How To Increase Water Pressure In Bathroom | Fix low water pressure

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 288

  • @sheranviks7457
    @sheranviks7457 5 หลายเดือนก่อน +10

    මන් දැකපු සුපිරිම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් තමයි මෙයා. වීඩියෝ එකක් දැම්මොත් දාන්නෙ ඒක නියමම විදියට පැහැදිලි කරලයි. පෙලක් අයගේ වීඩියො බලන්නත් අප්පිරියයි. ඔබගේ ගමන සුබයි ජය නියතයි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +19

    වීඩියෝව වෙනුවෙන් හදවතින්ම බොහොම ස්තූතියි සහෝදරයා. ❤මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම අපේ ගෙදරටම කරපු වීඩියෝ එකක්ම තමයි. ඒකට හේතුව අපේ ගෙදර තියෙන්නෙ ලීටර් 1000 ටැංකියක්. ඒකේ බට ලයින් එක සෙට් කරලා තියෙන්නෙ අඟල් එකේ බටයෙන් ගෙදරට වතුර අරගෙන, ඒකත් මඟක් එනකොට තුන්කාලට රෙඩියුස් කරලා. අඟල් එකහමාර බටය ටැංකිය හෝදලා යවන එකට සෙට් කරලා. වැඩේ කියන්නෙ තාත්තයි, මායි තමයි බට ලයින් එක සෙට් කරේ. බට ලයින් එක සෙට් කරද්දි මම කිව්වා රෙඩියුස් නොකර එක සයිස් එකෙන්ම ලයින් එක පුළුවන් තරම් දුර ගෙනියමු කියලා. ඒත් මගේ මතය පරාජය වෙලා තාත්තගේ මතය ඒ වෙලාවේ ජයගත්ත නිසා ටැංකියේ ඉදන් අඩි තුන හතරක් එද්දිම ලයින් එක රෙඩියුස් වුණා. 😑අන්තිමට වුණේ ටැංකියෙන් යන හැම තැනකටම වතුර ප්‍රෙශර් එක අඩුවුණු එක. 😑දැන් ඉතින් මේ වීඩියෝව පෙන්නලා හරිනේ අමාරුව කියලා තාත්තගෙන් අහන්නත් පුළුවන්. 😂ඒත් ටැංකියෙන් වතුර පිට කරන ලයින් එකේ සයිස් එක අඟල් එකහමාර වෙනුවට අඟල වෙලා මටත් වැරදුන නිසා මට එහෙම අහන්නත් බෑ. 😂🙏

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +2

      Ohhh

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      I have been watching most of your programs. All of it very very useful for day today life.
      Thank you so such your helping hand.

    • @shanthapremanatha9072
      @shanthapremanatha9072 5 หลายเดือนก่อน

      🎉😂😂

  • @geethakalanka5386
    @geethakalanka5386 ปีที่แล้ว +26

    පැහැදිලිව කියලා දුන්නා thank you.😍
    bath room එක ඇදලා තිබ්බා ලස්සනයි.😊

  • @kalumsadaruwan3199
    @kalumsadaruwan3199 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි ඔයාගෙ පෝන් නොම්මරය දාන්න ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ගැන

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Channel about eken ganna

  • @achinthaayskanthajmaguru4062
    @achinthaayskanthajmaguru4062 ปีที่แล้ว +7

    හොද පැහැදිලි කිරීමක් මචන්...❤❤🙏ජය වේවා

  • @lalsenarath
    @lalsenarath ปีที่แล้ว +9

    මං කරපු දෙයක්, පාරේ ලයින් එකකකින් ටැංකියට වතුර පිරෙනවා නම් හැම විටම බෝල වයල්වය හිරවී කරදරත් වෙනවා නම්, මේ ක්‍රමය මගින් පාරේ වතුර නොකපා තියන විට පාරේ ප්‍රෙශර් එකත්, වතුර කැපුවාම ටැංකියේ ප්‍රෙශර් එකෙනුත් වැඩකරන්න පලුවන්, නමුත් පාරේ වතුර කපනවා නම් වරින් වර ටැංකිය අතින්ම පුරවන්න වෙනවා. මෙහෙමයි කරන්නේ ටැංකියට තුලට වතුර ආපසු නොයන වයල්වයකුත්, වතුර කැපූවිට ටැංකියේ වතුර පාරට නොයන වයල්වකුත් යෙදීමෙන්!

