බත්රුම් එක ටොයිලට් එක හදන්න කලින් හදපු කට්ටිය අනිවා බලන්න - Pararawawa System

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • 077 388 8552 , 077 734 7620 හෝ 011 270 3619 අංක වලට අමතා "පරවැව" වැසිකිලි වල පිලිබඳ විස්තර දැනගන්න
    Parawawa was invented in 1996 to prevent the leaks and overfilling problems without using any electrical components or chemicals. The system is maintenance free and build with an eco-friendly manner.
    ගේ හදද්දී කරුමයක් වෙන ප්‍රශ්නෙකට සුපිරි විසඳුම බත්රුම් එක ටොයිලට් එක හදන්න කලින් හදපු කට්ටිය අනිවා බලන්න සමහරු පිං දෙයි මේක හොයාගත්තට
    ලෝකෙම හොල්ලපු භාණ්ඩේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Parawewa #Nilame_New
    Nilame,talk with chatura,harindra jayalal youtube,talk with chatura alwis,wishwa karama,nodutu lokaya,wishma lokaya,sinha danuma,Konara Vlog,Wishwa Gaweshaka,Nilame New,Ashan Online,Hari Tv,TV Derana,Deweni Inima,Ada Derana,Truth with Chamuditha,Ranjan Ramanayake,Sangeethe,Podu,Harindra Jayalal,Wishma Lokaya,Nodutu Lokaya,parawawa,treatment system,leaks and overfilling problems

ความคิดเห็น • 558

  • @Nilame
    @Nilame  3 ปีที่แล้ว +141

    077 388 8552 , 077 734 7620 හෝ 011 270 3619 අංක වලට අමතා "පරවැව" වැසිකිලි වල පිලිබඳ විස්තර දැනගන්න

    • @mohamedhussain6348
      @mohamedhussain6348 3 ปีที่แล้ว +6

      Tnx brother 🙏

    • @supunrashmi1257
      @supunrashmi1257 3 ปีที่แล้ว +4

      Whatsapp නොම්මරයක් නැද්ද ??

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 3 ปีที่แล้ว +1

      oya krana hama wadesatahanakma hoda dewal samajayata denawa thnak all the best macham

    • @nodutulokaya2252
      @nodutulokaya2252 3 ปีที่แล้ว

      aiyoo oyata oninam mama hada denna hada ok koheda aluti ban

    • @sujeewamanage941
      @sujeewamanage941 3 ปีที่แล้ว

      0773888552 0112703619

  • @homejoon7619
    @homejoon7619 3 ปีที่แล้ว +36

    මටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එක හොඳම විසඳුම ලැබුනා බොහොම ස්තූතියි නිලමේ

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว +1

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

    • @ChamindaGabadageDon
      @ChamindaGabadageDon 18 วันที่ผ่านมา

      මේකේ විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 3 ปีที่แล้ว +31

    ඇත්තටම අපේ රටේ මොනතරම් වැඩ කාරයෝ ඉන්නවද ,,,ඒ ගැනනම් මාරම ආඩම්බරයි,,සියලුම දෙනාට ජයවෙවා,,,

    • @ranilfrenando6527
      @ranilfrenando6527 3 ปีที่แล้ว

      Dharmakeerthi mahathmayage oyaweni yojana ha wedawalata jayawewa ! deerga ayusha parthanakaranawa. sthuthiy

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ

  • @chathurasamaraweera2929
    @chathurasamaraweera2929 11 หลายเดือนก่อน +6

    මුන්ගේ පට්ට ගනන් ලැට් වලකට ගන්නේ. වාහනේට තෙල් ගාස්තු කියලා වැඩ බලන්න එනකොටම අඩුම 5000 ක් ඉල්ලනවා. වලකට අඩුම ලක්ශ 2 ක් ඉල්ලනවා. මුනුත් හූරන් කන්න බලන්නේ අහු වෙන්න එපා ජාවාරම් කාරයන්ට

  • @amilapriyantha4081
    @amilapriyantha4081 2 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා නිර්මාණයක් අයියේ මෙම නිර්මාණය මුලු ලෝකයටම අවශ්‍ය දෙයක් ඒත් අනූ ගන්නවල සොයාගත්තු මෙම නිර්මාණය එදා මෙදා තුර ලෝකයට නොගියෙ ඇයි ස්තූති

  • @gayanliyanage1
    @gayanliyanage1 3 ปีที่แล้ว +27

    නිලමේ😍 හැමදාම සුපිරි වැඩ්ඩොන්ගේ වැඩ එලියට දානවා...💪🇱🇰💯

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @deborah7270
    @deborah7270 3 ปีที่แล้ว +1

    Parawawa. Nilame ඔබ දාලා තියෙන්නේ "pararawawa"කියල. මෙය නිවැරදි කර ගන්න. බොහොම වැදගත් video එකක්. Thank you.

