Hanthanata payana sada.. Dammika bandara .sinhala daluwattha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2020
  • හන්තානට පායන සඳ . ගීතය හැදුණු හැටි
    ධම්මික බණ්ඩාර . සිංහල දළුවත්ත

ความคิดเห็น • 179

  • @lalithaayupala9481
    @lalithaayupala9481 2 หลายเดือนก่อน +11

    ඒ සින්දුව ඔබ තුමාගෙ කඩ හඩින් අහන් හආසයි

  • @madawarangana3409
    @madawarangana3409 ปีที่แล้ว +44

    මගෙදෙයියනෙ....ඇයි සර් ඇයි දැන් ඉන්න අයට මෙවැනි ව්‍යංග්‍යර්ථවත් ගීත නිර්මානය කිරීමට බැරී...😔😔😔..මම කොහොම හරි එතනටත් එනවමයි....

  • @ruwangunarathna4133
    @ruwangunarathna4133 10 หลายเดือนก่อน +10

    ඔබට තෙරුවන් සරණයි දීර්ගායුෂ ලැබේවා ..

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 ปีที่แล้ว +15

    ඇත්තෙන්ම ඒ කොල්ලා සැබෑ මනුස්සයෙක් පරිත්‍යාගය කැපකිරීම කියන්නේ ඒක තමයි ඒ විතරක් නෙවෙයි අව්යාජ ආදරයක් එතන තමයි තියෙන්නේ .

  • @user-rm3io8tz3i
    @user-rm3io8tz3i 8 หลายเดือนก่อน +7

    මහත්තයා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා🇱🇰🇱🇰❤️❤️🙏🙏

  • @travelwithsrilanka9983
    @travelwithsrilanka9983 ปีที่แล้ว +26

    ධම්මික බණ්ඩාර සර් ආදරෙයි ගොඩක්

  • @samanthiaparna2320
    @samanthiaparna2320 10 หลายเดือนก่อน +11

    දීර්ගායුශ ලැබේවා නිදුක් නීරෝගි බව ලැබේවා

  • @jayasiri1000
    @jayasiri1000 2 หลายเดือนก่อน +2

    හන්තානට පෑයූ සඳ ඉතා ලස්සනයි
    අඩශතකයකටත් වැඩියි තාම එළිය දෙයි

  • @shashikamadushani9391
    @shashikamadushani9391 2 ปีที่แล้ว +8

    සර්ගෙන් දවසක් හරි ඉගන ගන්න ලැබිච්ච එක මම ලබපු ලොකු ජයක්ග්‍රහනයක්.

  • @tharushikanethranjali1875
    @tharushikanethranjali1875 ปีที่แล้ว +9

    කීපාරක් ඇහුවද මේක❤ ..ඇහෙද්දි දැනන දුක.😢..මතක්වෙන ⁣වෙන සැරෙ බලනවා හැබැයි මං .😊

  • @janakannangara560
    @janakannangara560 2 ปีที่แล้ว +21

    මම පුදුම ආදරයක් ඇති ගීතයක්. පද රචනය පුදුම හද බැඳි අකුරු ගෙත්තම. ධම්මික මහතා කරන විග්‍රහය සිත සුවපත් කරනවා. මගේ හදවත බැදී පවතින පුදුම ලස්සන ගීතයක්. පද රචනය, ගායනය සුවිශේෂී.💙♥️🙏🙏🙏🌹🌹🌹බලන සහ අසන වාර ගණන කියන්න බැහැ. හන්තාන අඩවියේ සුන්දර බව මැවෙනවා.

  • @user-ih1qb1dl8r
    @user-ih1qb1dl8r 23 วันที่ผ่านมา

    මේ සිංදු ඇහෙද්දි දැනෙන සතුට කියන්න බෑ.හරිම ආසයි මේ සිංදු වලට

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 ปีที่แล้ว +9

    මම ආසම ගිතයක්.ඔබතුමා ට
    ගොඩක් ස්තුතියි.ඔබ හොද ගුරැවරයෙක්.

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +7

    ඒ ගීතයේ තියෙන අර්ථය කොච්චර කාලයක් ගියත් ඔය ගීත අහාන්න පුලුවන් ගොඩක් ආදරය කරන ගීතයක් මමනම්

  • @ratnaperera1044
    @ratnaperera1044 ปีที่แล้ว +6

    මෙච්චර කාලයක් මම එච්චර මෙම ගීතය ගයන්න උත්සාහ කලේ නැහැ. නමුත් ඇහුව. දැන් මට එය මාර විදියට වැදුන. මනුෂ්‍යත්වය හදුනගත්ත. දැන් මම විදුලි ඕගනය සහිතව ගයන්න ඕන.

