ලේසියෙන්ම ටැංකිය පිරිසිදු කරමු | PVC Water Tank Sinhala - Plumbing tips / water tank cleaning

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ค. 2022
  • This video about how to clean a water tank at home
    Hi friends today my special video Cleaning the dirt inside the water tank from outside the tank is easy method.
    part list :-
    * 1 1/2 Union
    * 1/2 Union
    * Valve Socket
    * Thread seal
    tank cleaning process
    water tank cleaning easy
    plumbing tips and tricks
    #pvc #watertank #plumbing

ความคิดเห็น • 541

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +64

    සෑහෙන්ඩ වැදගත් වීඩියෝවක් සහෝ..මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ඕනෑම වතුර ටැංකියක අඟල් එකහමාර බටය තිබෙන්නෙ ටැංකිය මඩ පිරුණම හෝ අපවිත්‍ර උනාම සෝදා හරින්න කියලා. ඒ නිසා අපේ ගෙදර ටැංකියේ අපි වතුර අරන් තිබෙන්නෙ අඟල් එකේ බටයෙන්. කමක් නෑ..මේ වීඩියෝව හරහා මෙච්චර දවස් නොදැන හිටපු කාරණ දෙකක් පිළිබඳවම දැන ගත්තා. ❤️

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +5

    හරිම වැදගත් දෙයක් කියලා දුන්නේ. ස්තුතියි 🙏

  • @kkpdone1720
    @kkpdone1720 ปีที่แล้ว +12

    ඔබේ ක්‍රමයත් බොහොම වටිනවා.🙏🔥❣️ මම සෝදන්නෙ ඔය විදිහටම මුල් ටික. ගන්න බැරි වතුර කොටස බුරුල් උන මඩ වැලි කොටස ගාර්ඩන් හෝස් එකකින් ටැංකියෙන් එලියට ඇදල දාලා ඇතුලෙ තියෙන කට අර මඩ වැලි කොටස් වලට ලං කරල සක් කර ගන්නවා. හොදටම අඩු උනාම ටැංකිය පොඩ්ඩක් පැත්තෙන් ලාවට උස්සල ලැලි කෑල්ලක් තියල එතැනකට වතුර අරං අළුත් වතුර ටිකකුත් දාලා සෝදල ඒ විදිහටම ගන්නවා.

  • @kumarialahakon8395
    @kumarialahakon8395 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනවා.thanks.

  • @sumanawathiranasinbethmage6160
    @sumanawathiranasinbethmage6160 ปีที่แล้ว +1

    . හොඳ උපදෙසක් බොහොම ස්තුතියි.

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว +1

    ගොඩක් පිං දැනුවත්කලාට . සුවපත් වෙත්වා.

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 ปีที่แล้ว +4

    වටිනවා. Thanks ❤️❤️❤️

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +8

    මේක ඇත්තටම කල්පනාවට ආවේ නැති දෙයක්. හුඟාක් වටිනවා වීඩියෝ එක.ගොඩක් ස්තූතියි 👍❤

  • @chamodsheshan225
    @chamodsheshan225 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටිනා සුපිරි video එකක්.thanks dear 👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @sriyanimangalika6829
    @sriyanimangalika6829 ปีที่แล้ว +5

    ගොඩක් වටිනව පුතේ

  • @upul.priyantha4191
    @upul.priyantha4191 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ Thnksa 💖💖💖

  • @hasinthasrimalwitharamage
    @hasinthasrimalwitharamage ปีที่แล้ว +22

    අවුරුදු 15 ක් තිස්සෙ තිබ්බ ප්‍රසනයක් මේක....
    ස්තුතිය ❤❤❤❤❤

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +2

      Thanks

    • @dasunudayanga125
      @dasunudayanga125 ปีที่แล้ว

      අවුරුදු 15ක් මඩවතුරද බිවුවෙ🥲

  • @seethaseetha6797
    @seethaseetha6797 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ ඵකක් ස්තූතියි

  • @indika531
    @indika531 ปีที่แล้ว +2

    Thank you.. ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්..

  • @upaliherath9600
    @upaliherath9600 ปีที่แล้ว +7

    Thanks for providing knowledge to do this easily. Best thing we must fix the unions when we place the new tank.

  • @pathumlakshan6508
    @pathumlakshan6508 ปีที่แล้ว +5

    ගොඩක් පැහැදිලිව කියලා දෙන වීඩියෝ එකක් 👍

  • @warnakumara2201
    @warnakumara2201 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් ස්තුතියි! 🙏 ගොඩක් වැදගත් video එකක්.
    බුදුසරණයි!
    Good luck!

