The thing is instead of combusting candle wax, it melts. If you keep the candle wax in place by using the toothpaste cover, it combust the candle wax all the way, making the candle last longer. Nice video 👍🏻
Thank you dear..very well explained in a very simple and precise manner. Very short and sweet videos , to the point explained without wadtin time on anything. God Bless you.
මම ඔබගේ වැඩසටහන් හැමදාම බලනවා.හරිම සතුටුයි.කියා දෙන ආකාරය වචන උචිචාරනය ලෙන්ගතුයි.සිත්කලුයි.තෙරැවන් සරනයි.
Hariv3dagth
මෙවැනි ක්‍රම කියල දුන්නට ස්තූති
බුදුසරණයි !
ඔයාගෙ වැඩ සටහන් බලලා මමත් දැලි, කුණු බැදිිල දුර්වර්ණ වෙලා තිබුණු සුදු රෙද්දක් tooh pest දාල හේදුව. හොදට පාටඋනා. ඔයාට ගොඩක්
ස්තූතියි !දැනුම තව,තවත්
වැඩි දියුණු වේවා !
තෙරුවන් සරණයි පුතේ ඔයාට !!💕💕💕👍👍👍👍
ස්තුතියි , අඩු වියදමකින් පිරිසිදුවට ගෙදරදීම සාදාගන්නා ක්‍රමය කියලා දුන්නාට ❤
Thank you 0
මේ වගේ වීඩියෝ ගේන ඔයාටත් ගොඩක් ස්තුතියි ඔයාටත් පවුලේ සැම දෙනාටත් යහපතම වේවා
ස්තුතියි sis
ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. 👍 subscribe කළා. 😊
මමත් ඒ ඉතිරි දත් බෙහෙත් වලින් සින්ක් එක නම් සෝදනවා .ඒත් ඔබ කල විදියට පිඟන් කෝප්ප සෝදන්න හිතිලා නෑ.හොඳ වටින අදහසක්..ඒක.අනිත් අදහසුත් ගොඩක් වටිනවා..අපට.ස්තූතියි.
ඔයාටත් ස්තුතියි
The thing is instead of combusting candle wax, it melts. If you keep the candle wax in place by using the toothpaste cover, it combust the candle wax all the way, making the candle last longer.
Nice video 👍🏻
ගොඩක්ම ගොඩක් ස්තූතියි idea තුනටම
අදම හිතට ගන්නවා.
ගොඩක් වටිනා vidio එකක් ස්තූතිය ඔබට 🎉🎉
Harima lassanata kiyala deunna harima pahadiliy.... thankyou sinhala language eka use karata❤❤
ස්තුතියි
තෙරුවන් සරණයි ,
හරිම ලස්සනයි .
සුභ පැතුම් ❤
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.
අම්මෝ 😂 ට්‍රැක්ද ඕයි
ඇත්තටම හරිම අගේ කරනවා ,බොහොම ස්තුති .❤
ඔයාටත් ස්තුතියි sis
ඔයා හරිම ලස්සනට කියා දෙනවා. ස්තුතියි ❤
මේ දැන් හදන්න කන්න හිතුනා ඔබතුමියට බොහොමත්ම ස්තුතියිහ ❤❤❤ ආදරෙයි ගොඩක් ❤❤❤❤❤
ස්තුතියි sis
Wow .super
Nalla ideas...😲👍 ungal pera enna..?
ඔබ තුමියට ගොඩක් ස්තුති යි .බුදුසරණ යි
බිස්නස් එකක් පටන් ගන්න කෙනෙකුට සුපිරි අයිඩියා එකක්
Good vidiyo thanks you ❤ 🙏 good luck good life for you 🙏 🌹 ගොඩාක් පින් වටිනා වීඩියෝ එකක්.
හරිම හොද විඩියොඑකක් ගොඩක් ෂ්තුතියි
ඔබතුමියගේ වීඩියෝ වල හරිම වටිනා දේවල් තියනවා බොහොමත්ම ස්තුතියි
ස්තුතියි bro
Oyage video harima watina eva...godak stutiy me video ekatath 👍👌💃
ස්තුතියි ඔයාටත්
කතාව නම් අහගෙන ඉන්න හරිම සුන්දරයියියි.....💕
ස්තුතියි
නියමයි.ඔයාල තමයි රස කෑම හදන්න හොඳට දන්නෙ.
වැඩි සෝබන ,නැලවිලි නැහැ.ලස්සනට පිලිවෙලට කරන්න ඕන දේ කියල දෙනවා.
අපේ සිංහල අයගෙ තමයි සෝබන තියෙන්නෙ.
බුදු සරණයි ....!
ජේසු පිහිටයි......!
