මනමාලනුයි - කවඩියයි ඇවිත් නටපු නාඩගම් | Kokila Pawan Jayasooriya & Sangeeth Prabhu | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2021
  • Music Pickle program එකට ආදරේ කරන ඔයාලා ගොඩාක් දෙනෙක්ට අද අපි අමුතුම නාඩගමක් පෙන්නන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් නාඩගමක් පෙන්නන්න නම් නාඩගම්කාරයෝ ගේන්න ඕනෙනේ. ඒ නිසාම අපි අද අපේ program එකට එකතු කරගත්තේ මේ දිනවල ඉහල ජනාදරයට පාත්‍ර වෙලා තියෙන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මනමාලන් හෙවත් මාලන් ලෙසින් රංගනයෙන් දායක වන කෝකිල පවන් ජයසූරිය සහ සරාගේ හොදම මිතුරා වන කවඩියාගේ චරිතයෙන් අපි අතරට එන සංගීත් ප්‍රභූ යන නාඩගම්කාරයෝ දෙදෙනාවයි. ඉතින් මේ දෙන්නාම හරිම ජනප්‍රිය, කඩවසම්,ආදරණීය තරුණයන් දෙන්නෙක් නිසා program එකට අලුත්ම අලංකාරයක් එකතු වුණා. ඒ වගේම මේ program එකට අලුත් segments කීපයක්මත් එකතු කරන්න, Music Pickle අපි අමතක කළේ නෑ. මේ සතියේ මේ අලුත්ම නාඩගම බලන්න එකතුවෙන්න Music Pickle සමගින්.
    Follow Kokila : / kokila_pawan_jayasooriya
    Follow Sangeeth : / sangeeth_prabhu
    Production Manager : Samith Roshan
    Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi | Akila Heshan
    Editor : Dasun Prabhashwara
    Post Production Supervision : Vishwa Abhishek
    Special Thanks : Nisanka Weheraduwa
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #Nadagamkarayo #KokilaPawanJayasooriya #SangeethPrabhu #Swarnavahini #Manamalan #Kawadiya
  • บันเทิง

ความคิดเห็น • 845

  • @TheShadowSwan99
    @TheShadowSwan99 3 ปีที่แล้ว +213

    පොළවෙ පය ගහලා ඉන්න කොල්ලො දෙන්නෙක් ♥️♥️♥️

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว +255

    ලංකාවේ ජනප්‍රිය නළුා මට හිතෙන්නේ මානමාලන් තමයි.

  • @chaniperera4341
    @chaniperera4341 3 ปีที่แล้ว +196

    කෝකිලගෙ කටහඩ හරීම ලස්සනයි😍සංගීත්ප්‍රභූ හරිම සංවේදී වගේ 😍 දෙන්නටම සුභ පතනවා ❤️

  • @nimeshdulaj3097
    @nimeshdulaj3097 3 ปีที่แล้ว +1685

    කෝකිල හිමින් හිමින් ගිහින් ලංකාවේ ජනප්‍රියම,දක්ෂතම නලුව වෙනව කියල හිතන අය කෝ 👍👈

  • @rashmikaushalya4553
    @rashmikaushalya4553 3 ปีที่แล้ว +740

    කෝකිලගෙ කටහඩ 😍
    සංගීත්ගෙ හිනාව 😍
    මං දැන් පිස්සියක් 😁❤️

  • @seriousblack6196
    @seriousblack6196 3 ปีที่แล้ว +229

    අම්මෝ මග බලාගෙනම හිටපු විස්තරයක් තමා❤️❤️
    මනමාලන් කවඩියා😍 ආදරෙයි

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 3 ปีที่แล้ว +213

    තමන්ගේ characters වලට උපරිම සාධාරණය ඉටුකරන දෙදෙනෙක් good luck manamalan and කවඩියා

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว +266

    අනේ ඒ දෙන්නා... මාර යාලු ෆිට් එකක්නේ ඒක.දෙන්නම නිහතමානී වගේම අවංකයි.🥰❤️🤗 ලස්සනයි මේ වැඩසටහන.එනකම් බලන් ඉදියේ ❤️❤️❤️

