Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2019
  • Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara

ความคิดเห็น • 101

  • @chamindadissanayake609
    @chamindadissanayake609 3 ปีที่แล้ว +15

    ලස්සන සංවාදයක් ..... Dammika Bandara මහතා දක්ෂ කතිකයෙක්. Tharanga ගේ හඩ ආරණියයි...

  • @asankanalindaranaweera8505
    @asankanalindaranaweera8505 5 หลายเดือนก่อน +2

    ධම්මික බණ්ඩාර මහතාණෙනි, ඔබගේ ගීත විචාර මම සොය සොයා බලනවා රස විඳිනවා.ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා...

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 3 ปีที่แล้ว +14

    ධම්මික බංඩාර මහත්තයා .....ඔබගේ හඬ..ගීත විචාර මම සොය සොයා බලනවා රස විඳිනවා.ඔබට දීර්ඝයුෂ ලැබේවා ..මෙම වැඩසටහන කරපු ඒ නිවෙදිකා මහත්මියත් හරිම ලස්සනට දයාබරව වැඩ සටහන කලා..ස්තුතියි .

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 4 ปีที่แล้ว +24

    මාර දැනුම් සම්භාරයක් .අමිල කතාබහක් .ස්තුතියි ධම්මික බන්ඩාර සහ තරංගා.

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 4 ปีที่แล้ว +29

    ධම්මික බණ්ඩාර මහතාණෙනි, ඔබට නිදුක් නිරෝගී මෙන්ම ඉතා සුවපත් මනසකින් යුතු සුවබර අනාගතයක් පතමි. ඉදිරියේදීද මිනිසුන්ගේ හදවත් වලට දැනෙන කව්සිතිවිලි, පදමාලාවලින් සමාජය සුවපත්කරනු මැනවි.

  • @NaturesSerenityStudio864
    @NaturesSerenityStudio864 3 ปีที่แล้ว +15

    ධම්මික බණ්ඩාර මහතාගේ කටහඩ... භාවනාවක් වගේ...

  • @surangiliyanapathirana8676
    @surangiliyanapathirana8676 ปีที่แล้ว +3

    ධම්මික බණ්ඩාර මහතාණනි ඔබට බොහොම පින්.

  • @dharshisandamali9821
    @dharshisandamali9821 3 ปีที่แล้ว +8

    මම ආසම ගුරුවරයෙක් , ඔබතුමා ට තෙරුවන් සරනයි

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 3 ปีที่แล้ว +7

    මට.අැහෙන්නේ
    පේ‍ුමකිර්ති.අය්යගේ.කටහඩමයි.සත්තයි.හරිම.අසාවෙන්.අහගෙන..හිටියා.ගොඩක්.පින්

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +7

    ධම්මික බණ්ඩාර ශූරින්ගේ භාවපූර්ණ විචාරකලාව සුවහසක් ⁣⁣ලපක්ෂක ජනතාවගේ බුද්ධිමය නිම්වලළු පුලුල්කරන්නක්.සුන්දර රාත්‍රිය වින්දනාත්මකව ගතවුනා.තරංගා නිවෙිදක .ඉතාමත්

    • @virajshashika161
      @virajshashika161 ปีที่แล้ว

      සූරීන් ලෙස නිවැරදි කර ගමු... ශූරීන් හා සූරින් හී ඇත්තේ අරුත් ද්විත්වයකි...

  • @c.rphysics3819
    @c.rphysics3819 3 ปีที่แล้ว +9

    හිත නිවෙන ආදරනීය විචාරය.😍❤️🌼

  • @indikavithanage7647
    @indikavithanage7647 ปีที่แล้ว +3

    අදට ගැළපෙන හොඳම සාකච්ඡාවක් සර්

  • @mmgunawardana8668
    @mmgunawardana8668 หลายเดือนก่อน

    Tharanga oba Me shresta Uthum minsa samaga Apata Dunne JEEWITHYAI.Namaskaarawewa Neth Saha oba Dedenatama.

  • @shehanhirusha6063
    @shehanhirusha6063 ปีที่แล้ว +2

    Lankawe pinata pahala unu minissu dhammika bandara sir❤️❤️ sirge katha ahala ki denekge hith suwapath weno athida💖💖dirgayu lebewa sir!!

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +12

    . .බැදෙනකොට මද පවනක්
    වගේ දැනෙන බැදීමි ...
    බිදෙනකොට කුනාටුවක් වගෙයි.
    .....