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +4

    ස්තුතියි මල්ලියේ දැනුවත් කළාට

  • @banduladamayantha225
    @banduladamayantha225 2 ปีที่แล้ว +4

    මෙවැනි වීඩියෝ ගෙන එන විට මෙම කාර්යය කරන හැටිත් පෙන්වන්න.. ඔබගේ විඩියෝස් වල ඒක ලොකු අඩුවක්.. ඒ කරන හැටි පෙන්වන්න.. එතනදි ඒ කාර්යය කොහොමද ආදියත් පෙන්වන්න.. අසම්පූර්ණ විඩියෝව ක්

  • @amilabrolk
    @amilabrolk 3 ปีที่แล้ว +3

    ඔක සාර්ථක ක්‍රමයක් නම් වටිනවා...

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ

  • @miyaseelanka6319
    @miyaseelanka6319 3 ปีที่แล้ว +5

    නියමයි අපේ නිලමෙ මාමාට හැමෝම ලයික් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න..

  • @dineshprashanth2408
    @dineshprashanth2408 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද ක්‍රමයක් 👍👍👍

  • @shanthasilvasilva4317
    @shanthasilvasilva4317 3 ปีที่แล้ว +4

    Great Work Wish you all the success Triple Gem Bless U

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +1

      Thanks a million

  • @chandrasiriubenarayanage5273
    @chandrasiriubenarayanage5273 7 หลายเดือนก่อน

    I think they are saying about septic tank system in sanitary engineering.

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +1

    200කට වැඩි පිරිසක් මේ වීඩියෝව අන්ලයික් කරලා. උන්නම් ෂුවර් එකටම මිනිස්සු වෙන්න බෑ. රෙන්නේ නැතිව අසූචි වළඳව එවුන් වෙන්නඩ ඕනෑ.. 😁😁😁

    • @gsrgs5640
      @gsrgs5640 ปีที่แล้ว

      නෑ ඔහේට වැරදීමක්. මේක තනිකරම ⁣පට්ටම වංචා සහගත බොරුවක් පමනයිි.

  • @kanchanak7096
    @kanchanak7096 3 ปีที่แล้ว +2

    Mageth thama ge hadan gaman ine mewage kara ganna one බොහොම ස්තුතියි නිලමේ 🙏

  • @Harindra000
    @Harindra000 3 ปีที่แล้ว +3

    Idea was superb, process is excellent, Now this should generate some (literally in millions of Dollars) income!

  • @kumarigodigomuva1250
    @kumarigodigomuva1250 3 ปีที่แล้ว +1

    nilame obage chanal eka harima vatinava

  • @shirantharangatharanga5772
    @shirantharangatharanga5772 3 ปีที่แล้ว +2

    Nelame oyage vatenama program eka meka 😘😘

  • @manori1317
    @manori1317 3 ปีที่แล้ว +4

    Good job

  • @siwkonachannal7021
    @siwkonachannal7021 3 ปีที่แล้ว +7

    Patta wadak matath karaganna one kohomada karaganne...?

  • @niluweerasinghe1570
    @niluweerasinghe1570 3 ปีที่แล้ว

    Oyata newatha godaak sthutuiy malliya

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน

    ජයවේවා.

  • @anurakrishantha8433
    @anurakrishantha8433 3 ปีที่แล้ว +1

    Meken aturu palayak lesa bio gas labagatha hakida?

  • @slnvideomix4601
    @slnvideomix4601 ปีที่แล้ว +1

    Good video clif 👌🤟👌

  • @priyanthikonage8798
    @priyanthikonage8798 ปีที่แล้ว

    Great job

  • @priyangakumari3338
    @priyangakumari3338 3 ปีที่แล้ว +3

    නිලමෙ 👍

  • @weerathungagihan4343
    @weerathungagihan4343 3 ปีที่แล้ว +1

    Good job 👍👍🔥🔥🔥

  • @sithlesa6514
    @sithlesa6514 3 ปีที่แล้ว +1

    නිලමේ, 👍👍👍👍

  • @indikaherath1355
    @indikaherath1355 3 ปีที่แล้ว +1

    Good job.....kiyak ynwada viyadama

  • @sinduhandawa46
    @sinduhandawa46 3 ปีที่แล้ว +1

    Niyamai

  • @enjoylife27
    @enjoylife27 3 ปีที่แล้ว +80

    කුපාඩි විඩියෝ , ජාතිභේද සංඝභේද ඇතිවෙන විදියෙ සල්ලි හම්බවෙන විඩියෝ දදා සල්ලි උපයන කාලකන්නි අතරෙ උබ නියම කොල්ලෙක් . උබට ලයික් පාරක් දාලා save කරලා තියාගන්න ඔනී .

