නාඩගම්කාරයෝ අවසානය කවඩියා හෙළි කරයි.. Sangeeth Prabhu Nadagamkarayo Nadagam Karayo

แชร์
ฝัง

ความคิดเห็น • 2.8K

  • @KONARAVLOG
    @KONARAVLOG  3 ปีที่แล้ว +2946

    නිහතමානී කලාකරුවෙක් ඔබට ජය සංගීත් අයියේ❤️👌

    • @menukadewanmith726
      @menukadewanmith726 3 ปีที่แล้ว +10

      Ela

    • @lakmalvlogs7657
      @lakmalvlogs7657 3 ปีที่แล้ว +11

      Naluwak unata athithaye mara duk bara katha tiyenawa aiye

    • @Dj-ec1ik
      @Dj-ec1ik 3 ปีที่แล้ว +6

      Aiy mgeth podi chanel ekk tynw puluwnnm udhauwak krndh dhwwsk thanakat endh kmthi...❤️

    • @thiwankamadusanka877
      @thiwankamadusanka877 3 ปีที่แล้ว +7

      Kona aiye menna meka thama one ❤️ wadakata natji eun genna epa kalin eke wafe

    • @hinadanauwa9879
      @hinadanauwa9879 3 ปีที่แล้ว +5

      උත්සාහය ඇතිතාක් කල් සිහින තවදුරටත් සිහින නොවන බව පෙන්නූ ඔයාලා දෙන්නාටම ජයෙන් ජයම වේවා !🙏❤️ තෙරුවන් සරණයි !🙏🙏

  • @achee4673
    @achee4673 3 ปีที่แล้ว +848

    කව්රුත් සරාට මාලන්ට ආස උනාට මං නාඩගම්කාරයෝ නාට්‍යයේ ආසම චරිතය... කවඩියා......❤️❤️❤️

    • @sunpower1234
      @sunpower1234 3 ปีที่แล้ว +9

      මමත් අාසම කවඩියට තමයි

    • @akashjerom4616
      @akashjerom4616 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @lakshitha6625
      @lakshitha6625 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මාත් කවඩියාට තමයි කැමති 😘😘😘👍👍❤❤

    • @sanduninushelka9530
      @sanduninushelka9530 3 ปีที่แล้ว +2

      මාත්

    • @thenulilihansa2633
      @thenulilihansa2633 3 ปีที่แล้ว +3

      Math ❤😍

  • @dilusha2649
    @dilusha2649 3 ปีที่แล้ว +829

    සුමති සම්මාන උලලේ වසරේ ජනප්‍රියම නලුවා කරන්න සංගීත් අයියට වෝට් කරමු හැමෝම❤

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 3 ปีที่แล้ว +268

    ජීවිතේ දුක කතාවක් දවසක හිනා වෙවි කියන්න ආස මං වගේ ගොඩක් අය මේක බලනවා ඇති ❤🔥 ඒ නිහතමානී කමට ආදරෙයි ❤🔥

    • @champikasadamalisadamali3935
      @champikasadamalisadamali3935 3 ปีที่แล้ว +2

      Man kotas 46ma balala iwara kare Ada. Sathiyak ethulatha serama beluwa. A tharam asa hithenawa. Kiyanna wachana na. Hema charithayama supiri. Adarei hemotama

    • @Sandun2993
      @Sandun2993 3 ปีที่แล้ว

      ❤🙂

    • @sehansasavindi5488
      @sehansasavindi5488 2 ปีที่แล้ว

      Niyamai❤️❤️❤️❤️

    • @jayanthiyashop-sz9xu
      @jayanthiyashop-sz9xu 9 หลายเดือนก่อน

      🥺🙏🏻

  • @ishinisenadeera5234
    @ishinisenadeera5234 3 ปีที่แล้ว +594

    ඔයා අද ඉන්න තැන ගැන හරි සතුටුයි සංගීත් අයියේ..ඔයා kfc වැඩ කරනකොට තමයි අපිට හම්බවුනේ .අපි එතකොට a/l class එකේ.අපි class cut කරල kfc එකේ ඉන්නකොට අයිය ඇවිත් හැමදාම කියනවා Class cut කරන්න එපා කියලා.ඔයා එදා වගේම හරිම නිහතමානී අයියෙ.ඔයාගෙ අනාගතයට සුභ පතනවා.

    • @adimaliya
      @adimaliya 3 ปีที่แล้ว +4

      💪

    • @geepaamok-7386
      @geepaamok-7386 3 ปีที่แล้ว +3

      Sangeeth ayya monavada Al valata kare

    • @TERIONefc
      @TERIONefc 3 ปีที่แล้ว +8

      CLZ CUT KARALA KIYAMA ME COMMENT EKA UBE AMMA DAKIWA

    • @juicecrazydp1537
      @juicecrazydp1537 3 ปีที่แล้ว

      @@TERIONefc L

    • @rentertainment7018
      @rentertainment7018 3 ปีที่แล้ว

      අනේ මමත් රගපාන්න අසයි .....අක්කේ

  • @this.8540
    @this.8540 3 ปีที่แล้ว +205

    නළුවෙක් වෙනකන් තිබ්බ උවමනාව, උනයින් පස්සෙ හරිම සිම්පල් පොරක් වෙලා... 😲
    මෙහෙම වීඩියෝස්❣️😍 තමයි ඕනි කෝණාර අයියණ්ඩි 👌🤝

