පුංචි තිරයේ දඟකාර සංගීත් මේ තරම් සංවේදීද? | Sangeeth Prabhu | Sri Lankan Actor | Channel C

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2020
  • #SangeethPrabhu #SriLankanActor #ChannelC
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 282

  • @ChannelConline
    @ChannelConline  3 ปีที่แล้ว +34

    2311 ට CALL කරන අයට BIKE එකක්..
    ඔයාගේ ෆෝන් එකෙන් 2311 ඩයල් කරලා අලුත්ම අලුත් දිස්නෙ ගහන honda bike එකක් දිනාගන්න..බොරුනම් CALL එකක් දීලම බලන්නකෝ.

    • @ametha-ky3ng
      @ametha-ky3ng 3 ปีที่แล้ว +1

      මම ආසම නළුවා පුතා ඔයාට සුබ පතනවා 🙏🙏🙏🙏👍

    • @chandranijagoda8759
      @chandranijagoda8759 3 ปีที่แล้ว +1

      @@ametha-ky3ng to be working
      Me do t
      Dont help

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 3 ปีที่แล้ว

      😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤💔💔

    • @lalitasewandi1203
      @lalitasewandi1203 3 ปีที่แล้ว

      💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❣👍❣👍❣👍❣👍❣👍❣👍❣

    • @kavinduwijesundara1011
      @kavinduwijesundara1011 3 ปีที่แล้ว

      Chandrani Jagoda V vv

  • @madushaashan5801
    @madushaashan5801 3 ปีที่แล้ว +71

    නලුවො දැක්ක ඒත් උබ වගේ කොල්ලෙක් දැක්කේ නහැ සහෝ...ආදරෙයි බන්.උබට ජය

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +80

    දක්ෂ නලුවො ගොඩාක් දැකල ඇති... ඒත් මේ වගේ නිහතමානී දක්ෂ නලුවෙක් දැකපු පලවෙනි වතාව... ඒ ටිකම ඇති අයියෙ උබට හරි යන්න... ❤️❤️❤️❤️❤️😘

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +146

    මේ ආදරනීය අම්මටයි පුතාටයි දිවිය පුරා ආදරෙන් ඉන්න දෙවියන්ගේ ආසීර්වාදය පතනවා 🙏🙏❤❤

    • @weerasuriyaweerasuriya6273
      @weerasuriyaweerasuriya6273 3 ปีที่แล้ว +1

      🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️💖💖💖

    • @weerasuriyaweerasuriya6273
      @weerasuriyaweerasuriya6273 3 ปีที่แล้ว

      ඇත්තටම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kanthi8049
    @kanthi8049 3 ปีที่แล้ว +136

    අම්මා ත් ගොඩක් හොද නිහතමානී කෙනෙක් වගේ දෙන්නටම සම්මා සම්බුදු සරණයි

    • @aamm8305
      @aamm8305 3 ปีที่แล้ว +1

      Oyata...kawamadakawath....waradinne...puthe....oyata..budusaranai...a..wage..puthek...legennapina...thiyenna..on...

    • @aamm8305
      @aamm8305 3 ปีที่แล้ว

      ❤❤❤❤suba..anagathayak...wewaaaaaaaa

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 ปีที่แล้ว +63

    සංගීත් මල්ලියෝ ඔයා හරිම කඩවසම් වගේම නිහතමානී,හැඟුම්බර අවංක කෙනෙක්.ඔයාටයි අම්මටයි ගොඩාක් සතුටින් හැමදාම ඉන්න ලැබේවා!

  • @user-bc4ou5jo7m
    @user-bc4ou5jo7m 3 ปีที่แล้ว +66

    සංගිත්.විහිලුවෙන්.හිනාවෙලා.හිටියට.හරිම.සංවෙිදි.චරිතයක් .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilshasupuni9333
    @dilshasupuni9333 3 ปีที่แล้ว +28

    මමත් පුංචි පුතු පැටියෙක් ඉන්න අම්මා කෙනෙක්... ගොඩක් ආසයි මේ වගේ ⁣උස් මහත් වෙලා ඉන්නවා බලන්න... ❤️

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +33

    නියමයි කොල්ල.. ඔයාගෙ චරිතය අද තමයි දැන ගත්තෙ.. ඔයා අවන්ක කොල්ලෙක්.. අම්මා තරම් වටිනා සම්පතක් වෙන කොයින්ද .. ඔයාට කවදා වත් වරදින් නෑ හොදින් ඉන්න හැමදාමත් .. ජයවේවා ...!!

