Borewell /tube well in sri lanka/නිෂිධ නළ ළිං කාර්මිකයෝ - 076 7040918 සහ 074 3749008

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • in this video you can learn about how to drill borewell 120 feet and what type of pump can we used.

ความคิดเห็น • 563

  • @REFAIRSOLUTIONS
    @REFAIRSOLUTIONS  ปีที่แล้ว +34

    +94 76 704 0918 මිල ගණන් දැනගන්න මේ whatsapp number එකට call එකක් දෙන්න

    • @ranjithakumara
      @ranjithakumara ปีที่แล้ว +3

      Hello

    • @ranjithakumara
      @ranjithakumara ปีที่แล้ว +1

      adiyak kiyada

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 ปีที่แล้ว +1

      Good job

    • @asla9589
      @asla9589 ปีที่แล้ว +4

      හිතලමයි අතින් කරකවන්නෙ. ඕක ඇත්තනම් ඉරට්ට අතේ නැතිව වෙන එකක් උඩ තියන් ගිහින් පෙන්නන්ඩ හැරෙයිද බලන්න.

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 ปีที่แล้ว +1

      @@asla9589 uba godak modai..thanakota tikakata pol tikak dala kapan

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 6 หลายเดือนก่อน +18

    ජලය අවශ්‍ය සෑම සියලු දෙනාටම ජලය ලැබේ‍වා! ❤️🙏
    තෙරුවන් සරණයි!🙏

  • @sameeraruwan7502
    @sameeraruwan7502 ปีที่แล้ว +24

    මගේ ගෙදර නල ලිද ගැහුවෙත් පොල් ඉරට්ටෙන් බලලා. මම දැන් වගාවට වතුර ගහන්නෙත් ඒ ලිදෙන්. අගල් දෙකේ පොම්පෙන් දවසම වතුර ගහනවා. වතුර ඉවරයි කියලා නවත්තපු දවසක් නෑ. ❤❤❤

  • @tharakamadushan_official
    @tharakamadushan_official 6 หลายเดือนก่อน +22

    මේක ගැනනම් මම දන්නෑ...ඒත් පොලොන්නරුවෙ ඉරහද කෙටුවැව පරණ ඉස්කෝලෙ ඉස්සර වතුර ප්‍රශ්නයක් තිබ්බා...13 වසරෙ අයියලා විසදුමක් විදිහට ළිඳක් කපන්න ගත්තා එයාලගෙ a/l project එකට...කොහොම හරි හාමුදුරුවො කෙනෙක් ඇවිල්ලා තමයි කපන්න හොදම තැන බැලුවා කිව්වෙ...මේකමද දන්නෑ ..ඒත් මේ වගේ ක්‍රමයකින් බැලුවා කිව්වෙ...කොහොම හරි එතන කැපුවට පස්සෙ කිව්වට විෂ්වාස කරන එකක් නැතිවෙයි...අතින් අල්ලන්න පුළුවන් ගානට වගේ උඩටම එනකම් වතුර...තිබූණා. ඉතින් ඒක නිසා අබේ පරණ තිබුණ දැනුම වැරදියි කියල කියන්න කාටවත් බෑ...ප්‍රශ්න තියෙන්නෙ ගොඩක් අය ඒවා කියල කරන්නෙ බොරු වෙන එක..🙏

  • @mallikakumari5577
    @mallikakumari5577 ปีที่แล้ว +43

    අපේපැත්තෙත් කෙනෙක් ඔහොම බලලා වතුර තියන තැනක් කියලා ලිදක් කැපුව ගොඩාක්පායන කාලෙක කැපුවෙ අඩි තිස් ගානකින් විතර වතුර තිබ්බ.නියග කාලේට ගමේම ල්න් හිදෙනව ඒත් කවදාවත් අපේ ලිද හිදුනෙ නැ

  • @onetimeYTshorts
    @onetimeYTshorts 6 หลายเดือนก่อน +12

    ඉරට්ට කතාව මං මේ දැන් හොදට සුද්ද කරලා කරලා බැලුවා,හැමෝටම හරියන් නෑ කියලා කියන්නෙත් ඒක කරන ව්දිහ නිසා,අපිට අත් දෙකෙන් දෙපැත්තට කරකන්න පුලුවන්,වත්තෙම ඇව්ද්දා නිකන් කැරකෙන් නෑ,අත් දෙකෙන් පේන් නැති වෙන්න කරකවන්න පුලුවන්

  • @ඇන්තුරියම්වවන්නෝ
    @ඇන්තුරියම්වවන්නෝ ปีที่แล้ว +92

    ඉරට්ටෙන් අපේ ගමේ අඩි 335 හැරුවා..ගල්කුඩු විතරයි දැක්කේ..නල ගහන අය පිටින් වතුර දාලා නලේ හොදල ශේප් උනා..හෙන තමා උන්ට..ස්කෑන් කරලා ගහන එක සුවර්..අඩු ගැබුරකින් වතුර..ඉඩමේ වතුර ඇත්තේම නැත්නම් එකත් බලාගන්න පුලුවන්..ඉරටු නැමෙයි...ගාන කඩයි..පිටින් වතුර ඇදලා වතුර මලක් පෙන්නලා ,ගාන කඩාගෙන යන හොර නල උනුත් ඉන්නවා හොදේ...

    • @nirodharupasinghe2288
      @nirodharupasinghe2288 ปีที่แล้ว +1

      100 m????

    • @roshanprathapa1037
      @roshanprathapa1037 ปีที่แล้ว +2

      ස්කෑන් මැෂින් එකක් හොයාගන්න කොහෙද තියෙන්නේ

    • @rayanbandara7899
      @rayanbandara7899 ปีที่แล้ว +3

      අං නැතිවුනාට හරක් ඉන්නවා.
      දියවැල් වෙන්නඕනා ඔය පෙන්නුම් කරන්නෙ....
      පොලොවෙ යම් ප්‍රමානයක තීන වතුර තමයි කැනීම් කරන තැනින් උල්පත් විදියට මතුවෙන්නෙ.. එකතුවෙන්නෙ...

