Achchara nirmana godak bihi karapu methumage niwasa wikunanna una kiyanne ape rata kothanada thiyenne wena ratawal wala me wage minissunta dena thena dekkama puduma kalakirimak athi wenne😢nethi unata passe boruwata uda thiyagena guna wayai😞225 wage ratata kisi deyak nokarapu un kochchara raja sepa widinawada ape salli walin💔
තලෙළු වර්න හිමිි සංහල රත්නශිු,,,
කවිය ජනිත කල අදර රත්නශිු ,,,මිහිමව සැරසුවා පන්හිද රත්නශිු, කවියම දිවිය කරවුු ඔබ රත්නශිු ,,,,,දිිර්ඝායුෂ පතනවා දයාබර කවියානනි❤❤❤❤❤
ඔබතුමා ඉන්න හැම වැඩසටහනක්ම හැමදාම වගේ අදත් හරිම ආසාවෙන් බැලුවා.දීර්ඝායු වේවා!🌻❤️🍃
ඔබතුමාටත් දරුවන් දෙදෙනාටත් උතුම් තුනුරුවනේ පිහිට ආශිර්වාදයම වේවා 🙏❤️🙏
උතුම් නිර්මල දහම මඟ යමින් අටලෝ දහමට කම්පා නොවී ඉන්ද්‍රකීලයක් සේ සැබෑ ජීවිත අවබෝධයෙන් ඔබතුමන්ගේ කවීත්වය ටත් වඩා මටනම් වටින්නේ ඔබතුමාගේ ජීවිත අවබෝධය යි ඔබතුමන් කිසිම දෙයකින් කම්පනයට පත් කළ නොහැකි ගුණය ඔබතුමන් සතුව ඇති බව පෙනේ බුදු සරණයි .....
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! නිදුක් නීරෝගී සුවපත් ජීවිතයක්ම හිමිවේවායි ප්‍රාර්ථනා කරනවා!
ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...
ඔබතුමන් වගේම දියණියත් නිහතමානී අහන් ඉන්න මිහිරි විදියට කතා කරන බුද්ධිමත් දුවක්. ආදරෙයි ඔබ දෙපලට ❤🙏
ලංකාවේ බිහිවුණු සුන්දර හදවත් තියන මිනිස්සු....ඔබ තුමාට නීරෝගී ජීවිතයක් ගත කරන්න සුබ පතනවා
රස බර ගී පද ගොතන්න ඔබ තුමාට තව තවත් ශක්තිය ලැබේවා!!!! ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා !!!!
වෙලාව ගතවෙනවා දැනෙන්නෙ නැහැ මෙවන් කවියකු ගේය පදඩරචකයෙකු හා ගතකරන කාලය සමඟ.ඉතා නිහතමානි මේ සාහිත්‍යධරයාට නිදුක් නිරෝගි ජිවිතයකට ආසිරි පතමි.
ඔබතුමන් ගේ වස්සානය පද්‍ය පන්තිය අධ්‍යයනය කරන ගමන් ඉද්දී මේ වැඩසටහන බලන්නේ. සා/පෙ පාඩමක් වශයෙන් ඔබගේ එම නිර්මාණය අධ්‍යයනය කරන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි❤❤❤
දීර්ඝායුෂ වේවා ඔබතුමන්ට
හරිම අපුරුයි ❤
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏තෙරුවන් සරණයි ❤❤
දීර්ඝ ආයු නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට
ඔබතුමන් හට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි
ඔබතුමා රටට දෙවිකෙනෙක්
කඳුළු එනවා බලන් ඉද්දි...
එච්චරට සෙන්සර් වලට ගහන්න පුළුවන් පෑන් තුඩක් ❤
ඔබ තුමාට බුදු සරණයි..
රටක් වටින මනුස්සයෙක් ❤
කලා කරුවන්ගේ ආදරණි හදවත ඔබෙන් විද්‍යමාන වේ.සාහිත්‍ය සංහිඳයට මිණි පහනක් වු
රත්න ශ්‍රිි මැතිඳුනි,
දයාබර දියණියනි
දළදා සමිඳගෙ පිහිටයි. !
May ur light shine forever and ever🙏 great mind. Excellent work
ඇහේ කදුලුපුරවන් බලපු එකම වැඩ සටහනක්. චිරන්ජයතු කවියානෙනි..🙏
ඔබතුමාට දීර්ගායුශ !!!!!!
තෙරුවන් සරණයි මහා කවියානනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏
සාමාන්‍ය මිනිස්සුන්ට ඇඩෙන තැන්වලත් ඔහු නොහඩා ඉන්නවා ඇත්තටම පුදුමයි .පුදුමාකාර හිත හය්ය මනුස්සයෙක්. දුක ඇතත් ඒවා උපේක්ෂාවෙන් දරාගෙන ඉන්නවා කියන්නෙ ඒක හරි අමාරු කාර්‍යක් ඔබ ඒක කොහොම කරනවද දන්නෑ ඒත් මම බලපු කිසි වැඩසටහනක ඔබගෙ නෙතු අගින්වත් කදුලක් ආවෙ නෑ .දීර්ගායු ලැබේවා තව බොහෝ කාලයක් සතුටින් සිටීමට🙏🙏🙏
ඔබ නිරොගි වෙවා !
දිර්ඝායු සමිපත්තියලැබෙිවා❤
චිරං ජයතු ඔබතූමාට...!
Please tell us how you are telling all these things without tears. We can't.
May you live longer!!!!!!
චිරං ජයතු මැතිදුනි ❤❤
Budusaranai ❤ubathumata
Obama nirmana kala e lassana geetha oba thawamath noselwe rasa widina hati,dethole sihin sinawak nagena hati,asdeka deepthiyen babalena hati...mage denethata manaskantha sathutak gena awa... chiran jayathu kawiyanani ❤❤❤❤❤❤❤❤❤
Bs❤❤❤
දකුනෙ තමයි ඉතිං .
Harime Sundara hoorawak, mamathe harime asawen balan hitiya.harime ardaraneeya duwek.
බුදුසරනයි
harima sundara horawak.
oba thumata nirogi jewithayak ..wadi ayusha labewa...thawath boho kal jewath wena..❤
පද රචනයේ කෙල පැමිනි යුගපුරුශයෙක්..
🙏🌹🙏🌹🙏🌹🙏🌹
Ithamath sundarai ithama sundara, miniseku oba mage thaththa kempas giye 65 wasare mama ipaduneth 65 obathumata chiran jayathu
Achchara nirmana godak bihi karapu methumage niwasa wikunanna una kiyanne ape rata kothanada thiyenne wena ratawal wala me wage minissunta dena thena dekkama puduma kalakirimak athi wenne😢nethi unata passe boruwata uda thiyagena guna wayai😞225 wage ratata kisi deyak nokarapu un kochchara raja sepa widinawada ape salli walin💔
❤❤❤❤❤❤❤
මෙතුමා මොනරාගල ඇවිල්ල වැඩ කරලා තියෙන්නෙ මගේ පාසලේ.මොනරාගල රාජකීය ජාතික පාසල.ඒ දවස් වල නම හුලංදාව කනිටු විද්‍යාලය. අපේ පාසල් ගීය ලියලා තියෙන්නෙත් මෙතුමා .ගංගාවේ සංගීතය රචනා කලේ එහෙ ලබබු අත්දැකීමක් පාදක කරගෙන ලු.
වස්සානය
Respect
❤
May you live long!
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️🙏🏾
පද රචනයේ කෙල පැමිනි යුගපුරුශයෙක්..
❤
❤
❤