  • @riznarinaz4764
    @riznarinaz4764 ปีที่แล้ว +4

    😃👍👍 බොහොම ස්තූතියි මල්ලි එදා මම අහපු ප්‍රශ්නෙට මල්ලි අද වීඩියෝවක් කලා ගොඩක් වටිනවා ස්තුතියි

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 ปีที่แล้ว +2

    Thanks . නොදන්නා කරුණු ගොඩක් දැන ගත්තා.

  • @prasangipremarathna
    @prasangipremarathna 5 หลายเดือนก่อน +5

    ⁣මගේ බාත්රැම් එක හැදුවා. අගල් බගේ බට තමයි ඇතුලේ,පිට දෙකේම තිබුනේ. අපි පිට බට දිගටම අගල් එකෙන් දැමිමා. දැන් අර තිබුන ප්‍රෙෂර් එකත් නැතිව ගියා. මට මෙිකට විසදුමක් දෙන්න මල්ලි

  • @NuwanSandamal-vc5nb
    @NuwanSandamal-vc5nb 25 วันที่ผ่านมา +1

    සුපිරි මල්ලි හොදට පැහැදිලි කරනවා.ගොඩක් වටිනවා කියලා දුන්න දේවල්...❤❤❤❤

    • @sleasywork
      @sleasywork  25 วันที่ผ่านมา

      Thanks

  • @raveenranadewa3175
    @raveenranadewa3175 5 หลายเดือนก่อน +3

    ස්තූතිය මිතුර.. අපේ බාතෲම් එකේ වෝට ප්‍රෙශර් එක බොහොම අඩුවෙන් තිබුණෙ. ඔබ මේ වීඩියෝ එකේ ලබා දෙන ටිප්ස් පාවිච්චි කරල දැන් අපේ ස්පීඩ් එක සුපිරි ❤🎉

    • @sleasywork
      @sleasywork  5 หลายเดือนก่อน +2

      Good

  • @pubudulasantha8968
    @pubudulasantha8968 ปีที่แล้ว +2

    තවත් දෙයක්, වතුර පොම්පය හයිකරන්නත් ගොඩක් අය Elbow පාවිච්චි කරනවා.. ඒ වෙනුවට Bend දාන එක තමයි හොඳම.. අවශ්‍යම තැනක් තිබුනොත් විතරක් Elbow දැම්මට ගැටලුවක් නැහැ..

  • @sampathudayakumara658
    @sampathudayakumara658 7 หลายเดือนก่อน +1

    ඇත්තෙන් ම වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතිය ඔබට

    • @sleasywork
      @sleasywork  7 หลายเดือนก่อน

      👍👍👍

  • @ruvinithilakarathne7806
    @ruvinithilakarathne7806 ปีที่แล้ว +1

    Thank you so much..ලොකු ප්‍රශ්නයක් විසදගත්තා මේ video එක නිසා..

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 ปีที่แล้ว +3

    මෙම වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ ප්‍රබල සවිකිරීම සහ ප්ලාස්ටික් කවර ප්‍රභේද වතුර ප්‍රශ්න ක්ම අඩු වෙනවා dopler සවිකිරීමේ ඇතිවන දෝෂය කිසිම තැනක සඳහන් කරන්නේ නැහැ ඒ නිසා මෙම වීඩියෝ එක අසම්පූර්ණයි සර්ව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න මල්ලි බට ලයින් නෝනට වඩා සවි කිරීමේ දී ඇති වන දෝෂ රහට පළ ප්ලාස්ටික් කවරය කිරීමේ ක්‍රියාවලිය නිසා වතුර ප්‍රෙෂර් එක අඩු වෙනවා

