අපි දෙන්නා හැමදාම කිරිබත් එකට රණ්ඩු වෙනවා | Naveen Dilshan & Hansini Wimalsiri | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2021
  • TV Derana ඔස්සේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍යයේ නිශානි teacher සහ තිසංක sir එකතු කරගෙන program එකක් කරන්න කියලා Music Pickle program එකට ආදරේ කරන ගොඩක් ප්‍රේක්ෂකයන් අපෙන් request කරලා තිබුණා.
    ඉතින් කවදත් ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් ඉටු කරන අපි හිතුවා මේ සතියේ program එකට Derana Dream Star ඔස්සේ ගායන ක්ෂේත්‍රයට පැමිණ වර්තමානයේ රංගනය ඔස්සේ ඉතාමත් ජනාදරයට පාත්‍රව සිටින හංසිනී විමල්සිරි සහ නවීන් දිල්ෂාන් එකතු කරගන්න.
    ඔවුන් දෙදෙනා සංගීතේ Tele-drama එකේ වගේම real life එකේත් Married couple එකක් නිසා Music Pickle මේ සතියේ episode එක හරිම ආදරණීය program එකක් වුණා.
    ඒ වගේම ප්‍රථම වතාවට TH-cam ඔස්සේ ඔවුන්ගේ කුලුදුල් පුංචි දූ පැටියගේ විස්තර හෙළි කරන්නත් ඔවුන් අමතක කරේ නෑ. පුංචි පවුලේ ආදරේ ගැන විතරක් නෙවෙයි ඔවුන්ගේ පුංචි පුංචි රණ්ඩු ගැනත් Music Pickle එක්ක බෙදාගත්තේ හරිම සතුටෙන්.
    හංසිනීටත්,නවීන්ටත් ආදරේ කරන හැමෝටම බලන්නම වටින මේ program එක miss නොකර බලන්න එකතු වෙන්න music pickle සමගින්.
    Follow Hansini : / hansini_wimalsiri
    Follow Naveen : / naveen_dil
    Production Manager : Samith Roshan
    Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi
    Editor | Colorist : Dasun Prabhashwara
    Head of Post Production : Vishwa Abhishek
    Special Thanks : Nisanka Weheraduwa
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #Sangeethe #HansiniWimalsiri #NaveenDilshan #SangeetheTeledrama #AnanthayeSita #DesamaRiddanaCover
  • บันเทิง

ความคิดเห็น • 802

  • @bhagyasulakshani1235
    @bhagyasulakshani1235 3 ปีที่แล้ว +451

    අද තමයි දන්නෙ ඒ දෙන්නා ඇත්තටම බැදලා කියල හරිම සතුටුයි 😁😘

  • @anurasaman3685
    @anurasaman3685 3 ปีที่แล้ว +310

    දැකපු සුපිරිම කපල් එකක් කියන අය කො... බුදුසරණයි තිසංක සර් ඇතුලු පවුලෙ සැමට...

  • @diduz_Ck
    @diduz_Ck 3 ปีที่แล้ว +224

    ඔය දෙන්නා හොදට ගැලපෙනවා,නිරහංකාර couple එකක්....ඔයාලගේ පුංචි කුරුලු කූඩුවට තෙරුවන් සරණයි.....

    • @sakusaku9999
      @sakusaku9999 2 ปีที่แล้ว

      Oylta budu sarni attatma mahi malliti oygen mallila dennk wagei budu sarni

  • @avanthimadhubashinie6266
    @avanthimadhubashinie6266 3 ปีที่แล้ว +270

    හන්සිනි අක්කගේ වොයිස් එක මාර ලස්සනයි .හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න❤️❤️❤️

  • @svgssghs8334
    @svgssghs8334 3 ปีที่แล้ว +334

    මම ආසම දෙන්නෙක් දෝනිත් හිටියනමි ලස්සනයි නේද . නිරහංකාර චරිත දෙකක්. පුංචි පවුලට සියලු දෙවි පිහිට හා ආරක්ෂාව ලැබෙිවා

    • @chathuchathu1834
      @chathuchathu1834 3 ปีที่แล้ว +3

      😍

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +2

      ලස්සනයි ඔබ දෙපලට අපේන් සුභ පැතූම් හැමදාම සතූටීන් ඉන්න සංගිතේ බලන්න හදිසියෙන් ඉන්නවා ආදරෙ හැමොටම තෙරැවන් සරණයි

