ගෙදරට හොරෙන් අසෙනි - මහී රහසේ හමුවේ! | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • TV Derana විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ හැමෝම ආදරය කරන මහී ඇතුළු සංගීත කණ්ඩායම, Music Pickle සමඟ එකතු කරගන්න කියලා Music Pickle අපිට ආදරය කරන ගොඩක් දෙනෙක් Request කරලා තිබුණා. ඒ වගේම මේ දිනවල Trending List එකේ තියෙන ''ආශා දහසක්" Song එක ගැනත් අලුත් අලුත් තොරතුරු බෙදාගන්න, මහීගේ Music Band එක, සංගීතේ කලණ කියන විදිහට ''බත් බෑන්ඩ් එක'' Music Pickle සමඟ එකතු කරගත්තේ තනියම නෙමෙයි අසිනිත් එක්කමයි. ඔවුන් සමග යෙදුන පිලිසඳරෙදි සිදු වුන රසවත්ම සිදුවීම් ගොන්නක් දකින්න, Music Pickle සමඟ එක්වන්න.
    Production Manager : Samith Roshan
    Producer : Dilini Madusanka Perera
    Assistant Producer : Charitha Gangewaththa
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Amayuru Withanage | Shiran Wimukthi
    Editor : Dasun Prabhashwara
    Head of Post Production : Vishwa Abhishek
    Special Thanks : Nisanka Weheraduwa
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    Follow us on Instagram : / musicpicklelk
    #MusicPickle #IdeaHell #TVDerana #Sangeethe #ThamathAdareiMan #AshaDahasak #LavanAbhishek #GeethmaBandara #AnuraPriyakelum #SachiniRanawaka #NilupulBandara

ความคิดเห็น • 2.5K

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +1259

    පොලා තරම් ආතල් පොරක් ලොවෙත් නෑ ⚡⚡💥ආදරෙයි බොක්ක .
    600 likes ❤️🧡💜💙 පොලා 🥳
    පොලාට ආදරේ උන් මේ කොනට ⚡

  • @sumiangelo8298
    @sumiangelo8298 3 ปีที่แล้ว +159

    Lavan's controlled manner in public is professional.
    වැඩි කතා නැති , චුට්ටක් ආඩම්බර , හැඩකාර ,වැඩකාර ලවන් is the best of the bunch. 💙

  • @gayanifernando3646
    @gayanifernando3646 3 ปีที่แล้ว +337

    දසුන් &අමායා ආදරෙයි ♥️
    මහි &අසේනි🥰
    පොලා ආදරෙයි හැමෝටම.සෙට් එකම මරු♥️

  • @nilukawijasuriya2871
    @nilukawijasuriya2871 3 ปีที่แล้ว +46

    අම්මෝ ගීත්මා අක්කි ලවන් අයියා දිහා බලන් හිටපු විදිහ හරිම ලස්සනයි

  • @tissatissa9902
    @tissatissa9902 3 ปีที่แล้ว +162

    ගිත්මා වගේම සියලුම දෙනා රගපාන චරිත වගේම සාමාන්‍ය නිහතමානී ඔබ සියලුම දෙනාට බුදු සරනයි

  • @sathsarayasansanie4942
    @sathsarayasansanie4942 3 ปีที่แล้ว +144

    ඔයාලා හැමෝටම ආදරෙයි ගොඩක්.lawan මල්ලී geethma නංගී ඔයාලා දෙන්නට ගොඩක් kamathi. හැමෝටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න. 😍😍❤️💐💐

  • @chashandewappriya4041
    @chashandewappriya4041 3 ปีที่แล้ว +196

    පොලාට මාර සිංදු තොගයක් මතකයි😍 ඒක මාරම ජයග්‍රහනයක්💪❤️

    • @nethmichamathsala8248
      @nethmichamathsala8248 2 ปีที่แล้ว +3

      ඒක ඇත්ත පොලා හරි දක්ශයි. එයාට ලස්සන කටහඩක් තියෙන්නේ නේද ♥️♥️

    • @thakshiladamyanthi2892
      @thakshiladamyanthi2892 2 ปีที่แล้ว +1

      ow

  • @shaggyshesh
    @shaggyshesh 3 ปีที่แล้ว +536

    ඔතන පොලා තමයි ලස්සනටම කියන්නෙ 😍 ලස්සනම කටහඩ

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +48

    ආයෙමත් මේ ලවත්මා couple එක ගෙන්නන්නකෝ plz music pickel...🤗🤗
    1M ගහපු නිසාවත්🥲

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +248

    ලවන්(මහී) තාමත් මන් ආදරෙයි ගීතය කීවේ (අසෙනිට) ඒ නාට්‍යයේ අසෙනි ඇස්වල කදුලු අතරින් මහී දිහා බලපු විදිහම අදත් මට පෙනුනා..ඇත්තටම මහී අසෙනි සැබැ ජිවිතෙත් ආදර වන්තයෝ උනා නම් කොච්චර ලස්සනට ඉදීද....මේ වැඩ සටහනෙ ඉන්න හැම කෙනෙකුට මම ගොඩක් කැමතියි..

