බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work
ฝัง
- เผยแพร่เมื่อ 20 มิ.ย. 2024
- බාත්රූම් එකේ බට දාමු.. How To install PVC pipe in Bathroom - plumbing work
බාත්රූම් ජලනල එලීම
Bathroom pipe line fitting Complete working process
How to plumb a bathroom
bathroom pipe installation with details
#bathroom #plumbing #pvc
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන
බට ටික අලවලා කපරාදුවෙන් වහන්න කලිනුයි පැය 24ක් වතුර ඔන් කරලා තියන්න ඔනි..ටයිල් අලන්න කලින් නෙවෙයි.
Yes
You are carect 👍
@@sleasywork yes nam kaparadu krla peya 24k balanawa kiynme..ahema dewal kiynakota pahadolwa kiyanna anith minisunta.nattana egollomai mewa balala amaruwe watenen
Pressure gauge aken bar 3k Wath gahanna oni
@@trishanmadhawa7433 ow
බොහෝම ස්තුතියි ඔබට 💖 දැනුවත් කිරිම
Thanks
❤❤
ගොඩක් ස්තූතියි අයියේ😊
Thanks
ස්තුතියි ගොඩක් ❤
👍👍👍
නියමයි
👍
First me❤❤
❤❤❤
good program
Thanks
Ayye oyat aka katha karan na puluvan da
ගොඩක් වටින වීඩියොවක්. සර්විස් එල්බෝ එක අනිවාර්යමද? අපේ තියෙන විදිහට සර්විස් එල්බෝ ඒකක් දැම්මොත් තව බෙන්ඩ් එකක් දාල ගලි බටේ නැවත වල පැත්තට හරවන්න වෙනව. සිදුසුම දේ මොකද්ද? වල සහ කොමඩ් එක අතර දුර අඩි 8ක් පමන. thanks!
Loku durak nathi nisa awlk na
Aluth tap wala kohomath water pressure slow ne. Ewa hadala thiyenne pita rata high pressure main line walata.
Yes
Ela ela thank you aiye 👍❤️
Welcome 😊
@@sleasywork mage ge hadana wade karagena yana gamn oya video mata mara watinawa 👌🙏
Y nami swept tee
ගලි වලත් විඩියො එකක් දාන්න .කොමඩ් එකෙ බටෙ යන විදිය
👍👍
Oyage no eka danda puluwanda
නියමයි.මැශිමන්ට් එක්කම දැම්මනම් තවත් හොදයි ,ගලි වල බට ලයින් වල ඉදන් සියල්ලම වගේ
👍👍👍
Oyage wathatsap no aka kiyannako
ෂවර් එකේ කරාමෙ ඊතලේ උඩටද පල්ලෙහාටද තියන්න ඕනෙ
Wathura gaman karana දිශාවට
Phone number dennako