  • @rupawathi9121
    @rupawathi9121 3 ปีที่แล้ว +59

    අනේ.හරිම වාසනාවන්ත අමිමෙකුයි.පුතෙකු යි.හැමදාම මෙ.බවයෙදි.විතරක් නොව.උපදින හැම.ආත්මය ක.ඔය.ආදරේ.මෙ.විදහටම.තියෙන්න.කියල.පතනවා

  • @dammikawijesooriya7063
    @dammikawijesooriya7063 3 ปีที่แล้ว +14

    අනේ අපේ ටීචර් ව මෙහෙම දකිද්දී හරිම සතුටුයි .බුදු සරණයි

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว +68

    Unlike කරලා තියෙන්නේ අම්මා කියන වචනේ අරැත දන්නේ නැති අය වෙන්න ඇති

  • @gxhv8174
    @gxhv8174 3 ปีที่แล้ว +14

    අනුරාධපුර කොල්ලෙක් ආදරෙයි පැලෙන්න ජයවෙවා!!!

  • @chathu4910
    @chathu4910 3 ปีที่แล้ว +60

    මාලති ටීච ආදරෙයි ගොඩක්.ටීචගෙ කලායතනෙටත් ආව මම.ලුණුගල ඉද්දි.

  • @onmark291
    @onmark291 3 ปีที่แล้ว +13

    ඇත්තටම අමිර්කාන් වගේමයි අයියේ 👍සුබපතනව ගොඩක් ආදරේන් ඉදිරි ජිවිතේට

  • @npglmnd5131
    @npglmnd5131 3 ปีที่แล้ว +20

    අනේ හරිම අහිංසක කොල්ලෙක්

  • @chandiabesinghe4276
    @chandiabesinghe4276 3 ปีที่แล้ว +19

    ඇත්තටම එ අම්මා මම වගේ කෙනෙක් මට හරිම සතුටුයි දරුවන්ට ගොඩක්ම හැමෝටම බැහැ ඒත් සන්ගීත්ගේ අම්මා ගොඩක් ලගින්ම බැදීම ඇතිකරගෙන ඉන්නවා මේ මම වගේ ගොඩක් පින් ගොඩක් අදෙරෙයි ඔයාලා වගේ අය හැමදාම අපි එක්ක ඉන්න ඔනේ තෙරුවන් සරනයි ඔයාලට..👩‍👦

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +25

    ඔයාලා අඩනකොට මටත් අඩුනා ඔබ සිය පවුලට ජයවේවා .බුදු සරනයි .

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว +25

    පුංචි තිරයේ දඟකාර සංගීත් දෙවියන්ගේ ආසීර්වාදය පතනවා 🙏🙏❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +38

    අමිම පවි නියමයි තෙරැවන් සරනයි හරිම නිහතමානි සංගිත් නියමයි

  • @arrowjr5498
    @arrowjr5498 3 ปีที่แล้ว +30

    අම්මා හරිම නිහතමානීයි 😍

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +16

    අපේ මාලා ටීචගෙ ලස්සන❤️ ඒ නිහතමානීකම 🙏🙏

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +20

    සංගීත් අයියටත් අම්මාටත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා!❤️💖😍 නිහතමානී සංවේදී දක්ෂ නලුවෙක්💝👍

