නිවසේදී ම ඉතා පහසුවෙන් ටැංකියක් සවිකරගන්නේ කොහොම ද? | How to set up a Tank at home? - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 เม.ย. 2022
  • ජලනළ කාර්මික ශිල්පියෙකුගේ සහයකින් තොරව ඇන්ටන් ටැංකියක් සවිකරගැනීම පහසු වන්නේ ඇයි? ඇන්ටන් ටැංකියේ ඇති විශේෂතා සහ වාසි මොනවා ද?
    * පහසුවෙන් ඉවත් නොවන පොට සහිත පියන.
    * ඇල්ගී වර්ධනය නොවේ.
    * වට ප්‍රමාණය විශාල නිසා දැඩි සුළං තත්ත්වයන්ටත් ඔරොත්තු දිය හැකි වීම.
    * උපරිම ශක්තිය සඳහා වැඩි දාර සහිත මතුපිට
    * විශේෂයෙන් නිපදවා ඇති අමතර උපාංග
    * අධි ශක්තියෙන් යුතු වීම.
    * වසර 10ක වගකීම.
    * ත්‍රිත්ව ස්ථරය සහිත වීම.
    Visit Anton Website - www.anton.lk/product
    Contact us - 0112 680 600
    #Anton #Howtosetupawatertank #watertank
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 23

  • @BuddhikaThilakarathne-sx1ub
    @BuddhikaThilakarathne-sx1ub 22 วันที่ผ่านมา

  • @sanathpriyantha5193
    @sanathpriyantha5193 ปีที่แล้ว +2

    550L tanki dekak gathta sampurna tankiya sawikarana widiya kiyala dunnanam godak wadagath.

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම! එවැනි වීඩියෝවක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න!

  • @RajakarunaSo-uk8bc
    @RajakarunaSo-uk8bc หลายเดือนก่อน

    Yata splat eka haikaranna tankiya usage gedaratada Genna one ehema nathnam agaharulokenda

  • @geethasamanmali5622
    @geethasamanmali5622 ปีที่แล้ว

    👋

  • @mohamedijas1754
    @mohamedijas1754 2 หลายเดือนก่อน

    Ayyo agal 1/2 pipe karenna puluwenda

  • @karandanagodanandasiripere5769
    @karandanagodanandasiripere5769 ปีที่แล้ว +1

    අඟල් එකහමාරෙ සොකට් එක සවිකරන වීඩියෝව දමන්නේ කවදාද?

  • @ravipriyadarshana7676
    @ravipriyadarshana7676 5 หลายเดือนก่อน

    Thawa danaganna am daewal godai karapu pahadili kirema godak watinawa.anith tikath danaganna ona

  • @dumindatennakoon4962
    @dumindatennakoon4962 3 หลายเดือนก่อน +1

    2000 Lts tank ake price aka kiyada ?

    • @antonsrilanka1743
      @antonsrilanka1743  3 หลายเดือนก่อน

      ඇන්ටන් හා සම්බන්ධ වූවාට ස්තූතියි..
      කරුණාකර 0777414538 හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට Anton Max ජල ටැංකි පිළිබදව වැඩිදුර තොරතුරු ලබාගත හැක.

  • @isurusewanasadaruwan7240
    @isurusewanasadaruwan7240 8 หลายเดือนก่อน

    Mila daans

  • @stonescarvings2419
    @stonescarvings2419 2 ปีที่แล้ว +2

    Litar 500 mila kiyada

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      කරුණාකර ඉහත description එකේ දක්වා ඇති දුරකථන අංකය හරහා හෝ 076 706 1352 හරහා අපව ඇමතුවහොත් වට්ටම් සහිත මිළගණන් පිළිබඳව ඔබව දැනුවත් කළ හැකියි.

    • @user-pj4tt7cm5s
      @user-pj4tt7cm5s 6 หลายเดือนก่อน

      ​@@antonsrilanka1743litare,5ooo,mela

  • @geethasamanmali5622
    @geethasamanmali5622 ปีที่แล้ว

    😅😮😢🎉😂❤

  • @janakaacharige1769
    @janakaacharige1769 4 หลายเดือนก่อน

    අනිත් එව්වා හයිකරන්නෙ පොලොසියෙන් වෙන්ටැ 😅😅😅😅

  • @user-pt2kg9kn9p
    @user-pt2kg9kn9p 3 หลายเดือนก่อน

    1000lit එක යට කොටස් සවිකරන්න අපහසුයී,රිංගන්න බෑ.

  • @maledukaviska1952
    @maledukaviska1952 2 ปีที่แล้ว +2

    අයියේ අගලේ එක නම් හයිකරන එක එච්චර අවුලක් නැ එත් එකහමාර අවුට් එක නම් වෙලාවකට වදයක් කොහොම හයි කරත් වතුර ලික් වෙනවා එ ගැන නිවරදි පැහැදිලි කිරිමක් කරන්න

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว +1

      මීළඟ වීඩියෝවකින් ඒ සම්බන්ධ ව අනිවාර්යයයෙන් ම ඔබ දැනුවත් කරන්නම්.

    • @karandanagodanandasiripere5769
      @karandanagodanandasiripere5769 ปีที่แล้ว

      @@antonsrilanka1743 අඟල් එකහමාරෙ සොකට් එක පිලිබඳ වීඩියෝව කොහොමද බලන්නෙ

    • @CuteIncidents6723
      @CuteIncidents6723 3 หลายเดือนก่อน

      තව අවුරුදු කීයකින්ද වීඩියෝ එක දාන්නේ😂😂😂😂

  • @domaniperera5940
    @domaniperera5940 ปีที่แล้ว +2

    මිල ගණන් දන්වාන්න.

    • @antonsrilanka1743
      @antonsrilanka1743  ปีที่แล้ว

      කරුණාකර ඉහත description එකේ දක්වා ඇති දුරකථන අංකය හරහා හෝ 076 706 1352 හරහා අපව ඇමතුවහොත් වට්ටම් සහිත මිළගණන් පිළිබඳව ඔබව දැනුවත් කළ හැකියි.