විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 3 | Sundara Udasana 3 | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 3 | Sundara Udasana 3 | Deegoda Kumara
    #dewsuwasewa #spiritualhealing #spiritualpowers #miracle #motivation #motivationalvideo

ความคิดเห็น • 427

  • @a.p.spriya4865
    @a.p.spriya4865 หลายเดือนก่อน +7

    ඔබ තුමාට ඇතුළු සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සැමටත් ඒ ආශිර්වාදය එසේම බලවත් වේවා ලක්වැසි ලෝවැසි සැමටත් ඒ සියලු ආශිර්වාදය එසේම බලවත් වේවා ලක්වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු රටවල පවතින යුධගිනි නිවේවා කරැණාව මෛත්‍රිය වැඩේවා සිත් පහන් වේවා තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je หลายเดือนก่อน +25

    උතුම්වූ වෙසක් පුන්පොහෝ දිනය වනඅද දිනයේදී අප සියළුමදෙනා වෙනුවෙන් කලාවූ ආශීර්වාදයට දෙව් පියාණනී ඔබවහන්සේට ස්තුතිවේවා . දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළුදෙනාම නිදුක්ව නීරෝගිව සියළුම ගත සිත වේදනා සන්සිදී සියළුමකටයුතු සාර්ථකව කරගන්නා වාසනාවන්ත වෙසක් පුන් පොහෝ දිනයක්වේවා අද දිනය . සියළුමදෙනාටම යහපතමවේවා. දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏😀😀😀😀😀😀

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no หลายเดือนก่อน

      🪔💐🪔💐🪔💐🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔💐💐💐💐💐💐💐💐💐🪔💐🪔💐💐💐💐💐💐💐💐💐💐

    • @AltqanmnaPk-io9qr
      @AltqanmnaPk-io9qr หลายเดือนก่อน

      කුමාර මහතා ඇතුළු සියලුදෙනාටමත් ලෝකවාසී සියලුදෙනාටත් බුද්ද සාත්තියේ අසිවාදයම ලැබේවා සාදු සාදු. සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @RaniKhal
      @RaniKhal หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 หลายเดือนก่อน +11

    උතුම් වූ විශ්වයට ස්තුති වේවා සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට නමස්කාර වේවා උතුම් වූ වෙසක් මංගල්‍යක් උතුම් වූ පුර පසළොස්වක පෝය දිනයක් වේවා දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු ලෝක සත්වයන් සියළු දෙනාටම
    උත්තරීතර බුද්ධ ශක්තියේ බලයෙන් ධර්ම ශක්තියයේ අනුහසින්
    උත්තරීතර දිව්‍ය පුත්‍රයාණන් වහන්සේගේ දිව්‍යමය ශක්තිය මනුලොව සිසාරා පැතිර පවතිනවා මයි ඒ සියළු සත්‍යයානු බලයෙන් මේ සුන්දර උදෑසන. ලොව සියලු දෙනාටම සෙත් වේවා පින්වත් දෙවි පියාණන්ට සුදු අම්මාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු

    • @LeelaLeela-hj2jz
      @LeelaLeela-hj2jz หลายเดือนก่อน

      Uthum vishwa mathawata sthuthyi wewa, dewpiyannantath sudu ammatath deergayusha wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 หลายเดือนก่อน +9

    ඉස්තුතියි උතුම් උ වෙසක් මන්ගලයක් වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 หลายเดือนก่อน +11

    ජයන්තෝ බෝධියා මූලේ ශාඛ්‍යානං නන්දි වර්ධනෝ
    ඒවං තුයිහං ජයෝ හෝතු
    ජයස්සූ ජය මංගලං
    🌹🙏💞🌹🙏💞🌹🙏💞
    මේ පුන්‍යවන්ත පොහෝ දිනයේ ඔබතුමාට ද උතුම් වූ ඒ ශාඛ්‍ය මුණීන්ද්‍රයාණන් වහන්සේ පැමිණ වදාල බුද්ධ ශක්තියෙන් සියළු යහපතම වේවා! නිදුක් නීරෝගී චිර ජීවනය ඇති වේවා! ජනතාවට යහ මඟ පෙන්වමින් කරදර හිරිහැර දරා ගනිමින් සිටින ඔබතුමාට පාරමිතා සම්පූර්ණ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා!
    සාදු 🙏 🌹 සාදු 🙏 🌹 සාදු 🙏 🌹