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 3 ปีที่แล้ว +2

      📣📣📣📣📣📣📣📣📣📣📣

  • @mc2176
    @mc2176 3 ปีที่แล้ว +58

    කේෂාන් අයියා,රවීන් අයියා දෙන්නාම එකට ගෙන්නකෝ.ඒ දෙන්නා ගෙනල්ලා 🤩

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +106

    නිරහංකාර කොල්ලෙක් ලස්සන කෙල්ලෙක් ආදරෙයි දෙන්නටම 💋💋💋💋💋💋💋

  • @ranjithkumara6123
    @ranjithkumara6123 3 ปีที่แล้ว +40

    අනෙ ඔයාල දෙන්න කවදාවත් වෙන්වෙන්න එපා දෙන්දටද ආදරෙයි

  • @kavindujayasinghe2062
    @kavindujayasinghe2062 3 ปีที่แล้ว +24

    මෙයාල දෙන්නා තමා කසාද බැන්දේ .හොඳිට ගැළපන කපල් එකක්.සුභ මඃගලම් අයියේ & අක්කි .

  • @Online-qt9tx
    @Online-qt9tx 3 ปีที่แล้ว +62

    නියම කපල් එක..හැමදාම සතුටින් ඉන්න.දෙන්නම හොදට රගපානව ....ජය වේවා....ආස කරන චරිත දෙකක්❤📲

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +26

    සුපිරි කියන්න වචන නෑ ඇත්තටම ආදරෙයි ඔයාල දෙන්නටම.රගපෑම විතරක් කරන්න එපා.දෙදෙනාගේම ගායනය පුදුම ලස්සනයි .හැමදාමත් ආදරෙන්,ලස්සනට සතුටින් ඉන්න.

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 ปีที่แล้ว +171

    ඇත්තම දුවේ පුතේ ඔබේ දෙන්න හොඳට ගැලපෙනවා

  • @pawanimadara2121
    @pawanimadara2121 3 ปีที่แล้ว +179

    තිසංකව ෂාහිඞ් කපූර් වගේ පේන්නෙ මට විතරද?

  • @hgmlani915
    @hgmlani915 3 ปีที่แล้ว +23

    ලස්සනම "කපල් එක" දුවනිත් හිටියානම්, සෝය් . වාසනාවන්ත සුබ අනාගතයකට , පැතුම් ප්‍රර්තනා කරනවා. තෙරුවන් සරනය් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalakumara9603
    @mangalakumara9603 3 ปีที่แล้ว +50

    අනේ නයනතාරවයි කෙෂාන්වයි ගේන්නකෝ😊

  • @prashansaniranasinghe5730
    @prashansaniranasinghe5730 3 ปีที่แล้ว +149

    හන්සිනි අක්කිට ගැලපෙන්නේ ගවුම් කියන අය කෝ බලන්න

    • @imashigimhani2477
      @imashigimhani2477 2 ปีที่แล้ว +2

      Oya kiyna deyak thma😪😂

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +1

      ඕනී එකක්

  • @nishanthaperera6713
    @nishanthaperera6713 3 ปีที่แล้ว +17

    ඔය දෙන්නාගේ රගපැමට ගොඩක් කැමති,ඔය දෙන්නාට බුදුසරණයි!!!

  • @samanmax8833
    @samanmax8833 3 ปีที่แล้ว +17

    මම කැමතිම දෙනෙක් මම දන්නෙ අද මේ දේන්න බැදල කියල හදවතින්ම ආදරෙයි අක්කෙ අයියෙ

  • @purnimakalpani3661
    @purnimakalpani3661 3 ปีที่แล้ว +14

    මේ program 1nතමයි දැන ගත්තෙ නවීන්❤️හංසිනී maried කියලා 🤗
    Beautiful cupple❤️❤️

  • @smadushimadushi4199
    @smadushimadushi4199 3 ปีที่แล้ว +137

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නා..ඒ වගේම දෙන්නාගෙම voice එකත් superb 🌹🌹💕💕

