රජුන් එපා මින් මතුවට - මනෝරි උග්ගලගේ | Rajun epa min matuwata | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ගේය සංකල්පනාව - පුජ්‍ය කිරඹ සුමංගල හිමි
    තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
    ගායනය - විශාරද මනෝරි උග්ගලගේ
    ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ )
    දෘශ්‍ය සංකලනය - භාවරූප
    -----------------------------------------------------------------------------
    රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
    රජුන් එපා මින් මතුවට, අප පෙළනා කිරුළු කුමට
    කඳුහෙල් යටකර ගලනව
    මේ මහජන ගඟ
    නවයුගයක පැතුමන් ගෙන
    ගලනව මේ ගඟ
    තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
    ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
    තුඹස තැනු වේයන්ට යි තුඹසේ අයිතිය
    ඝෝර සපුන් පිටමන් වී යා යුතු කාලය
    උස්බිම් සමකර ගලන්නෙ
    මේ මහජන ගඟ
    මේ මහජන ගඟ
    යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
    සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
    යුග ගණනක් අප සිරකළ අයුක්තියේ දැල
    සමගි දමින් බිඳ පන්නමු වටු වැද්දන් රැළ
    ලොව තනියායක් වනතුරු
    ගලනවා මේ ගඟ
    මේ මහජන ගඟ
    -----------------------------------------------------------------------------
    மன்னரும் வேண்டாம் இனியும் நமக்கு
    துயரும் எமக்கு மணிமுடி எதற்கு
    மழை சிகரங்களை கீழ்ப்படுத்தி ஓடும
    இந்த மக்கள் வெள்ளம
    நவயுகத்தின் விடியலைத் தேடி
    பாய்ந்தோடும் இந்த நதி
    புற்றைக் கட்டிய கரையானுக்கே
    இந்த புற்று சொந்தம்
    கொடிய மிருகம் வெளியே
    செல்லும் காலம் இது
    மேடு பள்ளம் கடந்தே
    பாய்ந்தோடும் இந்த மக்கள் வெள்ளம்
    யுகயுகமாய் எம்மை சிரைப்படுத்திய
    தீய ஆட்சியின் வலையை
    ஓற்றுமையாய் கலைத்தெரிவோம்
    குருவி வேட்டைக் கூட்டத்தை
    உலகமே ஒன்று சேரும் வரை
    பெருக்கெடுக்கும் இந்த நதி
    இந்த மக்கள் வெள்ளம்

ความคิดเห็น • 2.2K

  • @rohinimallika4983
    @rohinimallika4983 11 หลายเดือนก่อน +294

    අදත් ආදරෙන් ඇහුවා ආදරණීය අරගල ගීතය❤❤❤❤❤❤

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 2 ปีที่แล้ว +111

    හරිම ලස්සන ඒ වගේම හරිම අර්ථවත් ගීතයක් . පද රචනය කළ කිරම සුමංගල හිමියන් ටත් ගීතය ගායනා කළ මනෝරි උග්ගලගෙ සොයුරිය ටත් අපි සදා ණය ගැති වෙමු .
    කුසුම් නිගමුනි.

  • @srilanka7254
    @srilanka7254 2 ปีที่แล้ว +162

    මෙ තමයි නව යුගයේ තේමා ගීතය. ඉතාමත් කාලෝචිත අර්ථවත් පද රචනය.

    • @xVoNL
      @xVoNL 11 วันที่ผ่านมา

      Pol kiyada? Haal kiyada? Lunu packect ekak ganda tibbada?
      den itin topi pu*a vikaa ganillaa

  • @manojrajapaksha1492
    @manojrajapaksha1492 21 วันที่ผ่านมา +1

    පටිටම සිංදු ටිකක් මාලිවවෙන් එලියට දැන්මා....වැඩ ටික කරන් යන්න ජය වෙිවා....

  • @Lankamrt
    @Lankamrt 5 หลายเดือนก่อน +130

    මේ සිංදු ලිව්ව ඒ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං..❤

    • @gamakumara3525
      @gamakumara3525 2 หลายเดือนก่อน +1

      @@Lankamrt යුගයේ අවශ්‍යතාවය හාමුදුරුවෝ හොදට ගැලපුවා, පින් !!!

    • @xVoNL
      @xVoNL 11 วันที่ผ่านมา

      Sinhala komak neti, Jepi cheevaradariyek

  • @raweendrasaparamadu3302
    @raweendrasaparamadu3302 ปีที่แล้ว +101

    මෑත යුගයේ බිහිවු කාලෝචිත මෙන්ම විශිෂ්ඨ ගීතයක්🌷🌷🌷
    මේකෙ karoke music එකක් තිබුනනම් ඉතාමත් වටිනව මෙන්ම ගීතය රට පුරා තවත් ජනපුිය වෙනව නියතයි❤👍👍👍👍

    • @nir1009
      @nir1009 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @merilshantha1249
    @merilshantha1249 2 ปีที่แล้ว +145

    අපේ ස්වාමීන් වහන්සේ ගේ පද සංකල්පනාව අපූරු යි.කාලෝචිතයි.ඇරඹුමක්.

  • @canthi147
    @canthi147 2 ปีที่แล้ว +153

    නුතන දේශාභිමානී ගිතයක්....
    කදුහෙල් යටකර ,අප පිඩාවට පත්කල කිරුළු ගැලවි සේදි ගොස් පිරිසිදු කර දෙන මෙි මහජන ගඟ ගලන්නට ගීතයඅනෝරා වැස්සක් වෙිවා!
    රචනයත් ගායනයත් තනුවත් විශිෂ්ට යි..
    🙏🙏🙏
    හාමුදුරුවනේ තව ලියන්නට සංකල්ප පහල වෙිවා!