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว +1

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @lasanthasandaruwan2608
    @lasanthasandaruwan2608 3 ปีที่แล้ว +77

    Unlike කරල තියෙන්නෙ ගලි බවුසර් කාරයො...නැත්නමි කැලේට රිංගන වුන්...😂🤣😂🤣

    • @nilinili1327
      @nilinili1327 3 ปีที่แล้ว

      😅😅😅😅😅

    • @nethaliperera9476
      @nethaliperera9476 3 ปีที่แล้ว

      By Ulf

    • @lakshanifernando5780
      @lakshanifernando5780 3 ปีที่แล้ว

      😂😂😂
      අනිවා.. ගලි කාරයෝ

    • @chandikaabeygoda7103
      @chandikaabeygoda7103 3 ปีที่แล้ว

      😂😂

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +81

    මේ unlike කරපු උන් කන්නෙ පස්ද දන්නෙ නෑ.
    මේ වගේ දෙයක් වත් අගේ කරන්න බැරි කුහක ජාතියක් මුන්.

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว +1

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @tiyuligirl6871
    @tiyuligirl6871 3 ปีที่แล้ว +60

    බහුතරයක් වල්පල්, ඕපදූප, ඇතුලත් අවර ගණයේ චැනල් අතර, “නිලමේ” ඔබ මේ ඉටුකරන්නේ ජාතික වගකීමක්…!
    රටක් ඔසවා තැබිය හැකි මෙවන් සැඟවුනු කරුණු හඹා ගොස් වාර්ථා කිරීම පිණිස ඔබට තව තවත් ශක්තිය ලබේවා…!

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @kamil-gulawita
    @kamil-gulawita 11 หลายเดือนก่อน +1

    මොනවා හරි මගුලක් කිවාම කිසිම සොයා බැලිමක් නැතිව එක පයින්ම පිලිගන්න මී හරක් සෙට් එකක් ඉන්නේ ලංකාවෙ...මුන්ගෙ මේ බයිලා නැහැ වැඩේ කරන්න ගියාම . වතුර තියෙන තැන්වල මුන් ටැංකි ගහන්න බාර ගන්නේ ⁣නැ. බලන්න එනවාට 5000ක් ගන්නවා . එක සැරේට එන්නේ නැහැ ...එකවර 20 -30ක් බලන්න බලාගෙන එන්නේ...එතනම ලක්ෂ දෙක තුනක් හොයා ගන්නවා . මේකෙ බයිලා ගැහුවාට පුලුවන් නම් වතුර තියෙන තැනක ටැංකිය ගස්සන්න....කවදාවත් කරන්නේ නැහැ ....

  • @naifm
    @naifm 3 ปีที่แล้ว +53

    අනිවාරෙන් සුපිරිම වැඩක්

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +98

    ...ඔය වාගේ වැඩ කාරයෝ ගැන වීඩියෝ කරන්න ඕනා ...නිලමේ ..උබ තමා මිනිහා......

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

    • @neelperera2188
      @neelperera2188 6 หลายเดือนก่อน

      ​@@WINZO_FF_99HAPPY

    • @jayaweera9360
      @jayaweera9360 6 หลายเดือนก่อน

      ඒත් උන්ට කතා කලාම සිතේ එක බලන්න එනවා කියනවා විතරයි පළාතේ එන්නේ නැහැ බොරු කාරයෝ

  • @Utmostneck_123
    @Utmostneck_123 2 ปีที่แล้ว +23

    කැනඩාව වගේ දියුණු රටවල් වලින් සමිමාන, සහතික ලබා ගැනිමට පවා මෙවැනි විශේෂ වුනු පුතික ටැංකියක් නිර්මාණය කරපු ඔබ තුමා අපේ රටට වටිනා සමිපතක්. ඔබ තුමා තව තවත් දියුණු වෙිවා!!!....මෙය දැනුවත් කල නිළමෙ මල්ලිටත් ජය වෙිවා!!!

  • @WadithaGamage2
    @WadithaGamage2 8 หลายเดือนก่อน +1

    Client Service අන්තිමයි තොරුතුරු ඇහුවම ..හංගනව පාරිභෝගිකයෙක්..
    රංජිත් ධර්මකීර්ති අයිතරු සද්දේ දාගෙන ඇඟට එනව සියලු පාරිභෝගිකයෝ හොරු කියන Perception එකේ ඉන්නේ.
    190/ , 15දෙකුට කියපු එක quote එක එවනව 215/ ඒකත් ඕන්නම් ගනින්වගේ දින 5කට පසු.
    "ලංකා ව්‍යවසාකයින්ගේ කාලකන්නි පාරීභෝගික සේවය."

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +36

    නිලමේ,ඔබතුමා හරිම නිහතමානී සිංහල ගැමිකම බොදුකම රකින,අගේ කරන කෙනෙක් කියල මම දකිනව...හිතනව...තෙරුවන් සරණයි...!හදවතින්ම ආශිර්වාද කරනව...