  • @Ns-cm9ud
    @Ns-cm9ud 3 ปีที่แล้ว +58

    කෝකිල ගේ කටහඩ හරිම ලස්සනයි ❤❤️

  • @madushan6169
    @madushan6169 3 ปีที่แล้ว +407

    නිහතමානී චරිත 2ක්🔥❤️

  • @ranukarangeeth8348
    @ranukarangeeth8348 3 ปีที่แล้ว +137

    ආදරය කරන සුපිරී චරිත දෙකක් ❤❤❤❤❤❤❤❤ මනමලන් ආදරෙයි ඇ 😂😂😂😂😂

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +141

    අම්මෝ අපේ මනමාලන් කවඩියා ❤❤ ඊලගට අපේ සරා සුදු චුටි ඔනේ

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +134

    ආසම දෙන්නෙක් 🤗❤️
    නිහතමානී දක්ෂ රංගන ශිල්පීන් දෙපලක්.. අපේ මනමාලන් කවඩියා🔥😍👍❤️ ආදරෙයි නාඩගම්කාරයෝ🥰💙

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +107

    අනේ ගොඩාක් ලස්සනයි පුතා කෝකිල .ඔයාලා දෙන්නම සුබ පතනවා .කෝකිල පුතා ඔබ අති දක්සයෙක්.හරිම ලස්සනයි පුතා ❤🙏🙏

  • @sinhasinha6706
    @sinhasinha6706 3 ปีที่แล้ว +104

    අපි මුලු නාඩගම්කාරයගේම ෆෑන්ස්ල.
    හරිම ආස ටෙලිනාට්‍යක්.
    ජය ජය 👍👏❤️💐

  • @chamodidilshara6877
    @chamodidilshara6877 3 ปีที่แล้ว +88

    මනමාල0 🖤 කවඩියාගේ විස්තරේ බලන්න මග බලන් හිටියේ දානකම් 😍 කෝකිල අයියගේ හිනාව තමා ලස්සනම. අහින්සක නිහතමානී හිනාවක් තියෙන්නේ.. සන්ගීත් අයියත් එහෙමයි.. 😍❤️ අනිවා දවසක කෝකිල අයියා දක්ශ නළුවෙක් වෙයි හැමෝගෙම හදවතේ ඉන්න. 🖤 දැනටමත් ජනප්‍රිය නළුවා වෙලා ඉවරයි සම්මාන නොගත්තට ❤️

  • @achininirasha6726
    @achininirasha6726 3 ปีที่แล้ว +238

    කවඩියා හරි අහින්සක පාටයි 😍❤️❤️

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +38

    විස්තරෙ ඉන්නවා ..
    ඒ වගේම මොන්ගල් ද ඩාර්ලිනුත් ඉන්නවා සුපිරි චරිත දෙකක් ආදරෙයි හැමදාමත් ..😘😘😘

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 3 ปีที่แล้ว +41

    කොකිලයගේ සින්දුව විතරක් දහ පරක් විතර ඇහුවා පට්ට දක්ශයෙක්

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +28

    කෝකිල අහිංසක කෙනෙක් කවඩියා හරිම ලස්සනයි හොඳේ බුදු සරණයි

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 ปีที่แล้ว +91

    ආදරනීය නිහතමානී කලාකරුවන් දෙන්නෙක් .ආදරෙයි දෙන්නටම සුබ පතනවා .

  • @samankumara1387
    @samankumara1387 3 ปีที่แล้ว +23

    මේ දෙන්නට සුපිරි අනාගතයක් තියෙනවා. ඒ දෙන්නගේ දක්ෂතාවයෙන් ඒ දෙන්නට නිසි නැත ලැබෙනවා අනිවා

  • @shehaniraveera4567
    @shehaniraveera4567 3 ปีที่แล้ว +51

    අවංකවම නිහතමානී චරිත දෙකක්...😍❤️‍🔥 මනමාලන් 😍 කවඩියා...