    • @ven.s.anandasagarathero2407
      @ven.s.anandasagarathero2407 ปีที่แล้ว +1

      මම කිව්වේ මම සඳහන් කළේ මේකයි මේ වීඩියෝ එක අසම්පූර්ණයි බාත්රූම් එක ඇතුලෙ fittins වල දෝෂ නිසා වතුර හරියට එන්නෙ නැහැ විශේෂයෙන්ම සමහර පැපොල තියෙන ප්ලාස්ටික් කවර සහ අනවශ්‍ය ප්‍රේරණ නිසා වතුර හිරවෙනවා ඒ ගැන මෙහි සඳහන් නැහැ බාත්රූම් එක ඇතුලෙ තමයි මේ වතුර අඩු වෙන්න ප්‍රධානම හේතුව තියෙන්නේ එලියට දාන භට ල ඉන්න වල නෙමෙයි බාත්රූම් එක ඇතුලෙ තියෙන ප්‍රශ්නයක් ඒවට විසඳුම් මේ වීඩියෝ එකෙන් ලැබෙනවද කියලා සැක සහිතයි කහ කඩල බාත් රූම් එක ඇතුලට දාලා කැප් එක සහ මොකුත් උපාංගවල සිරවීමක් මත ජලය හරියට ගලා යාමක් සිදුවන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා දැන් ඔබට තිබෙන විසඳුම් මොනවාද කියලා හරියාකාරව විස්තර කරනවා නම් හොඳයි

    • @wasanthawimaladharm
      @wasanthawimaladharm 8 หลายเดือนก่อน

      මේ මොන සිංහලක්දමේ මොන බහුබුතයක් ගැනද කියන්නේ ප්‍රේරණය😂

    • @sheranviks7457
      @sheranviks7457 5 หลายเดือนก่อน

      මොන පිස්සෙක්ද මන්ද ඔක්කොටම කලින් සිංහල ඉගෙනගෙන වරෙන්

  • @gunatillekaleslie3521
    @gunatillekaleslie3521 ปีที่แล้ว +3

    ඉතාම හොඳයි. අද කාලෙ ගොඩක් පයිප්ප බාස් ලාට මේ කරුනු ගැන කිසිදු දැනිමක් නැ . හැම තැනටම එල්බො දානවා. ගොඩක් අය හිතන්නෙ පයිප්පෙ පො ඩි තරමට ප්‍රෙශර් වැඩි වෙනවා කියලා. ඒ අයට ප්‍රෙශර් ලොස් ගැන කිසිම අවබෝධයක් නැ. මේ විඩියෝ එකවත් බලලා යමක් ඉගෙන ගත් තොත් හොඳයි.

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @lahirumadusanka6542
      @lahirumadusanka6542 9 หลายเดือนก่อน

      ඒ පයිප්ප බාස්ලා නෙවෙි.මක බාස්ලා

  • @jawadhshahabdeen
    @jawadhshahabdeen 8 หลายเดือนก่อน +2

    ඉතාමත් අගය කරනවා.ස්තූතියි

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Thanks

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 ปีที่แล้ว +2

    හොඳ වැඩ සටහනක් ස්තුතියි 👌👌👌👌👌👌👌👌

  • @wattegedaradharmaratne5705
    @wattegedaradharmaratne5705 11 หลายเดือนก่อน +1

    YOUR PRESENATION WAS VERY HELPFUL.
    THANKS

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @sarathpremakumara2495
    @sarathpremakumara2495 ปีที่แล้ว +7

    හැබැයි බලාගෙන ප්‍රෙෂර් පම්ප් 1ක් තියන්න කලින් හොට් වෝට් වෝටර් හීටර්, ගීසර් තියෙන අය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න එම උපකරණ වලට බොහෝවිට ප්‍රෙෂර් 1 වැඩි වුනොත් ඩැමේජ් වෙන්න පුලුවන්. ඉතින් හොට් වෝටර් හැර අනිත් එවට ප්‍රෙෂර් පම්ප් දාන්න. ඔයා ලස්සනට පැහැදිලි කරනවා . තෑන්ක් යූ.👍