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 ปีที่แล้ว +65

    කොච්චරවත් දක්ෂතා දක්වන නිර්මාණ ශිල්පීන් හිටියට රටේ පාලකයන් මෝඩයින් නම් මොනවා කරන්න ද

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

    • @rpdperera7079
      @rpdperera7079 3 ปีที่แล้ว

      Ekane

  • @SLHometec
    @SLHometec 3 ปีที่แล้ว +16

    එකනම් සුපිරි වැඩක් තමයි.. ගොඩක් ස්තුති නිලමේ මේ පුද්ගලයාව හදුන්වයි දුන්නාට

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +17

    මීට මාසෙකට කලින් මේ විඩියෝ ව දැක්කනම් මාත් අනිවාර්යයෙන් හදා ගන්නවා මෙ ක්‍ර්මයට..දැන් ගේ හදලා ඉවර උනානේ ..ඉදිරියට වැදගත් ..හොද වැඩක් නිලමෙ තුමෝ ඔබට ස්තූති💕💕💕

  • @sumithrohana4984
    @sumithrohana4984 3 ปีที่แล้ว +24

    මෙවගෙ පරිසර හිතකාමී මිනිසුන් ලංකාව වැනි රටවලවලට වැඩි වැඩියෙන් බිහිවීම අවස්‍යයම යුගයක් ඔබට බුදු සරණයි

  • @kamil-gulawita
    @kamil-gulawita ปีที่แล้ว +1

    මේකේ කියනවා අඩි එක හමාරකදි වතුර අහු වුනත් ටැංකිය හදනවා කියලා . ඔයාල කියන්නකො අපේ ගෙදර අඩියක් කැපුවම වතුර අහුවෙනවා , ටැංකිය හදන්නෙ ගලිගමුවෙ කියලා . ටැංකි එපා වෙනවා මුං කියන කතා ඇහුවාම. කෙනෙක් කියු පලියට ඕනම දෙයක් ඉස මුදුනෙන්ම පිලිගන්න එකම ගොන්නු ඉන්න රට ලංකාව. මුන්ට තණකොල දුන්නත් සොසේජස් කියලා ,ඒත් වලදන හරක්

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +14

    යමක් නිරිමානය කලාම ඒකෙ අඩු පහඩු විවෙිචනය කිරිම නොවෙි කල යුත්තේ එය නිර්මානය කරල පාවාචිචිකරන්න ඉඩදෙන්න එහි පුතිඑල ලොවට බෙදා දෙන්න එය අගයකරන්න අනාගත පරමිපරාවට කියාදෙන්න ආන්ඩුව ට කියන්න එපා උන් ඒකෙ ජාතකේ ඉදන්ම හොයනවා

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ

  • @anuruddaperera5496
    @anuruddaperera5496 3 ปีที่แล้ว +27

    කටින් රෙන උන් dislike කරලා 😃😀

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @jagathjagath4011
    @jagathjagath4011 3 ปีที่แล้ว +6

    දැනටමත් ඉදිකර ඇති Toilet වළකට ඔය කියන බැක්ටීරියා යොදවලා, මළ අප ද්‍රව්‍ය විනාශ කර දෙන්නට හැකියාවක් තිබේද ???

    • @rasikasamanwelgama1408
      @rasikasamanwelgama1408 3 ปีที่แล้ว

      බැක්ටීරියා විකුණනවා වගේ business එකක් ?

    • @ranjithdharmakeerthi1718
      @ranjithdharmakeerthi1718 3 ปีที่แล้ว

      එහෙබැ වෙනම වලක් ඉදිකල යුතුයි

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +24

    මට තිබුන විශාල ගැටලුවකට හොදම විසදුමක් මේ සාකච්ඡාව නිසා ලැබුනා මේ ක්‍රමය අපි දැනන් හිටියෙ නෑ අපි හිතුවෙ ප්ලාස්ටික් ටැංකි යොදාගෙන ඉදිකිරීම් කරන්න නමුත් මේ ක්‍රමය අතිශයින් පරිසර හිතකාමී වටිනා ක්‍රමයක් නිළමෙ බොහොම හොද දෙයක් මේ වගේ අප්‍රකට දේවල් සොයා ගොස් දැනුවත් කිරීම.

    • @wasanthakumara846
      @wasanthakumara846 3 หลายเดือนก่อน

      මේ ක්‍රමය ට හැදුවා ද

    • @ChamindaGabadageDon
      @ChamindaGabadageDon 18 วันที่ผ่านมา

      මේකේ විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @pushpagamage2131
    @pushpagamage2131 2 ปีที่แล้ว +3

    වැසිකිලි වලවල් කපන්න ඉඩ නැතිවෙන එකත්, ගලි බව්සර් වලින් අදින ඒව දැමීමෙන් පරිසරය දූෂන වීමත් වලක්වන මේ වැගේ නිර්මානවලට රජයේ සහයෝගය ලබා දීල ලංකාව පුරා ව්‍යාප්ත කරන්න ඕන . ඒත් 1996 පටන් ගන්න මේ ක්‍රමය අපි දැන ගත්තෙ මේ වැඩ සටහනින්. ඒකෙන්ම තේරෙනව අපේ රටේ නව නිර්මානකරුවන්ට රජයෙන් ලැබෙන සහය කොයි තරම්ද කියල.