    • @RuwanChamara-of6bv
      @RuwanChamara-of6bv 8 หลายเดือนก่อน +1

      Iskan mashinnekak hoyaganna koheda thiyenne

    • @photocopymachinerepair7172
      @photocopymachinerepair7172 6 หลายเดือนก่อน

      😂

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +32

    මොනව උනත් ගහපු brand එක සුපිරීයි😌👍

    • @wimal3613
      @wimal3613 ปีที่แล้ว

      😂

    • @harshbeats666
      @harshbeats666 6 หลายเดือนก่อน +1

      තාම හොඳ බඩු ලංකාවෙ තියෙනවා එහෙනම් 😂😂😂😂

    • @lukamario5943
      @lukamario5943 6 หลายเดือนก่อน +2

      පොලොවේ හැම තැනම වතුර තියෙනවා ....ඒ ඒ භූ විශමතාවය අනුව එක එක දුරින්...පොල් ඉරට්ටක් කරකවලා ලිං කොතන කැපුවාත් වතුර තියෙනවා ... සම්භාවිතාව අනුව හොඳ උල්පතක් සෙට් උනොත් මරු ඉරට්ටා කියනවා.😂

    • @pasindupabasara1293
      @pasindupabasara1293 6 หลายเดือนก่อน

      😂😂

  • @kalindu3560
    @kalindu3560 6 หลายเดือนก่อน +3

    ඔව් ඒක ඇත්ත. අපි ලින් තුනක් කැපුවා අපේ ඉඩමෙ වතුර අහු උනේ නැ. ඒත් මේ විදියට බලවල ලිදක්කැපුවා.පෙන්නපු තැන දසමෙටම. එහාමෙහා නොකර. දැන් පැය 24ම වතුර ගහන්න පුලුවන්

  • @privatevideos8952
    @privatevideos8952 6 หลายเดือนก่อน +13

    මම 5 දෙනෙකුට විතර හොයල දීල තියනවා ඔය විදිහට 1983 දි යාපනේ වෛද්‍යවරයෙක් තමයි කියල දුන්නෙ හරියටම හරි.

    • @darshanaj5690
      @darshanaj5690 6 หลายเดือนก่อน

      Apita kiyala dwnna barida

    • @thamiilab9844
      @thamiilab9844 6 หลายเดือนก่อน +2

      වයිද්‍යවරු කියන්නෙ වයිද්‍ය විද්‍යාව ගැන දන්න අය මිසක් පාංශු විද්‍යාව ගැන දන්න අය නෙමෙයි නෙ.උබ කරල තියෙන්නෙ හරියට කුරුල්ලෙක් ගෙං පීනන්න ඉගෙන ගත්ත වගේ වැඩක් නෙ.😂

    • @Shirley-Fdo
      @Shirley-Fdo 6 หลายเดือนก่อน

      @@thamiilab9844 ගොං කතා ! දොස්‌තර ලා කොන්දොස්තර ලා වගේ නො වේ, වෛද්‍යවරු තම විෂය ය ට අමතර ව බොහෝ දේ සොයා දැනැ ගන්නවා ! පිට කවරෙ විතරක් බැලුවා ට මදි !

  • @ManjulaPSKArachchi
    @ManjulaPSKArachchi ปีที่แล้ว +21

    ඉරට්ටක් නම් දන්නේ නෑ. මගේ වයස දැන් 58 යි. මම ගොඩාක් කුඩා සන්දියේ වත්තේ ළිදක් කපන්න වතුර බැලුවේ මොකක් කූරක් වගේ එකක් අල්ල අල්ල වත්ත වටේ ගිහින් මාමා කෙනෙක්. හොද පිරිසිදු වතුර තිබුනා ළිද කැපුවට පස්සෙ. ඒ කාලේ අඩි වලින් 35 ක් විතර. තැන් දෙකක් තුනක් බලල එතන තමා හොදම කිව්වේ. ඉඩම අක්කර 3 ට වැඩි මතක විදියට. ගොඩක් පුංචි කන්දක වගේ තැනක තමා ගේ තිබුනේ. වතුරත් හරිම රසයි. අහල පහල ළිං හිදුනත් අපේ එහෙම නෑති නිසා බොන්න වතුර ගන්න විතරක් ගොඩක් අය ආවා පායන කාලෙට.

    • @sanjeewawanasinghe8684
      @sanjeewawanasinghe8684 6 หลายเดือนก่อน +1

      ඕක සමහර අය පේර කෝටුවකින් කරනවා

    • @game.586
      @game.586 5 วันที่ผ่านมา +1

      @@ManjulaPSKArachchiකොහෙද යකෝ වතුර රස. වතුරට රසක් පාටක් ගද සුවද නෑ

    • @ManjulaPSKArachchi
      @ManjulaPSKArachchi 5 วันที่ผ่านมา

      @@game.586 උඹ උපන්දා ඉදලම පයිප්ප වතුර බොන පොරක් වෙන්න ඇති😂ගමක පිරිසිදු පරිසරයක ළිදක වතුර බීල බලපං සල්ලි දීල හරි😂ආස හිතෙයි.

  • @Ajantha474
    @Ajantha474 6 หลายเดือนก่อน +3

    ටියුබ් බෙල් එකක් ගහනවා කියන්නෙ සීයට 99 ක්ම වතුර හම්බවෙනවා. මොකද කලු ගල විදලා භූගත ජලය තමයි ගන්නෙ. එහෙමත් තැනක තමයි වතුර නැත්තෙ. අඩි 100 ට වඩා වල ගහනවා.

  • @amilasampath449
    @amilasampath449 ปีที่แล้ว +1

    Ow මේක ඇත්ත api adi 70ka නළ ළිඳක් gahuwa me වගේම පොල් iratuwakin බලලා 😊

  • @STARS-xk4gi
    @STARS-xk4gi ปีที่แล้ว +16

    ඕකෙ තියෙන සයන්ස් පැත්ත මේකයි. පෘතුවි කබොලෙ කොහොමත් හැදිල තියෙන්නෙ පොඩි පොඩි වෝටර් පොකට්ස් එක්ක. අපි සාමාන්‍යෙන් කොතන ඩ්‍රිල් කරත් එක්තරා ගැබුරකදි ඒ වෝටර් පොකට් එකක් අහුවෙනව. මෙහෙම කරන ඒවගෙන් 90%ක්ම හරියන්නෙ ඒකයි. නැතුව ඉරට්ටෙ තියෙන පවර් එකක් නිසා නෙවෙයි. මේක මෙහෙම හැරෙන්නෙ හිතේ තියන විශ්වාසෙ නිසා නොදැනිම අල්ලෙ තියන මසල්ස් පොඩ්ඩ්ක් එහෙ මෙහෙ වෙන එකෙන්. ඕකෙ තියෙන ඇත්තම සයන්ස් පැත්ත ඕකයි. මිත්‍යාව ඔලුවෙ තියන් ඉන්නකන් හිතන් ඉන්නෙ ඉරට්ට වැඩ කරන්නෙ සමහර විශේශ අයට විතරයි කියල. එහෙම එකක් නෑ ඕක තනිකරම බොරුවක්