  • @Ranga.Wijekoon
    @Ranga.Wijekoon 3 ปีที่แล้ว +31

    මල්ලී උබට ජය👍👍👍All the best brother 👍

  • @chandrikaa958
    @chandrikaa958 3 ปีที่แล้ว +7

    අම්මා හරිම නිහතමානී කෙනෙක් ඇත්තටම හරිම ලස්සනයි ඒ ආදරේ 🙏🙏🙏

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +36

    හරිම ආදරනීය අම්මා කෙනෙකුයි
    පුතෙකුයි.පුදුම ආදරයක් හිතෙන්නේ .මම ආසම නලුවෙක් මේ ඉන්නෙ .බුදු සරණයි .ජයෙන් ජයම වෙන්න ඕනි ❤️❤️

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 3 ปีที่แล้ว +62

    අනේ ගොඩක් සතුටුයි සංගීත් මල්ලි . අදයි දන්නේ ඔයා මාලතී මිස් ගේ පුතෙක් කියලා ගොඩක් ආදරෙයි miss අපිට .දීර්ඝායුෂ ගුරු මෑණියන් ට,

    • @roshanrandini2354
      @roshanrandini2354 3 ปีที่แล้ว

      Nambar aka danavada maka maga 0049 3290012070

  • @malaobeysekara7465
    @malaobeysekara7465 3 ปีที่แล้ว +17

    පුතේ ඔයාට කවමදාවත් වරදින්නේ නෑ ඒ ඔයාගේ අම්මා ට තියෙන ආදරය සහ බැදීම ඔය දෙන්න ට බුදුසරණයි දළදා වහන්සේ ගේ පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @indupriyadarshani2645
    @indupriyadarshani2645 3 ปีที่แล้ว +29

    ඇත්තටම දුක හිතුනා... බුදුසරණයි අම්මේ ඔයාටත් පුතාටත්

  • @abimaniwansa814
    @abimaniwansa814 3 ปีที่แล้ว +7

    මම ආසම නිහතමානී ආදරනිය නලුවෙක් සන්ගීත් .තෙරුවන් සරනයි මල්ලියෝ .සුබ අනාගතයක් .

  • @sandanikuwait2447
    @sandanikuwait2447 3 ปีที่แล้ว +13

    අම්මාටයි පුතාටයි හැමදාමත් ආදරේන් සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරනයි ❤❤

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 3 ปีที่แล้ว +11

    මගෙ අම්මා වත් මාතක් උන මල්ලි 💖💖සුබ පත්නව💖

  • @indifashion6919
    @indifashion6919 3 ปีที่แล้ว +12

    Sangeeth you have one of the best mom in the world.... you are a great kid... you are a role model for young people who don’t care about their parents... blessings for you and your family... you are very handsome and I like your acting’s as well... I hope you will get a matching girl friend who admire family values... and match to your mom... you have a long way to go.. all the best wishes...

  • @gemunukumara7210
    @gemunukumara7210 3 ปีที่แล้ว +18

    අනේ ආදරෙයි අම්මාට ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @chathuchathu1457
    @chathuchathu1457 3 ปีที่แล้ว +19

    නියම අම්මා කෙනෙක් පුතාට හොයන කෙල්⁣ලගේ ගතිගුන හරිම අඩම්බරයි අම්මේඔයා ගැන ඇත්ත කතා කරනවා බොරැ සොබන නැහැ

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 3 ปีที่แล้ว +18

    බුදු සරනයි අම්මටයි පුතාටයි හැමදාම සතුටින් ඉන්න

  • @premakulathilaka950
    @premakulathilaka950 3 ปีที่แล้ว +12

    ඔයාලත් එක්ක අපිත් ඇඩුවා .සුබම සුබ ගමන්.......