  • @ushanumayanga6711
    @ushanumayanga6711 3 ปีที่แล้ว +6

    අනුරාධපුර යුගයෙත් මට මතක විදියට තිබ්බ ලොකු මැටි කල හතකින් වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍ය පෙරන සිස්ටම් එකක් රජ කාලෙ හදලා.. ආයෙ ඒ මිනිස්සුම ඇවිත් මේ දේත් කියල දෙනව ඇති..🖤

  • @kamil-gulawita
    @kamil-gulawita ปีที่แล้ว +1

    මේ කියන හුරතල් නැහැ මුන්ගෙ ලග . පට්ට හොරැ සෙට් එකක්. මම කිවා මගේ ගෙදර වත්තේ නිතර වතුර තියෙනවා වැලි සහිතයි කියලා . මට කිවා එතන හදන්න අමාරැයි . බලන්න එනවාට සල්ලි ගන්නවා කියලා . අද තව වෙන තෙක් කෝල් එකක්වත් නැහැ . උන් බලන්නේ ලේසි තැන්වල විතරක් වලක් හදන්න . අනෙක ලොකු ගානක් කිවෙ. ලක්ෂය පැනලා . නිලමේ කියක් හරි අරගෙන මේක කරන්නේ . අපි දන්නවා සමාජ මාධ්‍ය මොකද්ද කියලා . අහුවෙන්නෙ එපා සල්ලි ගරන වැඩක් .

    • @gsrgs5640
      @gsrgs5640 ปีที่แล้ว

      මේඅංක වලට කථාකරල බලන්න එවිට තේරුම් ගන්ට පුලුවන් .බොරුවේ තරම.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් වැඩසටහන් ඒ උනාට වැඩ කරන අය ගැන අනුකම්පා කර ඒ අයට අත්ග්ලව්ස් booට්s අරන් දෙන්න ඒ අසරණ නැති බැරි කමටයි ඔහොම ඇවිල්ලා වැඩ කරන්නේ...

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +19

    අපේ හෙල තාක්ෂණයට පයින් ගහන යුගයක මෙවෙනි දෑ අගේ කල යුතුයි.
    ස්තුතිය , ඔබට ජය .

  • @Maduiphone
    @Maduiphone 16 วันที่ผ่านมา

    නිලමෙ ඔබතුමාට බොහොම පින් මේ ගැන දැනුවත් කලාට. අපිට තියෙන ලොකුම ගැටලුවක් මේක. මේක ඇත්තක් නේද.🌺🌺

  • @wood-u8q
    @wood-u8q 3 ปีที่แล้ว +14

    ඇත්තටම හොද වැඩසටහනක් අනුන්ගෙ ඕපාදූප දාලා කමෙන්ට් බලාපොරොතුවෙන අයට හොද දෙයක් කරන හැටි පෙන්නලා දීපු එකත් වටිනවා ගොඩාආආආක් ස්තූතියි

  • @leonardfernando6329
    @leonardfernando6329 ปีที่แล้ว +3

    ඔබේ හැකියාව අපි අගේ කරනවා , ගොඩාක් උත්සාහ කරන්න අහිංසක අඩු ආදායම් ඇති මිනිසුන් ට ටිකක් අඩුවෙන් කර දෙන්න ,රටට සෙවයක් වේවී,

  • @lalithakumari4132
    @lalithakumari4132 13 วันที่ผ่านมา

    අනේ ඕක අලුත් කියන්නේ බොරු අපේ ගෙදර වැසිකිළියත් ඔය විදියට හදලා තිබෙන්නේ දැනට අවු 26 වෙනවා තවම හොඳට තිබෙනවා ..

  • @ymarshazz5268
    @ymarshazz5268 3 ปีที่แล้ว +6

    මන් දන්න විදියෙන් නිලමෙ අයියයු,හරි tv එකෙ ලහිරු අයියයි,The sailor චැනල් එකෙ අයියයි තමා මේ යූටියුබ් කන්සෙප්ට් එකේ ඉතා නිහතමානි විදියට කතා කරන පුද්ගලයින්💖

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว +17

    ඇත්තටම මෙි වගෙ නිවසක් හදද්දී එයට නව නිර්මාණයක් එකතු කර ගන්න එක බොහොම වටිනවා ගොඩක්ම හොදයි

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @pggunasinghe4462
    @pggunasinghe4462 3 ปีที่แล้ว +4

    නිළමේගේ වීඩියෝ බැලුවට පව් නෑ. ඔබ අපෙන් උපයන මුදල් යා දෙනවා. සම හරක් උන් අපරාද කාරයෝ හෙඩින් එකෙන්ම කරන්නේ වංචාව.