    • @mmilroy5654
      @mmilroy5654 3 ปีที่แล้ว +5

      ලවන් ගීත්මා නිසානි ටීච තිස්සංක සර් එකට ගේන්න

    • @shanakawikramarathna5553
      @shanakawikramarathna5553 3 ปีที่แล้ว +5

      ලවන් . ගීත්මා එකට ගේන්න

    • @Nesadu2004
      @Nesadu2004 3 ปีที่แล้ว +1

      @@shanakawikramarathna5553 ane gennna

    • @nirukaranasingheniruka5604
      @nirukaranasingheniruka5604 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන් ❤️❤️

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +5

    මම ඩ්‍රම්ස්ටා බලද්දී අන්න තිස්ස කෙල්ල ඇවිත් අනිවාර්යයෙන් එස් එම් එස් කරපල්ල කියල කෑගහනව යාළුවන්ට.දකුනෙ කෙල්ල කියල කියන්නෙ .ඒ සුන්දර නංගිය බැඳල කියල දන්නෙ අද.ඒකත් මම සංගීතෙ ආසමකරන තිසංක සර් කියල දැක්කම පුදුම සතුටක් දැනුනෙ.එකම ඉල්ලීම කවදාවත් තරහවෙන්න එපා.කලා ලෝකෙ ලස්නට ලස්න නමක් හදාගෙන සතුටින් ජීවත් වෙන්න.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාල දෙන්නටත් දරුපැටියත්.නවින් පුතේ නංගි කිවුව වගේ දරුපැටැවු තුනක් හතරක් හදපං රත්තරං.සිංහල පැටවු වඳවෙන්න දෙන්න එපා.

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +27

    දෙන්නම හරිම චම් ගැලපෙනවා ❤️❤️

  • @deshaniwijesekara8478
    @deshaniwijesekara8478 3 ปีที่แล้ว +75

    තාත්ත්විකව රංගනයේ යෙදෙන, thaman රඟපාන charithayata උපරිම සාධාරණය ඉටුකරන දෙදෙනෙක්. Naween අයියා , hansini akka good luck

    • @anushkasrijayalal4102
      @anushkasrijayalal4102 3 ปีที่แล้ว

      Harima lassanai ...

    • @devikaperera3945
      @devikaperera3945 3 ปีที่แล้ว

      සුන්දර කැදැල්ලක්

    • @priyankaasha931
      @priyankaasha931 3 ปีที่แล้ว

      Harima lassanai.sir nam rangapanakota hitha hitha katha karanawa wagei.relax wenna.nishani tea nam lassanai.2nama harima nice.

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 ปีที่แล้ว +222

    නවින් අයියා දිනුෂ අයියා හර්ෂ අයියා හන්සනි අක්කා අමායා අක්කා නදුනි අක්කා ඔක්කොම එකට ගෙන්නුවා නම් හොඳයි

  • @Nesadu2004
    @Nesadu2004 3 ปีที่แล้ว +22

    අනෙ ලවන් , ගීත්මා music pickel එකට ගේන්නකො.

  • @kavibanasrilanka118
    @kavibanasrilanka118 3 ปีที่แล้ว +40

    ජීවිතය ගැන අවබෝධයෙන් යන මේ ගමනට හදවතින්ම ආශිර්වාද කරනවා සුඛී හෝතු

  • @dharshithushari5214
    @dharshithushari5214 3 ปีที่แล้ว +65

    Hansani and Naveen harima lovely couple.

  • @madushinisagarika7472
    @madushinisagarika7472 3 ปีที่แล้ว +41

    Musical pickle එකේ මේ වැඩසටහන් වල මන් ආසම තැන් තමයි සිංදු කියන තැන්වලට..ගිටාර් වාදනයයි ❤ ගායනයි විතරයි ..හරිම ලස්සනයි ඒ කටහඬවල් ...❤

    • @sanjanas3989
      @sanjanas3989 3 ปีที่แล้ว +1

      Harima lassanai..oyala dannage vois eka e wagema..oba dapalage අනාගතය..sarwak prkarayanma ..සාර්ථක වේවා ..punchi pulat..සියලුම daviyange පිහිටයි ..

