Patha idan api awe namal puja karanna - පාත ඉදන් අපි ආවේ නාමල් පූජා කරන්න - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 37

  • @lakshmikv4346
    @lakshmikv4346 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ කතාව බොහොම රසවත් ාමවිඩියෝඑක මමඅද දැක්කෙ

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +9

    අනේ ඇත්තමයි. වංශය කුලය
    උඩ පාතරට කෙසේඋවත්
    කාගෙත් වකුගඩු මසින් සැදුන
    එකසමාන මිස රනින් සැදුන
    වකුගඩු නැත.
    අපෝ .....ප්‍රසාද් මහතාගෙ ප්‍රසන්න
    විචාරාත්මක කතා කවුරු නම්
    අසා නොසිටීද ?
    එදා සිසිවන උවනක් ස්ත්‍රීට තිබුනත්
    අද ස්ත්‍රීන් .මොන මොන දේවල්
    අතුල්ලලාද...... (කියලා වැඩක් නෑ)
    නේද මහත්මයා..
    "ඔබෙ හඬ ඇසීමෙන් අප පිං කල
    බව සිතුනි."
    ඔබටත් .මාධ්‍යවේදී මහතාටත්
    ගායක මහතාටත්...
    ජය.....සැප....සතුට....
    සැමදා...

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +9

    ඔබතුමා කතා කරනව බලන්න හරීම ආශයි.

  • @immadusan
    @immadusan ปีที่แล้ว +5

    💖💖💖💖💖💖💖💖💖

  • @sithandipraharsha3584
    @sithandipraharsha3584 2 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @bwdoli1544
    @bwdoli1544 2 ปีที่แล้ว +2

    obe wicharaya harima rasawath

  • @migidadesilva6104
    @migidadesilva6104 ปีที่แล้ว

    දළදා වන්දනා.
    ~~~~~~~~~
    "පූජේමි බුද්ධං
    කුසුමේන නේන..."
    දහඩිය ගතපුරා
    වෙහෙස මහන්සිවී
    ආවෙමිය දුරගෙවා
    කන්ද උඩරට වැඩ හිඳිනා බුදුන්
    දැක ගන්ට වරක්වත්
    මියෑදෙන්නට කලින්
    සුදු පිරැවට ඇඳලා
    පහන් දල්වා
    සුපිපි කුසුමන් පුදා
    පිනක් දහමක් කරගන්නටා
    පූජේමි බුද්ධං
    කුසුමේන නේන,...
    සඟුන් හා කුලවතුන්
    හා බඩතඩි තක්කඩින් හට
    උඩුමහලේ සිටින බුදුන්
    දැක ගන්නට වරම් ඇතේ.
    අපට ඇයි අකැප
    යන්නට උඩුමහලට
    බුදුහාමුදුරුවන් දෙසුවෙ
    සමානත්මතාවය
    කුමන මාලේ සිටියද බුදුන්
    නොවඩින්න පහත මාලයට
    සියලු යතුරැ යදම් බිඳලා
    එන්නෙම් ඔබ දකින්න
    ඉහල මාලයට.
    ~~~~~~~~~
    නවම් මස 3 වනදා 2022. සීල ද සිල්වා

  • @sajeewanprasanga4504
    @sajeewanprasanga4504 4 หลายเดือนก่อน

    උඩරට උපන් කුමරුන් ඔබ නොදන්නවා ඇත. ඒ කවුරුන් ද සිද්ධාර්ථ කුමාරයත් . බඹරගල විහාරය අද කියයි එදා මෙය රජ කෙනෙකුන් ගේ මාළිගය ක් ඒ සල්ගස අදටත් ඇත .ගිහින් බලන්න .

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +4

    අපේ ඇස් නිලංකාර කරන මේ සමාජයේ පවතින බොරුව ගැන මේ දක්වන අදහස් මට නම් දරාගන්නත් අමාරුයි වගේ .සැලලිහිණිය රස වින්ද තමයි ඒත් මේ යථාර්ථයට ඇස් ඇරුණේ අද.අපි ඇත්ත කියල ජීවිතයට එකතු කර ගත්තු බොරුවෙන් මිදෙන්න සාහිත්‍යය ඇසුරු කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව අවබෝධ වුණා .ඇත්තටම ⁣අපේ රට ගොඩනගන්න සාහිත්‍යයට ඇති මේ බලය තේරුම් ගත් පාලකයින් කවදා බිහිවෙයිද?

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว +1

    💜️💛💚💜️💛💚

  • @gama7595
    @gama7595 ปีที่แล้ว +1

    Kaputa sandesayak Masa gen balaporuthu wemu..!

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว

    මෙවැනි උගතුන්ගේ දේශන කොයිතරම් වටිනවාද

  • @travelsri67
    @travelsri67 7 หลายเดือนก่อน

    දැන් දකුණේ උන්ට උඩරට උන් එදා කරපු දේවල් කරා නම්😂😂😂😂 උඩරට රදළ උන්ට දෙන්නේ ඇට දෙක පුක වටේ කර කැවෙන්න😂😂 දකුණ කියන්නේ දැන් අධිරාජ්‍යයක්😂😂.ගාල්ල මාතර හම්බන්තොට ගෙම නම් ගෙම😂😂

  • @hemajayantha1659
    @hemajayantha1659 ปีที่แล้ว

    වකුගඩුව, ලේ ඕනෑ උනම කුලය නෑ
    හිගන්නා උනත් කැමක් නෑ ලේ වර්ගය හරිනම්

  • @indikawijethunga4996
    @indikawijethunga4996 ปีที่แล้ว

    Mokadda me karanne....geetaya gayana kala varady

  • @hope6364
    @hope6364 ปีที่แล้ว

    🫥🫥

  • @wakeelwakeel235
    @wakeelwakeel235 ปีที่แล้ว

    මම හිතන්නේ නෑ ඒ වගේ ගොං , මෝඩ තකතීරු දැන්වීමක් දමන්න තරම් අමනයෝ ඉන්නවා කියලා..ඔයවගේ කතන්දර හදන්න පුළුවන් අපහාසයට..හීනමානය තියෙන උංගේ වැඩේ ඔයවගේ කතන්දර හදන එක තමයි..හැබැයි සිද්දවෙන්නේ උංගේ හීනමානය තවතවත් වැඩිවෙන එක තමයි...මම මේක කියන්නේ මහින්ද ප්‍රසාද් ට නෙවෙයි..මිනිහා දක්ස කතිකයෙක්..රචකයෙක්..

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 ปีที่แล้ว

      නුවර මිනිස්සුන්ගේ නම් ඔය විකාර තාම තියෙයි .උඩරට රාජධානිය තමයි කුල බේදය දරුණුම කාලය.බොහෝ පහත් මිනිස්සු ඒ කාලේ හිටියේ

  • @apathamiucic7411
    @apathamiucic7411 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️