  • @sadusadu2559
    @sadusadu2559 3 ปีที่แล้ว +71

    අනුර අයියා ඔයා නම් මරු, ලවන් අයියා, ගීත්මා අක්කා, නිලුපුල් අයියා, සචිනි අක්කා හැමොටම ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @පියවිඅහිංසා
    @පියවිඅහිංසා 3 ปีที่แล้ว +282

    Githma akkita kemathi aya like 👍dan yamu..

    • @ourchannelsis5992
      @ourchannelsis5992 3 ปีที่แล้ว +1

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html ❤️❤️
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020

    • @inokadilruckshi7645
      @inokadilruckshi7645 3 ปีที่แล้ว +2

      Api

  • @sandusandu6450
    @sandusandu6450 3 ปีที่แล้ว +269

    යකෝ එන්න එන්න trending එකේ උඩටම එනවනෙ...පට්ට පට්ට...😘😘😘😘 ආදරෙයි මහී අයියට..ගීත්මා අක්කටයි..💓💓💓

  • @pabasara1307
    @pabasara1307 3 ปีที่แล้ว +231

    ' තාමත් ආදරෙයි මං ' සිංදුව ඉවර වෙනකන්ම ගීත්මා අක්කි ලවන් අයියා දිහාමයි බලන් හිටියේ ❤️❤️❤️❤️

  • @sindu2702
    @sindu2702 3 ปีที่แล้ว +281

    මෙතනින් වැඩියෙන්ම සාමාන්‍ය දැනීම තියෙන්නේ ගීත්මා අක්කිට❤😍😘

    • @madushan2301
      @madushan2301 2 ปีที่แล้ว +15

      හැමෝම සුපිරිම සුපිරි 👍👍👍

    • @shashinibhagya5963
      @shashinibhagya5963 2 ปีที่แล้ว +11

      Eka aththa newei aseni akkata mokuth baa

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +9

      @@shashinibhagya5963 ane me halo yanawa yanna.
      methanin hodama knowlage ekak thiyenne geethma akkita

  • @nirmalapinto7286
    @nirmalapinto7286 3 ปีที่แล้ว +97

    සුපිරි ලවන් .ගිත්මා පොලා සියලු දෙන්නාට සුබ පැතුම් ❤️❤️❤️❤️❤️❤️

  • @sumithmadushanka629
    @sumithmadushanka629 3 ปีที่แล้ว +208

    පොලා ඇස්වහක් වදින්න එපා youtube channel එකක් පටන් ගනින් යකෝ පට්ට voice එක බන් ❤❤❤❤❤

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +136

    "හදවත වන් ලවන් ........" හරියටම හරි ඔයාගෙ නමේ තේරුමට හරිම විදියට ජීවත් වෙනව........💘💞🧡💛🙏🙏🙏🙏💛🙏🙏🙏🙏🙏

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +44

    Meka පට්ට meke lawan & geethma ඇත්තටම හරීම ආදරණීය චරිතයක් me dhenna ඇත්තටම love හැබැයි niyamata galapenawa ආදරෙයි හැමදාම සතුටින් ඉන්න

  • @madushikasevvandi670
    @madushikasevvandi670 3 ปีที่แล้ว +111

    ලවන් තාමත් ආදරෙයි සිංදුව ගීත්මා දිහා බලාගෙන කියද්දි ගීත්මා ලවන්ට දාපු බැල්ම අසෙනි මහී වගේ ඒ දෙන්නා ආදරේ කරනවා❤❤❤

  • @chanakasadu91
    @chanakasadu91 3 ปีที่แล้ว +58

    සෙට් එක නියමෙට sangeethe රග පානවා නියමයි හැමදාම බලනවා උබලා සෙට් එකට හැමදාම ආදරෙයි

  • @sadaruwanpradeep3733
    @sadaruwanpradeep3733 3 ปีที่แล้ว +75

    ලවන්ගේ සිංදුව හරිම ලස්සනයි සංගිතේ ඔයල රගපනවත් හරිම ලස්සනයි බුදු සරනයි ...ඉංදු

  • @rishugirl4363
    @rishugirl4363 3 ปีที่แล้ว +328

    Woooow... මෙක එනකන් බලාගෙන හිටිය අය කෝ බලන්න....🤭😊😊😊😊❤️❤️❤️😘😘😘😘මහී love you...

  • @dilanisemasinghe3356
    @dilanisemasinghe3356 3 ปีที่แล้ว +174

    ලවාන් ගීත්මා ඇත්තටම ආදරණීයයි. හරුම ශෝක් හරිම ලස්සනයි.... හිනා ගියා.. හරිම ලස්සනයි හරිම funny...hodata enjoy kara ලස්සනයි......❤️❤️❤️💗💗💗

  • @rashmi1614
    @rashmi1614 3 ปีที่แล้ว +478

    ලවන්(මහී) and ගීත්මා(අසෙනි) ට අාදරේ කැමති අය මේ පැත්තට 😍😉☺

  • @dewmidilthara6213
    @dewmidilthara6213 3 ปีที่แล้ว +73

    ගීත්මා අක්කි සචිනි අක්කි ලවන් අයියා පොලා අයියා නිලුපුල් අයියා ඔක්කොම ශෝයී ❤️

  • @themagicspellworld2090
    @themagicspellworld2090 3 ปีที่แล้ว +155

    අසිනි ආස හැමදේම lawange dewal ❤️

  • @Tharu980
    @Tharu980 2 ปีที่แล้ว +57

    මගේ ෆේවරිට් ලවන් අයියයි,ගීත්මා අක්කි.