    • @pethumprabath7193
      @pethumprabath7193 ปีที่แล้ว +2

      Oya iratta karakala beluwada , polawe thethamanaya tiyana tenwla eka kerakenawa,

    • @dill2474
      @dill2474 ปีที่แล้ว +1

      Uba danna magulak na oya kramaya hari owa balana manussayo wagakimak aran balanne bariwelawath watura tiyenawa kiyala awe nattam balapu kena harapu lidata salli gewanawa ape patte una panditayekuta machine eke aya watura tiyana tanak balala denna kiwama owa mona boruda gaburata haranakota kotanath watura enawa kiyala adi 250k haralath awe na kelaunata passe iratten balana kenekwa genala baluwa lagama watura tiyena tanak hambuna aruta wiyadam dekai

    • @STARS-xk4gi
      @STARS-xk4gi ปีที่แล้ว

      @@dill2474 මහින්ද හොරා කියද්දි සමහරු නෑඑහෙම නෑ දෙයියා කිව්ව වගෙත් මතකයි මට. විශ්වාසෙයි ඇත්තයි කියන්නෙ දෙකක් කියල තේරුම් යයි දවසක. මං එක්ස්ප්ලේන් කලේ සයන්ස් පැත්ත. ඔය වෝටර් පොකට්ස් වලින් තමා ගස් වලට වතුර එන්නෙ. කවුරුත් වතුර දාන්නෙ නෑනෙ. එතකොට තේරුම් ගන්න බලන්න ක්‍රස්ට් එකේ කොච්චර වෝටර් පොකට් තියෙනවද කියල

    • @roshandilruk1394
      @roshandilruk1394 6 หลายเดือนก่อน +1

      Ow ඇත්තටම oya hari❤

    • @picoyt9913
      @picoyt9913 6 หลายเดือนก่อน

      ​@@dill2474gon higana manakkalpitha wesige putha 😂 science wath danne nadda thopi. Ubala hinada thamai dewala karayo goda yanne 😂

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 2 ปีที่แล้ว +14

    මේ වගෙ දෙයක් අද තමයි දැක්කෙ...

  • @kasunprasad6405
    @kasunprasad6405 ปีที่แล้ว +16

    හදට යවන්න ඔනී පොරවල්නේ බං ලිං හාරන්නේ......🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ruwanpramakumara5798
      @ruwanpramakumara5798 6 หลายเดือนก่อน +2

      නැත්තන්..ඉටිටෙ බලේ...සුවර් එකට ලබන පාරත් ලංකාවෙි ජනාධිපති රනිල් තමයි..

    • @ShanthaaAnura
      @ShanthaaAnura 6 หลายเดือนก่อน

      Uba hari ban puduma andili

  • @beautifulhouse2132
    @beautifulhouse2132 2 ปีที่แล้ว +17

    ඒක නම් සුපිරි වැඩක් තමයි. මාත් අහල තිබ්බට තාම දැකල නෑ

    • @nickykolla183
      @nickykolla183 ปีที่แล้ว +1

      පුක. පොල් ඉරට්ටක් අරන් වැවක් ළගට පලයං. එතකොට උබට ඉරට්ට වටේ කැරකි කැරකි ඉන්න පුලුවන්.

  • @jayantha4
    @jayantha4 ปีที่แล้ว +14

    This is an old concept of water devining . Just push the hands towards each other, the stick will bend.

  • @jsshostel5269
    @jsshostel5269 ปีที่แล้ว +6

    මම ඔය විදියට පොලව අඩි.16 පිහිටි ගල අඩි. 200 ක් ගැහුවා.
    වතුර ලී.150ක් වත් දවසකට නැහැ. ඒකත් පායන කාලෙට නැහැ.

    • @NamalAjantha-e2v
      @NamalAjantha-e2v ปีที่แล้ว +1

      අපිත් නල ලිං 3ක් ගැහැවා ඉරට්ට නවලා.. වතුර නැ. ඕක 100% ශුවර් නැ.

    • @Rock-i9v
      @Rock-i9v ปีที่แล้ว

      සාමාන්‍යයෙන් කෑගල්ල පැත්තෙ වතුර ගලේ නෑ කියල තමයි කියන්නෙ. කොහෙද ඔයාගෙ පළාත..

    • @ShanthaaAnura
      @ShanthaaAnura 6 หลายเดือนก่อน

      😂😂😂😂

  • @supremeplustv1892
    @supremeplustv1892 ปีที่แล้ว +8

    කූප ශාස්ත්‍රය කියල වතුර හොයන ක්‍රමයක් තියනව, පොත් තියනව

  • @shironchandana9268
    @shironchandana9268 ปีที่แล้ว +4

    මේ ක්‍රමය හරියට හරි.අපේ ගෙදරත් ඉරටුවෙන් වතුර බලලා තමයි ලිද හෑරුවේ.අදටත් හොදට වතුර තියනවා.මම මේ ක්‍රමය බලාන ඉදලා ඉරටු කූරකින් මේ විදියට නමලා වතුර බැලුවා හරියටම හරි.කූර පහලට නැවෙනවා.මේ ක්‍රමය හරියට හරි.මතත් පුලුවන් දැන් වතිර තිය තැන් බලන්න.අපේ මහත්තය කලා එයාට හරිගියෙ නෑ

    • @ShanthaaAnura
      @ShanthaaAnura 6 หลายเดือนก่อน

      Ammo

    • @lightupali3797
      @lightupali3797 หลายเดือนก่อน

      අක්කෙ නැවෙද්දි පරිස්සමින්😂

  • @Eranga-Sampath
    @Eranga-Sampath ปีที่แล้ว +23

    ඉරට්ටෙ කේස් එක බොරු.. ඒක පාවිච්චි කරන්නෙ උන් මැශින් එක දන්න උන්ට ලේසි තැන හදාගන්න. ඔය ඉරට්ට අල්ලන විදිහට ඕක තමන්ට ඕන තැන කරකවන්න පුලුවන්. අත්දෙක යාන්තම් එකට ලන්කිරීමත් ඈත් කිරීමත් මිලි දෙක තුනක් වෙනස් කරාම ඕක කරන්න පුලුවන්. මමත් ඕක කරලා තියනවා.😂 ඔහොම කරලා උන්ට හාරන්න ලේසි තැනක තමයි උන් ඔය ඉරට්ට නවන්නෙ... ඔය බොරුවම අප්‍රිකාවෙ සමහර පලාත් වල කරනවා. එතකොට අයිති කාරයා කියන තැන හාරන්න ඕනි නැහැනෙ. ඕකෙන් පොලොවෙ කොතන හෑරුවත් ගැබුරටම ගහන නිසා වතුර එනවා. මිත්‍යව වපුරන උන්ට කන පැලෙන්න ගහන්න ඕනි.

