ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේකේ වතුර ප්‍රෙශර් එක ටිකක් ඇරලා පෙන්නුවානම් තවත් වටිනවා..ගොඩක් ස්තූති දැනුවත් කිරීමට...❤❤
බොහෝම ස්තුතියි ඔබට 💖 දැනුවත් කිරිම
Thanks
Apa bat rum aka adi 7 usa watura pasar wanna මොනවාද කරන්න wanna
Ko meke adi ganan visthara agal kiyak adi kiyak onida kiyala hariyata kiyala denna budu saranai
උඩ තට්ටුවෙ bathroom එකක් හදන විදිහ ඔනි පොලවා සමතලා බිමක ගලිය කොමඩ් එක දාන විදිහ කියන්න බොහො වැදගත්
Bathroom eka hadala wedi dwasak na concealed valve dekak maru kra shower eken wathura eka parata aewith wahala aye aeriyama wathura nawathinwa hethuwa mokak wenn puluwn da
ස්තුතියි
ගොඩක් ස්තූතියි අයියේ😊
බට ටික අලවලා කපරාදුවෙන් වහන්න කලිනුයි පැය 24ක් වතුර ඔන් කරලා තියන්න ඔනි..ටයිල් අලන්න කලින් නෙවෙයි.
Yes
You are carect 👍
@@sleasywork yes nam kaparadu krla peya 24k balanawa kiynme..ahema dewal kiynakota pahadolwa kiyanna anith minisunta.nattana egollomai mewa balala amaruwe watenen
Pressure gauge aken bar 3k Wath gahanna oni
@@trishanmadhawa7433 ow
Normal toilet ekakui 🚽 ekai dekk tiyenawa..eka laga..gali bate t soket ekk dala joint kaloth awlak weida.. bata dekak dekata danna oneda walata yanakamma
Onnee naha. Tani batee atti 4". YT eksta joint karana kota 45° bend walin connt karanna . Equl tee neweyi danna onee
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන
ඒකක් දාගන්න එක හොඳයි හිර උනොත් සුද්ද කරන්න පහසුයි
Mannam kiyanne hondama de pitin athulata bata ganna Eka ethakota leak unath lesiy hadanna
ශවර් එකට එල්බො සහ ටී ඡොයින්ටි වෑල් ෙකාටස් PVC බටයට ගමි ගාලා අලවා ගන්න කොට එම කෑලි තුනම එක කෙලින් හිටින විදියට තියාගන්න එක ඉතා වැදගත්.මොකද ගමි හය්උනාම වෙනස් කරන්න බැරි නිසා.
Thanks for your valuable tips 👍
My pleasure 😊
Ayye oyat aka katha karan na puluvan da
සෑම බටයක්ම සිරස් සහ තිරස් විය යුතුයි නේදbath room ඒකට වතුර ඇතුල් වන බටය ඒලියෙ පැත්තෙන් stop tap ඒකක් තිබිය යුතුයි නේද
Aluth tap wala kohomath water pressure slow ne. Ewa hadala thiyenne pita rata high pressure main line walata.
ස්තුතියි ගොඩක් ❤
👍👍👍
Supiri
මික්සර් ශවර් එකට බට දාන්න ඔන්න මොනන බට වර්ගයෙන්ද
Y nami swept tee
මගේ ගෙදරට bathroom ඇතුලට ඔක්කොම දැම්මෙ 3/4 බට...
Head shower එකේ shower bar එක බට ලයින් එකේ ෂොකට් එකට කෙලින්ම සෙට් වෙනවානේ. ඒකේ බර බට ලයින් එකේ ෂොකට් එකට දරන්න පුලුවන්ද?
පුළුවන්
THAN. YOU
🙂👍👍👍
ෂවර් එකේ කරාමෙ ඊතලේ උඩටද පල්ලෙහාටද තියන්න ඕනෙ
Wathura gaman karana දිශාවට
මේක වැරදි.. ශවර් දානවද දොර ලගට..
වෑල් එකක දෙපැත්තෙන් සෙට් වෙන ත්‍රේඩ් ෂොකට් අතරින් වතුර ලීක් වෙන එකට බට ගලවන්නැතුව ෂොකට් එකයි වෑල් එකයි අතර ගම් ගෑවොත් ලීක් එක නවතියිද
තාවකාලිකයි.. dry karala epifix daala dawas dekak thiyanna
හොට්වෝට සවිකරනවනං අමතර ෆ් සෙ එකක් දාන්න ඕනද්
Hot water wenama line ekak ekata wenama angle vale ekkakin yanna onne. Cool ekak wageema
බට ලයින් එක බාත් රුම් එක පිටින් කරලා ඇතුලට අවස්ස තැන් වලින් ගන්න දවසක තේරුම් යයි.