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +17

    අම්මගෙයි පුතාගෙයි ආදරේ ❤️ අම්මගේ අව්‍යාජ කම අවංක කම හැම වචනෙන්ම දැනෙනවා .සතුටුයි සංගීත්ගේ අම්මව දැකගන්න ලැබීම ගැන.සංගීත් අමීර්කාන් වගේ ලස්සනයි . සුබ අනාගතයක් ඔබට .අම්මටයි පුතාටයි එකට රගපාන්න අවස්තාවක් ලැබුනොත් ආසාවෙන් ඒක බලනවා අපි

  • @reemreem6373
    @reemreem6373 3 ปีที่แล้ว +7

    එ බැදිමත් එ ආදරයත් සදාකල් රැදෙවාාාාා. තෙරැවන් සරනයි

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว +26

    අහිංසක අම්මා කෙනෙක් ඔයාට ඉන්නේ මල්ලියෝ ආදරෙන් බලාගන්න හැමදාම

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +14

    Sangeeth puthe hamaama wenas nowe ammawe oya wagema adaren balaganne,oyata kawedawath waradinna eka ekanthai.තෙරුවන් සරණයි පුතේ 🙏

  • @user-vf7xi8ek8r
    @user-vf7xi8ek8r 3 ปีที่แล้ว +7

    ගොඩක් දුකයි අනේ මල්ලි ඔයාගේ අම්මා එක්ක සතුටින් ඉන්න බුදුසරණයි 😭😭😭

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว +5

    සුබ පැතුම් sangith පුතාට

  • @herathchandra4082
    @herathchandra4082 3 ปีที่แล้ว +6

    වාසනාවන් !!!🌷❤🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් ඔබලාට !!! 🙏

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 ปีที่แล้ว +1

    Like him so much...Good actor 👏

  • @user-ou7ql9yr6u
    @user-ou7ql9yr6u 3 ปีที่แล้ว +25

    මටත් මගෙ දරුවො දෙන්නා මතක් උනා,මගෙ දරු දෙන්නත් ඔය වගෙ හරිම සංවේදී..උනා.. ඈත්තටම අවංක පුතෙක්,මං ආස නළුවෙක් බුදු සරණයි

  • @udulaindranikaluarachchi5072
    @udulaindranikaluarachchi5072 3 ปีที่แล้ว +22

    සල්මල් ආරාමය DRAMA එකේ සංවේදී විදියට රඟපානවා ...

  • @bashithadeneth8995
    @bashithadeneth8995 3 ปีที่แล้ว +5

    ඔයා නියම චරිතයක් , බුදු සරණයි.

  • @nisansalamadhushani8892
    @nisansalamadhushani8892 3 ปีที่แล้ว +3

    ගොඩක් ආසයි අයියේ ඔයාට.. ❤️❤️❤️❤️....හැමදාම සතුටින් ඉන්න ..බුදුසරණයි අම්මටත්....❤️❤️

  • @madhusanit2482
    @madhusanit2482 3 ปีที่แล้ว +7

    Harima ahinsaka nihathamani gurumaniyak. Budu saranai 😘

  • @avishkalakruwan4399
    @avishkalakruwan4399 3 ปีที่แล้ว +2

    ඒ නිහතමානී කම ❤️

  • @sachira5422
    @sachira5422 3 ปีที่แล้ว +9

    Sangeeth aiyaaaa.... ❤️❤️❤️❤️❤️

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 3 ปีที่แล้ว +3

    බුදුසරණයි. අම්මටයි.. සංගීත්. ටයි. 🙏🙏🙏

  • @chathuchathu5295
    @chathuchathu5295 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒ ආදරේ 💝💝💝💝💝🙏🙏🙏💐 බලන්න ලැබුන එකත් වාසනාවක්😘😘

  • @pemahendrekpemahendrek3024
    @pemahendrekpemahendrek3024 2 ปีที่แล้ว +1

    අම්මටයි පුතාටයි දෙන්නටම යහපතක්ම වේවා සුභ පතනවා

  • @nalaninalani82
    @nalaninalani82 3 ปีที่แล้ว +3

    අමිමටත් පුතාටත් බුදුසරනයි

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +8

    Pattama charithayak thamai sangith malli❤️❤️ man asama charithe..godak adarei..budu saranai ammatath oyatath malli..🙏🙏🙏🙏

  • @thadhiperera4294
    @thadhiperera4294 3 ปีที่แล้ว +14

    නිවේදිකාව හරිම ආදරණීයයි ❤

  • @mallikam9889
    @mallikam9889 11 หลายเดือนก่อน

    මේ අම්මයි පුතයි හරිම ආදරණීයයි❤❤හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤

