Ma Nowana Mama | With Kokila Pawan Jayasooriya ( 09.07.2021 )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ค. 2021
  • Ma Nowana Mama | With Kokila Pawan Jayasooriya ( 09.07.2021 )
    #MaNowanaMama #TVDerana #DeranaLK
  • บันเทิง

ความคิดเห็น • 8K

  • @Danushka_Bandara.
    @Danushka_Bandara. 3 ปีที่แล้ว +6828

    කෝකිල පවන් නිසා මේක බලපු අය කෝ

  • @kasunirajapaksha1924
    @kasunirajapaksha1924 3 ปีที่แล้ว +1877

    ඔයා ඇත්තටම නිහතමානි චරිතයක්..කෝකිලගෙ ආත්තම්මා Hospital එකේ නවත්තලා ඉද්දි එයාගෙ bed එකට එහා පැත්තෙ හිටියේ මම.. එයා ආත්තම්මව බලන්න ආපු නැති වෙලාවක් නෑ. සංචරණ සිමා කාළයක් නිසා, එයා ළගටම ඇවිත් මගේ අම්මිගෙන් මට මොනවද ගේන්න ඕන කියලා අහලා උදව් කරපු කෙනෙක්.Ward එකට එන හැම වෙලාවකම දුක සැප අහලා ගියා. අමතක නෑ ඒ කරපු දේවල්. කිසිම මමත්වයක් නැතුව ward එකේ හැම කෙනා එක්කම එයා කතා කරනවා. හරිම පුදුමයි නලුවෙක් විදිහට ඔයාගෙ ඒ හැසිරීම. ඒ මනුස්සකමට ගොඩක් ආදරෙයි.. ❤️❤️

  • @isankananayakkara1415
    @isankananayakkara1415 3 ปีที่แล้ว +124

    මා නොවන මම තුලින්..
    තවත් ගීත 7කින් ,කෝකිලව බලන්න ,අහන්න ආස..❤
    අය like 👍 එකක් දාන්න..
    ලස්සන කට හඩක්....
    නිරහංකාර ,පොලොවෙ පය ගහල ඉන්න චරිතය ක්...

    • @clideorx9929
      @clideorx9929 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්

  • @red-capasia2962
    @red-capasia2962 3 ปีที่แล้ว +320

    "අම්මා ජීවන උයන් තෙරේ " විතරක් මම 100 පාර කට වඩා ඇහුවා .... නියම voice ... !!!

    • @krishanthafernando9779
      @krishanthafernando9779 3 ปีที่แล้ว +3

      Mama rojer senewirathna ayyath ekka 2007 dubai waladi chat ekak damma..jarima anarga practical PORAK..me malliyath ape rate joe abeywikrama wahe naluwek wenawamayi...jaya wewa kokila malli..❤🙏 adareyi godaak..nadagam mam mama 32,n passe baluwe ne..eth oyage vedios balanawa. Bokkenma suba pathim .puthe..
      .

    • @risindugovinna2749
      @risindugovinna2749 3 ปีที่แล้ว +2

      මමත්...

    • @suvineethajayasundara4387
      @suvineethajayasundara4387 2 ปีที่แล้ว +2

      මමත් ...කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..❤️❤️❤️

    • @priyanthakumara784
      @priyanthakumara784 2 ปีที่แล้ว

      aniwaryenma

  • @japanophilediaries6925
    @japanophilediaries6925 3 ปีที่แล้ว +299

    පුම්බපු ඇගක් නෑ.. සුදු පාට හමක් නෑ.. ජැන්ඩියට ඇදපු ෆුල් ෂූට් නෑ.. ඒත් නිහතමානි කම උපරිමෙන් .. නිවිච්ච සරල පෙනුමක් ,හඩක් ... රංගනය ගායනය හඩ කැවීම... පැකේජ් එකක් ❤️ දවසක ලගදීම හොදම නලුවා සම්මානයට පාත්‍ර වේවා..... කිරි ඉබ්බන් දෙනියෙ මහ රජතුමා අදටත් ඒ රංගනය අපිව අඩවනවා.. සුභ අනාගතයක් මල්ලි ❤️

    • @sitamama2543
      @sitamama2543 3 ปีที่แล้ว +1

      Budu.saranai.puthata.oya.godak.hoda.kinik.obata.samada.jaya.

    • @shanaonline7373
      @shanaonline7373 3 ปีที่แล้ว +3

      ඇග පුම්බගත්ත අය බහුතරයක් බුද්ධියෙන් අඩුයි.

  • @sasinduthimasha2000
    @sasinduthimasha2000 3 ปีที่แล้ว +379

    කොකිල පවන් නිසා තමයි බැලුවෙ කොහොම හරි ලබන අවුරුද්දේ එයාව ජනප්‍රිය නලුවා කරමු 😋😋

  • @Adelaide-hub
    @Adelaide-hub 3 ปีที่แล้ว +133

    ඉතා කලාතුරකින් සමහර මිනිස්සු හමුවෙනවා ඔහේ පාඩුවෙ ඉන්න, තමන්ට තියෙන දේවල් පෙන්නගන්න දගලන් නැති. හැබැයි කතා කරදිදි දැනෙනවා ලෝකෙ දකින්නෙ හරිම සුබවාදී වගේම වෙනස් විදියකට කියල. මොන වැඩේට බැස්සත් එක වගේ දක්ෂයි. ඔබත් ඒ වගේ. දැක්කම මෙච්චර හැකියාවන් ගොඩක් තියෙනවද කියල හිතෙන්නෙත් නෑ. ඒත් මොන දේ කරන්න ගියත් අති දක්ෂයි එක වගේ!

