තත්පර 5 න් කෙෂාන් - රවීන් හෙළි කළ රහස් | Keshan Shashindra | Raween Kanishka | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2021
  • Music Pickle ප්‍රේක්ෂක ඔයාලා ගොඩාක් කල් ඉදලම අපෙන් request කරපු, වර්තමානයේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය තරු යුගලයකට තමයි අපි මේ සතියේ program එකට invite කළේ. ඒ Derana Dream Star season 4 හි අනුශූරතාවය දිනා දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අනුහස් ලෙසින් කාගේත් ආදරය දිනා සිටින, රංගනයට, ගායනයට පමණක් සීමා නොවී නිවේදනයට ද එක සේ දස්කම් දක්වන ‍යුගයේ සොදුරු ලයාන්විතයා රවීන් කණිෂ්ක සහ Derana Dream Star season 3 හි Dream Star කිරුළ දිනාගත් දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ කාගෙත් ආදරය දිනාගනිමින් ගායනයට නොදෙවෙනි රංගන හැකියාවක් දක්වන හිතුවක්කාර පෙම්වතා අවන්ත ලෙසින් ඔබට සමීප වී සිටින කෙශාන් ශෂීන්ද්‍ර යන තරු යුගලය යි.
    Music Pickle සමග ඔවුන් ගත කළ සොදුරු කාලයේ ඔබ නොදන්න ගොඩාක් දේවල් බෙදාගන්න ඔවුන් අමතක කළේ නෑ. ඒ වගේම ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම අළුත් segments කීපයක්ම program එකට එකතු කරන්න අපි අමතක කළේ නෑ.ඉතින් ඒ විනෝදාත්මක අලුත් අත්දැකීම ලබන්නට, එකතු වෙන්න වෙනදා වගේම ආදරයෙන් Music Pickle එක්ක.
    Production Manager : Samith Roshan
    Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi | Akila Heshan
    Editor : Dasun Prabhashwara
    Head of Post Production : Vishwa Abhishek
    Special Thanks : Nisanka Weheraduwa
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #KeshanShashindra #RaweenKanishka #KeshanandRaween #Deweniinima #DeranaDreamStars
  • บันเทิง

ความคิดเห็น • 1.9K

  • @tarakarajapaksha634
    @tarakarajapaksha634 3 ปีที่แล้ว +594

    නාට්‍යයේ වගේම දෙන්නා හරි එකමුතුයි.දගකාරයි.කටකාරයි ඉදිරි ජීවිතය කලා කටයුතු සාර්ථක වේවා දෙන්නගෙම ආදරෙයි දෙන්නටම......

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +154

    මේ දෙන්නා ඇත්තටම අයියයි මල්ලී වගේ. මොකක් හරි ආත්මෙකෙ එහෙම වෙන්න ඇති ❤️

  • @malshasewwandi1541
    @malshasewwandi1541 3 ปีที่แล้ว +243

    රවීන්ගෙ බර තරුන කටහඩ,කෙශාන්ගෙ හැගීම් වහින කටහඩ..❤️

  • @shasthrilakshani6809
    @shasthrilakshani6809 3 ปีที่แล้ว +221

    02:07 - රාත්‍රියේ පිපෙන්නම්
    12:12 - චන්දන ඇල්ලෙන් නාලා
    12:51 - මිදුලේ වැලි මාළිගාවේ
    13:24 - හැමදාම ඔය දෑස
    14:00 - සිහින දෙවුදුවේ
    14:34 - සොවින් පිරි මගේ හදවත
    15:31 - ගලායන ගගේ
    18:25 - සද නිදන්න
    28:44 - ඔබ වෙනුවෙන් මා

  • @bestduo2313
    @bestduo2313 3 ปีที่แล้ว +405

    කෙෂාන් අයියා ගොඩාක් නිහතමානී ලස්සන හිනාවක් තියෙන කොල්ලෙක් ගායනයට වගේම රංගනයටත් සැබෑම දක්ෂයෙක්.....ජය වේවා අයියේ....සිංදුව ඉක්මණට ඕනේ ❤

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +126

    හරිම ආශාවෙන් ඉවරවෙනකම්ම වැඩ සටහන බැලුවා...රවීන්ටත් කේශාන්ටත් ජය ශ්‍රී යහපතක්ම වේවා... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාලට... නිදුක් නීරෝගී සුවය ලැබේවා නිරතුරුවම... පුළුවන් තරම් ඉක්මනට දෙවෙනි ඉනිමට. එන්න අපි එනකම් බලාගෙන ඉන්නවා
    💜🧡💙❤️

  • @supunimalsha1546
    @supunimalsha1546 3 ปีที่แล้ว +338

    මන් කෙශාන්ගේ attitude වලට ගොඩාක් කැමතියි

  • @leeshachamo8398
    @leeshachamo8398 3 ปีที่แล้ว +334

    කෙශාන් අයියා, ශිහාන් මිහිරංග අයියා වගේ...calm and serious...😁💓😍

  • @PATHS0905
    @PATHS0905 3 ปีที่แล้ว +113

    කේශාන් කියලා කියන්නෙ.හරිම smart කෙනෙක්.රවීන් කනිශක නම් හරිම කඩවසම්,ඔයාල දෙන්න සහෝදරයො වගෙ.මම කැමතිම දෙන්නෙක්.🤗🤗🤗👍👍👍👍🙏🙏🙏

  • @chandrikaliyanage5141
    @chandrikaliyanage5141 3 ปีที่แล้ว +104

    Keshan = like
    Rawin = comment

    • @user-gu6mf7rd8m
      @user-gu6mf7rd8m 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nethmi427
      @Nethmi427 4 หลายเดือนก่อน +2

      රවීන්, රවීන් හැමදාම රවීන් ❤❤❤🎉

    • @K.K.M.I.K.
      @K.K.M.I.K. 3 หลายเดือนก่อน +2

      Raween

    • @PriyashanTechAcademy153
      @PriyashanTechAcademy153 2 หลายเดือนก่อน +1

      raween thama

    • @ShashikalaMapalagama
      @ShashikalaMapalagama หลายเดือนก่อน +1

      Raween aiya❤❤❤❤

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +348

    කේශාන් පිලිගත හැකි තරම් අවංකයි,සරලයි,අව්‍යාජයි.දැනෙන පුද්ගලයෙක්.දෙදනාටම ඔවුන්ගේ අනාගතයට සුභ පැතුම්.

    • @DewPaba
      @DewPaba 3 ปีที่แล้ว +18

      එකඟයි ඔයාගෙ අදහසට..හරියටම කියල තියෙනව.. ඔහු අව්‍යාජව , දැනෙන විදියට අදහස් ප්‍රකාශ කරනව..