මම ඔබගේ උත්සාහය ඉතා අගය කරමි.(මම මෙම වුර්තියේ වසර20 යුරෝප රට වල යෙදීසිටින ෙකනෙකි.)
👍👍👍👍
First me❤❤
❤❤❤
මගෙ කොමඩ් එකට 4රෙ බට 3න 4ක් ගියා වල ටිකක් දූරයි එක අවුලක් වෙයිද අයියා
Awlak na
@@sleasywork thanks 👍
ගලි වලත් විඩියො එකක් දාන්න .කොමඩ් එකෙ බටෙ යන විදිය
👍👍
නියමයි
👍
Commode , toilet දෙකටම service Lbow දාන එකද හොද.. නැතිනම් නිකන් Lbow දාන එකද හොද.. Service Lbow කාලයක් ගියාම leak වෙන්නැද්ද
Na. Service elbow slon eka ganna
නියමයි.මැශිමන්ට් එක්කම දැම්මනම් තවත් හොදයි ,ගලි වල බට ලයින් වල ඉදන් සියල්ලම වගේ
මම.අවරුදු22.ක්.පයිප.වැඩ.ඔය.කියන.වදියට.වැඩ.කෙරෑවොතින්.ඔයාට.
good program
Ela ela thank you aiye 👍❤️
Welcome 😊
@@sleasywork mage ge hadana wade karagena yana gamn oya video mata mara watinawa 👌🙏
හුලං වැල් බවිට්ගා කරලා නෑ අඩුපඩු නියෙනවාඅ
❤❤
කවදාක්වත් බාත්රූම් එක මේ විදිහට බට දාන්න එපා මේ වීඩියෝ එක කරල තියෙන්නේ ජලනාකාර්මිකයෙක් නෙමෙයිවෘත්තීමය ජලනා කාර්මිකයෙක් කවදාක්වත් මේ විදිහට බට දාන්නේ නෑ
කරැනාකර හේතු දක්වන්න
මෙම ක්රමය වැරදි නමි හරියට කරන විදිය කියාදීම ඔබගේ යුතුකමකි. මාග් වැටහීමට අනුව නමි එක කරැනක් පමනක් වෙනස් විය යුතුව තිබුනා. එනමි කපරාරැවට පෙර වතුර ඇර පරික්ශා කලයුතුය. හේතුව පරීක්ශාව පැහැදිලිව කර දෝශ ඇත්නමි ක්ශනිකව නිවැරදි කලහැකි වීමය්.
1. කොමර්ඩ්, වොශ්බෙසින්, ශවර් ට්‍රේ, තියන තැන් වැරදි.2. 1-1/2" බටයක් කවදාවත් එකපාරටම 1/2" රෙඩියුස් කරන්නෙ නෑ .3. ඇතුලේ බට 1/2" දාලා තියෙන්නෙ. ටැංකිය උසින් අඩු නිසා , බාත් රුම් එක ඇතුලේ වැල් එකට ලංවෙන්න අගල්ලෙන් ඇවිත් ඊට පස්සෙ 3/4" රෙඩියුස් වෙලා . අසන්නයෙදිම 1/2" රෙඩියුස් උනානම් සාර්තකයි.4. ශවර් එක දොරලග දාලා තියෙන්නෙ හදපු කෙනගේ ලෙසියට , ඇතුල් වෙන තැන ඉදලම තෙමනෙවා
????
Oyage no eka danda puluwanda
Mu danna magulak neha
සිමෙන්ති මැදපු බාත්රූම් බිත්තියකට ටයිල් අල්ලන්න සුදුසුද කඩන්නෙ නැතුව
පළුදු karanna wenawa
Makabass
Oyage wathatsap no aka kiyannako
Pon noba ak dana
Hot water
මේක සම්පූර්ණ වැරදියි නාන විට සම්පූර්ණ නානකාමරය තෙමෙනව මෙහෙම බට දාන්න එපා හොද කාර්මික මහත්මයකුගෙ සහය ලබා ගන්න
නානකොට ඕන බාත්‍රූම් එකක් තෙමෙනවනෙ
මෙහෙම බට දාලා ලොකු අමාරුවක වැටෙනවා
වැරදිනම් තෝ කියපන් කෝ වරඳ මොකක්ද හරි විදිය කොහොමද කියලා.