  • @nilunilu4724
    @nilunilu4724 3 ปีที่แล้ว +23

    මරු දෙන්න හරිම ආසකරන පුතාලා දෙන්නෙක් සුභ ගමන් කලාලෝකයේ ඉදිරියට යන්න 💐💐💐

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +34

    හැමදාමත් නිහතමානීව,මුල අමතක නොකර ඉදිරියටම යන්න පුතාලාට මම සුභ පතනවා

  • @krishperera5050
    @krishperera5050 3 ปีที่แล้ว +63

    නාඩගම්කා රයෝ නට්‍ය මේ දෙන්න තමයි ලස්සන රංගනයක යෙදෙන්නේ 😊

  • @sandanimandara614
    @sandanimandara614 3 ปีที่แล้ว +71

    අම්මෙහ්හ් කිරි ඉබ්බන්දෙනියෙ අපේ හැන්ඩියා😘😘

  • @musicmuxer00
    @musicmuxer00 3 ปีที่แล้ว +24

    අනේ ඒසින්දුව මරු.
    මලකුත් තිබුනා 🔥💐😌
    සුභ පතනවා දෙන්නටම
    ආසම විස්තර දෙකක් තමා ඉතිං ❤️🔥

  • @Storywithasa
    @Storywithasa 3 ปีที่แล้ว +42

    අඩෝ කෝකිලගෙ වොයිස්සෙක පට්ටනේ 😍❤️

  • @nikithaperera4805
    @nikithaperera4805 3 ปีที่แล้ว +13

    ලගදි ඉදලා තමයි බලන්න ගත්තෙ. දැන් නොබලා ඉන්න බෑ නාඩගංකාරයො. එච්චර ලස්සනයි

  • @dineshilayanga4394
    @dineshilayanga4394 3 ปีที่แล้ว +29

    කෝකිල අයියා මගේ ක්‍රස් එක😍😍😍😍සංගීත් මල්ලී කියුට් 😍

  • @induwarainduwara8031
    @induwarainduwara8031 3 ปีที่แล้ว +17

    මනමාලං ඔයාගෙ කට හඩ 😍😍
    ඒ සින්දු ♥️😍

  • @sandysandy6727
    @sandysandy6727 3 ปีที่แล้ว +20

    මේ දෙන්නව දැක්කම හරිම සතුටුයි තෙරුවන් සරනයි පුතේ ඔයාලා දෙන්නටම

  • @user-sz6re5wd2t
    @user-sz6re5wd2t 3 ปีที่แล้ว +20

    අනේ මෙිි දෙන්නගෙ ලස්සන 💕💕💕 පිස්සු හැදෙනවා අප්පා😘😘😘

  • @AP-pl2sf
    @AP-pl2sf 3 ปีที่แล้ว +38

    21:46 ඒ නිහතමානීකමට respect කෝකිල අයියේ🤘🏅

  • @enyoastraea8400
    @enyoastraea8400 3 ปีที่แล้ว +214

    මේ දෙන්නගෙ හුරතලේ බලන්නකෝ අනේ😍😍❤️
    පිස්සු හැදෙනවා දැක්කාමත්
    කෝකිල අයියව නම් කිරි ඉබ්බන්දෙනියේ රජතුමා කාලෙ ඉඳලාම දන්නවනෙ😍❤️
    සංගීත් අයියාව දන්නේ සිරසේ ගිය කතාවකින්🙂💪
    නාඩගම්කාරයො එකෙන් පස්සෙ ඉතින් අපිව පිස්සු වැට්ටුවා ඔයාලා😂❤️
    මනමාලන් ඇන්ඩ් කවඩියා😁
    ඕ ශිට් ඇන්ඩ් විස්තරේ❤️❤️😍

    • @seriousblack6196
      @seriousblack6196 3 ปีที่แล้ว

      @@asankapremarathna7570 කවුද තෝ😂

  • @nilushakumudu8965
    @nilushakumudu8965 3 ปีที่แล้ว +27

    නිහතමානී චරිත ඩෙකක් .කොකිල මල්ලි &සන්ගිත් මල්ලි ❤️❤️❤️👍

  • @maduhiru7488
    @maduhiru7488 3 ปีที่แล้ว +119

    මනමාලං ගේ කෝලමුයී කවඩියාගෙයී විස්තරෙයී❤️❤️❤️❤️❤️❤️❤️❤️ කැමතිම චරිත දෙකක්...

