How to Tap leakage repairing | water tap repair - Plumbing Tips and Hacks - do it yourself

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2022
  • This video about How to Tap leakage repairing | water tap repair - Plumbing Tips and Hacks - do it yourself
    Its very easy to fix a leaking water Tap. No need to replace the tap or call a plumber to do this job.
    How to Repair a leaking Water Tap quickly & easily at home
    Key words:-
    PVC
    how to fix
    plumbing
    Plumbing solution
    plastic tap
    garden tap
    tap leak
    water tap leak solution
    water tap leak sinhala
    My other plumbing videos:-
    * How to connect a large PVC pipe to a small pipe without socket | PVC pipe joint | do it yourself
    • How to connect a large...
    * How to repair domestic water pump. capacitor and air bobble problems, water pump repair at home
    • How to repair domestic...
    * 4 AMAZING TRICKS for PVC PIPE. Save Your Money! Easy plumbing. PVC pipe hack Review in Sinhala
    • 4 AMAZING TRICKS for P...
    * Easy way to repair leakage ball valve. plumbing basics. plumbing tricks Sinhala(Life hacks with PVC)
    • Easy way to repair lea...
    * Do not use float valve in PVC water tank. How to set Float valve in water tank(Review in Sinhala)
    • Do not use float valve...
    * How To Fix a Leaking Toilet Tank at Home - Water leaking into the WC pan.
    • How To Fix a Leaking T...
    * EASILY Repairing Broken PVC Pipes: How to fix crack pipe
    • EASILY Repairing Broke...
    * Water tank float valve problem. Water saving Tips Sinhala
    • Water tank float valve...
    * How to repair water pump sinhala-water motor- water seal review.
    • How to repair water pu...
    * How to repair water pump Sinhala- water pump water leak problems.
    • How to repair water pu...
    * How to install water tank float switch. automatic water level control sinhala
    • How to install water t...
    * Making PVC sheets from PVC pipe | how to make PVC sheet at home / PVC pipe ideas
    • Making PVC sheets from...
    if you like my channel
    like
    share
    comment
    subscribe
    #watertap #waterleakage #plumbing #doityourself

ความคิดเห็น • 469

  • @zeenathharoon6485
    @zeenathharoon6485 ปีที่แล้ว +61

    ගොඩාක් වටිනා වැඩසටහනක් .ඔයාට ගොඩාක් පින් 🙏 පුතේ පැහැදිලිව කියා දුන්නාට.තෙරුවන් සරනයි.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +35

    මේක බලල සමහර පණ්ඩිතයො කියයි,ඕවත් වැඩද ඕව අපි දන්නව කියල,,,නමුත් හෙලු වැලි සහ ටික් ටොක් පුස් ලෝකයේ ඔබ කරන මෙහෙය අද කාලෙ හැටියට වටිනා දෙයක්.බුදු සරණයි.තවත් දියුණු කරන්න මේ වගේ චැනල්❤️

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 5 หลายเดือนก่อน +5

    ඔබගේ Chanel එකෙන් එදිනෙදා අපට ඇතිවන ගැටළු රාශියකට පිළිතුරු ලැබෙනවා බොහොම ප්‍රයෝජනයි.. 👍 ගොඩක් ස්තුතියි

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน +1

      Thanks

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +13

    මේ දවස්වල මේ වගේ අදහසක් දීලා අපිව දැනුවත් කරාට ගොඩාක් ස්තුතිය 💐💐💐

  • @vimukthikd
    @vimukthikd ปีที่แล้ว +5

    මේ කාලෙ නම් සෑහෙන්න වටිනව. බොහෝම ස්තුතියි.

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි. හුඟක් දෙනෙකුට ප්‍රයොජනවත්. ජයෙන් ජයම පතනවා පුතාට.තෙරුවන් සරණයි !

  • @upuludayashantha2647
    @upuludayashantha2647 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට.👍👍👍

  • @yamunaranaweera7926
    @yamunaranaweera7926 ปีที่แล้ว +8

    හුඟක් වටිනා වැඩසටහනක්..ස්තූතී පුතා !

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +1

    හරිම වැදගත් දෙයක් කියලා දුන්නට ඔබට ගොඩාක් ම ස්තුතියි

  • @Jayatraders6338
    @Jayatraders6338 ปีที่แล้ว +3

    වටිනා කරුණක් ! ස්තූතියී !