    • @madhukaganepitiya7566
      @madhukaganepitiya7566 9 หลายเดือนก่อน +1

      Aththamai. Keshan harima lassanai. නිහතමානී kollek. Amuthuma hinavak thiyenne ❤

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa 2 ปีที่แล้ว +87

    පොඩි උන් දෙන්නෙක් වගේ 😂 මටත් හිනා ගියා 😍😂❤️

  • @flyhigher500
    @flyhigher500 3 ปีที่แล้ว +1377

    කෙෂාන් අයියාට වශි වෙනවා ලස්සන හිනාවක් සුපිරි හඩක් විශිෂ්ඨ රගපෑමක් සැබෑම දක්ෂයෙක්

  • @mtnmtn67968
    @mtnmtn67968 3 ปีที่แล้ว +297

    රවීන් අයියා සහ කේෂාන් අයියා මරු අනේ 👌👌😍😍ඔය දෙන්නා එකට එකතු උණාම සුපිරි ...ආතල්..විනෝදකාමී ......තම තමාට ආවේණික වූ හැඩයක් ගොඩනගාගෙන ජනතාවගේ හිත් දිනාගෙන ලස්සන ගමනක් යන දෙන්නෙක් .....අපේ කාලයේ රියල් තරු දෙකක් කලා අඹරේ පායපු......ඔය නිහතමානී බව සරල බව හැමදාම රැක ගන්න අයියේ ඒක ඔය දෙන්නටම ලොකු වටිනාකමක් දෙන ආභරණයක් .... ...ඉතින් හැමදාම සතුටින් නිදුකින් ඉන්නට හැකි වේවා ඔය දෙන්නටම..........කලා කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දෙදෙනාගේම .......ඔය දෙන්නා ඇත්තටමත් සහෝදරයෝ වගේ සමගියෙන් සුහදශීලීව මිත්‍රශීලීව ඉන්න විදිය හරිම අපූරුයි ......මේ සුසංයෝගයට පට්ට ආදරෙයි......ඔය දෙන්නා පරිස්සමට වැඩ කටයුතු ටික කරගන්න......දෙන්නටම හදවතින්ම සුබ පතනවා අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා.....👍👍👌👌😇😇😍😍😘😘🙏🙏

  • @dehemitimasha5175
    @dehemitimasha5175 2 ปีที่แล้ว +105

    ගොඩක් අය මේකට ඇවිත් කියන්නෙ ගල් පැලෙන බොරු.. ඒත් මෙයාලා දෙන්න ඇත්තම කියනවා කියල තේරෙනවා.. ♥️
    පට්ටම වොයිස් දෙකක්..
    වැඩ සටහන ඉවර වෙද්දි අනේ තව ටිකක් වෙලා තිබුනනම් කීලා හිතුනා...
    සුබ අනාගතයක් අයියලා දෙන්නටම ♥️🥰

  • @user-fo8oz1wd4i
    @user-fo8oz1wd4i 2 ปีที่แล้ว +46

    අනුහස් මරුනෙ.😍😍😍පට්ට ආතල්. අවන්ත නියමයි. 👌 ආදරෙයි දෙන්නටම.❤️❤️

  • @dinudaperera1993
    @dinudaperera1993 3 ปีที่แล้ว +236

    Keshan....නියමයි කොල්ලෝ අලුත් සිංදුව එනකන් බලන් ඉන්නවා

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +230

    කාලෙකට පස්සේ අයියයි මල්ලී ඉතින් අම්මෝ ඒ දෙන්නා මරූ තැන්කියූ😙 මේ දෙන්නව ගෙන්නනුවට

  • @navodyark5808
    @navodyark5808 3 ปีที่แล้ว +214

    මේ දෙන්න නම් සුපිරි ඩබලක් 🙂🙂❤️❤️එක ගෙදරක හිටියොත් 🙂♥️🙂කොහොමට තියෙයිද😃☺️🙂🤩💛❤️

  • @AT-fq9yp
    @AT-fq9yp 2 ปีที่แล้ว +122

    කෙෂාන් ❤️
    රංගනය ගායනය හිනාව දක්ෂතා පිරුණු හොඳ කලාකරුවෙක්. Dream star සිට අදටත් හරිම ආසාවෙන් බලනවා.

  • @MissForward
    @MissForward 3 ปีที่แล้ว +644

    කෙශාන් අවන්ත වගේම සීරියස් පොරක් වගේ🤭
    රවීන් අනුහස් වගේම කටකාරයි🤭

    • @kaveenrasanjana85
      @kaveenrasanjana85 3 ปีที่แล้ว +7

      Hm

    • @wijesooriyapriyangani7191
      @wijesooriyapriyangani7191 3 ปีที่แล้ว +6

      Athhamai matath ehemamai hithune anuhasta ragapanna case ekak aththema na kyl hithuna avanthage charitaya harenna keshant vena charitarak nogalepei kyna thanatama avanthava kapee penuna

    • @vihangiaraliya801
      @vihangiaraliya801 3 ปีที่แล้ว +1

      Ow

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 3 ปีที่แล้ว +1

      @@wijesooriyapriyangani7191 ane ehenam oya keshan ge first drama eke actiing dakala na awanthata wada wenas charithayak habai awantha keshan dennnama tikak sahullluwen innnawa, alcohohol walata asai anika awantha koheda series gon wadane karannne, awantha eke malli unath raween kiyannne keshanta wada aurudu 4k bala kenek, eya kohth ehema thama, habai anuhas wagema wadak ta anla eka, kapawima thiyenawa, oya dennagema characters saba jeewete godak matching.

  • @senulkwt248
    @senulkwt248 3 ปีที่แล้ว +166

    අවන්ත ගෙ චරිත ය ඉස්සර ගොඩක් දඩබ්බර පුදුම ලස්සන ක් එක්ක අවංක ආදරෙ න්.පිරුණු නිහතමානී කොල්ලෙක් අපිත් ගොඩක් ආදරෙයි අවන්ත දෙව්මි අනුහස් ඔයාලට.පරිස්සමෙන් ඉන්න .

