We don't need kings anymore, Nor do we need sorrow, Why would we need crowns? This flood of people rushing, To conquer the mountain peaks, This river flows, Searching for the dawn of a new era. This anthill belongs To the ant that built it, The time has come For the wild beast to leave. This flood of people flows, Crossing hills and valleys. For ages, we've been oppressed, By the web of evil rule, We shall break it down with unity, Like a flock hunting the sparrow. Until the world unites as one, This river will swell, This flood of people will rise. The poem is a powerful call for change and unity. It expresses the desire for a new era, free from oppressive rulers and systems. The imagery of a flood suggests a massive, unstoppable movement of people towards a better future. The references to termites and birds suggest the overthrow of small, tyrannical forces. Overall, the poem is a celebration of collective strength and a hope for a more just and equitable world.
අදත් ආදරෙන් ඇහුවා ආදරණීය අරගල ගීතය❤❤❤❤❤❤
නුතන දේශාභිමානී ගිතයක්....
කදුහෙල් යටකර ,අප පිඩාවට පත්කල කිරුළු ගැලවි සේදි ගොස් පිරිසිදු කර දෙන මෙි මහජන ගඟ ගලන්නට ගීතයඅනෝරා වැස්සක් වෙිවා!
රචනයත් ගායනයත් තනුවත් විශිෂ්ට යි..
🙏🙏🙏
හාමුදුරුවනේ තව ලියන්නට සංකල්ප පහල වෙිවා!
❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තෙන්ම ❤❤❤❤❤❤❤
මෙ තමයි නව යුගයේ තේමා ගීතය. ඉතාමත් කාලෝචිත අර්ථවත් පද රචනය.
හරිම ලස්සනයි ගීතය.කියන කලාකාරියත් ලස්සනට කියනවා😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
මගේ වයස අවුරුදු 36යි මේ වෙනකම් දුන්නේ මහින්දට. මේ සැරේ අනුර මහත්තයාට. ජයවේවා. ♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤jaya wewa adrie❤
Niyamai
Ela❤
Same here, Machan!;❤
@@kiwethgithsara1568 ela bro ♥️
හරිම ලස්සන ඒ වගේම හරිම අර්ථවත් ගීතයක් . පද රචනය කළ කිරම සුමංගල හිමියන් ටත් ගීතය ගායනා කළ මනෝරි උග්ගලගෙ සොයුරිය ටත් අපි සදා ණය ගැති වෙමු .
කුසුම් නිගමුනි.
මෑත යුගයේ බිහිවු කාලෝචිත මෙන්ම විශිෂ්ඨ ගීතයක්🌷🌷🌷
මේකෙ karoke music එකක් තිබුනනම් ඉතාමත් වටිනව මෙන්ම ගීතය රට පුරා තවත් ජනපුිය වෙනව නියතයි❤👍👍👍👍
❤❤❤❤
අනුරව හිතට වැදුන දවසේ ඉදලා මේක දිනපතා අහනවා
❤❤❤
Aniwaryenma ❤❤❤
මම නිතරම අහනවා එ සමග අනුර සහොදරය රටේ වෙනසක් කරනවා බලා පොරොත්තු වෙනවා ❤❤❤ ගයක සහොදරියට්ත් පින් දෙන වා❤❤❤
කාලෙකට කලින් කූඹින්ට රජෙක් ඉන්නවා අපට නෑ කියලා අප්සැට් ගහපු ජාතියක් අපි හැබැයි
aththmai
උපතින් අරන් ආපු පක්ෂය අතහරින පළමු චන්දය...❤❤❤
Un apiwa ඉපදෙන්න klinm බෙදුවා මචන්...
මමත් ❤
Niyamai
කොන්දක් ඇති රටට ණය නැති මිනිස්සු
ආදරෙයි මිත්‍රයා
❤❤❤
❤❤❤
මේ සිංදු ලිව්ව ඒ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං..❤
@@Lankamrt යුගයේ අවශ්‍යතාවය හාමුදුරුවෝ හොදට ගැලපුවා, පින් !!!