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි .... බුදුසරණයි ....!

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 ปีที่แล้ว +3

    தங்கள் ஆலோசனைக்கு நன்றி!
    👌👍

  • @IsharaMaduwanthi-le6ce
    @IsharaMaduwanthi-le6ce 5 หลายเดือนก่อน +2

    හරිම අගෙයි පුතේ ඔය පුංචි මොලෙන් වටිනා දේ කරන්න ශක්තිය ලැබේවා ඉදිරියටත්.බුදු සරණයි.💓💓💓

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Budusranai

  • @ajithchulakabandaraekanaya6155
    @ajithchulakabandaraekanaya6155 ปีที่แล้ว +3

    හරිම වටිනවා .👌

  • @yaraaldossry7264
    @yaraaldossry7264 5 หลายเดือนก่อน +3

    ගොඩක් වටින දැනුවත් කිරිමක් ස්තූතියි 👍👍👍👍

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      Thanks

  • @ymmskyapa9051
    @ymmskyapa9051 ปีที่แล้ว +2

    සුපිරි තමයි ස්තූතියි ගොඩාක්

  • @chandraweragoda7791
    @chandraweragoda7791 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා අදහස්

  • @palithajayasundara695
    @palithajayasundara695 ปีที่แล้ว +1

    ස්තූතියි !

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +3

    නියමයි. ස්තූති වේවා ☺️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +2

    කාලෙට ගැලපෙන විඩියෝ එකක් ස්තුතියි 🙏

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว +1

    👍👍 ස්තූතියී..

  • @nilanthajayathissa6133
    @nilanthajayathissa6133 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩක් 🙏

  • @thoughts1624
    @thoughts1624 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි

  • @nandaniDahanayaka
    @nandaniDahanayaka 6 หลายเดือนก่อน +1

    ඔයාට බොහොම ස්තුතියි

  • @shayamalihewawitharana8508
    @shayamalihewawitharana8508 ปีที่แล้ว +2

    Niyamai පුතා mata tibuna ලොකු prasnayak thankyou

  • @sunilpremachandra7862
    @sunilpremachandra7862 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව .

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 ปีที่แล้ว +1

    👍 නියමයි , ස්තුතියි ඔබට

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @sudathgamini3036
    @sudathgamini3036 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @dammidammika7806
    @dammidammika7806 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @ladda8746
    @ladda8746 ปีที่แล้ว +8

    අද කාලෙට වටිනව

  • @upalisannasgala9736
    @upalisannasgala9736 ปีที่แล้ว +1

    නියමයි පුතා ඔබට පින්

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 ปีที่แล้ว +1

    බොහොම ප්‍රයෝජනවත් උපදෙසක්......

  • @weerasinghegunathilaka7337
    @weerasinghegunathilaka7337 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි. තමන් දන්න දෙයක් කියාදෙනඑක පිං.ඔබට හැමදා ජය!!!.ගුණතිලක.

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      👍👍👍

  • @gameof1177
    @gameof1177 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තුතියි

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว +2

    ගොඩාක් ම වටිනා වීඩියෝ එකක් ...ස්තූතියි ඔබට

  • @himashiherath5709
    @himashiherath5709 ปีที่แล้ว +1

    ඇත්තටම godak watinwa❤️

  • @saliyamendis6661
    @saliyamendis6661 ปีที่แล้ว +4

    සෑහෙන වටිනව මචං.. ⁣ගොඩක් ස්තුතියි!

  • @mauranewini792
    @mauranewini792 ปีที่แล้ว +1

    කියලා දුනාට ගොඩක් ස්තුතියි මල්ලි ඔයා ට බුදුසරණයි

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      බුදුසරණයි

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ගොඩක් වටිනවා

  • @user-ro6ow8jv7g
    @user-ro6ow8jv7g 4 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනව බොහොම ස්තුතියි .