  • @maleesha3263
    @maleesha3263 3 ปีที่แล้ว +47

    ශෝක් අනේ ලවන් අයියයි ගීත්මා අක්කියි ආදරෙයි දෙන්නටම😘😍❤

  • @neeshakasthurianeesha1406
    @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +48

    ඉවරව වෙන්න ලං වෙනකොට හිතුනා තව ටිකක් තුබුනා නම් කියලා
    ඇවිත් ඉන්න හැමෝටම හදවතින්ම ආදරෙයි ❤️❤️❤️❤️

  • @lahirulakshan8762
    @lahirulakshan8762 3 ปีที่แล้ว +66

    ආසාවෙන් බැලුවා.ලවාන් අයියේ හරිම ලස්සනයි.ආදරෙයි හැමෝටම ❤️❤️

  • @thanujaudithamala3040
    @thanujaudithamala3040 3 ปีที่แล้ว +670

    අසෙනිටයි,මහිටයි කැමති set එක කෝ බලන්න.

    • @thanujaudithamala3040
      @thanujaudithamala3040 3 ปีที่แล้ว +4

      🌹

    • @thanujaudithamala3040
      @thanujaudithamala3040 3 ปีที่แล้ว +12

      ලවන් අයියේ ගීත්මා අක්කිට සින්දු කියන්න ගීත්මා අක්කිට සින්දු පුරුදු කරන්න.

    • @hirushawijerathna7667
      @hirushawijerathna7667 3 ปีที่แล้ว +6

      Api e dennata kamathii adarey godak asini akkiyo , lawan ayyo

    • @swetharashini1405
      @swetharashini1405 3 ปีที่แล้ว

      ❤️

    • @pathumkodithuwakku312
      @pathumkodithuwakku312 3 ปีที่แล้ว +5

      අපි. කැමැතියි

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +658

    පොලාටයි , මහීටයි , අසිනිටයි කැමැති set එක කෝ බලන්න..❤️❤️😘😘😍😍

    • @ourchannelsis5992
      @ourchannelsis5992 3 ปีที่แล้ว +1

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html ❤️❤️
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020

    • @madurangidinushika853
      @madurangidinushika853 3 ปีที่แล้ว +1

      වාවු

    • @sunilbandara997
      @sunilbandara997 3 ปีที่แล้ว +1

      Mama

    • @anulakumari5106
      @anulakumari5106 2 ปีที่แล้ว +1

      ආදරෙයි ගෙඩක් හැමදෙනාම

    • @sakyasadakalmini9697
      @sakyasadakalmini9697 2 ปีที่แล้ว +1

      Apith innava hode e setteka hode ❤️🤗🤗

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +60

    1M කිට්ටුයි නේහ්..මේ channel එකේ 1M ගහන පලවෙනි video එක අපේ ලවත්මා අපු program එක වෙනවා🤞🤞😌🤞😍

  • @dilanisemasinghe3356
    @dilanisemasinghe3356 3 ปีที่แล้ว +140

    ලවාන් සින්දුව කියද්දි ගීත්මා අක්කා බාලාගෙන හිටපු විදහ 🤭🤭 ඇත්තටම ආදරෙයි වගේ ❤️ ලස්සනයි 😊💖

    • @lalithsameera2028
      @lalithsameera2028 2 ปีที่แล้ว +10

      ලවන්ට ගැලපෙන්නේ ගීත්මා

    • @sakyasadakalmini9697
      @sakyasadakalmini9697 2 ปีที่แล้ว +2

      Lavan aiyata galapenne geethma akki vitharai 🤗🤗❤️

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      ow ane

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      @@sakyasadakalmini9697 ow aniwarenma

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      @@lalithsameera2028 aniwarenma

  • @chamudihansini9185
    @chamudihansini9185 3 ปีที่แล้ว +39

    සචිනි , නිලුපුල් නියමෙටම ගැලපෙනවා ❤❤

  • @upekshakumari2209
    @upekshakumari2209 3 ปีที่แล้ว +161

    කට්ටිය එකට ඉන්න කොට ලොහොමද අසේනි 💕 මහී ගෙයි ගැලපීම ඒ දෙන්නා නියමෙට ගැලපෙනවා 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @isuriamanthi2692
    @isuriamanthi2692 3 ปีที่แล้ว +69

    Thank you so much කටියම ගෙනාවට.මම ආසාවෙන් බලන් හිටියේ එක ඒනකමි. ලවන් අයියේ ඔයා ගේ සිංදුව ලස්සනයි හුගාක්ම .❤️❤️❤️

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +72

    දෙරණ ඩ්‍රිම්ස්ටර් නොවුනට මුන්ට මාර චාන්ස් නේ😁😁😁😁 ..ඩ්‍රිම්ස්ටර්ස්ලා කැලේ...🌹❤🌹

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว +209

    මේක බැලුවම නම් අනිවාරෙන් තේරෙනවා ලවන් අය්යා ගීත්මට කැමති කියලා...ඒ දෙන්න ඒ දෙන්නටත් හොරාම ආදරේ කරනවා ♥️♥️♥️♥️♥️♥️♥️