    • @Buddika-f1m
      @Buddika-f1m 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @nir1009
      @nir1009 2 หลายเดือนก่อน +1

      ඇත්තෙන්ම ❤❤❤❤❤❤❤

    • @PathiranaRenuka
      @PathiranaRenuka 8 วันที่ผ่านมา

      රජුන් කරපු දේවලින් අංශු මාත්‍රයක් වත් මුන්ට කළ හැකිද. ඔවුන්ගේ පයට පෑගුණ දූවිල්ලක් තරම් වටිනවද
      කුසට සාගිනි හදට සෝගිනි කිය කියා ඇවිත් අන්තිමට උන් විතරක් හදත් කුසත් පිනවගත්තා.

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 หลายเดือนก่อน +96

    මගේ නම් ඇගේ ලේ නහර පවා සතුටු කදුලින් තෙත් වුනා අපේ හාමුදුරුවනේ..
    බණ කුමට මේ අනගි වැයුම කියවා ගෙන කිවවාගෙන යද්දී...
    ඔබ වහන්සේ ගේ අව්‍යාජ සිතුවිළි පන්හිදෙන් පහන් කරද්දී දැනුන සතුට සත්‍ය යේ හඩ දෝංකාර දෙමින් ගලාගෙන යයි..
    සියළු සිත් සතන් එදා.. පෞඩ ඉතිහාසය යළි එනතුරු පහන් දල්වා බලා සිටිනා මේ....... සොදුරු මොහොතේ..මට අසන්නට ලැබුන මිහිරිතම අරුත්බර ගීතය මේ බව නම් නොකියා බැරිය..
    යුගයේ අවශ්‍යතාව ඔබේ දෙනෙතින් දැක, හදවත් පතුලෙන්ම ප්‍රවීනයන් අභිබවා ලියවුන ගීතයක්
    ගීතයට උචිත හඩක් නාද රටා තෝරා ගැනීම ගැන බෙහෙවින්ම සතුටු වෙමි.
    ගේය සංකල්පනාව ලියූ.. - පුජ්‍ය කිරඹ සුමංගල හිමි ගේය සංකල්පනාව . ඔබ වහන්සේට මගේ ගෞරවනීය ස්තුතිය පුදමි. තුණුරුවන් සරණයි!!!
    ගීතයේ නාද රටා..තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
    ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ )
    දෘශ්‍ය සංකලනය - භාවරූප..සියල්ල ගත් කළ එකම මවකගේ දයාබර දරුවන් එක්වූ ආදරණිය මොහොතක්....එවන් සොදුරු මොහොතක කාලීනව සහෘ ද දෙසවන් පිනවමින් හදවත් පතුලේම නිධන් ගත කළ අරුත්බර ගීතයක් නෙත් පුරා සිත් පුරා ඇදෙනා භාව රූප සැනසුන්ම් සුසුමන් හෙළන්නේ තවත් නොබෝ දිනකින් මල් පිපෙනා හෙට දිනක් බලාපොරොත්තුවෙන් ඔබ සැම ගත් මේ උත්සාහයට මගේ හදපිරි ස්තුතිය පුදමි.
    ගායනය - විශාරද මනෝරි උග්ගලගේ..සහජ දක්ෂතා කරපින්නාගෙන උපන් දියණියේ ඔබේ හැකියාවන් තව තවත් දියුණුවෙන් දියුණුව කරා ගලාගෙන යෑමට ලැබේවායි පතමි..නොභියව ගලාගෙන යන මිහිරිම මිහිරි හඩකට උරුම කම් කියනා ඔබට මීට වඩා ලිවීමට මා භිය වෙමි කිමද මා අතින් සුළු අඩුපාඩුවක් සිදුවෙතැයි මා භියවෙමි සත්තකින්ම ඔබ හෙළයේ..අභිත දියණියක්..කලා ලොවට, ගායනයට, සොභාදහම ආලෝකමක් කළ තරුවක් දියණියේ..ඔබට තුණුරුවන් සරණයි!!!

    • @UbKekulandara
      @UbKekulandara 4 หลายเดือนก่อน +2

      Akemmma❤❤❤❤❤❤❤☦️🕉️✝️☪️☸️🙏🙏🙏🙏🙏🙏🙏

    • @prasangiauwardt346
      @prasangiauwardt346 3 หลายเดือนก่อน +1

      @@UbKekulandara ❤️❤️❤️🌹🙏

    • @akalankadarmadasa3743
      @akalankadarmadasa3743 2 หลายเดือนก่อน +1

      Yes exactly ❤

  • @dhammadhammanthota5762
    @dhammadhammanthota5762 5 หลายเดือนก่อน +7

    මේක ඇඟ කිළිපොලා යන, ඇටමිදුලූ දක්වා දැනෙන තේමා ගීතයක්. පද රචනාව , සංගීතය සහ ගායනය ඉතා ඉහළ ගීතයක්. කොච්චර ඇහුවත් එපා නොවන නිර්මාණයක්. ❤

  • @nilakshikanavodani2549
    @nilakshikanavodani2549 ปีที่แล้ว +104

    ලස්සනයි හාමුදුරැවනේ අපිට අායෙත් හාමුදුරැවන්ගෙන් ඉගෙන්න ගන්න අාසයි

  • @ishanliyanage2691
    @ishanliyanage2691 2 ปีที่แล้ว +32

    මැඩම් හොඳ නිර්මාණයක් මගේ සුභ පැතුම් ❤️

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 4 หลายเดือนก่อน +185

    උපතින් අරන් ආපු පක්ෂය අතහරින පළමු චන්දය...❤❤❤

    • @pasindulakshitha2407
      @pasindulakshitha2407 4 หลายเดือนก่อน +3

      Un apiwa ඉපදෙන්න klinm බෙදුවා මචන්...