  • @akashjerom4616
    @akashjerom4616 3 ปีที่แล้ว +92

    🎶මෙන්න නලුවෝ♥️
    😎මගේ ප්‍රියතම තමා ඉතින්.😎
    🎵සන්ගීත් අයියා ඔයාට ජය.✌

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +281

    ලස්සන කොල්ලා ඇත්තටම අමීර් කාන් වගේ ලස්සනයි

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 3 ปีที่แล้ว +78

    අඩෝ උඹ රගපාන විදිහ බලලා තමයි මේක දැකපු ගමන් බලන්න ආවේ..ඒ තරම් සුපිරී..පන දෙනවා උඹ වගේ කොල්ලෙක්ට ,,❤

  • @ishahendrick8030
    @ishahendrick8030 3 ปีที่แล้ว +220

    මෙ 'විස්තරෙ' ට නම් මට ඇඩුනා කවඩියෝ.. 🧡 සංගීත් හිත හයිය කොල්ලෙක් 🔥👌

  • @koshitha2826
    @koshitha2826 3 ปีที่แล้ว +23

    තැලිල පොඩි වෙල මට්ටම් උනු නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️❤️ ජයවේවා සංගීත් අය්යේ

  • @Itssega
    @Itssega 3 ปีที่แล้ว +70

    "උත්සාහවන්තයා ජයගිනී" මේ කියනමනට හොඳම උදාහරණයක්. ජය වේවා සංගීත් අයියා!♥️♥️♥️

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 3 ปีที่แล้ว +197

    ඉන්දි නළුවෙක් වගේ පට්ට ලස්සනයි
    නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය ලස්සනට රගපානවා නියමයි 👌 👍 කොල්ලා .තව තවත් ලස්සනට රගපාන්න ලැබේවා අලුත් විවිද නම්වලින් .ටෙලිනාට්‍යවලින් හමුවෙමු ජයශ්‍රී ඔබට සංගිත් 👍👌🙏

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +353

    ස්ංගීත් ඉස්සරහටත් හොදට රගපාන්න. ගුනාත්මක නිර්මාන වලට දායක වෙන්න. නාඩගම්කාරයො වගේ❤️

  • @nouchalihettiarachchi699
    @nouchalihettiarachchi699 3 ปีที่แล้ว +124

    සන්ගීත් මාරම ටැලන්ටඩ්. බුලත්විට කාගෙන ඒ වගේ චරිතයක් කරන එක, ඒකට අනුගත වෙන එක කරන්න අමාරු දෙයක්. කවඩිය නිසා තමා සජිත highlight wenne. Hodama supportive role eka. Much love prabhu ❤️

    • @nawarathnabandara4704
      @nawarathnabandara4704 3 ปีที่แล้ว

      Hi

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 3 ปีที่แล้ว +3

      @@nawarathnabandara4704 තොපි වගේ අසහන කාරයො නම් සාපයක් බල්ලො...කෙල්ලෙක් කමෙන්ට් එකක් දැම්මොත් hi ,hui , imo enna කිය කිය වැලලෙනවා ගොන් බූරුවො තොපි නම් පලයන් බෙහෙත් ටිකක් ගනින්😂😂

  • @kevinstefn5712
    @kevinstefn5712 3 ปีที่แล้ว +19

    චමිත් අයියයි උඹයි කියන්නේ අයියේ . අපේ ජිවිත හදපු උං .ආදරෙයි උඹටලට මහගොඩක්❤️ .මුල අමතක නොකරපු උඹලට ජයෙං ජය 😔❤️.උඹට තිබ්බ හිත තමා අයියේ උඹ ඔතනට ගෙනාවේ 🖤

  • @maneesha_withanage
    @maneesha_withanage 3 ปีที่แล้ว +117

    කවඩිය සරා ටයි සෙට් එකේ අනික් අයටයි පන ඇරල....ඒ යාලුකමට පට්ට ආදරෙයි....සංගීත් අයියා නියමෙට ඒ චරිතෙ රගපානව...❤❤❤

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +400

    කවඩියගේ චරිතේ පට්ට විදියට රගපානවා බන්..😎❤️🤭

  • @dushanudara2976
    @dushanudara2976 3 ปีที่แล้ว +85

    මමත් කවදහරි නලුවෙක් වෙනවා මම පොඩි කලෙ ඉදන් හිතාගත්ත දෙයක් ඒක , මටත් දවසක උදා වෙයි එ දවස☺️
    ජය වේවා සන්ගීත් අයියා bs

    • @biz_brain
      @biz_brain 3 ปีที่แล้ว

      උබට පුළුවන් අනිවා දිගටම ට්‍රයි කරපන් ❤️🔥

    • @fittoprice8004
      @fittoprice8004 3 ปีที่แล้ว +3

      suba pethum mchan! dwasaka naluwek unama avith me reply ekata like ekak dala palayan

    • @naveendewmina4100
      @naveendewmina4100 3 ปีที่แล้ว

      Aniwa puluwan bokka...

    • @Kalu_Lalla
      @Kalu_Lalla 3 ปีที่แล้ว +3

      ජීවිතේ හැරවුම් ලක්ෂයක් හැමෝටම තියෙනව.හීන කියන්නෙ මරන්න ඕන දෙයක් නෙවෙයි උබේ හීනෙ උබ විදපන් උබට පුලුවන් උබ උබේ හීනේ හොයන් පලයන් උබට පුලුවන්.කවදා හරි නලුවෙක් වෙන්න ඔබට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    • @dilushakumari2638
      @dilushakumari2638 2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @darkshine7113
    @darkshine7113 3 ปีที่แล้ว +7

    ජීවිතේ ගොඩදාගන්න කට්ට කන කොල්ලෙක් විදියට .මට මාරම හයියක් ඒ කතා ටික😳🙏🙏🙏අඩියටම වැටුනත් අතාරින්න හිතෙන්නෙ නෑ බලාපොරොත්තුව😊

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 ปีที่แล้ว +392

    සංගීත් අයියට අදරේ කට්ටිය කවුද❤👍

  • @virajith724
    @virajith724 3 ปีที่แล้ว +547

    මේ පාර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියතම නලුවා සම්මානය ලැබෙන්න ඕන. මේ කතාව බලන මිනිස්සු ටික message කරහල්ලා..