  • @Warsha_premarathna
    @Warsha_premarathna 7 หลายเดือนก่อน +8

    අතිදක්ශ නිහතමානී කලාකරුවො...සත්‍ය සිදුවීම් පාදක කරගෙන කල මෙවන් නිර්මාණ අදටත් ජීවමානයි .....🥀❤️

  • @dhanushkahettiarachchi2011
    @dhanushkahettiarachchi2011 ปีที่แล้ว +10

    මේව බලන්න බෑ ඇඩෙනවා...... මගේ ආදර කතාවත් සිංදුවකට ලිව්වොත් .........😭😭😭😭😭😭😭😭

    • @dulanjanaprasad9046
      @dulanjanaprasad9046 ปีที่แล้ว

      Godak adara katha wala awankaya duk vidino thaniyama

  • @denethnishantha1894
    @denethnishantha1894 2 หลายเดือนก่อน +8

    දම්මික බණ්ඩාර සර්ට ගොඩාක් පිං මට නොලැබුණු එකම ආදරේ අවුරුදු 24 ක් රැක්ක තපසට තවමත් මෙහි පද මරු කතරට දිය දෝතක් වගෙ හැබැයි හැමදාම රෑට ඒ දිය දෝතෙන් බිදු විසිරිලා මගේ කොට්ටේ තෙත් කරනවා

    • @manojkumara7989
      @manojkumara7989 23 วันที่ผ่านมา

      Meya obage siduvimada..

  • @jayasiri1000
    @jayasiri1000 2 หลายเดือนก่อน +2

    ඔබගේ ගීත රචනය නම් අනර්ගයි. ඔබ සමහරවිට මාව අඳුනනව ඇති. මම 1972-79 කාලයේ ආනන්දයේ 11, 12 ශ්‍රේණිවල භෞතික විද්‍යාව ඉගැන්වූ විජේරත්න වෙමි. මගේ වෙබ් අඩවියට පිවිසුනහොත් තවත් ගීත නිරිමාණය කළහැකි වේවි. නමුත් එහි ලිපිනය සඳහන් කළොත් මෙම පණිවිඩය මැකී යනබව මා දන්නව. ඔබ කී ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය, ඉවසීම හා කැපවීම යන සියල්ලම පැවතුන නිසා මා අද අසූවියට එළැඹෙමින් සැනසීමෙන් කල් ගෙවනව. යම් දිනයක අපි හමුවෙමු.

  • @SupunSampath-gr6cr
    @SupunSampath-gr6cr ปีที่แล้ว +3

    අපේ ඉස්කෝලෙටත් ආවා ❤️❤️ මාරම වටිනවා❤️

  • @sarathpadmaperuma9163
    @sarathpadmaperuma9163 ปีที่แล้ว +10

    ඔබතුමාගෙ ගිතවිචාරය ගිතයට වඩා මිහිරියි

  • @Nihal-ec4yr
    @Nihal-ec4yr ปีที่แล้ว +8

    ධාරා මනුශ්‍යත්ව ඉක්මවූ අයෙකි.

  • @rohanawickramaarachchi9555
    @rohanawickramaarachchi9555 ปีที่แล้ว +6

    ඉතාම ලස්සන ගීතයක් .❤️❤️❤️ අහන්න අහන්න ආසයි . සර් ඔයාට මේ වගේ ලස්සන ගීත ලියන්න වාසනාව ලැබේවා .

  • @sanjeewafb6697
    @sanjeewafb6697 หลายเดือนก่อน +1

    Dhammika bandara mahatha සුපිරි dakshayek....

  • @nadulajayawardhena3340
    @nadulajayawardhena3340 4 หลายเดือนก่อน +12

    හන්තානෙට පෑයූ හදෙ ලස්සන ගැන කියන්න
    මම එන්නම් මගෙ අහසට තුරුලු වෙලා හිදින්න.
    අදුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් මම යන කල එපා සීත දැනෙන්න
    ලතා මඩුලු අත වැනුවත් මට බෑ එහි වෙලෙන්න
    මගෙ පණ වන් ඔබෙ මතකය මට බෑ ගුලි කරන්න

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 3 หลายเดือนก่อน +2

    What beautiful lyrics and the experience behind it 😊

  • @samadhimdangolla3551
    @samadhimdangolla3551 2 ปีที่แล้ว +26

    13 වෙනි වතාවට බලන්නෙ..එපා වෙන්නේ නෑ...