  • @pubuduperera9937
    @pubuduperera9937 3 ปีที่แล้ว +317

    මුහුණට හමුවී කතබහ කරන්න ආසවක් දැනුනු එකම කළාකරුව..පළවෙනි වතාවටයි එහෙම දැනුනෙ..සුපිරිම කටහඬක් ❤

  • @tharindumihiran5774
    @tharindumihiran5774 3 ปีที่แล้ว +294

    මේ සුන්දර මනුස්සයා ගැන කොහොම පැහැදිලි කරන්නද කියලා තේරෙන් නෑ..🥺
    සුපිරි නළුවෙක්..
    හඬකැවීම් ශිල්පියෙක්..
    හිතාගන්න බැරි විදියෙ ගායකයෙක්..❤️

  • @thilinashashipriya5638
    @thilinashashipriya5638 3 ปีที่แล้ว +788

    අම්මා තාත්තා ඉදලත් නොමග යන සාමාජයක මෙවන් හොද පුද්ගලයකු රටට දායාද කරපු ආච්චි හා සියට ..🙏

    • @diwankakowshika
      @diwankakowshika 3 ปีที่แล้ว +9

      අම්ම තාත්තට මොනව හරි වෙලාද කෝකිලගෙ? නොදන්න නිසයි අහන්නෙ

    • @anusharanhoti
      @anusharanhoti 3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @rukshipalipane8127
      @rukshipalipane8127 3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්තමයි

    • @sadunigunarathna6629
      @sadunigunarathna6629 3 ปีที่แล้ว +1

      Ane ow kokila aiyge ammtai thaththtai mkd une

    • @ahalyaperera7713
      @ahalyaperera7713 2 ปีที่แล้ว

      Ow ammathai thattathai mikasa wune?

  • @deshansexperience8148
    @deshansexperience8148 3 ปีที่แล้ว +32

    මමත් කෙනෙක්, මා නොවන මම පලමු වතාවට සම්පූර්ණයෙන් බලපු...👏👏👏

  • @explorewithkeshi6014
    @explorewithkeshi6014 3 ปีที่แล้ว +59

    ඊළඟ දක්ශතම හා ජනප්‍රියම නලුවා මාලන්...❤️❤️❤️

  • @tst8926
    @tst8926 3 ปีที่แล้ว +249

    කෝකිල පවන් : මාමේ 😍
    කැලුම් ශ්‍රීමාල් : පුතේ 🤗😍
    හරිම ආදරණියයි අද සම්පූර්ණ වැඩසටහනම.

    • @gnk5298
      @gnk5298 3 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්...එතන වැදුන තැනක්❤️

    • @chamathrishan4472
      @chamathrishan4472 3 ปีที่แล้ว +5

      හදවතට දැනුනා....

    • @thusangadharshana3738
      @thusangadharshana3738 2 ปีที่แล้ว +2

      ♥️♥️

  • @shashini2086
    @shashini2086 3 ปีที่แล้ว +590

    මෙවන් පුතෙක් හැදූ වැඩූ ඒ ආච්ච් සීයා මතු බුදු වේවා 🙏❤️

    • @heshaan6859
      @heshaan6859 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 3 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️❤️

    • @sewanallalk9173
      @sewanallalk9173 2 ปีที่แล้ว +1

      💖💖👍👈

    • @navodaherath3267
      @navodaherath3267 2 ปีที่แล้ว

      Eyage ammai thaththai mokak da wela thibune? Jeewathun athara nethida?

  • @navya2908
    @navya2908 3 ปีที่แล้ว +204

    වැඩසටහන පුරාවට වැටුනෙ නැති කදුළක් කෝකිලගෙ ඇස් වල තිබුණා♥️කදුළු වලින් ඒ ඇස් දිලිසෙද්දි ලස්සනයි

    • @bulatha2888
      @bulatha2888 2 ปีที่แล้ว +1

      ඒ තමයි දුකෙන් උපන් මිනිසාගේ දරා ගැනීමේ හැකියාව

    • @daneshmaduranga2565
      @daneshmaduranga2565 2 ปีที่แล้ว

      👍❤️

  • @onlinemoneymakingrealmetho3719
    @onlinemoneymakingrealmetho3719 3 ปีที่แล้ว +40

    ඇග හිරිවැටුනා මල්ලි උඹේ ගායනයට.සුපිරියි.ජයවේවා කොල්ලෝ...

  • @sachithralowe1569
    @sachithralowe1569 3 ปีที่แล้ว +303

    මම මෙ කලා ක්ශේත්‍රයේ නලූවන්ද දැක ඇත. ගායකයන්ද දැක ඇත නොයෙක් චරිතද දැක ඇත නමූත් ඔබ වැනි මහත්මයෙක් දැක නැත.

  • @crickfever8094
    @crickfever8094 3 ปีที่แล้ว +567

    උස් මහත් කරපු ආච්චිටයි සීයටයි බොහොම පින් ♥️🌷

    • @palithaperera235
      @palithaperera235 3 ปีที่แล้ว +6

      අපේ රටේ අනාගතය මම ඔබෙන් දකිනවා ඇත්තටම ඔබ ගැන ගොඩක් ආඩම්බරයි සහ ගොඩක් ආදරෙයි කියන්න වචන ගොනු කර ගන්න අමාරුයි.
      ජේසු පිහිටයි ඔබට!

    • @wimansiranaweera4859
      @wimansiranaweera4859 3 ปีที่แล้ว +4

      😇❤️👍

    • @crickfever8094
      @crickfever8094 3 ปีที่แล้ว +1

      @@palithaperera235 ♥️

    • @crickfever8094
      @crickfever8094 3 ปีที่แล้ว +1

      @@wimansiranaweera4859 ♥️

    • @arunirajapaksha4403
      @arunirajapaksha4403 3 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත....❤️හොද ළමයෙක්..