    • @slclassicmusic
      @slclassicmusic 3 ปีที่แล้ว +12

      ‌ඒත් අවසානෙට කොහේවත් නැති ගල් අපතයෙක්නෙ සම්මානෙ ගන්නෙ...

    • @rajitharansara1595
      @rajitharansara1595 3 ปีที่แล้ว +3

      Ai malan hod nedda

    • @irowasala
      @irowasala 3 ปีที่แล้ว +6

      @@rajitharansara1595 Anuhas gena kiala thiyenne

    • @isuruumendra7839
      @isuruumendra7839 3 ปีที่แล้ว +6

      @@slclassicmusic ඔව්ව්ව් බන් ලංකාව නෙ.....ඒත් අපෙ හදවතෙ මූ ඉන්නවා

    • @muthulalathapaththu4796
      @muthulalathapaththu4796 3 ปีที่แล้ว +4

      අනිවාරෙන් ඒ කාපු කට්ට එක්ක ඒකත් මදි හරිනම්

  • @chanakasports
    @chanakasports 3 ปีที่แล้ว +149

    සින්දුව අහන ගමන් කමෙන්ට් කියවන්න ආව අයට කසිප්පු ගෙනාව 😪 මීට - නාඩගම් කාරයෝ "සරා"

    • @kushanmaduwanth6074
      @kushanmaduwanth6074 3 ปีที่แล้ว +2

      100 එකක් දිපන් කොල්ලෝ මට

    • @nishsamarakoon.
      @nishsamarakoon. 3 ปีที่แล้ว

      Sirawatama,,, ohh shit

  • @rashmiranjana7866
    @rashmiranjana7866 3 ปีที่แล้ว +15

    සුපිරිම කොල්ලෙක් කියන්න වචන නෑ...ඉදිරියටම යන්න සුබ පතනවා👌❤🙏

  • @esaraeshana6144
    @esaraeshana6144 3 ปีที่แล้ว +54

    දශමයක් වත් ඉස්සරහට නොදා හැම වචනයක්ම බැලුවා...ජයවේවා සංගිත්..

  • @viridunalin
    @viridunalin 3 ปีที่แล้ว +624

    ආදරෙයි මල්ලි❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

  • @sandunifernando531
    @sandunifernando531 3 ปีที่แล้ว +6

    සංගීත් aiya ❤️
    ඔයාගේ නිහතමානී කම හින්දා ම oyta ලස්සන ගමනක් යන්න පුලුවන්...😍
    ඔයගේ කතාව ඇතුලේ මන් හිතුනා ඔයගේ එක කුස උපන් සහෝදරියක් වෙන්න තිබ්බා නම් කියලා..
    ජය වේවා aiye ආදරෙයි ❤️😍👍

  • @Niroshajayawardena
    @Niroshajayawardena 3 ปีที่แล้ว +21

    අනුරාධපුර අපි කොලඹ යද්දි කොහොමත් කට්ටක් කන්න වෙනවා..මමත් කොලඹ ගිය මුල් කාලේ ඔය වගේම දුක් විදලා තියෙනවා .සුබ අනාගතයක් මල්ලී..ආඩම්බරයී අනුරාධපුර කොල්ලෙක් 😍😍

    • @sdr1164
      @sdr1164 2 ปีที่แล้ว

      meya koheda

  • @dilshan2095
    @dilshan2095 3 ปีที่แล้ว +78

    මිහින්තලේ අපේ ඉස්කෝලෙ හිටපු සංගීත් අයියමයි තවමත් ඉන්නෙ❤️❤️ ඒ නිහතමානීකම එදා වගේමයි❤️ ජය වේවා සංගීත් අයියේ..💪💪❤️

  • @susantharanathunga4685
    @susantharanathunga4685 3 ปีที่แล้ว +35

    ප්‍රභූ... ඔබ ආදරණීය රියල් පොරක්.. කළා ලොවේ සුන්දර වීරයෙක්..
    මහ පොළොවේ පය ගහල ඉන්න ඔයා දුර ගමනක් යනවා
    Good luck kollo

  • @roo999.
    @roo999. 3 ปีที่แล้ว +101

    දවසක ඔය වගේම මගෙ කතාවත් මම කියනව අයියේ... ඒක මගෙ හීනයක්....❤️❤️❤️❤️😊😊 ඉක්මනට ම......

    • @upzk7752
      @upzk7752 3 ปีที่แล้ว +1

      ❤️

    • @_sudes_h
      @_sudes_h 3 ปีที่แล้ว +5

      ඔය හීනෙත් අනිවාරෙන් සාර්ථක වෙන්න කියල සුභ පතනව 😊

    • @malshadisanayaka3825
      @malshadisanayaka3825 3 ปีที่แล้ว +1

      ❤️‍🔥

    • @yasirubhagya5807
      @yasirubhagya5807 3 ปีที่แล้ว

      I WISH YOU All the best

    • @Sandun2993
      @Sandun2993 3 ปีที่แล้ว

      Wish your all the best❤🙂

  • @dumindasomarathna7111
    @dumindasomarathna7111 3 ปีที่แล้ว +8

    බොහොම නිහතමානී නළුවෙක්. ශෝර්ට් ෆිල්ම් එකක් බැලුව වගෙ මචං උඹේ වටිනා කතාව. අම්මව රැජිනක් කරපන් දවසක. ආදරෙයි.. බුදුසරණයි..!! 💘 💘

  • @SAJII__..
    @SAJII__.. 3 ปีที่แล้ว +260

    දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය....
    කටු පොකුර සිප ගනිමි, හෙට මලක් වනු පිණිස.....💐💐💐💐
    ( උපුටා ගැනීම>වස්සානය- රත්න ශ්‍රී විජේසිංහ මහතා)

    • @venukasuraweera1966
      @venukasuraweera1966 3 ปีที่แล้ว +1

      Nisadas liyanawada?