  • @priyanigajanayaka3882
    @priyanigajanayaka3882 3 ปีที่แล้ว +4

    ආදරෙයි කොල්ලට බුදු සරණයි අම්මාට සහ පුතා ට

  • @rashmiranjana7866
    @rashmiranjana7866 3 ปีที่แล้ว +1

    Supiri naluwek...ammagei puthagei badeemath harima lassnai...subapathawa sangeeth❤😍

  • @dilhani5841
    @dilhani5841 3 ปีที่แล้ว +1

    ජයෙන් ජය සංගීත් මල්ලී ඔයාටත් ආදරණීය අම්මටත්. බුදුසරණයි ❤❤❤

  • @neelaramani8937
    @neelaramani8937 3 ปีที่แล้ว +5

    හරිම සෝක් අම්මයි පුතයි යාළුවො වගේ ආදරේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි පුතේ

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 ปีที่แล้ว +1

    අම්මා හොඳම යාලුවා වෙන අය හරිම ලකී🥰❤️

  • @mekhalaliyanage7834
    @mekhalaliyanage7834 3 ปีที่แล้ว +1

    අනේ සංගීත්.. ඔයාගේ යාලුවෙක් විදියට මට අද හරිම සතුටුයි ඔයා අද මේ ඉන්න තත්ත්වේ ගැන.. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.ඔයා කවදත් සරලයි අහින්සකයි.. 💖💝

  • @athapaththuathapaththu7528
    @athapaththuathapaththu7528 3 ปีที่แล้ว +5

    Mehema puthek hama ammektama labenawa Nam koi tharam wasanawakda.harima අව්‍යාජ අම්මෙකුයි පුතෙකුයි.jesu pihitai dennatama.

  • @ls_arty_world9077
    @ls_arty_world9077 3 ปีที่แล้ว +2

    සංගීත් අයියා ❤

  • @udaralakshan6440
    @udaralakshan6440 3 ปีที่แล้ว +4

    කවඩියා ආදරෙයි 😍😍😍😙😙😙😘

  • @dinasilan1101
    @dinasilan1101 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔයාලට මටත් ගොඩාක් දුක හිතුනා

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว +2

    තිසරණ සරණින් නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා 🙏

  • @nalakamadunalakamadu5605
    @nalakamadunalakamadu5605 3 ปีที่แล้ว +1

    Sangeeth ayye attama hoda kenek.... ...ayyee hoda thanakata yanna puluwan.... ... ayye bs ...❤️❤️❤️❤️

  • @samadhisrimali1841
    @samadhisrimali1841 3 ปีที่แล้ว +2

    sangeeth jaya wewa.oba depalatama.asata kadulak awa

  • @hewamanagesujani1634
    @hewamanagesujani1634 3 ปีที่แล้ว +4

    Yes sangeeth well said your mother so frendly.i know that

  • @nalakamadunalakamadu5605
    @nalakamadunalakamadu5605 3 ปีที่แล้ว +2

    Adareyii sangeeth ayye...

  • @hashinidewmini9274
    @hashinidewmini9274 2 ปีที่แล้ว

    Harima ahinsaka .nihathamaani naluwek.aadarei godak.❤️❤️

  • @shakthiproduction5370
    @shakthiproduction5370 3 ปีที่แล้ว +4

    Aadarei prabu❤️❤️❤️❤️

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +9

    මට නම් කියන්න වචන නෑ.ඔයාලට බුදු සරනයි .මේ ආදරනීය අම්මගෙ බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වේවා .මගේ පුතත් මේ සන්ගීත් පුතා වගේමයි.එයාටත් තාත්තා නෑ .එයා කවදාවත් මට බොරු කරන්නෙ නෑ.මට මාරම ආදරෙයි .පුතේ අම්ම කියන විදියටම ඉන්න.ඔයාට වරදින්නෙ නෑ .බුදු සරනයි ඔයාලට .