  • @cocktailchuti7610
    @cocktailchuti7610 3 ปีที่แล้ว +34

    අම්මා ජීවන උයන්තරේ.. 🙏🙏මාරම ලස්සනයි හරිම අසාවෙන් දහ පාරක් විතර අහැවුව.
    💕💕💕(ආදරෙයි මනමාලන්)💕💕💕

  • @samithaedirisingha4353
    @samithaedirisingha4353 3 ปีที่แล้ว +18

    මාමෙ ආච්චි සීයා ඒ වචන 3 හිතට මාරම වැදුනා බන්

  • @mindulimunasinghe6400
    @mindulimunasinghe6400 3 ปีที่แล้ว +228

    ජීවිතේ එක පාරක් හරි මුණගැහෙන්න ඕන කියලා හිතෙන එකම කලාකරුවා.❤කෝකිල පවන්.

    • @dinushikalakmali8507
      @dinushikalakmali8507 3 ปีที่แล้ว +3

      Hmm

    • @sanjayanamal1332
      @sanjayanamal1332 3 ปีที่แล้ว +6

      මත් නම් එකෙන්ම බලාගෙන ඉන්නව ..දවසක මුනගැහිලා වචනයක් කතකරන්න . මනෝ මාමාමගෙන් පස්සෙ මන් දැකපු . විසිස්ටයා...

  • @Mr_pappa29
    @Mr_pappa29 3 ปีที่แล้ว +692

    ජයලත් මනෝරත්නයන්ට හා සෝමරත්න දිසානායකයන්ට පින් අත්වේවා... මෙවන් අති දක්ෂයින් කලාවට දායාද කිරීම ගැන ❤️🙏🏻

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว +7

      අනිවාරෙන් ඒ දෙන්නම

    • @thushsena7828
      @thushsena7828 3 ปีที่แล้ว +13

      Kokila ape pasale. Ravindra yadasge wife, nathinam jagath beneragamage akka kokilani miss thama eyata me awastha labaganna udaw kale

    • @niroshnirosa2987
      @niroshnirosa2987 3 ปีที่แล้ว +3

      Hmm

  • @sanjuweerasinhe8380
    @sanjuweerasinhe8380 3 ปีที่แล้ว +26

    දැක්ක ලස්සනම අව්‍යාජම හිනාව❤️කෝකිල පවන්❤

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 3 ปีที่แล้ว +82

    පලවෙනි වතාවට මා නොවන මම බලන්න ආවේ..😍 මනමාලං නිසාමයි..♥️

    • @dinkatech54
      @dinkatech54 2 ปีที่แล้ว

      කලින් චාමර වීරසිංහ ,දමිත් අසංක ,මේ තුන්වෙනි මනමාලං

    • @minsaranethmina8562
      @minsaranethmina8562 2 ปีที่แล้ว +1

      මගෙත් පලවෙනී වතාව 🙏🙏🙏🤩🤩🤩

  • @dilhanabesinghe4410
    @dilhanabesinghe4410 3 ปีที่แล้ว +224

    බොරු ආටොප නැති, හංගන්න දෙයක් නැති, පුදුමාකාර නිහතමානිත්වයක් තියෙන ඇත්තම මනුස්සයෙක්... කවදාවත් වරදින්නෙපා ඔබට සුබ අනාගතයක් කෝකිල.❤️❤️❤️

  • @fruininja4835
    @fruininja4835 3 ปีที่แล้ว +517

    කෝකිල දැන්නම් ඔයා brand එකක් වෙලා ඉවරයි ලංකාවේ 🥰🥰🥰

  • @gayangachamindi576
    @gayangachamindi576 3 ปีที่แล้ว +29

    ඇත්තටම මරු👌❤️ වැඩසටහන ඉවර වෙනකන් බැලුව First time..කොකිල පවන් ඇත්තටම නිහතමානී සුපිරිම චරිතයක් 👌❤️

  • @adyasuweshesh9330
    @adyasuweshesh9330 3 ปีที่แล้ว +135

    ඇයි මෙච්චර කාලයක් මේ වගෙ රත්තරං නලුවෙක් වගෙම ගායකයෙක් රටට ඉද්දී අර කොහෙද යන උන්ට ජන්ප්‍රිය නලුවා සම්මාන නය දුන්නෙ..😡

  • @worldcricketchampionshipwc1622
    @worldcricketchampionshipwc1622 3 ปีที่แล้ว +545

    සිරිරජ තුළින් අපි දැකපු අහිංසකයා අදත් එහෙමමයි.... අගැයිමට ලකවිය යුතු චරිත....❤️🙏👌

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 ปีที่แล้ว +561

    මා නොවන මා Trending ආවෙ පලවෙනි පාරට එ මාලන් නිසාමයි එ තරමි එ නිහතමානිකමට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤❤

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว +2

      Excusme kokila is multi talanted boy no any daught ,but this is not first time trending the ma nowana mama

    • @thelook240
      @thelook240 3 ปีที่แล้ว +1

      pissu hedei

    • @r.p.pereraperera8226
      @r.p.pereraperera8226 3 ปีที่แล้ว

      චාමර වීරසිංහ දමිත් අසංක ඒ දෙන්නගෙත් ට්‍රේඩින්

    • @mahimaherath6511
      @mahimaherath6511 2 ปีที่แล้ว

      @@r.p.pereraperera8226 eyalage treanding wenna tikak kal giya meyata wada

  • @sevithafernando9501
    @sevithafernando9501 3 ปีที่แล้ว +19

    ඔයා ඊලග පාර හොදම නළුවා හා ජනප්‍රියම නළුවා අනිවාරෙන්ම වෙන්න ඔනා ඔයා තමයි එකට නියම සුදුස්සා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadunigunarathna6629
    @sadunigunarathna6629 3 ปีที่แล้ว +18

    ඇත්තමයි මේක බලද්දි ඇහැට කඳුළක් ආවා..මොකද කෝකිල අයියා හරිම අහිංසක නිහතමානී කෙනෙක්..එයාගෙ දියුණුව දැකලා හරිම සතුටුයි මට..👍👍 අම්මා සිංදුව කියද්දි හිතට මාරම වේදනාවක් ආවා