    • @SAJII__..
      @SAJII__.. 3 ปีที่แล้ว

      @@venukasuraweera1966 මම ලියපු එකක් නෙවෙයි ඔය. රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ "වස්සානය" පද්‍ය නිර්මාණයේ පද පේලි කිහිපයක්.

    • @venukasuraweera1966
      @venukasuraweera1966 3 ปีที่แล้ว

      @@SAJII__.. thank you

    • @vich4052
      @vich4052 3 ปีที่แล้ว +1

      @@SAJII__.. ❤❤❤

    • @user-bf7tl9qd3u
      @user-bf7tl9qd3u 2 ปีที่แล้ว +1

      O/l වලට තියනවා ඔය පද්‍ය පන්තිය.☝❤️

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +500

    නාඩගම්කාරයෝ කතාවට ආස කට්ටිය කෝ 🥺❤️❤️❤️

  • @muthulalathapaththu4796
    @muthulalathapaththu4796 3 ปีที่แล้ว +42

    ඒ දීපු motivation එක වටිනවා හැමෝටම තම තමන්ගෙ ටාගට් වලට යන්න🥺♥️💯

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 3 ปีที่แล้ว +6

    ජීවිතය තව තවත් ජය ගන්න ශක්තිය ලැබේවා .තෙරුවන් සරනයි

  • @madukavimesh9043
    @madukavimesh9043 3 ปีที่แล้ว +40

    ස්කිප් නොකර බලපු එකම වීඩියෝ එක😍 ජය සන්ගීත් අයියේ❤️💫

  • @kasunsanjeewa902
    @kasunsanjeewa902 3 ปีที่แล้ว +71

    පට්ට අවංකයෙක්❤️ ලොවෙත් හරියනවා බන් උබට. ජයෙන් ජය 😍

  • @Manel12345
    @Manel12345 3 ปีที่แล้ว +1

    හරිම දක්ශයෙක් මේ .ඉතාම දක්ශ විදියට රගපානවා.අපි හරිම ආදරෙයි .ලන්කාවෙ ජනප්ප්‍රියම නලුවා වෙලා තමයි සන්ගීත් පස්ස බලන්නෙ .ඒක ශුවර් .මොකද ඒ තරම්ම තාත්වික විදියට රගපාන නලුවෙක් මේ .අද ඔයාව මුලු රටම දන්නවා සන්ගීත් .හරි ශන්තෝසයි.ඔයා ඉන්න හැම නාට්‍යයක්ම අපි බලනවා.අපි ඒතරම් ආදරෙයි ඔයාට ...

  • @sunethasunetha9992
    @sunethasunetha9992 3 ปีที่แล้ว +15

    මමකුවෙටි වල මම මුලින් දැක්කේ සක්කරන් වලදි පුංචි නිලමෙදි ඔබට ජය නියතයි බුදු සරණයි

  • @banu6012
    @banu6012 3 ปีที่แล้ว +18

    මාත් සංගීත් අයියව දැකල තිබුනට හරියටම අඳුරගත්තෙ,ආදරේ කරන චරිතයක් වුනේ 'කවඩිය' කියන චරිතෙන් ❤️ කවදාවත් හිතුවෙ නෑ මෙහෙම ජීවිත කතාවක් තියන මනුස්සයෙක් කියල 😌 උඹ හැමෝටම මාර ආදර්ශයක් බන් 💪 දිගටම ඔහොමම හිටපන්.. වරදින්නෑ

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 3 ปีที่แล้ว +71

    මේ කතාව මම මෙගේ ජීවිතේට ලොකු පන්නරයක් ගත්තා ගොඩක් පිං සගීත් අයියා කෝනාර අයියාට්😍😍😍😥

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 ปีที่แล้ว +1

    උද්දික මල්ලි මිහින්තලේ .. සංගීත් මල්ලි මිහින්තලේ , නීල පබලු එකෙ පුජා ඉට ටිකක් එහා. අපෙ රජරටින් ආව අය හරිම දක්ශයි .. ජය වෙවා මල්ලි. ඔබ අපට අපෙ අමිර්කාන් මල්ලි ... බුදුසරණයි මල්ලා

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 3 ปีที่แล้ว +11

    සංගිත් අයියා. ජය වේවා.. විදපු දුක් වලට උපරිම සදාරනත්වයක් දෙන්න.. ඒකෙ ප්‍රතිඵල ඔයාම භුක්ති විදින්න.. හිතට දැනුනම චරිතයක් වගේම.. කතාවත් ලොකුවටම හිතට දැනුනා. තෙරුවන් සරනයි❤