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +143

    අම්මෝ මේක එනකම් බලන් හිටියේ😍😍😍 ලවන් අයියා❤️❤️ගීත්මා

  • @tashnisenadhira5136
    @tashnisenadhira5136 3 ปีที่แล้ว +113

    අනේ මේකනම් මරු.ලවන් ගීත්මා ලස්සනම ආදරණීයම කපල් එක.🤗ලවන් අයියේ ගීත්මා අක්කා තමයී ඔයාට super matching වෙන්නේ.කවදහරි එයාව marry කරන්න.ජීවිතේ ලස්සනවෙයි එතකොට.Good luck both of you ❤❤❤

  • @thusithafrenendo2111
    @thusithafrenendo2111 3 ปีที่แล้ว +429

    තාමත් ආදරෙයි සිංදුව කියද්දි ගීත්මා ලවන් දිහා බලන් ඇස් වලින් ලොකු කතාවක් කිව්වද මංදා ♥️ලස්සනයි සෙට් එකම

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +22

      Mtath ehm ekk theruna

    • @tashnisenadhira5136
      @tashnisenadhira5136 3 ปีที่แล้ว +28

      හ්ම් ඔව් නේද. Super matching ඒ දෙන්නා ❤🤟

    • @sheenakumari3015
      @sheenakumari3015 3 ปีที่แล้ว +5

      Yako lawanta gf kenek innawa

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +9

      @@sheenakumari3015 eya ne kynwne...sachini nda

    • @fathimasalma3026
      @fathimasalma3026 3 ปีที่แล้ว +6

      Ara ahas maliga Sachin neda?

  • @janithajayakody6803
    @janithajayakody6803 3 ปีที่แล้ว +461

    ලවන් ,තාමත් ආදරෙයි සින්දුව ඔයා ගීත්මා දෙස බලාන මුලු ජීවිත කාලේදීම ගයන්න.

    • @monujawasanthi6445
      @monujawasanthi6445 3 ปีที่แล้ว +14

      Hmmmm ow ඒ දෙන්නා හොදට ගැලපෙනවා

    • @Ana-kt8qf
      @Ana-kt8qf 3 ปีที่แล้ว +5

      Ou

    • @dorinbanes8167
      @dorinbanes8167 3 ปีที่แล้ว +2

      Aaaddaarrreegannee hitannekotaa apeekkaaalleee niikaammaaaaaa.......

    • @sakunthalamadagammana8291
      @sakunthalamadagammana8291 3 ปีที่แล้ว

      6⁶ be v. In if is we rgTV TV TV TV on on on on too big

    • @flowergirl-hz7bg
      @flowergirl-hz7bg 3 ปีที่แล้ว +1

      Eka aththa

  • @Tharu980
    @Tharu980 2 ปีที่แล้ว +32

    ලවන් අයියා,ගීත්මා අක්කි දෙන්නම ශෝක්.සුපිරි කපල් එක.☺️

  • @hithaishiaradya7412
    @hithaishiaradya7412 3 ปีที่แล้ว +415

    යකෝ වචනයක් කියන්න කිව්වම කිව්වේ ලවන් කියලානේ.දැන්නම් එකෙන්ම ශුවර් ගීත්මා ලවන්ට ඇත්තටම ලව්

    • @thennakonmudiyanselagemaru4803
      @thennakonmudiyanselagemaru4803 3 ปีที่แล้ว +24

      OU api dannawa Lawan Geethmata Godak hadawThin Love kiyala....

    • @osakaamaranjani7345
      @osakaamaranjani7345 3 ปีที่แล้ว +12

      Hmm ehema thama

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +7

      @@thennakonmudiyanselagemaru4803 re kesewarh geetha ma lawan ta adarei

    • @inokadilruckshi7645
      @inokadilruckshi7645 3 ปีที่แล้ว +10

      Ow. Lavan geethmata ආදරෙයි . Geethma lavanta ආදරෙයි . ඔයාලා denna හොඳට galapenawa .

    • @rashlifans6051
      @rashlifans6051 3 ปีที่แล้ว +4

      @@inokadilruckshi7645 lawanta kellerk innawa ane

  • @nishanthavimlarathna2818
    @nishanthavimlarathna2818 3 ปีที่แล้ว +68

    පටන් ගන්න කලින් ගිය කොටසෙ පොලා ගීත්මාගෙ අතින් අල්ලන් ඉද්දි ලවන්ගෙ මුන 🤭🤣. අන්තිමට සින්දුව කියද්දි ගීත්මා අක්කා ඇස් පිල්ලන් නොගහා හිනාවෙලා බලන් හිටියා ලවන් අයියාගෙ හිනාව. දෙන්නාම සිංගල් එකෙ දෙන්නා සෙට් උනානන් මරු අනෙ එ දෙන්නා ඇත්තටම ගැලපෙනවා ❤️❤️

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +9

      Mth dekka...😂ai ptn gddima e dennge chat eka...😂

    • @nishanthavimlarathna2818
      @nishanthavimlarathna2818 3 ปีที่แล้ว +4

      @@tharud2176 ඔව් ඔව් මොනාද ඇහුවා හිමිට ගිත්මා 😁

    • @pabasara1307
      @pabasara1307 3 ปีที่แล้ว +3

      Mmm eka nm aththa

    • @pabasara1307
      @pabasara1307 3 ปีที่แล้ว +1

      Pau Lavan

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      ow ane

  • @chavishnikarunasena5731
    @chavishnikarunasena5731 3 ปีที่แล้ว +141

    ආසාවෙන් බැලුවා... ආයෙත් දවසක සෙට් එකම ගෙන්නන්න...❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +8

    සංගීතේ ටෙලි නාට්‍යය පටන් ගත්ත මුල්ම දවසේ ඉදන් එක දිගට හැමදාම බලනවා .