  • @lahirurathnayake1958
    @lahirurathnayake1958 3 ปีที่แล้ว +372

    විහිලුවෙන් ඉන්න මිනිස්සු ඇත්තටම මාර සංවේදී වගේම පට්ටම සිරියස් චරිත...❤️🙏🏼

  • @isharaakmeemana2648
    @isharaakmeemana2648 3 ปีที่แล้ว +164

    ජයලත් මනෝරත්න ගාන්දර්වයා සිටියා නම් අද ගොඩාක් සතුටුවෙයි

  • @B.pRaSaTh
    @B.pRaSaTh 3 ปีที่แล้ว +73

    දෙරන දැන් වත් තේරුම් ගනිම් උබලගේ ඔය ගොන් නලුවන්ට වඩා මේ නලුවෝ කොච්චර ජනප්‍රියද ♥😍 ..

    • @minsaranethmina8562
      @minsaranethmina8562 2 ปีที่แล้ว +4

      ඇත්ත 🙏🙏🙏

    • @gaiyabro4677
      @gaiyabro4677 2 ปีที่แล้ว +1

      ඒක සහතික ඇත්ත

    • @BuddikaChamila
      @BuddikaChamila 2 ปีที่แล้ว +3

      කෝකිල ට වඩා , රවීන් කනිෂ්ක( අනුහස්) කිව්වම ලංකාවම ආදරෙයි♥️ යකෝ..හොයලා බලපන් ලංකාවේ ⁣වැඩියෙන් ආදරේ කරන චරිත මොන චැනල් එකෙන්ද ආවේ කියලා.♥️🌟 රවීන් අපු මුල් කාලේ රවීන්ට හොද කිව්වා වගේ තමා, කෝකිල ටත් තව ටික කාලෙකින් මේ රටේ උබ වගේ උන් මඩ ගහන්නේ

    • @B.pRaSaTh
      @B.pRaSaTh 2 ปีที่แล้ว +4

      @@BuddikaChamila දෙවෙනි ඉනිම අදහන බැතිමතෙක් වගේ😂🤮

    • @D4s_x4T6_YT
      @D4s_x4T6_YT 2 ปีที่แล้ว +1

      රවීන් කනිෂ්ක කොකිල පවන්ගේ ලගින්වත් තියන්න බැ බන් ඉතින්

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 3 ปีที่แล้ว +24

    ජනප්‍රියතම නලුවා විය යුතු මොහු කොකිල පවන් ආදරෙයි හැමදාමත් දැන් හදවතට ගොඩාක් සමිප කෙනෙක් ඔබ❤💪🤗👍

  • @creativevideolk9424
    @creativevideolk9424 3 ปีที่แล้ว +302

    ලබනපාර කොහොමහරි ජනප්ප්‍රියම නලුවා කරන්න් අපි එකතු වෙමු.මොහු අපිව සතුටුකරනවට දෙන්න තියන එකම දේ ඒක.අපි ඒකනිසා ඔහුට අපි පෙරලා ගවුරවයක් ලබාදිය යුතුයී💜️

  • @sanduchamodya167
    @sanduchamodya167 3 ปีที่แล้ว +212

    කෝකිල පවන් ❤️🌸 කෝකිල නිසා මේක බලුවා 😘
    ඒ කටහඩ 💐
    කෝකිල පවන් ජනප්‍රියම නලුවා හා දන්ෂතම නලූවා යන සම්මාන දෙකම දෙන්න ඕන කියන මම වගේ අය කවුද ඉන්නේ❤️🙏

    • @nayanatharangani1453
      @nayanatharangani1453 3 ปีที่แล้ว +4

      අනිවා මෙන්න සුපිරි නලුවෝ.❤️❤️👍👍

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +28

    පරක්කු වෙලා වැඩසටහන බලන්න වුනේ..
    මෙච්චර සුන්දර අත්දැකීමක් ලැබෙයි කියලා හිතුවේ නෑ.
    ඔහුගේ ආමන්ත්‍රණය හරිම ආදරණීයයි. (මාමේ)
    මේ ලොකේ ලස්සන කරන්න ආපු සුන්දර නිහතමානී කොල්ලෙක්...
    ගීත ටික නම් සුපිරි..
    කියන්න වචන නෑ..
    තෙරුවන් සරණයි ..
    මනමාලන්..❤️❤️❤️

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder1428 3 ปีที่แล้ว +27

    මේ සිංදු මේ තරම් ලස්සනට අහන්න ලැබුණේ අද...😍😍😍😍😍😍

  • @bimsarakawmid3450
    @bimsarakawmid3450 3 ปีที่แล้ว +271

    මා නැරඹූ මා නොවන මම වැඩ සටහන් වලින් හොදම වැඩ සටහන තත්පරයක්වත් skip කලේ නෑ 😍😍😎😎😎

    • @sportsoveralllk2793
      @sportsoveralllk2793 3 ปีที่แล้ว +2

      කෝකිල පවන් සහ චාමර වීරසිංහ මේ දෙකම මමනම්🖤

  • @chandimamedagoda4577
    @chandimamedagoda4577 3 ปีที่แล้ว +400

    සරා ජනප්‍රියම නළුවා.ඒ උනාට දක්ෂම නළුවා මන මාලන්.ඒකේ දෙකක් නැ.🔥🏆

    • @nuwanprasangaliyanage4654
      @nuwanprasangaliyanage4654 3 ปีที่แล้ว +6

      එකෙන්ම

    • @manupiyaabeykoon4964
      @manupiyaabeykoon4964 3 ปีที่แล้ว +5

      ලැබිය යුතුමයි

    • @hasithasandaruwan4492
      @hasithasandaruwan4492 3 ปีที่แล้ว +6

      Aniwaryenma

    • @jaya89sekara77
      @jaya89sekara77 3 ปีที่แล้ว +23

      මාලන් දක්ෂයි ගොඩක් .ඒත් සරා දක්ෂ නෑ කියන්න පුලුවන් ද..දෙන්නම එක වගේ දක්ෂයි ..