  • @thisarasandaruwan799
    @thisarasandaruwan799 3 ปีที่แล้ว +76

    මෙච්චරකල් අහපු හිතටම වැදුණු සුපිරිම ජීවිත කතාව මම ආසම නලුවා ❤️❤️❤️

  • @charuninilakshika3716
    @charuninilakshika3716 3 ปีที่แล้ว +56

    මන් දිනලා නැ තාම එත් මට සතුටයි....නිහතමානී කළාකරුවෙක් ඔබ.☺️

  • @rashmiraveena9155
    @rashmiraveena9155 2 ปีที่แล้ว +2

    සංගීත් අයියාගෙ ජිවිතෙ.මගෙ ජිවිතෙට ගන්න පුලුවන් ලොකුම..දේ ගත්තා.මොන..දෙ වුනාත් මන් මගෙ ගමන යනවා දවසක මත් ඔයා වගෙ කෙනෙක් වෙන එක වෙනවා එකට මගෙ ජිවිතේ තවත් හයියාක් වුනෙ ඔයාගෙ කතාව ඔයාට සුබ පැතුම්..නිහත මනි චටිතයක් අදරෙයි..අයියා හැම දාම

  • @maleesharayni5032
    @maleesharayni5032 3 ปีที่แล้ว +7

    ලස්සන අවංක නිහතමානී මනුස්සකම සපිරි රංගධරයෙක් වෙන්න අනාගතයේ දී...❤️

  • @lakshikawijesingha180
    @lakshikawijesingha180 3 ปีที่แล้ว +47

    බලන් ඉන්න බැරි තරම් දුක හිතෙන කතාවක් හිනා වෙලා කියනවා ❤️
    සුබ පැතුම් ඔහුට 🌹

  • @shashikalamaduwanthi2515
    @shashikalamaduwanthi2515 3 ปีที่แล้ว +74

    අඩේ "කවඩියා" ගොඩාක් ආදරේ කරන හිතේ ඉන්න නිහතමානී චරිතයක්😘😘😘😘😘😘😍😍😍😙😙

  • @chamindueranga8700
    @chamindueranga8700 3 ปีที่แล้ว +16

    හිත හොද ආදරනීය පුරේ සැබෑ වීරයෙක්..💪🙏🤩😍❤️

  • @shashentharindu1394
    @shashentharindu1394 3 ปีที่แล้ว +27

    පුරේ හැදුන කොල්ලෙක් මේ වගේ ඉදිරියටම යනවා දකින්නත් ආසයි . ජය වේවා මල්ලී ඉදිරියටම යනන

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 3 ปีที่แล้ว +18

    සංගීත් පුතා ඔයා අපේ රටේ දැවැන්ත පරිපූර්ණ රංගන ශිල්පියෙක් වෙනවා ඔයා හොදටම රගපානවා ඔයා නිහමානි දරුවෙ අපි සයිප්‍රස් ඉදලා ඔයාගෙ දක්ෂකම ආසාවෙන් බලනවා ජයවේවා ජයවේවා ජයවේවා ආශිර්වාද ලැබේවා ජේසු පිහිටයි පුතා

  • @priyankarasampath8032
    @priyankarasampath8032 3 ปีที่แล้ว +59

    අවංක කලාකරුවානෙනි ඔබට ජය වේවා!! සංගීත් අයියේ.❤️❤️

  • @roks8752
    @roks8752 2 ปีที่แล้ว +1

    ගැම්මක් අයියා❤තව තව ඉදිරියට යන්න ලැබේවා...

  • @slgadgetman
    @slgadgetman 3 ปีที่แล้ว +22

    කටිට කාපු කටිටිය තමයි හොදට පදමි වෙලා උඩට එන්නේ 🔥😍 ජයවෙිවා. !

  • @nilakshacooray4715
    @nilakshacooray4715 3 ปีที่แล้ว +53

    අපේ ආදරණීය සංගීත ගුරුතුමියගේ බාල පුත්‍රයා සංගීත් ❤️❤️❤️

  • @jeewanthasandun3346
    @jeewanthasandun3346 3 ปีที่แล้ว +37

    මේ සහෝදරයා ගැන මම දැක්ක ඕනම තැනක කියනවා හොදම හිතක් තියන කෙනෙක් අපි corona වලට video clip එකක් හදන්න මෙ සහොදරයාගෙන් clip එකක් එකක් ඉල්ලුවාම තකහනියක් ඇවිත් මහ රෑ අපිට එව්වා .... මෙන්න නලුවෝ සහෝ නිහතමානිකත්වය තියන සුපිරි එකෙක් උබලව කපලා දයි උබලා වගේ උන් අඩුයි අවන්කවම මේ සහොදරයට අපි ඕනම දේකට ඕනම වෙලෙක ඉන්නව පට්ටම ආදරේ කොල්ලෙක් පොලවෙ පය ගහල ඉන්න එකෙක් ඔයාට මතක ඇති මම මේ කියන කතාව සහොදරයා.....👍👍👍

  • @janithakasun4844
    @janithakasun4844 3 ปีที่แล้ว +11

    අැත්තටම අැඩුන බලද්දි හරියන්න ඔනි චරිතයක් බුදු සරණයි ! 💝💝

  • @chamma2607
    @chamma2607 3 ปีที่แล้ว +116

    මේකෙ මුල් ටික බලන ගමන් ම්‍රෙ කමෙන්ට් එක දාන්නෙ සංගීත් අයියා මේක කියයිද කියල මම දන් නෑ. සංගීත් අයියා මගෙ ඉස්කෝලෙ එයා ඩ්‍රාම විශය ඒලෙවල් වලදි කරනඉස්කෝලෙදි කරන්න ගියාම හම්බෙන ගුරුවරිය ඩ්‍රාම ජීවිතේ ගොඩක් තැන් එයාට එපා කරනවා.උබට ඩ්‍රාම බෑ කියන තැනට ඒ මිස් අයියව වට්ටනවා.පස්සෙ අයියා ටියුෂන් පටන් ගන්නෙ සනත් චන්ද්‍රසේකර ගුරුතුමන් ලග.සර් අයියව ඩ්‍රාම වලින් ශක්තිමත් කරනවා.සමහර ගුරුවරු තමන්ට නොලැබුන දේවල් නිසා ලමයි තලද්දි සමහර ගුරුවරු අපිව නැගිට්ටවනවා. ඇත්තටම අපේ ඉස්කෝලෙ හිටපු ඒ මිස් අපිව එයාගෙ ටියුෂන් නොගිය හේතුව නිසා වැට්ටුවා ගොඩක් තැන් වල. ආඩම්බරයි සංගීත් අයියා ❤️