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +279

    මරු දෙන්නා ❤️❤️❤️මම හිතන් හිටියේ අනුහස් අහිංසක කෙනෙක් අවන්ත දඩබ්බරයි කියලා 🙉බලද්දී එකේ අනිත් පැත්ත 💚💚අනුහස් දඩබ්බරයි.....අවන්ත අහිංසක නිවිච්ච කෙනෙක් ❤️❤️❤️ආදරෙයි දෙන්නටම ❤️❤️

    • @chethanasankalpa129
      @chethanasankalpa129 3 ปีที่แล้ว +10

      දෙවෙනි ඉනිමේ චරිත දෙද්දීත් අනිත් පැත්තට දුන්නේ(දැන් නාට්‍යයේ තියෙන විදේහට නෙමේ)මේ දෙන්නා dialog පටලගෙන චරිත මාරු කරලා

    • @dissanayakemudiyanselagepa1363
      @dissanayakemudiyanselagepa1363 3 ปีที่แล้ว +10

      රත්තරන් පුතේ .🌟ඔයාල දෙන්නම ලස්සනයි හොදයි 🌟අහම්බෙන් කලා ලොවට පිවිසි ඔබලා .🎈මා නොවන මම 🎈හා එවැනි තවත් වටිනා වැඩසටහන් වලට පොඩි කාලයක් තුල ඔබලාට ඇරයුම් ලබන්නේ දක්ෂතාවය හා ඔබලා විසින්ම ගොඩනගාගත් නිහතමානී යහපත් ගුනදර්ම නිසාම බව මටනම් හැගීයන්නෙ.මගෙ පුතෙ ඒ සියලු දේටම හේතුවන්නෙ සසරේ කරන ලද පිංකම් වල ප්‍රතිඵලයි.එය දැනගෙන පුතාලගෙ වටිනා ජීවිතය හසුරුවාගන්න පුතාලට බුදුසරනයි .🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈🌟🎈

    • @sandylakmini1617
      @sandylakmini1617 3 ปีที่แล้ว

      😅

  • @anasofia1076
    @anasofia1076 3 ปีที่แล้ว +59

    8:20 - 8:35 Inner peace
    " ...එකෙක්වත් නෑ. මම තනියම ඉන්නවා. අම්මත් එක්ක දැහැමෙන් සෙමෙන් , ගෙදෙට්ට වෙලා ,ජොබ් එක කරගෙන, ක්‍රිකට් ගහ ගෙන , මූවත් බලාගෙන... "
    ඒක පට්ට😌😌😎
    ❤️රවීන් අයියා & කෙෂාන් අයියා❤️🎶

  • @namelessstranger5553
    @namelessstranger5553 3 ปีที่แล้ว +243

    අනේ ඔය වගේ නයනතාරවත් ගේමුකෝ please.....🥺🥺🥺❤❤❤❤❤

  • @chandanaone8353
    @chandanaone8353 3 ปีที่แล้ว +407

    කේෂාන් නම් ඉතින් කොහොමත් පට්ට
    එයාගෙ හිනාව♥️♥️

    • @welanthiamarasinghe2033
      @welanthiamarasinghe2033 3 ปีที่แล้ว +6

      Kiyala vadk na a hinawa itin 😘😘👍

    • @user-pc8gj5uf8d
      @user-pc8gj5uf8d 8 หลายเดือนก่อน

      Mamath කැමති ❤

    • @user-pc8gj5uf8d
      @user-pc8gj5uf8d 7 หลายเดือนก่อน

      ❤adarei king a v❤❤❤

    • @ashthil2330
      @ashthil2330 7 หลายเดือนก่อน

      King AV 👌Dreamstar🌟🌟❤️❤️

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 3 ปีที่แล้ว +65

    Top two brothers
    රවීන්ට කැමතිම වාහනය ඉක්මණින්ම ලැබේවා

  • @flyhigher500
    @flyhigher500 3 ปีที่แล้ว +125

    කෙෂාන් අයියා ඉන්නවා කියුවම උදේ ඉදන්ම බැලුවා දැන් UPLOAD කරලද කරලද කියලා.....පට්ට ආදරේ අයියේ ඔයාට

  • @ThiliniSilva0702
    @ThiliniSilva0702 3 ปีที่แล้ว +183

    කේශාන් ‍රවීන් කියන්නේ මම ආසම ඩ්‍රීම්ස්ටාර්ස්ලා දෙන්නෙක්... එදා වගේම අදත් එහෙමයි. ❤ ජය වේවා දෙන්නාටම.

  • @kusumjayakodi2444
    @kusumjayakodi2444 2 ปีที่แล้ว +65

    රවින්‍ගේ හිනාව කඩවසම් බව හරිම ලස්සනයි රවින් ගොඩක් දක්ෂයි ඒවගේම ආදරනියයි

  • @neeshamadhuwanthi2979
    @neeshamadhuwanthi2979 3 ปีที่แล้ว +89

    රවීන් අයියා සින්දු උල්පතක්.music අතේ තියන් ඉපදිලා

  • @yamsiewills2328
    @yamsiewills2328 3 ปีที่แล้ว +119

    රවීන්ගෙ voice එක භාවනාවක් .. හිනාව , කියවිල්ල .. කැමරාව ඉස්සරහා ෆේක් මූණක් හදාගන්නෙ නැති පොළොවෙ පයගහලා හිනාවෙලා ඉන්න මාරම කොල්ලෙක් . ආදරෙයි රවීන් ❤️

    • @anma9903
      @anma9903 3 ปีที่แล้ว +13

      අනෙහ් ඔව්ව් රවීන් අයියා නම් ශෝයි අප්පා. Such a down to earth , sweet character ❤️❤️

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +11

      අනිවාර්‍යෙන්ම

    • @Natasha-gz4bm
      @Natasha-gz4bm 3 ปีที่แล้ว +10

      Definitely he is ❤️

    • @dumithpriyantha2881
      @dumithpriyantha2881 3 ปีที่แล้ว +8

      aththatama raween aiya harima hoda kenek

  • @oldhitz5761
    @oldhitz5761 3 ปีที่แล้ว +54

    දෙවැනි ඉනිමේ චරිත 2 වගේම තමයි මේ දෙන්නම අත්ත ජීවිතයේදිත්

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +96

    අවන්ත මාර නිහතමානී චරිතයක් ආදරෙයි

  • @livi...1174
    @livi...1174 3 ปีที่แล้ว +557

    සමහරු කෙලින්ම බැනලා...සමහරු නොබැන බැනලා...ඒවා වැඩක් නෑ.... මේ දෙන්නා ගිය ආත්මේ අයියායි මල්ලියිද කොහෙද...