  • @dilkatharu5455
    @dilkatharu5455 4 ปีที่แล้ว +7

    ane mage guruthumata theruwansaranai ape sir me jathiyatama sampathak

  • @rashikavilasini2008
    @rashikavilasini2008 3 ปีที่แล้ว +16

    ඇයි මේවා නිවැරදි දේ නූතන පරපුරට බලෙන්වත් දෙන්න බැරි .

    • @sarathkumara7036
      @sarathkumara7036 2 ปีที่แล้ว +1

      ඔළුවට 🔫 තියලා අස්සවන්න ඕනෑ .

  • @nuwanperera123
    @nuwanperera123 3 ปีที่แล้ว +8

    මහවැලියත් හරිම ආදරණීය එකක් වේවි.....😍💜
    A great hour!!!!

  • @darkspace4649
    @darkspace4649 2 ปีที่แล้ว +4

    Iwara wenakal 1 husmatama ahan giya. Nawaththanna hithenneth nee. Pattama patta patta wedasatahanak. 🌹❤️❣️

  • @udayakumara8474
    @udayakumara8474 4 ปีที่แล้ว +14

    Tharanga you made this program alive. Thanks for that

  • @virajshashika161
    @virajshashika161 ปีที่แล้ว +6

    මේ වැඩසටහන කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක තුරඟ තරඟ පිටිය තුළ ඝාතනය කළ ශිෂ්‍යයා මීට සතියකට පමණ අසා තිබුණි නම් නොඑසේනම් ධම්මික බණ්ඩාරයන් පිළිබඳව ඔහු දන්නේ නම් අද ඔවුන් ඔවුන්ගේ ආදර කතාව අනාගතයේදී ජීවිතාදර්ශය,ජීවනාවබෝධය සපිරි කවියක්,ගීතයක්,සිත්තම බවට පරිවර්තනය වන්නට තිබිණි...
    අහෝ...😓 කරුමෙක මහත සහෝදර සිසුන් දෙදෙනාගේම ජීවිත අද නැසී ගොස් හමාරය... සුන්දර වූ මහත් යුග පෞරුෂයයානෙනි ඔබේ ආගමනය රටට අවැසි කළකි මේ...🌼

  • @athulaperera4357
    @athulaperera4357 ปีที่แล้ว +1

    Harima lassani me kata baha. Mika ape jivitayata kawadawath ganna baha. Adari

  • @plkrangajeewa3519
    @plkrangajeewa3519 ปีที่แล้ว +5

    ඉස්කොලේ කාලේ ඉදලා අ.වු 12 ක් ආදරේ කරපු ගැණු ලමයා රැකියාවට ගිහින් වෙන කෙනෙකුට ආදරේ කරන්න පටන් ගත්තාම ,එයාගේ හිතේ තවදුරටත් මන් නැති බව දැනගෙන එයාගේ ආදරේ හොයාගෙන යන්න දුන්න මමත් ඇත්ත ජිවිතේ ධාරා වගේ කියලා හිතෙනවා..ඔබතුමන්ගේ හැම විචාරකයක්ම අහන මගේ සිත නීවි සැනහෙනවා...ආදරයේ විරහව නැවුම් විදිහට විදින්න හුරුකරන ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ..❤😊😊2023/05/05.

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 24 วันที่ผ่านมา

      05/05 kiyanna
      Jewith dukma dunna dawasak
      24 years gihinuth 😢 amathaka wenna

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +4

    හරිම අපුරුයි,ස්තුතියි සැමට.

  • @abayb5246
    @abayb5246 หลายเดือนก่อน

    Meaning full discussion , tharanga your program very nice to listen, we learn a lot.

  • @nishanthahewavithana1287
    @nishanthahewavithana1287 ปีที่แล้ว +5

    නිවේදිකාවගෙ sweet voice

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 4 ปีที่แล้ว +19

    අනේ අපේ සර්ට තෙරුවන් සරණයි..

  • @chanaka461
    @chanaka461 4 ปีที่แล้ว +5

    නැත්තෙම සංයමය,අපි හිනාවෙන්නෙ අපිටමයි,හරිම සරළයි.

  • @udayakumara8474
    @udayakumara8474 4 ปีที่แล้ว +10

    Good one neth fm. And the interviewer is also doing it well.