  • @rashmikaushalya4553
    @rashmikaushalya4553 3 ปีที่แล้ว +45

    කවඩියා මගේ ක්‍රස් එක 😍

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 ปีที่แล้ว +248

    මේ දෙන්නගෙ හුරතලේ බලන්නකෝ අනේ
    පිස්සු හැදෙනවා දැක්කාමත්
    කෝකිල අයියව නම් කිරි ඉබ්බන්දෙනියේ රජතුමා කාලෙ ඉඳලාම දන්නවනෙ
    සංගීත් අයියාව දන්නේ සිරසේ ගිය කතාවකින්
    නාඩගම්කාරයො එකෙන් පස්සෙ ඉතින් අපිව පිස්සු වැට්ටුවා ඔයාලා
    මනමාලන් ඇන්ඩ් කවඩියා
    ඕ ශිට් ඇන්ඩ් විස්තරේ
    නිහතමානී චරිත 2ක්
    නිහතමානී චරිත 2ක්
    අම්මෝ මග බලාගෙනම හිටපු විස්තරයක් තමා
    මනමාලන් කවඩියා ආදරෙයි

    • @lakshikafernando2605
      @lakshikafernando2605 3 ปีที่แล้ว +2

      Mn aywth bluwa siri raja siri.මාලන් නිසාමයි

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +45

    මං මොකෙද්ද මචං වදින්න , පට්ට බං අය්යේ♥️♥️

  • @shashikanilanka8260
    @shashikanilanka8260 3 ปีที่แล้ว +20

    මනමාලන් ගේ කටහඩ නියමයි 😍😍

  • @mgsandax9807
    @mgsandax9807 3 ปีที่แล้ว +93

    කවඩියා තමා ආසම 😁

  • @ashanboy1345
    @ashanboy1345 3 ปีที่แล้ว +132

    දවසක මුළු ලංකාව වගේම ලොවම කතා කරන ලස්සන දක්ෂ නිහතමානී චරිත දෙකක්

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +17

    හරිම නිහතමානී අවංක , තරුණ පරපුරට ආදර්ශමත් දක්ෂ දරුවෝ දෙදෙනෙක් වාසනාවන්!!!👍👍❤❤🌷🌷සියලූ දෙවියන්ගේ පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ !!! ඒ වගේම ඔබගේ ආදරණීය ආච්චි ට සහ ඒ ආදරණීය අම්මාටත් දීර්ඝායුසම ලැබේවා !!! 🙏

  • @oshadimendis7420
    @oshadimendis7420 3 ปีที่แล้ว +127

    Sangeeth with kokila episode is the best one of music pickle

  • @chamathsaranavodi726
    @chamathsaranavodi726 2 ปีที่แล้ว +9

    කෝකිල අය්යගෙ කටහඬ 💆❤️

  • @gliyanage5001
    @gliyanage5001 3 ปีที่แล้ว +19

    නිහතමානී ගතිගුණ උතුම් කොකෝ ♥️♥️ ඔක්කොම ආදරේ

  • @rashmishashikala4420
    @rashmishashikala4420 3 ปีที่แล้ว +46

    Adareiiii Manamalan and wisthareee ,😍😍😍

  • @koti7564
    @koti7564 3 ปีที่แล้ว +22

    හොඳ වෙලාවට බැන්ඳට පස්සෙ කිරි බොනව කියල "ටී" කිව්වෙ.
    ආදරෙයි හොඳේ.. දෙන්නටම සුබ අනාගතයක් වේවා

  • @geethanilmini6793
    @geethanilmini6793 3 ปีที่แล้ว +25

    සුපිරිම චරිත දෙකක්..ආඩම්බරකමක් නැති පට්ට දෙන්නෙක්...ආදරෙයි හැමදාමත් 😘😘

  • @sudusudu8217
    @sudusudu8217 3 ปีที่แล้ว +18

    කොකිලගෙ හිනවෙ ලස්සන🌺🌺

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 ปีที่แล้ว +34

    මනමාලන් ❤️(big boss)

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว +24

    දෙන්නටම ආදරෙයි .sangith හරියටම අමීර් kan වගේ ලස්සනයි .