ලස්සනයි හාමුදුරැවනේ අපිට අායෙත් හාමුදුරැවන්ගෙන් ඉගෙන්න ගන්න අාසයි
අපේ ස්වාමීන් වහන්සේ ගේ පද සංකල්පනාව අපූරු යි.කාලෝචිතයි.ඇරඹුමක්.
අල්ලාහ් දෙවි පිහිටයි ඔබට .ජව්පේ ට ජය❤❤❤❤❤
❤❤❤
❤❤❤
Budu Saranai ..!!! Jesu pihitai...!!! Masha Allah...🙏🙏🙏
❤😊🌹🙏
❤❤❤❤❤❤❤💐💐💐🪻🪻🌟🏵️🌞🌞🌞🌹🌹🌹🌼🌼🌺🌼🌻💮🪷🪷🪷
මගේ නම් ඇගේ ලේ නහර පවා සතුටු කදුලින් තෙත් වුනා අපේ හාමුදුරුවනේ..
බණ කුමට මේ අනගි වැයුම කියවා ගෙන කිවවාගෙන යද්දී...
ඔබ වහන්සේ ගේ අව්‍යාජ සිතුවිළි පන්හිදෙන් පහන් කරද්දී දැනුන සතුට සත්‍ය යේ හඩ දෝංකාර දෙමින් ගලාගෙන යයි..
සියළු සිත් සතන් එදා.. පෞඩ ඉතිහාසය යළි එනතුරු පහන් දල්වා බලා සිටිනා මේ....... සොදුරු මොහොතේ..මට අසන්නට ලැබුන මිහිරිතම අරුත්බර ගීතය මේ බව නම් නොකියා බැරිය..
යුගයේ අවශ්‍යතාව ඔබේ දෙනෙතින් දැක, හදවත් පතුලෙන්ම ප්‍රවීනයන් අභිබවා ලියවුන ගීතයක්
ගීතයට උචිත හඩක් නාද රටා තෝරා ගැනීම ගැන බෙහෙවින්ම සතුටු වෙමි.
ගේය සංකල්පනාව ලියූ.. - පුජ්‍ය කිරඹ සුමංගල හිමි ගේය සංකල්පනාව . ඔබ වහන්සේට මගේ ගෞරවනීය ස්තුතිය පුදමි. තුණුරුවන් සරණයි!!!
ගීතයේ නාද රටා..තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ )
දෘශ්‍ය සංකලනය - භාවරූප..සියල්ල ගත් කළ එකම මවකගේ දයාබර දරුවන් එක්වූ ආදරණිය මොහොතක්....එවන් සොදුරු මොහොතක කාලීනව සහෘ ද දෙසවන් පිනවමින් හදවත් පතුලේම නිධන් ගත කළ අරුත්බර ගීතයක් නෙත් පුරා සිත් පුරා ඇදෙනා භාව රූප සැනසුන්ම් සුසුමන් හෙළන්නේ තවත් නොබෝ දිනකින් මල් පිපෙනා හෙට දිනක් බලාපොරොත්තුවෙන් ඔබ සැම ගත් මේ උත්සාහයට මගේ හදපිරි ස්තුතිය පුදමි.
ගායනය - විශාරද මනෝරි උග්ගලගේ..සහජ දක්ෂතා කරපින්නාගෙන උපන් දියණියේ ඔබේ හැකියාවන් තව තවත් දියුණුවෙන් දියුණුව කරා ගලාගෙන යෑමට ලැබේවායි පතමි..නොභියව ගලාගෙන යන මිහිරිම මිහිරි හඩකට උරුම කම් කියනා ඔබට මීට වඩා ලිවීමට මා භිය වෙමි කිමද මා අතින් සුළු අඩුපාඩුවක් සිදුවෙතැයි මා භියවෙමි සත්තකින්ම ඔබ හෙළයේ..අභිත දියණියක්..කලා ලොවට, ගායනයට, සොභාදහම ආලෝකමක් කළ තරුවක් දියණියේ..ඔබට තුණුරුවන් සරණයි!!!
