B&B එක්ක අවුරුදු - Episode 3 | Kokila Pawan & Nimali Fernando

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2021
  • මේ දවස්වල ටෙලිවිෂන් බලන හැමෝම වගේ හුඟක් ආදරේ කරන චරිතයක් තමයි මාලන්. මාලන් කියනවටත් වඩා "මනමාලං" කියල තමයි එයාව හුඟ දෙනෙක් අඳුනන්නෙ. ඉතිං මේ සැරේ අපේ අවුරුදු කෑම Challenge එකට එකතු වුනේ පුංචි තිරයේ මනමාලන් වූ 'කෝකිල පවන්' සහ ඔහුගේ බිරිඳ 'නිමාලි ප්‍රනාන්දු' දෙන්නා. මේ දෙන්නට අපි දුන්න Challenge එක තමයි අග්ගලා හදන්න. කොහොමින් හරි අග්ගලා හැදිල්ලට අමතරව විවාහ ජීවිතයට වැදගත් පාඩමකුත් ඉගෙන ගන්න කෝකිලට පුළුවන් වුනා.
    Subscribe to : goo.gl/Ym9F5f
    Like us on Facebook : / boldandbeautifullk
    Follow us on Instagram : / boldandbeautiful_lk
  • บันเทิง

ความคิดเห็น • 605

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 3 ปีที่แล้ว +643

    අය්යටම ගැලපෙන අක්ක❤️😘

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  3 ปีที่แล้ว +17

      ❤️

    • @itOurdiaries69
      @itOurdiaries69 3 ปีที่แล้ว +25

      අදහස් ගැලපෙන ආදරයක් ❤

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว +13

      මන් කියන්න ආවේ 😄
      Maching Couple 😍😍😍

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 3 ปีที่แล้ว +7

      ඔව් නැත්තම් නාඩගම්කාරයෝ එකේ කියන නම් වල හැටියට රගපාන්න යන්න දෙන්නෙත් නෑ (හෝතඹුව, චිම්පන්සිය කොල්ලකාරය)

    • @priyanthaathapathu7408
      @priyanthaathapathu7408 3 ปีที่แล้ว +1

  • @nelumrambukella577
    @nelumrambukella577 3 ปีที่แล้ว +76

    අනේ...මට හිතෙන්නෙ කෝකිලට නොලබුනු මව් සෙනෙහස වයිෆ්ගෙන් ලැබෙනවා..හරිම සතුටුයි...❤️

  • @Rangika_Madusanka_
    @Rangika_Madusanka_ 3 ปีที่แล้ว +1314

    කෝකිලට කැමති අය තව ඉන්නවද
    👇👍

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +2

      th-cam.com/video/p0L77_DNStE/w-d-xo.html

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  3 ปีที่แล้ว +2

      ❤️

    • @user-bd7ym8uv6i
      @user-bd7ym8uv6i 3 ปีที่แล้ว +3

      දාම් බලන්න ඒකෙ ඉන්නෙ කොන්ඩෙ ගලවන්..

    • @priyanthaathapathu7408
      @priyanthaathapathu7408 3 ปีที่แล้ว

      ❤❤

    • @indranikapuge5015
      @indranikapuge5015 3 ปีที่แล้ว +1

      @@BBBoldBeautiful මල්ලි ඔයා නම් ඉදිරියට ඉස්සරහට ම යන කෙනෙක් ඔයාලා දෙදෙනා ටම සුබ අනගතයක් බුදුසරණ යි මම ගාල්ලේ

  • @user-fn2cm7om8m
    @user-fn2cm7om8m 3 ปีที่แล้ว +142

    දෙන්නගෙ ලොකූ.. ආදරයක් බැඳීමක් තියෙනවා. වයිෆ් බොරු සෝබන නැති ගෙදර වැඩ හොඳට දන්න කෙනෙක්.
    🤗 එහෙම තමයි මං දැක්කෙ.