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +27

    අයියෝ,,,,,,,,මේ අපේ මනමාලන් නේද🙆🙆🙆 පට්ට 💪🙋🙋 සංගීත් ආදරෙයි මල්ලියෝ ❤️❤️👈 ජයවේවා 💪 බුදුසරණයි 🙏

  • @pavithra9321
    @pavithra9321 3 ปีที่แล้ว +12

    ඇයි අනේ ඒ දෙන්නටම දෙරණේ ගියපු ඩ්‍රාමාස් දෙකක සිංදු දෙකක් දුන්නේ😒..හැමෝම වගේ දන්න,අහලා තියෙන සිංදු දෙකක් දෙන්න තිබ්බනේ ලිප් සිංග්ස් බැට්ල් එකට🙄එහෙම සිංදු දෙකක් දුන්නා නම් ඒකත් මරුවටම ඇක්ට් කරන සුපිරි චරිත දෙකක්නේ මේ..😍👌කමක් නෑ ඉතින් උපරිම කලා සිංදුව නොදන්නවා උනත්..මාර නිහතමානී නිරහංකාර නලුවෝ දෙන්නෙක්. ❤︎❤︎කෝකිල අයියා සංගීත් අයියා ජය වේවා ❤︎❤︎❤️😌

  • @rashmikaushalya4553
    @rashmikaushalya4553 3 ปีที่แล้ว +74

    කවඩියාගෙ විස්තරේ තමයි අහන් ඉන්න ආස 😋❤️

  • @wajirabandara2365
    @wajirabandara2365 3 ปีที่แล้ว +4

    Mama කලින් නාඩගම් කාරයෝ drama එක බැලුවේ ne ඇත්තටම.. eath කෝකිලයි.. සන්ගීත්.. ඔය දෙන්න සුපිරියටම රඟපාන නිසා ගොඩක් ආසාවෙන් බලනවා... දැන් නාඩගම් කාරයෝ බලන් නැතුව නින්ද යන්නෙත් නෑ ... ආදරෙයි ගොඩක් දෙන්නටම ... ජය වේවා !

  • @dilzmusic9336
    @dilzmusic9336 3 ปีที่แล้ว +33

    ඩ්‍රාමා එකේ හොදම කැරැක්ටර් දෙක,ජනප්‍රියම චරිත දෙක,😍😍👌

  • @umeshchanaka782
    @umeshchanaka782 3 ปีที่แล้ว +30

    ආසම නළුවන් දෙන්නෙක්..... මෙයාලා ඉන්න ඔනේ වැඩසටහනක් අපි බලනවා... හරි ආදරේයි..💖💖... දෙන්නාටම සුභ අනාගතයක් .....

  • @rashmikaushalya4553
    @rashmikaushalya4553 3 ปีที่แล้ว +107

    පොඩි අමීර් කාන්❤️

  • @hi-ru2293
    @hi-ru2293 3 ปีที่แล้ว +49

    මග බලාගෙන හිටියේ මේ video එක එනකන්...😍❤️❤️

  • @rasikakumuduni8269
    @rasikakumuduni8269 3 ปีที่แล้ว +8

    අනේ හරිම ෂොක් දෙන්නම...දෙන්නටම සුභ පතනවා ඉදිරියටම යන්න ඡයෙන් ඡයම ලැබේවා....

  • @sujaniss5853
    @sujaniss5853 3 ปีที่แล้ว +24

    මියුසික් නැතුව උනත් මාර පට්ට වොයිස් කෝකිල තෙරුවන් සරනයි පරෙස්සමින් සතුටින් ඉන්න මැනික ආදරෙයි 🌹🌹🌹🌹❤❤❤❤❤❤🔥🔥🔥😘😘😘🙏🙏🙏🎶🎶🎶

  • @kaveemgamage2260
    @kaveemgamage2260 3 ปีที่แล้ว +83

    කවඩියාට ආදරෙයි ❤️

  • @anasofia1076
    @anasofia1076 3 ปีที่แล้ว +9

    💕දෙන්නම හරිම හුරතල් අනේ🥰😂🥺❤️
    කෝකිල , සංගීත් දෙන්නටම ආදරෙයි! ගොඩක් ආසාවෙන් බැලුව ලස්සනම වැඩසටහනක්!
    අපේ මනමාලනුයි , කවඩියයි💙💙