ස්තුතියි
ස්තුතියි
හරිම වැදගත් video එකක් පුතේ පුතාට බුදු සරනයි
Thanks
ස්තුතියි අම්මා
ආයිමත් මෙවගෙ දෙවල් ගේන්න ස්තුතියි❤
@@sanjayaekanayake805 m
Thank you daughter your explain very clear and very nice also ,thank you your tips good bless you
කාලෙකින් දැක්ක සුපිරි විඩියො එකක්
congratulations ❤
ස්තුතියි dear
පිගන් නම් හෝදලා නෑ...ඒත් ෂවර්, ටැප් අතුල්ලනවා...ඒවා හොදට දිලිසෙනවා...💐💐💐 අයිස් එක හදලා බලන්නම් හොදේ....
අපි shampoo , body wash , වලට වතුර දාලා ගොඩක් කල් පාවිච්චියට ගන්නවා.
ස්තූතියි ඔයාට . අදම හදනවා.
කියන විදිය ඔක්කෝටම වඩා සොඔක් 🎉🎉🎉🎉🎉
Pol blender kalama pol kuduth thiyanawane. Kanakota katata danenawada?
🍦 අයිස්ක්රීම්නං හරිම රසට ඇති .
වීඩියෝ එක හරිම ලස්සනයි .ගොඩාක් වටිනව.❤
Thank you so much 👍❤😘
@@nandawatagodapitiya8333 💕
@@AndrasGraantsajjayyana
Thank you for this nice presentation. Very useful..
ඕකෙන් හෝදලා බත් කද්දි සිග්නල් සුවද එද්දි කන්න අප්පිරියයිනෙ මිස්💛නමුත් අයිස් ක්‍රීම් එකනම් ගොඩක් රස පාටයි ආස හිතුනා
හොදට හොදන්න පුරුදු වෙන්න.ගෙදර පිරිසුදුවට මරැවට ඇති යකො.විම් දාලා හෙදුවත් හරියට හෙදුවේ නැත්නම් එ සුවද සැර එනවා
@@LIFEWITHNETURE විම් වල සුවදයි සිග්නල්වල සුවදයි 2ක් අනික විම් වල එන්නෙ ලෙමන් සුවද ඒවා කොහොමත් තියෙන්නෙ පිගන් හෝදන්න
@@Senore396 ආ කටට දාලා.දත්.මදාන.ගිලෙන.එක.පට්ට ැවුල්.පිගන් හොදන.එක.පට්ට අවුල් විම් වලින්ම දත් මැද්දා නම් කටෙන් ලෙමන් සුවද එයි
Vim walin madinawa ohe.ethakota hari
@@LIFEWITHNETUREa😢😮uiij
Ice-cream recipe එකනම් නීයමයි.chochocolate රස එන්න නම් cocoa powder add කලොත් හරියයි ද මයිලෝ powder ad කලොත් හරියයිද.තිත්ත රසක් එයිද. ryply please....thank you for the video..🎉🎉
ඔයාගේ මේ tips මට ගොඩක් වැදගත් වුනා . මගේ මල් පෝච්චිවල පසේ කූඹි ගුල් හදලා නිසා පැල සේරම මැලවිලා. මොනා කරත් හරි ගියේ නෑ. මට tip එකක් දෙන්න පුළුවන්ද?
ස්තූතියි sis
Thanks dear ,hadala balannam , vedeo eka lassanai
ස්තුතියි
ඔයාගෙ වීඩියෝ මම හරි ආසාවෙන් බලනව. හරිම වටින ඒව වගේම, ඔයා කියලදෙන විදිහටත් මම ගොඩක්ම ආසයි.
God bless you dear
ගොඩක් වැදගත් thanks ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Useful video 🎉🎉... Thank you sister ...God bless you
ඔයාගෙ ව්ඩියෝ ගොඩක් වටිනව මම ශම්පු එක පාව්ච්චි කරනව සාර්තකයි කොහොම්බ කපුරු සත්කාරය සාර්තකයි ගොඩක් පින්
ස්තුතියි sis
Its a very good idea. We can try this.god bless you.
Thank you
Thanks the chicken curry was the best. CONGRATS TO THE CHEF ♥️♥️♥️♥️
ගොඩක් රසවත් ඇති හදලම බලන්නම් ඔයාට ගොඩක් ස්තූතියි
ඔයාටත් ගොඩාක්
මාරයි.. බොහොම ස්තූතියි නංගා... සුබ අනාගතයක්
.❤❤❤
ස්තුතියි sis
හොදයි වගේ, හදලා බලන්නම් thank u❤️
ඔබට ගොඩාක් ස්තුතියි.
අනිවා ලයික් තරනවා නියමයි
බොහෝම ස්තුතියි
ඔයාටත් ගොඩාක් ස්තුතියි
ෂෝක්,..... අහගෙන ඉද්දි නිකම්ම ගිහින්,.... (වෑඩසටහන) ආයිත් අහන්න ඔ්නාාාාාාාාාාා
ස්තුතියි
Thank you very much.Very useful video
Thank you very much dear❤️
You're welcome 😊
Thank you සහෝදරි
ඔයානම් ඉදිරියට ම යනවා අක්කෙ❤❤❤ජය වේවා ❤️
ස්තුතියි නංගී ☺️☺️
ඔයා සිංහල බස හසුරුවන කොට හරිම ල්ස්සනයි. මේවගේ දේවල් හරිම වටිනවා
ස්තුතියි sis
ඔය දේවල් කියා දුන්නට ස්තුතියි.