Phone number dennako
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන. thanks!
Loku durak nathi nisa awlk na
මේකේ වතුර ප්‍රෙශර් එක ටිකක් ඇරලා පෙන්නුවානම් තවත් වටිනවා..ගොඩක් ස්තූති දැනුවත් කිරීමට...❤❤
බොහෝම ස්තුතියි ඔබට 💖 දැනුවත් කිරිම
Thanks
Apa bat rum aka adi 7 usa watura pasar wanna මොනවාද කරන්න wanna
Ko meke adi ganan visthara agal kiyak adi kiyak onida kiyala hariyata kiyala denna budu saranai
උඩ තට්ටුවෙ bathroom එකක් හදන විදිහ ඔනි පොලවා සමතලා බිමක ගලිය කොමඩ් එක දාන විදිහ කියන්න බොහො වැදගත්
Bathroom eka hadala wedi dwasak na concealed valve dekak maru kra shower eken wathura eka parata aewith wahala aye aeriyama wathura nawathinwa hethuwa mokak wenn puluwn da
ස්තුතියි
ගොඩක් ස්තූතියි අයියේ😊
Thanks
බට ටික අලවලා කපරාදුවෙන් වහන්න කලිනුයි පැය 24ක් වතුර ඔන් කරලා තියන්න ඔනි..ටයිල් අලන්න කලින් නෙවෙයි.
Yes
You are carect 👍
@@sleasywork yes nam kaparadu krla peya 24k balanawa kiynme..ahema dewal kiynakota pahadolwa kiyanna anith minisunta.nattana egollomai mewa balala amaruwe watenen
Pressure gauge aken bar 3k Wath gahanna oni
@@trishanmadhawa7433 ow
Normal toilet ekakui 🚽 ekai dekk tiyenawa..eka laga..gali bate t soket ekk dala joint kaloth awlak weida.. bata dekak dekata danna oneda walata yanakamma
Onnee naha. Tani batee atti 4". YT eksta joint karana kota 45° bend walin connt karanna . Equl tee neweyi danna onee
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන
ඒකක් දාගන්න එක හොඳයි හිර උනොත් සුද්ද කරන්න පහසුයි
Mannam kiyanne hondama de pitin athulata bata ganna Eka ethakota leak unath lesiy hadanna
Yes
ශවර් එකට එල්බො සහ ටී ඡොයින්ටි වෑල් ෙකාටස් PVC බටයට ගමි ගාලා අලවා ගන්න කොට එම කෑලි තුනම එක කෙලින් හිටින විදියට තියාගන්න එක ඉතා වැදගත්.මොකද ගමි හය්උනාම වෙනස් කරන්න බැරි නිසා.
Yes
Thanks for your valuable tips 👍
My pleasure 😊
Ayye oyat aka katha karan na puluvan da
සෑම බටයක්ම සිරස් සහ තිරස් විය යුතුයි නේද
bath room ඒකට වතුර ඇතුල් වන බටය ඒලියෙ පැත්තෙන් stop tap ඒකක් තිබිය යුතුයි නේද
Aluth tap wala kohomath water pressure slow ne. Ewa hadala thiyenne pita rata high pressure main line walata.
Yes
ස්තුතියි ගොඩක් ❤
👍👍👍
Supiri
මික්සර් ශවර් එකට බට දාන්න ඔන්න මොනන බට වර්ගයෙන්ද
Y nami swept tee
මගේ ගෙදරට bathroom ඇතුලට ඔක්කොම දැම්මෙ 3/4 බට...
Head shower එකේ shower bar එක බට ලයින් එකේ ෂොකට් එකට කෙලින්ම සෙට් වෙනවානේ. ඒකේ බර බට ලයින් එකේ ෂොකට් එකට දරන්න පුලුවන්ද?
පුළුවන්
THAN. YOU
🙂👍👍👍
ෂවර් එකේ කරාමෙ ඊතලේ උඩටද පල්ලෙහාටද තියන්න ඕනෙ
Wathura gaman karana දිශාවට
මේක වැරදි.. ශවර් දානවද දොර ලගට..