  • @anyone3101
    @anyone3101 หลายเดือนก่อน +8

    සියලු කෙලෙසුන් නසා අත්කර ගත් උත්තරීතර බුද්ධත්වයට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏ගුරුපියානණ්ට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏ආශීර්වාදය ඇතිව අධිස්ඨානයට පත් කර අපව උත්තරීතර ගුණ කඳ ගැන කියා දුන් ගුරුපියානණ්ට අනේක වාරයක් ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් දෙව්සුව දේශයේ වැසියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු කෙලෙසුන් නසා උත්තරීතර බෝධිය ශාක්සාත කිරීමට සියල්ලන්ටම හැකි වේවා. සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @rhaskwickramarathna
    @rhaskwickramarathna หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මේ ලොව වාසය. කරන සියලු දෙනා ට ම සෙත සලසන ඔබ තුමාටත් සුදු අම්මා ටත් මාධය අංශයේ සියලු දෙනා ටත් සියලු දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!!!!!!!!!

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 หลายเดือนก่อน +8

    විශ්වාසම සත්‍ය මග අප වෙත දේශනා වුයේ ඔබතුමාගේ දේශනා තුලින්මයි.මේ යුගයේ අපේ කාලයේ සැබෑම බුද්ධ පුත්‍රයානන් වහන්සේ ඔබම නොවේදැයි සිතෙන වාර අනන්තයි. දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි , සැබෑ සිල් පිරීමට ඇදුම් මාරු කිරීමෙන් හෝ හිස මුඩු කිරීමෙන් කල නොහැකි බවද ගතින් නොව මහනදම් පිරිය යුත්තේ සිතින් බව අවබෝධ කරවු මින්ස්ලොව ජීවමාන දෙව් පියාණනි , දීර්ඝායු වේවා .......!

  • @l.pperera5959
    @l.pperera5959 หลายเดือนก่อน +6

    සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා ස්තුතියි දෙව්පියාණනි ලබාදුන් විස්වයේ ආසිර්වාදයට ඔබඨුමාට අපට බුදුරජාණන් වහන්සේගේ දර්මය සරලව පහදීමෙන් නිවරිදි උදාහරන සහිත දැනුවත් කිරීමෙන් අපට නිවන්මග ජයගැන්මට අවස්‍ය මාර්ගය කෙටියෙන් පහදීමෙන් කරනා උතුම් මෙහෙවරට නිදුක් නිරොගි සුව ලැබේවා සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔🌹🌹🌹

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 หลายเดือนก่อน +4

    සුන්දර පින්බර උදාසනක් වේවා ගුරු පියානන් අතුලු විශ්ව පෞලේ සියලු දෙනාටම 🙏🌷🌷🌷

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 උතුම් වෙසක් පුන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා 🙏🙏🙏දහම් සිසිල යෙන් මුළු ලොවම සුවපත් වෙත්වා🙏🙏🙏 සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏නිරෝගී වෙත්වා🙏🙏🙏 සුවපත් ම වෙත්වා සාදු සාදු සාදු 🙏 🙏🙏

  • @ramyakusm8755
    @ramyakusm8755 หลายเดือนก่อน +4

    උතුම් වෙසක් මංගලක් වෙවා සියලුම දෙනා ට දෙවි ගුරු පියානණන්ට නමස්කාර වේවා තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබ වහන්සේට . ගුරු දේවයනී ඔබවහන්සේට සහ සුදු අම්මා මෑනියන්ටත් දෙව්සුව කාර්‍යමන්ඩලයටත් ලක් වාසී ලෝක වාසී සියලූම දෙව්සුව වාසින්ටත් අනෙකුත් සියලූම දෙනාටත් උතුම් පින්බර වෙසක් මන්ගල්ලයක් වේවා👏