    • @maduariyarathne9768
      @maduariyarathne9768 3 ปีที่แล้ว +9

      අද මිසුත් බලනව ඇති නේ

    • @Yom4l
      @Yom4l 2 ปีที่แล้ว +2

      අද ගොඩක් මිනිස්සුන්ට වරදින්න එක හේතුවක් ඔය වගේ ගුරුවරු...තමන්ගේ ටියුශන් එකට එන්නෑ කියන්නෙ නිකන් ඒකව පන්තියේ කොන් කරලම දානවා....

  • @kaviiboy9807
    @kaviiboy9807 3 ปีที่แล้ว +115

    නාඩගම්කාරයෝ හින්ද තාම ....සන්ගිත් මෙච්චර ප්‍රසිද්ධ උනේ.......ඔක්කොටම ජය වෙවා කියන අය.....💕💕✌🇱🇰👍

  • @praneethperera4936
    @praneethperera4936 3 ปีที่แล้ว +180

    KFC එකේ වැඩ කරපු එක ලැජ්ජා වෙන්න වත්, ඇඹරෙන්න වත් ඕනේ නෑ!
    ගොඩක් කොල්ලෝ කෙල්ලෝ KFC, Mac සහ අනිත් restuarant වලට ගිහින් ජීවිත ගොඩදාන්න අඩිතාලම දාගන්නේ! මමත් වැඩ කරා කවදාවත් ලැජ්ජා නොවී ආඩම්බරෙන් කියනවා!
    ජය වේවා... ඉස්සරටත් හොද වැඩ ටිකක් කරමු 💪

    • @sasiniranawaka5595
      @sasiniranawaka5595 3 ปีที่แล้ว

      👍👍👍👍

    • @dinnesh158
      @dinnesh158 3 ปีที่แล้ว

      කේ එෆ් සී කට්‍ටිය කියන්නෙ හයි එන්ඩ් කියලබෙ 😁 ඕවා මොනාද අපි කක්කුස්සි හෝදලා තියෙනවා

    • @TheChamilasanjeewani
      @TheChamilasanjeewani 3 ปีที่แล้ว

      Lankawe ea wage deyak kara kiyala lejja wenna onee ne , eka thamai ape weredda, ape kollo kello oyawage then wala weda kalayuthui posh eka peththakin thiyala, lankawe oka karanna beri godak aya pita ratadi karanawa api wenas wemu,,,,
      Mama lankawe newi , tharuna kale loku kattak kewa, ada matama kiyala loku viyaparayak thiyanawa, kollane kellane wenas wemu ekwa negitimu 💪

  • @imeshshamika1425
    @imeshshamika1425 2 ปีที่แล้ว +5

    ලොකු ලොකු සල්ලි කාරයන්ගේ කතා අහනවාට වඩා මේ වගේ දුප්පත් කොල්ලෙක්ගේ සාර්ථක පටන්ගැන්මක් අහන අපි වගේ දුප්පත් කොල්ලන්ට ඉතා වටිනවා ..

  • @kalanagayashan304
    @kalanagayashan304 3 ปีที่แล้ว +76

    සෙට් එකේ බූරුවා උනාට කමක් නැ
    ප්‍රේම් එකේ වීරයා වෙයන් 😎💚

  • @sudumenika5345
    @sudumenika5345 3 ปีที่แล้ว +26

    ආසම රංගන ශිල්පියා..තව තව ලස්සන නිර්මාණ වලින් දකින්න ලැබේවා❤️❤️❤️❤️❤️❤️

  • @shashinip3814
    @shashinip3814 3 ปีที่แล้ว +73

    අපේ සනත් සර්ගේ ආදරනි ගෝලයා ජය වේවා.......................

  • @HIRAN_HT
    @HIRAN_HT 3 ปีที่แล้ว

    මුල අමතක නොකරපු පට්ටම නිහතමානී මනුස්සකමෙන් පිරුණු චරිතයක්...
    අපිට ගන්න ගොඩක් දේවල් ඒ චරිතෙ ඇතුලෙ , ඒ වචන ඇතුලෙ තිබුන සහෝදරයා....
    Respect...👌👌✌️

  • @ayeshadhananjani6300
    @ayeshadhananjani6300 3 ปีที่แล้ว +4

    නිහතමානී අවංක චරිතවලට හැමදාම ගරු කරනවා..❤❤ All the best...❤

  • @leegalbranchdelkanda4275
    @leegalbranchdelkanda4275 3 ปีที่แล้ว +414

    උබ නලුවෙක් ද මොකෙක්ද කියන එක නෙවි මං අගය කරන්නෙ. උබ ආපු ගමනෙ උබට තිබුනු දැක්ම සහ අදිශ්ටානය.. උබ ආපු ගමනෙ උබ සුපිරි පොරක්.. එකෙන්ම.