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +193

    කෝකිල Lawyer කෙනෙක් බැඳලා තියෙන්නේ ආ........🙂😁💚 සතුටින් ඉන්න ඉතිං හැමදාම ආදරෙන්.....💚

  • @n.c.dperera3678
    @n.c.dperera3678 3 ปีที่แล้ว +97

    හරිම සරලයි . රගපෑමක් නෑ ඒ එයාලගෙ ඇත්තම.ජීවිතේ කියලා තෙරුනා. ❤️🤩

  • @tharurupasinghe1805
    @tharurupasinghe1805 3 ปีที่แล้ว +320

    අයියත් එක්ක ඉන්නකොට අක්කට පාළු නැතුව ඇති.. හරිම ආදරණීය දෙන්නෙක්.. හැමදාම සතුටින් ඉන්න.. 😍😍😍😍❤️❤️❤️

  • @annifernando2702
    @annifernando2702 3 ปีที่แล้ว +43

    නිමාලි අපේ ගමේ (නයිනමඩමේ) කෙනෙක්.පොඩි කාලේ තිබුනු නල දත් දෙක තාමත් ඒහෙමමයි.මට මතකයි මෙයාලා පොඩි කාලේ අක්කයි නංගියි අම්මා එක්ක එහේ මෙහේ යනවා. වික්ෂෝප පල්ලි එනවා.සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ⁣ඔයාලට.

  • @maneesha4607
    @maneesha4607 3 ปีที่แล้ว +113

    මනමාලන්ට විතරක් නෙවේ එයාටත් ආදරේ හිතුනා

  • @nuwaninirmani8300
    @nuwaninirmani8300 3 ปีที่แล้ว +96

    හොද නිහතමානී උගත් කෙල්ලෙක්

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +288

    නිමාලි අක්කා හරිම ආදරනීය චරිතයක් නිහතමානි චරිතයක් වගෙ 😍😍😍 ඒ ආදරණීය කතා බහට වහ වැටුනා❤️❤️😘

  • @damayanthiperamune4353
    @damayanthiperamune4353 3 ปีที่แล้ว +32

    🤣🤣Soo .... funny.
    ඇත්තටම ,
    ඔහුට සුන්දර බිරිඳ ක් ඉන්නවා.
    අමුතුම ලස්සනක් තියනවා ඇයට. 🤩
    සෝබන නැ. අව්‍යාජයි.
    හැමදාම සතුටින් ඉන්න ලැබේවා ..!!
    💐❤️

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +148

    පටන් ගද්දි කිව්වෙ අග්ගල හදනවා කියලා...අනිතිමට හදල තියෙන්නෙ ත්‍රී පෝශ...තනි ඇහැට ඇඩෙනවා ප්‍රෙන්ස්...😥😂💕

  • @nimalianuradha470
    @nimalianuradha470 3 ปีที่แล้ว +44

    අනේ දෙන්නම හොඳටම ගැලපෙනවා උයන්න නම් දන්නබව පේනවා... පව් අහින්සක කෝකිල ❤️❤️හැමදාමත් සතුටින් ඉන්න තෙරැවන් සරණයි ❤️❤️❤️❤️

  • @aishurashmi4127
    @aishurashmi4127 3 ปีที่แล้ว +48

    අයියට දෙවනි නෑ අක්කි..😂😂😂 මරු කපල් එක..හැමදාම සතුටින් ඉන්න ඕනෙ ඔයාලා..♥️♥️

  • @blackfighter7659
    @blackfighter7659 3 ปีที่แล้ว +316

    මනමාලන්ගේ voice එක හරි attractive 😍

  • @zainabamani1169
    @zainabamani1169 3 ปีที่แล้ว +30

    අද අක්කයි මමයි ආයෙත් #සිරිරජසිරි බැලුව අනේ... මුල ඉඳලම දෙන්නම අඬාගනයි බැලුවෙ.. හරිම innocent soul එකක්..❤️ මාලන්ගෙන් මතකය අලුත් උනා.. අක්කටයි අයියටයි සුබම සුබ අනාගතයක්.. ❤️