    • @KushaniSenarathana
      @KushaniSenarathana 4 หลายเดือนก่อน +3

      මමත් ❤

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 3 หลายเดือนก่อน +2

      Niyamai

    • @suraj6703
      @suraj6703 3 หลายเดือนก่อน +2

      කොන්දක් ඇති රටට ණය නැති මිනිස්සු
      ආදරෙයි මිත්‍රයා
      ❤❤❤

    • @nandasiri227
      @nandasiri227 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 4 หลายเดือนก่อน +13

    මැරෙන්න පෙර රටට සෞබාගයමත් දේශයක් ගොඩ නැගීමට දායක වූ සියලුම දෙනාටම ප්‍රනාමය 🎉🎉❤❤

  • @indikaprasanna8981
    @indikaprasanna8981 6 หลายเดือนก่อน +305

    ඒ හඩනං...........ඇග කිලිපොලා යනවා අතිවිශිෂ්ඨයි මේ ගීතය....ජයවේවා සහෝදරිය ❤❤❤❤

  • @mangalasujeewaarukgoda5014
    @mangalasujeewaarukgoda5014 2 ปีที่แล้ว +112

    අපේ හාමුදුරුවන් නියම වෙලාවට සුදුසුම ගීතයක් රචනා කරල තියෙනවා නංගි තණුවයි ඔයාගෙ ගායනයයි සුපිරියි.මට දැනෙන්නෙ නන්දා මාලිනිය 88/89 කාලයෙ ගයපු ගීත වලටත් වඩා ඔබඉදිරියෙන් ඉන්නව කියලා.ජයවේවා,.,

    • @bhagyamaduwanthi5965
      @bhagyamaduwanthi5965 2 ปีที่แล้ว +5

      අනිවාරෙන් ම

    • @Buddika-f1m
      @Buddika-f1m 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 5 หลายเดือนก่อน +194

    කිරඹ සුමංගල හිමියන්ටත්🙏 , විශාරධ මනෝරි උග්ගලගේ මහත්මියටත්❤ ජාතියේ ප්‍රණාමය🙏
    2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති🙏 කරවමු #මාලිමාවටකෝටියක් #අපිනේචන්දෙදෙන්නේ

  • @anurakumara3729
    @anurakumara3729 4 หลายเดือนก่อน +8

    හාමුදුරුවන් වහන්සේගේ ගී පද රචනය හා නැගණියගේ ගායනය අතිවිශිෂ්ඨයි.

  • @sujeewakulapuththanthrige1088
    @sujeewakulapuththanthrige1088 4 หลายเดือนก่อน +13

    ජාතික ජල බලවේගය පක්ෂයේ තේමා ගීතයට ඉතාමත් අර්ථවත් ගීතයක් මනෝරි උග්ගලගේ මහත්මියගේ අති විශිෂ්ට ගැඹුරු කටහඬ ගෙය පද රචක අපේ හාමුදුරුවන් වහන්සේටත් බුදු සරණයි

  • @cricketloverssl
    @cricketloverssl 5 หลายเดือนก่อน +564

    අනුරව හිතට වැදුන දවසේ ඉදලා මේක දිනපතා අහනවා

    • @NidahasManasa
      @NidahasManasa  5 หลายเดือนก่อน +10

      ❤❤❤

    • @mahesheranga3661
      @mahesheranga3661 5 หลายเดือนก่อน +7

      Aniwaryenma ❤❤❤

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j 5 หลายเดือนก่อน +6

      මම නිතරම අහනවා එ සමග අනුර සහොදරය රටේ වෙනසක් කරනවා බලා පොරොත්තු වෙනවා ❤❤❤ ගයක සහොදරියට්ත් පින් දෙන වා❤❤❤

    • @tharindusubasinghe8111
      @tharindusubasinghe8111 5 หลายเดือนก่อน +5

      කාලෙකට කලින් කූඹින්ට රජෙක් ඉන්නවා අපට නෑ කියලා අප්සැට් ගහපු ජාතියක් අපි හැබැයි

    • @udayathennakoon8686
      @udayathennakoon8686 5 หลายเดือนก่อน +4

      aththmai

  • @MohomedMasahir
    @MohomedMasahir 5 หลายเดือนก่อน +444

    අල්ලාහ් දෙවි පිහිටයි ඔබට .ජව්පේ ට ජය❤❤❤❤❤

    • @NidahasManasa
      @NidahasManasa  5 หลายเดือนก่อน +6

      ❤❤❤

    • @Subh-j7t
      @Subh-j7t 5 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @gayanasanka7970
      @gayanasanka7970 5 หลายเดือนก่อน +7

      Budu Saranai ..!!! Jesu pihitai...!!! Masha Allah...🙏🙏🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 5 หลายเดือนก่อน +3

      ❤😊🌹🙏

    • @uruliyanagedonwasanakelumg9200
      @uruliyanagedonwasanakelumg9200 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤💐💐💐🪻🪻🌟🏵️🌞🌞🌞🌹🌹🌹🌼🌼🌺🌼🌻💮🪷🪷🪷

  • @sumathipalakodithuwakku8414
    @sumathipalakodithuwakku8414 ปีที่แล้ว +34

    යුද්ද කාලයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් රචනා කරන ලද බළසෙනඟට සමර ගී වලට මෙය සමානයි!පූජ්‍ය කිරඹ සුමංගල හිමිගේ මේ ගීතය. එම ගීතපටයේ ගායනා කරන ලද ජේෂ්ඨ විශාරද ගායන ශිල්පීන් වාගේමයි!මේ‍ ගීතය ගායනා කරන ලද විශාරද මනෝරි උග්ගලගේ මැතිනියත්, හදවතට දැනෙන , රටට දැනෙන, ගීතයක් බවයි මගේ හැඟීම. තව තවත් මෙවැනි ගීත සිය දහස් ගනනක් ලිවිය යුතු කාලයයි ම්‍ෙ.!!මේ ගීතය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුථිය පුද කර සිටිමි. මම සුමතිපාල කොඩිතුවක්කු.***