Akemmma❤❤❤❤❤❤❤☦️🕉️✝️☪️☸️🙏🙏🙏🙏🙏🙏🙏
@@UbKekulandara ❤️❤️❤️🌹🙏
Yes exactly ❤
රජෙකු වෙනුවට ජනපති සහෝදරයෙකු මෙරට පිනට පහළ වී ඇත 💕☘️
මාලිමාවට මේක තමයි නියම තේමා ගීතය❤❤❤❤
❤❤❤❤❤❤❤❤
👍
අනේ ඔව් මේක ගොඩක් ලස්සනයි
❤❤❤
❤
ඒ හඩනං...........ඇග කිලිපොලා යනවා අතිවිශිෂ්ඨයි මේ ගීතය....ජයවේවා සහෝදරිය ❤❤❤❤
❤❤❤
Ow eka aththa
mmm ou
❤❤❤
❤❤❤❤❤
මේ සිංදුවට ගැලපෙන හඩ තනුරගේ❤
පි න් wat රජු නේ සුභ උපන්දිනයක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️
නන්දා මාලිනියන්ගෙන් එදා නැගුනු ඒ යශෝරාවය ලක්බිම මත යලිත් පුබුදවාලන්නට සබරගමුවෙන් නැගෙන කිංකිනි රාවය. ගන්කන්ද විදුමාතාවගේ තවත් එක් පිංබර දියනියක්. නැගනියනි ඔබට සියලු බුදුවරුන්ගේ සහ සුමන සමන් දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ලැබේවා. තව තවත් මෙවන් හරවත් කාලීන නිර්මාණ කිරීමට සුමංගල ස්වාමීන්වහන්සේට සහ ඔබට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණ්යි..🙏🙏🙏 - ප.ලි. අයියා
Sahooo
එදා සිට මේ දක්වා එතුමිය නැගූ හඩ රාවය මියැදෙනු නොමැත මේ දෙරනමත 👌 .
එසේම ඒ ගී පද ඇසෙන එයින් ලැබෙන ආරංච්ය කුරිරු මෙලේච්ච පාලකයන්ට හා ඔවුන්ගේ පක්ෂක්ග්රාහී පාක්ෂිකයින් ට සහචරයන්ට ඉදිකටු හා කහබිලියා වැනිය .
ඒ රණහඬ නන්දා මාලනී පාවාදුන්නත් කරන්න එපා ඔබ ඒ වගේම,,,,දහසින් බැඳි පියලි වලටපාදෙන්නටඅරගලය....
Githaye arthayai mehadai niyameta gelapenawa
අපූරුයි සහෝදරිය 🇱🇰🇱🇰👍🌹
මෙතුමියට දළදා වහන්සේගේ ආරක්ෂාව නිතැතින්ම ලැබේවා තෙරුවන් සරණයි
අපේ ගමේ.වැදගත් උගත් කෙනෙක්.