    • @srimathisilva9731
      @srimathisilva9731 3 ปีที่แล้ว +1

      @@sanjanas3989 ඇත්තෙන්ම හරිම නිහතමානී couple එක මම ඔයාලා

    • @siryasiryanty1670
      @siryasiryanty1670 ปีที่แล้ว +1

      ❤❤❤😂❤❤❤😂

  • @Hirusha_Senarathne
    @Hirusha_Senarathne 3 ปีที่แล้ว +20

    Wow....... Naveen ayya and Hansini akki sing so... beautiful.❤️. I appreciate you both. Nice.👌.

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 3 ปีที่แล้ว +5

    Thisanka sar saha නිශානි මිස් ඇත්තටම ලස්සනයි ගැළපෙනව budusaranai දෙන්නටම බුදුසරනයි❤️❤️❤️❤️❤️❤️❤

  • @hemanthigamage2017
    @hemanthigamage2017 3 ปีที่แล้ว +5

    රවින් ඕයා මරැ . මම අාසා කරන ගායක ෙයක්. හංසි ෙදන්නා ෙහාදටම ගැ ෙපනවා. සතුටින් ඉන්න ෙහා ෙද්. ෙදන්නම ලස්සනයි.

  • @rishz8145
    @rishz8145 3 ปีที่แล้ว +46

    Really enjoyed. nishani's voice 👌

  • @bedikandageajith2246
    @bedikandageajith2246 3 ปีที่แล้ว +5

    සංගිතෙ මුල ඉදලම බලනකෙනෙක් මම
    මැරිලත් පැයක් ආදරෙයි හොදෙ

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 3 ปีที่แล้ว +34

    Please randika ayya & lahiruni akki ගෙන්නන්නකෝ ❤

  • @nadisaluwadna6738
    @nadisaluwadna6738 3 ปีที่แล้ว +8

    දෙන්නටම දළදා සමිදුගේ පිහිටයි ආදරෙයි ගොඩක් 💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @padminirasanga4832
    @padminirasanga4832 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි .ඔයාල දෙන්නාටත් දුවටත් බුදු සරණයි දෙවි පිහිටයි !

  • @shamalkakumuduni527
    @shamalkakumuduni527 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි වැඩ සටහනත්..ඔයාලා දෙන්නත්...සංගිතේ ආසම චරිතදෙක...සුභ අනාගතයක් දෙන්නටම..

  • @ishanigamage5123
    @ishanigamage5123 3 ปีที่แล้ว +63

    Nishani teacher lassnai gdak ❤️❤️

  • @ahinsaa9401
    @ahinsaa9401 3 ปีที่แล้ว +80

    මේක බලන අයගෙන් කාටද සින්දු කියන්න පුලුවන් ?..💪😋❤️😍

    • @anushikapiyumanthi9698
      @anushikapiyumanthi9698 3 ปีที่แล้ว +9

      කියන්න නම් පුලුවන් හැබැයි අහන් ඉන්න පුලුවන් වෙයිද දන්නෑ 😜😜😋😂😂

    • @ahinsaa9401
      @ahinsaa9401 3 ปีที่แล้ว +2

      @@anushikapiyumanthi9698 සිරාවටද?..😁

    • @anushikapiyumanthi9698
      @anushikapiyumanthi9698 3 ปีที่แล้ว +3

      @@ahinsaa9401 හ්ම්ම් ඔව් ඔව් හලෝ 🙂😂😂

    • @ahinsaa9401
      @ahinsaa9401 3 ปีที่แล้ว +2

      @@anushikapiyumanthi9698 🤜🤛🤗😂

    • @jimiyaproduction8981
      @jimiyaproduction8981 3 ปีที่แล้ว +1

      Sing kara haki kohomada kiyala kattiayagen thama ahanna ona

  • @tumi7186
    @tumi7186 3 ปีที่แล้ว +39

    ඇයි අක්කගෙන් අහලා නෙවෙයි ද නාඩි එකේ චරිත තෝරගත්තෙ 🤭 අක්කගෙ හිත නොරිද්දා හැමදාම සතුටින් ජීවත්වෙන්න ඔය දෙන්නා

    • @isururuwanisururuwan3645
      @isururuwanisururuwan3645 3 ปีที่แล้ว

      ඔයාලා දෙන්නට මන් පට්ටම ආදරෙයී හරීම සෝක් අනේ

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 3 ปีที่แล้ว +9

    ලස්සනයි දෙන්නම.තිසන්ක වගෙ කොල්ලෙක් ලබන කෙල්ල වසනාවන්තයි.මරු වොයිස්..