  • @sasithadilshan4559
    @sasithadilshan4559 3 ปีที่แล้ว +40

    මෙවගෙ සංකර නැති ගැනියෙක් ලබන්න පිං කරන්න ඔනෙ

  • @saradhaliyanage8686
    @saradhaliyanage8686 3 ปีที่แล้ว +170

    "ඕ ෂිට්. මොන්ගල් ද ඩාර්ලින්" favorite dialogue ♥️😂

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  3 ปีที่แล้ว +1

      ❤️

    • @Thimi_bro.2
      @Thimi_bro.2 3 ปีที่แล้ว +2

      මටත් dan 🙂oh shit 😂kiyala kiyawenawane😂😂😂😂😂😂😂😂😙

  • @udaralakshan6440
    @udaralakshan6440 3 ปีที่แล้ว +66

    දැක්ක ලස්සනම කපල් එක
    ආදලෙයි දෙන්නටම 😍😍😍😍😍😍

  • @lahirujayawardana1090
    @lahirujayawardana1090 3 ปีที่แล้ว +35

    ආසම කෙනෙක් දක්ශයෙක්..good luck❤️

  • @ABC1209
    @ABC1209 3 ปีที่แล้ว +52

    මෙච්චර කාලයකට බිහිවූ සුපිරි නිහතමානී චරිතයක් .

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +32

    අක්ක එක්ක ලේසි වෙන් නෑ.ඇක්ට් කරලා ගෙදර ආවම ඇරියස් අල්ලනවා ඇති😂

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 3 ปีที่แล้ว +14

    මනමාලන් පුතාට ගැලපෙන බිරිදක්.හරිම ලස්සනයි බුදු සරණයි ඉතිං ♥️

  • @amashadilshani8475
    @amashadilshani8475 3 ปีที่แล้ว +54

    අම්මෝ මනමාලන්ගෙ voice එක😍😍❤️

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +34

    අග්ගලා කන් ඩෝ න් නිමාලි😂❤️😂❤️
    අම්මෝ මාලන් නම් මලකෝලන්

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 ปีที่แล้ว +23

    හරිම ආදරණිය දෙන්නෙක්.. සුබපතනවා දෙන්නටම.. සතුටින් පරිස්සමෙන් ජීවත් වෙන්න..තෙරුවන් සරනයි...😍😍😍

  • @diliz9735
    @diliz9735 3 ปีที่แล้ว +20

    මන මාලන්..ආදරෙයි ඈ..ඕ ශිට් ඩාලින්..පරිස්සමෙන් ඈ.. 😍😃සතුටින් ඉන්න මල්ලි සහා නංගි..ආදරෙයි ..බුදුසරණයි දෙන්නටම ❤

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว +88

    ආදරෙයි ගොඩක්.හැමදාම සතුටින් ආදරේන් ඉන්න.සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි ..

  • @user-sz6re5wd2t
    @user-sz6re5wd2t 3 ปีที่แล้ว +32

    කෝකිලගෙ වයිෆ් හරිම නිහතමානි සරල කෙනෙක් වගෙ.සතුටින් ඉන්න හැමදාමත්😍😍😍 සුබ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම❤️‍❤️‍ කෝකිලට හපන් නිමාලි,😁😁

  • @lakshipiyu2734
    @lakshipiyu2734 3 ปีที่แล้ว +19

    ඔයාලව දැක්කා exam hall ekedi.. harima ආදරණීය couple ekak ❤

  • @rasikagaming6426
    @rasikagaming6426 3 ปีที่แล้ว +176

    "ඕ ෂිට්. මොන්ගල් ද ඩාර්ලින්" unlike කරල කියහන්කෝ ... මන් හිතන්නෙ එඩිරිමුනිගෙ දෙවෙනි ඉනිමට සහය වෙන එකෙක් වෙන්න ඇති...😎✌️

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  3 ปีที่แล้ว +5

      🤣😓

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +6

      ඔව් ඔව් කාලකන්නියෝ දෙවනි ඉනිම බලන එවුන්😂😂

    • @Dramazone1618
      @Dramazone1618 3 ปีที่แล้ว +1

      🥴🥴හා හා ඇති දැන් ඕකට ඔය විහිළු කරා🤭🤭😃😃

  • @musiccafe9393
    @musiccafe9393 3 ปีที่แล้ว +43

    චුයින්ගම් එකක් වගේ
    පොඩ්ඩක් ඉන්න තව තියෙනව 🤭
    හරිම ආසාවෙන් බැලුව මනමාලං සහ නිමාලි නිසාම බොහොම ස්තූතියි මේ දෙන්න එක්ක වැඩසටහනක් කරල දැම්මට ❤

  • @reshasenevirathne5834
    @reshasenevirathne5834 3 ปีที่แล้ว +16

    Kokilage acting, singing perfect.. You are our favourite...