    • @sleasywork
      @sleasywork  10 หลายเดือนก่อน +1

      Thanks

  • @user-uf7gh6yl9t
    @user-uf7gh6yl9t หลายเดือนก่อน +1

    බොහොම හොඳ පනිවිඩය ක් ස්තුතිය පුදකරනවා

  • @madapatha
    @madapatha ปีที่แล้ว +2

    Thank you, this video was very helpful

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +1

    බොහොමයක් 🙏 ස්තුතියි සහෝදරයා
    ඔබට ජයවේවා
    මගෙත් ගෙදර වතුර ටැංකිය පිරිසිඳු කරගන්න මේ ගැටලුව තිබුනා
    ඒත් මේ වීඩියෝ එකෙන් එය පහසුවෙන් කරගන්න දැන ගත්තා
    ඔබට නැවැතත් ගොඩාක් 🙏 ස්තුතියි

  • @sathyajith8093
    @sathyajith8093 ปีที่แล้ว +2

    ස්තුතියි මල්ලි💖

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 ปีที่แล้ว +2

    හරිම වැදගත් ව්ඩියො එකක් බුදුසරණයි

  • @supunchamara7383
    @supunchamara7383 ปีที่แล้ว +2

    වටිනවා 👌

  • @chamindaghanathilaka8703
    @chamindaghanathilaka8703 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මල්ලි විඩියො එක

  • @darshanasriindrajith3216
    @darshanasriindrajith3216 ปีที่แล้ว +2

    ස්තූතියි❤️

  • @sameerasameera6746
    @sameerasameera6746 หลายเดือนก่อน +1

    හරිම වටිනවා ❤️මම අද මේ වැඩේ කරා tks

  • @charithmaduranga957
    @charithmaduranga957 ปีที่แล้ว +23

    ⁣දැන්නෙ තේරුනේ....සුපිරි මල්ලි💚💚💚💚👌👌👌👌🔥හෙටම කරනවා....වතුර ටැංකියට බැහැලා නැගලා එපා වෙලා හිටියේ...🤣🔥🔥🔥🔥💚💚💚

  • @sarath775
    @sarath775 ปีที่แล้ว +1

    නියමයි එකෙන්ම ජය වේවා 💓💓💓💓💓💓💓💓💓💓

  • @ulindu.025
    @ulindu.025 ปีที่แล้ว +5

    හොඳ දැනුමක් ලබාගත්ත.ස්තුතියි මල්ලි💖

  • @janakabandara5004
    @janakabandara5004 ปีที่แล้ว +1

    ඔබගෙ අදහස් හරිම වටිනව.

  • @ayon5274
    @ayon5274 11 หลายเดือนก่อน +1

    එල මලයා.ගොඩක් ප්‍රයෝජනවත් .ජය වේවා!

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @MareProductions
    @MareProductions 11 หลายเดือนก่อน +1

    වටිනවා වීඩියෝ එක.ගොඩක් ස්තූතියි 👍❤

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @anulavidyaratne9136
    @anulavidyaratne9136 ปีที่แล้ว +2

    thank you.very useful videos.

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp ปีที่แล้ว +1

    පට්ට වැඩක් ,එලම

  • @ireshamalkanthik.a.8415
    @ireshamalkanthik.a.8415 ปีที่แล้ว +1

    නියමයි. ස්තුතියි 👌

  • @buddikanuwan6139
    @buddikanuwan6139 ปีที่แล้ว +1

    වටිනවා බන්..👍👍👍👍👍

  • @dharshanarathnayake530
    @dharshanarathnayake530 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @lenormendis3469
    @lenormendis3469 ปีที่แล้ว +2

    Exclent idea ,Thanks bro.

  • @yasassriperera2335
    @yasassriperera2335 4 หลายเดือนก่อน +1

    ලේසි ක්‍රමයක් උනත් නිකන්වත් ඔලුවට කල්පනා උනේ නෑ මේක මෙහෙමෙ කරන්න පුලුවන් කියල.. ධාරානිපාත ක්‍රම කල්පානා උනත් සරල ඒව කල්පනා වෙන්නෙ නෑ. නියමයි මචන්. නියම video එක. ක්‍රමේ සරල නිසා අම්මටසිරි කියලත් කියඋනා අන්තිමට

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      😁✋✋✋🙏🙏🙏👍👍👍

  • @JWSVLOGS
    @JWSVLOGS 11 หลายเดือนก่อน +1

    නියම අදහසක් බොහොම ස්තුතියි

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @sandunkumara1483
    @sandunkumara1483 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි

  • @nilanthialahakoon2269
    @nilanthialahakoon2269 ปีที่แล้ว +1

    හරිම වැදගත් ව්ඩියො එකක්

  • @NPLIVEMUSIC.
    @NPLIVEMUSIC. ปีที่แล้ว +2

    සුපිරි අයියේ වීඩියෝ එක.