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක් ආදරෙයි ,ඔබ දෙපලට ජයවේවා බුදුසරණයි

  • @wasantharathnaweera2742
    @wasantharathnaweera2742 3 ปีที่แล้ว +10

    හරිම ආදරණීය කපල් එකක් ජය වේවා ඔයාල දෙන්නටම

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 3 ปีที่แล้ว +62

    ලවන් ගීත්මා ආපු හින්දා කලින් ප්‍රෝග්‍රෑම් එක ට්‍රෙන්ඩින් උනා.අයෙත් ඒ දෙන්නව විතරක් ගෙන්නන්න.සුපර් ට්‍රෙන්ඩින් වෙයි.ඔන්න අපි බලන් ඉන්නවා

  • @nipunichamodhya5149
    @nipunichamodhya5149 3 ปีที่แล้ว +4

    අනේ අද නම් හරිම ආශාවෙන් බැලුවේ. ඇත්තටම ඔය දෙන්නා මරු. තෙරුවන් සරණයි.

  • @appkappk5531
    @appkappk5531 3 ปีที่แล้ว +4

    ඇත්තටම මේ දෙන්නා බැදලා කියලා දන්නේ අද .සතුටුයි .සංන්ගීතෙ බලන්නෙ හරිම ආසාවෙන්.

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 ปีที่แล้ว +7

    අරිම ලස්සනයි කපල් එක
    ඒ වගේම දෙන්නගෙම වොයිස් එකත් ගොඩක් ලස්සනයි.බුදු සරණයි දෙන්නටම❤️❤️

  • @shashinisewmini8645
    @shashinisewmini8645 3 ปีที่แล้ว +7

    Shaaa niyam cuple ekak..thanks 💕💕💕💕

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 ปีที่แล้ว +21

    What a nice couple.. Wishing both of you a brilliant future!!

  • @siriiathslata1715
    @siriiathslata1715 3 ปีที่แล้ว +5

    ඇත්තටම අද තමයි ඔයාලා දේන්නා බැදලා කියන්න ගොඩාක් සතුටුයි

  • @stellajayawardene943
    @stellajayawardene943 3 ปีที่แล้ว +12

    Avery matching and talented couple, wish you both every happiness and the very best for your future.

  • @rishz8145
    @rishz8145 3 ปีที่แล้ว +36

    Another lovely couple from Sangeethe. Wishing u both good Luck for ur future.

  • @thilinithennakoon6657
    @thilinithennakoon6657 3 ปีที่แล้ว +10

    මන් ආසම කරන couple 💑 එක..ඉදිරියටම යන්න...💞💞💞

  • @dilhanikj1666
    @dilhanikj1666 3 ปีที่แล้ว +15

    Ane ගොඩක් ගොඩක් ලස්සනයි ඔයාල දෙන්න ko cute දුව ආදරෙයි ගොඩක් බුදු සරණයි

  • @lasikadesilva6178
    @lasikadesilva6178 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මං ආසම දෙන්නෙක් ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි

  • @poojapooja-yj4ys
    @poojapooja-yj4ys 3 ปีที่แล้ว +4

    ගොඩාක් ආදරෙයි දෙන්නටම . තෙරුවන් සරණින් නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා !

  • @singwithme6271
    @singwithme6271 3 ปีที่แล้ว +128

    Aththatama mn danagena hitiye na oyala denna real life married kiyala. 😂😂😂😂 🙈ada thama danagaththe. Aththatama godak sathutui. Oyala dennata suba pathanawa. Good luck.

    • @dulminiimalka1872
      @dulminiimalka1872 3 ปีที่แล้ว +2

      Meyala denna real. Life eke married da

    • @inokaperera4613
      @inokaperera4613 3 ปีที่แล้ว

      ඒ දෙන්න ආවා ඩිශුම් ඩිශුම් එකට සති තුනක් ඇති,ඒකත් ශෝයි

    • @dkmusic_2000
      @dkmusic_2000 3 ปีที่แล้ว

      @@dulminiimalka1872 yes

  • @indukumariindukumari7556
    @indukumariindukumari7556 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි නවීන් පුතා හංසි දුව සංගීතයේ චුටි බබාට ගත්තේ ඔයාලා දෙන්නා ගේ බබාද බුදු සරනයි පරිස්සමින්

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි මන් කුවේට් සිට

  • @chandrawijetunge3154
    @chandrawijetunge3154 3 ปีที่แล้ว +8

    Harma intersting. Harima lassanai. Lassana nihathamani couple akkak. Oyalata budu saranai
    .