වෑල් එකක දෙපැත්තෙන් සෙට් වෙන ත්‍රේඩ් ෂොකට් අතරින් වතුර ලීක් වෙන එකට බට ගලවන්නැතුව ෂොකට් එකයි වෑල් එකයි අතර ගම් ගෑවොත් ලීක් එක නවතියිද
තාවකාලිකයි.. dry karala epifix daala dawas dekak thiyanna
හොට්වෝට සවිකරනවනං අමතර ෆ් සෙ එකක් දාන්න ඕනද්
Hot water wenama line ekak ekata wenama angle vale ekkakin yanna onne. Cool ekak wageema
බට ලයින් එක බාත් රුම් එක පිටින් කරලා ඇතුලට අවස්ස තැන් වලින් ගන්න දවසක තේරුම් යයි.
මම ඔබගේ උත්සාහය ඉතා අගය කරමි.(මම මෙම වුර්තියේ වසර20 යුරෝප රට වල යෙදීසිටින ෙකනෙකි.)
ශවර් එකට එල්බො සහ ටී ඡොයින්ටි වෑල් ෙකාටස් PVC බටයට ගමි ගාලා අලවා ගන්න කොට එම කෑලි තුනම එක කෙලින් හිටින විදියට තියාගන්න එක ඉතා වැදගත්.මොකද ගමි හය්උනාම වෙනස් කරන්න බැරි නිසා.
👍👍👍👍
First me❤❤
❤❤❤
මගෙ කොමඩ් එකට 4රෙ බට 3න 4ක් ගියා වල ටිකක් දූරයි එක අවුලක් වෙයිද අයියා
Awlak na
@@sleasywork thanks 👍
ගලි වලත් විඩියො එකක් දාන්න .කොමඩ් එකෙ බටෙ යන විදිය
👍👍
නියමයි
👍
Commode , toilet දෙකටම service Lbow දාන එකද හොද.. නැතිනම් නිකන් Lbow දාන එකද හොද..
Service Lbow කාලයක් ගියාම leak වෙන්නැද්ද
Na. Service elbow slon eka ganna
නියමයි.මැශිමන්ට් එක්කම දැම්මනම් තවත් හොදයි ,ගලි වල බට ලයින් වල ඉදන් සියල්ලම වගේ
👍👍👍
මම.අවරුදු22.ක්.පයිප.වැඩ.ඔය.කියන.වදියට.වැඩ.කෙරෑවොතින්.ඔයාට.
good program
Thanks
Ela ela thank you aiye 👍❤️
Welcome 😊
@@sleasywork mage ge hadana wade karagena yana gamn oya video mata mara watinawa 👌🙏
හුලං වැල් බවිට්ගා කරලා නෑ අඩුපඩු නියෙනවාඅ
❤❤
කවදාක්වත් බාත්රූම් එක මේ විදිහට බට දාන්න එපා
මේ වීඩියෝ එක කරල තියෙන්නේ ජලනාකාර්මිකයෙක් නෙමෙයිවෘත්තීමය ජලනා කාර්මිකයෙක් කවදාක්වත් මේ විදිහට බට දාන්නේ නෑ
කරැනාකර හේතු දක්වන්න
මෙම ක්රමය වැරදි නමි හරියට කරන විදිය කියාදීම ඔබගේ යුතුකමකි. මාග් වැටහීමට අනුව නමි එක කරැනක් පමනක් වෙනස් විය යුතුව තිබුනා. එනමි කපරාරැවට පෙර වතුර ඇර පරික්ශා කලයුතුය. හේතුව පරීක්ශාව පැහැදිලිව කර දෝශ ඇත්නමි ක්ශනිකව නිවැරදි කලහැකි වීමය්.
1. කොමර්ඩ්, වොශ්බෙසින්, ශවර් ට්‍රේ, තියන තැන් වැරදි.
2. 1-1/2" බටයක් කවදාවත් එකපාරටම 1/2" රෙඩියුස් කරන්නෙ නෑ .
3. ඇතුලේ බට 1/2" දාලා තියෙන්නෙ. ටැංකිය උසින් අඩු නිසා , බාත් රුම් එක ඇතුලේ වැල් එකට ලංවෙන්න අගල්ලෙන් ඇවිත් ඊට පස්සෙ 3/4" රෙඩියුස් වෙලා . අසන්නයෙදිම 1/2" රෙඩියුස් උනානම් සාර්තකයි.
4. ශවර් එක දොරලග දාලා තියෙන්නෙ හදපු කෙනගේ ලෙසියට , ඇතුල් වෙන තැන ඉදලම තෙමනෙවා