    • @dayyaa84
      @dayyaa84 ปีที่แล้ว +2

      දන්නේ නැති මගුල් කියවන්න එපා බං.... අපිට ඔය machine වැඩක් නැ... මොකාද අපේ job එක ඕක නෙමේ හැබැයි මමත් ඕක කරලා බලලා තියෙනවා ඕක අත්තක්

    • @Thiththaieththa
      @Thiththaieththa ปีที่แล้ว

      @@dayyaa84 හරක්ක් උබ

    • @dayyaa84
      @dayyaa84 ปีที่แล้ว

      @@Thiththaieththa පලයන් බොල යන්න... අපිත් ගොන්නු නෙමේ හැබැයි එකේ දෙයක් තියෙනවා... එහෙම කියලා සාත්තර කාරයෝ වගේ අපි හැම තැනම ඒක කියකිය යන්නේ නැ

    • @Leo.pasindu
      @Leo.pasindu หลายเดือนก่อน

      @@dayyaa84 බොරුවක් තමයි... සාමාන්‍ය දැනීමක් නැති උන්ට ඕක ඇත්ත වෙන්න පුලුවන් 😂

  • @manel5406
    @manel5406 หลายเดือนก่อน

    අනෙ මාත්.බැලුවා.අපෙ මස්සිනා එත් එවගෙම.හම්බ.උනා බුදුසරණයි වතුර සොයන හැමොටම වතුර ලැබෙවා

  • @techworldpro8893
    @techworldpro8893 ปีที่แล้ว +25

    ඉරෙට්ටෙන් උල්පත් හොයනව. හැම අතකටම හරියන්නෙත් නැහැල්ලු 😂. ලංකාවට උන දේ කෙටියෙන්ම පැහැදිලි වෙනව 😁

  • @ranjithkarunarathne7066
    @ranjithkarunarathne7066 6 หลายเดือนก่อน

    මම ත් නල ලිදක් ගැහුවා ඔය විදිහට ම බලලා..ඒක හරි පායන කාලෙටත් වතුර තියෙනවා

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 ปีที่แล้ว +7

    අපේ නලළිදේ ටිකක් දුරට වතුර පිරෙන කොට කුස්තුර පැල්මකින් වතුර අහකට යනනිසා ටැංකිය පිරෙන්න වතු ගන්න බෑ.ඒක හදන්න පුලුවන්ද

    • @dasunmanohara9888
      @dasunmanohara9888 ปีที่แล้ว

      කස්තුර පැල්ම මොකක්ද

  • @cmeducationshorts
    @cmeducationshorts 6 หลายเดือนก่อน +2

    Pinlabena wadak theruwan saranai

  • @kkandage1968
    @kkandage1968 ปีที่แล้ว +21

    මේ කමෙන්ට්ස් දැක්කම ගොඩක් 😢දුක් හිතෙනවා. මේ රට කවදා දියුණු වේද? මිත්‍යාව ඉස්මුදුනෙන් පිළිගන්නවා වැඩිදෙනෙක් කිසිම වග විභාගයක් නැතිව. 😢😢

    • @PLMHSenevirathne
      @PLMHSenevirathne ปีที่แล้ว

      aniwa sir

    • @rajithasrivirajlankathilak4438
      @rajithasrivirajlankathilak4438 ปีที่แล้ว +2

      ඒක ඇත්තක් අද්දැකීමෙන් කියන්නෙ,පුදුමය් තමය්

    • @werankumara4672
      @werankumara4672 ปีที่แล้ว +1

      හැම දෙයක්ම මිථ්‍යයව නෙවෙයි.අපෙ ලින් 3ක් කැපුවා .නියඟය අවත් හිඳෙන් නැ.

    • @PLMHSenevirathne
      @PLMHSenevirathne ปีที่แล้ว

      @@werankumara4672 ha api vishvasa kala yako lankava thvath agadheta yanne nathuwa idahan http

    • @tennakoonawijewardhana2932
      @tennakoonawijewardhana2932 ปีที่แล้ว +1

      මෙතන මිත්‍යාවක් නැහැ. ප්‍රායෝගිකව කරලම වටහා ගැනීමට උත්සාහ කරන්න

  • @ytacademynuwancom278
    @ytacademynuwancom278 ปีที่แล้ว +2

    සුපිරි ඒකනම්. 😮😮😮

  • @ruchirabandara
    @ruchirabandara ปีที่แล้ว +2

    Everyone should protect the water. And under water resources.

  • @aselanuwan8575
    @aselanuwan8575 2 ปีที่แล้ว +3

    Itha wedagath karunu resak ma labageththemi bohoma sathutui

  • @manojpriyankara1010
    @manojpriyankara1010 ปีที่แล้ว +4

    මේ ලිං වල වතුර ඉක්මන්ට ඉවර වෙනවා කියන්නේ ඇත්තද.. හිලේ සයිස් එකට වතුර පිරුනම ඒ ටික ඉවර වෙනකම් මෝටරෙන් එනවා.. ආයේ පිරෙනකම් බලාගෙන ඉන්න ඕනිලු..

    • @ashannimsara9799
      @ashannimsara9799 6 หลายเดือนก่อน +1

      eka weradi polowe yata thuyena jala thataaka walata gahanne bate

  • @natheeshavathsala7509
    @natheeshavathsala7509 ปีที่แล้ว +2

    අපේ ලිදකැපුවේත්.ඉරට.කූරෙන්.බලලා.ඉරටුකුරෙන්.වතුර තියෙන තැන්.බලන.ක්‍රමය හරියට හරි

    • @lightupali3797
      @lightupali3797 หลายเดือนก่อน

      ඇයි.space.එක.වෙනුවට.හැම.හුත්තටම.තිත්.තියන්නෙ.ගොං.ගෑණියේ😒?