  • @ayomalthilina5145
    @ayomalthilina5145 ปีที่แล้ว +7

    නියමිත උස නැතිව නලයේ සයිස් එක විශාල කිරීමෙන් වතුර
    ප්‍රෂෙර් එක එක වැඩි කල නොහැක

    • @sriyanamaine9540
      @sriyanamaine9540 ปีที่แล้ว

      අනේ මන්දා මගේ අලුත් ගෙදර වතුර peser එක මදි අඩි 20 ක්‌ vithara උසයි

  • @isurumiuranga3736
    @isurumiuranga3736 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා.පුදුම පැහැදිලි. තෑන්ස්..

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Thanks

    • @lakshmankumaranayaka573
      @lakshmankumaranayaka573 ปีที่แล้ว

      Woter line එකට කෙලින්ම සන්බන්ධ කරන්න පුලුවන් ද
      Prasar එක වැඩිද

  • @varunasha-q2j
    @varunasha-q2j 2 หลายเดือนก่อน +1

    මල්ලි බාත්රූම් ඇතුලේ බට දාන උස වල් ටික කියලා දෙන්න. තව vedeo දාන්න අපට දැන ගන්න. Bathroom plumbing ගැන

  • @sugathnihal4760
    @sugathnihal4760 25 วันที่ผ่านมา +1

    සුපිරි පැහැදිලි කිරීමක්...❤❤❤

    • @sleasywork
      @sleasywork  25 วันที่ผ่านมา

      👍👍🙂🙂

  • @SabhapathiShanthi
    @SabhapathiShanthi 6 หลายเดือนก่อน +1

    ස්තූති සහෝදරයා .👍❤️

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว +5

    ස්තුති, pressure mump එකක් සවි කල විට කොහේ හෝ යන්තම් කාන්දුවක් තියනවිට pump එක off වෙන්නේ නෑ නේද, මම ඔය වැඩේ කරන්න ගියාම හාඩ්වේයා එකේ මුදලාලිමයි ඕක කිව්වේ එයට විසඳුම්ක් තියනවද මොකද කාලයකදි සිස්ටන් එකේ නොදැනෙන යන්තම් කාන්දුවීම් සිදුවෙනවාමයි 🤔

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +3

      onama water leak ekak hadanna puluwan.

    • @sarathpremakumara2495
      @sarathpremakumara2495 ปีที่แล้ว +4

      නෑ එහෙම වෙන්නෙ නෑ. බත්රූම් එකක පයිප්ප දානකොට එකම බ්‍රෑන්ඩ් එකක බට සොකට් ගම් වගේ දේවල් ගන්න. ත්‍රෙඩ්සීල් ලෝබ නැතුව ටැප්, ෂවර් , බෝල් වෑල් වලට ඔතන්න. විශේෂ යෙන් 1000 ටයිප් බට සොකට් දාන්න. නෝ ලීක් නෝ වොරීස් හාර්ඩ්වෙයර් එකේ මුදලාලිගෙ ගෙදර ලාබ බඩු දාල අඩු මුදලට කරගන වැඩේ බාල කරගන ඇති 😊😄

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 4 หลายเดือนก่อน +2

    ගෙදර
    මුලු නල පද්ධති⁣ෙයම වතුර presur අඩුවෙලා ..මට විසඳුමක් කියන්න ...ගොඩාක් ස්තුතියි .

  • @mahindasilva6561
    @mahindasilva6561 ปีที่แล้ว +1

    මල්ලි කොහොමද ප්‍රධාන නලයට ෆ්ල්ටර් එකක් සවිකරන්නේ.ඒ ගැන දැනුවත් කරන්න

  • @prasangipremarathna
    @prasangipremarathna 5 หลายเดือนก่อน +2

    අපේ බාත්රැමි එකේ ඇතුලට අගල් බාගේ බට,එලියේදගටම දැම්මේ අගලේ බට, වතුර පෙුෂර් එක අඩුයි. මොකද කරන්නේ

    • @prasangipremarathna
      @prasangipremarathna 5 หลายเดือนก่อน

      අනේ මට උත්තරයක් දෙන්න

  • @thilakarathnamallimarachch3184
    @thilakarathnamallimarachch3184 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @bravelanka5602
    @bravelanka5602 ปีที่แล้ว +2

    Many thanks. Very helpful.