  • @yapabandara5872
    @yapabandara5872 3 ปีที่แล้ว +17

    කියන්න වචන නෙ.සුපිරි දෙන්නාම .ආදරෙඉ

  • @wasanasewwandi9756
    @wasanasewwandi9756 3 ปีที่แล้ว +7

    මනමාලං 😍😍😍super singing

  • @nimnadkaveeshana3728
    @nimnadkaveeshana3728 3 ปีที่แล้ว +33

    කොකිලගේ වොයිස් එක 🥰❤

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 ปีที่แล้ว +4

    මනමාලන්, සහ කවඩියා නෙද ......? එත්තටම , හරිම ශොක් අනේ ...චරිත දෙකම අපේ හිත් ......❤️❤️ ඇදලා, බෙදලා , තියා ගත්තා ! දෙදෙනාටම එක සිතින් සුබ ප්‍රර්තනා කරනවා !!!බුදු සරණයි , 🙏🙏මා ඉතාලියේ සිට ජයලත් අය්යා ! ❤️❤️👏👏👍😎

  • @charuniwijethunga3065
    @charuniwijethunga3065 3 ปีที่แล้ว +13

    ඒ විස්ත‍රෙත් මරු.💕❤️ නිහතමානි චරිත දෙකක්💓Respect👍👍

  • @sandyasanjeewani1035
    @sandyasanjeewani1035 2 ปีที่แล้ว +7

    මාලන්ට at කරන්න පුළුවන් වගේ හොදට sing කරන්නත් පුළුවන්නේ හැබෑම දක්ෂයෙක් මාලන් ඔයා නම්

  • @Kumari160
    @Kumari160 3 ปีที่แล้ว +7

    අසම දෙන්නෙක් හදවතින්ම ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว +8

    මෙන්න නළුවො❤️ආදරෙයි දෙන්නටම 😘

  • @hashikaluthotage1617
    @hashikaluthotage1617 3 ปีที่แล้ว +12

    කෝකිල...ලස්සනයි වොයිස්.....සුබ පැතුම් නාඩගම්කාරයො දෙන්නටම.....

  • @zeenesa7134
    @zeenesa7134 3 ปีที่แล้ว +33

    කෝකිල පවන්, හරි ලස්සනයි ඔයගේ කටහඩත්, සුමිහිරි ගායනයත්. ඔයා ගායනය ඉගෙන ගෙන තියෙනවාද?
    All the Best Wishes for both of you for a wonderful future!! ❤️🌷

  • @teranjayanath3141
    @teranjayanath3141 3 ปีที่แล้ว +42

    මන මාලන්ගෙ ලස්සන හිනාව❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️කථා කරන විදිහ❤️❤️❤️❤️

  • @marlonsampath9352
    @marlonsampath9352 3 ปีที่แล้ว +18

    උබලා අපේ එඋන් බන්..එක ලේ..ආදරෙයි පින් අපිට රසවින්දනය දෙනවට.දුරු රටක ඉන්න අපිට මෙවා තමා වටින්නේ නමට නමක්.

  • @jehanfernando5699
    @jehanfernando5699 3 ปีที่แล้ว +7

    මට හිතෙන විදිහට නාට්‍යයේ ම ඉන්න දක්ෂම චරිතේ මාලන් කියලයි මම හිතන්නේ.සරා, කවඩියා,මුදලාලි,ගෝලයා,හාමුදුරුවෝ ,සංගීත සර්,දියෝගබදු, ගජමෑන්,කඩේ මුදලාලි ,ලේකම් සෙට් එකම සුපිරියටම රගපානව.ජයවේවා !!!!

  • @sandujayamanna7982
    @sandujayamanna7982 3 ปีที่แล้ว +23

    පොදු එකේ රන්දික ආපු එපියට පස්සේ ආසාවෙන්ම බලපු episoad එක මේක ...කවඩියා ❤️මනමාලන් 😘❤️

  • @nikkijothala9264
    @nikkijothala9264 3 ปีที่แล้ว +6

    ඒ දෙන්නා හෙන හුරතල් අප්පාහ්

  • @poornimadevmini5026
    @poornimadevmini5026 3 ปีที่แล้ว +7

    ❤❤❤😊ජිවිතේ ඉහලින්ම දිනන්න දෙන්නටම සුබ පතනවා.ජය වේවා..❤😊❤😊❤😊❤❤😊❤😊

  • @gandygandy733
    @gandygandy733 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි පුතේ .. කෝකිල .ඉදිරියට යන්න සක්තිය ඩහිරිය ලැබේවා තෙරුවන් සරණයි ඔබට ❤️❤️