  • @yamuna9775
    @yamuna9775 2 ปีที่แล้ว +28

    ඉතාමත් සුනදරයි ඔබතුමා මෙි සුන්දරත්වය ගැන කියන කොට අපිට මෙි සුන්දරත්වය දැක ගැනීමට නොහැකි වීම ගැන හිතේ විශාල දුකක් අැතිවෙනවා ඔබ තුමා වැනි අති සුන්දරද සිත් ඇති උතුමන් තව ,තවත් මෙලොවට බිහි වෙිවා.!!
    🙏🙏🙏

  • @shenalnimsara5776
    @shenalnimsara5776 2 ปีที่แล้ว +35

    මේවා බලද්දී A/ L ලියන්න ඉන්න අපිටත් පුදුම ආසාවක් ඇති වෙනවා campes ජිවිතේ ගැන...විශේෂයෙන්ම පේරාදෙණිය . ගැන..👨‍🎓👨‍🎓

    • @vidyajothipirivena8448
      @vidyajothipirivena8448 ปีที่แล้ว

      th-cam.com/video/VW0Sa9qkgk8/w-d-xo.html

    • @Doni1788
      @Doni1788 3 หลายเดือนก่อน +1

    • @p.asrangith1570
      @p.asrangith1570 21 วันที่ผ่านมา

      උත්සාහ කරන්න සුභපතනව

  • @priyangipriyangi4496
    @priyangipriyangi4496 2 ปีที่แล้ว +27

    ඔබ තුමාගේ කටහඬ ඇහෙද්දි හරි ආසයි .දීර්ඝායු වේව්!

  • @punchinilamew.m6414
    @punchinilamew.m6414 ปีที่แล้ว +15

    දම්මික මහත්තයා මේ විචාරය දිගටම කරගෙන යන්න.තෙරුවන්සරනයි

  • @malanihemachandra8073
    @malanihemachandra8073 ปีที่แล้ว +1

    Sir ge පැහැදිලි කිරීම harima asawen ahan hitiye ...thunuruwan saranai sir niroogibawaya lebewa .🙏🙏🙏🙏👍

  • @chamikaramanamendra5281
    @chamikaramanamendra5281 ปีที่แล้ว +7

    බුදුසරණයි සර්..!

  • @p.asrangith1570
    @p.asrangith1570 21 วันที่ผ่านมา

    නපුරු කෙනෙක්ට උනත් මේ කතාව ඇහූවාම හිත උනුවෙනව.

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි දමිමික මහ
    ත්තයා...🙏🙏🙏🙏🙏🙏🙏

    • @TenukaMintharu
      @TenukaMintharu 11 หลายเดือนก่อน

      Dinaatapattu and

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +2

    Good Good Good sir budusaranai ❤❤❤❤❤❤

  • @roshenaluthgama951
    @roshenaluthgama951 2 ปีที่แล้ว +24

    සර් දැක්කම මට ගොඩාක් සතුටුයි ...ඒ විතරක් නෙවෙයි සර් ගෙන් ඉගෙන ගත් කෙනෙක් හෙටියට ලොකු ආඩම්බරයක් දැනෙනව..

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว +2

    ලස්සනයි ඇත්තටම ,ගොඩක් වටිනව

  • @dsvidanage6476
    @dsvidanage6476 ปีที่แล้ว +2

    Harima lassana saha etama sundara pudagalayek oba tuma..

  • @sarathmarasingha6637
    @sarathmarasingha6637 2 ปีที่แล้ว +24

    මෙ ගිත A/L සිංහල සිලබස් එක ට ඇතුළත් විය යුතුය .

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 ปีที่แล้ว +7

    පේරාදෙණියට යන්න ලකුණු මදි උනාවත්ද, සර්, ආදරෙයි ,🙏

    • @lakshanlakshan7966
      @lakshanlakshan7966 ปีที่แล้ว +2

      කලා අංශයේ හොඳම අය ගන්නේ කොළඹ කැම්පස් එකට. දෙවනියට පේරා.

  • @irenohewa6346
    @irenohewa6346 ปีที่แล้ว +3

    Harema lassanta ewa kiyadenwa. Attatama harem lassanai. Oba tumata seyalu dewepiheta labewa.