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ

  • @chanakaashan1747
    @chanakaashan1747 3 ปีที่แล้ว +29

    යහපත් චේතනාවක් තියෙන මනුස්සයෙක් හරියනව අනිවාර්යයෙන්

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

    • @nuwankarunasena9339
      @nuwankarunasena9339 3 ปีที่แล้ว

      @@WINZO_FF_99 pm

  • @DevekaDevaka
    @DevekaDevaka 26 วันที่ผ่านมา

    Me watsap namber eka da.මාතර kamburupiyata කොහොමද ඔයා la සම්පූර්ණයෙන් ma wede කරන්නේ walakapala එහෙම da නැත්නම් කොහොමද කරන්නේ wede nam supper

    • @Nilame
      @Nilame  25 วันที่ผ่านมา

      වීඩියෝ එක විනාඩි 5ක් විතර බලාගෙන යනකොට ස්ක්‍රීන් එකේ යට මුල්ලෙන් නම්බර් එක වැටෙනවා එකට කෝල් එකක් ගන්න...කෝල් කරලා විස්තර දැනගන්න...

  • @sanjayarajakaruna3311
    @sanjayarajakaruna3311 2 ปีที่แล้ว

    මමත් මේ ගොල්ලන්ට site visit වලට මුදල් ගෙවල ගෙන්වා ගත්ත .දෙවනුව වල කපන්න ඕන තැන ඇවිල්ලා mark කරලා දෙන්න කියල කිව්ව .දැනට මාස 3 ක් පසු උනා .තවම ආවේ නැහැ .call කලවිට හෙට එන්නම් ,අනිද්දා එන්නම් කියනවා

  • @widanageperera8826
    @widanageperera8826 3 ปีที่แล้ว +3

    මෙක මම දන්න ආකාරයට ලංකාවේ ඇති වැසිකිළි පවිත්‍ර කාරයන් වලදී මේ බැක්ටීරියා විනාශ වෙනවා නැව් වල තිබෙනවා මෙම බැක්ටීරියාව අනික පරන ගෙවල් වල වැසිකිලි වලත් මෙම බැක්ටීරියා තියෙනවා ඉස්සර අය වැසිකිළි අයින් කලේ නෑ

  • @asankalakmali1382
    @asankalakmali1382 3 ปีที่แล้ว +8

    නිළමෙ ගෙනාවොත් ගේන්නෙ කවදත් අපිට වැදගත් දේ තෙරුවන් සරණයි

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว +4

    ඉතා අගය කළ යුතු වටිනා නිර්මාණයක් ,ඔබ තුමන්ලා තමයි අපගේ විශිෂ්ට පුද්ගලය යන්,
    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගිමත් වේවා අර්‍යු වර්ණ සෑප බල සිව්පස ලැබේවා ,

  • @afasdesilva1071
    @afasdesilva1071 หลายเดือนก่อน +1

    නිළමේ කිව්වොත් ඉතිං සුපිරි එකක් වෙන්න ඇති පස්සෙ බලන්නම්.

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @Watchmore8803
    @Watchmore8803 3 ปีที่แล้ว +6

    මේ ක්‍රමේම තියනවා වෙන නමකින්..ඒකේ වල බදින්න නෑ කෙලින්ම ටැංකිය ගෙනැත් තියන්න තියෙන්නෙ...පාරක් අයිනේ වගේ නම ඒක ලේසී....මම අවුරුදු 5කට කලින්...ඒක කරා...වැඩේ හොදයි...👍

    • @shanakasanadaruwan2507
      @shanakasanadaruwan2507 3 ปีที่แล้ว

      ඒක kiyak wunada

    • @Watchmore8803
      @Watchmore8803 3 ปีที่แล้ว

      @@shanakasanadaruwan2507 එක හරියටම මතක නෑ..bro....එයාලා ඇවිත් වැඩ ටික ඔක්කොම කරලා දුන්නා 50-60 ක් විතර මට මතක විදියට....මේ වීඩියෝ එකේ තියන එකත් හොදයි එයාලා වගකීමක් ගන්නවානේ...

    • @Watchmore8803
      @Watchmore8803 3 ปีที่แล้ว +1

      @suranga nuwanjith එක පිට රට එකක්ද කියලා හරියටම කියන්න දන්නේ නෑ....bro....වැඩේ හොද හින්දා....කරා.....🙂

    • @anjana4257
      @anjana4257 8 หลายเดือนก่อน

      Yalu wisthara poddak dennako oya karagaththa widiya

    • @Watchmore8803
      @Watchmore8803 8 หลายเดือนก่อน

      @@anjana4257 ඒක ටැංකියක් වගේ ඒකේ බාගයකත් වැඩිය වතුර තියෙන්නේ,වාහන සර්විස් වල තෙල් ඉතුරු වෙලා වතුර විතරක් එලියට පිට වන විදියට තියෙන්නෙ ඒ වගේ...මේකේ විශේෂය සිලින්ඩරයක් වගේ කොන්ක්‍රීට් ටැංකියක්......👍

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +15

    තැන්ක්ස් නිළමේ. කාලින මාතෘකාව ක්‌. ගොඩක් වටිනවා.❤❤❤👍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +20