    • @greenapples3449
      @greenapples3449 3 ปีที่แล้ว +10

      යකෝ සන්සන්දනය කරන්න එපා ඔහොම.මට නම් දෙන්නම සුපිරි වැඩ්ඩො.

  • @nimeshbandara6450
    @nimeshbandara6450 3 ปีที่แล้ว +15

    මේක බලපු දවසෙ ඉදල මේ සිංදු ටිකට පිස්සු වැටිල වගේ අහනව❤️

  • @user-wr5jv1or2c
    @user-wr5jv1or2c 3 ปีที่แล้ว +8

    මෙච්චර හොද මනුස්සයෙක් ඇවිත් තියෙන වැඩසටහනට ඇයි කට්ටිය unlike කරල තීන්නේ.😥කෝකිල අයියා කොච්චර නිහතමානී කෙනෙක්ද😟

  • @erandikakumari5206
    @erandikakumari5206 3 ปีที่แล้ว +511

    තමන් ගියපු දහම් පාසල ගැනත් මතකයක් අවදි කරපු ජීවිතේ දැකපු පලමු කෙනා...... ගති ගුන දැක්කම කියන්න පුලුවන් දහම් පාසලට ලොකු තැනක් දීල තියනවා කියලා... 🥰🥰🥰

    • @gnk5298
      @gnk5298 3 ปีที่แล้ว +16

      අනිවාර්යයෙන්..මාත් දැකලා නෑ දහම්පාසල ගැන කියනවා කවුරුවත් ❤️

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 3 ปีที่แล้ว +5

      Giriraj mahaththayath kiyala thiyenawa

    • @achiniariyawansha1120
      @achiniariyawansha1120 3 ปีที่แล้ว +11

      ගති ගුණ වගේම දහම් පාසලකින් ළමයෙක්ව පෞරුෂසම්පන්නව ගොඩනගනවා වගේම හොඳ ආත්මවිශ්වාසයක් හදනවා. ඉස්සර නම් පන්සල කලාව ගොඩනගන්න දායක උන ගමේ මධ්‍යස්තානයක්.

    • @maleeshapramod561
      @maleeshapramod561 3 ปีที่แล้ว +1

      Math daham pasal giya 10 wasara wenakan koheda ..me tution sir lath ekka bane daham pasal anthima අවුරුද්ද kawa ...irida ude panthi dala 😔

    • @sunethmaduranga158
      @sunethmaduranga158 3 ปีที่แล้ว +1

      Aniwa

  • @ceylonpride8692
    @ceylonpride8692 3 ปีที่แล้ว +197

    මාමෙ කියල කියපු ගමන්ම නිකන්ම ලයික් බටන් එක කුඩු උනා නොදැනීම... දක්ශ ගායකයෙක් නලුවෙක්.. ❤

    • @travelandeventz2742
      @travelandeventz2742 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @boy2027
      @boy2027 3 ปีที่แล้ว +2

      ඔවි ඒක ඇත්ත සජිත අනුත්තරයි කෝකිලයි විතරයි එහෙම මාමෙි කියලා කියනවා අහලා තියෙන්නේ ..වයස අයට අයියා කියලා කියන එක ගැලපෙන්නේ නෑ

  • @wedagemalani1377
    @wedagemalani1377 3 ปีที่แล้ว +18

    මේ වැඩසටහන ඇත්තටම අද රහයි... බුදුසරණයි කෝකිල මල්ලි,

  • @piyumidhismika7073
    @piyumidhismika7073 3 ปีที่แล้ว +19

    මේකෙ වචන කීපයකින් කමෙන්ට් එකක් දාල ඔයා ගැන කියන්න බෑ පවන් අයියෙ...ඒ තරම් ඔයා ටැලන්ටඩ් චරිතයක් මං හරිම ආදරෙයි ඔයාට...ඔය නිහතමානීකම එදා වගේමයි අදත් හැමදාටම ඔහොම ඉන්න...හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි අයියෙ ❤️❤️

  • @sampathmeedeniya1959
    @sampathmeedeniya1959 3 ปีที่แล้ว +230

    මාලන්...
    උබල වගේ උන් තමයි බන් අනාගතය වෙනුවෙන් අපි ඉල්ලන්නෙ..
    උඹට ජය..

  • @dhanushkaudayakumara4589
    @dhanushkaudayakumara4589 3 ปีที่แล้ว +247

    මා නොවන මා වැඩ සටහනේ දුටු සුන්දරම වැඩ සටහන මෙය විය. ජිවිතයට ලබා ගතයුතු දේවල් අප්‍රමනයි ..කවදා හරි හෝදම නළුවා වෙනවා නිසැකයි......

    • @deepanir
      @deepanir 3 ปีที่แล้ว +1

      Hodama lama naluwa unane

  • @dilru2461
    @dilru2461 3 ปีที่แล้ว +50

    ඒ සංයමය ,විනීතකම, නිහතමානීකම අදහන්න වටිනවා.සිරි රජසිරි චරිතය තාමත් මතකයි.ආයෙත් දකින්න ලැබීම සතුටක්.සැමදා එක ලෙස කලා ලෝකයේ වැජ⁣බෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා.බුදුසරණයි ❤️

  • @gayanichathurani
    @gayanichathurani 3 ปีที่แล้ว +26

    නිදහසේ අහන්න ඔනේ නිසාම weekend වෙනකල්ම හිටියා අහන්න 🥰🥰
    දායාබර මල්ලී Programme එක පුරාම ඔයාගේ ඇහින් වැටුනේ නැති කදුල, නොදැනීම මගේ ඇහින් වැටිලා අවසනයේදි🥺🥺.
    ලියන්න බොහෝ දෙවල් තිබුනත් නොලියමි කිසිවක්..
    සදා ජය♥️