  • @gandygandy733
    @gandygandy733 3 ปีที่แล้ว +31

    කෝකිල පුතේ ඔයාලට තෙරුවන් සරණයි .හැහැමදාම සසතුටුන් ඉන්න

  • @isharadulanthi6320
    @isharadulanthi6320 3 ปีที่แล้ว +31

    අනේ.. අපේ නිමාලි අක්කා...🤗😍😊

  • @wishmacharika4796
    @wishmacharika4796 3 ปีที่แล้ว +82

    හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා 💛

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 3 ปีที่แล้ว +12

    හරිම ආදරෙන්, අවබෝධයෙන්, ඒ හින්ද ම සතුටින් ඉන්න දෙන්නෙක්❤️

  • @maneesha4607
    @maneesha4607 3 ปีที่แล้ว +15

    කී පාරක් බැලුවද කියල මතක නෑ ඒ තරම් ලස්සනයි

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +36

    හම්මෝ.. මේ මාලන් ගෑවුන තැන ආතල් ලෝකයක් අයියේ.. 😂 අක්කිත් ඔයාටම ගැලපෙනවා.. 😍 හැමදාම සතුටින් ඉන්න.. ආදරෙයි ඔයාලා දෙන්නටම.. ඔයාලටත් නිදුක් නීරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. ❤

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +18

    අග්ගලා රසද ගල් උනාද දෙන්නාම සතුටින් ඉන්න සුබ අලුත් අවුරුද්දක්ම වේවා ජය වේවා නිදුක් නිරෝගි වේවා බොහෝ ආයුවේවා

  • @kandamaceylon798
    @kandamaceylon798 3 ปีที่แล้ว +40

    දෙන්නා ලෙසටම ගැලපෙනවා. 😀😀😀😀 good luck

  • @chaniperera4341
    @chaniperera4341 3 ปีที่แล้ว +51

    අම්මෝ හිනා වෙලාම ඉවරයක් නෑ😂😂

  • @combolankatelevision6615
    @combolankatelevision6615 3 ปีที่แล้ว +48

    අග්ගල කන් ඩෝන් නිමාලි 🤣🤣

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +59

    සුභ අලුත් අව්රුද්දක් වේවා ඔබ දෙපලට නිදුක් නොරෝගී දිර්ගයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤

  • @poornimahansamalee3555
    @poornimahansamalee3555 3 ปีที่แล้ว +8

    දෙන්නටම සුභ අලුත් අවුරුද්දක් වේවා
    ඔයාලා දෙන්නා හරිම සතුටින් ඉන්න කපල් එකක් හැමදාම සතුටින් ඉන්න .....❤️❤️

  • @KuwaitKuwait-fv5to
    @KuwaitKuwait-fv5to 3 ปีที่แล้ว +29

    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දෙන්නම ලස්සනයි තෙරුවන් සරණයි 💕💕💕💕💕💕

  • @jeewarani9104
    @jeewarani9104 3 ปีที่แล้ว +5

    සුබ අලුත් auruddak වේවා ඔයාලා දෙදෙනාටම හැමදාම සතුටින් ඉන්න 🌹🌹

  • @vishwanisandatharaka9238
    @vishwanisandatharaka9238 3 ปีที่แล้ว +81

    දෙන්නගේ ආදරේ හරියට වැනිලා & චොකලට් අයිස්ක්‍රීම් වගේ💖

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว +48

    අඩ්ඩේ මාලන් අයියා & නිමාලි අක්කා.... හැමදාම ඔය විදියටම සතුටින් පරිස්සමෙන් ඉන්න ඔනේ අනේ 🤗❤️