  • @onashadissanayake2354
    @onashadissanayake2354 3 ปีที่แล้ว +308

    කෙෂාන් අයියගෙ ඒ හිත නිවෙන හිනාව දැක්කම දැනුනෙ පුදුමාකාර සතුටක්... ආදරෙයි ඒ චරිතයට හැමදාම...රාත්‍රියේ පිපෙන්නම් මගේ ආසම සිංදුවක්..මන් මුලින්ම ඔයාගෙ රසිකයෙක් උනේ ඒ සිංදුව release කරපු කාලේ..දැන් ඉතින් ඒ ආදරය තවත් වැඩි වෙලා..හැමදාම වගේ අයියගෙ ඒ අව්‍යාජ බවට දක්ශතාවයට personality එකට මන් මාර ආදරෙයි..අලුත් song එකක් එනව කියල අහන්න ලැබීමත් ලොකු සතුටක්..ඒ වගේම අද කෙෂාන් අයියයි රවීන් අයියයි දෙන්නම දෙන්නට දෙන්නා කොච්චර යාලුකමක් සහෝදරත්වයක් ආදරයක් තියෙද කියල තේරුනා..රවීන් අයියා කෙෂාන් අයියා විස්තර කරපු විදිහ එතකොට කෙෂ් අයියට රවීන් අයියව විස්තර කරන්න වෙලා ගියේ ඇයි අහනකොට උබ ගැන එච්චරට කියන්න හොද දේවල් තියෙනවා කියල කියද්දි, උබ එල කොල්ලෙක්නෙ ,nice one කියල රවීන් අයියට කෙෂ් අයිය කියද්දි, අලුත් සිංදුවක් එනවා කියනකොට රවීන් අයියා ශා මරුනෙ කිව්වම ඇත්තටම ඒ දෙන්නා කොච්චර එකතුද කියල හිතුනා..ඇත්ත ජීවිතෙත් හොදම යාලුවො කියල හොදටම තේරුනා..එහෙම දකිනකොට ඇත්තටම සතුටුයි...ඔය විදිහට හැමදාම ඉන්න..දෙන්නටම හොද ගමනක් තියෙයි අනිවාරෙන්ම...කෙෂාන් අයියෙ ඔයාට ඉතින් හැමදාම ආදරෙයි සහ අර ඔයාලගෙන් ඇහුවා වගේ මගේ ලංකාවෙ celebrity crush එක ඔයා..ඔයාගෙ ඔය unique voice එකටත් මාරම ආදරෙයි..ඒ වගේම රවීන් අයියෙ ඔයාගෙ voice එකත් හරිම ලස්සනයි..ඉතින් ඔය දෙන්නටම මන් මගෙ මුලු හදවතින්ම wish කරනවා හැමදේම හරියන්න කියලා...❤️

    • @justonemorepagethahirareez7068
      @justonemorepagethahirareez7068 3 ปีที่แล้ว +25

      ❤❤a very noticed keshan fan..😘keshan fan forever😘😘

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 ปีที่แล้ว +24

      අපිත් හැමදාම කේෂාන්ට තමයි ආදරේ ❤️❤️

    • @shanthiliyanage3299
      @shanthiliyanage3299 3 ปีที่แล้ว +13

      Math wadipurame adaret kamatimet kesan awantha putata.harime lassani acet karanawa.budu saranai 2n tama.

    • @niroshakumuduni863
      @niroshakumuduni863 3 ปีที่แล้ว +10

      Lassanai aiye oyala dennama

    • @k.t.u.padmini2634
      @k.t.u.padmini2634 3 ปีที่แล้ว +12

      Well said 👌🖤

  • @covervideo5488
    @covervideo5488 3 ปีที่แล้ว +419

    කේශාන් අයියා ...හරිම නිවිච්ච චරිතයක් ❤️❤️❤️

    • @raniduhasitha8132
      @raniduhasitha8132 3 ปีที่แล้ว +8

      @@nishanthanishantha4930 අනේ බන්...😂🙈ඌ ඒ ප්‍රශ්න වලින් ගොඩකට උත්තර දන්නවා...මුලින් අත උස්සන එකානෙ දිනන්නෙ...ඒකයි ඊට පස්සෙ අත ඉස්සුවෙ නැත්තෙ...නැත්නම් ඔච්චර English දන්න එකා දන්නැද්ද හෝඩියේ අකුරු ගාන...මම දැක්ක කලින් programme එකක නම් හොඳට උත්තර දෙනෝ...ඒකෙ නම් ශනූ,තාරා හිටියා...අනික ඕව scripted වෙන්නැති බන්...හැම video එකේම සම සමව දිනන්නෙ

    • @kasunpeiris1186
      @kasunpeiris1186 3 ปีที่แล้ว +6

      @labba production උඔ රවීන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන දන්නැත්තං නොදන්න මගුල් කියවන් නැතුව කට වහන් හිටපං ලබ්බා 💩🤣

    • @rasikawijesundara6319
      @rasikawijesundara6319 2 ปีที่แล้ว

      @@kasunpeiris1186 ubane dan natte

  • @udenisamanmale4936
    @udenisamanmale4936 3 ปีที่แล้ว +80

    කේෂාන් ❤🌷🌷❤රවින් හරිම ලස්සනයි මම ගොඩක් කැමති දෙන්නේක්‌ කේෂාන් ඔයාගේ හිනාව පුදුම ලස්සනක්‌ තියෙන්නේ හරි සිරියාවන්තයි ❤❤❤❤හැමදාමත් ගොඩක් ආදරේයි ඔය දෙන්නාට හදවතින්ම සුබ පතනවා ❤❤❤❤🌷🌷🌷🌷

  • @tarakarajapaksha634
    @tarakarajapaksha634 3 ปีที่แล้ว +144

    මේ වැඩසටහන බලන පස් වෙනි වතාවට ඔයාලා දෙන්නම ඇත්තටම ගොඩක් දක්ෂ දෙන්නෙක් අනාගතයට සුබ පැතුම්

  • @SA_SLUK
    @SA_SLUK 3 ปีที่แล้ว +179

    රවීන්, කේශාන් ඔයාලා දෙන්නම ලස්සනට program එක කරා.
    Music Pickle මේක නම් හොද “Pickle”එකක්. හොද තේරීමක් 👍👏

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +284

    අනේ ආසම දෙන්නා එකට....අනුහස් අයියගෙ කටහඬ භාවනාවක් වගේ...අවන්ත අයියටත් ආදරෙයි..අවන්ත අයියගෙ හිනාවට ❤❤❤ගොඩක් අය වශී වෙනව😁😁

    • @anuradhapasadi3529
      @anuradhapasadi3529 3 ปีที่แล้ว +4

      අනේ ඇත්තද 😂😂😂😂

    • @faisalalhammadi3362
      @faisalalhammadi3362 3 ปีที่แล้ว +4

      Sahathika aththa wasanawantha daruwo dennek deiyangema pihitai

    • @tvlemon2189
      @tvlemon2189 3 ปีที่แล้ว +1

      පව්

    • @nikinishakya7615
      @nikinishakya7615 3 ปีที่แล้ว +1

      @@anuradhapasadi3529 හා ඇයි එහෙම නෙමෙයිද ආ

  • @dilkichamali2947
    @dilkichamali2947 3 ปีที่แล้ว +93

    අවන්ත ඔයානම් පිස්සුවක් ඔයී😍😍😍 කේශාන්😘😘😘😘

  • @sherkarunarathna3190
    @sherkarunarathna3190 3 ปีที่แล้ว +74

    දෙන්නම කළා ලෝකේ කවුරුවත් නොදැන, උත්සාහයෙන් ආපු ගමනක් . මිනිස්සු දෙවෙනි ඉන්මට බනින නිසා මේ දෙන්නට බනිනවා. එත් ඇත්ත එකයි.