    • @peraraperara639
      @peraraperara639 หลายเดือนก่อน +1

      🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමාට සුදු අම්මාට කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් උතුම් පින් බර වෙසක් මංගල්ලයක් වේවා විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් ලෝකවාසීන් සියලු දෙනාගේම දුක දුරු වි සාමය ප්‍රේමය ප්‍රිතිය උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!
    නමස්කාර කරමි ගුරු පියාණනි.සියඵ සත්වයන්ට උතුම් බුද්ධත්වයේ සැබෑ අරුත පහදා දෙන ඔබතුමන්ට.සුදුඅමිමාට දෙව්සුව කාර්ය මණ්ඩලයේ සැමට විශ්වයේ අසීමිත ආශිර්වාදය ලැබේවා!ඔබසැමට හෘදයංගම ස්තූතිය පුදමි.සියඵ සත්වයෝ සුවපත් වේවා🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-ml2rd7qz8h
    @user-ml2rd7qz8h หลายเดือนก่อน

    උතුම් උ ගුරු පිියානනේ මගෙ නමස්කාර වෙවා සාදු සාදු 🌷🌸🌷🌸🌷💗💗💗

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 หลายเดือนก่อน +1

    දිව්‍ය්ශත්තියෙ ආලෝකය ලැබේවා සියලු දේනාටම 🙏🙏🙏

  • @janitha365
    @janitha365 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ අධ්‍යාත්මික ගමන්මග සළුල වේවා. අපහට ලබාදුන් ආශිර්වාදයට ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏
    ලෝකා සමස්ථා සුඛිණෝ බවන්තූ. 🙏🙏

  • @thivankaperera2039
    @thivankaperera2039 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaniranasinghe6756
    @chandaniranasinghe6756 หลายเดือนก่อน +4

    උතුම් තෙරුවන් සරණයි !!දෙව් පියාණෙනි 🙏❤️ 🙏🙏🙏ව්ශ්වයේ ආසීම්ත ශක්තීන්ගේ බලයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි ❤❤❤

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm หลายเดือนก่อน +1

    සාදූ.🙏සාදූ.🙏සාදූ.🙏🌸🌸🌸

  • @iswaragekusum9996
    @iswaragekusum9996 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!
    උතුම් සම්මා සම්බුදු සරණයි
    ආදරණීය ගුරු පියාණනි සුදු අම්මා මාගේ නමස්කාරය වෙව!
    උතුම් තෙමගුල සමරමු බැ ති සිතින්
    දෙවි සුව පවුලේ අප සැම
    සියලු ලෝ වාසීන්ට සම්බුදු සරණයි
    අප සැම දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙව!!🙏🙏🙏🙏🙏🙏

  • @Edrisinha
    @Edrisinha หลายเดือนก่อน

    ස්තුතියි සාදු සාදු සාදු ගුරු පියානනි🙏🙏🙏❤❤❤🌸🌸🌸💐💐💐🌼🌼🌼🍀🍀🍀🍀🌻🌻🌻

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน

    නමෝ බුද්ධාය හැමෝගෙම දැවෙන සිත් නිවී පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරනයි🪷🪷🪷🙏🙏🙏🙏🩷🩷🩷🩷🩷

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා...❤❤❤❤❤

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 หลายเดือนก่อน +1

    උතුම් බුදුන් වහන්සේ ගෙ මන්ගලදවසේ ගුරු පියානන් ටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි 🎉🎉🎉 🙏🙏🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga หลายเดือนก่อน

    ☸️ නමෝ බුද්ධාය ☸️
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා 🌻🌻🌻
    සුවපත් වෙත්වා 🌻🌻🌻
    සුවපත් වෙත්වා 🌻🌻🌻
    සුවපත් වෙත්වා 🌻🌻🌻

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd หลายเดือนก่อน +1

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයිදෙවිපියාණනි❤ස්තුතියි.ස්තුතියි.ස්තුතියි🙏🙏🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 หลายเดือนก่อน +1

    අදත් උතුම් පුන්පොහෝ දිනයෙහි අපිට ලබා දුන් උතුම් දේශනය සියලුම දෙනාට ආශිර්වාද වේවා .සියලුම දෙනාට උතුම් වෙසක් පොහො දිනයක් වේවා පියානන්ට, මෑණියන්ට නිදුක් නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ..සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @agnesdubsi6863
    @agnesdubsi6863 หลายเดือนก่อน +2