  • @wasanaaththanayake5072
    @wasanaaththanayake5072 3 ปีที่แล้ว +9

    ලස්සන,ආදරනීය ,ගැලපෙනම ජෝඩුවක්,❤💖❤💖❤💖

  • @kaveemgamage2260
    @kaveemgamage2260 3 ปีที่แล้ว +60

    ශෝයි අනේ දෙන්නම❤️
    සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා❤️

  • @nethmithurya1386
    @nethmithurya1386 3 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න ..bs💐❤️❤️

  • @MadhuMadhu-gu7qf
    @MadhuMadhu-gu7qf 3 ปีที่แล้ว +23

    සුබ අලුත් අවුරුද්දක් වෙිවා ඔයා දෙන්නට බුදු සරණයි

  • @yasodhasethunga2521
    @yasodhasethunga2521 3 ปีที่แล้ว +97

    හැමදාමත් සතුටින් ආදරෙන් සමගියෙන් ඉන්න ලැබේවා

  • @lasiththaru2593
    @lasiththaru2593 3 ปีที่แล้ว +29

    කෝකිල වගේම කෙල්ලෙක් ..........lovely Couple❤❤

  • @chamarimaheshika969
    @chamarimaheshika969 3 ปีที่แล้ว +12

    Woow matching couple❤️❤️❤️❤️

  • @jayanganiabhilasha969
    @jayanganiabhilasha969 3 ปีที่แล้ว +27

    කෝකිල අයියා තාමත් ඉස්කෝලේ යන කාලේ වගේමයි 😂 සුභ පැතුම් දෙන්නටම 💙

  • @vindi1309
    @vindi1309 3 ปีที่แล้ว +5

    Congratulations both of you ❤️

  • @lovers6101
    @lovers6101 3 ปีที่แล้ว +4

    නිමාලි brace plate එකක් දැම්මා නම් ලස්සනට දත් ටික හදාගන්න පුළුවන්. එතකොට ඔයා තවත් ලස්සන වෙයි. Wish you both a good future

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +21

    චුයින්ගම් එකක් වගේලු අම්මෝ ඒක 🤣🤣🤭

  • @lavandesilva7757
    @lavandesilva7757 3 ปีที่แล้ว +238

    කොහෙන් හරි ආපු හිකනල් ගෙම්බෙක් unlike කරල කියහන්කෝ ... මන් හිතන්නෙ එඩිරිමුනිගෙ දෙවෙනි ඉනිමට සහය වෙන එකෙක් වෙන්න ඇති...😎✌️

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  3 ปีที่แล้ว +9

      🤣❤️

    • @AngelHub443
      @AngelHub443 3 ปีที่แล้ว +5

      Ekanm aththa..un hithan inne raveen king kiyla😠

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว +1

      😀😀😀😀😀😀😀😀 මොකෙද්ද unlike karee

    • @pramukash1735
      @pramukash1735 3 ปีที่แล้ว +1

      හිකනල්ලු 65 ක් වෙලා දැං

    • @lavandesilva7757
      @lavandesilva7757 3 ปีที่แล้ว +2

      @@pramukash1735 ඔව් නේ...😂💩 කක්කි ගොඩවල් බන් එදිරිමුනිගෙ...😂💩

  • @rohanadharmasiri7402
    @rohanadharmasiri7402 3 ปีที่แล้ว +5

    පට්ට අක්කයි අයියයි නියමට ගැලපෙනවා හොදේ 😍😍😍

  • @inspireworld4996
    @inspireworld4996 3 ปีที่แล้ว +10

    Perfect & lovely couple

  • @sdrruwani
    @sdrruwani 3 ปีที่แล้ว +19

    හැමදාමත් සතුටින් ඉන්න.

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +11

    මේ channel එක පට්ට. අපි ආසම අය තමයි ගෙන්නන්නෙත් ❤
    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙදෙනාටත් B&B channel එකටත් ❤

  • @mayomiwijesinghe2717
    @mayomiwijesinghe2717 3 ปีที่แล้ว +1

    Actually humble actor and his wife.