@@cricketloversslපැල්මඩුල්ල
❤❤❤❤❤❤❤❤❤❤❤
😊❤ මගේ යාලුවා...😊❤
මැඩම් හොඳ නිර්මාණයක් මගේ සුභ පැතුම් ❤️
අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මටත් දැන් අරැදු 36 මම ගීයපර දුන්නේ පෙහොටිවට මෙපර මත් එක්ක වැඩ කරන කෝල්ලො 80 වුවම පර මාලමාලිමාලිවට ඔකෝම අනුරකුමරට මලිමවට ජයවෙිවා
Api giyawara Sajith ta meda paul pitinma anurata ❤❤❤
කිරඹ සුමංගල හිමියන්ටත්🙏 , විශාරධ මනෝරි උග්ගලගේ මහත්මියටත්❤ ජාතියේ ප්‍රණාමය🙏
2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති🙏 කරවමු #මාලිමාවටකෝටියක් #අපිනේචන්දෙදෙන්නේ
❤❤❤
❤❤❤❤❤❤ Budusarani
May God bless our nation 🙏 🙌
කුඩාපොල හාමුදුරුවන් ගේ සඟ පරපුරෙන් පැවත එන මේ ස්වාමීන් වහන්සේටත් විහාරමහ දේවියගේ පරපුරට නෑකම් කියන මේ දිරිය දියණිය ලක් මෑණියන්ට වටිනා ආභරණයකි.තව තවත් මෙවැනිම වටිනා ගීපද රට වෙනුවෙන් ගයන්ත ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමි.❤❤❤❤❤
❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
Arthawath geethayak meka.❤
❤❤❤
පිංවත් අපේ හාමුදුරුවනේ ලියන්න ලියන්න දිගටම ලියන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා මේ කුරිරු පාලකයන් පන්නා දැමිය යුතුයි ඒ සදහා ඔබ දෙපලට තවත් මෙවැනිම නිර්මාණයන් කරන්නට හැකි වේවා එවැනි ශිල්පීන් තව තවත්
ඔබ පිටුපසින් පැමිණෙත්වා
Kawda Meka liyala thiyenne sangithaya kawda kiyanne kawda please kiyanna wanna kenek
Asarana apatat sanasmak mae githaya
@@PriyanthaRanasinha-dz9vfලිව්වෙ කිරඹ සුමංගල හිමි
සංගීතවත් කරලා ගයුවෙ මම මනෝරි උග්ගලගේ
@@manoriuggalage7543 harima lass Anaya 100 parak vithara ahawwa
හරිම සංවේදී ගායනයක්! හැඟුම්බර ගායනයක් ! !
ජාතික ජනබලවේගයට නව ජවයක් ඔබේ හඬ.තෙරුවන් සරණයි දුවේ !
සිංහල දේශයටම එකම ජනපති NPP ❤❤❤ ⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰⏰ජයෙන් ජයම වෙිවා A.K.d 🙏🙏🙏🙏🙏🙏
ගායනය අති විශිශ්ටයි❤ මලිමාවට ජය 🧭❌
නන්දා මාලනියගේ හඬට නොදෙවෙනියි.... ජයම පතනවා.. පද ගැලපුම නාද සංකලනය, රූප රචනය එක්ක හිතට අමුතු මොරාල් එකක් ගේන ගීයක්❤❤❤
අනිවාර්යෙන් පුදුම ලස්සනයි ❤
❤❤❤❤
අපේ හාමුදුරුවන් නියම වෙලාවට සුදුසුම ගීතයක් රචනා කරල තියෙනවා නංගි තණුවයි ඔයාගෙ ගායනයයි සුපිරියි.මට දැනෙන්නෙ නන්දා මාලිනිය 88/89 කාලයෙ ගයපු ගීත වලටත් වඩා ඔබඉදිරියෙන් ඉන්නව කියලා.ජයවේවා,.,
අනිවාරෙන් ම
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ පද පෙල ඔබ වහන්සේ කෙසේ ලිව්වේදැයි මා තුල ඇත්තේ විමතියකි.එය එතරම්ම අර්ථවත්ය.අභිමානවත් ය.හැගුම්බරය.දෑසට කදුළක් නංවන්නේය.ගායනයද ඒ හා සමග මනාව සංයෝග වී ඇත.
අනිවාර්යෙන් 👍👍❤️❤️❤️මෙය මාලිමාවේ තේමා ගීතයට සුදුසුම එක
❤❤❤
Dasa silayen rata palanaya karanna rajek pahala wenawath samagama soyalla sadi pahadi enawa kiyanawane pitha
රටක් ජාතියක් අවදිකරන්න ගීතයකට පුලුවන්. මිය ගිය සියලු සොයුරන්ට ජාතියේ ප්‍රණාමය. 🙏❤️
බොක්කටම වැදුනා අහපු මුල් දවසෙම
හරිම ලස්සන වචන ටිකක් ලස්සනට හැගීම් බර ගායනයක්.