  • @Manuka-
    @Manuka- 3 ปีที่แล้ว +12

    ✌️❤️සංගීත්❤️✌️කෝකිල❤️✌️

  • @sujaniss5853
    @sujaniss5853 3 ปีที่แล้ว +4

    මලකුත් තිබුනා මැනික ක් වාගේ ඔයා ලස්සනයි පට්ට🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගින්දර

  • @tharakaperera4823
    @tharakaperera4823 3 ปีที่แล้ว +32

    ඕ ශිට් ඇන්ඩ් විස්තරේ, ආදරෙයි

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 ปีที่แล้ว +11

    අම්මෝ මනමාලන් සුපිරියට සිංදු කියනවා..කවඩියා ඔයත් මරු..

  • @yashodhaperera75
    @yashodhaperera75 3 ปีที่แล้ว +9

    මනමාලන් තමයි අපේ ජනප්‍රියම නලුවා

  • @kanchanasrimali1011
    @kanchanasrimali1011 3 ปีที่แล้ว +10

    මේ විස්තරේ හරිම ආසාවෙන් බැලුවේ

  • @hasinis.7237
    @hasinis.7237 3 ปีที่แล้ว +12

    දක්ෂ නලුවන් දෙන්නෙක් තව තවත් ජනප්‍රිය වෙන්න ලැබේවා දෙන්නට ම...😘😘😘😘😘(ප්‍රසිද්ධ නෙවෙයි)

  • @slkopiya3588
    @slkopiya3588 3 ปีที่แล้ว +9

    බොක්කෙන්ම ආදරෙයි දෙන්නටම.❤️❤️❤️

  • @duleekapushpakumari5368
    @duleekapushpakumari5368 3 ปีที่แล้ว +5

    මනමාලනුයි කවඩියයි මරු 👌👌👌👌

  • @hdcreations111
    @hdcreations111 3 ปีที่แล้ว +7

    සුපිරිම ආතල් ඩයල් දෙකක්.❤️❤️

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්න ගේම මූණ පිරිලා හිනාව ඇස්වලිනුක් එක්ක හිනාව ඔයාලා දැක්කම හදවත පිරි ඉතිරි යනවා. තුනුරුවන්ගේ රත්නත්රේ පිහිටයි ජයවේවා ආදරෙයි🙏🙏🇱🇰🇱🇰♥️🌹♥️🌹♥️🌹🌹💕💕💕💕

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 3 ปีที่แล้ว +21

    Kokila multitalentd💖

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +3

    ඇත්තටම මම හරිම කැමතියි මෙම දෙන්නා රගපානවා නියම‌‌‌ යි නිහතමානී මෙවිදිය හරි පුතා

  • @ManjulaManjula-gu1ou
    @ManjulaManjula-gu1ou 3 ปีที่แล้ว +3

    කවඩියට නම් ගොඩාක් කැමතියි ...❤️❤️❤️

  • @shanitvhd5369
    @shanitvhd5369 3 ปีที่แล้ว +13

    සිරි රජ සිරි..එක මැවෙනවා මනමාලන්..🙂🙂

    • @u.p.amarawansha7519
      @u.p.amarawansha7519 2 ปีที่แล้ว +1

      Mama chuty kale asama film eka me lagadith baluwa ...harima lassanai ❤️🤗

  • @posonikawsathya5445
    @posonikawsathya5445 3 ปีที่แล้ว +71

    ආදරෙයි දෙන්නටම ගොඩක්💞
    නිහතමානී ආදර්ශමත් චරිත දෙකක්💯
    සචිනි අක්කවයි මධව අයියාවයිත් ගෙන්නන්නකෝකෝකෝ……

  • @sasrikalakshani4005
    @sasrikalakshani4005 3 ปีที่แล้ว +5

    අම්මෝ....😂😂😂 ඇතිවෙන්න හිනා උනා..... බොරු සෝබන නැති ඩබලක්❤