  • @nishanprasad5443
    @nishanprasad5443 3 ปีที่แล้ว +27

    Uba හිටපු විදියයි den inna විදියයි පට්ට bun

  • @onlinetv4039
    @onlinetv4039 3 ปีที่แล้ว +136

    මූ සිස්සත්තෙ පාස් වෙලා කොලබ එද්දි මන් 9 වසරෙ😂💔

    • @dilru1262
      @dilru1262 3 ปีที่แล้ว +8

      මං 12 .ඒත් මං තාම බැඳලා නෑ

    • @prabodhamaheshi9820
      @prabodhamaheshi9820 3 ปีที่แล้ว +6

      @@dilru1262 anna ekai matatth tiyana prashne 😂

    • @user-fn2cm7om8m
      @user-fn2cm7om8m 3 ปีที่แล้ว +3

      ආහ්. මං නං 11හේ

    • @roshankumara4858
      @roshankumara4858 3 ปีที่แล้ว +8

      දැන් කියන්නෙ උබත් තවම මං වගේම බැදල නෑ කියලද? 🤭🤭🤭🤭

    • @hirunilakshika7327
      @hirunilakshika7327 3 ปีที่แล้ว +4

      mn 10 ye😊😅

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว +22

    සුභ අලුත් අවුරුද්දක් වේවා අයියෙ ,අක්කේ ❤️❤️🙏

  • @deshanipraveena7080
    @deshanipraveena7080 3 ปีที่แล้ว +5

    අග්ගලාම්ගම්😂.අයියා සතුටින් ඉන්න ලොකුම හේතුව අක්කා කියලා තේරුනා අද❤️

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +158

    මාලන් කොන්ඩේ ලිහාගෙන ඉන්නවා බලන්න කැමති උන් කවුද 😂😂

    • @BBBoldBeautiful
      @BBBoldBeautiful  3 ปีที่แล้ว +1

      ❤️

    • @aashimadara196
      @aashimadara196 3 ปีที่แล้ว +17

      සිරස එකේ දාම් ටෙලිඩ්‍රාමා එක බලන්න "භක්ති" චරිතය රගපානවා කෝකිල අයියා පට්ට ඇහ් කොණ්ඩෙ ලිහලා ❤

    • @ul3807
      @ul3807 3 ปีที่แล้ว +4

      @@aashimadara196 අහ් එහෙමද බලන්නම්කෝ🤗🤗

    • @dilru1262
      @dilru1262 3 ปีที่แล้ว

      දාම්

    • @tharushiniwarthana9650
      @tharushiniwarthana9650 3 ปีที่แล้ว

      @@aashimadara196 👍

  • @madawalakmal2043
    @madawalakmal2043 3 ปีที่แล้ว +1

    හරිම ආදරනීය නිහතමානි චරිත දෙකක් හමදම ආදරෙන් ඉන්න brother ....👍

  • @dewfashionhub395
    @dewfashionhub395 3 ปีที่แล้ว +9

    Adereiiiiiiiiiiiiiiii p.inn 2nma budu sarani සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏😘😘

  • @sumanaswedage4370
    @sumanaswedage4370 3 ปีที่แล้ว +2

    Ane harima hodai dennage weda hamadama sathutin enna

  • @ravishaniperera9105
    @ravishaniperera9105 3 ปีที่แล้ว +19

    ඕ ෂිට්. . මොංගල්ද ඩාර්ලින් 😂😍😘 මනමාලන් ❤❤

  • @manelsriyalatha5004
    @manelsriyalatha5004 3 ปีที่แล้ว +2

    කොහොමද කෝකිල අභියෝගය කෑම hadanako

  • @kuwaitk6868
    @kuwaitk6868 3 ปีที่แล้ว +2

    Aiye ඔයාට nam හොඳ akk කෙනෙක් Aambwel ඉන්නේ oyal dennta සතුටින් inn kiyal mage mulu Hadawthinam prathana කරනවා aiye oyage vediyi nam ගොඩක් ලස්සනයි Asa whaka nm wadinn ep කියලා man ඉල්ලන්නේ bs by aiye oyal dennta🙏🙏🙏🙏