  • @hashinishashikala5159
    @hashinishashikala5159 3 ปีที่แล้ว +297

    දක්ෂ රන්ගන ශිල්පියෙක්, දක්ෂ හඩකැවීම් ශිල්පියෙක් , දක්ෂ ගායන ශිල්පියෙක් , පොලවෙ පය ගහල ඉන්න මනුස්සයෙක්❤️ සම්පතක්❤️🌸

  • @gnk5298
    @gnk5298 3 ปีที่แล้ว +100

    මාමා......පුතා.....❤️
    බින්දුව ❤️
    දහම්පාසල ❤️
    අහසින් වැටුන නලුවන් අතර ඒ හැදියාව දැක්කෙ මේකෙන්..ජය❤️

  • @sandaruwanathapaththu
    @sandaruwanathapaththu 3 ปีที่แล้ว +37

    7:44
    හදවතටම දැනුනෙ පලවෙනි සින්දුව...😍❤️ඒ හඩ🎶
    අම්ම නැති හින්ද එහෙම දැනුනා වෙන්න ඇති😪

  • @kavindugimhana1512
    @kavindugimhana1512 3 ปีที่แล้ว +14

    "සුවදේ"ඒ කටහඩටනම් හිත නිවුන😍😍😍😍😍😍🖤

  • @prabodasenarathna4633
    @prabodasenarathna4633 3 ปีที่แล้ว +281

    මා නොවන මම වැඩසටහනට කමෙන්ට් මෙච්චර තිබුනු පලවෙනි වතාවද කොහෙද ❤️ ආදරෙයි මනමාලන්🤗❤️😘

  • @kushanalahakoon7686
    @kushanalahakoon7686 3 ปีที่แล้ว +233

    වැඩිහිටියන්ට නමින් කතා කරන සමාජයක උබ මල්ලි මාමේ කියලා කියන කොට .ඒක පට්ටම පට්ට.බුදුසරණයි මල්ලි ❤️

    • @erangamadushani7399
      @erangamadushani7399 3 ปีที่แล้ว +2

      Oya nisama baluwe

    • @kasunperera3330
      @kasunperera3330 3 ปีที่แล้ว

      ඔබතුමා ගැනත් ගොඩාක් සන්තොසයි ..@Kushan Alahakoon

  • @ashokasenevirathne2467
    @ashokasenevirathne2467 3 ปีที่แล้ว +21

    මා නොවන මම වැඩසටහන් සියල්ලම ගත්තාම දින 5 කින් මිලියනය ඉක්මවූ එකම හා පට්ටම වැඩසටහන. උඔ පට්ට වැඩ්ඩෙක් මනමාලන්

  • @subasubasinghe6024
    @subasubasinghe6024 3 ปีที่แล้ว +11

    සුභාවිත කලාවේ යුගාන්තයේ බිහි වූ මිහිරිතම කෝකිලයාණෙනි, නුඹේ මිහිරතම වූ කෝකිල ස්වරය සදා අනුස්මරණීය ජෝති ස්වරය ලෙසටම සදා කල් මේ ධරණී තලයේ රැව් පිළිරැව් දෙනු ඇත.............. ! කලා කෙත තව තවත් අස්වද්දන්නට ඔබ‍ට දිරිය ශක්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @suranipriyangika2752
    @suranipriyangika2752 3 ปีที่แล้ว +130

    පෙරහන් ගණනාවකින් පෙරිල ආව දියබිදූවක් වගෙ දිදුලන, පිරිසිදු, හැකියාවක් තියෙන කෙනෙක් මල්ලි ඔබ. ජයෙන් ජය පතමි.⭐⭐⭐⭐⭐

  • @vishwabandara540
    @vishwabandara540 3 ปีที่แล้ว +685

    යකෝ මනමාලන් සින්දු කියන්න බෑ වගේ රඟපානවට සම්මානයක් දෙන්න ඕන😲😍😍🔥🔥

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 3 ปีที่แล้ว +16

    "මා නොවන මම " වැඩසටහනක් නැවත නැවත මෙච්චර බලනවාමයි 🔥😍🙏

  • @knightgamingsl8689
    @knightgamingsl8689 3 ปีที่แล้ว +29

    කොකිල අපි හිතුවට වඩා නිවිච්ච චරිතයක් 💓❤️❤️❤️❤️

  • @vimukthikasewwandi1918
    @vimukthikasewwandi1918 3 ปีที่แล้ว +140

    ජීවිතයේ පලමු වරටමේ වැඩසටහන මන් බැලුවේ..ඒ කෝකිල පවන් මල්ලි නිසා...ඇත්තටම දක්ශයි ඔයා...ඔයාට බුදුසරණයි!මල්ලි...

  • @slmusic780
    @slmusic780 3 ปีที่แล้ว +131

    පිලිගනින් මම මේ දවසට සින්දු ටික අහන 15 වෙනි පාර ❤️😘

  • @tharindusandaruwan7799
    @tharindusandaruwan7799 3 ปีที่แล้ว +20

    ගීත සියල්ලටම උපරිමයටත් එහා ගිය සාධාරණයක් උනා,,,අති විශිෂ්ට යි.