  • @saradhaliyanage8686
    @saradhaliyanage8686 3 ปีที่แล้ว +164

    Rawenn අයියාය් keshan අය්යාය් දොන්නම අහිංසක නිහතමානී චරිත දෙකක්.❤️❤️❤️

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 ปีที่แล้ว +168

    මේ දෙන්නව එක්ක නයනතාරා සහ රොෂෙල් නැත්නම් ශලනිව ගේන්නකො. නියමයි අයියයි මල්ලියි. හැමදාමත් සතුටින් ඉන්න. මම ආසම ඔය දෙන්නට සහ නයනතාරාට. ආදරෙයි හැමදාමත්. පරෙස්සමෙන් ඉන්න.

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +8

      Anuhas awantha nayanatara ......best in dewani inima

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      @@kawindi8125 👍👍👍❤❤❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +2

      Keshan ayyai,raween ayyai inna ma nowana oba,episode eka youtube ekek nne.balanna widihak nadda

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +16

    ආයෙත් sarayak බැලුවා ඔන්න ❤️👌🔥😎අයියා මල්ලී දෙන්න maru😎🔥

  • @udithasooriyaarachchi9549
    @udithasooriyaarachchi9549 3 ปีที่แล้ว +199

    කේෂාන් චිත්‍රපටවල රඟපානවානම් හොඳයි ....ඔහු සැබෑ දක්ෂයෙක් වෙයි....... ..ඉස්සර ගාමිනි ෆොන්සෙකා තරුණ කාලේ මතක් කර දෙන රංඟන ශෛලියක් සහ රූපයක් තියෙනවා ..🌷🌷❤

    • @namelessstranger5553
      @namelessstranger5553 3 ปีที่แล้ว +27

      එයාගෙ බලාපොරොත්තුවක් තියෙනවලු ඉස්සරහට චිත්‍රපට වලට දායක වෙන්න 😍😍

    • @namelessstranger5553
      @namelessstranger5553 3 ปีที่แล้ว +24

      @@kavishnadun2121 හ්ම්ම් කෙශාන් කොහොමත් ඒ දේවල් ගැන උනන්දුයි නේද 🙈🙈 එයා ඉන්ටවීව්ස් වලට ඇවිල්ල දක්වන හුඟක් අදහස් වලින් පැහැදිලි වෙනවනෙ එයාට ලංකාවේ වේවා ජාත්‍යන්තරේ වේවා හොඳ හරවත් කලා නිර්මාණ ගැන සැලකිය යුතු දැනුමක් තියෙනවා කියලා..ඒක එයාගෙ අනාගත career එකට හුඟක් වැදගත් වෙයි ❤❤

    • @onashadissanayake2354
      @onashadissanayake2354 3 ปีที่แล้ว +20

      @@namelessstranger5553 ඔව් එයා ගොඩක් Hollywood ජාත්‍යන්තර සිනමාව ගැන හොද උනන්දුවකින් ඉන්නෙ..එයා ඒවගෙන්‍ කිව්වා ඉගෙන ගන්නෙ🙈😍

    • @namelessstranger5553
      @namelessstranger5553 3 ปีที่แล้ว +19

      @@onashadissanayake2354 පේනවනෙ එහෙම ඉගෙන ගන්න එකේ ප්‍රත්ඵල කොච්චර හොඳද කියල 🙈🙈❤දෙවෙනි ඉනිමෙන් පස්සෙ හොඳ හරවත් වැඩකට එයා අත ගැහුවොත් එයාගෙ දැනුම එක්ක එයාට සෑහෙන දුර යන්න පුළුවන් ❤❤❤

    • @tvlemon2189
      @tvlemon2189 3 ปีที่แล้ว +4

      ගාමිණි ෆොන්සේකාට අගෙෘරව කරන්න එපා සත්තරං 😀😀

  • @thusarabalasuriya4376
    @thusarabalasuriya4376 3 ปีที่แล้ว +488

    කෙෂාන්........
    ඔයාගේ ඔය සැහැල්ලු සරලකම හරිම ලස්සනයි.😍😍😍😍
    ඔබ නිහතමානි සොදුරු මිනිසෙකි.
    අපි ඔබට ගොඩක් අාදරෙයි❤❤❤❤

    • @samanmalisamanmali3052
      @samanmalisamanmali3052 3 ปีที่แล้ว +7

      Waw lassanai

    • @senukaakash5250
      @senukaakash5250 3 ปีที่แล้ว +1

      🤪🤪🤪🤪💦🤎💜💘🙏🤝✍✍🤝🤝🤝🙏🙏🙏🥵🥳🤠🤯💕💟❣💔💕💞💓💗💗💖💝💘🖐🤟🤟🤞🤘

  • @flyhigher500
    @flyhigher500 3 ปีที่แล้ว +341

    කෙෂාන් ගේ ඒ නිහතමානී කමට ගරු කරන්න ඕනේ, පටන් ගද්දි පවා " ආයුබෝවන් " කියලා අපේ කම පෙන්නුවා, ඔයාගේ අලුත් සිංදුව බලන්න ඉවසිල්ලක් නෑ.....ජයෙන් ජයම වේවා අයියේ!

  • @sandunidivyanjali5187
    @sandunidivyanjali5187 3 ปีที่แล้ว +169

    කෙෂාන් අයියාගේ හිනාවට තමා මන් ගොඩාක් ආස මන් කැමතිම ගායකයා ඔයා අනේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.......

