕💕💕

  • @pedalcruise4941
    @pedalcruise4941 ปีที่แล้ว +1

  • @isurugayan3430
    @isurugayan3430 ปีที่แล้ว

  • @chamathkabandara4541
    @chamathkabandara4541 ปีที่แล้ว

    ♥️