පහසුවෙන්ම එන්ඩ්කැප් එකක් හදා ගමු ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2022
  • කොහොමද පහසුවෙන්ම එන්ඩ්කැප් එකක් හදා ගන්නේ ,how to made endcap,video,all ready sl,Maintenance,plumbing,repair

ความคิดเห็น • 67

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 ปีที่แล้ว +7

    හොද කොල්ලෙක්...සුභ අනාගතයක් ..bro..❤💐💐

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 ปีที่แล้ว +8

    වට්නා වැඩක්

  • @pradeepdilruk6253
    @pradeepdilruk6253 ปีที่แล้ว +14

    අදකාලේ වියදමත් එක්ක මේ වගේ වැඩසටහන් හරිම වටිනව ..ගොඩක් ස්තූතියි ඔබතුමාට ..

    • @desilva6185
      @desilva6185 3 หลายเดือนก่อน

      😂දිගටම මේ වාගෙ වැඩ සටහන් කරන්න .පිං

  • @thareeshasankalpa9825
    @thareeshasankalpa9825 ปีที่แล้ว +8

    ස්තුතියි ඔබට හොද අදහසක්

  • @crishanthadissanayake6013
    @crishanthadissanayake6013 10 หลายเดือนก่อน +2

    සුපිරි අදහස් තියන වීඩියෝවක්. සුපිරි වීඩියෝ තියන චැනල් එකක්.
    පොඩි අදහසක් කියන්නම්. එකම දේ නැවත නැවත කියන්න එපා. අල්ලපු ගෙදරින් ගම් එකක් ඉල්ල ගන්න පුළුවන්, ඉස්සරහ ගෙදරින් ඉල්ල ගන්න පුළුවන්, දොරට ඇතුලෙන් බටේ අල්ලන්න පුළුවන්, ජනේලෙට ඇතුලෙන් අල්ලන්න පුළුවන් වගේ එකම කතාව වීඩියෝව පුරාම කීප තැනක කියනවා. එහෙම උනාම වීඩියෝවේ කොලිටි එක නැති වෙනව කියල මට හිතුනා.
    දිගටම කරගෙන යන්න සුබ පතනවා.

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว +7

    වටිනා සෙවයක් කරන්නෙ ගොඩක් ස්කූතියි.

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 ปีที่แล้ว +2

    අැත්තටම ගොඩක් වටිනා අද්දැකී කොටස්. තෙරුවන් සරනයි

  • @w.a.chularathnawanasingha9773
    @w.a.chularathnawanasingha9773 ปีที่แล้ว +6

    නියමයි.. නියමයි.. ගොඩක් වැදගත්. ඔබට ජය.

  • @aachannel1218
    @aachannel1218 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෙක් බං..ජයවේවා 💐

  • @kurrupupadmini3108
    @kurrupupadmini3108 ปีที่แล้ว +2

    නියමයි ඕවා තමයි හදන්න ඕනේ

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +4

    ගැහැණු කෙනෙකුට උනත්
    මේ විදියට හදන්න පුලුවන් .හරි වැ දගත්.හදන්න කෙනෙක් හොයාගන්න හරි අමාරු යි. පුලුවන් නම් ගෙදර මහන මැසිමෙ shetal එක
    ඉදිකට්ටේ වදින එක හදාගන්න කියල දෙන්න .
    ලොකු ගානක් දීලා හදලා
    වැ ඩක් උනේ නැහැ . තනියම ගලවලා හදන්න
    බැ රිව ඉන්නේ .

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว +4

    ස්තූතී ඩියර්

  • @chathurangasilva9891
    @chathurangasilva9891 ปีที่แล้ว +5

    එල මචන්...!!!

  • @samanthakarunasena8766
    @samanthakarunasena8766 ปีที่แล้ว +4

    ඇත්තටම මරු... tnz මචං..👍

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 ปีที่แล้ว +5

    එල එල 👍

  • @wasanthaekanayake3398
    @wasanthaekanayake3398 10 หลายเดือนก่อน +1

    බොහොම වැදගත් ,ස්තූතියි

  • @gdnpnirupama3729
    @gdnpnirupama3729 8 หลายเดือนก่อน +1

    ඔබට තෙරුවන් සරණයි !

  • @aravindawijayasiri9213
    @aravindawijayasiri9213 ปีที่แล้ว +3

    Great Video. Thanks

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 7 หลายเดือนก่อน +1

    ජයවේවා සුපිරි අදහස් සමාජයට දෙන්නෙ ,,රට හදන්න මාලිමාවට එකතු වෙන්න ජයවේවා

  • @hashanridmal1054
    @hashanridmal1054 ปีที่แล้ว +2

    ස්තුති

  • @akshikasumuduni7345
    @akshikasumuduni7345 ปีที่แล้ว +4

    God job

  • @upaliranjith8944
    @upaliranjith8944 ปีที่แล้ว +1

    නියමයි ...දක්ෂයි ..ස්තුතියි ..