  • @anurapeiris1147
    @anurapeiris1147 ปีที่แล้ว +1

    Cannot below because i have a physically experience regarding this from Jaela weligampitiya party

  • @SajithIndunil-v1u
    @SajithIndunil-v1u 22 วันที่ผ่านมา

    Mama iratten balala gahiwa 280 nalalin thunak ekakawath wathura ne oka boruwak iratta magule iratta

  • @lalithjayawardhana9107
    @lalithjayawardhana9107 ปีที่แล้ว +2

    ඉරටිිට කැරකුන කැරකිල්ලට මම හිතුව අඩි දහයෙන්වගේ ගොඩයයි කියල😂😂😂😂

  • @gayaniroshan8070
    @gayaniroshan8070 6 หลายเดือนก่อน +2

    Thel lin hoyanna බැරි වෙයිද

  • @rajithasrivirajlankathilak4438
    @rajithasrivirajlankathilak4438 ปีที่แล้ว

    මමත් පිලිගත්තෙ නැ..හැබැය් මටම ඒ experience එක ගන්න පුලුවන් උනා,වතුරත් තිබ්බ

  • @sachithac.priyankara
    @sachithac.priyankara ปีที่แล้ว +53

    පොල් ඉරට්ටෙ නම් වැඩෙ 100%ක් ඇත්ත

    • @dtech8615
      @dtech8615 ปีที่แล้ว +2

      😂

    • @shehandasanayaka8012
      @shehandasanayaka8012 ปีที่แล้ว +1

      mamat oke science patta danne na. et ape factory eke parana underground water line hoyanna gattet oya krame thamai. eka 3rd party company ekakin kale. 100% k hari wade.
      dana kennek innawa nam kiyana meka wada karana widiha.

    • @gamunufernando6062
      @gamunufernando6062 ปีที่แล้ว +10

      කීයට වෙනකන් ගියාද මොන්ටිසොරි 😂

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +3

      පොල් ඉරටුවක් ගිය උඩ යකෝ !

    • @shanika61
      @shanika61 ปีที่แล้ว

      😂😂😂

  • @dilumkuma5482
    @dilumkuma5482 ปีที่แล้ว +17

    අපිට ඉන්නෙ ලංකාව බබලවන පොරවල් . අපි මෙයා පොල් ඉරට්ටල් දීල හදට යවමු හදේ වතුර හොයන්න

    • @lakshithamaduranga5604
      @lakshithamaduranga5604 ปีที่แล้ว +1

      Agaharu walatath hodaii.. nasa eka patta kattak kanawa wathura hoyanna😂

    • @chanaka890
      @chanaka890 ปีที่แล้ว +1

      sira bn🤣🤣

  • @falamoe0725
    @falamoe0725 ปีที่แล้ว +1

    Hey I'm Back Your channel is improving i see. Wowing compilation. I'm excited for you!
    ...and i'll tell you all abt it when i see you again...

    • @sandunbroo-jv7fo
      @sandunbroo-jv7fo ปีที่แล้ว

      math ema hithanawa widyathmakawa baluwoth.meya ekama thanakadi witharak atha katawath nodanima atha udata pahalata katanawa

  • @basnayakec
    @basnayakec ปีที่แล้ว +2

    උල්පත් හොයන්නේ ඇයි නළ ලින් ගහන්න. භූගත ජලයනේ ගන්නේ

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 6 หลายเดือนก่อน +3

    ඉරටු කුරක් අරන් ගෙ වටෙ ගිය මම😢😢😢

  • @Sandaruwan-cl8zh
    @Sandaruwan-cl8zh 6 หลายเดือนก่อน +1

    Speed eka 0.25 ta daala balanna aththa theerei

  • @NipunaPrasad-xu9jn
    @NipunaPrasad-xu9jn หลายเดือนก่อน

    Oka sampurnayenma aththa mage thaththath wathura balanne oken wathura waradinne aniwaremma thiyenawa

  • @dulajdulajruchi-hc4lc
    @dulajdulajruchi-hc4lc 9 หลายเดือนก่อน +1

    Doosan IR එකක් නේද

  • @sureshrajapaksha-br1uu
    @sureshrajapaksha-br1uu ปีที่แล้ว +10

    මේක ඇත්තක් A- ලේ තියන කට්ටියට මෙහම අමු ඉරට්ටක් අරගෙන ගියාම වතුර තියන තැනකදි ඉරට්ට කරකැවෙනව.❤❤🎉🎉

    • @vimukthisenanayaka1887
      @vimukthisenanayaka1887 ปีที่แล้ว +3

      🤣

    • @Noname_PODDA_
      @Noname_PODDA_ ปีที่แล้ว +2

      😂😂😂😂

    • @tennakoonawijewardhana2932
      @tennakoonawijewardhana2932 ปีที่แล้ว +3

      මේ ක්‍රමය ඉතා නිවැරදියි. දිශාව අනුව නිවැරැදි ලෙස භාවිතා කරයි නම් ප්‍රතිඵල දායක වේ.මෙම ක්‍රමය භාවිතා කර විශිෂ්ට ප්‍රතිපල ලබා ඇත්තෙමි.

    • @madhusankahewage2582
      @madhusankahewage2582 11 หลายเดือนก่อน +1

      මගේ B+ ඉතින් මටත් ඔහොම පුලුවන් 😂

    • @isurusampath8647
      @isurusampath8647 10 หลายเดือนก่อน +1

      බොරු කියන්න එපා ඉරට්ට නැමුවාම ඕක ඉස්පිරීන් වෙනව හොදට බලන්න වම් අත එහාට මෙහාට හරවද්දි ඉරට්ට කැරකෙන්නේ 😅

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 ปีที่แล้ว +21

    ඕක පිළිගන්න අමාරුයි. රැවටීමක් කරන්නෙ. මිත්‍යාව පස්සෙ යන අයට හොදයි..

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      එහෙම කියන්න එපා. වයඹ යි, උතුරු මැද යි නො වන ඒ පලාත් වලින් දුරක ට පිහිටා තිබෙන ඉඩමක වතුර හොයන්න ට කාව හරි set කර ගන්න. එවිට නොමිලයේ ම වාගේ ගිහින් බලන්න ට හැකි වනවානෙ. එක ගලෙන් හාවො දෙන්නයි, කියලා කතාවකුත් තියනවා නේද ?

    • @ranjangamage2336
      @ranjangamage2336 ปีที่แล้ว +2

      මේ මිථ්‍යාවෙන් මම සල්ලි ගන්නේ නැතුව ළිං කපන තැන් 300 කට වඩා පෙන්නුවා. ඔබ නොදන්න දේ ඔබට මිත්‍යාවකි.