  • @nethminikeshalani4068
    @nethminikeshalani4068 3 ปีที่แล้ว +2

    ගොඩක් ආදරණීයයි💖💖💖

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว

    PraBhU ayyti,ammti budu srniiii🙏💙💯

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතා අම්මා

  • @nnkbeautyenvironment2080
    @nnkbeautyenvironment2080 3 ปีที่แล้ว +1

    ජයවේවා මල්ලි

  • @ruvininisansala7795
    @ruvininisansala7795 ปีที่แล้ว

    Ane e ammai puthai harima adaraneeyai ..❤❤❤

  • @chathunaliwijesinghe4959
    @chathunaliwijesinghe4959 2 ปีที่แล้ว +3

    මාල මල් ලතා තාලෙට, මුදු මුදු රැලි කෙස් කළඹට, හරි ආසයි අපි ඉස්සර, ගුරුතුමියයි හද පෙම් කළ _. ඇය මාලතී ලතා කුරෙරා නම් විය. මල්ලියෙ නුඹ ඇයගෙ සුරතල් පුතු වීම කොතරම් සොදුරුද?

  • @wathsalawathsala1178
    @wathsalawathsala1178 3 ปีที่แล้ว +1

    Sangith aiya patta lassanai

  • @nirmaleepereira431
    @nirmaleepereira431 3 ปีที่แล้ว +2

    love you son i am a mother of a son and daughter i am so happy to see this program.

  • @aboodkdawin5212
    @aboodkdawin5212 3 ปีที่แล้ว +3

    Sangeeth malli harima sathutui ammai puthai oyala dennama nihathamani charitha dekak harima lassanai oyala dennatama godak adarei ❤❤

  • @bagyamadhushani1520
    @bagyamadhushani1520 3 ปีที่แล้ว +2

    Ammo sangith ayya scl kale hitapu widihath ekka Dan lassanai.kawadawath hithuwe na scl eken passe mehema daki kiyala.missta Dan godaak sathutu athi..all the best

  • @thilakaranasinghe4189
    @thilakaranasinghe4189 3 ปีที่แล้ว +2

    බුදු සරනයි අම්මාට සහ පුතාට

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +2

    සංගීත් 😘😘

  • @chanakamadushanka3385
    @chanakamadushanka3385 3 ปีที่แล้ว

    Adrei sangith ayye❤️❤️❤️

  • @dilusewwandi5789
    @dilusewwandi5789 3 ปีที่แล้ว +6

    Sangeethge penuma mage loku malli wagemai...❤️❤️

    • @samanthaindika4634
      @samanthaindika4634 3 ปีที่แล้ว

      බුදු සරණයි putha idiriyatama yanna man anuradapura kuwait idala

  • @rashmi2849
    @rashmi2849 3 ปีที่แล้ว +1

    My celebrity crush

  • @shanikachathurani3801
    @shanikachathurani3801 3 ปีที่แล้ว +8

    Ammo ape Teacher godak adrei 🥰😍😘

  • @nadeekamadu6551
    @nadeekamadu6551 3 ปีที่แล้ว +7

    Ape music teacher godak adarei

  • @bhagyanethmini5239
    @bhagyanethmini5239 3 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙන්නටම❤️

  • @maduchanu6361
    @maduchanu6361 3 ปีที่แล้ว +1

    දෙන්නටම ජේසු පිහිටයි

  • @anjalisenadeera7639
    @anjalisenadeera7639 2 ปีที่แล้ว

    අම්මා යි පී
    පුතා හරිම වැදගත් කතාවක් කරන්න වා එ යාට කියත්ත තෙ

  • @meriyanfernando2943
    @meriyanfernando2943 3 ปีที่แล้ว +3

    ආදරනීය අම්මා සහ පුතා🥰

  • @lakshidn3554
    @lakshidn3554 3 ปีที่แล้ว +1

    Man godak asai Sangeeth aiya.ammtth adre hithenawa.budu saranai oyalat❤️♥️

  • @kanthidolwatha4837
    @kanthidolwatha4837 3 ปีที่แล้ว +2

    Budusaranai dennatama