  • @rizanarafeek6625
    @rizanarafeek6625 3 ปีที่แล้ว +504

    ගීත්මා ලාවන්ට කැමති වගේ එයාගේ ඇස් දෙකෙන් එක හොඳටම පෙනෙනවා

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +63

    ගීත්මා සිරාවටම genius නේ 🖤👀

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +52

    මේ දවස් වල අපිත් අහන්නෙ ලවන් අයියාගේ අලුත්ම song එක..........🙏🙏💛🧡

  • @ireshanadani7183
    @ireshanadani7183 3 ปีที่แล้ว +48

    ලස්සනයි වැඩ සටහන මම අසාවෙන් බැලුවා සංගිතෙ නට්ටියෙන් මම කැමතිම ඔයාලට සියලු දෙනටම කලාවෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා ලවන් ගිත්මා ඔය දෙන්නා හොදට ගැලපෙනවා සියලු දෙනටම සියලු දෙවියන්ගෙම පිහිටයි

    • @somasoma5442
      @somasoma5442 3 ปีที่แล้ว +5

      මං ඔය අතර දෙනාටම ගොඩක් ආදරෙයි ලස්සනම program

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 3 ปีที่แล้ว +198

    අමායයි දසුනුයි දෙන්නම කම්ප්ලිකේටට්ලු.... ඔයාලා දෙන්නා උනා නම් තමා මරු.🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

    • @helanadiranmini2755
      @helanadiranmini2755 3 ปีที่แล้ว +6

      ඒ දෙන්නම තමයි ඉතින්

    • @hansihansi219
      @hansihansi219 3 ปีที่แล้ว +5

      Ane oyh denna shoi❤️

    • @chamodyasenarathna8407
      @chamodyasenarathna8407 3 ปีที่แล้ว +8

      ඇත්තටම අමායයි දසුනුයිද ඇත්ත ජිවිතේ යාළු වේලා තින්නෙ ❤️🤔😍

    • @neeshakasthurianeesha1406
      @neeshakasthurianeesha1406 3 ปีที่แล้ว +4

      Ow mamath asai e dennata eyala hari cute ❤️

    • @nishadikaprabuddi744
      @nishadikaprabuddi744 3 ปีที่แล้ว +2

      Qh

  • @nilukawijasuriya2871
    @nilukawijasuriya2871 3 ปีที่แล้ว +69

    මෙතනින් වැඩිපුරම සාමාන්‍ය දැනීම තියෙන්නේ ගීත්මා අක්කිට

  • @හීමාලීවත්සලා-ණ4ඛ
    @හීමාලීවත්සලා-ණ4ඛ 3 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි අද කට්ටිය ගිත්මා මහී ,පොලා ,,, මම ආදරේයි කරන්නම චරිතයක් සුභ ආනගතයක් ඔයාලා හැමෝටම ,, ආදරේයි ගොඩක් හැමෝටම 💕💕💕💕💕💕💕💕🌹🌹🌹🌹🌹🌹

  • @danushkamadushan4050
    @danushkamadushan4050 3 ปีที่แล้ว +21

    මහිගෙ තාමත් ආදරේ යි කියන සින්දුව ට පටිට ආසයි මම ඕමානයේ සිට ඔබටත් අනිත් සියළුම දෙනාටත් තෙරුවන් සරණයි මම ඕමානයේ සිට

  • @sandusandu6450
    @sandusandu6450 3 ปีที่แล้ว +85

    අනේ ෂෝක් අප්පා එන්න එන්නම trending වෙනවා... ආසාවේ බෑ.. #01 වෙන්න කියලා ප්‍රර්තනා කරනවා 💓💓😘😘😘😘😘😘😘😘

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 3 ปีที่แล้ว +181

    ගීත්මගෙ කටේම ලවන් ලවන්... singer ලවන්.. වචනෙ ලවන්.... අයියෝ ලවන් ගීත්මට කැමති වෙන්නකො...... ඔයාලා දෙන්නා මැචින්..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @asunthachathuri9555
    @asunthachathuri9555 3 ปีที่แล้ว +26

    Githma හරි ලස්සනයි. ❤️ ඒ ලස්සන නැති කර ගන්න නම් එපා එක එක ඒවා කරලා!