    • @SaratgKumara
      @SaratgKumara 4 หลายเดือนก่อน

      අති විශිෂ්ට නිර්මාණයක්

  • @kiwethgithsara1568
    @kiwethgithsara1568 5 หลายเดือนก่อน +591

    මගේ වයස අවුරුදු 36යි මේ වෙනකම් දුන්නේ මහින්දට. මේ සැරේ අනුර මහත්තයාට. ජයවේවා. ♥️♥️♥️♥️♥️♥️

  • @HerathWasantha-w8s
    @HerathWasantha-w8s 4 หลายเดือนก่อน +60

    මටත් දැන් අරැදු 36 මම ගීයපර දුන්නේ පෙහොටිවට මෙපර මත් එක්ක වැඩ කරන කෝල්ලො 80 වුවම පර මාලමාලිමාලිවට ඔකෝම අනුරකුමරට මලිමවට ජයවෙිවා

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 2 หลายเดือนก่อน +1

      Api giyawara Sajith ta meda paul pitinma anurata ❤❤❤

  • @jayanthasaparagamu9831
    @jayanthasaparagamu9831 2 ปีที่แล้ว +20

    කාලීන සිංදුවක්.
    අවශ්‍යම කාල එළිදැක්වීම ගැන බොහොම සතුටුයි මනෝරි.
    අපේ හාමුදුරුවනේ..ආඩම්බරයි

    • @awsdhammika8539
      @awsdhammika8539 2 ปีที่แล้ว +1

      රට දැය සමය බේර ගන්න අපේ ස්වාමින් වහන්සේ ලා කවදත් ඉදිරි යෙනන්

    • @paluketuvevapannasekarathe1403
      @paluketuvevapannasekarathe1403 2 ปีที่แล้ว +1

      දිරියෙන් ඉදිරියට (රන්වැලිසෑයෙන් බුදුපදවියෙන් රජුන් දක්වා )සේකර හාමුදුරුවෝ

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 7 หลายเดือนก่อน +133

    මේ පද පෙල ඔබ වහන්සේ කෙසේ ලිව්වේදැයි මා තුල ඇත්තේ විමතියකි.එය එතරම්ම අර්ථවත්ය.අභිමානවත් ය.හැගුම්බරය.දෑසට කදුළක් නංවන්නේය.ගායනයද ඒ හා සමග මනාව සංයෝග වී ඇත.

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 5 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන් 👍👍❤️❤️❤️මෙය මාලිමාවේ තේමා ගීතයට සුදුසුම එක

    • @Buddika-f1m
      @Buddika-f1m 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @nuwanperera2671
      @nuwanperera2671 4 หลายเดือนก่อน +1

      Dasa silayen rata palanaya karanna rajek pahala wenawath samagama soyalla sadi pahadi enawa kiyanawane pitha

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 6 หลายเดือนก่อน +179

    මෙතුමියට දළදා වහන්සේගේ ආරක්ෂාව නිතැතින්ම ලැබේවා තෙරුවන් සරණයි

    • @cricketloverssl
      @cricketloverssl 5 หลายเดือนก่อน +2

      අපේ ගමේ.වැදගත් උගත් කෙනෙක්.

    • @UdaraSdm
      @UdaraSdm 5 หลายเดือนก่อน +2

      ​@@cricketloversslපැල්මඩුල්ල

    • @Buddika-f1m
      @Buddika-f1m 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Chunlani._4246
      @Chunlani._4246 4 หลายเดือนก่อน +2

      😊❤ මගේ යාලුවා...😊❤

  • @dilanimapolage5293
    @dilanimapolage5293 2 หลายเดือนก่อน +2

    හරිම අර්තවත් ගීතයක්.
    කාලීන ගීතයක්..

  • @ranganidileka9249
    @ranganidileka9249 2 หลายเดือนก่อน +4

    ආදරෙයි සත්තකින්ම ආදරෙයි අපට රටක් අනුර අපට පවුරක් අප දරුවන්ට අලුත් පවුරක් .අනුර හදමු අපි අලුත් දැයක්..🥰🥰🥰🙏🙏

    • @ranganidileka9249
      @ranganidileka9249 2 หลายเดือนก่อน +1

      මම ජිවිතය චන්දය දිලා නැ 44 දැන හැබැයි මිට පස්සෙ අනුරටම දෙනවා.

  • @SurangaLiyanage-b9m
    @SurangaLiyanage-b9m 6 หลายเดือนก่อน +136

    නන්දා මාලනියගේ හඬට නොදෙවෙනියි.... ජයම පතනවා.. පද ගැලපුම නාද සංකලනය, රූප රචනය එක්ක හිතට අමුතු මොරාල් එකක් ගේන ගීයක්❤❤❤

    • @rosy6476
      @rosy6476 5 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් පුදුම ලස්සනයි ❤

    • @Kpop-t5h
      @Kpop-t5h 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @chathurimadhushani4385
    @chathurimadhushani4385 2 ปีที่แล้ว +11

    අර්ථාන්විත ගීතයක්. හරිම ලස්සනයි මැඩම්. සුබ පැතුම් මැඩම් සහ අපේ හාමුදුරුවන් වහන්සේට

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 6 หลายเดือนก่อน +215

    කුඩාපොල හාමුදුරුවන් ගේ සඟ පරපුරෙන් පැවත එන මේ ස්වාමීන් වහන්සේටත් විහාරමහ දේවියගේ පරපුරට නෑකම් කියන මේ දිරිය දියණිය ලක් මෑණියන්ට වටිනා ආභරණයකි.තව තවත් මෙවැනිම වටිනා ගීපද රට වෙනුවෙන් ගයන්ත ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමි.❤❤❤❤❤

    • @NidahasManasa
      @NidahasManasa  5 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @たなか田中-i6d
      @たなか田中-i6d 5 หลายเดือนก่อน +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @たなか田中-i6d
      @たなか田中-i6d 5 หลายเดือนก่อน +3

      👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @chamindathuduhena2585
      @chamindathuduhena2585 4 หลายเดือนก่อน +1

      Arthawath geethayak meka.❤

    • @dhammadhammanthota5762
      @dhammadhammanthota5762 4 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 2 หลายเดือนก่อน +5

    බුදු සරණයි ජනාධිපති තුමණි.