සංගීතය සුපර්❤️😍
කාලීන සිංදුවක්.
අවශ්‍යම කාල එළිදැක්වීම ගැන බොහොම සතුටුයි මනෝරි.
අපේ හාමුදුරුවනේ..ආඩම්බරයි
රට දැය සමය බේර ගන්න අපේ ස්වාමින් වහන්සේ ලා කවදත් ඉදිරි යෙනන්
දිරියෙන් ඉදිරියට (රන්වැලිසෑයෙන් බුදුපදවියෙන් රජුන් දක්වා )සේකර හාමුදුරුවෝ
යුද්ද කාලයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් රචනා කරන ලද බළසෙනඟට සමර ගී වලට මෙය සමානයි!පූජ්‍ය කිරඹ සුමංගල හිමිගේ මේ ගීතය. එම ගීතපටයේ ගායනා කරන ලද ජේෂ්ඨ විශාරද ගායන ශිල්පීන් වාගේමයි!මේ ගීතය ගායනා කරන ලද විශාරද මනෝරි උග්ගලගේ මැතිනියත්, හදවතට දැනෙන , රටට දැනෙන, ගීතයක් බවයි මගේ හැඟීම. තව තවත් මෙවැනි ගීත සිය දහස් ගනනක් ලිවිය යුතු කාලයයි ම්‍ෙ.!!මේ ගීතය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුථිය පුද කර සිටිමි. මම සුමතිපාල කොඩිතුවක්කු.***
අති විශිෂ්ට නිර්මාණයක්
හරිම ලස්සනයි .ප්‍රදිපා ධර්මදාස ගේ voice එක වගේමයි.🎉🎉
බුදු සරණයි ජනාධිපති තුමණි.
මාලිමාවට මේක තමයි නියම තේමා ගීතය
Please malimawaa...me sinduwta place ekak denna
හොර දේශපාළුවන් පන්නා දැමීමට කාලය වැඩි ඇතක නොවේ. හරවත් ගීතයක්. ❤️❤️👍
❤❤❤
රජුන් අවසන් වනු ඇත 21/09 දින.
මාලිමා ආණ්ඩුවක් අපි හදමු.
නම කියල කත කරන් පුලුවන් මිනිහෙක් ජනාධිපති කරමු.
NPP ආණ්ඩුවක් අපි හදමු.
පුණරුද යුගයක් ඇති කරමු.
අපේ තුබසේ අපි රජවෙමූ..
අනිවාර්යයෙන්ම...bro ජය වේවා........❤❤
මෙදා සැරේ සුනාමියක්සේ හෝදල අරිනවාමයි පල්කඩ හොරු රැල.....❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
Heduna Friends. Good Job!
ජාතික ජල බලවේගය පක්ෂයේ තේමා ගීතයට ඉතාමත් අර්ථවත් ගීතයක් මනෝරි උග්ගලගේ මහත්මියගේ අති විශිෂ්ට ගැඹුරු කටහඬ ගෙය පද රචක අපේ හාමුදුරුවන් වහන්සේටත් බුදු සරණයි
ආදරණීය සිංහල ගුරු ස්වාමීන් වහන්සේ.🙏 ඔබ වහන්සේගේ පද රචනය ඇසීමම ගොඩක් සතුටුයි 🙏
සුමානෙකට ඉස්සෙල්ලා අහන්ඩ ලැබුණේ ගැන අවුරුද්දකටත් ඉස්සෙල්ලා කරපු සින්දුවක් බොහොම ස්තුතියි හැමෝටම
අපේ හාමුදුරුවන්ගේ පද සංකල්පනාව මව්බ්මේ අනාගතය පෙල ගස්වන්නට මහත් රුකුලක් වේව්. ගායනයත්, සංගීතයත් පදවැලට උත්තේජනයක් ලබා දී ඇත. ඉදිරියේදීත් මෙවන් සංකල්පනාවන් දායාද කරන්නට ශක්තිය ලැබේවා යි පතන්නෙමි .