  • @Dineshbia
    @Dineshbia 2 ปีที่แล้ว +2

    කෝකිල මල්ලී උඹනම් පට්ට චරිතයක්.......ජයෙන් ජය ඉදිරිය සුබ වේවා බුදුසරණයි

  • @dilugirl1222
    @dilugirl1222 3 ปีที่แล้ว +177

    මේ වැඩසටහන බලන කොට මෙ කමෙන්ට් කියවන කොට ඇස්වල කඳුළු කඩන් වැටෙනවා ❤️ ඒ තරමට හදවතට දැනෙන නිහතමානී චරිතයක් ❤️

  • @nethuvedio892
    @nethuvedio892 3 ปีที่แล้ว +93

    කෝකිල, මාමා කියලා ගෞරවයෙන් කතා කරන කොට අහන් ඉන්න ආසයි. අදකාලෙ නලුවො අතර නැත්තෙම ඒ ගෞරවය. ඔයා නව පරපුරට ආදර්ශයක් අයියෙ. ❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sihinanimeshofficial19
    @sihinanimeshofficial19 3 ปีที่แล้ว +11

    කෝකිල පවන් කියන්නෙ මම බලපු සිරි රජ සිරි නාට්‍ය තුලින් මම දැකපු අහින්සකම කෙනා අපේ හදවතේ නලුවා කෝකිල පවන් අයියේ ඔයා ඔයාට බුදු සරණයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි

  • @sudeshhemal4124
    @sudeshhemal4124 3 ปีที่แล้ว +6

    මේ වගේ වටින මැනික් වලට මිට වඩා වටිනාකමක් දෙන්නම ඔනි අපි ❤️දක්ශ මිනිස්සු දැකලා තියෙනවා මේ වගේ නිහතමානි ගති
    තියන දක්ශයෝ දැක්කේ ටිකදෙනයි. 🥰💪🏾

  • @isururajakaruna9283
    @isururajakaruna9283 3 ปีที่แล้ว +413

    මේ තමයි ලබනපාර ජනප්‍රියම නලුව කියන අය මේ කොනට...

    • @crazytravellers3228
      @crazytravellers3228 3 ปีที่แล้ว +3

      අනිවා

    • @itz.sanulika7929
      @itz.sanulika7929 3 ปีที่แล้ว

      Yep 🙏 Next year famous actor 😊🙏

    • @kanthiedirisighe1831
      @kanthiedirisighe1831 3 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍

    • @deepanir
      @deepanir 3 ปีที่แล้ว +1

      Hodama naluwa ta thama hoda

    • @deepanir
      @deepanir 3 ปีที่แล้ว +6

      Me parath meyage pahanen thamai anith aya eliya beluwe,,,janapriya meya,,,sammane wena ekkenek gaththa

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya5938 3 ปีที่แล้ว +137

    රංගන හැකියාව😍+
    ගායන හැකියාව😍+
    ප්‍රහසන හැකියාව😍+
    හඬ කැවීම😍= කෝකිල පවන් ජයසූරිය

  • @saneewittahachchi7860
    @saneewittahachchi7860 3 ปีที่แล้ว +13

    ආසම නළුවෙක් තමා..programme එක ගැන දැන ගත්තු ගමන් හොයාගෙනම බලන්න ගත්තා

  • @namalpererans2091
    @namalpererans2091 2 ปีที่แล้ว +2

    Thanks කෝකිල මල්ලී, Thanks කැළුම් Sir. Thanks නාද.
    දැන් වෙලාව පාන්දර 3.57 යි. මම මේ වනවිට covid රෝගයෙන් පීඩා විඳීන මේ මොහොතේ මාගේ ජීවිතයට සිසිලසක් ලබා දුන්නට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @woofylife7600
    @woofylife7600 3 ปีที่แล้ว +234

    හැම ගීතයක්ම තමන්ගේ වගේ කීව අපූරුව..කෝකිල පවන් කවදා හරි ලංකාවේ Brand එකක් වේවි..

  • @nisa7319
    @nisa7319 3 ปีที่แล้ว +153

    වැටෙන්න හේතු දාහක් තියෙද්දි බිංදුවෙන් පටන් අරන් ජීවිතේ ජය ගන්න ඔයාලා වගේ අයට පින්නක්වත් වදින්න එපා 🥺🙏🙏🙏

  • @supunudara8580
    @supunudara8580 3 ปีที่แล้ว +8

    උබට නම් පට්ටම voice එකක් තියෙන්නෙ කෝකිල.. Superb

  • @chamaranilanga8144
    @chamaranilanga8144 3 ปีที่แล้ว +5

    100පාරක් විතර බැලුව කට්ටිය කො....
    හිත පුදුම විදියට සැහැල්ලු කලා පවන්....ඔය කටහඩ ....ආදරෙයි හැමදාම උබට ..💚💚💚💚

  • @tharindulakruwan8526
    @tharindulakruwan8526 3 ปีที่แล้ว +118

    පටන් ගන්නකකොටම "මාමේ". ❤️❤️❤️❤️අහින්සකයි රටක් වටී. ආදරෙයි ..

  • @chanukalakshanbandara4866
    @chanukalakshanbandara4866 3 ปีที่แล้ว +149

    ඒ හිනාව,හැමවෙලේම මොනවා කිව්වත් හිනා වෙනවා ඒ අවංක හිනාවටයි,ඒ නිහතමානීකමටයි හැමෝම කැමති මං හිතන්නේ...❤️❤️

  • @chandimaherath896
    @chandimaherath896 3 ปีที่แล้ว +6

    Who is unliking this kind of thing!!!
    What a Character! fabulous!

  • @danushkalasantha8643
    @danushkalasantha8643 3 ปีที่แล้ว +14

    25 පටන් ගත්තම බිංදුව දන්නෙ නෑ , 50 පටන් ගත්තම 50 ම ඔනී , බිංදුවෙන් පටන් ගත්තම මන් බිංදුව දන්නවා
    මං ආසම කතාවක් , මාරම නිහතමානි කමක් බන් තියෙන්නෙ

  • @Malshadarmathilaka
    @Malshadarmathilaka 3 ปีที่แล้ว +254

    දක්ෂ නලුවෙක් ......
    දක්ෂ ගායකයෙක්........
    දක්ෂ හඩකැවීම් ශිල්පියෙක් ......
    දක්ෂ කලාකරුවෙකි නිතැතින ඔබ... ඔබට තෙරුවන් සරණයි..සුබ අනාගතයක් අයියේ❤️🙏.. දෙරණට ස්තූතිය මෙවැනි කලාකරුවන්ගෙ දක්ෂතා අගයනවට..