  • @kanishkabalasuriya3792
    @kanishkabalasuriya3792 3 ปีที่แล้ว +362

    නළුවා නළුවෙකු නොවී යථාර්ථයක් බවට පත් වූ අව්‍යාජ මිනිත්තු කිහිපයක්.....

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne7982 2 ปีที่แล้ว

    හරිම අදරේ හිතෙන වීර චරිතයක් ජීවිතේ මොන බාදා තිබ්බත් ඒ බාදා තමා අයියෙ ඔයාව අද අපි හැමෝටම චරිතයක් කලේ අනික බැනුම් අහන චරිතයක් නෙමේ හැමෝම ආදරේ කරන චරිතයක් විදියට ❤❤❤❤ඉස්සරහටම යන්න සුබ පතනවා

  • @sithumsanjana7796
    @sithumsanjana7796 3 ปีที่แล้ว +1

    Mage asama naluwa .supiri nihathamani charithayak.ආදරෙයි සංගීත් aiye😍😍😍😍

  • @thahart6937
    @thahart6937 3 ปีที่แล้ว +208

    නාඩගම් කාරයෝ බලන සෙට් එක මේ පැත්තට ලයික් එකක් ❤️❤️

  • @chanakamathews8831
    @chanakamathews8831 3 ปีที่แล้ว +40

    සංගීත් ආදරෙයි මගෙ සහෝදරයා ❤️ උඹට ලොවෙත් හරියනවා

  • @hashinimenaka763
    @hashinimenaka763 3 ปีที่แล้ว +3

    හරිම ආදරනීය චරිතයක්❤️.සල්සපුනා නට්‍ය ඉදන් ගොඩක් ඒවා බැලුවා. හරිම අහිංසක බොරු සෝබන නැති නිහතමානී කලා කරුවෙක්. ආදරෙයි♥️.සුබපතනවා ඉදිරිගමන තවතවත් සාර්ථක වෙන්න කියලා.

  • @dreamworld4213
    @dreamworld4213 3 ปีที่แล้ว +1

    නිහතමානී කලාකරුවා ______ සංගීත් ප්‍රභූ

  • @channasandeep8531
    @channasandeep8531 3 ปีที่แล้ว +71

    දැක්කම පන්ඩිත ඩයල් එකක් කියල හිතුවෙ..එත් ඇතුලෙන්..කට්ට කාපු කොල්ලෙක් .සතෝසයි...❤❤❤

  • @harshanakrishantha8553
    @harshanakrishantha8553 3 ปีที่แล้ว +15

    ගොඩක් ආදරේ කරන නිහතමානී දක්ෂ කලාකරුවෙක්..උත්සාහය කැපවීම නිසාම අද රටම ආදරේ කරන තරුවක් ❤️ සුභ පැතුම් අයියේ 😍 අපේ කවඩියාට තවත් ලස්සන නිර්මාණ ලැබේවා !💖💖💖💖

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 2 ปีที่แล้ว

    ජයවේවා සංගීත්,තෙරැවන් සරණයි,.........................................

  • @shiyonichrishtina7907
    @shiyonichrishtina7907 3 ปีที่แล้ว

    ලංකාවෙ කලාවෙ මන් දැක්ක අවංක නිහතමානීම කෙනා සංගීත් අයියා..මම ගොඩක් අාදරේ කරන චරිතයක් 😃😃😃 හරිම අාකර්ෂණීයයි සංගීත් අයියාගෙ චරිතය...මිනිස්සුන්ගෙ හදවත් හරිම ඉක්මනටම අැද බැඳ ගන්න පුලුවන් දක්ෂ කෙනෙක් අයියා.😘 මගෙ අාසම නලුවා සංගීත් අයියා තමයි 😊😊😊 ජය වේවා ජේසු පිහිටයි 😊

  • @thilinadilshan2997
    @thilinadilshan2997 3 ปีที่แล้ว +38

    සුපිරි චරිතයක් සංගීත් අයියා කියන්නේ... ගමේ කොල්ලෙක් විදියට ගැමි කම නිහතමානි කමට ආදරෙය් හැමදාම😎♥

  • @hansa2001
    @hansa2001 3 ปีที่แล้ว +64

    සුපිරි ම චරිතයක් ... නලුවෙක් වෙන්න කලිම නලුවෙක් උන කෙනෙක්... ඇත්ත ම කතා කරපු එකනම් මරු.. නලුවෙක් ගෙ ජිවිතෙ ආරම්භක කතාවක් ඇහුවාමයි... හීන තමා කවදා හරි හැබැ වෙන්නෙ..❤️💪😁

  • @rukshiamasha2139
    @rukshiamasha2139 2 ปีที่แล้ว +2

    ලස්සන කතාවක් .නිහතමානි චරිතයක් .ජීවිතේට වටින ආදර්ශ ගන්න පුලුවන් පුද්ගලයෙක් ♥️♥️

  • @lahindu
    @lahindu 3 ปีที่แล้ว +7

    නියම කොල්ලෙක් inspiration එකක්, skip කරන්නැතුව බලන්න තරම් ආස හිතුනා.. ජය වෙවා අයියෙ! ❤️

  • @hinadanauwa9879
    @hinadanauwa9879 3 ปีที่แล้ว +40

    කවඩියාගේ විස්තරේ තමයි විස්තරේ 😍
    ජයෙන් ජයම වේවා ඔබ දෙපලටම.තෙරුවන් සරණයි ! 💖🙏

  • @charminiwickramasinghe
    @charminiwickramasinghe 3 ปีที่แล้ว +54

    සංගීත් ප්‍රභූ ... අයියේ ඔයාට හදවතින්ම සුභ පතනවා..... ♥️

  • @umeshikaabilashini6251
    @umeshikaabilashini6251 3 ปีที่แล้ว +2

    කවඩියා.......සංගීත් සැබෑම පුද්ගලයෙක්.......හරිම අාදර්ශවත්...