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 ปีที่แล้ว +4

    Malli.. MCCB, MCB, RCCB, isolator, 4pole ,2pole ගැන vedio ekak karanna puluwanda

  • @chandrasirigalappaththi2435
    @chandrasirigalappaththi2435 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි !!!

  • @chathuneverfails
    @chathuneverfails 4 หลายเดือนก่อน +1

    මහත්මයා, Water tank එක ground level එකේ ඉදන් අඩි 15ක් පමණ උසින් තියෙන්නේ.අගල් 1 1/2" වෙනුවට අගල් 2 බටයකින් උඩ ඉදන් bathroom eke බිත්තියට එනකම් දාගත්තොත් pressure එක අඩුවෙන්න පුලුවන්ද?.
    ස්තූතියි.

  • @priyanthaudayakumara8032
    @priyanthaudayakumara8032 ปีที่แล้ว +1

    හොදටම කරනවා. ජය වේවා මල්ලී. .

  • @Shwjwjwjj
    @Shwjwjwjj 3 หลายเดือนก่อน +2

    Good explanation..Thank you

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      You are welcome

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 ปีที่แล้ว +1

    පරෙන් එන 1/2''' වතුර සැලසුම මහල් දෙකකින් යුත් නිවසක ශවර් එකකට ලබා දෙන්නේ කෙසෙද

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +1

    Thanks 🎉 Blessings for a bright future

  • @diretdisco
    @diretdisco 10 หลายเดือนก่อน +1

    මේ ෆොටො එකෙ විදියට තමයි අපේ උඩ බාත්‍ රූම් එක තියෙන්නෙ. ප්‍රෙශර් එක වැඩි කරන්න ඔයා කියපු විදියට බට වෙනස් කලොත් හොද ප්‍රෙශර් එකක් එයිද
    නැත්නම් ඔයා කියපු ප්‍රෙශර් යුනිට් එක හයි කලොත්ද හොද

  • @sumuduharshani3971
    @sumuduharshani3971 8 หลายเดือนก่อน +1

    Thank you so much.😅 8:23

  • @SinClip
    @SinClip ปีที่แล้ว +2

    Gas cooker repair video???? Part 1,2,3...

  • @anandapiyankara1670
    @anandapiyankara1670 ปีที่แล้ว

    නළලිදක් සවිකිරීමේදී ළිදේකට වහන්න ඕනද වතුර අදින්න ස්තූතිය 🙏

  • @dilshanruchila7290
    @dilshanruchila7290 ปีที่แล้ว +3

    Hot water shower ගැනත් විඩියෝ එකක් කරන්න. ස්තූති

  • @n.sdissanayake3400
    @n.sdissanayake3400 8 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි මචන් ❤❤❤❤

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      🙏👍👍💯

  • @dimadissanayake4815
    @dimadissanayake4815 ปีที่แล้ว +1

    කන්සීල්ඩ් වෑල් අගල් 1/2 ද 3/4 ද වැඩි ප්‍රෙශර් එකක් ගන්න පුලුවන් වෙන්නේ

  • @sandunivithanage6816
    @sandunivithanage6816 5 หลายเดือนก่อน +1

    1 1/2 න් ඇවිත් එක පාර 3/4 දෙන්න පුලුවන්ද. නැත්නම් 1 1/2 ඉදන් පිලිවෙලටද අඩු කරන්න ඕන. වේගේ ගොඩක් අඩු වෙනවද.