  • @apsara4319
    @apsara4319 3 ปีที่แล้ว +3

    Really beautiful Naveen aiya hansani akki!! Love sooo much both of you!! Good luck❤️❤️❤️❤️

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ඔයාලා දෙන්න බාබා එක්ක

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දුවෙි 🌹💜️🌹💜️🌹 පුත්‍ෙ තෙරුවන් සරණයි .....!!!

  • @anushakuwaidanusha9006
    @anushakuwaidanusha9006 3 ปีที่แล้ว +11

    Lassanai denama oyala denata alutha upan oyalage chuti donitai jesu pihitai

  • @sadaruwanpradeep3733
    @sadaruwanpradeep3733 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔය දෙනගේම සිංදුව බුදු සරනයි මම ඉංදු

  • @samadhikalubowila1861
    @samadhikalubowila1861 3 ปีที่แล้ว +19

    Real lovely couple. God bless both of you and your baby..

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +1

    ඔයාට දෙන්නා හරිම ලස්සනයි ආදරණීය යි හැමදාම සතුටින් සමගියෙන් ඉන්න
    සුපිංබර අනාගතයක් වේවා

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว +6

    මටනම් මගේ ජීවිතයේ වැරදුණ ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @niroshalakshani9239
    @niroshalakshani9239 3 ปีที่แล้ว +7

    ❤️❤️❤️lassanai program eka...navin,hansani dennama lassanai godak...😘😘😘❤️

  • @ruwanka9611
    @ruwanka9611 2 ปีที่แล้ว +2

    සුපිරිම කපල් එක හරිම ලස්සනයි.. හැමදාමත් සතුටින් ඉන්න..

  • @piyumilasathsarani6294
    @piyumilasathsarani6294 3 ปีที่แล้ว +6

    දෙන්නමගෙම voice දෙකම හරිම ලස්සනයි ❤❤🥰

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +5

    මේ දෙන්නා ලස්සනයි අනා 🌸💕💖💝💖💥💥❤️❤️❤️💝❤️💝💝

  • @neelsankalpana9214
    @neelsankalpana9214 3 ปีที่แล้ว +4

    ආසාවෙන් බැලුව ඔය දෙන්න හින්ද ලස්සනයි..ආදරෙයි දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න

  • @kamneag9404
    @kamneag9404 3 ปีที่แล้ว +1

    ලස්සනයි බුදු සරනයි සතුටින් ඉන්න ජයවේවා ගැමිමට අපි ඉන්නවා

  • @veenavithathsarani4531
    @veenavithathsarani4531 3 ปีที่แล้ว +23

    Lassanai oyl denna ආදරෙයි godaaaaaaaaaariyk

  • @jayaniishanka6153
    @jayaniishanka6153 2 ปีที่แล้ว +1

    Dennama ලස්සනයි adarey akkige katahada marama ලස්සනයි hamadama sathutin inna budusaranay

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +3

    සුන්දර ඔබ දෙපලගෙ හැම පැතුමක්ම ඉටු වේවා🙏🙏🙏

  • @sulochanasandamini9543
    @sulochanasandamini9543 3 ปีที่แล้ว +4

    ඇත්තටම මං කැමති කපල් එක හැමදම සතුට්න් ඉන්න අක්කි අයියේ...

  • @dayapathirathna8946
    @dayapathirathna8946 3 ปีที่แล้ว

    මම අහන්ඩ ම හරිම ආසයි සින්දු මයි කිව්වේ ඔයාලා ගොඩක් ස්තූතියි

  • @indukumari1159
    @indukumari1159 3 ปีที่แล้ว +8

    Aiyo naveen Puthai Duwai mari Krala Kiyala Danne adare my congratulations sangithe Inna chuti Doni oyalage babada thundenatama Jaya Pathanawa Idiriyatama Yanna Budu Saranai Jesu Pihitai Parissamin Jaya Pathanawa