  • @CTB-s1q
    @CTB-s1q 5 หลายเดือนก่อน +5

    🙏👃🙏මේ උතුම් පින්කම අනුමෝදන් වෙමි සියලුම සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!

  • @hemaranjani2282
    @hemaranjani2282 2 ปีที่แล้ว +12

    නංගි අපි ආසම හඩ ඒ වගේම ආසම පදවැල් අලුත් දෙයක් පටන් ගැන්මක් වගෙයි.හදවතින්ම සුබ පතනවා.,.,......♥️🌹🌹🌹🌹🌹🌹

  • @karunarathnaraigama1711
    @karunarathnaraigama1711 2 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවන්ගේ පද සංකල්පනාව මව්බ්මේ අනාගතය පෙල ගස්වන්නට මහත් රුකුලක් වේව්. ගායනයත්, සංගීතයත් පදවැලට උත්තේජනයක් ලබා දී ඇත. ඉදිරියේදීත් මෙවන් සංකල්පනාවන් දායාද කරන්නට ශක්තිය ලැබේවා යි පතන්නෙමි .

  • @sudarshanieperera1205
    @sudarshanieperera1205 2 ปีที่แล้ว +24

    හිතට දැනෙන ගීතයක්.
    දෙනෙත් විවර වේවා ,
    රට දැය සමය සුරැ කේවා,
    🕯️🕯️🕯️ සුභ අනාගතයක්. 👨‍👨‍👧

  • @sumudubhashini5573
    @sumudubhashini5573 2 หลายเดือนก่อน +1

    මේ සිංදුවට ගැලපෙන හඩ තනුරගේ❤

  • @DamayanthiRajapaksha-g6w
    @DamayanthiRajapaksha-g6w 5 หลายเดือนก่อน +6

    නන්දාමාලනීයන්ගෙ ඒ හඬ එදා නගේම අපේ හදවත්වලට වදින්න ගයන ඔබ තුමියට අපගේ හෘදයාංගම ස්තුතිය ❤

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 6 หลายเดือนก่อน +176

    පිංවත් අපේ හාමුදුරුවනේ ලියන්න ලියන්න දිගටම ලියන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා මේ කුරිරු පාලකයන් පන්නා දැමිය යුතුයි ඒ සදහා ඔබ දෙපලට තවත් මෙවැනිම නිර්මාණයන් කරන්නට හැකි වේවා එවැනි ශිල්පීන් තව තවත්
    ඔබ පිටුපසින් පැමිණෙත්වා

    • @PriyanthaRanasinha-dz9vf
      @PriyanthaRanasinha-dz9vf 6 หลายเดือนก่อน +4

      Kawda Meka liyala thiyenne sangithaya kawda kiyanne kawda please kiyanna wanna kenek

    • @aira9983
      @aira9983 6 หลายเดือนก่อน +3

      Asarana apatat sanasmak mae githaya

    • @manoriuggalage7543
      @manoriuggalage7543 6 หลายเดือนก่อน +10

      ​@@PriyanthaRanasinha-dz9vfලිව්වෙ කිරඹ සුමංගල හිමි
      සංගීතවත් කරලා ගයුවෙ මම මනෝරි උග්ගලගේ

    • @PriyanthaRanasinha-dz9vf
      @PriyanthaRanasinha-dz9vf 6 หลายเดือนก่อน +1

      @@manoriuggalage7543 harima lass Anaya 100 parak vithara ahawwa

    • @lalith2339
      @lalith2339 6 หลายเดือนก่อน +3

      හරිම සංවේදී ගායනයක්! හැඟුම්බර ගායනයක් ! !
      ජාතික ජනබලවේගයට නව ජවයක් ඔබේ හඬ.තෙරුවන් සරණයි දුවේ !

  • @shyamagayani527
    @shyamagayani527 2 ปีที่แล้ว +15

    කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් උරදීම පිළිබඳව ගරු ස්වාමින් වහන්සේටත් මනෝ ඔයාටත් අපේ ගෞරවණීය උත්තමාචාරය

  • @chandrikawijenayake9703
    @chandrikawijenayake9703 2 ปีที่แล้ว +19

    හරිම් ලස්සනයි නංගි.අපි හැමෝම පතන ඒ සාධාරණ ලෝකය ගොඩ නගන්න මේ ගීතය මහ යදමක්ම වේවා පද පෙල ඔබේ හඬින් තවත් ප්‍රබල වෙලා ඔව් නංගි මේ ගෝර සපුන් පිටමං විය යුතු කාලයයි ඔබට්ත් අපේ හාමුදුරුවන්ටත් ගීතයෙන් ඒ යුග මෙහෙවර කිරිමට දිරිය හා ශක්තිය ප්‍රාර්ථනා කරනවා

  • @PramodChathura
    @PramodChathura 4 หลายเดือนก่อน +4

    මේකනන් මාර නිර්මාණයක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ voice එක 🥺

  • @sabeethasurangi7443
    @sabeethasurangi7443 5 หลายเดือนก่อน +26

    ගායනය අති විශිශ්ටයි❤ මලිමාවට ජය 🧭❌

  • @bandulagunawardhana3842
    @bandulagunawardhana3842 2 ปีที่แล้ว +11

    අර්ථවත් ලස්සන ගීතයක්. නිර්මාණ කරුවන්ට සුබ පතමි

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 2 ปีที่แล้ว +12

    අපූරු පදවැල් . හරිම කාලීන මෙන්ම හැඟුම්බර ගෙත්තමක්.
    ඔබ එයට කටහඬින් මනා ජීවයක් ලබා දෙනවා .