  • @Nranathungaaa
    @Nranathungaaa 3 ปีที่แล้ว +35

    මනමාලන් ❤❤
    දෙන්නම හරිම ආදරනීයයි.හැමදාම ඔයවගේ සතුටින් ඉන්න ලැබේවා 🖤

  • @alsaadioman9400
    @alsaadioman9400 3 ปีที่แล้ว +6

    ලස්සනයි දෙන්නාම ආදරෙයි ඔයාලාට

  • @neranjanrajakaruna49
    @neranjanrajakaruna49 3 ปีที่แล้ว +7

    ලස්සන couple එකක් 😍❤️

  • @superhealth8692
    @superhealth8692 3 ปีที่แล้ว +9

    මනමාලන්ව හොංදට තේරුම් ගත්තු අක්ක කෙනෙක් ශෝක් අප්පා

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 3 ปีที่แล้ว

    Happy new year to all

  • @kirixz
    @kirixz 3 ปีที่แล้ว +20

    මාලං නිකන් බල්ල ගාන්ට වැටිල ඕම තමා ඉතින් දැන් 😅😅

  • @thinkingdeep3681
    @thinkingdeep3681 3 ปีที่แล้ว +12

    Manamalan Kokila, patta ah, adarei 🤘🏻

  • @dulkihesha3462
    @dulkihesha3462 3 ปีที่แล้ว +1

    Maru couple eka. Be happy forever

  • @lmllakmal5245
    @lmllakmal5245 3 ปีที่แล้ว +5

    අම්මෝ මන මාලන්..අදරෙයි වස්තු

  • @cutebby4681
    @cutebby4681 3 ปีที่แล้ว +39

    දෙන්නාම මරු අනේ 😍🥰විනෝදෙන් ඉන්නවා 😍🥰🤗

  • @sujaniss5853
    @sujaniss5853 3 ปีที่แล้ว +8

    පොලොව ඇදයි නේ 😂😁😂😂😂😁😘😘😘❤❤❤🙏🙏මරු අනේ ඔයාලා තෙරුවන් සරනයි සතුටින් පරෙස්සමින් ඉන්න

  • @harshaniedirisinghe6413
    @harshaniedirisinghe6413 3 ปีที่แล้ว +9

    Sweet couple 💖

  • @gayannusanga43
    @gayannusanga43 3 ปีที่แล้ว +8

    Budhu saranay දෙන්නටම ආදරෙයි malan අයියා

  • @gangulnirodha4845
    @gangulnirodha4845 3 ปีที่แล้ว +3

    බොහොම ඉස්තුතියි 🙏😎

  • @pavthradheshani1506
    @pavthradheshani1506 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @stopuse5496
    @stopuse5496 3 ปีที่แล้ว +13

    Happy New year.......

  • @hiru6353
    @hiru6353 3 ปีที่แล้ว +4

    හරිම නිහතමානී යුවලක් 😍😍😘😘😘

  • @madushikagunathilaka2628
    @madushikagunathilaka2628 3 ปีที่แล้ว +6

    ශෝක් අනේ 💚

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +8

    සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබලාට 🙏🙏❤️❤️❤️❤️❤️❤️
    හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා. ❤️❤️❤️❤️❤️ඕ ෂිට්😂😂

  • @chamaridevika6304
    @chamaridevika6304 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ආදරණීය කපල් එකක්...so sweet ..💕💕

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 2 ปีที่แล้ว +1

    විඩියො එක ඉවර උන දැනුනෙත් නැ.. ආසවෙන් බැලුව.. ❤😂..අනෙ සොක්... දෙන්නම..හැමදම ආදරෙයි ඉන්න ලැබෙව 🔥❤

  • @devindikaranmini1765
    @devindikaranmini1765 3 ปีที่แล้ว +11

    Anee manamalan aiyaa...Happy New year....aiyath akkath parthana karana, karana kiyana hemadema sarthaka wenne kiyala hadawathinma parthana karanawa......🥰😍❤❤❤❤❤