  • @hirunifdo4113
    @hirunifdo4113 3 ปีที่แล้ว +154

    ලවන් අය්යා සහා ගීත්මා අක්කා ලස්සනයි

  • @nimalipriyadarshani7538
    @nimalipriyadarshani7538 3 ปีที่แล้ว +435

    මෙතනින් වැඩිපුරම සාමාන්‍ය දැනීමක් තියෙන්නෙ ගීත්මා අක්කිට

  • @tharud2176
    @tharud2176 3 ปีที่แล้ว +321

    තාමත් ආදරෙයි සින්දුව ලවන් අයියා කියද්දී ගීත්මා අක්කි ඇස් පිය ගහන් නැතුව එයාගේ මූණ දිහා බලාගෙන හිටියා නේද ❤😌

    • @prasansaliyanage9491
      @prasansaliyanage9491 3 ปีที่แล้ว +14

      Ane ou patta lassanai

    • @tashnisenadhira5136
      @tashnisenadhira5136 3 ปีที่แล้ว +22

      Ow neda. ලස්සනම couple එක තමයී ඒ දෙන්නා 🤗🤟

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +11

      @@tashnisenadhira5136 mmmm ekanee😍

    • @kasunirathnayaka4483
      @kasunirathnayaka4483 3 ปีที่แล้ว +22

      I think that the best couple is lavan ayya and geethma akki. Mm lankawe teledramas wal dekka lassanma couple ek.

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +12

      @@kasunirathnayaka4483 that's true...

  • @charunisaranga6612
    @charunisaranga6612 2 ปีที่แล้ว +5

    Me chanel eke 1M gehuwa palaweni programe eka laan geethma inna eka.ayeth ee dennawa gennannako

  • @nimminimesha6140
    @nimminimesha6140 3 ปีที่แล้ว +41

    Lavan .geethma ඇත්තටම adare කරනවානම් හොඳයි ..

  • @malkisasanka1351
    @malkisasanka1351 3 ปีที่แล้ว +469

    ලවන් අයියා සිංදුව කියන දිහා ගීත්මා බලන් හිටිය විදිහ....😍😍😍 ඇත්තටම ගීත්මා ලවන් අයියට ආදරේ කරනවද මන්දා....🤭🤭

    • @tharupehansa4597
      @tharupehansa4597 3 ปีที่แล้ว +20

      ඒ වගේ 😊

    • @malkisasanka1351
      @malkisasanka1351 3 ปีที่แล้ว +8

      @@tharupehansa4597 හ්ම්ම් 🤭

    • @malkisasanka1351
      @malkisasanka1351 3 ปีที่แล้ว +5

      @@tharupehansa4597 🤭

    • @keshaniumesha9069
      @keshaniumesha9069 3 ปีที่แล้ว +5

      ඔය නෑ කියන්නෙ.......🤔🤔

    • @malkisasanka1351
      @malkisasanka1351 3 ปีที่แล้ว +4

      @@keshaniumesha9069 mokakdaaa therune ne mt

  • @chamilasarojani8720
    @chamilasarojani8720 3 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි.ආසම කැමතිම කට්ටිය ඉන්නේ.සුබ ගමන් සියලුම දෙනාටම තෙරුන් සරනයී .

  • @DinuTV
    @DinuTV 3 ปีที่แล้ว +44

    ගොඩක් ආසාවෙන් බැළුවා විඩියො එක දිග මදි කියලා හිතුනො සුපිරි වැඩක්

  • @dushaninimesha1381
    @dushaninimesha1381 3 ปีที่แล้ว +25

    ලවන් අයියයි ගිත්මා අක්කයි ඔය දෙන්නා හරිමලස්සනයි

  • @inokadilruckshi7645
    @inokadilruckshi7645 3 ปีที่แล้ว +31

    Lavan ayya තාමත් ආදරෙයි song eka kiwwe geethma akkige as deka diha බලාගෙන

  • @user-qy2qj1wv1b
    @user-qy2qj1wv1b 3 ปีที่แล้ว +867

    Lawan❤️geethma =like
    Lawan❤️sachini=comment
    Likes wadi wewa🙄😁

    • @nortyshashi6705
      @nortyshashi6705 3 ปีที่แล้ว +4

      Dannwada lawan ayywa.apita nb dennko

    • @kantikanti4079
      @kantikanti4079 3 ปีที่แล้ว +5

      Lassane katteyama

    • @champinilanthi6486
      @champinilanthi6486 3 ปีที่แล้ว +3

      Lassanekatteyama

    • @irushikanimashi6486
      @irushikanimashi6486 3 ปีที่แล้ว +9

      Geethma kiyanne drama eke inna kena. Lavan aiyagei sachini akkige meddata geethmawa genna epa. Ewa maha paw weda

    • @AJITHPK333
      @AJITHPK333 3 ปีที่แล้ว +3

      @@irushikanimashi6486 methana inne sangeethe kattiyane
      Ithin sachini akka sangeethe ragapanne nane
      Ochcharata moda wenna epa