  • @rashmichamathka2836
    @rashmichamathka2836 2 ปีที่แล้ว +15

    හිතට දැනුනු කතා අතරින් ප්‍රමුඛ කතාවක්🙂

  • @anurabandara5542
    @anurabandara5542 หลายเดือนก่อน

    මා නොදකින ඒ පුරහද ඔබට හැකිය දකින්න..❤

  • @MalaniHapugoda
    @MalaniHapugoda 2 หลายเดือนก่อน +3

    හරිම හරවත් වැඩසටහනක්

  • @SepalaSamar
    @SepalaSamar 3 หลายเดือนก่อน +4

    දෑන් තියේද මෙවගේ ගීත

  • @nilanthikodagoda920
    @nilanthikodagoda920 2 ปีที่แล้ว +4

    Bawanawak.....balana ahana wara ganana mathaka na....pita rataka taniwa jewath wana keneku wana mata hama warakama hetha niwuna...............🙏🙏🙏🙏🙏

  • @dkdkrathnayaka266
    @dkdkrathnayaka266 ปีที่แล้ว +2

    වෙලාවකට ජීවිතයේ කියන්නේ ම ගීතයක්

  • @sunethkumara8762
    @sunethkumara8762 ปีที่แล้ว +3

    ජාතියේ පිනට පහල වුන ගුරුතුමා......

  • @lakshanlakshan7966
    @lakshanlakshan7966 ปีที่แล้ว +1

    පුරවර සරසවියෙන් බිහිවුණු විශිෂ්ට චරිතයක්.

  • @nuwansrinath2606
    @nuwansrinath2606 ปีที่แล้ว +6

    කවද හරි සර් එක්ක එකට ඉදගෙන කතා කරනවා ...ඒක බලාපොරොත්තුවක් 😊

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 ปีที่แล้ว +1

    I enjoyed this film in 1977 Wisdom in background

  • @premakalupage5744
    @premakalupage5744 6 วันที่ผ่านมา

    අනේ පවිඒ දෙන්නානැවත එකතුවෙලාද දන්නේ නැ පවි......😂

  • @padmamahathantila268
    @padmamahathantila268 ปีที่แล้ว +2

    Song, music,and interview also good .Thank you Mr. Bandara. It is very valuable program .I like to listen many times.

  • @avishkaashara2078
    @avishkaashara2078 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි මේක

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว +1

    Wow හරිම ලස්සනයි ❤️

  • @dayanmadushanka9031
    @dayanmadushanka9031 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @dineshruwansiri8746
    @dineshruwansiri8746 ปีที่แล้ว +1

    Kiyanna wachana na. Duka hithuna patta

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 ปีที่แล้ว +1

    ඇත්තමයි ලස්සනයි ❤

  • @ravibenaragama6616
    @ravibenaragama6616 หลายเดือนก่อน

    Thanks a lot .

  • @user-ew6cg5by5p
    @user-ew6cg5by5p 5 หลายเดือนก่อน +2

    දවසක obey katahadin ගීතයක් ahamu

  • @user-lk1br7dj4l
    @user-lk1br7dj4l 8 หลายเดือนก่อน +1

    Sarge golayek mamath sirge vichara api eda uparimayen rasavinda srita budusaranai

  • @saduniapsara7846
    @saduniapsara7846 ปีที่แล้ว +3

    ලස්සනයි👌

  • @sudheerasampath4589
    @sudheerasampath4589 4 ปีที่แล้ว +5

    Such a good job.
    Very attractive explanation

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 9 หลายเดือนก่อน +5

    අප ගීත සාහිත්‍ය අම්ඹරයෙහි පෑයූ පහන්තරුව ඔබයි , මහත්මාණනි . සියයට හැත්තෑපහක්ම මේ ගීත වල ශබ්ද රසය අහනවා පමණයි , එහි ඇතුළතින් දෙන පණිවිඩය කුමක්දැයි කියා දන්නේ නැහැ. මෙවැනි වටිනා තොරතුරු සමාජගත කිරීම විශාල සමාජ මෙහෙවරක් . ස්තූතියි , ඔබ සියල්ලන්ට ම .

  • @ammathaththa9437
    @ammathaththa9437 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ කාලෙට ඉබේම යනවා

  • @tharangagunawardena2230
    @tharangagunawardena2230 2 ปีที่แล้ว +8

    I love this song...

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 ปีที่แล้ว +3

    ඔබ‍ට දීර්ගායු බුක්ති විදින්න වාසනා ව ලැබේවා, ජේසු පිහිටයි. 🙏🙏🙏🙏🙏👍

  • @sandhu6365
    @sandhu6365 2 ปีที่แล้ว +2

    Lassani song eka.😍😍😘

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +4

    සුන්දර මිනිස්සු

  • @DEH_IT__F_TAPISIRIWARDHANA
    @DEH_IT__F_TAPISIRIWARDHANA 2 ปีที่แล้ว +5

    ❤ supr..