  • @krishanthasandaruwan2918
    @krishanthasandaruwan2918 ปีที่แล้ว +1

    Harima watina programme ekk

  • @niruariyawansha1863
    @niruariyawansha1863 ปีที่แล้ว +2

    ස්තූතියි❤️

  • @sampathnagoda5868
    @sampathnagoda5868 4 ปีที่แล้ว +2

    ස්තුතියි.....

  • @lakijayasundara377
    @lakijayasundara377 3 ปีที่แล้ว +2

    Deergauwewa sirta saha obata budusaranai

  • @user-jm2iu9mc9z
    @user-jm2iu9mc9z 9 หลายเดือนก่อน +1

    Damika sir obata bs❤

  • @jeansandhyaawn3162
    @jeansandhyaawn3162 4 ปีที่แล้ว +1

    Obathumaanam Apey kalaawata Sampathak!
    Apiwa thawa thawath danuwath kireemata Obathumaata Nirogi Suwa saha Deerghaausha Labaywa !

  • @madushaniindika1972
    @madushaniindika1972 3 ปีที่แล้ว +5

    methumage geetha vicharayan harima alankarai

  • @krishansanjula2102
    @krishansanjula2102 3 ปีที่แล้ว +7

    මටත් මගේ අතිතේ මෑවු ... මනරම් කතාබක්...ඇත්තටම කදුලක් ආවා මට...

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 8 หลายเดือนก่อน

    සර්. ස්තුතියි

  • @nimeshikadilrukshi3792
    @nimeshikadilrukshi3792 3 ปีที่แล้ว +4

    මම අාසම මනුස්සයෙක්.. අපෙ පාසලට දවසක් අාවා. මම එදා ඉදන් තමා දන්නෙ සර්ව

  • @kumararangajeewa9460
    @kumararangajeewa9460 ปีที่แล้ว +1

    Dammika bandara sir ...❤️❤️❤️❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 3 ปีที่แล้ว +3

    Love this one 💓💓💓

  • @DARKZ_BOY_
    @DARKZ_BOY_ 2 ปีที่แล้ว +2

    This is nice program🤗🤗🤗

  • @namalchinthaka2689
    @namalchinthaka2689 5 หลายเดือนก่อน

    Oba apita sampathak ayou boho wewa

  • @jeevanthailleperuma7177
    @jeevanthailleperuma7177 3 ปีที่แล้ว +1

    Dammika mahathma oba hari sundari sthuthi

  • @yasaslanka6020
    @yasaslanka6020 ปีที่แล้ว +1

    Amazing human

  • @rupamangalika4767
    @rupamangalika4767 2 ปีที่แล้ว

    sawanata meepane wage weswa koosayak jesu pihetae sir

  • @lakshitharukshan922
    @lakshitharukshan922 4 ปีที่แล้ว +7

    Adaraniya guruthuma...

  • @nadunkulasena3781
    @nadunkulasena3781 4 ปีที่แล้ว +1

    Valuable...........

  • @jayanthabandara4097
    @jayanthabandara4097 4 ปีที่แล้ว +7

    chiran jayathu methi thumani....
    oba apata athi loku sampathak...

  • @vagiya2588
    @vagiya2588 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 หลายเดือนก่อน

    Harima dassayek

  • @kavindagayashan7974
    @kavindagayashan7974 4 ปีที่แล้ว +5

    ❤️❤️❤️

  • @sujathaekanayake215
    @sujathaekanayake215 ปีที่แล้ว +1

    ආසා .වෙන් .අහගෙන ඉන් නාවා

  • @hacking9077
    @hacking9077 3 ปีที่แล้ว

    Niyamai. Thawa nadda?

  • @YGjewellery
    @YGjewellery 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 3 ปีที่แล้ว +1

    Damika mahatha සම්බන්ධ karagnna contact no dakina kenek dennooo....

  • @sadahamcharika4778
    @sadahamcharika4778 3 ปีที่แล้ว +2

    Dammika bandara mahatha sambanda karaganna puluwan දුරකථන අංකයක් denna.wedasatahanakata genna ganna

  • @dilmisabodhi
    @dilmisabodhi ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nalakamiyuranga7616
    @nalakamiyuranga7616 3 ปีที่แล้ว +1

    ❤️

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 2 ปีที่แล้ว +1

    ❤👍

  • @dilanpushpakumara7297
    @dilanpushpakumara7297 4 ปีที่แล้ว +2

    ♨️❤️

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 ปีที่แล้ว +1

    👍

  • @childidkshorts
    @childidkshorts 3 ปีที่แล้ว +3

    A walking liabrary.