    නිළමේ බලන්න ආවා අපිත්..😎♥️✌️

  • @pemapema6795
    @pemapema6795 3 ปีที่แล้ว +2

    නිලෙමෙ මල්ලි මම ඔයාගෙ විඩියෝ නිතරම බලන කෙනෙක් මමත් අලුත් නිවසක් හැදුව .මටත් ලොකු ගැටලුවක් තියනවා ලිදත් එක්ක වැසිකිළි වල කපා ගන්නෙ කොහොමද කියල .ප්ලිස් මෙයාල හමුවෙන්න පුලුවන්ද කියල කියන්න

  • @PrasadAbeysekara
    @PrasadAbeysekara หลายเดือนก่อน +1

    Mila ganan kohomada kiyanna thawaparana wasikili wala hadanna puluwanda jayawardena wewa😅

  • @LovemeAquarius
    @LovemeAquarius 3 ปีที่แล้ว +2

    නිලමෙ හොඳ වීඩියෝ කරන ගමන් විශාල සේවයක් කරනවා. අර ටියුෂන්කාරයො එහෙම මේකට ගෙනල්ල ආයෙ සවුත්තු වෙන්න එපා.

  • @samanpalitha7075
    @samanpalitha7075 3 ปีที่แล้ว +4

    මෙක හදලා පාවිචිචි කරන කවුද ඉන්නෙ විස්තර දැනගන්න.

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +16

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි 👍👍👍

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว +1

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ

    • @amalperera3074
      @amalperera3074 3 ปีที่แล้ว

      @@WINZO_FF_99 හොදයි 😁😁😁👍👍👍

  • @nishanthawijayarathna8130
    @nishanthawijayarathna8130 2 ปีที่แล้ว

    ඕක අලුත් මගුලක් නෙවෙයි...
    ගෘහ නිර්මාණ ශිල්පය ගැන ඉගෙනගන්න හැමෝම වගේ මේක දන්නවා....
    නමුත් මේසන්ලා සහ නිවාස හිමියන් නොදැනුවත්කම නිසා දෙන සැලැස්ම අනුව නැතිව කුඩා ලාභයක් පහසුවක් වෙනුවෙන් නොසලකා හරිනවා...

    • @ChamindaGabadageDon
      @ChamindaGabadageDon 18 วันที่ผ่านมา

      මේකේ විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @rangaranga1775
    @rangaranga1775 3 ปีที่แล้ว +8

    නියමයි සුපිරි වැඩක් සියයට සීයක් ම වටිනා කියන දෙයක් බොහොම ස්තූතියි නිලමේ ♥️

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලු මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 3 ปีที่แล้ว +3

    වැදගත්කම විඩියෝ වක් සුපිරි වැඩක් නිලමෙ හැමදාම ගේන්නෙ ඉතාම වැදගත්ම වටිනාකම වැඩි වැඩ සටහන් සම්බුදු සරනයි

  • @dencil1978
    @dencil1978 3 ปีที่แล้ว +16

    නියම වැඩක්. ... 👎 දාලා තියෙන්නෙ ගලි බවුසර් කරයෝ...

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @oshadirajapaksha7555
    @oshadirajapaksha7555 3 ปีที่แล้ว +8

    ඔබතුමා සුපිරිම දේවල් හොයලා ජනතාවට දේනවා 👍 👍 👍

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 ปีที่แล้ว +5

    කාලීන වැදගත් දෙයක් ගොඩාක් ස්තූතිය ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙිවා 💪

  • @aaswijesekara5272
    @aaswijesekara5272 2 หลายเดือนก่อน +1

    Wade karala balapu kenek innwada... Hodai kiyana aya wade kala kiyala naa....wade karapu aya nam banala thiyenawa

  • @jsarath7929
    @jsarath7929 3 ปีที่แล้ว +10

    නිළමේ මල්ලි ඔය සරමටයි ෂර්ට් එකටයි උඹ පට්ට හැඩයි බං

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @madushanishamani1894
    @madushanishamani1894 3 ปีที่แล้ว +3

    අපිටත් අත්‍යවශ්‍ය දෙයක් ,ඔබට බොහොම ස්තූතියි ,මේවාගේ වැදගත් දේවල් පෙන්වනවට

  • @dda711
    @dda711 ปีที่แล้ว +1

    අනෙ මල්ලි අච්චුවෙ ගෙයක් ගහන විඩියොව බැලුවා මට ගෙයක් හදා ගන්න විඩියොව මෙවුවා හෙවුනෙ නැ කොල්ලන්ව නොම්මරයක් නැ යුදෙවුවන් කරන්න තෙරුවන් සරනයි