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 6 หลายเดือนก่อน +108

    හොර දේශපාළුවන් පන්නා දැමීමට කාලය වැඩි ඇතක නොවේ. හරවත් ගීතයක්. ❤️❤️👍

  • @TamarzPoli
    @TamarzPoli 2 หลายเดือนก่อน +2

    පි න් wat රජු නේ සුභ උපන්දිනයක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @upulwijesooriya
    @upulwijesooriya 2 หลายเดือนก่อน +3

    නවයුගයක පැතුමන් ගෙන ගලනවා මෙිමහ ජන ගග

  • @dilemadushani5539
    @dilemadushani5539 2 ปีที่แล้ว +10

    රජුන් එපා මින් මතුවට.. අප පෙළනා කිරුළු කුමට...💥❤

  • @prsenavirathna9496
    @prsenavirathna9496 2 ปีที่แล้ว +10

    ලස්සනයි මිස් මේ වගේ ලස්සන ගීත තව ඉදිරියට කරගෙන යන්න තෙරුවන් පිහිට ලැබේවා! සුබ අනාගතයක්

  • @ruwanpurasoba8642
    @ruwanpurasoba8642 2 ปีที่แล้ว +1028

    නන්දා මාලිනියන්ගෙන් එදා නැගුනු ඒ යශෝරාවය ලක්බිම මත යලිත් පුබුදවාලන්නට සබරගමුවෙන් නැගෙන කිංකිනි රාවය. ගන්කන්ද විදුමාතාවගේ තවත් එක් පිංබර දියනියක්. නැගනියනි ඔබට සියලු බුදුවරුන්ගේ සහ සුමන සමන් දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ලැබේවා. තව තවත් මෙවන් හරවත් කාලීන නිර්මාණ කිරීමට සුමංගල ස්වාමීන්වහන්සේට සහ ඔබට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණ්‍යි..🙏🙏🙏 - ප.ලි. අයියා

    • @NadeekaNuwan-ph4le
      @NadeekaNuwan-ph4le 6 หลายเดือนก่อน +10

      Sahooo

    • @samanrajapaksha3534
      @samanrajapaksha3534 6 หลายเดือนก่อน +1

      එදා සිට මේ දක්වා එතුමිය නැගූ හඩ රාවය මියැදෙනු නොමැත මේ දෙරනමත 👌 .
      එසේම ඒ ගී පද ඇසෙන එයින් ලැබෙන ආරංච්ය කුරිරු මෙලේච්ච පාලකයන්ට හා ඔවුන්ගේ පක්ෂක්ග්‍රාහී පාක්ෂිකයින් ට සහචරයන්ට ඉදිකටු හා කහබිලියා වැනිය .

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 6 หลายเดือนก่อน +17

      ඒ රණහඬ නන්දා මාලනී පාවාදුන්නත් කරන්න එපා ඔබ ඒ වගේම,,,,දහසින් බැඳි පියලි වලටපාදෙන්නටඅරගලය....

    • @KiaSoren
      @KiaSoren 6 หลายเดือนก่อน +11

      Githaye arthayai mehadai niyameta gelapenawa

    • @vijepathmakumara
      @vijepathmakumara 6 หลายเดือนก่อน +14

      අපූරුයි සහෝදරිය 🇱🇰🇱🇰👍🌹

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි .ප්‍රදිපා ධර්මදාස ගේ voice එක වගේමයි.🎉🎉

  • @jagathmarapana387
    @jagathmarapana387 2 หลายเดือนก่อน +2

    මෙරටේ උතුම්ප්රජාතන්තරවාදය වෙනුවෙන්දිවිපිදු විරැවන්ට උපහාරයක්ම වේවා

  • @chathuminihandunarachchi9360
    @chathuminihandunarachchi9360 6 หลายเดือนก่อน +20

    ආදරණීය සිංහල ගුරු ස්වාමීන් වහන්සේ.🙏 ඔබ වහන්සේගේ පද රචනය ඇසීමම ගොඩක් සතුටුයි 🙏

  • @buddhiniesandarekhe9492
    @buddhiniesandarekhe9492 2 ปีที่แล้ว +19

    කාලෙට උචිත අපූරු පද සංකල්පනාවක් අපේ හාමුදුරුවනේ 🙏.. හරිම ලස්සනයි මැඩම්..❤️

  • @sanjeewanisamarawickrama7887
    @sanjeewanisamarawickrama7887 2 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි මැඩම් ඒ හඬ..අහන්න අහන්න ආසයි..ඒ වචන ටික පුදුම ලස්සනක් ..මේ වගේ නිර්මාණ කරන්න තවත් අපේ හාමුදුරුවනේ

  • @nishanthaperera6534
    @nishanthaperera6534 4 หลายเดือนก่อน +1

    නවයුගයක පැතුමන් ගෙන ගලනවා මේ ගග
    ..🎉🎉🎉🎉

  • @karuapp6083
    @karuapp6083 3 หลายเดือนก่อน +7

    තුන්කල් දක්නා ගීතයක්..... අර්ථය පැහැදිලි යි, නිෂ්චිත යි... අවශ්‍ය ම තැනට ගැලපිම තවත් ආශ්චර්යක්.....

  • @madhurangafernando3172
    @madhurangafernando3172 2 ปีที่แล้ว +10

    සුපිරි !!!

  • @bandarakumaranayaka9365
    @bandarakumaranayaka9365 2 ปีที่แล้ว +26

    හරිම ලස්සන වචන ටිකක් ලස්සනට හැගීම් බර ගායනයක්.
    සංගීතය සුපර්❤️😍

  • @dianadilrukshivithana9142
    @dianadilrukshivithana9142 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන ගීතයක් මැඩම්.මැඩම් ඒක ලස්සනට කියනවා.එ වගේම අපි හැමෝගෙම හිතට දැනෙන ගීතයක්.