ඕනැම වෙලාවක මම ලැස්ති රට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න, ජයවේවා මාලිමාවට
හාමුදුරුවන් වහන්සේගේ ගී පද රචනය හා නැගණියගේ ගායනය අතිවිශිෂ්ඨයි.
අර්ථාන්විත ගීතයක්. හරිම ලස්සනයි මැඩම්. සුබ පැතුම් මැඩම් සහ අපේ හාමුදුරුවන් වහන්සේට
හරිම් ලස්සනයි නංගි.අපි හැමෝම පතන ඒ සාධාරණ ලෝකය ගොඩ නගන්න මේ ගීතය මහ යදමක්ම වේවා පද පෙල ඔබේ හඬින් තවත් ප්‍රබල වෙලා ඔව් නංගි මේ ගෝර සපුන් පිටමං විය යුතු කාලයයි ඔබට්ත් අපේ හාමුදුරුවන්ටත් ගීතයෙන් ඒ යුග මෙහෙවර කිරිමට දිරිය හා ශක්තිය ප්‍රාර්ථනා කරනවා
රුවන්පුර කථිකාචාර්ය අපෙ සුමංගල ස්වාමින්වහන්සේ ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏
ආදරෙයි සත්තකින්ම ආදරෙයි අපට රටක් අනුර අපට පවුරක් අප දරුවන්ට අලුත් පවුරක් .අනුර හදමු අපි අලුත් දැයක්..🥰🥰🥰🙏🙏
මම ජිවිතය චන්දය දිලා නැ 44 දැන හැබැයි මිට පස්සෙ අනුරටම දෙනවා.
මෙරටේ උතුම්ප්රජාතන්තරවාදය වෙනුවෙන්දිවිපිදු විරැවන්ට උපහාරයක්ම වේවා
හිතට දැනෙන ගීතයක්.
දෙනෙත් විවර වේවා ,
රට දැය සමය සුරැ කේවා,
🕯️🕯️🕯️ සුභ අනාගතයක්. 👨👨👧
හරිම අර්ථවත් නිර්මාණයක් .පද පෙල ට ඔබේ හඬ කරන සාධාරණය අති විශිෂ්ටයි .
තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ........❤️❤️
වටු රැලක් මෙන් එකමුතුව විනාශ කර ඉරා දමමු , අවුරුදු 76ක මේ "ධනේ ෂ්වර වටු වැද්දන්" ගෙ අධර්මිෂ්ඨ පාලන දැල විසි කරමු ! තැලි පොඩිවී නොසිට නැගී හිටිමු කොදු නාරටිය කෙලින් තියාගෙන , එක්සත් වෙමු පීඩිතව ඉන්න අපේ නිර්ධන පාන්තික ප්රගතිශීලී වටු කුරුල්ලනේ !! කිරිල්ලියනේ !! ඉතින් ගොඩනගමු නව පුනරුදයක් ඇති දේශයක් , එකාමෙන් එක්සත්ව , එක්සිත්ව , සාධාරණ මැතිවරණය ලගයි !
ගල් මුල් නැති ප්රචන්ඩත්වයෙන් තොර අවිහිංසාවාදී කතිරයකින් මව්බිම බේරාගමු !!! ජයවේවා !!! ලක් මෑනියන්ට !!!
Akenma jayawewa npp...❤❤
තෙරුවන් සරණයි අනුර පුතේ මම හෝමාගමින් ජයෙන් ජයම වේවා මගේ ආශීර්වාදය සැමදාම ලැබෙනවා
❤️❤️❤️
ගීතය පරිද්දෙන්ම එය සිදුවිය දැන් සතුටුයි නේද ලක්මවට
ඇසට කඳුලක් ගෙනෙන අරුත් බර පද පෙලක් සහ මිහිරි සංගීතයට එක්වුනු අපූරු හඬක්... අපි සැවොම එක්ව අපේ රට නිවැරදි දිශාවට හරවමු....