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා ඹබතුමාට සුදු අමිමාටත් ලොකයේ සිටින සියලුම දෙනාට නීදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ලෝ වැසි සැම දෙනාටම සුභ වෙසක් පොහොය මන්ගල්ලයක් වේවා! සියලුම දෙනා පාපයෙන් මිදීමට මුදල් පසු පස ලුහු බඳිමින් බටහිර සංස්කෘතියෙන් පෝෂණය ලබන තාක් අපට නිවන් මග වසා දමා ඇත.සැම සිත් සුවපත් වේවා එසේම වේවා එසේම වේවා!!!

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @queenal427
    @queenal427 หลายเดือนก่อน

    අද උතුම් පොහෝ දිනයේ මගේ පියාණන් වහන්සේටත් මගේ සුදු අම්මාටත් බුදු බව ලැබේවා සාදු සාදු සාදු දෙදෙනාටම යහපතක්ම වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 หลายเดือนก่อน +1

    Pinbara wesak mangallayakwewa gurupiyanani deusuwa paulesamata subawesak mangallayakwewa theruwansaranai dewipihitai🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr หลายเดือนก่อน +1

    නමස්කාර වේවා ! ආදරණීය ගුරු පියාණනි........ 🙏🙏🙏 තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! .......🙏🙏🙏

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි සියලු දෙනා අපේ දෙව්පියානන්ගේ දර්මය ඇසීමෙන් සියලු දෙනා දර්මය මාර්ගයට යොමුවේවා 🙏🙏🙏🙏🙏

  • @dammikasuwarnalatha9626
    @dammikasuwarnalatha9626 25 วันที่ผ่านมา

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺ඔබ තුමාට බොහොම පින් අත්වේවා🙏🌺🙏🌺🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 หลายเดือนก่อน

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐
    වෙසක් සිරියෙන් අසිරිමත් වූ මේ සුන්දර උදෑසනේ ගෙන ආ දිව්‍යමය ආශිර්වාදයට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . 🙏🙏🙏 අනන්ත බුදු ගුන බලයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . මේ විශ්වයේ පවතින්නේ ඒ බුද්ධ ශක්තියයි . අනන්ත බුද්ධ ශක්තිය මා සමග වේවා . 🙏🙏🙏 අප සියලු දෙනා නීරෝගී වේවා 🙏🙏🙏 . අධ්‍යාත්මික දියුණුව ඇති වී ව්ශ්වයම බවට මා පත්වේවා 🙏🙏🙏 . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !
    🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි උතුම් ඌ වෙසක් පොහෝ දිනයෙහි කල දර්ම දේසනයටත් අපේ ගුරුපියානනි ඔබතුමාටත් මාගේ නමස්කාරය වේවා තෙරුවන්සරනයි දෙව්පිහිටයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @MhmdMhmd-qi5ds
    @MhmdMhmd-qi5ds หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @kumarikumari9824
    @kumarikumari9824 หลายเดือนก่อน +1

    Jesu.pihitai. ❤.❤oba.mage.jivamana.jesu.asahthtya.balayen.siyaluma.denagewedana.vidina.kakulvala.gal.htelum.suvapaht.weva.ale.luiya

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .🙏🙏🙏🌼🌼🌼

  • @chandraskg5927
    @chandraskg5927 หลายเดือนก่อน +1

    උතුම් වු සුභ වෙසක් mangallayak වේවා ගුරු piyaneni🙏🙏🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 หลายเดือนก่อน

    මේ උතුම් වෙසක් පොහෝ දින ජයග්‍රාහී උතුම් පින් පොහෝ දිනයක් වේවා ලොව්තුරා සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේගේ හරි සද්ධර්මය අප වෙත නිවැරදිව ගෙන එමින් මේ බුද්ධ ලෝකයේ බුදු පුතෙක් වූ මාගේ සෙනෙවන්ත ගුරු පියාණනි ආදර සුදු අම්මාටත් ආදරණීය දේසුව පවුලේ කාර්ය මණ්ඩලයටත් ආදරණීය දියුසුව දේශී සියලුම වැසියන්ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ කරන්නා වූ මහා උතුම් සත්‍ය ක්‍රියාවන්ට ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා විලසින් සැනසීමෙන් සියලු බාධක ඉවත් වී ප්‍රාර්ථනා කරන විලසින් සියලු ප්‍රාර්ථනාවන් ඉටුවේවා දීර්ඝායුම වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු! සාදු! සාදු