ස්තුතියි ඔබටත්
Thank uou. Theruwan saranayi ❤
ස්තුතියි dear
ඔයාගෙ වීඩියෝස් හරිම වටින වැදගත් ඒවා.. ඔයා ගොඩාක් waste material use කරන්න කියල දෙනවා. Thank you sooooo much & Good Luck!❤
මමත් හදලා බලනවා . දැක්කාම ආසයි
Aine Creem akata toothpest dalada hadanne
බොහොම ස්තුතියි !🎉❤🎉❤🎉❤😊
ඔයාටත් ස්තුතියි sis
ප්ලාස්ටික් කවරවල ඉටිපන්දම් පත්තුකරන්න හොඳ නෑ, නීති විරෝධීයි, විෂ වායු හැදන්න ඉඩක් තිබෙනවා.
Thank you dear..very well explained in a very simple and precise manner. Very short and sweet videos , to the point explained without wadtin time on anything. God Bless you.
😊😊.qk😮o
Lpl0
Thank you so much 🙂
Oyage videos bohoma watinawa. Aluth soyaganim. Enisa very very interesting . Thanks .
ස්තුතියි sis ☺️
❤❤😂 මේව තමයි අපේ කාන්තාවන්ට දෙන්න ඕන...ස්තුතියි
ස්තුතියි ඔබටත්
හරිම වැදගත් ❤️❤️❤️ thanks sis🌷
ස්තුතියි sis
ප්ලාස්ටික් කවරවල ඉටිපන්දම් පත්තුකරන්න හොඳ නෑ, නීති විරෝධීයි, විෂ වායු හැදන්න ඉඩක් තිබෙනවා.
හරි වැදගත් thank you so much
ස්තුතියි
Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
ගොඩාක් ස්තුතියි ඔයාට
හරිම වටින විඩියෝ එකක් නංගි 👌👌👌👌👌👌👌❤❤❤❤❤
ස්තූතියි අක්කී
කාලෝචිත ව අවශ්‍ය වීඩියෝ එකක් තෙරුවන් සරනයි
මෙයගේ පොස්ට් හරිම වැදගත්
ගොඩක් වටිනවා ඔයාගෙ විඩියෝ එක..
ස්තුතියි bro
😅හොද අදහසක් ඔබට ජය.
හරිම වැදගත් මයාට ගොඩක්ම තුතු
ස්තුතියි ඔයාටත්
ඔයාගේ වීඩියෝ බලන්නේ වැඩිපුරම වචන උච්චාරණය කරන ලස්සන අහන්න .
ස්තුතියි dear
ස්තුතියි ඔබට ගොඩක් වටිනවා විඩියෝ ගෙන සෙරම වටිනවා ❤❤❤ස්තුතියි
❤ Valuable vedio ..Many thanks to you...
Most welcome 😊
Super mamath hadala baluwa❤
බොහොම ස්තුතියි .....
බොහොම ස්තුතිය
ඔයාටත් ස්තුතියි sis
ස්තුතියි වැදගත් වීඩියෝවක්
ස්තුතියි bro
ස්තූතියි සහෝදරිය ........❤💐❤
ආස හිතුණා ,thanq ❤❤
ස්තූතියි හදවතින්ම ස්තුති
මේ vidio එක හරිම වැදගත් ඔයට පින් බුදු සරනයි 🙏🙏🙏💞💞💞💞👏👏👊👍😍😘
ස්තුතියි දැනුවත් කලාට 👍බුදුසරණයි 🌹🙏
හරිම වටිනවා අක්කේ
ගොඩක් ස්තුතියි
Thank you miss godak watinama video ekak.
දත්ටික මදිනව නම් ....ඇයි භාජන සේදුව ම හොදයි.
ගොඩාක් වටින දෙයක් ස්තුතියි තෙරුවන් සරනයි ....🙏🙏🙏🙏
මරු මරු මරු මමත් හදනවා හරිම රස ඇති ජේසු පිහිටයි ඔයාට❤👌😋🌹
ස්තුතියි
🎉
Oya dana vidio godak watinae thank you 👍❤️
ස්තුතියි sis
ස්තුතියි..හොද දැනුවත් කිරිමක්..🙏
නියමයි ....ගොඩාක් වැදගත්
ස්තූතියි ඔබතුමියට ...
Godaak watina adahas kipayak. Thank you
Thank you I always see your vedios very useful
Harima hondai vatinava apita thanks
ගොඩාක් හොදය්. ඔයාට ස්තුතිය්
ස්තුතියි dear
ගෘහණියන් සඳහා හරි වටිනවා.
අමතර ආදායමක් උපයා ගන්නත් පුළුවන්.
ඔබට බෙහෙවින්ම ස්තුතියි
ස්තුතියි bro
ස්තුතියි.