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน +1

      👍👍👍

  • @nimeshshaminda2222
    @nimeshshaminda2222 ปีที่แล้ว +2

    සුපිරියි..... 👍

  • @ranjanikumari5085
    @ranjanikumari5085 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @user-zo2pk1lx7y
    @user-zo2pk1lx7y 29 วันที่ผ่านมา +1

    ස්තුතිඔබට😊

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 ปีที่แล้ว +1

    THANK YOU ❤️🙏

  • @chamindasrilanka4766
    @chamindasrilanka4766 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි යාලුවෝ

  • @janakisenevirathne1417
    @janakisenevirathne1417 ปีที่แล้ว +1

    Very useful video. Thank you sooo much.

  • @solidzonewavestation
    @solidzonewavestation ปีที่แล้ว +1

    ඒක නියමයි

  • @sayuranga9420
    @sayuranga9420 ปีที่แล้ว +1

    watina adahask..
    ස්තූතියි obata 🙏

  • @sithumlakshitha7593
    @sithumlakshitha7593 9 หลายเดือนก่อน +2

    👍👍👍⭕ ඉතාමත් වටිනා හැදින්විමක්...ස්තූති උබට... නිවසට සවිකරන වතුර ලයින් එකත් හදගන්න විදිය කියලා දෙන්න පුලුවන්ද...

  • @sumedhawickramanayake9080
    @sumedhawickramanayake9080 ปีที่แล้ว +1

    නියමයි.

  • @prasadchandima710
    @prasadchandima710 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක්...ගොඩක් ස්තූතියි...❤❤❤❤❤❤❤❤❤❤😍

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +1

    බොහොම පිං

  • @chandanayapa1883
    @chandanayapa1883 ปีที่แล้ว +1

    ස්තුතිය

  • @gpplus3647
    @gpplus3647 ปีที่แล้ว +1

    Thanks for your video. Very helpful.

  • @chandichandi3848
    @chandichandi3848 4 หลายเดือนก่อน +1

    Godak ස්තුතියි ඔබට

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      👍👍👍

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว +2

    Tks putha

  • @lalithsenevirathne9823
    @lalithsenevirathne9823 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

  • @mahindachandraguptha5931
    @mahindachandraguptha5931 ปีที่แล้ว +1

    Very good 👍 budusaranay

  • @geethakalanka5386
    @geethakalanka5386 ปีที่แล้ว +1

    සුපිරියි.😍

  • @samansudarshana6243
    @samansudarshana6243 ปีที่แล้ว +1

    ගොඩාක් සරලයි ඇත්තටම මම කරෙත් අලුතෙන් දාපු එක දැන් දන්නවා ලීක් උනොත් හදනවිදිය ගොඩාක් ස්තුතියි ඔබතුමාට ජයමවේවා

  • @wasanasandamali4672
    @wasanasandamali4672 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්

  • @chandupillay2002
    @chandupillay2002 ปีที่แล้ว +1

    Thank you brother ❤

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 ปีที่แล้ว +1

    ස්තුතියි යාලුවේ

  • @wijekoonbandara5682
    @wijekoonbandara5682 ปีที่แล้ว +2

    වටිනවා මචන්

  • @DA-xf5wf
    @DA-xf5wf ปีที่แล้ว +1

    Great job.👌
    THANKS 🙏

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 ปีที่แล้ว +1

    ගොඩාක් වට්නව මේ වීඩ්යෝ එක ස්තූති පුතේ,පිංසිද්දවෙනවා ඔබේ සියලුම කටයුතු සාර්ථක වේවා,තෙරුවන් සරණයි.

  • @lakshan172
    @lakshan172 ปีที่แล้ว +1

    Thnks ❤️❤️

  • @a.w.m6048
    @a.w.m6048 ปีที่แล้ว +1

    Sha niyamai thanks

  • @geethadias967
    @geethadias967 ปีที่แล้ว +1

    Thank you 🙏🙏
    Great 👍

  • @renukathambugala8499
    @renukathambugala8499 ปีที่แล้ว +2

    අද වගේ කලෙක මේ විදියට කියලා දුන්නට පිං..
    තෙරුවන් සරණයි පුතේ

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      ☑️👍👍👍👍

  • @pahanneth4374
    @pahanneth4374 ปีที่แล้ว +1

    බොහෝම පිං තෙරුවන්සරණයි

  • @EditZ_me2009
    @EditZ_me2009 ปีที่แล้ว +2

    ගැම්මක් සහෝ 🤘

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 4 หลายเดือนก่อน +1

    ස්තුතියි..