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 3 ปีที่แล้ว +141

    මේ තරම් නිරහංකාර, උපේක්ෂාවෙන් දේවල් දකින සුන්දර මනුස්සයෙක් නිර්මාණය කරාට ආච්චිටයි සීයටයි පිං !

  • @tharindunimantha3176
    @tharindunimantha3176 3 ปีที่แล้ว +8

    මෙච්චර හොද සින්දුවකට ඇයි අප්පා අන්ලයික් කරෙ අනික අම්මා ගැන කියන සින්දු වලට 😔❤

  • @shanmusafer8975
    @shanmusafer8975 3 ปีที่แล้ว +18

    He is really down to earth & so humble. Besides everything incredibly talented & a real Sri Lankan. Proud of u KOKILA. stay always blessed.....

  • @chawiathapaththu3627
    @chawiathapaththu3627 3 ปีที่แล้ว +236

    බින්දුව තවමත් මතක හිතේ
    දිනන්න ලෝකෙම හීන් සැරේ
    ශක්තිය සැමවිට රැදෙනු ඇතේ
    කෝකිල ඔබ දක්ශයෙකි පුතේ💕

  • @coversongs4256
    @coversongs4256 3 ปีที่แล้ว +773

    මනමාලං ඉන්න නිසා බලන්න අපු සෙට් එක මේ කොනට..

    • @pradeepniroshan8849
      @pradeepniroshan8849 3 ปีที่แล้ว

      Man

    • @shoplk1244
      @shoplk1244 3 ปีที่แล้ว +7

      අනුහසා මොන සිප්පි කෑල්ලක්ද බ්‍රෝ 😂😂😂

    • @maheshpathiranage624
      @maheshpathiranage624 3 ปีที่แล้ว

      Ekenma

    • @gihandealwis692
      @gihandealwis692 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @dularass1949
    @dularass1949 3 ปีที่แล้ว +18

    කෝකිල නිසා මා නොවන මමත් trending. මාලන් ❤

  • @thilinaneththasinghe1196
    @thilinaneththasinghe1196 3 ปีที่แล้ว +8

    මෙ සිංදු ටික කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නැහැ මල්ලි ❤️❤️❤️❤️

  • @khanurudda
    @khanurudda 3 ปีที่แล้ว +137

    උබ තමයි හොදටම කරේ, එච්චරයි කියන්න තියෙන්නෙ, කෝකිල උබ හොද නලුවෙක් ඒ වගේම හොද ගායකයෙක්, තවත් ඉස්සරහටම යන්න

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +550

    අම්මා..... කියල පටංගද්දිම ඇඟම හිරිවැටිල ගියා හත්තිලවුවෙ 🥺🥺

  • @d.s.dinuwanthi1132
    @d.s.dinuwanthi1132 3 ปีที่แล้ว +9

    බුදු සරණයි කෝකිල අයියේ... 🙏 නම වගේම වොයිස් එකත් කෝකිලම තමා... ඔබ වගේ පුතෙකුට ගුරු හරුකම් දුන්න ඒ ආච්චි සහ සීයා බුදුන් දැක නිවන් දකින්න ඕනි. හදවතින්ම සුබ පතනවා අයියේ ඔබගේ ඉදිරි අනාගතයට. දුක දන්න මිනිස්සු තමයි මේ ලෝකෙ දිනන්න ඕනි. ❤️

  • @priyalwanigasundara6858
    @priyalwanigasundara6858 3 ปีที่แล้ว +12

    හරිම රහයි... ගායනයට ඔබ නම් රජෙක්... ❤️❤️❤️❤️❤️❤️❤️

  • @kgsarangaanudaththa1350
    @kgsarangaanudaththa1350 3 ปีที่แล้ว +170

    අති දක්ෂ රංගධරයෙක්...ඊට නොදෙවෙනි ගායකයෙක්...සුභම සුභ අනාගතයක් .....

  • @nethuhimasha3511
    @nethuhimasha3511 3 ปีที่แล้ว +160

    සීය ආච්චි අම්ම තාත්ත කෙනෙකුට ලබන්න පුලුවන් හොදම පුතෙක්....බිරිදකට ලබන්න පුලුවන් හොදම ස්වාමියෙක්..සහෝදරයෙකුට සහෝදරියකට ලබන්න පුලුව්න් හොදම සහෝදරයෙක්...යාලුවෙකුට ලබන්න පුලුවන් උතුම් යාලුවෙක්..ඔයාගෙ නිමාලිත් ඒ වගේ කෝකිල....කොට්න්ම කිව්වොත් කෝකිල පවන් ජයසූරිය බින්දුව හරිහැටි අදුරන කට්ට කාල දුක් විදල පොලොවෙ පහ ගහල ජීවත් වෙන පිරිමියෙක්..ආදරෙයි කෝකිල..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashanikodhithuwakku3563
    @ashanikodhithuwakku3563 3 ปีที่แล้ว +2

    ගීත වල හඬ පාලනය නම් නියමයි. කාලෙකට පස්සේ ආසාවෙන් බැලුව වැඩසටහනක්❤️එත් කවුද අනෙ මේච්චර ලස්සන වැඩසටහනකට 👎 දාපු අය 😡

  • @sarath9999
    @sarath9999 3 ปีที่แล้ว +5

    කෝකිල පවන් කියන්නේ හරිම නිහතමානී කෙනෙක්.හොඳ කොල්ලෙක්.මට මතකයි මගේ ඉස්කෝලේ ළමයින්ට නාට්‍ය හා රංග කලාව වැඩ සටහන කට ගෙන්වපු වෙලාවේ selfi එකක් ගමුද කියලා මම ඇහුවම හරිම නිහතමානිව එයාම phone එක අරගෙන photo ගත්තා.