  • @Darmagaweshaka
    @Darmagaweshaka ปีที่แล้ว +3

    Chamith aiye..sound eka vibration wenoo....aluth phone eke mokak hari ..developed option ekak on karada.ඒ උනාට explain eka ft...❤🥺theruna niyamata

  • @sumuduharshani3971
    @sumuduharshani3971 8 หลายเดือนก่อน +1

    Very useful ideas yyou gave for thank you so much. 6:40

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      My pleasure 😊

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 ปีที่แล้ว +2

    Harima clear.. Thank you so much😍❤

  • @tharakahasintha6646
    @tharakahasintha6646 ปีที่แล้ว +3

    Thanks

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 3 หลายเดือนก่อน +1

    Nalaye pramanaya kopamana wadikarath tankiya niyamita udin sawikala yuthui

  • @thusharakodikara5755
    @thusharakodikara5755 ปีที่แล้ว +3

    ශවර් එකේ ප්‍රෙශර් අඩු නම් බේසම පුරවල කෝප්පෙන් නාන්නත් පුලුවන් නේද?

  • @BandaragamaCitySanasaTra-wr2fc
    @BandaragamaCitySanasaTra-wr2fc ปีที่แล้ว +1

    ස්තූතියි

  • @lahiruwa5902
    @lahiruwa5902 ปีที่แล้ว +2

    සුපිරී අයියේ...

  • @buddhikaperera5716
    @buddhikaperera5716 8 หลายเดือนก่อน +1

    නියමයි. පිලිවෙලට කියල දුන්න.

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      🙏🙏👍👍👍👍❤️

  • @chandrikajayamini7140
    @chandrikajayamini7140 ปีที่แล้ว +1

    Have a doubt ? Doesn't decreasing the area increase the pressure ??

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency ปีที่แล้ว +4

    ගොඩක් වටිනව

  • @premasenalunugama1390
    @premasenalunugama1390 ปีที่แล้ว +3

    Bathroom Eke උණුවතුර සදහා උපකරණයක් සවිකර ඇති විට එහි වතුර ප්‍රසර් එක වැඩි කර.ගත හැකි.ද? එසේ නම් කෙසේ ද?

    • @sriyanimangalika4994
      @sriyanimangalika4994 ปีที่แล้ว

      මගේ ගෙදරත් ඔය් ?ම පිළිතුරක් දෙන්න මල්ලි

  • @antonkumar7832
    @antonkumar7832 8 หลายเดือนก่อน +1

    එල එල බොක්කෙන්ම ස්තුතීයි

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      👍👍👍

  • @sampathmaduranga253
    @sampathmaduranga253 ปีที่แล้ว +1

    සුපිරි මචන්..මටත් ඕක ගැටලුවක්

  • @prabathahangama2015
    @prabathahangama2015 ปีที่แล้ว +2

    අානතියක පහලට යන වතුර බටයකට මැද්න් T එකක් ගහල වතුර තිරස් අතට අැඳීම කරන කාර්මික උපායන් මොනවාද..?
    පහලට යන විභවයත් එක්ක ජලය තිරස් අතට එන්නෙ නෑ..😰

    • @Chimson.
      @Chimson. 27 วันที่ผ่านมา +1

      ජල ටැංකිය මුලින් තවත් ලයින් එකක් ගේන්න ඕන.ඕක ගොඩාක්ම වෙන්නේ මහල් නිවාස වලට.ඒ වගේ තැන් වලදි එක ලයින් එකකින් ගේන එක සාර්ථක නෑ.පුලුවන්නම් දිනකට අවශ්‍ය වෙන ජලය ප්‍රමානය ගනන් හදලා ඉඩ තියෙනවනම් තව ටැංකියක් තියලා වෙනම ලයින් එකක් ගේන්න ඕන.නැත්නම් තියෙන ටැංකියේ ධාරිතාවය ප්‍රමානවත් නම් ටැංකිය මුලින් වෙනම ලයින් එකක් ගන්න ඕන.බට වලට වියදම් යන නිසා ගොඩාක් අය තනි ලයින් එකෙන් පහලට ගෙනත් අනිත් තැන් වලට බෙදා හරිනවා.එහෙම වුනාම ප්‍රෙශර් අඩු වෙනවා.