    • @slmaster5127
      @slmaster5127 ปีที่แล้ว

      Eka atta

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      @@ranjangamage2336 ළිඳක් (නළ) කපන්න ට වුවමනා වුනා. ඉරටු ශිල්පියෙකු ව ගෙනාවා. බලාපොරොත්තු වුන හරියෙ ම තැනක් පෙන්නුවා. අඩි 15 - 20න් වතුර තියන මෙහි; නළ ළිං කාර්මිකයො අඩි 70 -80 ක් වගේ හෑරූ බව කිව්වා. වතුර පොදක් නෑ. පිටින් වතුර දමමින් වතුර ගැහැව්වා. අධික මඩක් ඇති වතුර අමාරුවෙන් ආවා. ළිඳ හෑරූ අය ව ගෙන්වුවා. ඒ අය ළිඳ තරමක් වහලා, වතුර පිටින් දමමින් නැවත මෝටරෙන් ඇද්දා. ඒත් වතුර ආවෙ යන්තම්. වතුර දිනක ට ටිකක් බැගින් ගහන්න ට ගෙදර අය ට පැවරුමක් දීලා, ළිං කාරයො ගියා. එපා වාහෙ ට හොදි බෙදන්නා වාගේ යන්තම ට වතුර එනවා! ළිඳක් කියන්න ට අමාරුයි. සෙන්ට්‍රික් ඩීප් වෑල්ව් අඟල හෝස් පවර් 1 වතුර මෝටරයක් වතුර හිඟා කනවා.
      වරද ඉරටුවේ ද නැතිනම් ළිඳේ ද ? පළාත වයඹ. ළඟ ම නගරය මාරවිල. කළ හැකි පිලියමක් තියෙයි නම් කියන්න.

    • @werankumara4672
      @werankumara4672 ปีที่แล้ว

      බොරු කියන්න සාධක මොනවද. අත් හදා බැලුවද?

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ ปีที่แล้ว +18

    ඔක්කොම සුපිරි , නමුත් නල ලින් ගහපුවාම තනකොල ගහක්වත් ආයෙ පලවෙන්නෙ නහ, ground water pocket වල වතුර ටික ඉවර උන දාට .😆😆

    • @rohannanayakkara9367
      @rohannanayakkara9367 ปีที่แล้ว

      එතකොට වගාවට නල ලිං ගහපුවාම, කිසිම වගාවක් හරියන්නෙ නැද්ද බන්? 😄😄😄😄

  • @PD-hh3kt
    @PD-hh3kt ปีที่แล้ว +1

    Ancient Naska people also used this method find water in dessert

    • @varunarajapakshe6628
      @varunarajapakshe6628 ปีที่แล้ว

      කාන්තාරෙ කොහෙද ඉරටු😊

  • @chandi550
    @chandi550 6 หลายเดือนก่อน +3

    ane thopi wage gon harak thawa innawada ?

    • @CK_SS_Cricket
      @CK_SS_Cricket 6 หลายเดือนก่อน

      මේක ව්ඇඩ කරනවා තොපිලා ඉගෙන ගත්ත්‍ර නැති එකට මොනවා කරන්නද 🤣🤣 නූගත් හැත්ත🤣🤣

  • @dilshanmadhu
    @dilshanmadhu ปีที่แล้ว +3

    😂😂😂😂
    Definitely Next president Namal Rajapaksha.

  • @lahirushanaka4611
    @lahirushanaka4611 ปีที่แล้ว +3

    ඕකෙ විද්‍යාත්මක පැත්ත මක්ද? 😮

  • @sanojroshan8
    @sanojroshan8 ปีที่แล้ว +8

    අත් වෙනස් වෙනවා පේනවා.අපෙත් ඕම දර්ශනේ දාලා නල ලිදක් හෑරුවා වෙන කට්ටියක්.ගම්පහ ශෙට් එකක්.150 හෑරුවා වතුර නෑ.සල්ලි වියදම් කරද්දි පරිස්සමට.

    • @dill2474
      @dill2474 ปีที่แล้ว

      E oyage balanna atthe watura tiyanawa kiyala boruwata athen path karapu horek wenna athi owa hariyata danna manussayo wagakima aran metana haranna kiyala kiyanne watura awe nattam harapu machine eke salli denawa apeth balawa hama tanatama namenne na watura tiyena tanwalata witarai mama piligatta hari kiyala ape parana lidak wahala dala tibuna etanath hariyatama namuna

    • @asla9589
      @asla9589 ปีที่แล้ว

      ​@@dill2474
      ඕක ඇත්තනම් ඉරට්ට අතේ නැතිව වෙන එකක් උඩ තියන් ගිහින් බලන්ඩ කියන්ඩකො හැරෙයිද බලන්න.

    • @Nishu2714
      @Nishu2714 ปีที่แล้ว

      ​@@dill2474😂😂😂😂

    • @Nishu2714
      @Nishu2714 ปีที่แล้ว +1

      ​@@dill2474​ඕකාගේ ඇස් වහල යැව්වා නම් බලන්න තිබ්බා ඒ හරියේදී වැටෙයි ද කියල පහළට😂😂😂😂

    • @dill2474
      @dill2474 ปีที่แล้ว

      @@Nishu2714 uba danna magulak na bun as wahan giyath watura tiyena tanata namenawa un mokatada boru karanne watura nathi tanakata iratta nawala watura tiyenawa kiyala boru kiyala lidak kapuwot watura apu natuwa giyama gedara eka satayakath machine karayata gewanne na

  • @lukamario5943
    @lukamario5943 6 หลายเดือนก่อน

    පොලොවේ හැම තැනම වතුර තියෙනවා ....ඒ ඒ භූ විශමතාවය අනුව එක එක දුරින්...පොල් ඉරට්ටක් කරකවලා ලිං කොතන කැපුවාත් වතුර තියෙනවා ... සම්භාවිතාව අනුව හොඳ උල්පතක් සෙට් උනොත් මරු ඉරට්ටා කියනවා.😂

  • @samankumara1991
    @samankumara1991 ปีที่แล้ว +2

    මගේ ගෙදර ලිද ගහන්න කලින් බලපු කෙනා බැලුවේ ගිනිසීරියා ලීයක් අරගෙන ඒක ඇබරිලා දෙකට කැඩුනා එතන වතුර තියෙනවා කියලා කිව්වා අදටත් එ ලිදේ වතුර තියෙනවා

    • @DenethPawan
      @DenethPawan 3 หลายเดือนก่อน

      0718879954 please call me

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +2

    සුපිරි

  • @lakshannadeera5989
    @lakshannadeera5989 2 ปีที่แล้ว +3

    Pol gediya wage tamai.munta wede karanna pahasu tanata eratta pahalata nawanawa

    • @kaveeshaakarshani3681
      @kaveeshaakarshani3681 ปีที่แล้ว

      danna deyak kiyanna ane maha pareth iratta namuna.apith oka kala ehenm apitath waradinna epai danna deyak kiyanna ane😡

  • @PLMHSenevirathne
    @PLMHSenevirathne ปีที่แล้ว +1

    machan atha namanava penava bn samajeta boru krnna epha

  • @indikasemasinghe5043
    @indikasemasinghe5043 ปีที่แล้ว

    nala lin handa... kawda hari siyaluma ala dola ganga wathura natiwa hindenwa kiwata,,, kaurthma piligan ne na... edata hma gedarakatama eka nala lindak gaane one wenwa.. eka sure.. adi 300-400 yata haarla maha polawe tiyena antima jala binduwath suurala gaththa daata... ganga purawantah wenne nala lindakin wathura arn mai....