    • @sandunidivyanjali5187
      @sandunidivyanjali5187 3 ปีที่แล้ว +9

      ඔයාගෙ අලුත් සින්දුව එනකන් බලන් ඉන්නවා

    • @livi...1174
      @livi...1174 3 ปีที่แล้ว +8

      Maat

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +40

    රවීන් විතරයි නෙ සින්දු කිවුවෙ කේශාන්ගෙ සින්දු අහන්නත් ආසයි දෙන්නටම ❤ ආදරෙයි

  • @namelessstranger5553
    @namelessstranger5553 3 ปีที่แล้ว +209

    රාත්‍රියේ පිපෙන්නම් ❤❤❤ මම ආසම සිංදුවක් 😍

  • @sureshikamaduwanthi8572
    @sureshikamaduwanthi8572 3 ปีที่แล้ว +247

    කේශාන් වැඩි කලබලයක් නතුව, පොඩ්ඩක් අවදානෙන් හැම දෙයක් ගැනම ටිකක් සීරියස් හිතන කෙනෙක් වගේ..

  • @anuusaduu4571
    @anuusaduu4571 2 ปีที่แล้ว +23

    දෙන්නම මරු..කේශාන් අයියනම් කෙලින්ම ඇත්ත කතා කරනව වගේ..❤❤❤❤❤❤.රවීන් අයිය කතාවට වඩා මෙහෙම මරූ...👌

  • @livi...1174
    @livi...1174 3 ปีที่แล้ว +42

    සමහරු මේක trending List එකේ තියන නිසා බලනවා... සමහර අය ඉතින් මේ පැයබාගේ ඇතුලේ පේන දේ කියන්නේ.. ඒකට ඉතින් මොනව කරන්නද... රවීන් පොඩ්ඩක් එහාට මෙහාට දගලන නිසා කට්ටිය හිතනවා රගනවා කියලා...හැබැයි එයා ගැන දන්න අය එහෙම හිතන් නෑ...

  • @satheeshasewmini5236
    @satheeshasewmini5236 3 ปีที่แล้ว +117

    අම්මෝ අනුහස්ගෙ කියවිල්ල ❤️❤️love you both🤗🤗

  • @namelessstranger5553
    @namelessstranger5553 3 ปีที่แล้ว +104

    කෙශාන් ගෙ අලුත් සින්දුවක් එන්න තියෙනවලු🤩🤩🤩

    • @kavishnadun2121
      @kavishnadun2121 3 ปีที่แล้ว +17

      අඩේ...අපි කියන දේ අහලමද කොහෙද...🤩😁

  • @fiyoribiyanka7586
    @fiyoribiyanka7586 3 ปีที่แล้ว +21

    Yes or no kiyana eka yana wele therenwa කෙශාන් මාර විදියට අවංකව ආන්ස්වර් එක දෙනවා..☺️

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +46

    අවන්ත ගේ හිනාව ෂෝක් අනේ 💋💋💋💋💋💋💋💋💋💋💋💋💋

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +226

    අහන්නත් සතුටුයි ඉතින් කේෂාන්ගේ අලුත් සිංදුවක් එන්න යන එක ගැන කාලේ ගෙවුනත් කේෂාන් වෙනස් වෙලා නෑ කේෂාන් කේෂාන්මයි සතුටුයි හැමදාමත් වගේ කියන්නෙ ඔය දක්ෂතා වලින් ප්‍රයෝජනයක් ගන්න ❤️❤️❤️❤️

    • @user-ou7bo2xf7s
      @user-ou7bo2xf7s 3 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් 🥺❤️🖤👑️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 3 ปีที่แล้ว +11

      අනිවාර්යෙන්ම.

    • @dilkiperera9536
      @dilkiperera9536 3 ปีที่แล้ว +9

      ඇත්තටම ..හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න .

  • @Liasworld
    @Liasworld 3 ปีที่แล้ว +42

    දෙන්නාම නියමයි.පැයක් උනත් එක දිගට බලන්න ආස හිතෙන විදිහට ප්‍රෝගැර්ම් එක කලා.රවීන් ඔයා හරිම නිහතමානියි ඒක මම අවබෝධ කරගත්තේ අහම්බෙන් දැකලා කතා කරපු පළවෙනි දවසෙමයි.👍👍.කේශාන් ඔයාට හරිම යුනික් පර්සනලිටි එකක් තියෙනවා.කතාවේ ඇක්ට් කරන ඔයාගේ ,සැබෑ ජීවිතයේ ඔයාගෙ යි වෙනසක් නෑ වගේ.දෙන්නාටම තව තවත් ඉදිරියට යන්න ලැබෙවා. Wish you all the best. ❤️👍👍👍

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +11

    රවීන් නම් මරු 😂❤ දෙන්නම ෆන් 👍😆

  • @slbinna4286
    @slbinna4286 3 ปีที่แล้ว +41

    කේශාන් මරු ඇක්ටින් පට්ට

  • @tharushiniwarthana9650
    @tharushiniwarthana9650 3 ปีที่แล้ว +65

    ආක්ෂාද, චූටි මැණිකෙද ඇහුවම එ⁣ක්කෙනෙක්වත් එපාලු😞🤣😚 මොනාවුනත් දෙන්නම shook❤️

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +3

      එහෙම කියන්න් බෑනෙ

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 ปีที่แล้ว +12

      එහෙම කිව්වෙ එක්කෙනෙක් කියන එක හරි නැති නිසා සහ කතාවට බලපාන නිසා

    • @tharushiniwarthana9650
      @tharushiniwarthana9650 3 ปีที่แล้ว +4

      @@praveenbuddhika1671 oww🤗

    • @praveenbuddhika1671
      @praveenbuddhika1671 3 ปีที่แล้ว +6

      @@tharushiniwarthana9650 😊👍

  • @flyhigher500
    @flyhigher500 3 ปีที่แล้ว +80

    මීලගට නයනතාරා වික්‍රමආච්චි සමග කල්පනා කාවින්දි ඕනේ!!!!

  • @sammaditthi3348
    @sammaditthi3348 3 ปีที่แล้ว +52

    දෙයිංගෙ පිහිටෙන් ඔයාලෑ ලමයිටත් දෙවෙනි ඉනිමෙ රපාන්න ලැබේවා 😋.
    ඉනිම කොහොම උනත් ඔයාල සුපිරි දක්ෂයො🖤👈

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 3 ปีที่แล้ว +75

    ලස්සන program එකක්, Music pickle එකෙ බලපු පලවෙනි වැඩසටහන. බලන් ඉන්න ආස හිතෙන විදිහට දෙන්නම ලස්සනට program එක කරා. ආපහු දවසක මුං දෙන්නවම ගේන්න....👍👌
    ඇත්තටම කියන්න කණගාටුයි හොද විනෝදාත්මක ලස්සන වැඩසටහනක් බලලාවාත් සටුතු වෙන්න බැරි හිනා වෙන්න බැරි පුදුමාකාර කුහක කාලකණ්නි මිනිස්සු ඉන්නෙ. ඇයි මේ compare කර කර නටන්නෙ, ඒ දෙන්නා දෙන්නෙක්. Fans විදිහට තමන් කැමති කෙනාට ආදර කරන්න අනිකාව ගාවගන්නම අවශ්ශ්‍යද, සමහර comments දැක්කම ලැජ්ජයි. ඔයාලා අපහසුතාවයට පත්කරන්නෙ ඔයාලා ආදරය කරන පුද්ගලාවමයි.