  • @oshenbro337
    @oshenbro337 3 ปีที่แล้ว +1

    මොකක්ද අයියෙ ලංකාවේ ආයතනය තව වයාප්ත කරල ජාත්‍යන්තරයට යන්නකො. විදේශ විනිමය

  • @wanasaproduction4628
    @wanasaproduction4628 3 ปีที่แล้ว +4

    ජයවේවා මෙම දවස්වල පරිස්සමින් මයෙ එකා සැපේ ඉන්න ඕන ආදරෙයි

  • @chaturasilva4188
    @chaturasilva4188 11 หลายเดือนก่อน

    Man okata ktha kra meya kiyna vidiyta oka hdanna badu okkoma api denna oni anika ea toilet ekta yanna lesiyata hmben na eyalge ruls wlata thma apita toilet ekta ynnt wenne kthakrla bkannankttiya meyage you tube channel eke krpu video kepyktm kthakrla bluwa video eke kiyana surnga ktha nemi tiyenne ara dulugala farm eka ehema tnikra boruwk kiyan dewl nemeiktha krma kiynne .... 😅😅😅

  • @thilakranaweera7887
    @thilakranaweera7887 3 ปีที่แล้ว +4

    Mr Nilame
    This is nothing new.
    We constructed this type sceptic/ soakage pit in 1952 with 3 Chambers and never had to clean
    the pit. It's going strong and the PHIs of various Political Authorities {PSs, UCs, MCs pCs} should be mandated to check the new Buildings Plans by their officers

  • @lesligalpatha531
    @lesligalpatha531 ปีที่แล้ว

    වැඩක් නැ, මම කතා කලා,මහ වැසිකාලෙට පොලව මට්ටමට වතුර එනවනං මේක කරන්න බෑලු, සාමාන්‍යයෙන් ලොකුවට වහින කාලෙට පොලොව මට්ටමට වතුර එන එක සාමාන්‍යයි.

  • @lakshmidesilva1091
    @lakshmidesilva1091 3 ปีที่แล้ว +1

    දැනට සාදාතියෙන වල මේ විදියට වෙනස්කරගන්නත් පුලුවන්ද ..මේකට උත්තරයක් දෙන්න please

  • @neluwa8466
    @neluwa8466 3 ปีที่แล้ว +1

    ගාන තව ටිකක් අඩු කරන්න පුළුවන්නම් හොදයි.මං ගේ හදපු තැන වලක් කපන්න බැ වැසිකිලියට. ගල් තලාවක්.මේ ක්‍රමයට හදන්න පුලිවන් වුනොත් හරි

  • @chandanimalka3349
    @chandanimalka3349 3 ปีที่แล้ว +2

    වැසිකිළි පුරවන්නේ කොහොමද දරුවනේ ..... බඩට ආහාර වේලක් පුරවගන්න නැතිව ඉන්න අපි.. (රෙන්න පුකේ... 💩 ගූත් නැහැ බොලව්නෙ ? ඔහෙලට හන්දා කියන්නේ මම . කාටවත් කියන්න එපා.. 😭😭

  • @chathurimanjusri2632
    @chathurimanjusri2632 3 ปีที่แล้ว +20

    මේකට unlike කරල තියෙන්නෙ පස්සක් නැති උන්ද?

    • @gsrgs5640
      @gsrgs5640 ปีที่แล้ว +2

      නෑ;ඕක තනිකරම බොරුවක්.

    • @anushkasenevirathna2444
      @anushkasenevirathna2444 8 หลายเดือนก่อน +1

      ​@@gsrgs5640 meka awul da? Meka haduwa aya kiyannako rawatenna kalin

  • @abababab7812
    @abababab7812 3 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වටිනවා මටත් ඒ වගේ පුශ්න යක් තියෙනවා මගේ ගෙදර ස්තුතියි

    • @WINZO_FF_99
      @WINZO_FF_99 3 ปีที่แล้ว

      අනේ යාලුවා මාවත් සබ්ක්‍රයිබ් කරන්නකෝ යාලුවා

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 หลายเดือนก่อน +1

    Great concept. The best sewage system I have ever seen in my life. This is a great service to the Nation, truly and honesty appreciate your services.

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 3 ปีที่แล้ว +1

    .රටට විනිමය ලබන්ඩ කියලා පිටරටට මේවා හදලා පෙට්ටිවල දාලා යවන්නද..අපේ රටේ අය ගිහිල්ලා හැදුවොත් ඒ රටවල්වල මිනිස්සු මාසෙන් දෙකෙන් මේ ක්‍රමය අල්ලගෙන වූ න් අපිව ලංකාවට එවයි..

    • @himalijayasuriya4209
      @himalijayasuriya4209 2 ปีที่แล้ว

      Hadala thiyena pawechchi karana toilet, barthroom walath hadanna pluwanda

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว +4

    Darma kerthi...mahatha...Athulu Ema Udara,.. Athi prayojanavath Ethama Agekala yuthu,...kalochitha,..kriya damaya dinen,...dina diyunu Veva...mage Gauravaneeya pranamaya Nilame Thuma Athulu Ema Mahathvaru Dedenata.prasansa Veva....Oba Samata Theruvan Saranai....!!!!!