  • @nela_tech
    @nela_tech 6 หลายเดือนก่อน +3

    මං අඩියක් යටට යකඩ ඉන්නෙන් ගහපු ගමන් වතුර ආවා යකෝ...😂 බැලුවාම වතුර බටයක්😂😂😂

  • @blackmark7539
    @blackmark7539 2 ปีที่แล้ว +9

    සුපිරියක්♥️

    • @emamiladilhanekanayake4164
      @emamiladilhanekanayake4164 ปีที่แล้ว

      Machan ape waththe balapu hemakenama kiwwe wathura na kiyala.namuth anthimata iratu sasthare harigiya.

  • @SamithSenaka-gc8hk
    @SamithSenaka-gc8hk ปีที่แล้ว +3

    ඒ කියන්නේ ඔතන ලිදක් හාරන්න සුදුසුයී,සුපිරි විඩියෝ එකක්

  • @binurapriyasanka1695
    @binurapriyasanka1695 ปีที่แล้ว +10

    මැශිම හයි කරගන්න ලේසි ඕන තැනකින් වතුර ශුවර් 😉

  • @Lakshitha-oe1di
    @Lakshitha-oe1di ปีที่แล้ว

    එකනම් ඇත්ත ❤

  • @sudeshdileepa3104
    @sudeshdileepa3104 ปีที่แล้ว

    ඉරට්ට කරකවල කොලා.... අඩි 150ක් ගහලත් 250l වතුර නෑ දවසෙ සැරින් සැරේ ගැහුවත්. දැන් වෙලේ ලිදෙන් නාන්නෙ අපෙ අයිය කෙනෙක්. වාහනේ එන්න ලේසි තැන කොතනද ඉරට්ට එතන නැමෙනව.අමු බොරුවක්. මේක ඇත්ත අපේ වතුර ආව කියන අයට කියන්න තියෙන්නෙ අඩි 100 පැන්නහම ලංකාවෙ කොහොමත් වතුර තියෙනව . අපෙ ගැහුවෙ අඩි 40ක විතර ගලකුත් විදල.

  • @SsChamara-c3t
    @SsChamara-c3t 6 หลายเดือนก่อน

    ජයවේවා,,,

  • @SanjeewaRajapaksha-f5r
    @SanjeewaRajapaksha-f5r 15 วันที่ผ่านมา

    meke inna ostharla dela thiyena comment dekkama duke bee.melo deyak danne nethuwa pada tok dela thiyenne .deyak denagena nemei pada vitharak daana ewun.
    mee kramnaya hariyata hari.oya pada tolk karayoth igana ganilla pada nethuwaa

  • @olscienceguru9659
    @olscienceguru9659 ปีที่แล้ว +3

    යකුනේ භූ ජල මට්ටම කියල දෙයක් තියනව. ඒ මට්ටමට හාරපුවම කොහොමත් වතුර එනව.

  • @yamunanilmini3504
    @yamunanilmini3504 4 หลายเดือนก่อน

    අත අනෙක් අතට මිට් මෙලෙව්වොත් ඉරට්ට කැරකෙයිද? වතුර තිබුනත්

  • @rumeshpradeep5697
    @rumeshpradeep5697 ปีที่แล้ว +1

    Api adi 250k nalz lidak ghuwa wathura hambun ne..wathura thiyenwada ndd ki balala thtma ghuwe..thwa ghuwoth thiyeda wathura

    • @Rock-i9v
      @Rock-i9v ปีที่แล้ว

      කොහෙද ඔයාගෙ පළාත

  • @amithmadusanka8887
    @amithmadusanka8887 2 ปีที่แล้ว +19

    දෑතේ මහන්සියෙන් හම්බකරනඅය

    • @proffessorcckada
      @proffessorcckada ปีที่แล้ว +3

      දෑතේ මහාන්සිය නැත්තන් කැරකෙයි ඉරට්ට 🤣🤣🤣🤣

  • @shiromipunchi6157
    @shiromipunchi6157 ปีที่แล้ว +2

    ඒක ඇත්ත

  • @naturesrilanka4037
    @naturesrilanka4037 ปีที่แล้ว +1

    Wathura enewathi. Eth ape moda minissu me ware rawatili walata ahu wenewane....

  • @mendiyasrubasinghe550
    @mendiyasrubasinghe550 ปีที่แล้ว +1

    සෙවිිවන්දිගෙ පොල්ගෙඩිය
    මුගේ පොල්ඉරටෙ මෙහෙම
    බොරැකාරයො ඉරටෙදිහා
    බැලුවට ඇඟිලිදිහා පැලුවද ?

    • @lalithfernando6135
      @lalithfernando6135 ปีที่แล้ว +2

      Pala pala යන්න .නොදන්නා දේවල් කතා නොකර .

  • @chathurangadisanayake8725
    @chathurangadisanayake8725 ปีที่แล้ว +2

    patta pal boru..adi 100 kata wada yata kohomath wathura tiyenawa

  • @erangasumudu3349
    @erangasumudu3349 6 หลายเดือนก่อน

    තාක්ෂණය තියෙද්දි ඇයි ඉරට්ටෙ පිහිට පතන්නෙ.. ඉරට්ටෙන්ද තාක්ෂණිකවද ඉස්සරහට යන්න ඔන❓

  • @AbeysingheDm
    @AbeysingheDm 16 วันที่ผ่านมา

    Pol gadiyanut puluwan Duminda nala lin

  • @apixel7248
    @apixel7248 6 หลายเดือนก่อน

    පොල් ඉරට්ටෙන් බලලා නැකත් බලලා ලිදක් කපුවා වතුර හැමදාම බොරපටයි. පස්සෙ මම උදෙපන්දර මොනනැගතක් බලන්නේ නැතුව මට හොදයි කියලා හිතුන තැන ලිද කැපුවා. පහුගිය පැවිල්ලටවත් වතුර ඖලක් උන්නෑ

  • @sriyagamage2644
    @sriyagamage2644 5 หลายเดือนก่อน

    Pirisidu watura yatin awata bata dekak siduru kirima nisa uda mads watura kalawam wenawa ema siduru wahanna krmayak nadda

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  5 หลายเดือนก่อน

      Watsapp call 1k ගන්න

  • @livelifet
    @livelifet ปีที่แล้ว

    Me කතාව අත්තක් විද්ද්‍ය්ත්මක හෙතුවක් තියනවා ඒක -A කාන්ඩයේ සහ b- කාන්ඩයේ ලේ තියන අයට මේක කරන්න පුලුවන්

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว

    නියමයි 👍💖💖💖

  • @shashibopage1700
    @shashibopage1700 8 หลายเดือนก่อน

    Mount lavinia ,Rathmalana area wala me vidihata karanna දෙනවද ??