  • @sanjanas3989
    @sanjanas3989 3 ปีที่แล้ว +2

    බුදු ..සරණයි ..davi..පිහිටයි ..punchi pulata..නිදුක් නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ..ඔබලා..thundanata

  • @GaiyaOnlineTV
    @GaiyaOnlineTV 3 ปีที่แล้ว +2

    Tv දෙරණෙන් ගොඩ ගිය තවත් Couple එකක්,,, ~Congratulations~

  • @nadeerapredeshini9624
    @nadeerapredeshini9624 3 ปีที่แล้ว +50

    Anee nishani techer 😘😘❤️

  • @tharushiperera310
    @tharushiperera310 3 ปีที่แล้ว +15

    Appa thisanka sirsui , Nishani missui 😍😍

  • @rajifernan8428
    @rajifernan8428 2 ปีที่แล้ว +6

    අනේ නියම කපල් එකක් පොලවේ පයගහලා ඉන්නවා කියලා හිතෙනවා කතාවෙන්.බොරැ සොබොන නැහැ.All the best.

  • @chanikalakshani7919
    @chanikalakshani7919 3 ปีที่แล้ว +1

    Niyamai .....❤️❤️❤️❤️hamadama sathutin inna...budusaranai oyalata....adarei hamadama .....

  • @hansi94dahanayaka77
    @hansi94dahanayaka77 3 ปีที่แล้ว +10

    So lovely 😊

  • @dasunithilakaratne4106
    @dasunithilakaratne4106 3 ปีที่แล้ว +3

    one of my favorite couples.....and my favorite song.... all the best for both of you....

  • @rro82
    @rro82 3 ปีที่แล้ว +2

    බුදුසරනයි හැමදාම සතුටීන් ඉන්න චුටී පැටියා එක්ක පරිස්සමින් .

  • @user-rm4lq1ye5o
    @user-rm4lq1ye5o 3 ปีที่แล้ว +2

    අවංකවම.මේ.කතාව.බලන.දවසේ.ඉදලම.ඔබ.දේදේන.ගැලපේනව.කියල.සිතුවාර.අනන්තයි.ඵ්ක.අද.ස්තර.උනූබව.දැන.ගත්ත.හරිම.සතුටූයි.බූදූ.සරනයි

  • @nwijayarathna8343
    @nwijayarathna8343 3 ปีที่แล้ว +13

    Nice couple in sangeethe and also in reality.

  • @roshan0409fer
    @roshan0409fer 3 ปีที่แล้ว +10

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් ,මම ආදරය කරන දෙන්නෙක් තමයි ඔයාලා,නිෂානි ටීචර් චුට්ටක් විතර මහත් වෙලාවගේ හැබැයි චූට්ටක් විතර,ඒ වගේමයි හරිම ලස්සනයි

  • @mallikaranaweeramallikaran9517
    @mallikaranaweeramallikaran9517 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කපල් එක බුදුසරණයි ආදරේ යි ගොඩක්

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +4

    ගොඩාක් ආසවෙන් හිටියේ ඔයලා එනකම්❤❤❤❤ගොඩාක් ආදරෙයි දෙන්නටම....දෙන්නගේම වොයිස් ගොඩාක් ලස්සනයි අයියේ අක්කේ❤😘😘😘😘

  • @ruwansudarmasiri8423
    @ruwansudarmasiri8423 3 ปีที่แล้ว +4

    NAVEEN Malli I am so proud of you!! Very honest and genuine Gentleman!! I really don’t know your wife but I would like to wish both of you! She is very bless to have Naveen Malli.. it’s me Ruwan from Mount Lavinia

  • @sandunimalsha9119
    @sandunimalsha9119 3 ปีที่แล้ว

    Me Video eke Dasama Riddana Song eka,Anthima tika ko video eke,,,eka youtube eke nahane,,,kalin thibba

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 3 ปีที่แล้ว +4

    Beautiful couple

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +7

    සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමයි ❤❤❤❤

  • @pabasaralinoshi6762
    @pabasaralinoshi6762 3 ปีที่แล้ว +19

    දෙන්නාම නියමයි ..
    😍😍😍😍😍😍😍😍
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    😘😘😘😘😘😘😘😘

  • @r.idisanayaka3543
    @r.idisanayaka3543 3 ปีที่แล้ว +2

    Aththatama lasssanai me program eka oya denna hinda,