මේකනන් මාර නිර්මාණයක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ voice එක 🥺
තුන්කල් දක්නා ගීතයක්..... අර්ථය පැහැදිලි යි, නිෂ්චිත යි... අවශ්‍ය ම තැනට ගැලපිම තවත් ආශ්චර්යක්.....
නන්දාමාලනීයන්ගෙ ඒ හඬ එදා නගේම අපේ හදවත්වලට වදින්න ගයන ඔබ තුමියට අපගේ හෘදයාංගම ස්තුතිය ❤
හරිම ලස්සනයි .
කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් උරදීම පිළිබඳව ගරු ස්වාමින් වහන්සේටත් මනෝ ඔයාටත් අපේ ගෞරවණීය උත්තමාචාරය
සුවහසක් පොදුජන ප්‍රාර්ථනා හද මඩලේ පුරවාගෙන මේ මිහිමඩලේ සදා සැතපුන ආදරණීය රෝහණ සහෝදරයා ඇතුලු සොයුරන් සොයුරියන් ආදරයෙන් සමරමු!!!
❤️❤️❤️
අර්ථවත් ලස්සන ගීතයක්. නිර්මාණ කරුවන්ට සුබ පතමි
මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඇඩෙන්නෙ ඇයි කියලා මටම හිතා ගන්න බෑ ඒ පද රචනය,තනුව, හඬ හැමදේම හරිම සංවේදී කියල මට හිතෙන්නෙ ❤❤😢😢
අපිටත් එහෙමයි
මගේ ෆේවරිට් සෝන්ග්❤❤❤
නංගි අපි ආසම හඩ ඒ වගේම ආසම පදවැල් අලුත් දෙයක් පටන් ගැන්මක් වගෙයි.හදවතින්ම සුබ පතනවා.,.,......♥️🌹🌹🌹🌹🌹🌹
කාලෙට උචිත අපූරු පද සංකල්පනාවක් අපේ හාමුදුරුවනේ 🙏.. හරිම ලස්සනයි මැඩම්..❤️
මැරෙන්න පෙර රටට සෞබාගයමත් දේශයක් ගොඩ නැගීමට දායක වූ සියලුම දෙනාටම ප්‍රනාමය 🎉🎉❤❤
Harima lassanai sinduwa ❤❤ hithata denena voice ekk maru
ලස්සනයි ලක්දිව නැවත පිපිදෙනවා එ රණහඩට 👍💐
අපූරු පදවැල් . හරිම කාලීන මෙන්ම හැඟුම්බර ගෙත්තමක්.
ඔබ එයට කටහඬින් මනා ජීවයක් ලබා දෙනවා .
ගායනය අතිවිශිශ්ටයි English වලින් තේරුම ලියන්න සිංහල බාශාව නොතේරෙන අයට එය ඉතාමත් වටිනවා
We don't need kings anymore,
Nor do we need sorrow,
Why would we need crowns?
This flood of people rushing,
To conquer the mountain peaks,
This river flows,
Searching for the dawn of a new era.
This anthill belongs
To the ant that built it,
The time has come
For the wild beast to leave.
This flood of people flows,
Crossing hills and valleys.
For ages, we've been oppressed,
By the web of evil rule,
We shall break it down with unity,
Like a flock hunting the sparrow.
Until the world unites as one,
This river will swell,
This flood of people will rise.
The poem is a powerful call for change and unity. It expresses the desire for a new era, free from oppressive rulers and systems. The imagery of a flood suggests a massive, unstoppable movement of people towards a better future. The references to termites and birds suggest the overthrow of small, tyrannical forces. Overall, the poem is a celebration of collective strength and a hope for a more just and equitable world.