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  8 หลายเดือนก่อน

      Gramaසේවක gen අහල බලන්න. මම දන්න තරමින් නගර සභාවෙන් හරි PHI ගෙන් හරි approve එක ගන්න ඕනේ

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 หลายเดือนก่อน

    සමනියනලයක්ගහන්න කියක්වෙනවාද

  • @madhusankahewage2582
    @madhusankahewage2582 11 หลายเดือนก่อน +1

    හැම අතකටම හරියන්නේ නෑ කියන්නෙ නැත්නම් ඌන්ට වැඩ නැතිවෙනවනෙ 😂😂

  • @RumeshLakmal-d6i
    @RumeshLakmal-d6i 7 หลายเดือนก่อน

    Nala lidakin lenmastar motarekin wathura gahanna puluwanda

  • @vprp8017
    @vprp8017 ปีที่แล้ว +4

    ඔය ඉරටුව කොතනක වුනත් කැරකෙනවා අවශ්‍ය ප්‍රමානයට ලං වුනාම ඇවිදගෙන යනකොට අත වෙනස් වෙනකොට කැරකෙන්නේ නෑ ගෙනියන කෙනා යම් තැනක වතුර තියනවා කියලා හිතුවොත් අත ඉරටුව කැරකෙන ප්‍රමානයට ඉබේම ලංවෙනවා ඔය වැඩේ හැම කෙනෙක්ටම කරන්න පුළුවන් 😂😂😂😂

  • @Garage_Rules
    @Garage_Rules ปีที่แล้ว +2

    සෙව්වන්දිගෙ බාප්ප ද? බං😂😂😂

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 ปีที่แล้ว +1

    Owa hodai mi harakta.

  • @sanjayapradeep-uz1fg
    @sanjayapradeep-uz1fg ปีที่แล้ว

    මේක ඇත්තක්... අපේ ගෙදර ලිඳ ගහන්න වතුර තියෙන තැනක් ඉරට්ටෙන් බැලුවෙ අපිමයි...

  • @chandranathjayasuranga6166
    @chandranathjayasuranga6166 ปีที่แล้ว +2

    Do we need to get the permission from Government to make the well

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  ปีที่แล้ว

      As my knowledge no requarment to get permission from Goverment. But you can get an idea from PHI in your aria it is also not bad..

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 ปีที่แล้ว

      @@REFAIRSOLUTIONSdo not make well in Colombo rush area. There is special warm that not good for health.

  • @Chamilplc
    @Chamilplc ปีที่แล้ว +3

    Cari තාත්ශනේ ඕයී😁. ලේසියෙන් මැශින් එක තියන් විදින්න පුලුවන් තැන නිකන්ම ඉල්ලනවට වඩා ඉරට්ටක් කරකවලා ඉල්ලුවම සාදුකාරයක් දීලම හා කියනව ඇති🤣

    • @rajithasrivirajlankathilak4438
      @rajithasrivirajlankathilak4438 ปีที่แล้ว

      But it's a thrue

    • @rajithasrivirajlankathilak4438
      @rajithasrivirajlankathilak4438 ปีที่แล้ว

      නොහිත නොදන්න දේවලුත් මේ ලෝකෙ තියෙනව

    • @Chamilplc
      @Chamilplc ปีที่แล้ว

      @@rajithasrivirajlankathilak4438 පොඩ්ඩක් පැහැදිළි කරන්න පුලුවන්ද ඒක වෙන විදිය?

  • @pothupitiyaarachchigesenev7458
    @pothupitiyaarachchigesenev7458 6 หลายเดือนก่อน

    මේක ඇත්ත .මමත් මේ දේ කරනවා.

    • @picoyt9913
      @picoyt9913 6 หลายเดือนก่อน

      Ane nikan palayan gan kabarayo

  • @indunilpremadasa2144
    @indunilpremadasa2144 6 หลายเดือนก่อน

    යකු ඕක karakuwath නැතත් වතුර තියෙනවා oni😅thanaka widala බලහන් 😂

  • @Nikil-Liam96
    @Nikil-Liam96 ปีที่แล้ว

    Wahinawa kiyala penawa. Ithin watura thiyenawa

  • @pubudukelum3878
    @pubudukelum3878 ปีที่แล้ว +1

    ආච්චිගෙ රෙද්ද තමා..

  • @sewwandifarnendo7282
    @sewwandifarnendo7282 2 ปีที่แล้ว +2

    hoda wadak

    • @harshakumara6590
      @harshakumara6590 2 ปีที่แล้ว

      OhomawThuraavllamadi

    • @REFAIRSOLUTIONS
      @REFAIRSOLUTIONS  2 ปีที่แล้ว

      ගැඹුර අඩි 120
      Motor 0. 75hp
      Tube එක අඟල් 1
      හොඳ presser එකක් තියනවා.

  • @recommended2
    @recommended2 วันที่ผ่านมา

    muge as wahala aran yanna oni wena de balanna

  • @asithaasitha2533
    @asithaasitha2533 6 หลายเดือนก่อน

    කවුරු කොහොම කිවුවත් මේක බොරුවක් ඕන කෙනෙකුට මේක කරන්න පුළුවන් ඉරටුව අත් දෙකෙන් තදින් අල්ලගෙන ලං කරනකොට පස්සට කැරකෙනව ආයෙ ඈත් කරනකොට ඉස්සරහට කැරකෙනව ඕන කෙනෙක් කරල බලන්න

  • @dnuwansameera8292
    @dnuwansameera8292 ปีที่แล้ว +1

    Mona taram moda minissuda lankawe minissutawa parinamane wela na gal ugaye enne