  • @gayanshanaka6574
    @gayanshanaka6574 ปีที่แล้ว +1

    Godak watinawa brother..thank you...

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 11 หลายเดือนก่อน +1

    ගොඩාක්ම වටිනා වීඩියෝවක්.❤

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @user-fj7ec4zm6p
    @user-fj7ec4zm6p ปีที่แล้ว +1

    Absolutely very good idea, thanks putha.

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 11 หลายเดือนก่อน +1

    Thank you so much for explaining.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      You are welcome!

  • @nishan-x
    @nishan-x 10 หลายเดือนก่อน +4

    මමනම් කරන්නේ ටැංකිය හෝදල අඩියට ඔක්කොම මන්ඩි ටික බේරෙන්න තියල පස්සෙ දිග හෝස් බටයක් අරගෙන එක කෙලවරක් ටැන්කිට දාල අනිත් කෙලවරින් පහල ඉන්න කෙනෙක්ට කටින් අදින්න කියනවා. පස්සෙ බටේ දිගේ වතුර ටික පහලට යද්දි ටැන්කියේ තියන කෙලවර අරහගන අඩ්යෙ මන්ඩි තියන තැන් වලට බටේ තියනවා. ඉක්මනට වතුර ටික drain වෙලා ටැංකිය සුද්ද වෙනවා . බට කප කප ඉන්න ඔනෙ නැහැ.

    • @sheranviks7457
      @sheranviks7457 2 หลายเดือนก่อน +1

      ඒක නියමයි

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Thank you 🌸

  • @upulnuwan3973
    @upulnuwan3973 ปีที่แล้ว +1

    සුපිරි වටින වීඩියෝවක්

  • @indrajithkapila7519
    @indrajithkapila7519 ปีที่แล้ว +1

    Thanks brother .etthatama watina video ekak.mea prasne nisa godak apahasuthawayata path wuna.thanks mea gena denuwath kalata.
    .

  • @lahirusandaruwan5834
    @lahirusandaruwan5834 ปีที่แล้ว +1

    එල එල ❤️

  • @anthonypatrick7845
    @anthonypatrick7845 ปีที่แล้ว +1

    Good idea thankz

  • @wasa945
    @wasa945 ปีที่แล้ว +1

    Godak honda idea ekak thanks

  • @sithijaperera784
    @sithijaperera784 ปีที่แล้ว +1

    Menna vidiyo niyamai harima vedagath

  • @vindyakelum90
    @vindyakelum90 ปีที่แล้ว +1

    හරිම අගේ ඇති ක්‍රමයක් . ඔබට ජය සහ ස්තුතිය ❤️❤️🌹🌹

  • @pradeepm138
    @pradeepm138 ปีที่แล้ว +1

    Matath thibba lokuma prashnayak meka. Thank u me vage vatina eva digatama genna 🥰🙏

  • @pradeepkumara5850
    @pradeepkumara5850 ปีที่แล้ว +1

    හොද වැඩක්

  • @stilllove108
    @stilllove108 ปีที่แล้ว +1

    පට්ට වටිනවා

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 5 หลายเดือนก่อน +1

    ඉතාමත් හොදයි very good idea Thanks lot .

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Thanks

  • @youmestudio7629
    @youmestudio7629 11 หลายเดือนก่อน +1

    සෑහෙන්ඩ වැදගත් වීඩියෝවක් සහෝ.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @srinathpremaratne3222
    @srinathpremaratne3222 11 หลายเดือนก่อน +1

    මේ දවස් වල මම කල්පනාකරේ ටැංකිය සුද්ද කරන ලේසි විදියක්. ස්තූතියි.