  • @prasannabandara2114
    @prasannabandara2114 ปีที่แล้ว +1

    අපිත් අවුරුදු දෙකක් සර්ගෙන් ඉගන ගත්තා සිංහල මනමේ කවදාවත් පොතක් බලලා නෑ සර් ඒ කරපු විදියට හැමදේම පාඩම් දක්ශ ගුරුවරයෙක් .දක්ශ ගීපද රචකයෙක් විශිශ්ඨ ගීපද විචාරකයෙක් මටත් කොලොබ විශ්ව විද්‍යාලයට එන්න ඔබ දුන්නු දැනුම බොහෝ බලපෑම්

    • @lakshanlivera4040
      @lakshanlivera4040 3 หลายเดือนก่อน

      මාත් එහෙමයි. මගේ ජීවිතේට බලපෑම් කරපු ගුරුවරයෙක්. දීර්ඝායුෂ වේවා සර්...

  • @sanjeikumar2996
    @sanjeikumar2996 ปีที่แล้ว +1

    Hari lassana nirmanayak

  • @chandraniweerakkody7220
    @chandraniweerakkody7220 2 ปีที่แล้ว +5

    I love your voice

  • @upull2054
    @upull2054 ปีที่แล้ว +1

    Ahinsaka jeevitha akalaye vinasha wanne meveni geetha noasana nisai.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว +4

    Anargha wistharayak. Oba thumaata sthuthiyi.

  • @sahandineth9968
    @sahandineth9968 2 ปีที่แล้ว +3

    AL සිලබස් එකට ආවනම්

  • @mdlanka5680
    @mdlanka5680 ปีที่แล้ว +2

    හදවතේ ගුරුවරයා ❤

  • @nihalpussewala8643
    @nihalpussewala8643 2 ปีที่แล้ว +16

    හුලවාලි චිත්ත්‍ර. පටය නැවත අපට
    බලන්න සැලැස්වීම කලොත් බොහොම පිංන් .

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      ✅✅✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +1

    සුපිරි.

  • @sarathrajapaksha8237
    @sarathrajapaksha8237 ปีที่แล้ว +1

    Niyama adaraya eyai

  • @SharmilaWijekoon-wj9kk
    @SharmilaWijekoon-wj9kk 2 หลายเดือนก่อน +1

    Budu saranai sir

  • @jayasiri1000
    @jayasiri1000 2 หลายเดือนก่อน +1

    ඉකාම මිහිරි විචාරයක්

  • @Hemantha_Lyrics
    @Hemantha_Lyrics ปีที่แล้ว +4

    Respect💪💪

  • @disanayakamanoj2188
    @disanayakamanoj2188 2 ปีที่แล้ว +6

    ලස්සන වැඩ සටහානක්

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 2 ปีที่แล้ว +2

    Maru Sir.

  • @user-hz5me8oc8j
    @user-hz5me8oc8j ปีที่แล้ว +1

    Yatharthaya ooka neweyi Kell's campus giyata passe kolla atharinawa kella danawadaye godurak wenawa upadiya kiyanne otunnak kiyala danawadi chinthayen oluawa kuruwalkaranawa geetha rachakaya samaja yatharthaya sagawa manorajika lokayak mawanawa

  • @shanthirathugamage7127
    @shanthirathugamage7127 ปีที่แล้ว +1

    Prsansa weva 👍

  • @sunethdeshan6010
    @sunethdeshan6010 2 ปีที่แล้ว +10

    මොකද්ද මේ වැඩසටහන...

  • @Madushanika-jc5dt
    @Madushanika-jc5dt ปีที่แล้ว +1

    Maha kalu sinhalaya..... adarei sir....😍

  • @airabulathshinhala865
    @airabulathshinhala865 2 ปีที่แล้ว +4

    Lasnae❤

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 ปีที่แล้ว +2

    ආල වඩන කම තේරුම බෝසත් කම සකි

  • @Diltwin
    @Diltwin 3 ปีที่แล้ว +6

    😍❤️

  • @kbdissanayaka2324
    @kbdissanayaka2324 ปีที่แล้ว +1

    Fantastic

  • @agra7142
    @agra7142 2 หลายเดือนก่อน +2

    💕💚💚💕💕💕💕💕🙏💕

  • @mohanranathunga6943
    @mohanranathunga6943 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว +1

    mama godak egena gaththa sir

  • @induminaprabashwara5737
    @induminaprabashwara5737 ปีที่แล้ว +1

    Mge kthawth me wage. Mek Ahaddi adth.nila nuwn tharu ket boda wenwa kath hora rahase

  • @anupanilnuwan3726
    @anupanilnuwan3726 2 ปีที่แล้ว +4

    😍😍😍😍😍

  • @kavilashadithya9656
    @kavilashadithya9656 2 ปีที่แล้ว +3

    ❤️