  • @pushpahonor5802
    @pushpahonor5802 หลายเดือนก่อน

    සුන්දර වු උතුම් වෙසක් මංග්‍යයක් වේවා!!!!!මෙ වෙසක් මංගල ආනුභාවයෙන් ඔබ තුමන්ටත් සියලුම ලෝක වාසින්ටත් සෙතක්ම වේවා!!!! ,ශාන්තියක්ම වේවා!!!!ලොවම බැබලේවා!!!!සියලුම දෙනාටම නිර්වානයම අවබෝධ වේවා!!!!🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌼🌼🌼🌼🌸🌸🌸🌸🌻🌻🌻🌻🪷🪷🪷🪷🌹🌹🌹

  • @kumarajeewa9263
    @kumarajeewa9263 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 19 วันที่ผ่านมา

    ස්තුති දෙවිපියානනි,උතුම් වූ විශ්වයට ස්තුති වේවා සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා 🙏🙏🙏🌷🌷🌻🌹🌹🌻🌷🌷🌷🌷ඔබතුමාතුමාගේ උතුම් ආසිර්වාදය මුලු ලොවම පැතිරේවා 🙏🙏🙏 සියලු දෙනා ලොව සුවපත් වේවා 🏵️🏵️තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ranmenikeappuhamige
    @ranmenikeappuhamige หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @tlaksam3763
    @tlaksam3763 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! 🌹💐🌹💐🌹

  • @namalienamalie1566
    @namalienamalie1566 หลายเดือนก่อน

    සාදු.සාදු..සාාදු.උතුම්වු.විස්ව..මාතාවට.මාගේ.නමස්කාරය.වෙිවා.

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r หลายเดือนก่อน +1

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට පවුලේ හැමෝටම දේව සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම පෙම්බර වෙසක් පොහෝ දිනක් වේවා තෙරුවන් සරණයි දේවි පිහිටයි

  • @user-zf7se2ek3i
    @user-zf7se2ek3i หลายเดือนก่อน +1

    පිම්බරවෙසක් සතියක් වේවා ලෝ වාසි රට වාසි සියළුම දෙනාට තෙරුවන් සරණයි 👃

  • @renukaperera2460
    @renukaperera2460 หลายเดือนก่อน

    සාදු සාදු සාදු . උතුම් වූ බුද්ධ රත්නයට ධර්ම රත්නයට , සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා . මාගේ ගුරු පියාණන්ටත්, සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා . සියලු සත්වයෝ සුවපත් වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @user-fi1go8vk7v
    @user-fi1go8vk7v หลายเดือนก่อน +1

    සරණයි දෙව් පිහිටයි පියානනි මැණියනි මාගෙ නමස්කාර වෙවා උතුම් උ පොහො.දිනයක් වෙවා සියලු දෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා

  • @priyankasenasingha6549
    @priyankasenasingha6549 หลายเดือนก่อน +1

    පින් බර වෙසක් පොහොදිනක් වෙිවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @depaalm6700
    @depaalm6700 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි පින්වත් දෙව් පියනනි පින්වත් මව්තුමියනි තෙරුවන්සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️දිපානි

  • @sunethasunethasuneetha504
    @sunethasunethasuneetha504 หลายเดือนก่อน +1

    තේරැවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි වෙසක් පුන් පොහොය දිනයක් වේවා කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ සුදු අම්මා මෑණියන්ට දෙවුසුව පවුලේ සැමට සැමට ස්තූතියි විශ්වයට

  • @sujathamary6364
    @sujathamary6364 หลายเดือนก่อน

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලොකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 .සුභ උදෑසනක් සුභ දවසක් වේවා
    අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා .මේ ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ තුමාට ත් දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏සියලු සත්වයෝම ලොව සුවපත් වේවා

  • @lalithakwt6082
    @lalithakwt6082 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මේ උතුම් වෙසක් පොහෝ දින සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි උතුම් බුද්ධත්වය කරා යාමට මාගේ සිත නිතරම පරාර්ථකාමී වේවා මමත්වයෙන් මිදේවා අනුන්ගේ යහපත පිණිසම වේවා අටලෝ දහමින් කම්පා නොවනසිතක්ම වේවා..උතුම් බුද්ධත්වයට මාගේ නමස්කාරය වේවා.