  • @pushpajayasanka2269
    @pushpajayasanka2269 2 ปีที่แล้ว +3

    එවා අහනකොට දුක හිතෙනවා,ආදරෙයි 🤩

  • @piumihansika438
    @piumihansika438 3 ปีที่แล้ว +63

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නලුවෙක්.....😍

  • @fernandoz6438
    @fernandoz6438 3 ปีที่แล้ว +8

    ඔයාගෙ හීනෙට යන ගමනෙන් අපේ ජීවීතේට ගන්න ගොඩක් දේවල් තිබුනා.. අනාගතය තව තවත් සුබ වේවා සංගීත් අයියේ ❤️
    ආදරෙයි කවඩියට හැමදාමත් ඒ චරිතෙ අමතක කරන්න බැරිවෙයි 💯

  • @ddshiromichandika347
    @ddshiromichandika347 3 ปีที่แล้ว

    ජිවිතේ දුක් විදිපු අයට දවසක හරි යනවා පුතා හරිම ලස්සනයි ඔබගේ කතාව ඔබට ඡයේන් ඡයම වේවා හරිම ලස්සනයි කවඩිය සභා සල් මල් ආරාමේ ඔබේ ඒ චරිත ගෝඩක් ලස්සනයි පුතේ බුදු සරණයි 🙏😍😍😍😍😍

  • @lilanthakosala7003
    @lilanthakosala7003 2 ปีที่แล้ว

    ජීවිතේ දැක්ක නිහතමානී ම නළුවා. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ආස ම චරිතය. අනාගතය සුබ ම වේවා සංගීත් අයියේ ❤️❤️❤️

  • @mahindarathnasiri9824
    @mahindarathnasiri9824 3 ปีที่แล้ว +10

    Inter නැශනල්, සක්කාරන්, සහ මෙම දිනවල ජනප්‍රියම නාඩගංකාරයො හරිම කැමැත්තෙන් බලනවා ඉදිරියට යාමට ධෛර්යය ශක්තිය.ඔබට ජය මල්ලි..

  • @youthgarageTharusha
    @youthgarageTharusha 3 ปีที่แล้ว +24

    මහේන්ද්‍ර ප්‍රෙරේරා මහත්තයා කියනවා නලුවෙක් වෙන්න මහන්සි වෙන්න ඕන නිළියක් වෙන්න #### වෙන්න ඕන කියලා
    කොහොම හරි රටම දැන් උබට ආදරෙයි කවඩියා 😎 ඉක්මන්ටම හොද ෆිල්ම් ටික්කත් දකින්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා , චරිතෙකට enter වෙන්න හිතන දේවල් හිතද්දි පට්ට සතුටුයි

  • @dinosheshibry1301
    @dinosheshibry1301 2 ปีที่แล้ว +1

    Well done Sangeeth, a very good example for the new generation. Good luck for your future. Theruwan Saranai. Much love from Kenya. We are watching from Kenya.

  • @praveennirmitha4671
    @praveennirmitha4671 3 ปีที่แล้ว +12

    කොනාරා වොලොග් ඔය චැනල් එකෙන් ඔය වගේ වෙනස්ම විඩ්‍ යෝ ගෙන්න ඔන්න ඔයාගේත් වැඩ කටියුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ජය වේවා...💯❤️

  • @ryanfernando8370
    @ryanfernando8370 3 ปีที่แล้ว +35

    මුල අමතක නැති ගින්දර කොල්ලෙක් ....❤️❤️❤️

  • @sanjeewadon4521
    @sanjeewadon4521 3 ปีที่แล้ว +421

    නාඩගම් කාරයො කොටස් එකක් වත් මග නොහැර බලපු කට්ටිය සෙට් වෙමු

    • @malkanipun5208
      @malkanipun5208 3 ปีที่แล้ว

    • @ashasurangani4830
      @ashasurangani4830 3 ปีที่แล้ว

      Niyamai mallie mama asama caritaya kawadiya magaharinne netuwa satiye dawaswala balanawa oyata jayawewaaa...

    • @dinishatharangani552
      @dinishatharangani552 3 ปีที่แล้ว

      😍😍😍😍😍😍😍😍

  • @samoshinathasha6497
    @samoshinathasha6497 2 ปีที่แล้ว

    සංගීත් අයියා වගේම මට රගපාන එක ගැන ලොකූ උනක් තියනව මට. රගපාන්න කොහොමින් හරි අවස්තාවක් හම්බුනා. පොඩීම අවස්තාවක් ඒක. මගෙ පලවෙනු චාන්ස් එක.ගොඩක් තැන්වලදි මට ඇහුන මට සමහර අය කියපු, දුන්නු අවවාද වල ලොකුම සහ එකම උදාහරණය සංගීත් ප්‍රභූ අයියා ❤....අයියට ජය ❤💫

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 7 หลายเดือนก่อน

    ගොඩාක් නිහතමානී කලා කරුවෙක්. ඇසට කදුලක් ඉනූ ජීවිත කතාවක්.😢 ජීවිතේ ආමරුවෙන් ගොඩ නගා ගත්තු ඔයා මේ සාමජයට ලොකු ආදර්ශයක්. මන් මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනව ඔයාගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල. ඒවගේම හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න සන්ගීත් අයියේ. බුදු සරනයි