  • @flyhigher500
    @flyhigher500 3 ปีที่แล้ว +239

    මං දැක්ක විශිෂ්ටතම DREAM STAR තමයි කෙෂාන් LOVE HIM LOADS.....❤❤❤❤❤

  • @harshipeiris9248
    @harshipeiris9248 3 ปีที่แล้ว +160

    කේශාන් ඉදිරියේදී හොදා චරිතාංග නලුවේක් වෙයි. දෙවනි ඉනිම්‍ කවදත් ආසම නලුවා

    • @hasanjisipsela2715
      @hasanjisipsela2715 3 ปีที่แล้ว +8

      දෙවෙනි ඉනිම බලන්නෙ කෙශාන් නිසා

  • @rohanadharmasiri7402
    @rohanadharmasiri7402 3 ปีที่แล้ว +71

    අනේ මන්දා මොනවා කියන්නද කියලා මුල පටන් ගනිද්දී හීනාව .ඔය දෙන්නා නියම ගැලපීමක් තියෙනවා පොන් ගලා බෙල් එක ඔබාගෙන යන්න නේ 🙈🙈

  • @sanuhasnanukshafan7127
    @sanuhasnanukshafan7127 3 ปีที่แล้ว +63

    රවීන් සිහිනයකි රෑ වගේ සම්භාව්‍ය programme වල ඒ ඉන්න ඕන විදිහට ඉන්නවා . මේ වගේ fun programme වල ඉන්න ඕන විදිහට හිනාවෙලා දඟලලා ඒවාගෙ ඉන්නවා . මොකද නිවේදනය ගැන දන්න රවීන් නිවේදකයෙක් නැති අඩුව පුරවන්නත් දන්නවා. තැනට සුදුසු විදිහට ඉන්න දන්න එකත් බුද්ධිමත්කම . රවීන් ඒ හැමදේම එකම විදියට පිහිටන්න තරම් වාසනාවන්තයි .

    • @Natasha-gz4bm
      @Natasha-gz4bm 3 ปีที่แล้ว +7

      හරියටම කියලා 💯❤️

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 3 ปีที่แล้ว +6

      Yes true. Well said 💯👍

  • @maxnum3264
    @maxnum3264 3 ปีที่แล้ว +44

    රවීන්ගේ බෝරින් නැති ටෝක් නිසා ආතල් එකේ හිනා වෙවී program එක බැලුවා 😍 මරු 👍
    කේෂාන් ඔයත් ටිකක් forward වෙන්න 😉

  • @imashaparami9991
    @imashaparami9991 3 ปีที่แล้ว +42

    මම කේශාන් අයියට මාරම කැමති එයා තමා මම ආසම නලුවා.එයාගේ attitude වලට මම ගොඩක් කැමති.එයාගේ හිනාව,නිහතමානි කමට ගොඩාක් කැමතියි.හැමදම ආදරේ.කේශාන් & රවීන් අයියාලා දෙන්නගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා😘❤️

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 2 ปีที่แล้ว +19

    8:20 රවීන් අයියා🤣😂❤️
    ශෝයි අප්පා RK ගේ කියවියල්ල පිස්සු කෝලමක් අනේ🙈🙈❤️
    Soo cute🤗😘Mr handsome 🤩❤️
    අනේ music pickle plzz රවීන් අයියාව ආයේ ගෙන්නන්නකෝ😁❤️

  • @user-mj4pw3xy2b
    @user-mj4pw3xy2b 3 ปีที่แล้ว +229

    මෙතන නම් දෙකට බෙදිලා මරා ගන්ඩ හදන්න එපා ඇ😯😂 දැක්කනෙ උන් දෙන්න සහෝදරයෝ වගේ ලස්සන ට ඉන්න හැටි , ✌❤😍එක එක්කෙනාට තමන්ට favourite කෙනෙක් ඇති...හැබැයි අනිත් එකාට බැන බැන විකාර කරන්න නම් එපා , අපි දෙන්නටම එක වගේ ආදරෙයි❤👍

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +3

      😊😊😊😊

    • @sinalisiyethma6987
      @sinalisiyethma6987 3 ปีที่แล้ว +7

      Wow ,lassanai .keshanta godak kamathie .Dennatama ardarai .

    • @user-ou7bo2xf7s
      @user-ou7bo2xf7s 3 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් අපි හැමදාමත් ඒ බැදීමට ආදරෙයි ඒක වෙනස් කරන්න බැරි මාරම ගැලපිමක් ❤️🖤

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 ปีที่แล้ว +15

      කියලා කට ගන්න හම්බවෙලා නෑ බන් අන්න අරෙහේ මරා ගන්නවා මුන්ට ලැජ්ජ නෑ උන් දෙන්නා සහෝදරයෝ වගේ ඒත් ෆෑන්ස්ලා කියලා වැඩක් නෑ

    • @yasinduruwanga1926
      @yasinduruwanga1926 3 ปีที่แล้ว +5

      Aniwa dennatama

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +69

    කෙශාන් අයියා කියුවා කෙනෙක්ගෙ තියෙන්න ඕන හොඳම quality එක, තමන් තමන්ට කොයි තරම් අවංක වෙනවද කියන එක.ඒ තුළින් ඒ කෙනාගෙ ඇතුලාන්තය හොඳින් දකින්න පුලුවන් බව.ඒක නම් ඇත්තටම ඇත්ත

  • @dilkehettiarachchi4092
    @dilkehettiarachchi4092 3 ปีที่แล้ว +69

    රවීන් ගේ වොයිස් එක කීර්ති පැස්කුවල් මහත්තයගේ වගේ ...ලස්සනයි

  • @chamathpadmakumara3852
    @chamathpadmakumara3852 3 ปีที่แล้ว +42

    Personality එකක් සහා character එකක් විදිහට Keshan අයියා හිතට වදිනවා ❤ Singing අතින් රවීන් හිතට ලඟයි ❤🤘

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 ปีที่แล้ว +215

    අනේ ආසම දෙන්නා එකට....