  • @sirimasirima5665
    @sirimasirima5665 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sriyani20hiru96
    @sriyani20hiru96 หลายเดือนก่อน

    උතුම් වූ වෙසක් මංග්‍යල්ලයක් වේවා ❤🎉❤ ඔබතුමා සුදූ අම්මා දෙව් සුව කාර්ය මණ්ඩලය. මගේ දරුවන් ලෝකයේ සියළු වැසියෝ මේ විශ්වයේ ආශිර්වාදය ලබත්වා.
    නිදුක් නීරෝගි වේවා
    සුවපත් වේවා
    දීර්ඝායුෂ අත් වේවා
    සාදූ...සාදූ....සාදූ ....

  • @Chamine912
    @Chamine912 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Siyaluma denata වෙසක් සතියක් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @swarnajayawardana7783
    @swarnajayawardana7783 หลายเดือนก่อน +1

    සුභ වෙසක් මංගල්යක්ම වෙවා.ඔබ සියලුම දෙනාටම.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @malabandara6596
    @malabandara6596 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน

    උතුම් වෙසක් පුන් පොහෝ දිනක් වේවා ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹

  • @ariyawathiari5998
    @ariyawathiari5998 หลายเดือนก่อน

    උතුම් වෙසක් පොහොය දිනයක් වේවා ඔබතුමාට සුදු අම්මා ප්‍රමුඛ දෙව් සුව සේවා පවුලේ සැමටම නිදුක් නීරෝගී චිරජීවනය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 หลายเดือนก่อน

    🙏🙏🙏 ගුරු පියානන්ටද සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤

  • @user-cu1et7hb4e
    @user-cu1et7hb4e หลายเดือนก่อน +1

    Obathumata deergau wewa budu saranai siyalu deviyange pihitai uthum poho dinayak wewa

  • @jalsjalsylant875
    @jalsjalsylant875 หลายเดือนก่อน

    ගුරු පියාණනී දිර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏කුවේට් 🙏🌹🙏🌹🙏❤️

  • @chandranigamage3660
    @chandranigamage3660 หลายเดือนก่อน +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 หลายเดือนก่อน

    උතුම් වූ වෙසක් පොහෝ දින ඔබතුමා විසින් සිදුකර න දිව්‍යමය ආශීර්වාද⁣යෙන් සියලු සත්වයෝ ම නිදුක් නිරෝගී වේවා දීර්ඝායු වේවා .🙏🙏

  • @user-hp1dh7xq4h
    @user-hp1dh7xq4h หลายเดือนก่อน +1

    සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏බොහෝම පිං පීයාණනි දීර්ගායු වේවා 🙏🌼🌷🌼🌷💜🙏සියලු දෙනාට පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා 🙏🌼🌼🙏💜🌷💜🌷💛💛💛🙏🙏🙏ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏🌼🌼බොහෝම ස්තුතියි බොහෝම පිං 🙏🌼🙏💜💛🌷💜🌷💜🌼🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 หลายเดือนก่อน

    Subama suba wesak මංගල්‍යයක් වේවා ඔබ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏

  • @ranganasihil2902
    @ranganasihil2902 หลายเดือนก่อน

    🙏🙏🌸♥️🌸🙏🙏
    සියලු සත්නයෝ සුවපත් වේවා , නිදුක් වේවා ,නීරෝග නේවා ! විශ්වයේ අසීමිත ආශිර්වාදය ලැබේවා !