    • @sleasywork
      @sleasywork  4 หลายเดือนก่อน

      👍👍👍

  • @parakramaranatunga5358
    @parakramaranatunga5358 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා අද වගේ කාලෙක කාට උනත්. මේක වගේම ටව ප්‍රයෝජන දැ ටව ඉදිරිපත් කරන්න..❤❤❤❤

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      👍👍👍🙏😀

  • @amilanuwan8384
    @amilanuwan8384 ปีที่แล้ว +1

    Tks brother wadagat video ekak....

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +3

    සැබෑ ගුරැවරයෙකු බව යතාර්තය ක්මය 😊🙏

  • @niwardanakumare2076
    @niwardanakumare2076 ปีที่แล้ว +1

    Godak watina vedio ekak.thank you

  • @priyankaudeni9300
    @priyankaudeni9300 ปีที่แล้ว +1

    සුපිරි

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 3 หลายเดือนก่อน +1

    පරණ වුනත් මේ වීඩියෝව..මම බැලුවෙ අද.වටිනා දෙයක්නෙ අපිට වටහලා දීලා තියෙන්නේ .මගේ ගෙදර දෝෂයක් වත්ද ...කියලා මම හිතනවා මේ කරාමෙන් වතුර වැටෙන එක.මගේ ගෙදර 5ක් තියෙනවා.මාසෙට සැරයක් මේ සේරම මම අලුතින් දානවා.බැරිම තැන බේසමි තිබ්බා.වියදමි කරන්න සල්ලිත් එපැයි.අලුතින් ගෙනත් දින 3/4කින් වගෙත් වතුර වැටෙනවනේ...මේක ඇයි එහෙම වෙන්නෙ?ස්තුතියි ඔබට වටිනා උපදෙස් ටිකට🙏

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Good

  • @rukmanimalkanthi2543
    @rukmanimalkanthi2543 ปีที่แล้ว +1

    ගොඩක් වටින දෙයක්

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 7 หลายเดือนก่อน

      වතුර නාස්තියක් පිට යනවා කියලා wife

  • @geoffreyrodrigo1685
    @geoffreyrodrigo1685 ปีที่แล้ว +1

    Great job. Thanks.

  • @inokapathmakumari626
    @inokapathmakumari626 ปีที่แล้ว +1

    Godak wada gath🙏🙏

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 ปีที่แล้ว +1

    Godaak..isthuthi..theruwan saranai

  • @shobaihalagedara1821
    @shobaihalagedara1821 ปีที่แล้ว +1

    Thank you. Mata thiyena lokuma prashne wisaduna.

  • @mohammedghouse4684
    @mohammedghouse4684 ปีที่แล้ว +1

    You gave very good explanations Thank You

  • @gracemari2258
    @gracemari2258 ปีที่แล้ว +1

    Tks u v advisable

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 ปีที่แล้ว +1

    Thanks puttha God Bless you.

  • @user-mj9px5io4p
    @user-mj9px5io4p 5 หลายเดือนก่อน +1

    පුතේ ගොඩක් ස්තුතියි 🙏

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      🙏👍👍👍❤️

  • @thusharikanchana9545
    @thusharikanchana9545 ปีที่แล้ว +1

    tnx good a

  • @virajshanthapriya638
    @virajshanthapriya638 ปีที่แล้ว +1

    Thank you

  • @silversprings6771
    @silversprings6771 ปีที่แล้ว +1

    Super 👍Thank you.

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 ปีที่แล้ว +2

    Great great 👍👍👍👍👍👍👍

  • @tishantishan2147
    @tishantishan2147 ปีที่แล้ว +1

    super thanks bro.

  • @siranthajayakodi3697
    @siranthajayakodi3697 ปีที่แล้ว +2

    thanks....

  • @nimalbandarabandara2213
    @nimalbandarabandara2213 ปีที่แล้ว +1

    Really good advice
    Thank you

  • @user-mj9px5io4p
    @user-mj9px5io4p 5 หลายเดือนก่อน +1

    පුතේ ගොඩාක් ස්තුතියි 🙏

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน

      👍❤️❤️🙏

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 8 หลายเดือนก่อน +1

    කියල දුන්නු ඔබට ❤❤❤👍

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      👍👍👍

  • @yasendraranawake995
    @yasendraranawake995 ปีที่แล้ว +1

    Thanks