  • @ayalee1973
    @ayalee1973 4 ปีที่แล้ว +3

    akkage wachana tika maru

  • @user-ni8nc6wq5m
    @user-ni8nc6wq5m 10 หลายเดือนก่อน

    1

  • @sadareekanirmani204
    @sadareekanirmani204 3 ปีที่แล้ว

  • @dhammasirimedamahanuwara7267
    @dhammasirimedamahanuwara7267 10 หลายเดือนก่อน +1

    ඇසට අසුවවන මායිමේ. කුස ජාතකය

  • @melanijayasinha9180
    @melanijayasinha9180 7 หลายเดือนก่อน

    Sirta mathakada danna 1998 A/L kala karmakara kala pothuhera man

  • @smpdmt
    @smpdmt 3 ปีที่แล้ว +1

    Peni dammika

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 ปีที่แล้ว +2

    බිබිල කොහෙද ඔයගෙතියෙන්නෙ

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 ปีที่แล้ว

    46:46 විනාඩියේදී ගෝත්‍රික ප්‍රේක්ෂකයන් යනුවෙන් ඇමතීම සංවේදී ප්‍රේක්ෂකයන්ට අවමානයක් නොවේද ?.

    • @yayhey7272
      @yayhey7272 ปีที่แล้ว

      නෑ ගෝත්‍රික මානසිකත්වය තුල ගොඩ ගැහුනු කාරනා බොහොමයි. මෙහෙම කෙටි පණිවිඩයකින් පහදන්න අමාරුයි

  • @sangama3201
    @sangama3201 4 ปีที่แล้ว +11

    මේ ගෑණිගෙ සෝබන වැඩියි ගෑණිගෙ කථාව වැඩියි සර්ගෙ කථාවට වඩා

    • @lakshannimalka6721
      @lakshannimalka6721 3 ปีที่แล้ว +2

      උබෙත් කට වැඩී

    • @sangama3201
      @sangama3201 3 ปีที่แล้ว

      @@lakshannimalka6721 කට නැතුව බෑ බන්

  • @pramodkavinda5374
    @pramodkavinda5374 4 ปีที่แล้ว +4

    Ay bola mecchara watina wadasatahanakata unlimited kiyala gon kaallak damme... api young generation eke kocchara aasawenda me wage programs hoyala balanne me wage ewata oy wage gon pat danna epa bola

    • @chanaka461
      @chanaka461 4 ปีที่แล้ว

      Unlimited=අසීමිතයි.

    • @dpriyantha4012
      @dpriyantha4012 3 ปีที่แล้ว +1

      අපේ සර් තෙරුවන් සරණයි! ආදරෙයි හැමදාම, කුලියාපිටියේ විද්‍යාවිනෝදයේ දී අපි දුටු ගුරු තරුව ඔබයි

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +1

    මහත්තයෝ කෝ පැනිය

  • @sampathjayathilaka8558
    @sampathjayathilaka8558 3 ปีที่แล้ว

    Tho poddak ape guruthumata kathaa karanna deepiya hutthiye madin panninnathuwa.

  • @karunarathnakahagollawala1969
    @karunarathnakahagollawala1969 3 ปีที่แล้ว

    කොරොනා පැනි කාරයාද මෙි

    • @udayakumara8474
      @udayakumara8474 3 ปีที่แล้ว +2

      නෑ. ඒ වෙන කෙනෙක් අනේ

    • @shoppingbro7302
      @shoppingbro7302 3 ปีที่แล้ว

      පිස්සුද යකො

    • @diliniweliweriya7675
      @diliniweliweriya7675 ปีที่แล้ว +2

      වයසට ගිහින් තියෙන්නෙ බුරුවො වගේ..මනුස්සයෙක් දන්නෙත් නෑ..නොදන්නා කෙනෙකුට කතා කරන්න දන්නෙත් නෑ..

    • @piyalwickramasinghe6305
      @piyalwickramasinghe6305 ปีที่แล้ว

      Putumayo harak

  • @SAPU1987
    @SAPU1987 ปีที่แล้ว

  • @sachinid7433
    @sachinid7433 3 ปีที่แล้ว +1

    ❤️

    • @samangunathilake44
      @samangunathilake44 ปีที่แล้ว

      භාවනා ක් වගේ සර් .....අද පරපුරට හොඳටම ගැලපෙනවා ...