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිමක් සුපිරි

  • @pramodsiritunga1670
    @pramodsiritunga1670 ปีที่แล้ว +2

    Hodata pahadiliwa kiyala dunnata thanks bro

  • @prasannaweerasooriya2411
    @prasannaweerasooriya2411 ปีที่แล้ว +4

    Water pressure එක එක level එකක තියගන්න පුලුවන් pressure Regulater තියෙනවද? (main line එකෙන් එන pressure එක)

  • @anuruddhabhathiya160
    @anuruddhabhathiya160 ปีที่แล้ว +2

    ටැංකියේ ධාරිතාවය යත් බලපානවා වතුර පෙෂර් එක අඩුවීමට

  • @sunitalanka3102
    @sunitalanka3102 ปีที่แล้ว +1

    Thank you puthe harima wedagath

  • @vijaihewage5824
    @vijaihewage5824 ปีที่แล้ว +1

    අඩි 60 ගැබුරු ලිදක පස් වැටෙමින් වතුර නැතිවී පාලුවී ඇත එය නලලිදක් කල හැකිද ...

    • @sumiya.6059
      @sumiya.6059 ปีที่แล้ว

      අගල් 6 බටයක් ගෙනත් දමන්න ..

  • @Mproduction854
    @Mproduction854 ปีที่แล้ว +4

    Nice bro and perfect and very useful video

  • @senakedharmasena7949
    @senakedharmasena7949 11 หลายเดือนก่อน +2

    Thank you 👍☝️🤝

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน +1

      Thank you too

  • @kulasingheseelawansa2809
    @kulasingheseelawansa2809 11 หลายเดือนก่อน +1

    Can u inspect our
    house and giveinstruction about defects?

  • @geethakalanka5386
    @geethakalanka5386 ปีที่แล้ว +8

    ගොඩක් වටින වීඩියෝ එකක් සහො. 😍😍👍

  • @rajapuragepriyantha
    @rajapuragepriyantha ปีที่แล้ว +1

    Thank you so much

  • @viduraekanayake327
    @viduraekanayake327 3 หลายเดือนก่อน +1

    අගල් බාගෙ බට වලින් line එක ඇද්දෙ ඒත් T Junction එකේ පහලින් වතුර පොඩ්ඩ පොඩ්ඩ ලීක් වෙනවා.. දැන් ගම් ගාලා අලවල තියෙන්නෙ.. ඒත් ලීක් වෙනවා එතන. ගලවන්නෙ නැතිව එතන ලීක් එක වහන්න ක්‍රමයක් තියෙනවද ? Please කියන්න පුලුවන්ද ?

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Pahadili madi

  • @harisdharmasiri2819
    @harisdharmasiri2819 ปีที่แล้ว +1

    Well explained. Thank you.

  • @geethsilvageeth
    @geethsilvageeth ปีที่แล้ว +3

    thanks bro..

  • @kapiladahanayake9504
    @kapiladahanayake9504 ปีที่แล้ว +1

    keep it. very valuble. thank you very much

  • @apsarathejani7499
    @apsarathejani7499 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @varunasha-q2j
    @varunasha-q2j 2 หลายเดือนก่อน +1

    මල්ලි angle valve එක බිතියේ ඇතුලට ගිහින් තිබුනොත් කොහොමද tap හයි කරන්න ඒක දිග් කරගන්නේ

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      Nipples ganna thiyenawa. Ewa daala diga wadi karaganna පුළුවන්

  • @unicslowmotion2501
    @unicslowmotion2501 ปีที่แล้ว +4

    Good

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 3 หลายเดือนก่อน +1

    Thanks 👍👍

    • @sleasywork
      @sleasywork  3 หลายเดือนก่อน

      Welcome 👍

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 3 หลายเดือนก่อน +1

    Aniwaryen takiya niyamitha usin pihitiya uthui nathinam water pressure eka aduwena