  • @dilrukshi1235
    @dilrukshi1235 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @kanthigamage2728
    @kanthigamage2728 หลายเดือนก่อน

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය බලය සියලුම දෙනාට යහපතක් වේවා 🙏🙏🙏

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරුපියානෙනි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 หลายเดือนก่อน

    උතුම් වු වෙසක් මංගල්‍යයක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

  • @user-tg4px7hy8t
    @user-tg4px7hy8t หลายเดือนก่อน

    සාදු සාදු සදු ❤❤❤

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 หลายเดือนก่อน

    පින්බර වෙසක් මන්ගල්‍යක් වේවා.. !! ගුරු පියානන්ගෙ ආශිර්වාදයට පින්සිදු වෙවා.. !! මාගෙ නමස්කාරය ගුරු පියානන්ට. ගුරු පියානන්ටත් සුදු අම්මාටත් සැම සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි .. 🙏🙏🙏🙏🙏🙏🙏🌷🌸🌷🌸🌷🌸🌷🌸🌷

  • @user-fp3zy7ly7f
    @user-fp3zy7ly7f หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏

  • @kalyaninanayakkara8380
    @kalyaninanayakkara8380 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @thilakalatha3706
    @thilakalatha3706 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏❤️❤️❤️ නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි බුදු දහමේ සත්‍යය තේරුම් කර අපගේ සිත ගත මනස සුවපත් කරන ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි වන්ත වේවි,,, සාදු සාදු සාදු!!!

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 หลายเดือนก่อน

    උත්තරීත බුද්ධ සක්තියෙ බලයෙන් ,උත්තරීතර විශ්ව සක්තියෙ බලයෙන් ලොවසි සියලු දෙනාම නිදුක් වේවා නිරොගිවෙවා සුවපත් වේවා .ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .රුවන්වැලි මහා සැ සමිඳු පිහිට ආරක්ෂාව ආසිර්වදය ලැබෙවා .🙏🙏🙏🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 หลายเดือนก่อน +1

    ගුරු පියානෙනි සුබ දවසක් වේවා 🙏 උතුම් උ,පෝය දීනකක් වේවා 🙏 ලොවටම උතුම් ලස්සන,දවසක් වේවා බුදුසරණයි දීර්ඝායු වේවා 🙏 ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @user-pu7jf9qj4o
    @user-pu7jf9qj4o หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට සුබම සුබ වෙසක් මනගල්ලයක් වේවා දෙවි සුව දෙසයෙ සියලු සතවයො නිදුක් නිරොගි සුබම සුබ වෙසක් මනගල්ලයක් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි සුව දෙසයෙ සියලු දෙනට 🙏🙏🙏🌹🌹🌹🌹💟💟💟💟

  • @kumududisanayake4683
    @kumududisanayake4683 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏
    ස්තුතියි ඔබතුමාට. ආදරනීය විශ්වයට ස්තුති වේවා🙏🙏
    පින්බර වෙසක් පුන් පොහෝ දිනක් වේවා🙏🙏🙏

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu 🙏🙏Gurupiyanan suduamma Nidukwewa Nirogiwewa 🙏🙏🙏Siyalu denatama wesak dinayak wewa 🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻සුභම සුභ උදැසනක් වේවා විශ්වයේ සිටින සියළුම දෙනාට යහපතක්ම වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 หลายเดือนก่อน

    ආදරනීය පියතුමන්ටත් අම්මාටත් පින්බර වෙසක් මන්ගල්‍යක් වේවා තෙරුවන් සරනය් දෙවිපිහිටය් පියානනි

  • @chandanadisanayaka2170
    @chandanadisanayaka2170 หลายเดือนก่อน

    මගේ ගුරු දෙවයන්ට උතුම් නිර්වානයම ලැබේවා....තෙරුවන් සරණයි......දෙවි පිහිටයි.....!!!!!!!!

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 หลายเดือนก่อน

    ලක්වැසි ලෝවැසි සැමටම සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගී සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏
    ප්‍රඥාව තුලින් ආලෝකය කරා යන පින් බර වෙසක් පොහොයක් වේවා🙏❤🙏

  • @shandishandi9585
    @shandishandi9585 หลายเดือนก่อน

    🙏🙏🙏සුභ වෙසක් මංගල්ලයක් වේවා 🙏🙏🙏ස්තුතියි ගුරු පියාණනි සදාකල් වැජබේවා 🙏🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @shiranilal6406
    @shiranilal6406 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට බොහොම පිං සිද්ද වේවා 🙏🙏