  • @sachiwithfun5846
    @sachiwithfun5846 2 หลายเดือนก่อน +2

    මේ ගීතය නිර්මාණය කරන්න කැපවුන සියලු දෙනාගෙම තව තවත් හැකියාව දියුණු වේවා...❤️

  • @niroshvishwa7380
    @niroshvishwa7380 4 หลายเดือนก่อน +38

    රජෙකු වෙනුවට ජනපති සහෝදරයෙකු මෙරට පිනට පහළ වී ඇත 💕☘️

  • @deshikadhanasekara3373
    @deshikadhanasekara3373 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි ටීචර්...💗💗💗😴
    ආයෙත් ටීචර් ගෙන් ඉගෙනගන්න තියනව නම්....
    බුදු සරණයි ටීචර්
    🥰🥰🥰

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 หลายเดือนก่อน +44

    සුමානෙකට ඉස්සෙල්ලා අහන්ඩ ලැබුණේ ගැන අවුරුද්දකටත් ඉස්සෙල්ලා කරපු සින්දුවක් බොහොම ස්තුතියි හැමෝටම

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 2 ปีที่แล้ว +8

    අර්ථවත් නිර්මාණයක්.
    💐💐💐

  • @Ashu-q3b
    @Ashu-q3b 2 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන බලාපොරොත්තුවක් හිතේ දරාගෙන අහන ගීතයක්❤

  • @AmilaAmila-ey6gx
    @AmilaAmila-ey6gx 2 หลายเดือนก่อน +2

    සුභ පැතුම් ඔබ තුමියට. ජයවේවා AKD

  • @merilshantha1249
    @merilshantha1249 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි මැඩම්,ඔය හඬ අපි අහලා තිබුණේ නැහැ.නන්දා මාලිනිය ගෙන් පසු තවත් එවන් ජවයෙන් පිරි හඬක්!!!.පෙරටම යන්න!!!.සුබ පතනවා හදවතින්ම👍👍👍💪💪💪♥️

  • @sujeewapriyadarshani9460
    @sujeewapriyadarshani9460 2 ปีที่แล้ว +14

    අනේ නංගි හරිම ලස්සනයි 👌👌👌
    .ඒ හඩ ...ගායනය වගේම ඔයාගේ ගී තනු නිර්මාණයත් .අපේ හාමුදුරුවන්ගේ පද මාලාවත්...මේ ගීතය අහන්න අහන්න ලේ ඇට මස් නහර වලටම දැනෙනවා .
    කවදත් ආදරෙයි ඔය ආදරණීය හඩට
    ❤️❤️❤️❤️
    තෙරුවන් සරණයි නංගි.

  • @gaminijayalath8333
    @gaminijayalath8333 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගීතයක් නංගී . මගේ හර්දයාංගම සුබ පැතුම් !

  • @lionalthissera-zf3qk
    @lionalthissera-zf3qk 5 หลายเดือนก่อน +4

    ලස්සනයි ලක්දිව නැවත පිපිදෙනවා එ රණහඩට 👍💐

  • @nilushiwathsala7535
    @nilushiwathsala7535 4 หลายเดือนก่อน +22

    මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඇඩෙන්නෙ ඇයි කියලා මටම හිතා ගන්න බෑ ඒ පද රචනය,තනුව, හඬ හැමදේම හරිම සංවේදී කියල මට හිතෙන්නෙ ❤❤😢😢

    • @PiyumalUmesh
      @PiyumalUmesh 4 หลายเดือนก่อน +2

      අපිටත් එහෙමයි

  • @sudeshlakmal2855
    @sudeshlakmal2855 2 ปีที่แล้ว +6

    Lassanaii madam..........kochchra ahuwath epa wenne nhaaaa....ae tharam lassanaiiiii

  • @ruchitech2161
    @ruchitech2161 5 หลายเดือนก่อน +82

    රුවන්පුර කථිකාචාර්ය අපෙ සුමංගල ස්වාමින්වහන්සේ ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏

  • @sujithweerasinghe2915
    @sujithweerasinghe2915 6 หลายเดือนก่อน +19

    ඇසට කඳුලක් ගෙනෙන අරුත් බර පද පෙලක් සහ මිහිරි සංගීතයට එක්වුනු අපූරු හඬක්... අපි සැවොම එක්ව අපේ රට නිවැරදි දිශාවට හරවමු....

  • @ThathsaraniNavodya-g2k
    @ThathsaraniNavodya-g2k 4 หลายเดือนก่อน +5

    ඒ හඩ ඒ පද පෙල අහන් ඉන්න අහන් ඉන්න ආසයි. ❤❤❤

  • @rihansagunawardhana2470
    @rihansagunawardhana2470 2 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරමටම ලස්සනයි…❤

  • @samadhiperera1428
    @samadhiperera1428 2 ปีที่แล้ว +11

    ලස්සනයි.... සුභ පතනවා...

  • @supunjalatge5725
    @supunjalatge5725 5 หลายเดือนก่อน +44

    රජුන් අවසන් වනු ඇත 21/09 දින.
    මාලිමා ආණ්ඩුවක් අපි හදමු.
    නම කියල කත කරන් පුලුවන් මිනිහෙක් ජනාධිපති කරමු.
    NPP ආණ්ඩුවක් අපි හදමු.
    පුණරුද යුගයක් ඇති කරමු.
    අපේ තුබසේ අපි රජවෙමූ..