ද්‍රවිඩ බසින්ද හැකි නම් කෙනෙකුට ලියන්න .
@@parabolicepa❤
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
❤❤❤❤❤❤❤
රජුන් එපා මින් මතුවට.. අප පෙළනා කිරුළු කුමට...💥❤
මේ ගිතය වගේම වැඩත් වෙනවා AKD අපේ එකා වාසනාවන්ත අනාගතයක් ❤❤❤❤
ආදරයනීය අමරදේවයන්ගේ ආදරනීය එකම දියණියට අපගේ හදපත්ලෙන්ම සුභාශිංසනය. මාලිමාවට ජයවේවා.
සිංදුවට මාරම අරථයක් තියෙන්නේ 🎶😍❤️
දේශාභිමානී ගීතයක්❤❤❤❤
හිරිගඩු පිපෙනවා..💪💪💪💪
ලක් මෑණියන්ට ජය ශ්‍රි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ගීතය රචනා කල ගායනා කල දායක වු සැමට තුති🙏🙏🙏🙏
මේ මහා ජනතාවට සත්‍ය වැටහේවා !!! ජනතාවට හෙටක් උදා වන්න ජයම වේවා !!!
ජන්ද ප්‍රතිඵල බලන ගමන් සිංදුව අහන මම😊❤
නවයුගයක පැතුමන් ගෙන ගලනවා මෙිමහ ජන ගග
සුපිරි !!!
මේක ඇඟ කිළිපොලා යන, ඇටමිදුලූ දක්වා දැනෙන තේමා ගීතයක්. පද රචනාව , සංගීතය සහ ගායනය ඉතා ඉහළ ගීතයක්. කොච්චර ඇහුවත් එපා නොවන නිර්මාණයක්. ❤
Hoda නිර්මාණයක්❤
මේ ගීතය නිර්මාණය කරන්න කැපවුන සියලු දෙනාගෙම තව තවත් හැකියාව දියුණු වේවා...❤️
හරිම අර්තවත් ගීතයක්.
කාලීන ගීතයක්..
🙏👃🙏මේ උතුම් පින්කම අනුමෝදන් වෙමි සියලුම සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!
ගරු තර හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි.තව තවත් මෙවැනි ගීත පද බැදීමට ශක්තිය දහිරිය ලැබේවා.
මෙ දියණියගේ ගායනය අති විශිෂ්ටයි ඇයට තෙරුවන් සරණයි.
හරිම ලස්සනයි මැඩම් ඒ හඬ..අහන්න අහන්න ආසයි..ඒ වචන ටික පුදුම ලස්සනක් ..මේ වගේ නිර්මාණ කරන්න තවත් අපේ හාමුදුරුවනේ
සීයලු බුදුවරයන්ගේ පිහටයි මගෙ රටට,ඡනපතිදුට දීර්ඝායුෂ ලැබේවා,❤️❤️❤️❤️පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරකරමි ,සොයුරිය ඔබට බොහොම ස්තූතිය,
හදවතටම කතාකරන හරිම ලස්සන ගීතයක්
❤❤❤
ලස්සනයි මිස් මේ වගේ ලස්සන ගීත තව ඉදිරියට කරගෙන යන්න තෙරුවන් පිහිට ලැබේවා! සුබ අනාගතයක්
හරිම ලස්සනයි ටීචර්...💗💗💗😴
ආයෙත් ටීචර් ගෙන් ඉගෙනගන්න තියනව නම්....
බුදු සරණයි ටීචර්
🥰🥰🥰
අර්ථවත් නිර්මාණයක්.
💐💐💐
ලස්සනයි ❤❤❤❤. අනිවාර්යෙන් අපි හැමෝගෙම පැතුම් ඉටු වේවා. 🙏
මෙවැනි ගීතයක් නිර්මානය කල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
තව තවත් මෙවැනි ගී රචනා විය යුතු කාලයක් ගායනා විය යුතු කාලයක් ස්තුතියි මේ සුසංයෝගයට