  • @dilkimaheshika1952
    @dilkimaheshika1952 3 ปีที่แล้ว +56

    ලවන් &ගීත්මා ගොඩක් ලස්සනයි

  • @wihangahansi2538
    @wihangahansi2538 3 ปีที่แล้ว +1236

    දසුන්,අමායාට කැමති අය කෝ

  • @mmweerasingha6654
    @mmweerasingha6654 3 ปีที่แล้ว +25

    Lawan githma ඇත්තටම ආදරණීය මම කුවේට් සිට

  • @isuruudana2465
    @isuruudana2465 3 ปีที่แล้ว +14

    ගිත්මා අක්කියි ලවන් අයියායි මාරයි❤️❤️❤️❤️

  • @nithunimanthi3755
    @nithunimanthi3755 3 ปีที่แล้ว +150

    හරි ලස්සනයි ගීත්මායිලවනුයි දෙන්නම ඉන්න නිසා ආසාවෙන් හැමදාම බලන්නෙ

  • @dilakshijanikajayamali6458
    @dilakshijanikajayamali6458 3 ปีที่แล้ว +20

    ලවන් අයියේ ඔයාගෙ සිංදුව තමයි මාත් හැමදාම අහන්නේ ❤️❤️❤️

  • @renukarenuka4483
    @renukarenuka4483 3 ปีที่แล้ว +99

    ලවන් ....ගිත්මා ...හැමදාමත් ආදරේන් සතුට්න් ඉන්න ....පොලා ....අනිත් දෙන්න හරිම ලස්සන යි .ඔයාලා කට්ටියම හැමදාමත් ආදරේන් සතුට්න් ඉන්න

  • @pererajayathnge6405
    @pererajayathnge6405 3 ปีที่แล้ว +21

    ලවන් ඇත්තටම githmata adreda

  • @deepikasamarakoon4148
    @deepikasamarakoon4148 3 ปีที่แล้ว +60

    ලවන් & ගීත්මා මැචින්
    දසුන් & අමායා මැචින්... අනේ ඔයාලා marry කරන්නකො....
    ආදරෙයි පොලා අයියේ ගොඩාක්😍😍😍😍😍

    • @deepikasamarakoon4148
      @deepikasamarakoon4148 3 ปีที่แล้ว +4

      මට ලස්සනම දසුන්... මාර ලස්සනයි දසුන්😍😍😍😍😍😍

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +3

      Dasun amaya attaama love da,kauda danne
      Natye ragapawata,
      Geetha ma lawanta adare kiyala dakkkata,

  • @tashsithara1305
    @tashsithara1305 3 ปีที่แล้ว +96

    සචිනි හරි චාම්..එයාගේ හිනාවට මම හරි ආසයී🤭😇❤️

  • @tharud2176
    @tharud2176 3 ปีที่แล้ว +249

    ගීත්මා❤ ලවන් ❤ඔය දෙන්නා පෙනුමෙන් නම් පුදුම විදිහට ගැලපෙන්නේ....

    • @rasikahewage7953
      @rasikahewage7953 3 ปีที่แล้ว +6

      Geethmata mach wenne kalpana

    • @tharud2176
      @tharud2176 3 ปีที่แล้ว +9

      @@rasikahewage7953 eya wayasaine

  • @darshidarshi2524
    @darshidarshi2524 3 ปีที่แล้ว +183

    ලවන්ගේ ජිවිතෙට ගැලපෙනම ගැනු ලමයා ගිත්මා ❤❤මේ හැමොටම ගොඩක් ආදරේයි සන්ගිතේ ගොඩක්ම ලස්සන මෙයලා නිසා දසුන් අමයත් ලස්සනයි පොලාත්,එ වගේමයි❤❤❤❤❤

    • @rasangi.buddima.1021
      @rasangi.buddima.1021 3 ปีที่แล้ว +13

      Iawan and geetmawa hodata tamanga aetta jiwitetat gelapenawa

    • @tashnisenadhira5136
      @tashnisenadhira5136 3 ปีที่แล้ว +12

      අනිවාර්‍යයෙන්ම ❤🤗🤟

    • @akindudewnaka5357
      @akindudewnaka5357 3 ปีที่แล้ว

      😂😂😂

    • @tashnisenadhira5136
      @tashnisenadhira5136 3 ปีที่แล้ว

      @@akindudewnaka5357 😒😂😂😂

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      ow aniwarenma,
      lavange jiwithayata galapenama ganu lamaya geethma.
      geethmage jiwithayata galapenama pirimi lamaya lavan.
      LAVAN+GEETHMA

  • @tharukadilshan1673
    @tharukadilshan1673 3 ปีที่แล้ว +122

    ලවන් ගීත්මාගෙ ආදරේ ❤️💖👌

  • @guthumimadushani616
    @guthumimadushani616 3 ปีที่แล้ว +32

    ලවන් අයියා ගීත්මා අක්කි දිහා බලා ගෙන සිංදුව කියද්දි තියෙන ලස්සන 💗💗💝💝💖💖💖💖💖💖

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +81

    අමායා 💃🏼
    අසෙනි 🐇
    දසුන් 👼
    මහී 😎
    පොලා 🤠. ආසම සෙට් එක ආදරෙයි
    සෙට් එකටම 💗💖💝💛💙❤️🧡💘❣️💕💓💝💓💜💛💞💛

    • @TharuLuminiCreations
      @TharuLuminiCreations 3 ปีที่แล้ว +1

      m.facebook.com/groups/211551867019892/permalink/211556143686131/

    • @kumari3191
      @kumari3191 3 ปีที่แล้ว +2

      ලසස්නයි සිංදුව ගොඩක් කැමැති සෙටි එක අාදරෙයි

    • @kalpanimadurekha7138
      @kalpanimadurekha7138 3 ปีที่แล้ว +1

      Ay ban kalapana

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว

      @@kalpanimadurekha7138 💥✌️💚

    • @kalpanimadurekha7138
      @kalpanimadurekha7138 3 ปีที่แล้ว +1

      I

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 3 ปีที่แล้ว +265

    පොළා කොණ්ඩේ ගැට ගහගෙන ඉන්නවා දැක්කේ dream star පස්සේ මම දැන්

    • @ourchannelsis5992
      @ourchannelsis5992 3 ปีที่แล้ว +1

      @Sinhala Wal Katha th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html ❤️❤️
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020