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @dilansachintha7206
    @dilansachintha7206 ปีที่แล้ว +1

    සුපිරි

  • @aselachathuranga9331
    @aselachathuranga9331 11 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා...🔥

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      ✔✔

  • @rasikasanjeewanipiyasiri9657
    @rasikasanjeewanipiyasiri9657 ปีที่แล้ว +1

    Thanks Brother. Good Help Full Video

  • @padmakusumlatha9139
    @padmakusumlatha9139 ปีที่แล้ว +1

    Thank you so much

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 4 หลายเดือนก่อน +1

    ස්තූති යි අපි ව දැනුවත් කලාට පුතේ තෙරුවන් සරණයි

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      👍👍👍

  • @nuwankm4433
    @nuwankm4433 ปีที่แล้ว +2

    Thanks for the water tank cleaning tip malli (y)

  • @user-ku7rg5ue7q
    @user-ku7rg5ue7q 5 หลายเดือนก่อน +1

    Very good sthuthi

  • @rms7694
    @rms7694 ปีที่แล้ว +1

    Thaks malli godak watinawa

  • @sam.k.m.s2271
    @sam.k.m.s2271 ปีที่แล้ว +1

    .nice and helpful video great job

  • @nithyajegan1990
    @nithyajegan1990 ปีที่แล้ว +1

    godak hodai me video eka thank you

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Godak watinawa malli. Sthuthi 👍🙂❤💐

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 11 หลายเดือนก่อน +1

    Good advise 👍

  • @roxzara5451
    @roxzara5451 ปีที่แล้ว +1

    බුදු සරනයි පුතාට

  • @lahirusupunaravinda3321
    @lahirusupunaravinda3321 ปีที่แล้ว +1

    godak watimawa hamota thank u

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @lakshmanp2501
    @lakshmanp2501 ปีที่แล้ว +1

    Excellent ...good idea .. Thank you very much..🌹👑💜💐✌✌✌🙏🙏🙏

  • @tikiribanda5475
    @tikiribanda5475 ปีที่แล้ว +1

    Good job brother...thankiw...

  • @prasanbuddika347
    @prasanbuddika347 ปีที่แล้ว +1

    එක මරූ....🤟🤟

  • @LahiruChamara-hb2vc
    @LahiruChamara-hb2vc 10 หลายเดือนก่อน +1

    නියමයි

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 ปีที่แล้ว +1

    මමත් අදයි දැනගත්තේ .වෙනදා මම ලි කැල්ලක රෙදි කැල්ලක් දාලා වතුර ටැංකිය පිරිසිදු කලේ.ස්තුතියි.

  • @elpitiyedhammachari7458
    @elpitiyedhammachari7458 ปีที่แล้ว +1

    Thank you

  • @gaminglionyt7476
    @gaminglionyt7476 ปีที่แล้ว +2

    Superb..👍👍👍😊

  • @nilminifernando8891
    @nilminifernando8891 ปีที่แล้ว +1

    Thank you so much putha

  • @pradeepchandana299
    @pradeepchandana299 ปีที่แล้ว +1

    එල එල

  • @shanikaabeyratne6390
    @shanikaabeyratne6390 ปีที่แล้ว +2

    අනෙ ඔයාට පින් අයියෙ

  • @user-gw3iw7eq1v
    @user-gw3iw7eq1v 11 หลายเดือนก่อน +1

    Thank you. It is a very useful video

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      You are welcome

  • @AranaLanka
    @AranaLanka ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝවක් සුභ දවසක් ..

  • @surawick
    @surawick ปีที่แล้ว +1

    Thanks !!! Really Informative ....❤❤❤❤🤛🤛🤛🤛

  • @mawanguruge5418
    @mawanguruge5418 ปีที่แล้ว +1

    Hari wadagath deyak malli.

  • @uzelezzmydiary
    @uzelezzmydiary ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් සුපිරියක්...❤️

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👩‍🔧👩‍🔧👩‍🔧

  • @user-pdn1978
    @user-pdn1978 ปีที่แล้ว +5

    හොදයි වීඩියෝ එක ඔයා පැහැදිලිව කියල දුන්න.ගොඩක් වටිනවා ගෙදර තියෙන ටැංකිය සුද්ද කරගන්න..

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว +1

    Gd idea😘❤

  • @Comicsl
    @Comicsl 11 หลายเดือนก่อน +1

    සිරාම ෆට්ට ❤

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว +1

    වැදගත් වීඩියෝ එකක් ස්තුති ඔයාට 🌷👍

  • @senadayananda5859
    @senadayananda5859 ปีที่แล้ว +1

    Hithata wada dhipu prasnayakata sarthaka pilithurak labuna.thanks..

  • @w.a.somiruwanwanniarachchi8835
    @w.a.somiruwanwanniarachchi8835 ปีที่แล้ว +1

    Thanks very much

  • @enemy3393
    @enemy3393 ปีที่แล้ว +2

    ඒක සුපිරි වැඩක් සහෝදරයා ✌️

  • @craftstv2264
    @craftstv2264 ปีที่แล้ว +1

    Wow .. important video ..👍👍💖💖