    • @imasinger7683
      @imasinger7683 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම...bro ජය වේවා........❤❤

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 2 ปีที่แล้ว +10

    ලස්සනයි අපේ මැඩම් . 💐💐💐 💖💖💖

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ගීතය.කියන කලාකාරියත් ලස්සනට කියනවා😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @hemachandrakudaliyanage6270
    @hemachandrakudaliyanage6270 4 หลายเดือนก่อน +6

    හදවතටම කතාකරන හරිම ලස්සන ගීතයක්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 ปีที่แล้ว +5

    කාලෝචිත යි..ලස්සනයි ගොඩක් ම 🎵🎶

  • @nilukshigunewardane3136
    @nilukshigunewardane3136 2 ปีที่แล้ว +7

    හරිම අර්ථවත් නිර්මාණයක් .පද පෙල ට ඔබේ හඬ කරන සාධාරණය අති විශිෂ්ටයි .
    තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ........❤️❤️

  • @prabathrangana1413
    @prabathrangana1413 ปีที่แล้ว +5

    ලස්සන වගේම හොද අරථවත් නිර්මාණක් මැඩම්.

  • @rjayawardana3807
    @rjayawardana3807 2 หลายเดือนก่อน +1

    ලස්සන අර්ථවත් ගීතය❤❤

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 2 หลายเดือนก่อน +6

    දේශාභිමානී ගීතයක්❤❤❤❤
    හිරිගඩු පිපෙනවා..💪💪💪💪
    ලක් මෑණියන්ට ජය ශ්‍රි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ගීතය රචනා කල ගායනා කල දායක වු සැමට තුති🙏🙏🙏🙏

  • @sureshmendis8404
    @sureshmendis8404 7 หลายเดือนก่อน +58

    වටු රැලක් මෙන් එකමුතුව විනාශ කර ඉරා දමමු , අවුරුදු 76ක මේ "ධනේ ෂ්වර වටු වැද්දන්" ගෙ අධර්මිෂ්ඨ පාලන දැල විසි කරමු ! තැලි පොඩිවී නොසිට නැගී හිටිමු කොදු නාරටිය කෙලින් තියාගෙන , එක්සත් වෙමු පීඩිතව ඉන්න අපේ නිර්ධන පාන්තික ප්‍රගතිශීලී වටු කුරුල්ලනේ !! කිරිල්ලියනේ !! ඉතින් ගොඩනගමු නව පුනරුදයක් ඇති දේශයක් , එකාමෙන් එක්සත්ව , එක්සිත්ව , සාධාරණ මැතිවරණය ලගයි !
    ගල් මුල් නැති ප්‍රචන්ඩත්වයෙන් තොර අවිහිංසාවාදී කතිරයකින් මව්බිම බේරාගමු !!! ජයවේවා !!! ලක් මෑනියන්ට !!!

  • @Pragathis7
    @Pragathis7 6 หลายเดือนก่อน +18

    මේ මහා ජනතාවට සත්‍ය වැටහේවා !!! ජනතාවට හෙටක් උදා වන්න ජයම වේවා !!!

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 6 หลายเดือนก่อน +25

    ගරු තර හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි.තව තවත් මෙවැනි ගීත පද බැදීමට ශක්තිය දහිරිය ලැබේවා.
    මෙ දියණියගේ ගායනය අති විශිෂ්ටයි ඇයට තෙරුවන් සරණයි.

  • @jayasuriyajayawardena8448
    @jayasuriyajayawardena8448 5 หลายเดือนก่อน +20

    ආදරයනීය අමරදේවයන්ගේ ආදරනීය එකම දියණියට අපගේ හදපත්ලෙන්ම සුභාශිංසනය. මාලිමාවට ජයවේවා.

  • @jayanthijayasekara3778
    @jayanthijayasekara3778 3 หลายเดือนก่อน +1

    කියන්න බැරි තරම් අර්ථවත් .කියන්න බැරි තරම් ලස්සනයි ..❤❤❤

  • @kasunkaushalya
    @kasunkaushalya 2 ปีที่แล้ว +6

    ලස්සනයි ටීච ❤❤

  • @rambukamvnvq
    @rambukamvnvq 5 หลายเดือนก่อน +33

    මේ සිංදුව ගායනා කරන මනෝරි උග්ගලගේ මහත්මිය සබරගමු පළාතේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ සෞන්දර්‍ය අධ්‍යක්ෂක ලෙස සේවය කරයි.ඉතා විශිෂ්ට ගායනයක්,සංගීත සංයෝජනයක්,තනුවක් හා පදරචනයක්.

  • @asokamalkanthi2916
    @asokamalkanthi2916 2 ปีที่แล้ว +8

    super ...one more

  • @sarasipsetha3610
    @sarasipsetha3610 2 หลายเดือนก่อน +1

    මෙි ගීතයේ වචනයක් පාසාම අපේ හදවතට. සමීප වෙනව. ඒ තරම්‍ මේ ගීතය හැඟුම් බරයි. අවංක හදවත්වලට. .මෙි ගීතය ට වචන එක්කරපු අයට අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 4 หลายเดือนก่อน +6

    සුවහසක් පොදුජන ප්‍රාර්ථනා හද මඩලේ පුරවාගෙන මේ මිහිමඩලේ සදා සැතපුන ආදරණීය රෝහණ සහෝදරයා ඇතුලු සොයුරන් සොයුරියන් ආදරයෙන් සමරමු!!!

    • @NidahasManasa
      @NidahasManasa  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 6 หลายเดือนก่อน +793

    මාලිමාවට මේක තමයි නියම තේමා ගීතය❤❤❤❤

    • @nihskalutara
      @nihskalutara 5 หลายเดือนก่อน +8

      ❤❤❤❤❤❤❤❤

    • @sudarshanarksk
      @sudarshanarksk 5 หลายเดือนก่อน +5

      👍

    • @sudarshanarksk
      @sudarshanarksk 5 หลายเดือนก่อน +13

      අනේ ඔව් මේක ගොඩක් ලස්සනයි

    • @Qcy542
      @Qcy542 5 หลายเดือนก่อน +4

      ❤❤❤

    • @sanjeewaindrajith4240
      @sanjeewaindrajith4240 5 หลายเดือนก่อน +5