  • @sisirakumara-u3b
    @sisirakumara-u3b 11 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +3

    Thank you brother 👍🌸👍

  • @danushkasandaruwan8873
    @danushkasandaruwan8873 3 หลายเดือนก่อน +1

    Samahara videos tiyenawa plastic bottle use karagen pressure wedi karaganna.e method eka practicled

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 3 หลายเดือนก่อน +1

    Nalaye pramanaya gana salakilimath wenna onaa oba kopamana water outlet pramanayak ekawita pawichchikaranawada kiyana karanaya matha pamanai

  • @suwasethaclinic3846
    @suwasethaclinic3846 ปีที่แล้ว +1

    Good job …..well done.. 👍🏽👍🏽👍🏽

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +1

    Good job thanks 👍🌹

  • @danushamadushanka2323
    @danushamadushanka2323 11 หลายเดือนก่อน +1

    කවුද මල්ලි ඔහොම කරන්නෙ...තරහා වෙන්න එපා කිවාට..ඔයා කියන විදිහට පයිප සයිස් අඩු කරාට වතුර ප්‍රෙශර් කර ගන්න බෑ...ඔයාට ඔනි නම් මම කියලා දෙන්නම් කරන්න ඔනි හරි විදිහ...මල්ලි සමාජයට දෙන්න ඔනි හරී දේ විතරයි...ඔයා මුලින් හරියට ඉගෙන ගන්න සහොදරයා🙏

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      👍👍👍

    • @prasannakasun2110
      @prasannakasun2110 10 หลายเดือนก่อน

      ඔයා කියන්න කෝ කොහොමද කියලා දැනගන්න.මෝටර් නැතිව

  • @IndikaDeSilva-cw1bi
    @IndikaDeSilva-cw1bi ปีที่แล้ว +1

    Malli oya super waddek....oyata godak thanks

  • @NalinMahee
    @NalinMahee 11 หลายเดือนก่อน +1

    Thank you so much😊

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      You're welcome 😊

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 หลายเดือนก่อน +1

    👌

    • @sleasywork
      @sleasywork  2 หลายเดือนก่อน

      👍👍👍

  • @prasannakasun2110
    @prasannakasun2110 10 หลายเดือนก่อน +1

    Water heater එකේ ප්‍රෙශර් එක වැඩි කරගන්නෙ කොහොමද

    • @prasannakasun2110
      @prasannakasun2110 10 หลายเดือนก่อน +1

      Line එකේ ප්‍රෙශර් ..ඒත් එතනින් water heater එකෙ හරහා ශවර් එකට එන ප්‍රෙශර් එක අඩුයිනෙ

  • @Dammika-fu5bx
    @Dammika-fu5bx 8 หลายเดือนก่อน +1

    දැන් ප්‍රෙෂර්පම්‍ප් එකක් කීයක්වෙනවද

  • @ravikoreayadu8679
    @ravikoreayadu8679 8 หลายเดือนก่อน +1

    Best information thanks

    • @sleasywork
      @sleasywork  8 หลายเดือนก่อน

      Welcome

  • @upulwasanthasiri6670
    @upulwasanthasiri6670 ปีที่แล้ว +1

    A great explanation,thank you so much

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +1

    ෆිල්ටර්ස් වල රොඩු බැදිල නම් කොහොමද පිරිසිදු කරගන්නෙ. ශවර් එකට සම්බන්ද ෆිල්ටස් මොනවද

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      Galawala clean karanna puluwan

  • @බිඟුන්මේනකගමගේ
    @බිඟුන්මේනකගමගේ 11 หลายเดือนก่อน +1

    හරිම වටිනව මචං🌷👍

    • @sleasywork
      @sleasywork  11 หลายเดือนก่อน

      Thanks

  • @rathnapalaiddagodage3647
    @rathnapalaiddagodage3647 5 หลายเดือนก่อน +1

    Hoda pahedili kireemak thank

  • @sriyafernando6089
    @sriyafernando6089 ปีที่แล้ว +1

    Godak hotai budusaranai