    • @ourchannelsis5992
      @ourchannelsis5992 3 ปีที่แล้ว +1

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html ❤️❤️
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020

  • @s.n.4396
    @s.n.4396 3 ปีที่แล้ว +200

    ගීත්මාට පළවෙනියට මතක් වෙන්නේ ලවන් අයියලු..ශෝයි අනේ 😁💜️

  • @malmirashmindi1968
    @malmirashmindi1968 3 ปีที่แล้ว +189

    ලවන් අයියාට හොඳ ගීත්මා අක්කි දෙන්නම හොඳට ගැලපෙනවා ❤️❤️‍🩹❤️‍🩹

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      aniwarenma

    • @nilasiyuhansa7782
      @nilasiyuhansa7782 2 ปีที่แล้ว

      Aniwarenm ane geethma akki lavan aiyai badinn onii💝

    • @ivemessi746
      @ivemessi746 2 ปีที่แล้ว +1

      @@nilasiyuhansa7782 aniwarenma,
      LAVAN+GEETHMA kasada badinawamai

  • @supemishashenika5005
    @supemishashenika5005 2 ปีที่แล้ว +9

    මාරම ලස්සනයි තැනක් යූ හැමෝටම අපිට මේ වගේ ලස්සන ප්‍රෝ ග්‍රෑම් එකක් දුන්නට

  • @shrimathinavarathne4180
    @shrimathinavarathne4180 3 ปีที่แล้ว +36

    ගොඩක් ලස්සනයි අපි ආසාවෙන් බලන්නේ සංගීතේ drama එක

  • @හිතුමතේජිවිතේ-ච5න
    @හිතුමතේජිවිතේ-ච5න 3 ปีที่แล้ว +14

    පොලා ගේ කටහඩ ලස්සනයි ... ඔකොකොම ලස්සනයි ආදරෙයි ඔක්කොමට ❤❤❤❤

  • @malikaliyanage2898
    @malikaliyanage2898 3 ปีที่แล้ว +66

    අනෙ අද නම් හරිම ලස්සනයි . හැමදාම ඔයාල 4 දෙනාම එන්න ආසාවෙන් බැලුවා . ලවන් & ගිත්මා ලස්සනයි අද අන්තිමට තාමත් ආදරේයි සිංදුව කියද්දී ගිත්මා ලවන්ගෙ මුහුණ දිහා බලාගෙනයි උන්නෙ . ලවන් ඔයාටම ගැලපෙනම කෙල්ල තමයි ගිත්මා ඔයාල හැමදාම එන්න .අපි ආසාවෙන් බලන්නෙ ඔයාල 4 දෙනාටම බුදු සරනයි ...සුභ අනාගතයක් .. ආදරේයි හැමදාම ♥️♥️♥️♥️

    • @gxbxiirir5104
      @gxbxiirir5104 3 ปีที่แล้ว +1

      Lawan gitma adarai harima lassanai wadasahatana

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 3 ปีที่แล้ว +9

    ලස්සනයි හැමෝටම අාදරෙයි ..සෙටිටෙකම හොදටම බෑන්ඩෙකකටම ගැලපෙනව ..මාත් වැඩ්යෙන්ම අාසාවෙන් බලන .අහන සිංදුවක් තමා තාමත් අාදරෙයි....

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +17

    අම්මෝ ආදරෙයි සෙට් එකටම.පොලාගෙ හඩත් පට්ට නේ.ලවන්ගෙ ගීතය හරිම ලස්සනයි.හැමදාමත් ඔහොම්මම සතුටින් ඉන්න.

  • @sithmisithmi69sithmi8
    @sithmisithmi69sithmi8 3 ปีที่แล้ว +17

    හිම ආදරේයි මහී අසානි පොලා අපි හැමදාම බලනවා සංගිතේ සතුටින් ඉන්න ගොඩාක් ආදරේයි බුදු සරනයි

  • @tharidulakshan1610
    @tharidulakshan1610 3 ปีที่แล้ว +58

    ලවන් අයියාගේ සින්දු මාරම ලස්සනයි😍😍

  • @akilaayeshanishani4091
    @akilaayeshanishani4091 3 ปีที่แล้ว +291

    ලවන් ගීතමා ඇත්තටම ආදරනීයයි...

  • @himalisewwandi8696
    @himalisewwandi8696 2 ปีที่แล้ว +15

    ලවන්ගෙ සින්දුව කියද්දි ගිත්මා ගෙ එ බැලීමට පිස්සු හැදෙන්න ව අම්මෝ එ අදරෙට ඇස් වහක් වදින්න එපා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamara8506
    @chamara8506 3 ปีที่แล้ว +31

    Geethma akktnm aniwa lavan aiya gen hithe adarayk thiyenw ....🥰😘🥰