  • @roshanranjith4963
    @roshanranjith4963 ปีที่แล้ว +2

    නියමයිනේ .ela

  • @delishiyaroshini3926
    @delishiyaroshini3926 ปีที่แล้ว +4

    ස්තුතියි !

  • @piyanthaweerashingha7816
    @piyanthaweerashingha7816 11 หลายเดือนก่อน +1

    හොඳ වැඩක් ❤

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +2

    ජයවේවා.

  • @jayanthadayananda236
    @jayanthadayananda236 5 หลายเดือนก่อน +1

    Thanks for your idiya

  • @kasungallage3845
    @kasungallage3845 ปีที่แล้ว +3

    GOOD JOD

  • @chathurangasilva9891
    @chathurangasilva9891 ปีที่แล้ว +3

    එල මචන්...!!! Sub kala....

  • @0370lc
    @0370lc 10 หลายเดือนก่อน

    Great ideas. Wish you all the best.

  • @user-eg7fe2hc8k
    @user-eg7fe2hc8k ปีที่แล้ว +1

    නියමයි. 😅

  • @samanthapradeep399
    @samanthapradeep399 ปีที่แล้ว +1

    නියමයි

  • @KaluKandy-rb5hv
    @KaluKandy-rb5hv 9 หลายเดือนก่อน

    Lovely presentation thanks

  • @sugathweerakoon6911
    @sugathweerakoon6911 ปีที่แล้ว

    Niyamai ,,

  • @TharinduPriyadarshana-rb3re
    @TharinduPriyadarshana-rb3re 2 หลายเดือนก่อน

    සුපිරි bro❤

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @ranjithadikaram5766
    @ranjithadikaram5766 ปีที่แล้ว +1

    දියුනුවේවා

  • @letsseenow6379
    @letsseenow6379 ปีที่แล้ว

    Great video

  • @h.b8385
    @h.b8385 ปีที่แล้ว +1

    මෙන්න වැඩකාරයා

  • @mmcpilipdias2671
    @mmcpilipdias2671 ปีที่แล้ว +1

    Goog job

  • @dilukshadeepana3014
    @dilukshadeepana3014 ปีที่แล้ว

    Maru machan

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 ปีที่แล้ว +3

    මචං කටර් අඬුවෙන් ඕක
    කරන්න පුලුවන්.

  • @madusanka2265
    @madusanka2265 ปีที่แล้ว

    Supiri vaddek.

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 9 หลายเดือนก่อน

    Good

  • @ceylonecreativetv7512
    @ceylonecreativetv7512 ปีที่แล้ว

    Hoda wadak

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +2

    👍

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 ปีที่แล้ว

    Thanks

  • @ajithpriyananda7166
    @ajithpriyananda7166 ปีที่แล้ว

    Tanks

  • @user-hx5my5xu3o
    @user-hx5my5xu3o 3 หลายเดือนก่อน

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 ปีที่แล้ว +1

    හොඳ අයිඩියා එකක්, මොළේ තමයි

  • @gamenoob92
    @gamenoob92 ปีที่แล้ว

    👍👍🙏

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @hiranthajayasinha5562
    @hiranthajayasinha5562 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @sf9714
    @sf9714 ปีที่แล้ว

    දඬුඅඬුවක් නැතිනම් දොරකට තියල ප්‍රවේශමෙන් තදකර ගන්න.

  • @krishnakumara3613
    @krishnakumara3613 6 หลายเดือนก่อน

    Lock aduwen පුළුවන්

  • @bandararathnayaka3248
    @bandararathnayaka3248 11 หลายเดือนก่อน

    බෝහෝම ස්කුතියි නොදන්න දෙයක් කියලා දුන්නාට

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +1

    OYAGEE BAILA WEADEE,

    • @knpereraperera501
      @knpereraperera501 ปีที่แล้ว

      😂😂😂 හැබැයි ගෙවල් ගානෙ ගිහින් බඩු විකුනන්න මරු පොර හිතයන්න කතා කරන පුලුවන්

  • @kumaragamaethige7669
    @kumaragamaethige7669 ปีที่แล้ว +1

    Poddak aduwen katha karannako.

  • @nihalabeyratne1025
    @nihalabeyratne1025 ปีที่แล้ว

    Ko kiyannako ethiri woo gam eka hi wenakota diyakaranna drawa.nayak

  • @mohamadshakeer5596
    @mohamadshakeer5596 ปีที่แล้ว

    Weddek a

  • @indikahettiarachchi6781
    @indikahettiarachchi6781 ปีที่แล้ว +1

    දොර කැඩුනා

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 ปีที่แล้ว

    දඩු අඩුවක් ඔිනෙ නැ ඔික කරන්න

  • @h.ssisila8513
    @h.ssisila8513 ปีที่แล้ว

    පව්ලගෙ දඩු අඩුව තිනව

    • @ranjithlaxman
      @ranjithlaxman ปีที่แล้ว

      බටෙ කොන නැමිල තැලිල ඇකිලිල ඇලිල ලීක් නොවි තියෙයිද?අරයගෙ දඩු අඩුව සුවර්ද?මගෙත් නමා ගන්න.