    • @umeshaabimani3398
      @umeshaabimani3398 3 ปีที่แล้ว +1

      Anuhas ge recoding ekk dagena bawana karann ehenm

  • @sithudissanayake670
    @sithudissanayake670 3 ปีที่แล้ว +51

    රවින් & කෙශාන්

  • @isuriabeywikcrama2546
    @isuriabeywikcrama2546 3 ปีที่แล้ว +14

    කෙෂාන් මරු අනේ

  • @geshujesy9878
    @geshujesy9878 2 ปีที่แล้ว +27

    මේක බලන 10 වෙනි පාර මට මතක විදියට 😂 අම්මො මරු අප්ප.. සෝක් අප්ප.. මරු හිනා වෙලා පන යනව 😂🔥❤

  • @tharupeiris3070
    @tharupeiris3070 3 ปีที่แล้ว +82

    Keshan & Raween 😍😍

  • @kavindulakshan1207
    @kavindulakshan1207 3 ปีที่แล้ว +129

    අම්මෝ ඒ අයියයි මල්ලී ඉතින් ආදරෙයි දෙන්නටම ❤️❤️❤️

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 3 ปีที่แล้ว +2

      Kesan puthe oyata deumita godak adarei .budu saranai oyalata .kuwet

  • @suranjiharishchandra6076
    @suranjiharishchandra6076 3 ปีที่แล้ว +44

    Wow නියමයි programme එක. රවීන් අයියේ , කෙශාන් අයියේ ඔබ දෙදෙනාගේම ඉදිරි ගමනට හදපිරි සුභ පැතුම් .😊

  • @bestduo2313
    @bestduo2313 3 ปีที่แล้ว +115

    කෙෂාන් එල කොල්ලෙක්...

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 3 ปีที่แล้ว +93

    කෙශාන්..........සතුටුයි මෙහෙම දැක්කම. celebrity කෙනෙක් වෙන්න දගලන්නෙ නැති නියම celebrity කෙනෙක් උබ. ඇත්තටම මරු බන් උබ.👍👍👍

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 ปีที่แล้ว +13

      ❤❤කේෂූ ❤❤❤

    • @onashadissanayake2354
      @onashadissanayake2354 3 ปีที่แล้ว +10

      Yep ❤️ a well decent person who is down to earth ❤️ He has nothing to hide and like Raveen ayya said he is so brave enough to stand for the justice without any fear..He never hesitate to hide his true feelings but express them directly.. That’s one of the main reasons for me to like him this much.. He has a very good personality and a sensitive heart ❤️

    • @hakmak7042
      @hakmak7042 3 ปีที่แล้ว +2

      😂😂😂

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +1

      දැන් කවුද් දගලන්නෙ
      ෆනි ප්‍රෝග්‍රෑම්.එහෙක
      ෆනි ට ඉන්නවට මොකක්ද අවුල

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      එතන කොහෙ ද ඔයා කියන එක පේනේනෙ,

  • @nethmiwanigasekara2177
    @nethmiwanigasekara2177 3 ปีที่แล้ว +134

    මේ programme එක ගැන පුදුමාකාර සතුටක් අපිටත් තියේ😍❤

  • @HansiJayasekarasLife
    @HansiJayasekarasLife 3 ปีที่แล้ว +46

    කෙෂාන් අයියා... 💪👍😍❤

  • @PATHS0905
    @PATHS0905 3 ปีที่แล้ว +49

    මම කැමතිම චරිතයක් තමා රවීන් කනිශ්ක කියන්නෙ.❤️🤙🙏

  • @namelessstranger5553
    @namelessstranger5553 3 ปีที่แล้ว +162

    අර අන්තිමට කිව්ව ගෝලීය විචලනයයි භෞමික අඛණ්ඩතාවයයි ගැන මා නොවන ඔබ එකෙත් කියලා හිනා වුනා නේහ් 🤣🤣 ඒක දෙන්නගෙම inside joke එකක්ද මන්දා 🤣❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +2

      Ane ma niwana ob eke me dennage episode eka youtube eke nne...eka balnna widihak ndd..plz ..balanna bri una

    • @Virangadesini532
      @Virangadesini532 10 หลายเดือนก่อน

      ​@@kawindi8125eka ain krla

  • @hakmak7042
    @hakmak7042 3 ปีที่แล้ว +59

    Raween's voice ❤️

  • @sanjeewanijayasundara6543
    @sanjeewanijayasundara6543 3 ปีที่แล้ว +50

    සුපිරි සුසංයෝගයක්...❤️❤️❤️❤️ ආසම දෙන්නෙක්...

  • @sandithimihinsa5270
    @sandithimihinsa5270 2 ปีที่แล้ว +101

    අපිටත් හිනා අනුහස්ගෙ කියවිල්ලට🤣

    • @malshaireshani9513
      @malshaireshani9513 9 หลายเดือนก่อน +3

      Ane ow hrim fun kenek adrei anuhas aiyt❤

    • @user-se5iq6cw9w
      @user-se5iq6cw9w 9 หลายเดือนก่อน +3

      Hari sathutui dennatama subapathanawa.

  • @sahanmawijekoon7664
    @sahanmawijekoon7664 3 ปีที่แล้ว +32

    කෙෂාන් අයියා 😍😍😍😍😍😍

  • @damayanthikumary6084
    @damayanthikumary6084 2 ปีที่แล้ว +49

    කෙෂාන් ගේ හිනාව තමයි මරු ලස්සන හඩක් ගෞරුත්තයක් දෙන්න පුළුවන් නලුවේක් බුදු සරණයි

  • @serojaya
    @serojaya 3 ปีที่แล้ว +64

    Raween Roshel වයි ගේන්නකෝ 😌😘
    Roshel Dewmi ත් ඕනේ

  • @sandeepphotography9737
    @sandeepphotography9737 2 ปีที่แล้ว +56

    රවීන්ගෙ කටහඩනම් භාවනාවක් වගේ 😍😍

  • @keshtharafanclub1374
    @keshtharafanclub1374 3 ปีที่แล้ว +84

    කෙශාන් ශෂීන්ද්‍ර 🖤

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 3 ปีที่แล้ว +81

    මේක දෙන්නෙක් කරපු වැඩසටහනක්, ඒ විදිහ combination එකක් ගෙනාවෙ නිසා තමයි මේ program එක සාර්තක සහ ලස්සන. කරැණාකරලා මෙතන කේශාන් අරවිදිහයි රවීන් මේ විදිහයි අරකයි මේකයි කියලා වැලලෙන්න එපා. Specially හැමදාමත් නහින අයටයි මේ කියන්නේ.
    වැඩසටහන කරපු Music Pickle අයටත් එපා වෙයි මේවා දැක්කම.

    • @user-ou7bo2xf7s
      @user-ou7bo2xf7s 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්